Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රන්ජි සුපිරි ඩයල් එක ❤️
අද තමයි රන්ජි මාමා හොද වැඩක් කරේ නියමයි රන්ජි මාමේ
k G රංජි හොද වැඩක් කලාමයි 😂😂😂😂 තද තද සංජි මාමෙ😂😂
හිරෙන් ආවට පස්සෙ රංජි අයියා හොදටම හැදිල යකූ 😀😀😀
හ්ම්ම් හ්ම්ම්
අපරාදේ අදත් බලාගෙන හ්ටියේ හොර කමේ යන්ඩ ඉගෙන ගන්ඩ 😢😢😒
අධ්‍යක්ෂ තුමා ලස්සනට ඒක කරා..රංජි ගෙන් හොද පාඩමක් සලිතට වගේම සමාජයටත් ඉගැන්නුවා...හොද කතාවක්..නවත්තන එපා..
ඊයේ රංජියාට බැණපු එවුන් අද රංජියාට හොඳ කියයි ඈ😂😂😂
සිරාවටම
රන්ජිට තිබ්බනේ ඔය ටික සලිතට ඊයෙම කියලා දෙන්න...බොරුවට හොරකම් කරන විදිහ උගන්නලා රටේ ලෝකේ ළමයිගේ හිත් වලට නිකරුනේ වැරදි අදහස් දෙන්නේ නැතුව. දෙයක් උගන්නලා ඒක නොකර ඉන්න කියනවට වඩා, නරක දේවල් උගන්නන්නේ නැතුවම ඉන්න එක නේද හොද? රන්ජිගේ කොටස්නම් දැන් පිස්සු විකාර..
ඔය කොටස ඊයෙම තිබ්බනං රංජි මාමා බොරුවට බැනුම් අහන්නේ නෑනේ මාත් දැක්කා ඊයේ දෙතුන්දෙනෙක් බැනලා තියෙනවා ඒකනෙ කියන්නේ දකින දෙයින් කාවත් නිර්මාණය කරන්න එපා කියලා
සිරා බන් පවු උන්
සන්ජි මාමට අද හොඳ ගොඩක් ...
රංජි🥰💚
රන්ජිය රෙක්ස්පට් ආ 🙏😘
රංජියාට බැන බැන හිටියේ.අම්මේ රංජියෝ උබ .ශෝයි. කුලයගෙ කටට ප්ලාස්ටර් එකක් ගහන්නෝන.මං නම් ආදරේ ඩිංකාට.කෝ ඩිංකාට ආදරේ කට්ටිය
අභි වගේ කෙල්ලෙක් නම් හා අම්මේ❤️❤️❤️❣️❣️❣️❣️....
රන්ජි මාමේ ඔයා 👍👍👍👍👍
ඊයෙ රන්ජිට බැනපු අය අත උස්සන්න🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
එකනම් පට්ට රන්ජියෝ ..පියතිස්සට හදන්න බැරි දරුවා ඔබ ටිකක් හරි හැදුවා බන්.....එල එල...
රංජි මාමේ 👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
සලිතයට හොඳම වැඩේ
සුපිරි නාට්‍යයක්
රංජි ආදරෙය්🥰
ඊයෙ කිව්වා හරිනේ... Very Well Done - Writer & Ranji !
නියමයි නෙ රන්ජි ඔයා
ෂ නියමයි k.g රංජි
මම කිවුවෙ රන්ජියෝ එල 👍 එල
රංජියා❤️
රන්ජියාගේ ඇක්ටින් එක
රන්ජි අයියා ඔයා මරයි
පට්ට බම් ..
හෙට කතාව බලන තුරු ඉවසිල්ලක් නැත්තෙ මට විතරද.....???
👍👍👍
@@dorothy9023 එලම 🌹🌹
රන්ජි සිතපු තරම් නරක මිනිහෙක්නෙවෙයි සලිතය දැන් ඉස්කෝලෙ යන්න සපත්තු මදිනව
කුලේ ඔයත් නියමයි අනේ ...අපිට නිකන් හොරා බොරා කියන්න ඕනේ නෑ නේ ...ගහනවා අනිත් අතත් පන නැතිවී යන්න ..පව් කුලේ එහෙම කියන්න එපා ....
ලාරා 😙
රංජියා එල කොල්ලා ආ.
Kuleee aiya nam niyamai aaaa
ලාරා💖💖 අභිෂේකා
රංජියා මාස්ටර් ප්ලෑන් එකක් ගාලා සලිතව හදයි වගේ.
ආවා ආවා
Ranjiya thama super
Apitath thiyenawa igena ganna dewal. iye benapu ranjiyata ada hodai kiyanawa. Dura diga nobala manussayanta baninna apahasa keranna hoda na. ..
සාරංගට කෙල්ලන්ගෙන් උරුමවූයේ දුක විතරයි, සැබෑ ජීවිතයෙහිත් එහෙමයි ටෙලිනාට්‍යවලත් එහෙමයි.... 😭😭😭😭😭😰😰😰😰😰ලාරා > අභිශේකාදේවින්ද > සංජානා.රවීන් > අමන්ඳි & දනුකි.දන්නෝ දනිති.
ඇයි සුදු උක්කුං & සුදු මැණිකේ...
@@harshaperera.4636 තද තද කළු කුරුල්ලා නේද... තව තියෙනවා බොඳ මීදුම් උදාරි සමඟ
@@MadeendiRastha 👍👍👍
@@harshaperera.4636 එල
ranji oya nammm😁😀😄
Niyamai ranjiya
Ranji aruge kakul hatharama kadanawa kiuwa ne😂
Ranjiya hoda wadak kara
ඊයේ රංජීයාට බැන්න අය කෝ 🤣🤣🤣
ranjiyo soori mllioooooooooo👍👍👍👍
දැම්මනම් ඉවර කරන්නනම් එපා මේක..... ඉවර කරනවනම් මේකේ 3වෙනි එකත් දාන්න pls...එගලද..
රංජියා පුළුවන් තරම් හොරකම් කරන හැටි උගන්නල දීලා ..කට්ටිය ඊයේ බැන්නට පස්සෙ අද හිමි ට ඒ වචන ටික මාරු කෙරුවා ...කොහොමද ඒක ..රන්ජි යා හැමදාමත් කළේ හොරකම නේ .....
Katawa Maru lassanai godak wedagat katawak
Good songs on
Niyamai ranji ela ha..mama dannawa ube wadawla depaththak tyenawa kiala..ela bn..larala dinkala kulela ranjila me okkoma hitha oda ewun..
ට හුඩු රන්ජියා......පෝලිමේ වරෙල්ලා බැනපු එවුන්.....😂😂
Ranjiya ela a
අනේ ඩ්ංගා ලරාට පිස්සා කියලා කියන් එපා ලරා සැබැ පෙම් වතේක් දුකේදීත් සැපේ දිත් ලගින් ඉන් න වා අත ඇරිලා ය න්නේ නැහැ හොඳ අය 🌹🌺🌼🌷💋💋💋💋🌹🌹🌺🌼
10:43 😮
Hi..Raji.❤❤❤❤
👌👌👌👌👌👌👌👌👌
Yako balagena yaddi gonawage hitiyata rangiya mola athi dayak kamai me...
Rajiyooo.😅😅😅😅😅😆😆😆😆
Horakan karanna Hoda naththanm Horakan karanna igannuwe igana genawath eka hariyata karanna ba kiyala ugannanna... Maru wadana...
Fatta
👍
nodakin...kulaya...
Sanji මාමා අනිත් pettha හැරුණේ ඊයේ පහළ තිබ්බෙ ranjiyata හොඳට ma බැනල
abisekata.suwaya.lebewa.ikkmanta
anjiya hoda minihek wela wage
Salithaya Ranji Maama ta salitha wuna😂 Ranji hari baya karala, Salitha wa haduwoth hodai
සලිතයාට තිබිච්ච හොඳ අනාගතයක් රන්ජියා නැතිකලා නේද? සලිතයා ඔහොමම හිට්යා නම් හිමිට පොකට් එකක් දෙකක් ගහලා ඊට පස්සෙ මාලයක් දෙකක් කඩන්න ගන්නවා. ඊට පස්සෙ, ප්‍රාදේශිය සභාවට බහිනවා. පන්සලෙ හොඳම දායකයෙක් වෙනවා. දේශප්‍රේමි වෙනවා. අන්තිමට නතර වෙන්නෙ කෝටිපති ඇමතියෙක් විදියට. දැන් ඉතින් ඔක්කොම ඉවරයි
Meka parakkuy dannawa ane
Yako ranjiya maraine
ko den iye banapu evun
✌️✌️✌️👈
DOCTERS LAGEN AHANA PRASHNA DEKKAHAMA KANATA GAHANNA HITHENAWA MUN OKKOGEMA
1
මේ දවස් දෙකේ සංජි මාමට බැනපු කට්ටිය කෝ....🙈🙈🙈
Oic ta baninawa dan dinka... Mara porak
Ranjiyoo oya....honda wela.adaha ganna baa....loku deyak uba honda una eka.ranji toilet gihin ath sabandala hodanna..iyaa.me ranji pinata salli hamba wenna ..aa nisa rasswak karala salli hoyapan
Hay kohamada yaluwena mawa subuscribe karannako
Lara wage pissuwen adaraya karana Kollo thawa ennawada manda
රන්ජි සුපිරි ඩයල් එක ❤️
අද තමයි රන්ජි මාමා හොද වැඩක් කරේ නියමයි රන්ජි මාමේ
k G රංජි හොද වැඩක් කලාමයි 😂😂😂😂 තද තද සංජි මාමෙ😂😂
හිරෙන් ආවට පස්සෙ රංජි අයියා හොදටම හැදිල යකූ 😀😀😀
හ්ම්ම් හ්ම්ම්
අපරාදේ අදත් බලාගෙන හ්ටියේ හොර කමේ යන්ඩ ඉගෙන ගන්ඩ 😢😢😒
අධ්‍යක්ෂ තුමා ලස්සනට ඒක කරා..රංජි ගෙන් හොද පාඩමක් සලිතට වගේම සමාජයටත් ඉගැන්නුවා...හොද කතාවක්..නවත්තන එපා..
ඊයේ රංජියාට බැණපු එවුන් අද රංජියාට හොඳ කියයි ඈ😂😂😂
සිරාවටම
රන්ජිට තිබ්බනේ ඔය ටික සලිතට ඊයෙම කියලා දෙන්න...බොරුවට හොරකම් කරන විදිහ උගන්නලා රටේ ලෝකේ ළමයිගේ හිත් වලට නිකරුනේ වැරදි අදහස් දෙන්නේ නැතුව. දෙයක් උගන්නලා ඒක නොකර ඉන්න කියනවට වඩා, නරක දේවල් උගන්නන්නේ නැතුවම ඉන්න එක නේද හොද? රන්ජිගේ කොටස්නම් දැන් පිස්සු විකාර..
ඔය කොටස ඊයෙම තිබ්බනං රංජි මාමා බොරුවට බැනුම් අහන්නේ නෑනේ මාත් දැක්කා ඊයේ දෙතුන්දෙනෙක් බැනලා තියෙනවා ඒකනෙ කියන්නේ දකින දෙයින් කාවත් නිර්මාණය කරන්න එපා කියලා
සිරා බන් පවු උන්
සන්ජි මාමට අද හොඳ ගොඩක් ...
රංජි🥰💚
රන්ජිය රෙක්ස්පට් ආ 🙏😘
රංජියාට බැන බැන හිටියේ.අම්මේ රංජියෝ උබ .ශෝයි. කුලයගෙ කටට ප්ලාස්ටර් එකක් ගහන්නෝන.මං නම් ආදරේ ඩිංකාට.කෝ ඩිංකාට ආදරේ කට්ටිය
අභි වගේ කෙල්ලෙක් නම් හා අම්මේ❤️❤️❤️❣️❣️❣️❣️....
රන්ජි මාමේ ඔයා 👍👍👍👍👍
ඊයෙ රන්ජිට බැනපු අය අත උස්සන්න🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
එකනම් පට්ට රන්ජියෝ ..පියතිස්සට හදන්න බැරි දරුවා ඔබ ටිකක් හරි හැදුවා බන්.....එල එල...
රංජි මාමේ 👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
සලිතයට හොඳම වැඩේ
සුපිරි නාට්‍යයක්
රංජි ආදරෙය්🥰
ඊයෙ කිව්වා හරිනේ... Very Well Done - Writer & Ranji !
නියමයි නෙ රන්ජි ඔයා
ෂ නියමයි k.g රංජි
මම කිවුවෙ රන්ජියෝ එල 👍 එල
රංජියා❤️
රන්ජියාගේ ඇක්ටින් එක
රන්ජි අයියා ඔයා මරයි
පට්ට බම් ..
හෙට කතාව බලන තුරු ඉවසිල්ලක් නැත්තෙ මට විතරද.....???
👍👍👍
@@dorothy9023 එලම 🌹🌹
රන්ජි සිතපු තරම් නරක මිනිහෙක්නෙවෙයි සලිතය දැන් ඉස්කෝලෙ යන්න සපත්තු මදිනව
කුලේ ඔයත් නියමයි අනේ ...අපිට නිකන් හොරා බොරා කියන්න ඕනේ නෑ නේ ...ගහනවා අනිත් අතත් පන නැතිවී යන්න ..පව් කුලේ එහෙම කියන්න එපා ....
ලාරා 😙
රංජියා එල කොල්ලා ආ.
Kuleee aiya nam niyamai aaaa
ලාරා💖💖 අභිෂේකා
රංජියා මාස්ටර් ප්ලෑන් එකක් ගාලා සලිතව හදයි වගේ.
ආවා ආවා
Ranjiya thama super
Apitath thiyenawa igena ganna dewal. iye benapu ranjiyata ada hodai kiyanawa. Dura diga nobala manussayanta baninna apahasa keranna hoda na. ..
සාරංගට කෙල්ලන්ගෙන් උරුමවූයේ දුක විතරයි, සැබෑ ජීවිතයෙහිත් එහෙමයි ටෙලිනාට්‍යවලත් එහෙමයි.... 😭😭😭😭😭😰😰😰😰😰ලාරා > අභිශේකා
දේවින්ද > සංජානා.
රවීන් > අමන්ඳි & දනුකි.
දන්නෝ දනිති.
ඇයි සුදු උක්කුං & සුදු මැණිකේ...
@@harshaperera.4636 තද තද කළු කුරුල්ලා නේද... තව තියෙනවා බොඳ මීදුම් උදාරි සමඟ
@@MadeendiRastha 👍👍👍
@@harshaperera.4636 එල
ranji oya nammm😁😀😄
Niyamai ranjiya
Ranji aruge kakul hatharama kadanawa kiuwa ne😂
Ranjiya hoda wadak kara
ඊයේ රංජීයාට බැන්න අය කෝ 🤣🤣🤣
ranjiyo soori mllioooooooooo👍👍👍👍
දැම්මනම් ඉවර කරන්නනම් එපා මේක..... ඉවර කරනවනම් මේකේ 3වෙනි එකත් දාන්න pls...එගලද..
රංජියා පුළුවන් තරම් හොරකම් කරන හැටි උගන්නල දීලා ..කට්ටිය ඊයේ බැන්නට පස්සෙ අද හිමි ට ඒ වචන ටික මාරු කෙරුවා ...කොහොමද ඒක ..රන්ජි යා හැමදාමත් කළේ හොරකම නේ .....
👍👍👍
Katawa Maru lassanai godak wedagat katawak
Good songs on
Niyamai ranji ela ha..mama dannawa ube wadawla depaththak tyenawa kiala..ela bn..larala dinkala kulela ranjila me okkoma hitha oda ewun..
ට හුඩු රන්ජියා......
පෝලිමේ වරෙල්ලා බැනපු එවුන්.....😂😂