Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ත් ඔයාලගෙ බෑන්ඩ් එකට singකරල තියනව .ඒක මට ලොකු සතුටක් ❤❤❤❤❤❤❤❤
සවුන්ඩ් සුපිරි ❤️❤️ bass supiri ,hemadama wage ahnw 😁ජයවේව !ඉදිරියටම යමු ❤️
ස 0:00
ශ්‍රී 0:00
චමිදු අයිය සැපටම ගහවව ඒකනං..කිසි කලබලයක් නැ,පට්ටම නීට්❤
අඩො මෙ සින්දුව නම් තනිකර පිස්සුවක්❤ මන් හැමදාම අහනවා ආදරෙයි ඩිලයිටට් ❤❤❤❤❤❤❤
ස්වප්නා ෆ්ලෑශ් 😊
@@sawinusasmika1882😮
ඩිලයිටඩ් නෙමේ යකෝ
Yako ඇස් කටේද තියෙන්නෙ 😂😂
මේ පිස්සව වාඩිකරවන්න
❤❤❤❤🎉🎉🎉💃💃🕺👯👯🕺🤟👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🤟👌👯👯👍👯👌🤟👍❤️❤️💖💖💖💖💖💖💖💖💖💖👍🤟👌❤️❤️💫💫💫💫💖💖❤️ සුපිරි ... නියමයිනේ ...
අයියෙ මම ඔයාව මොලගොඩ ජයපාල ඉස්කෝලේ ගාව ලාකී මාමාගේ කඩේ සිංදු කියනවා දැක්කා.. ඔයා සුපිරියට සිංදු කියනවා, අයියාගේ සියලු බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට වේවා.. බුදු සරණයි අයියේ, ජය වේවා..❤❤❤💐💐💐💐
🎉🏖️️🏖️️🏕️🏚️🏛️🏖️️
ආදරෙයි සෙට් එකටම එදා ගමේ සෙට් උනා වගේ සෙට් වෙමු දැහැමිගම❤️😊
සන්ගීතය කැලබුනු හිත් ඇති මිනිසුන් සුවපත් කරයි
O o love
Hmmmm
අනිවාර්යයෙන් 🙃
Sira❤❤
නියමයි පෑඩ…spd -s එකක් නැතිව L -57 ජිල් එකට දාල ලස්සනටම ගැහුව
මාව පාස්සියක් කරපු හිතට වදින සුපිරි සින්දුවක්❤❤❤❤❤
ඩ්‍රමා නම් 👌 මරු සුපිරි ඇගටම වැදෙන්න දෙනවා ඩ්‍රමා නම්
Ae hinawaaa❤
කොයි තරම් ඇහුවත් එපා නොවෙන සින්දු❤️❤️
මානි අයියා දෙනවා කනට පට්ට සැපක් 😊😊💖💖💖
අද talawaklle අවා නේ මෙයලා අනේ ලස්සනයි ❤️😘 ෂෝයි ආදරේයී ❤️❤️❤️❤️
අනිත් එවට මෙයා කියන එක ලස්සනයි කියන අය කෝ
මම
ඇත්ත ❤
මේ සිංදුව නම් අදිමාත්රරවක් හැමදාම අහානවා. එල
ෆැලැශ්බැක් දෙන රහට මෙ සිංදු තවත් රස වෙනව ආදරෙයි 🌺💐🌷💘🌹💗💗
බැකින් එක හින්දා ආයි ආයි අහම මම..කටහඩම මරු..
මරු කියන්න වචන නැ ස්වප්නා ෆ්ලෑෂ් බැන්ඩි එකට ජය වේවා
වැලිගම 𝗦𝘄𝗮𝗽𝗻𝗮 𝗙𝗹𝗮𝘀𝗵 ❤️😌
මේ සෙට් එක හිටියනම් කැඩෙන්නෙ නැතුව😢
කොච් චර ඇහුවත් එපා නම් වෙන්නෙ නැ සුපිරියක් තමා ඉතිම් ❤❤
සුපිරි සවුන්ඩ් 😻❤️
අම්මො බේස් එක බස් එකේ😊❤❤ ස්පිකස් දෙදරනවා
Ado maru.❤️😮 ජයෙන් ජයම වේවා.❤❤
පින්න තියෙන රෑ යාමෙ එන්නදෝ සොයා පොල්ල රැගෙන දොර මුල්ලෙ සිටීවී පිය
Amboh😂
අම්බෝ බන්🤣🤣🤣
ammo huththo 🤣🤣
පින්න තියන රෑයාමේ එන්නදෝ සොයා. ඇඳුම් නැතුව එළිමහනේ සිටීදෝ ඔයා 😁😉
@@panther_ff_30 එ උබල අතල් ගන්නව නෙ මෙ සින්දුවෙන් 😂
ඒ ඔක්ට පැඩ් පාර 👌🔊🔊🔊
වදින්නම දෙනවා... ගැම්මක් අල්ලමු ඉස්සරහට.. ජයවේවා ❤️🤝💪
මේ සිංදුව වෙනම රහකට ගැහුාව මේ සෙට් එක විතරයි❤️❤️
Dakune gamma tamai kollo.❤
තනියම ගිටාර් එකෙන් ගහන්නේ ❤😂
මේ වගේ බෑන්ඩ් එකක් තියන එකට අපි සතුටු වෙන්න ඕනෙ❤❤
Adooo,band ake ඔක්කොම සුපිරි aaa.apith gampaha hodaay..ela.සුපිරි kollo.❤
Super aiye mm me song eka ahapu 10 veni sare 🖤🖤🖤❤❤💕💕😋😋 maru superrrrrrrr
ගොඩක් ලස්සනයි😊😊😊😊
ගැම්මක් තමා නටමු 🕺🕺🕺🕺🕺
හැමවෙලෙම අහනවා ❤😈
සුපිරි❤❤❤❤❤❤❤❤
පට්ටම සැප❤️🤗.මමත් බෑන්ඩ් එකක සිංදු කිව්වා.අතරමග ඒ බෑන්ඩ් එක කැඩනා.😔😔😢.ආසයි ආයෙ සිං කරන්න .ඒත් ශෝ එකක් නෑනෙ
Api hadamu machan band ekak
❤️🙂@@D.M.N.KAVISHKA
@@D.M.N.KAVISHKAmcn band ekak hadamu
ඩ්‍රමා මරු
සුපිරි❤️❤️
මේකනම් maru💗✊🏻
අමිබෝ Swapna flash අධි මාත්‍රා සුපිරි ඇ Baking නමි නිකමිම නැටවෙිනවා 💖❤️💖😮😮
ආදරෙයි ස්වප්න ෆ්ලෑශ්..😍❤ජයෙන් ජයම වේවා😍❤කිරි ඉතුරුව වගේ හරියන්න ඕන😍❤
ලයික් එකක් දාන්නත් අමතක වෙන තරම් ලස්සන සිංදු ටිකක්.....
වැලිගම ගැමිම❤️💪
මේ බලන්නෙ 8 වැනි පාර ☺️😄❤❤❤✌️👌👌
වැලිගමට ගැම්මක් තමා අපිට 😘😘😘
ඇත්ත
@@Og_SPeeDY69 🤭
එපා වෙන්නේ නෑ ඒ සින්දුව
පටිටම කටහඩ සුපිරියක්❤❤❤❤❤❤
Bfg aru ata vbkloggonb
මරු වීඩියෝ ටීම් එක ඇ 😘
Thanks 👍
ඒක පට්ට ම කටහඩක්❤❤පිස්සු හැදෙන😊
සුපිරිම වැඩක් නියමයි කොල්ලො දහපාරක් විතර ඇහුව❤❤❤හදවතින්ම
සට්ට පට පට....🌹ජය වේවා
ගැම්මක් බන්😃😃
Kalekata passe band ekakin lassana sinduwak ahuwa. drumai paadai supirii🤟🤟💪❤❤❤❤❤
නියමයි හොදෙ ❤
ඒක අමුතුම කටහඩක් 😍😍😍😍😍 මරු ඒක
සුපිරි ගැහිල්ල ❤
අඩෝ බේස් පාර..වසියක්...✨
එදා කී කාතා මා හදවතේ ඇත ලියා👌👌
වදන ❤
කෝමද ඒ නන්ස්ටොප් එක ආය ඉතින් මොනාත් නෑ කනට මී පැණි වක්කරා වගේ 🖤🖤🖤
කීබොඩා නම් එලම
Wow lassanai 💞 kochchara aehuvath epa wenne ❤️❤️
Patta anee
Ssunge rasawindanayaka tharama.... me sunduwa maranna puluwan feelings thiyana musicians latanam... mathakay zenith me sinduwa raja wenna gahuwa issara
මරු ❤ පට්ටයි ❤ නියමයි ❤ පුපිරියි ❤❤❤❤
මානි අයියා දෙනවා ඒක ලෙසටම❤️🙃
සුපිරි මාරයි
ලස්සනයි අයියා❤❤❤
අදත් මරු...❤❤
ඩුමානම් සුපිරි
සුපිරි එක ගහනවා රිදෙන්න ❤🔥🔥
නියමයි මන් ගොඩාක් ම ආස ගීතයක් ලස්සනට කිව්ව
අනිත් එචටම❤❤❤
හරිම ලස්සනයි ❤
සුපිරි niyamai
සුපිරි music aka aaaaa ❤❤❤❤🎉🎉🎉😊😊😊😊
හරිම. ලස්සනයි. ජය. වේවා. ❤❤
ලස්සන යි❤❤❤
පට්ට 🎉
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ බන් ආදරෙයි 😘
සුපිරියටම දෙනවා අඩෙන්නම
ලස්සන යි අයියලා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තව ඕනේ මේ වගේ ඒවා
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ.❤❤❤
❤️❤️❤️❤️
කෝ මීගමුවේ කොල්ලො සෙට් එක ❤
ඒ වෝයිස් ඒක ✌️😍❤
මගේ සිත දවා.. ඒ ටික සුපිරි❤
මේ ඉන්නෝ ලස්සනට කියනවා සිංදු ව එයා❤❤
මානී ❤️😍
අම්මාට සිරි වොන කට හඩක් තම එක සුප්රියක් තමා❤❤❤❤❤
Ela
පින්න තියෙන රෑ යාමේ එන්නදෝ සොයා දැන් නම් ඉන්න බෑ රෑ යාමේ ඉතුරු ටික කියන්න බැ පින්න තියෙන රෑ යාමෙ 🤭🤭
❤️❤️🤟🤟🤟 තව එකක් ඕනි
පෑඩ් පාර 😘😘😘
Eka maru lassanai ❤❤
Kochchara ahuwath epa wennethi sinduwak saha gayakayek❤❤❤.🙏🙏
සුපිරි බං ❤❤❤❤❤😂😂❤❤❤
මානි අයියා ගැම්මක්
පින්න පිපෙන රෑ යාමේ එන්න කෙනෙක් නැහැ 😢😢😢😢😢😢😢
Vsiravatama bn😂😂❤😢
මොකක්ද ඒකෙ තේරුම?
❤ එකක් නෑ@@king...675
@@TharinduMadushan-fh8vg නෑ නෑ මං කියන්නෙ මොකක්ද "පින්න පිපෙන රෑ යාමේ" කියන්නෙ?
@@king...675 පාන්දර එලිවෙන්න කිට්ටුව
පින්න පිපෙන රෑ යාමේඑන්නදෝ සොයාකැකුළු පිපෙන සඳපානේසිටීදෝ ඔයාපින්න පිපෙන රෑ යාමේඑන්නදෝ සොයාකැකුළු පිපෙන සඳපානේසිටීදෝ ඔයාමගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියාමගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියාඑදා කී කතා මා හදවතේ ඇත ලියාපින්න පිපෙන රෑ යාමේඑන්නදෝ සොයාකැකුළු පිපෙන සඳපානේසිටීදෝ ඔයාමා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදාමා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදාඑදා මා පැතූ ඔබේ ආදරේ ගොළු වෙලාපින්න පිපෙන රෑ යාමේඑන්නදෝ සොයාකැකුළු පිපෙන සඳපානේසිටීදෝ ඔයාපින්න පිපෙන රෑ යාමේඑන්නදෝ සොයාකැකුළු පිපෙන සඳපානේසිටීදෝ ඔයා
මම ත් ඔයාලගෙ බෑන්ඩ් එකට singකරල තියනව .ඒක මට ලොකු සතුටක් ❤❤❤❤❤❤❤❤
සවුන්ඩ් සුපිරි ❤️❤️ bass supiri ,hemadama wage ahnw 😁ජයවේව !ඉදිරියටම යමු ❤️
ස
0:00
ශ්‍රී 0:00
චමිදු අයිය සැපටම ගහවව ඒකනං..කිසි කලබලයක් නැ,පට්ටම නීට්❤
අඩො මෙ සින්දුව නම් තනිකර පිස්සුවක්❤ මන් හැමදාම අහනවා ආදරෙයි ඩිලයිටට් ❤❤❤❤❤❤❤
ස්වප්නා ෆ්ලෑශ් 😊
@@sawinusasmika1882😮
ඩිලයිටඩ් නෙමේ යකෝ
Yako ඇස් කටේද තියෙන්නෙ 😂😂
මේ පිස්සව වාඩිකරවන්න
❤❤❤❤🎉🎉🎉💃💃🕺👯👯🕺🤟👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🤟👌👯👯👍👯👌🤟👍❤️❤️💖💖💖💖💖💖💖💖💖💖👍🤟👌❤️❤️💫💫💫💫💖💖❤️ සුපිරි ... නියමයිනේ ...
අයියෙ මම ඔයාව මොලගොඩ ජයපාල ඉස්කෝලේ ගාව ලාකී මාමාගේ කඩේ සිංදු කියනවා දැක්කා.. ඔයා සුපිරියට සිංදු කියනවා, අයියාගේ සියලු බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට වේවා.. බුදු සරණයි අයියේ, ජය වේවා..❤❤❤💐💐💐💐
🎉🏖️️🏖️️🏕️🏚️🏛️🏖️️
ආදරෙයි සෙට් එකටම එදා ගමේ සෙට් උනා වගේ සෙට් වෙමු දැහැමිගම❤️😊
සන්ගීතය කැලබුනු හිත් ඇති මිනිසුන් සුවපත් කරයි
O o love
Hmmmm
අනිවාර්යයෙන් 🙃
Sira❤❤
නියමයි පෑඩ…spd -s එකක් නැතිව L -57 ජිල් එකට දාල ලස්සනටම ගැහුව
මාව පාස්සියක් කරපු හිතට වදින සුපිරි සින්දුවක්❤❤❤❤❤
ඩ්‍රමා නම් 👌 මරු සුපිරි ඇගටම වැදෙන්න දෙනවා ඩ්‍රමා නම්
Ae hinawaaa❤
කොයි තරම් ඇහුවත් එපා නොවෙන සින්දු❤️❤️
මානි අයියා දෙනවා කනට පට්ට සැපක් 😊😊💖💖💖
අද talawaklle අවා නේ මෙයලා අනේ ලස්සනයි ❤️😘 ෂෝයි ආදරේයී ❤️❤️❤️❤️
අනිත් එවට මෙයා කියන එක ලස්සනයි කියන අය කෝ
මම
ඇත්ත ❤
මේ සිංදුව නම් අදිමාත්රරවක් හැමදාම අහානවා. එල
ෆැලැශ්බැක් දෙන රහට මෙ සිංදු තවත් රස වෙනව ආදරෙයි 🌺💐🌷💘🌹💗💗
බැකින් එක හින්දා ආයි ආයි අහම මම
..කටහඩම මරු..
මරු කියන්න වචන නැ ස්වප්නා ෆ්ලෑෂ් බැන්ඩි එකට ජය වේවා
වැලිගම 𝗦𝘄𝗮𝗽𝗻𝗮 𝗙𝗹𝗮𝘀𝗵 ❤️😌
මේ සෙට් එක හිටියනම් කැඩෙන්නෙ නැතුව😢
කොච් චර ඇහුවත් එපා නම් වෙන්නෙ නැ සුපිරියක් තමා ඉතිම් ❤❤
සුපිරි සවුන්ඩ් 😻❤️
අම්මො බේස් එක බස් එකේ😊❤❤ ස්පිකස් දෙදරනවා
Ado maru.❤️😮 ජයෙන් ජයම වේවා.❤❤
පින්න තියෙන රෑ යාමෙ එන්නදෝ සොයා පොල්ල රැගෙන දොර මුල්ලෙ සිටීවී පිය
Amboh😂
අම්බෝ බන්🤣🤣🤣
ammo huththo 🤣🤣
පින්න තියන රෑයාමේ එන්නදෝ සොයා. ඇඳුම් නැතුව එළිමහනේ සිටීදෝ ඔයා 😁😉
@@panther_ff_30 එ උබල අතල් ගන්නව නෙ මෙ සින්දුවෙන් 😂
ඒ ඔක්ට පැඩ් පාර 👌🔊🔊🔊
වදින්නම දෙනවා... ගැම්මක් අල්ලමු ඉස්සරහට.. ජයවේවා ❤️🤝💪
මේ සිංදුව වෙනම රහකට ගැහුාව මේ සෙට් එක විතරයි❤️❤️
Dakune gamma tamai kollo.❤
තනියම ගිටාර් එකෙන් ගහන්නේ ❤😂
මේ වගේ බෑන්ඩ් එකක් තියන එකට අපි සතුටු වෙන්න ඕනෙ❤❤
Adooo,band ake ඔක්කොම සුපිරි aaa.apith gampaha hodaay..ela.සුපිරි kollo.❤
Super aiye mm me song eka ahapu 10 veni sare 🖤🖤🖤❤❤💕💕😋😋 maru superrrrrrrr
ගොඩක් ලස්සනයි😊😊😊😊
ගැම්මක් තමා නටමු 🕺🕺🕺🕺🕺
හැමවෙලෙම අහනවා ❤😈
සුපිරි❤❤❤❤❤❤❤❤
පට්ටම සැප❤️🤗.මමත් බෑන්ඩ් එකක සිංදු කිව්වා.අතරමග ඒ බෑන්ඩ් එක කැඩනා.😔😔😢.ආසයි ආයෙ සිං කරන්න .ඒත් ශෝ එකක් නෑනෙ
Api hadamu machan band ekak
❤️🙂@@D.M.N.KAVISHKA
@@D.M.N.KAVISHKAmcn band ekak hadamu
ඩ්‍රමා මරු
සුපිරි❤️❤️
මේකනම් maru💗✊🏻
අමිබෝ Swapna flash අධි මාත්‍රා සුපිරි ඇ Baking නමි නිකමිම නැටවෙිනවා 💖❤️💖😮😮
ආදරෙයි ස්වප්න ෆ්ලෑශ්..😍❤ජයෙන් ජයම වේවා😍❤කිරි ඉතුරුව වගේ හරියන්න ඕන😍❤
ලයික් එකක් දාන්නත් අමතක වෙන තරම් ලස්සන සිංදු ටිකක්.....
වැලිගම ගැමිම❤️💪
මේ බලන්නෙ 8 වැනි පාර ☺️😄❤❤❤✌️👌👌
වැලිගමට ගැම්මක් තමා අපිට 😘😘😘
ඇත්ත
@@Og_SPeeDY69 🤭
එපා වෙන්නේ නෑ ඒ සින්දුව
පටිටම කටහඩ සුපිරියක්❤❤❤❤❤❤
Bfg aru ata vbkloggonb
මරු වීඩියෝ ටීම් එක ඇ 😘
Thanks 👍
ඒක පට්ට ම කටහඩක්❤❤පිස්සු හැදෙන😊
සුපිරිම වැඩක් නියමයි කොල්ලො දහපාරක් විතර ඇහුව❤❤❤හදවතින්ම
සට්ට පට පට....🌹ජය වේවා
ගැම්මක් බන්😃😃
Kalekata passe band ekakin lassana sinduwak ahuwa. drumai paadai supirii🤟🤟💪❤❤❤❤❤
නියමයි හොදෙ ❤
ඒක අමුතුම කටහඩක් 😍😍😍😍😍 මරු ඒක
සුපිරි ගැහිල්ල ❤
අඩෝ බේස් පාර..වසියක්...✨
එදා කී කාතා මා හදවතේ ඇත ලියා👌👌
වදන ❤
කෝමද ඒ නන්ස්ටොප් එක ආය ඉතින් මොනාත් නෑ කනට මී පැණි වක්කරා වගේ 🖤🖤🖤
කීබොඩා නම් එලම
Wow lassanai 💞 kochchara aehuvath epa wenne ❤️❤️
Patta anee
Ssunge rasawindanayaka tharama.... me sunduwa maranna puluwan feelings thiyana musicians latanam... mathakay zenith me sinduwa raja wenna gahuwa issara
මරු ❤ පට්ටයි ❤ නියමයි ❤ පුපිරියි ❤❤❤❤
මානි අයියා දෙනවා ඒක ලෙසටම❤️🙃
සුපිරි මාරයි
ලස්සනයි අයියා❤❤❤
අදත් මරු...❤❤
ඩුමානම් සුපිරි
සුපිරි එක ගහනවා රිදෙන්න ❤🔥🔥
නියමයි මන් ගොඩාක් ම ආස ගීතයක් ලස්සනට කිව්ව
අනිත් එචටම❤❤❤
හරිම ලස්සනයි ❤
සුපිරි niyamai
සුපිරි music aka aaaaa ❤❤❤❤🎉🎉🎉😊😊😊😊
හරිම. ලස්සනයි. ජය. වේවා. ❤❤
ලස්සන යි❤❤❤
පට්ට 🎉
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ බන් ආදරෙයි 😘
සුපිරියටම දෙනවා අඩෙන්නම
ලස්සන යි අයියලා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තව ඕනේ මේ වගේ ඒවා
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ.❤❤❤
❤️❤️❤️❤️
කෝ මීගමුවේ කොල්ලො සෙට් එක ❤
ඒ වෝයිස් ඒක ✌️😍❤
මගේ සිත දවා.. ඒ ටික සුපිරි❤
මේ ඉන්නෝ ලස්සනට කියනවා සිංදු ව එයා❤❤
මානී ❤️😍
අම්මාට සිරි වොන කට හඩක් තම එක සුප්රියක් තමා❤❤❤❤❤
Ela
පින්න තියෙන රෑ යාමේ එන්නදෝ සොයා දැන් නම් ඉන්න බෑ රෑ යාමේ ඉතුරු ටික කියන්න බැ පින්න තියෙන රෑ යාමෙ 🤭🤭
❤️❤️🤟🤟🤟 තව එකක් ඕනි
පෑඩ් පාර 😘😘😘
Eka maru lassanai ❤❤
Kochchara ahuwath epa wennethi sinduwak saha gayakayek❤❤❤.🙏🙏
සුපිරි බං ❤❤❤❤❤😂😂❤❤❤
මානි අයියා ගැම්මක්
පින්න පිපෙන රෑ යාමේ එන්න කෙනෙක් නැහැ 😢😢😢😢😢😢😢
Vsiravatama bn😂😂❤😢
මොකක්ද ඒකෙ තේරුම?
❤ එකක් නෑ@@king...675
@@TharinduMadushan-fh8vg නෑ නෑ මං කියන්නෙ මොකක්ද "පින්න පිපෙන රෑ යාමේ" කියන්නෙ?
@@king...675 පාන්දර එලිවෙන්න කිට්ටුව
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
එදා කී කතා මා හදවතේ ඇත ලියා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා
මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා
එදා මා පැතූ ඔබේ ආදරේ ගොළු වෙලා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා