දාගැබ තුනක් තිබෙන ඩෙල්ෆ්ට් දුපතේ සැගවුණ බෞද්ධ උරුමය | DELFT ISLAND JAFFNA | උරුමය සොයා | Urumayasoya

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 16

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 місяців тому +1

    හිතට පුදුම සන්වේගයක් දැනෙන්නේ අපේ උරුමය

  • @champikafernando7170
    @champikafernando7170 9 місяців тому

    Amuthuma gammak thamai 👍👍👍🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +2

    මේ වීඩියෝ එක හරිම වැදගත් ස්තුති මේ උරුමය රැක ගනි ?
    තෙරුවන් සරණයි! ජයවේවා!

  • @gunatilakaherath8191
    @gunatilakaherath8191 10 місяців тому

    ඉතා වටිනා වීඩියෝවක්.මේ රටේ ජීවත්වන සියලු දෙනා බෙදී වෙන්වීමට බලපාන පූර්වක්රය වැනි නීති ඉවත්කර පැරණි වස්තූන් ආරක්ෂා කර සාමයෙන් ජීවත් වීමට කටයුතු කළ යුතුය.ස්තුතියි.

  • @salonsasra
    @salonsasra Рік тому +1

    Suwapath wewa

  • @Shan-y8e
    @Shan-y8e 2 роки тому +1

    ස්තූතියි ඔබ සැමට අපගේ උරුමයන් අපට පෙන්වීම ගැන.

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 2 роки тому +1

    ඇත්ත කතාව .හරිම දුකයි අපිට

  • @lalithakodikara6689
    @lalithakodikara6689 Рік тому +3

    අගත අනගත චතුදිස සගස යනුවෙන් ගලේ කොටා ඇතිසෙල්ලිපි පිහිටි තැනක සංඝයා වවන්සේකෙනෙකුට ඉන්න නොදෙන අපේ පරව්ද්‍යාවේ කට්ටිය චෙත්ත්‍ය බූමි වටේ මායිම් ලකුනුකොට වෙන්කරගන්න්නා තෙක් බලානොසිට මේරටේ ජීවත්වන අහිංසක ම්නිසුන්ගේ බදුවලින් තමජීවිත රැකගැනීම පමනක් නොව සියරටේ පුරාවස්තු රැකගෙන සියවුර්තීය ක්‍රියාවලිය ද ඉශ්ට කළයුතුය.

    • @anandakithsiri7608
      @anandakithsiri7608 Рік тому +1

      මේවා සඝසතු දේවල් පුරා වස්තු නොවේ නැවත ප්‍රතිනිර්මානය කර සංඝරත්නයට ලබාදියයුතුයි

  • @OnlineRRR
    @OnlineRRR 11 місяців тому

    🙏🙏🙏😪😪😪😪😪😪

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Рік тому +1

    💛❤💛❤💛❤💛❤💛❤💛❤💛🌷🌷🌷🌷🌷

  • @ManojJinadasa
    @ManojJinadasa 2 роки тому +1

    theruwan saranai

  • @grpsuk
    @grpsuk 7 місяців тому

    මේවා දකිනවිට කනගාටු තමයි. මේවා විනාශ වූවාට වඩා දුක අපේම ඇත්තන් ගැනයි. අපි හරි මන්දගාමී. වැඩ වැරදුනාට පසුව සෝසුසුම් හෙළනවා. මේවා රජයකට පමණක් කල හැකි දේවල් නොවේය. රජයට පවරලා අප අහක බලා සිටීමට කාලය නොවේ.මන්ද? තව අවුරුදු 50න් මීට වඩා විනාශ සිදුවෙන බව දැන් දැන්ම පෙනෙන්නට තිබෙනවා. මා අවු.4-5ක සිට බෞද්ධ ජනතාවගෙන් මසකට රු.100 ගනනේ පොදු අරමුදලකට එකතු කල විට වසරකට රු. බිලියන එකක් එකතුවෙනවා. මෙම අරමුදල ඔය ඉතුරුවී තිබෙන නටබුන් වී ගිය බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කල හැක. මෙය තුලින් ජාතික සමගිය ගොඩ නැගිය හැකි බවද මා පෙන්වා දී ඇත. උතුම් ගනයේ ඇත්තන්ට මෙය ඉදිරිපත් කලවිට ඒ ඇත්තන් කියන්නේ අපේ හොරුත් එක්ක ඕවා කරන්න බෑ. එය එසේ නම් ලංකාවේ බැංකු වහලා බොහෝ කල්. අපි වැඩ බැරි ජාතියක් උනාට මේවා කල හැකි ය ඉන්නවා. සොයන්න, බලන්න, හිතන්න, ඔය ඉන්න අයිස් පෙට්ටිවලින් එලියට බැහැලා මෙය සාකච්චා කරන්න. අදහස් විමසන්න. මා දන්නා දෙය කියන්නම්. අහන්න.

  • @thusharasenarathne9996
    @thusharasenarathne9996 2 роки тому +4

    අපේ අය ඉන්දියාවෙනෙ යන්නේ මේවා බලන්න. බලධාරීන් ඉන්නෙ පඩි ගන්න විතරයි

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 роки тому

      බුදුන් වහන්සේගේ සියළු සාධක මෙහි තිබේ අපි මුලාවකට අසු වී ඇත එකයි වෙනස.