Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 ත් අහනවා මේ සුන්දර ගීතය.එතුමියට නිවන් සැප ලැබේවා
දැක්කද ? ඕවට තමයි සිංදු කියන්නේ... දැන් කාලේ තියෙන්නේ කං කරච්චල
Sahathika aththa daruvo.
Godak sthuthi obata
කටහඬ පමනයි කනට දෙන්නේ,,කොයිතරම් ලස්සනද,,ස්ටාර්ලා වෙලා නැහැ,,ඒ වුනාට අවුරැදු පනහක්ම අපට හොයාගෙන හරි අහන්න වෙලා තියෙන්නේ මේ සිංදු විදරයි,,
හරියට හරි
මෙ කට හඩේ ජවය කොහොමද කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද
Sthuthi obata
Perfect song
Mata th e wagemaei.
Ai mata
මේ ගීතය අහපු වාර ගණන අපමනයි..ඒ කටහඬ,ගීත රචනය , සංගීතය,තනුව .. කියන්න වචන නෑ.
Ammo ow. Owwwww. 😘
රහන්න අහන්න ආස හිතෙන ගීත කොකා නොබී රෑදවල් අහන් ඉන්න හිතෙන වටිනා ගීත ඒකටත් එක්කදැන් කාලේ කංකරචීචල් 🌺🌺🌺🌺🌹🌹👏👏👏
Lassanama lassana geetayak
මැයගේ දයාබර සැමියාගේ සුරතින් ලියවුනු ගීත දහස් ගනනක් අතුරෙන් මැය ගැයූ සොදුරු ගීතයක්
කොච්චර පැරැණි ද ?ඒත් ගිතයේ රසවත් බවදැන් කියන අච්චාරු වගේ නොවේ .💘👍👍
දෑස පා සිනා කියන රහස තේරුණාපෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමීඅද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි //තුරුණු ජිවිතේ මී වගේ රසයිමා අලුත් වුනේ සුදු ඔයා නිසයි //මා දෙපා තබන්නේ ඔබ දෙපා තැබූ බිමයිඔබගේ සුවඳ රැගෙන එන සුළං සැපයිදෑස මාගේ මත් කෙරූ දසුන් යසයිදෑස පා සිනා කියන රහස තේරුණාපෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමීඅද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමිමහද පෙම් විලේ මල් පිපි සැලේගායනය: අයරින් ද අල්විස්සංගීතය: ප්‍රේමලාල් දන්වත්ත ගී පද: හේමසිරි අල්විස්
අයුරින් හේම ශ්‍රී විශිෂ්ඨ නිර්මාණයක් දෙදෙනාම සදාකල් හදවතේ රැඳේවා
අහන්න අහන්න ආස හිතෙනවා කියන්න වචන නැහැ ඒ තරම් මිහිරි ගීත ❤❤🌹🌹👌
පුදුමාකාර ලස්සනක්. ඒක වචනයෙන් කියන්න නම් බෑ.👍👍👍👍👍👍
හේම ශ්‍රී ද අල්විස් මහතාගේ පද රචනා 4000 න් එකක් 😘ඔබට නිවන් සුව 🙏🙏🙏
ඔහුගේ ආදරණීය බිරිද තමයි ගායනා කරන්නේ. ❤❤️❤️🙏🙏🙏
Niwan suwa. Oba depalatama❤️❤️❤️❤️🌹
බොහොම ස්තුතියි 🙏🙏🙏 ඒක දැනගෙන හිටියේ නෑ
1960 තිරගත වූ, රවි සංගීතවත් කල, "තූ නහින් ඖර් සහී" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'දේඛියේ හුසූර්' ගීතයේ තනුව මත මෙම ගීතය නිර්මාණය වී ඇත.රවි හින්දි සිනමාවට කැඳවාගෙන ආවේ හේමන්ත් කුමාර් නම් සංගීත අධ්‍යක්ෂවරයා ය.රවි සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.බලා ඉන්නවානේ, දෙවියනි ඔබ මැව්, මධුර යාමේ, අස්සය ගෝං ටික් ටික් ටික්, මේ සීත සුව දෙන රැයේ, මේ මෝසම් මඳ සුළඟ, සෝබාව හංගා, කවියන්ගෙ රස හැඟුම, ඉන් කීපයකි.
සුපිරි නියමයි❤🎉
💖Ane... Ayarin Aunty... Jeewamanei.. Thawamath.. Meka ahedi...... Mewa neh song. 💖😘🎸🎶🎵
Kiyannanam Wachana Naaaaa..Eetaramma Supiri.
පදවැල, තනුව.ගායනය අපූරු සංකලනයක එකතුවක් .අදටත් ගැලපෙන මේ විශිෂ්ඨ නිර්මාණ වැළලීමට දීම හරි අසාධාරණයි.
Ammo ow. Ow.
ගිත..නම්.මෙන්නගිත.දන්.ඉන්න උන් රචනා ..පෙරවදන්..නෙ .කිය්න්නෙ
මේ ගුවන්විදුලියේ ගිය මුල් ගීතය නෙවෙයි.ඒ ඉතා රසවත් සංගීතය සහිත මුල් ගීතයට තමයි මම කැමති.ඒකත් මේ youTube එකේ තියෙනවා.ඒ ගීතයත් අහන්නකෝ.එය ඉතා සුමියුරුයි.
ලස්සනයි අමතක නෙවෙන ගීතයක් ලස්සන හඩක් ස්තූතියි චැනල් ගත කරාට 🌻❤🌻❤🌻❤🌻❤
ස්තුතියි 🙏🙏
I thpught the singer is Rukmani Devi... the voice is bit similar.. beautiful
Lassanai ❤❤❤
Ammo supiri oya ochchara janapriya wenna kalin dawasak ape gedarath awa...aththatama sathutui ada oya inna thena gena ... ada kiya ganna beri una de ada wenakotath eka rahasakma una..❤❤❤❤ane
1977 වසරෙදී J,R,මහතාගේ ඉල්ලීමකට යුගයේ අවශ්‍යතාව පිලිඹුභූ වෙන ආකාරයට ගීතයක් ලියා ලතා වල්පොල ශූරින්ගේ හඩින් ගායනාකරන්න සලසා දෙන්න කීවලු හවස ලියා දුන්නලු පසුදා ජයගෙන දිව්රුම්දෙන මොහොතේ මේන් ඒ ගීතය රාව ප්‍රතිරාව නැංවූවාලූ ,,ශ්‍රීනිවි භුශිත ලංකා බැබලේ සිංහ ධජය සෙවනේ ,,,,,,,යනුවෙන්
Thanks.. Dear danuwath kalata.
ඒ සින්දු අමරනීයයි❤😢
පැණි බේරෙන සිංදු ...මචං ලා
Me wage lassana sindu thwathwath apita ahanna denna redio wala mewa yanne na
Voice .and sign .good .god bless your
Gee pada, thanuwa gayanaya....Supiri ♥️♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.
👌 supiri😊😊😊
අන්න ගීත හරිම ලස්සන
අහන්න අඅහන්න ආසයි.❤️❤️😘
Thank you
කටහඬ ...gayanaya මොනතරම් සුන්දර ලස්සන ..da
❤all these songs are really unforgettable ❤
මෙන්න සිංදු. මිහිරි කටහඩ. දැන් තියෙන්නෙ ..... සංගීත බාණ්ඩවල ඝෝශාව. මොකද ....කටහඩ යටපත් කරල...... තියෙන්නෙ..... කන්කලු නැති නිසා. 😀😀😀😀😀😀😀😀
ලස්සනයි
සිත නිවන සිංදු
Lassaniii❤
Ahanna ahanna asai❤❤😢
👍🔥
Hareema lassanai kochchara ahuvoth athi venne naha ❤
Soyuriya oba rukmani devi wage daksha gayikawaki oba samaga nawathama geetha dekak Mata geyeemata lebeema bhagiyyaki
I love this song
Supab ❤❤❤❤❤
Hareema lassanai
Sandu chandu thank you
Mewa thamai niyama.sindu 💞💞💞💞💞❣️❣️❣️❣️👏👏
Thanks for sharing with us.
Lovely Songs nd Sweet Voice.
This original version is Excellent and Best
kawda me composer, sinduwat kanawa, echostic gahanna tibune
Mewwane sindu.den thiyenne kunuharapane.
Top
Lassanai ♥️
Lassnai godakma
❤
Lassanai harima mihiri.b.s.
Very nice
🙏🙏🙏🙏🙏hari lassanai budu saranai.!!
Nice song ❤️
❤❤❤❤❤❤
ඩි නොවෙයි නේ (ද අල්විස්
Menna sindu.👍👍👍👍👍
Parani sindu walata mama asai
ස්තුතියි ඔබට 🙏🙏
Ape ratata watina sampath nisi agayak labela naha mata kanagathuwak thiyenne mea mata bawanawdk wage mihiri hada
Buddusaranai
ගොඩාක් ස්තුතියි
RIP Hemasri De Alwis and singer wife
👌👌👌
Sthuthi
Leenw
Marena.kam.heteya.matak.wenna
Octapad is not nice. It spoils the other instruments. Good bands don't use Octapad. This is not the original recording
Palan andriya kiyla lonthak innwa pukai katai withiri Melo rahak na
🤹
2024 ත් අහනවා මේ සුන්දර ගීතය.එතුමියට නිවන් සැප ලැබේවා
දැක්කද ? ඕවට තමයි සිංදු කියන්නේ... දැන් කාලේ තියෙන්නේ කං කරච්චල
Sahathika aththa daruvo.
Godak sthuthi obata
කටහඬ පමනයි කනට දෙන්නේ,,කොයිතරම් ලස්සනද,,ස්ටාර්ලා වෙලා නැහැ,,ඒ වුනාට අවුරැදු පනහක්ම අපට හොයාගෙන හරි අහන්න වෙලා තියෙන්නේ මේ සිංදු විදරයි,,
හරියට හරි
මෙ කට හඩේ ජවය කොහොමද කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද
Sthuthi obata
Perfect song
Mata th e wagemaei.
Ai mata
මේ ගීතය අහපු වාර ගණන අපමනයි..
ඒ කටහඬ,ගීත රචනය , සංගීතය,තනුව .. කියන්න වචන නෑ.
Godak sthuthi obata
Ammo ow. Owwwww. 😘
රහන්න අහන්න ආස හිතෙන ගීත
කොකා නොබී රෑදවල් අහන් ඉන්න හිතෙන වටිනා ගීත ඒකටත් එක්කදැන් කාලේ කංකරචීචල් 🌺🌺🌺🌺🌹🌹👏👏👏
Lassanama lassana geetayak
මැයගේ දයාබර සැමියාගේ සුරතින් ලියවුනු ගීත දහස් ගනනක් අතුරෙන් මැය ගැයූ සොදුරු ගීතයක්
කොච්චර පැරැණි ද ?
ඒත් ගිතයේ රසවත් බව
දැන් කියන අච්චාරු වගේ නොවේ .💘👍👍
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි //
තුරුණු ජිවිතේ මී වගේ රසයි
මා අලුත් වුනේ සුදු ඔයා නිසයි //
මා දෙපා තබන්නේ ඔබ දෙපා තැබූ බිමයි
ඔබගේ සුවඳ රැගෙන එන සුළං සැපයි
දෑස මාගේ මත් කෙරූ දසුන් යසයි
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි
මහද පෙම් විලේ මල් පිපි සැලේ
ගායනය: අයරින් ද අල්විස්
සංගීතය: ප්‍රේමලාල් දන්වත්ත
ගී පද: හේමසිරි අල්විස්
Sthuthi obata
අයුරින් හේම ශ්‍රී විශිෂ්ඨ නිර්මාණයක් දෙදෙනාම සදාකල් හදවතේ රැඳේවා
අහන්න අහන්න ආස හිතෙනවා කියන්න වචන නැහැ ඒ තරම් මිහිරි ගීත ❤❤🌹🌹👌
පුදුමාකාර ලස්සනක්. ඒක වචනයෙන් කියන්න නම් බෑ.👍👍👍👍👍👍
හේම ශ්‍රී ද අල්විස් මහතාගේ පද රචනා 4000 න් එකක් 😘
ඔබට නිවන් සුව 🙏🙏🙏
ඔහුගේ ආදරණීය බිරිද තමයි ගායනා කරන්නේ. ❤❤️❤️🙏🙏🙏
Niwan suwa. Oba depalatama❤️❤️❤️❤️🌹
බොහොම ස්තුතියි 🙏🙏🙏 ඒක දැනගෙන හිටියේ නෑ
1960 තිරගත වූ, රවි සංගීතවත් කල, "තූ නහින් ඖර් සහී" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'දේඛියේ හුසූර්' ගීතයේ තනුව මත මෙම ගීතය නිර්මාණය වී ඇත.
රවි හින්දි සිනමාවට කැඳවාගෙන ආවේ හේමන්ත් කුමාර් නම් සංගීත අධ්‍යක්ෂවරයා ය.
රවි සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
බලා ඉන්නවානේ, දෙවියනි ඔබ මැව්, මධුර යාමේ, අස්සය ගෝං ටික් ටික් ටික්, මේ සීත සුව දෙන රැයේ, මේ මෝසම් මඳ සුළඟ, සෝබාව හංගා, කවියන්ගෙ රස හැඟුම, ඉන් කීපයකි.
සුපිරි නියමයි❤🎉
💖Ane... Ayarin Aunty... Jeewamanei.. Thawamath.. Meka ahedi...... Mewa neh song. 💖😘🎸🎶🎵
Kiyannanam Wachana Naaaaa..Eetaramma Supiri.
පදවැල, තනුව.ගායනය අපූරු සංකලනයක එකතුවක් .අදටත් ගැලපෙන මේ විශිෂ්ඨ නිර්මාණ වැළලීමට දීම හරි අසාධාරණයි.
Ammo ow. Ow.
ගිත..නම්.මෙන්න
ගිත.දන්.ඉන්න උන්
රචනා ..පෙරවදන්..නෙ .කිය්න්නෙ
මේ ගුවන්විදුලියේ ගිය මුල් ගීතය නෙවෙයි.ඒ ඉතා රසවත් සංගීතය සහිත මුල් ගීතයට තමයි මම කැමති.ඒකත් මේ youTube එකේ තියෙනවා.ඒ ගීතයත් අහන්නකෝ.එය ඉතා සුමියුරුයි.
ලස්සනයි අමතක නෙවෙන ගීතයක් ලස්සන හඩක් ස්තූතියි චැනල් ගත කරාට 🌻❤🌻❤🌻❤🌻❤
ස්තුතියි 🙏🙏
I thpught the singer is Rukmani Devi... the voice is bit similar.. beautiful
Lassanai ❤❤❤
Ammo supiri oya ochchara janapriya wenna kalin dawasak ape gedarath awa...aththatama sathutui ada oya inna thena gena ... ada kiya ganna beri una de ada wenakotath eka rahasakma una..❤❤❤❤ane
1977 වසරෙදී J,R,මහතාගේ ඉල්ලීමකට යුගයේ අවශ්‍යතාව පිලිඹුභූ වෙන ආකාරයට ගීතයක් ලියා ලතා වල්පොල ශූරින්ගේ හඩින් ගායනාකරන්න සලසා දෙන්න කීවලු හවස ලියා දුන්නලු පසුදා ජයගෙන දිව්රුම්දෙන මොහොතේ මේන් ඒ ගීතය රාව ප්‍රතිරාව නැංවූවාලූ ,,ශ්‍රීනිවි භුශිත ලංකා බැබලේ සිංහ ධජය සෙවනේ ,,,,,,,යනුවෙන්
Thanks.. Dear danuwath kalata.
ඒ සින්දු අමරනීයයි❤😢
පැණි බේරෙන සිංදු ...මචං ලා
Me wage lassana sindu thwathwath apita ahanna denna redio wala mewa yanne na
Voice .and sign .good .god bless your
Gee pada, thanuwa gayanaya....Supiri ♥️♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.
👌 supiri😊😊😊
අන්න ගීත හරිම ලස්සන
අහන්න අඅහන්න ආසයි.❤️❤️😘
Thank you
කටහඬ ...gayanaya මොනතරම් සුන්දර ලස්සන ..da
❤all these songs are really unforgettable ❤
මෙන්න සිංදු. මිහිරි කටහඩ. දැන් තියෙන්නෙ ..... සංගීත බාණ්ඩවල ඝෝශාව. මොකද ....කටහඩ යටපත් කරල...... තියෙන්නෙ..... කන්කලු නැති නිසා. 😀😀😀😀😀😀😀😀
ලස්සනයි
සිත නිවන සිංදු
Lassaniii❤
Ahanna ahanna asai❤❤😢
👍🔥
Hareema lassanai kochchara ahuvoth athi venne naha ❤
Soyuriya oba rukmani devi wage daksha gayikawaki oba samaga nawathama geetha dekak Mata geyeemata lebeema bhagiyyaki
I love this song
Supab ❤❤❤❤❤
Hareema lassanai
Sandu chandu thank you
Mewa thamai niyama.sindu 💞💞💞💞💞❣️❣️❣️❣️👏👏
Thanks for sharing with us.
Lovely Songs nd Sweet Voice.
This original version is Excellent and Best
kawda me composer, sinduwat kanawa, echostic gahanna tibune
Mewwane sindu.den thiyenne kunuharapane.
Top
Lassanai ♥️
Lassnai godakma
❤
Lassanai harima mihiri.b.s.
Thank you
Very nice
🙏🙏🙏🙏🙏hari lassanai budu saranai.!!
Thank you
Nice song ❤️
Godak sthuthi obata
❤❤❤❤❤❤
ඩි නොවෙයි නේ (ද අල්විස්
Menna sindu.👍👍👍👍👍
Godak sthuthi obata
Godak sthuthi obata
Parani sindu walata mama asai
ස්තුතියි ඔබට 🙏🙏
Ape ratata watina sampath nisi agayak labela naha mata kanagathuwak thiyenne mea mata bawanawdk wage mihiri hada
Buddusaranai
ගොඩාක් ස්තුතියි
Thank you
RIP Hemasri De Alwis and singer wife
👌👌👌
Sthuthi
Leenw
Marena.kam.heteya.matak.wenna
Octapad is not nice. It spoils the other instruments.
Good bands don't use Octapad.
This is not the original recording
Thank you
Palan andriya kiyla lonthak innwa pukai katai withiri Melo rahak na
🤹