Milinda Sandaruwan (මිලින්ද සදරුවන්) with Sahara Flash - NEO Fun Night - Athurugiriya

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 59

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 8 місяців тому +13

    කියාදෙන්න ප්ලේ කරනව සුපිරියටම 👍👍

  • @TVKBro
    @TVKBro 7 місяців тому +11

    සහරා ෆ්ලෑෂ් දැන් පට්ට, ❤️❤️❤️ කට්ටියට හුරු වෙන්න ටික කාලයක් යයි, ඒක නිසා මේ එකෝස්ටික් විදියට ප්ලේ කරන එක නවත්වන්න එපා කවුරු කීවත්, දැන් යන්න ඕන මේ විදියට තමයි. Good Luck sahara Flash

  • @pasindu1072
    @pasindu1072 8 місяців тому +19

    අහගෙන ඉන්න පුළුවන් විදිහට play කරනව.. ටකරමකට ගහනව වගේ නැතුව.. ❤️🥰💯

  • @Userkavi2007
    @Userkavi2007 7 місяців тому +6

    සහරා ෆ්ලෑෂ් බෑන්ඩ් එකට සෙට් වෙන්නෙ electric drum එක එතකොට තමා ගැම්මක් අල්ලන්න්‍ර්

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 7 місяців тому +4

    බැකින් එකනම් මරු ❤

  • @sriyanichandralatha4907
    @sriyanichandralatha4907 7 місяців тому +3

    දැන් නම් මරු . Clear එකට තියෙනව

  • @AdeeshaNethmina-c9p
    @AdeeshaNethmina-c9p 7 місяців тому +3

    Tran ayiya supiri ❤❤

  • @lahisvithanage94
    @lahisvithanage94 8 місяців тому +1

    Apith innwa video eka thank you neo❤

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 8 місяців тому +1

    මිලියා ඔයා සුපිරි ❤

  • @kavinduchanaka5120
    @kavinduchanaka5120 8 місяців тому +9

    පෑඩ් එක ටිකක් වැඩි කරන්න❤❤

    • @mnmshashee2400
      @mnmshashee2400 8 місяців тому +1

      Hoda speaker 1k ganna

    • @slgaming5374
      @slgaming5374 8 місяців тому

      නැ බන් මෙික තමා නියම ගාන සුපිරි balans eka

    • @AdeeshaNethmina-c9p
      @AdeeshaNethmina-c9p 7 місяців тому

      Pada gahanwa madi eka vidhata gahanne

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 5 місяців тому +1

    Adaraniyak.hada.lassanama.lasanai❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 8 місяців тому +6

    බැකින් මරු... මිනිස්සු හැමදාම් ඒකම විදිහට අහන්න පුරුදු වෙලා ඉන්නේ..

  • @AdeeshaNethmina-c9p
    @AdeeshaNethmina-c9p 7 місяців тому +1

    Pad eke dolki pat ekakuth gahawanme supiri panch ekak enawa ❤

  • @Dmd-x3u
    @Dmd-x3u Місяць тому

    👍👍👍👍💞💞💞💞

  • @panther_ff_30
    @panther_ff_30 7 місяців тому +3

    Dn SF Wenm level ekak💆‍♂️❤

  • @lahisvithanage94
    @lahisvithanage94 8 місяців тому +4

    3:42 hi😅😅

  • @NadunSandeepa-r6q
    @NadunSandeepa-r6q 8 місяців тому +2

    ❤SF❤

  • @erandikadilrukshini8777
    @erandikadilrukshini8777 4 місяці тому

    ❤😘😘😘

  • @tharindulakmal9731
    @tharindulakmal9731 8 місяців тому +3

    Nonstop කලාවේ පෙරලියක් කරපු බෑන්ඩ් එකට මොකද උනේ

    • @srilankamiusicloke4455
      @srilankamiusicloke4455 8 місяців тому +1

      ඔවු නේ ඉස්සල්ලා සුපිරි❤️ dannam vadak na 😥

  • @tharindusampath8765
    @tharindusampath8765 3 місяці тому

    හිත පාරනා කතා එපා එකේ මේක අහල සනිදප බැකින් එකක් අහල බලන්න

  • @ChalaniThisarabaassboosted
    @ChalaniThisarabaassboosted 3 місяці тому

    Flashback ගැහුවා නම් හොද යි

  • @Achoo1998
    @Achoo1998 8 місяців тому +1

    🤗❤️💥❤️‍🔥

  • @UNLIMITEDMUSIC-lu2ot
    @UNLIMITEDMUSIC-lu2ot 8 місяців тому +3

    ❤❤❤❤❤❤

  • @Livebandsrilanaka
    @Livebandsrilanaka 8 місяців тому +2

    මොකද්ද මේ සහරා ෆැලෑශ් එකෝස්ටික් ලයින් එක සෙට් නෑ

  • @charitharathnayaka7076
    @charitharathnayaka7076 8 місяців тому

    ❤❤❤❤❤🎉🎉

  • @Dimeth-lr8hx
    @Dimeth-lr8hx 6 місяців тому

    සින්දුව කනවා කො යකො බේස්

  • @slgaming5374
    @slgaming5374 8 місяців тому +4

    අවුලක් නැ මටනමි 👍

  • @smnpdissanayaka
    @smnpdissanayaka 7 місяців тому

    ❤😂😂😂

  • @SidathRandika
    @SidathRandika 3 місяці тому

    Ane mage ayaha Pana an mata ona

  • @achinthaperera1105
    @achinthaperera1105 7 місяців тому

    Magadi sinduwa nawath thana eka karanna epa milinda aiye. Godak video vala dakka eka lassana sinduwa

  • @CKSongHouse
    @CKSongHouse 8 місяців тому +1

    පෑඩ් එකේ ටෝන් ටික පොඩ්ඩක් අවුල්. සද්දෙ මදි පෑඩ් එකේ. ඩ්‍රම නම් කොහොමත් එකෝස්ටික් නේ. ඒක සෙට් උනානම් හරි

  • @dinukagimshan12345
    @dinukagimshan12345 8 місяців тому +3

    රෙනවා සහරා 😂

  • @Indragithnishan
    @Indragithnishan 8 місяців тому +1

    මුන් සිංදු කනවා

  • @TharukaDilshan-du5by
    @TharukaDilshan-du5by 7 місяців тому +2

    𝘴𝘶𝘱𝘪𝘳𝘪𝘺𝘢𝘬❤

  • @MahimaNuwangika-u8i
    @MahimaNuwangika-u8i Місяць тому

    Baking mru

  • @KasunNimesha-o9e
    @KasunNimesha-o9e 8 місяців тому

    tira uparima sadaranayak krnv eka accostic vunath . eth pad eka madi u ain krla vena kenek gttnm hari

  • @kavindusadaruwan7894
    @kavindusadaruwan7894 8 місяців тому +19

    මේක බලලා බැජීලගේ බැකින් එකක් බලන්න මිලින්දගේ 😌

    • @MalshanWeerasinghe-x5o
      @MalshanWeerasinghe-x5o 7 місяців тому +2

      super backing kurunagala baji ❤️❤️ you are kcaret

    • @userNuwan
      @userNuwan 7 місяців тому +2

      Beji supiri❤❤❤

    • @madushanshirang8356
      @madushanshirang8356 6 місяців тому

      ඉතින් බැජීලගෙ වීඩියෝ බලපන්කො

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe 5 місяців тому

      බැජී😂😂

    • @lochanakavinda4617
      @lochanakavinda4617 5 місяців тому

      😂😂 කොත්තු වලට පුරුදු උන එකාට බඩ ගියත් කොත්තු තමා කන්න ඔනේ..😂😂

  • @RavinduAkash-fo6yj
    @RavinduAkash-fo6yj 8 місяців тому +5

    Backing බොක

  • @sanjayaHerath703
    @sanjayaHerath703 8 місяців тому +2

    මොකක් හරි අව්ලක් තියෙනවා බැකින් එකේ..

    • @ashansaranga3059
      @ashansaranga3059 8 місяців тому +1

      Flashback lage eka ahala neda awe 😅

  • @ChalaniThisarabaassboosted
    @ChalaniThisarabaassboosted 3 місяці тому

    සීතල හාදුවකින් කෑව බැකින්

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 8 місяців тому +7

    හාල්පාරු බැකින් 😂💩

    • @sanjumax3520
      @sanjumax3520 8 місяців тому

      කන්නාඩිය ඉස්සරහට ගිහින් මුණ බලපං එතකොට කවුද හාල් පාරුවා කියලා පෙනෙයි 😄

    • @AbhishekDias
      @AbhishekDias 8 місяців тому

      ගෝසාවරී හොඳයි 😂

    • @dhananjayaonline6034
      @dhananjayaonline6034 8 місяців тому

      @@AbhishekDias Ow 😂😂

    • @dhananjayaonline6034
      @dhananjayaonline6034 8 місяців тому

      @@sanjumax3520 පල පකා යන්න 😆💩

    • @panther_ff_30
      @panther_ff_30 7 місяців тому

      කොත්තු කඩේක එකෙක්🥲