පුදුම ඕස්ට්‍රේලියාව| අඩියක් ගන්න කවුරුත් නැති

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 133

  • @premasirikwa
    @premasirikwa 28 днів тому +15

    ඔබ කියන කතාවෙ ලොකු පාඩමක් තියෙනවා ...බුදුසරණයි සහෝදරයා ඔබට හැමදාමත් ..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 28 днів тому +13

    අනේ මල්ලී ,ඔයාගේ වීඩියෝ විහිලුවෙන් හරි,යම් දෙයක් මිනිසුන්ට කියා දෙනවා.ඇත්තටම මම හරිම ආසාවෙන් ඔබගේ වීඩියෝ බලන කෙනෙක්.මමත් ඉන්නේ යුරෝපා රටක .ඔයාගේ කතාව සහතික ඇත්ත .ජය වේවා .මේවාගේ විනෝදයෙන් පිරුණු ,සැගවූ,ලස්සන කතාවක් රැගෙන එන්න .බුදු සරනයී .

    • @indikasuranga395
      @indikasuranga395  28 днів тому

      බොහොම ස්තුතියි ❤️❤️

  • @enlightenedShoebill
    @enlightenedShoebill 27 днів тому +11

    සල්ලි ලැබුනේ මොකට දෙවියනේ..
    ලෝකේ වටේ අපිව තනිවුනේ...
    ලංකාවයි අපට නැතිවුනේ...
    ඉස්සර ඒ හිතට දුක දැනේ...
    නත්තල් දා එකට එකවුනේ...
    නෑයෝ හැම ළගම හිනැහුනේ...
    ලස්සන ගී රාව පැතිරුනේ...
    මීගොමු වෙරලේ සුවය දැනේ...❤😢😢

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому +2

      @@enlightenedShoebill ලස්සනයි ඒ පද පෙළ.. ❤️❤️

  • @Travewithson
    @Travewithson 28 днів тому +32

    සල්ලි තියෙනවානම් ලංකාව තමයි ලෝකෙ ජිවත් වෙන්න හොදම රට

    • @samanherath3748
      @samanherath3748 26 днів тому

      අනිවාර්‍යෙන්ම

    • @coolkoala282
      @coolkoala282 26 днів тому +2

      නෑ. සල්ලි තිබුනත් කරන්න බැරි දේවල් ගොඩයි. ලංකාවේන් එලියට යන්න කලින් මමත් ඔහොමයි හිතන් හිටියෙ

    • @Travewithson
      @Travewithson 26 днів тому

      @@coolkoala282 මම කියන්නෙ කරන්න බැරි දෙවල් ගැන නෙමෙයි එහෙම බැලුවොත් සමහර රටවල් වල ලංකාවට වඩා කරන්න බැරි දෙවල් කොච්චර තියෙනවාද? දැන් බලන්න අපිට ලංකවෙ පවුලෙ අය යාලුවො නැදැයො අහල පහල මිනිස්සු ඔනෙතරම් ඉන්නවා මොකක්හරි කරදරයක් වූනත් call එකක් දිපූ ගමන් ගෙදරට දුවගෙන එනවා පිටරටකට ගිහාම ලංකාවේ අය හිටියත් නැ වගෙ එයාලාව අල්ලගන්න අමාරුයි එච්චරටම වැඩ කරලා ඉවරයක් නැ.

    • @Travewithson
      @Travewithson 26 днів тому +3

      @coolkoala මෙ video එකෙ කියන්නෙ සල්ලි වලට කරන්න බැරි දෙවල් ගැන නෙමෙයි ලංකාවේ පවුලෙ අය නැදැයො යාලුවො අහල පහල අය ඔනෙ කෙනෙක් ඉන්නවා හදිස්සියක් වුනත් එක call එහෙකින් ගෙදරටම දුවගෙන එනවා පිටරට ලංකාවේ අය හිටියත් නැ වගෙ එයාලාව අල්ලගන්න අමාරුයි එච්චරටම වැඩ කරලා ඉවරයක් නැ අනික ලංකාවට වඩා සල්ලි තිබුනත් හැමදෙම කරන්න බැරි සමහර රටවල් තියෙනවා. එහෙම බැලුවොත් සමහර රටවල් වලට වඩා ලංකාව නිදහස් රටක්

  • @nandanapushpakumara8733
    @nandanapushpakumara8733 27 днів тому +3

    ඇත්ත කතාව, සල්ලි තියෙනවා නම් ලංකාව වගේ රටක් නෑ

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 27 днів тому +7

    ඔයාට අඩියක් ගහන්න කෙනෙක් නෑ .මෙහෙ අපිට නම් කට්ටිය ඕනෑ තරම් ඉන්නව.බෝතලයක් ගහන්න සල්ලි තමා නැත්තෙ 😂

  • @AxeSpeed-r3q
    @AxeSpeed-r3q 27 днів тому +2

    Good view of the scenario as regards free life happy life in Australia.
    Many people do not understand this whilst in Sri Lanka.

  • @elakolla4369
    @elakolla4369 27 днів тому +2

    සහතික ඇත්ත අයියේ.. ලංකාවෙ ඉන්නකන් සල්ලි හොයන්න දගලල රට ගියාම ජීවිතේ සතුට නෑ.. අපේ රටේ ජඩ පාලකයො තමා ඒ තත්වෙට රටම පත්කලේ.. මොනව උනත් සතුටෙන් ඉන්න.. ජොලියක් ආතල් එකක් දාලයන්න නත්තලට අවුරුද්දට ඇවිත් යන්න

    • @vinodanichrist9281
      @vinodanichrist9281 26 днів тому

      Mama.inne Melbourne vala kiyanna ona welawaka annam entertain wenna

  • @SakunthalaKumari-l5o
    @SakunthalaKumari-l5o 28 днів тому +3

    සම්පූර්ණ athamai aiyya

  • @sunandahettiarachchi8627
    @sunandahettiarachchi8627 26 днів тому +1

    Api dawas dekakata udin patta athal ekak gaththa...oya feeling eka mamath 9years danunana rata iddi Machan. Lankawe wage athal eke Inna ba wean kohewath. Eth mehe economy eke problem ekak thiyenawa..

  • @sujanprasnaga4178
    @sujanprasnaga4178 26 днів тому +1

    Oya nam සුපිරි aaaaa

  • @kusumsiriekanayake7035
    @kusumsiriekanayake7035 24 дні тому +1

    ලංකාවේ නං මොන තරං රාජකාරි තිබුණත් තරාතිරම මොකක් උනත් අඩියට යාලුවෝ ඕනෑ තරම්ය! මම කරන්නේ ඔය තැන්වලට ගියාම බයිට් පිඟාන හිස් කරන එකය. ඒක නිසාම උන් මට බොන්න set වෙන්න කතා කරන්නේ නැත! යතාර්ථය දැන ගැනීමට සැලැසීම ගැන ඔබ වැන්නවුන්ට ස්තුතිය!

  • @s.dalwis7281
    @s.dalwis7281 27 днів тому +1

    Api kata karamu Oya tani ne...
    Brother oya Santhosen enna ..
    Budusaranai Devipihitai

  • @aniljayawardena3249
    @aniljayawardena3249 27 днів тому +3

    Kathawa aththa. Maath England hitiyane

  • @AnjuHiru-i6w
    @AnjuHiru-i6w 25 днів тому +1

    ලංකාව තමයි හොදම රට දැන් එන්න ඔයා ලංකාව ට ඔයා ඔහොම කලු වෙන්න එප දන්නවද මම මේ විඩියෝ එක 4ආරක් බැලුවා දුකයි සතුටුයි දෙකම අනේ සතුටින් ඉන්න

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 27 днів тому +2

    මල්ලී මේ දවස්වල මම බ්රිස්බේන්වල ඉන්නේ තව මාසෙකින් ආපහු යනවා.ඊට පස්සේ අපි ඔන්ලයින් අඩියක් ගහමු සමන් අය්යගෙ ගාරාජ් එකේ.ඔයා කියපු විදිහටම එහේ තියෙනවා.සමන්අය්යා සුපිරි එකෙක් ඔයා වගේමයි ❤❤❤❤❤❤❤.

  • @mauricejayarajah3759
    @mauricejayarajah3759 28 днів тому +4

    Very true sincere comment by Indika. Harima attha,! Our decades of stupid gobbe politicos are responsible for the mass emigration of SL people of diverse nationalities. I hope Indika finds good sincere friends.

  • @aniljayawardena3249
    @aniljayawardena3249 27 днів тому +2

    I can actually come for a holiday to Australia for couple of months and enjoy the time there drinking with you 🎉😁😁🥂

  • @sudathdeegoda6696
    @sudathdeegoda6696 26 днів тому +1

    හොඳටම තේරෙනව සහෝ...........මට ඔයාගෙ Contact එක දාන්න මම සිංදු කීපයක් එවන්නම් මචෝ .......❤

  • @deshabandu4005
    @deshabandu4005 25 днів тому +1

    මේ මට එන්න ව්දියක් නෑ... සහතික ඇත්ත.😢😢😢

  • @DiluJayasinghe-kl7pz
    @DiluJayasinghe-kl7pz 26 днів тому +2

    පව් අප්පා හොදටම හිත රිදිලා....😢

  • @deepapanditharatna4865
    @deepapanditharatna4865 23 дні тому +1

    👍👍

  • @erandakarunarathna7240
    @erandakarunarathna7240 27 днів тому +2

    ඉන්නේ කොහෙද කියන්න..පුළුවන් නම් ඇවිත් යන්න..මමත් හොයනවා අඩියක් ගහන්න ekek..

  • @SusanthaWithanage
    @SusanthaWithanage 27 днів тому +1

    Puluwannam iya mata komade eka theyana roda putuwak hoyala danna ❤

  • @kusumrodrigo933
    @kusumrodrigo933 20 днів тому +1

    මරේ මරැ

  • @buwanekakottage7917
    @buwanekakottage7917 20 днів тому +1

    melbourne da inne bro ?

  • @benjaminfernando7892
    @benjaminfernando7892 27 днів тому +5

    කිට්ටූව හිටියා නම් එනවා, අපි ඉන්නෙ නවසීලන්තයෙ ඉනිනෙ.වසර 35 වනවා.

    • @sumudushashikala7343
      @sumudushashikala7343 27 днів тому

      Dear nz walta haevy diesel mechanic walta jobs nadda sponsor karala ganna .20 expirens thiyenawa reply karannko

  • @benjaminfernando7892
    @benjaminfernando7892 27 днів тому +1

    Sorry long way away from your home.thanks mate.❤

  • @sanjayaperera4693
    @sanjayaperera4693 27 днів тому +2

    මම නම් ලංකාවේ ඉන්නේ . එත් මේක දැක්කාහම නම් ටිකක් දුක හිතුණා. ලංකාවට ආවොත් කියන්න අඩියක් ගහමු.

  • @dylanfernando489
    @dylanfernando489 27 днів тому +1

    Same to me bro…….

  • @livebalance8334
    @livebalance8334 27 днів тому +4

    ඔක තමා සහතික atta

  • @namiskitchen3426
    @namiskitchen3426 27 днів тому +1

    Lankawata Enna.

  • @dhammikaperera6430
    @dhammikaperera6430 27 днів тому +1

    Bayyek de jeppekda lal kanthata katha karanna?

  • @sunethgunasinghe
    @sunethgunasinghe 27 днів тому +2

    Machan, where a u, if close, I can join with you

  • @anojaperera1347
    @anojaperera1347 27 днів тому +2

  • @malithkasun2430
    @malithkasun2430 27 днів тому +1

    මං එනවා....

  • @PrasannaRodrigo-n2m
    @PrasannaRodrigo-n2m 27 днів тому +1

    Mage rete tharem deyek nehe❤

  • @damithjayathilake866
    @damithjayathilake866 27 днів тому +2

    Ayya ……kiyahan koheda enne ?? 😂😂😂

  • @milans2301
    @milans2301 28 днів тому +1

    Same story ayya live in melb

  • @NimeshRandika-e5o
    @NimeshRandika-e5o 27 днів тому +1

    Mawa genna ganna barida

  • @thanushkasamarasinghe5484
    @thanushkasamarasinghe5484 27 днів тому +2

    අඩෝ අපේ දිනේසුත් ඔහොම ම කියෝ කියෝ ඉන්නවා ..set වෙන්න නියම ජෝඩුව

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому

      නියමයිනෙ... එක වගේ අය ඉන්නව එහෙනං.. සෙට් වෙමු..

  • @IdunilBandara-rj9uf
    @IdunilBandara-rj9uf 28 днів тому +1

    Kalu venda oz kiyada sudu😅

  • @maheshgunathilake9987
    @maheshgunathilake9987 24 дні тому +1

    මල්ලී මම එන්නද සෙට් වෙන්න? උඹේ ඩොලර් 50 නම් එපා.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 27 днів тому +1

    මේ, කට්ටිය එනවට ඊරිසියාවේ එපා කරනෝ නේ...
    නෝටියා අයියා...🤗🤗🤗

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому

      අනේ නෑ.. එන්න.. එන්න. මෙහේ ගොඩදාගෙන ඉන්න පුලුවන්.. නෑ.. කිසිම ඊරිසියාවක්..

  • @benjaminfernando7892
    @benjaminfernando7892 28 днів тому +1

    ඇත්ත තමයි සීයා.

  • @saranganayanajith5359
    @saranganayanajith5359 25 днів тому +1

    😅❤

  • @manojarathnayake4615
    @manojarathnayake4615 26 днів тому +1

    පොඩ්ඩක් ඉන්න .. මං තව සති 2කින් එනවා...

  • @anuradhawijesena365
    @anuradhawijesena365 28 днів тому +1

    if you ask me I'm ready. It was a long wait. bro

  • @sarasipadurusajjaya1007
    @sarasipadurusajjaya1007 28 днів тому +5

    අඩෝ මල්ලි ..ඇයි මට කතා නොකලෙ...දැන් එනව මං.

  • @KapilaAlwis
    @KapilaAlwis 26 днів тому +1

    ඇයි ඔහෙ නැද්ද හත්දවසෙ තුන්මසෙ අවුරුද්දෙ දාන කධින පිංකම් මෙම වස් කාලෙ පන්සලකට ගිහින් පිනක් කරගන්න හැමදාම නත්තල් නැ මෙ නහින දහින කාල බොන්න බෙ බෙල වෙලෙ

    • @indikasuranga395
      @indikasuranga395  25 днів тому

      ඔබ නම් කල්‍යාණ මිත්‍රයෙක්..

  • @benjaminfernando7892
    @benjaminfernando7892 28 днів тому

    මම එනවා, දැං.wawooo nice.🎉

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому

      එන්න එන්න සාදරයෙන් පිළිගන්නවා.

  • @asirisoysa
    @asirisoysa 27 днів тому +2

    අඩිනං ගහන්නෑ මොකද කියන්නෙ ගිටාර් එක අරං එන්ඩද 😁
    සිරා කතාව අයිය. මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක.

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому +2

      මොනාද බං අහන්නෙ වරෙන්.. Music also නියමයි.. මලේ..

  • @RaviGoda-d6r
    @RaviGoda-d6r 27 днів тому +2

    Pau appa oya.

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 27 днів тому +2

    හැබැයි අය්යෙ තනියෙන් බොනඑක වෙනම ආතල් එකක්😂

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 27 днів тому +1

    Serbiawata giya nam hari aiya

  • @saraththamel8639
    @saraththamel8639 28 днів тому +5

    මම දැන් ඔක බලබල අඩීයක් ගහනව මෙලබර්න්

  • @pradeepkumara4439
    @pradeepkumara4439 25 днів тому +1

    මෙහෙට වරෙන් සෙට් වෙන්න...😂

  • @SapumalMoragoda
    @SapumalMoragoda 27 днів тому +1

    එහෙනම් cheers කිව්වා 🍺

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 26 днів тому +1

    Kangaruwek. Allaganin,

    • @indikasuranga395
      @indikasuranga395  25 днів тому

      බයිට් එකටද... මම වෙජිටේරියන්..

  • @chop_chop
    @chop_chop 26 днів тому +1

    😂

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 27 днів тому +1

    අනෙ මේ facebook බලන්න එපා වලටම වැටෙන්න තමයි බලන්නෙ නේද ඔස්ට්‍රේලියාවෙ හිටියත් ඇ යකෝ ඔහෙ මිනිස්සු ආතල් ගන්නෙ නැද්ද වෙනස් වෙන්න කැමතිම නැති ජාතියක් ඉන්න තැනට බැන බැන ඕපාදූප යෙන්ම තමා කාලෙ ගතකරන්න ඕනෙ තින් ලංකාව හැමදාම එකම තැන තියන්නෙ ඒකනෙ කොතන හිටියත් හොද දෙ හරිදේ ගනිල්ලා මෙහෙ ආතල් බීලා පාරෙ බෝතල් කඩලා දා රට විනාශ කරන එකනෙ😢

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому

      හර්‍යටම තේරුම්ගෙන තියෙනෝ වීඩියෝව.. ස්තුත්‍යි. නැවත එන්න..

  • @Ajantha-rh5ev5hr9f
    @Ajantha-rh5ev5hr9f 27 днів тому +1

    😛😛😝😝😝👍👍👍👏👏👏

  • @citizendiaries1966
    @citizendiaries1966 26 днів тому +1

    😂umba awe salli hoyanna neda?

  • @dinithinisansala5015
    @dinithinisansala5015 27 днів тому +1

    ඔයා එන්න අපේ ගෙදර අනේ.. අපි සෙට් වෙමු .. හා ද 😂😂😂

  • @skwi5919
    @skwi5919 26 днів тому +1

    😢

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 28 днів тому

    Nice ❤❤❤❤❤❤

  • @smartengineers541
    @smartengineers541 27 днів тому +1

    oka thama rata jeewithe

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 26 днів тому +1

    Loneliness

  • @mauricejayarajah3759
    @mauricejayarajah3759 28 днів тому

    🙏

  • @BriyatriesGunasekara
    @BriyatriesGunasekara 27 днів тому +1

    😂😂

  • @marksulalitha29
    @marksulalitha29 26 днів тому +1

    Waren Putha Italy

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 27 днів тому +2

    Oya boru neda puthe kiyanne oya pitipasse thibuna ge dakkama matanam hithenne e wage gedaraka inna thiyenawanam kiyala ohe parawaluth hari clean luck neda😂

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому

      ඒ අතින් ඔක්කොම හොදයි අනේ.. මෙහේ ඇවිල්ල මේ ගේ දොර හදාගන්න පුලුවන් උනා.. හැම දේම හොදයි.. ඒත් කාර්‍යබහුලයි.. කියන්න තේරෙන්නෙ නැති මොකක්දෝ දුකකුත් ත්‍යෙනෝ වගේ..👍👍

  • @thushisid1909
    @thushisid1909 28 днів тому

    Api anewooooooo

  • @ranjanjayarathne
    @ranjanjayarathne 27 днів тому +1

    ලංකාවට ඒන්න ඒපා අඩියක් ගහන්න ඒන්න ඔන්ලයින් ඔ්නි ෙවලාවක මම ඉන්නවා

  • @ranyagamage1651
    @ranyagamage1651 27 днів тому +1

    😂😂😂

  • @padmasuriyarachchi4983
    @padmasuriyarachchi4983 27 днів тому +1

    සතත්ම සත්තයි .

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 27 днів тому +1

    මෙහි ව්‍යයන්ගාර්තය 😂😂😂

  • @Justthethreeofus2024
    @Justthethreeofus2024 27 днів тому +1

    දුර වැඩියි බං

  • @sajithchathuranga6857
    @sajithchathuranga6857 27 днів тому +1

    ඒ කියන්නේ ඔයා දැං ඔසි ගිහින් දුක් විදිනවා කියලද

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому +1

      @@sajithchathuranga6857 දුක් විදිනව කියලමත් නෙමේ.. ඔක්කෝම තියෙනෝ. ඒත් මොකක්දෝ ඕනම එකක් අඩුයි වගේ..

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 27 днів тому

      @@indikasuranga395 කොච්චර පහසුකම් තිබ්බත් හිතේ එක තැනක හොයා ගන්ඩ බැරි අඩුවක් දැනෙනවද

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 27 днів тому

      @@indikasuranga395 කොච්චර පහසුකම් සැප තිබ්බත් දෙයක් අඩුයි වගේ නේ

  • @tilsamsung7729
    @tilsamsung7729 26 днів тому +1

    Ayi yako bonne 😂😂😂?

    • @indikasuranga395
      @indikasuranga395  25 днів тому

      ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ..

  • @mallikapramathilaka6922
    @mallikapramathilaka6922 28 днів тому

    😂😂🤣🤣🤣🤣🤣🤣

  • @asankadissanayake2098
    @asankadissanayake2098 27 днів тому +1

    Ennada ??😊

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому +1

      එන්න අනේ එන්න ඕනෙ වෙලාවක.. එන්න පැයකට කලින් කෝල් එකක් දීල බලන්න ගෙදරද කියල. 👍👍

  • @SLBandMusic
    @SLBandMusic 27 днів тому +1

    සින්දුවක් කියලා ආතල් එකක් ගමු.මම එනවා......එකෙන්ම

    • @indikasuranga395
      @indikasuranga395  27 днів тому +1

      @@SLBandMusic එන්න.. එන්න...

    • @SLBandMusic
      @SLBandMusic 27 днів тому

      @@indikasuranga395 දැනට ඉන්නේ ජපානේ.ලගදිම එනවා.ආවම සෙට් වෙමු..

  • @chamindasirisena2618
    @chamindasirisena2618 27 днів тому +2

    පොඩ්ඩක් හිටපන් ඉන්දීක මම ළුන්නම් 😂😂😂🍾🍾🥃🥃

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 26 днів тому +1

    I think you are asking for unnecessary troubles. You are a desperate person. Build your friends families. I live in Melbourne.I have never had this problem. I feel sorry for you brother

    • @indikasuranga395
      @indikasuranga395  26 днів тому

      Thanks for taking it seriously. But I am not serious..

  • @DiluJayasinghe-kl7pz
    @DiluJayasinghe-kl7pz 26 днів тому +1

    පව් අප්පා හොදටම හිත රිදිලා....😢

  • @moozillatunes
    @moozillatunes 27 днів тому +1

    💕💕

  • @sudhammikalaksiri1479
    @sudhammikalaksiri1479 26 днів тому +1

    😂😂😂