Card pack එකේ ආසි හතරෙන් කරන්න පුලුවන් දේ Card Trick Performance - Sinhala

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 41

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 4 роки тому +1

    Aiye ai oya me MH you tube channel eka karnna pradana hethuwa....???? 🤔🤔🤔

  • @magician_d7231
    @magician_d7231 4 роки тому +1

    setup ekak neweine?

  • @anuraprabhath8013
    @anuraprabhath8013 4 роки тому +1

    මේක SETUP CARD TRICK එකක්. මුලින්ම ආසි හතර එළියට අරගෙන එකක් යටට දාලා ඉතිරි තුන පැක් එකේ 25 26 හා27 තැනට දාන්න ඕනෑ.ඊලඟට ඕමි SUFFLE එක කරන්න.එතකොට ආසි 3 උඩට හා අනෙක යටට යයි.ඊලඟට කාඩ් දාද්දි කැමති තැනකින් නවත්තලා පැක් එක තුනට බෙදන්න. එතකොට අවසාන කාඩ් එක ආසියෙක් .අනිත් ආසි අයින් කරපු පැක් එකේ යටම තියෙනවා.ඊලඟට ආසියා ඉන්න කොටස හැර අනික් එකකින් කාඩ් එකගානෙ දාලා එකක් පැත්තකින් තියන්න.ඊලඟට අනිත් කොටසත් එහෙමම කරන්න. එතකොට ආසියා ඉන්න කොටස උඩ කාඩ් 2 තිබේ.ඒකත් අර විදියටම දාලා කාඩ් එකක් අයින් කරන්න. ඒක තමා අර ආසියා .ඊලඟට අයින් කර කාඩ් එකක් ගෙන එහි අගය මුලින් අයින්කරපු ගොඩෙන් අරගෙන අර ආසියා උඩින් තියන්න.අනත් ටික සමානව බෙදන්න. ආසි තුන දැන් ගොඩ තුනේ උඩ තියෙයි.දැන් අපිට කරන්න තියෙන්නෙ අයින්කරපු කාඩ් එකේ අගය ගනන්කරනඩ විතරයි එතකොට ආසි තුන ගොඩවල්වල යටට යනවා.අනික් ආසියත් අනිත් ගොඩේ යට තියෙන නිසා මැජික්එක සම්පූර්නයි

    • @MagicHackers
      @MagicHackers  4 роки тому +2

      මෙහෙම comment එකක් දාපු එක වටිනව..
      අපි video එකේදී උත්තරෙ දෙන්නම්

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 4 роки тому

    Oyai,oyath ekka inna aiyaige nam kiyanna.munu pennanna?wayasa kiyada?nadayoda?oya card packs gathththe kohenda?

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 4 роки тому +1

    Aiye me puluwn nam oyahe parana pawichchi karapu card pack ekak hari apita gift krnna barida?mokada man tama jeewitheeta oya wage crd packs athtatama as deken dakalawath,allalawath ne.eth mn aasai ee wage pack ekakin magic karanna,igena ganna.ithin aiye oyt puluwnnm witharak mta me help eka krnko.mee oyage parana pawichchi karapu ekak unath awlk ne.sl crd pack wge newene aiye arehema pack walin riffle fan eka unath leeesiyenma krn puluwn.crd eka lokui.ee nisa puluwnnm aiye plzz api wadaima comments 3-4 dapu mul ayata hari mehema krn balanna.aluth ekak newe.puluwn kiiyal hri dennm.arehema comments anuwa hari poddak salaka balanawada aiye.plzzzzz..ehenam budu sarana....!!!!

  • @sahanmadubhashana4051
    @sahanmadubhashana4051 4 роки тому

    1 Magic kranna kamathi ayage grup ekk thiyanawad?
    2 magic ekk hada ganne kohomada?
    2 ogollonge channal eka patangnna mlma adithalama mokkd?

  • @samankumudu2378
    @samankumudu2378 4 роки тому

    මරු super 🤟❤️🤟

  • @anandasanathkumara
    @anandasanathkumara 4 роки тому

    Niyamama niyamai aiyee elama ela❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🤟🤟🤟🤟🤟

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 4 роки тому

    Aiye oyat puluwannam issarahata sri lankawe crd pack walin puluwan tricks review karanna.ethakota apita leesiyen karanna puluwnne.aththatama matath tiyenne sl crd pack ekek withari.eth magic walat nm godaak aasa nisa ehema kiwwe.poddak salaka balanna.hode aiye,plzzzzz......

  • @tharumax7906
    @tharumax7906 4 роки тому

    Super බ්‍රෝ

  • @tnlmagicshow7581
    @tnlmagicshow7581 4 роки тому

    Set up kard trik ekk මුලින්ම ආසි 4ට පැක් එකෙන් එලියට ඇරන් ඉතිරි කාඩ් ටික කොටස් දෙකකට බෙදා ගෙන ඒ කොටස් දෙක මැදින් ආසි 3ක් දානවා දාලා අනිත් ආසියා("මේ tric එකේනම් ස්කෝප්ප ආසියා ) ඒ කාඩි ගොඩේ යටින් තියාගෙන යනවා එතකොට අර ඕමි ගහනකොට අනන විදිහට අනනකොට ආසි 3ක් උඩටයි ආසි 1ක් යටටයි සෙට් වෙනවා. එතකොට කොටසක් අයින් කරනන කාඩ් ඩීල් කරනවා එතකොට ඒගොඩේ යටම තියෙන්නෙ ආසි 3ක්. අනිත් එක ඉතියෙන්නේ අනිත් ගොඩේ යට ඊට පස්සෙ අනන විදිහට යට ආසියා උඩට කොන්ට්‍රෝල් කරනවා ඊට පස්සේ ආය ඕමි ගහන විදිහට ඇනුවම යට ඉදලා දෙවනි කොලේට ආසියා එනවා.. ඉට පස්සේ කොටස් තුනකට බෙදනවා බෙදනකොට අර ආසියා වැටෙන්නෙ අන්තිම කොලේට ඉස්සර වෙලා ගොඩට ඒ ගොඩ මතක තියා ගන්නවා ... ඔතනදි තමා අපේ දක්ෂතාවය අනුව ඒ ආසියාව එලියට ගන්න තියෙන්නෙ... ඒක තම තමන්ගේ විදිහ අනුව... ඊට පස්සෙ ඒ ආසියා ඇරන් පැත්තකින් තියනවා.එතනදි දෙන්නගෙ අතට එන කාඩ් වල වටිනා කම් වැඩක් නෑ... ඊට පස්සෙ අර ආසියා උඩින් තාමා කාඩ් 6ක් ඇරන් තිබ්බේ.. ඒත් ඒ ගොඩේ යටම ආසි තුන ඒක කොටස් 3ට බෙදනකොට ගොඩවල් තුනේ උඩට වැටෙනවා...ඊට පස්සේ කාඩ් 10 ඩීල් කරන්කොට ඒකාඩ් එක යටට යනවා එතකොට කාඩ් හතර ගොඩවල් හතරෙ යට😜😜😜😜 මම හරිදෝ😁😁😁

    • @MagicHackers
      @MagicHackers  4 роки тому +1

      ඉතින් හොඳයි මෙහෙම Comment එකක් දාපු එක. අපි වීඩියෝ එකේ උත්තරය දෙන්නම්

    • @tnlmagicshow7581
      @tnlmagicshow7581 4 роки тому

      Mm hamadaama oyaagee video balanawa...... balan inne 15 wenidaa wenakal

    • @MagicHackers
      @MagicHackers  4 роки тому

      අනිවා set වෙලා ඉන්න

  • @pesandumanmitha1232
    @pesandumanmitha1232 4 роки тому

    Supiri aiye

  • @slwowmagic4088
    @slwowmagic4088 4 роки тому

    Ayye oya kalutara koheda mamath kalutara mama nagoda

  • @slsudubanda
    @slsudubanda 4 роки тому

    බලලා මැසෙජ් එකක් දාන්නම්..උබේ වැඩ බලන්නනම් වැඩක් නැ..කොහොමත් සුපර් නේ

  • @niroshanedirisingha3358
    @niroshanedirisingha3358 4 роки тому

    එක ගොඩක් දුර යන්වා

  • @slsudubanda
    @slsudubanda 4 роки тому

    සුපිරි මචන්.

  • @sanujasithnukamagictricks7804
    @sanujasithnukamagictricks7804 3 роки тому

    පට්ටම පට්ට

  • @ashenmindula1098
    @ashenmindula1098 3 роки тому

    Ubala dan video danne nadda bn😢

  • @slwowmagic4088
    @slwowmagic4088 4 роки тому

    Ayye card pack dinaganna puluwan tharagayak thiyanna

  • @shavindu777
    @shavindu777 4 роки тому

    Niyamai

  • @magicking9011
    @magicking9011 4 роки тому

    Ayya oya koheda inne

  • @mashinthamehan6238
    @mashinthamehan6238 4 роки тому +1

    Cardistry කියලා දෙන්න අදහසක් එහෙම ආවොත් කියන්න හොදේ.... 😆😆

  • @harshikadamayanthi3118
    @harshikadamayanthi3118 4 роки тому

    K,J,Q වල අගය කීයද ඓයේ....

  • @ramithudisen2775
    @ramithudisen2775 4 роки тому +1

    ‌නියමයි අයියෙ
    ඔයා සුපිරි කෙනෙක්
    මට ඔයගෙ නම්බර් එක දෙන්නකො

  • @slsudubanda
    @slsudubanda 4 роки тому +2

    මෙචර දවසක් හැන්ගිලා ඉදලා කලා වගේ.හැමදාම ඒ විදියට විඩියෝ කරන්න මචන්...නැත්නම්...හෙන කරදරේ බන්...එචරයි මං උබෙන් ඉල්ලන්නේ..මාත් උබව දන්නේ නැ..එත් වෙන එකෙක් හරහා මං උබව දන්නවා..ඒ නිසා ඔය විදියටම ඉදපන් මචන්.plz

  • @himarshadilshan3935
    @himarshadilshan3935 4 роки тому +1

    Oyage nama mokakda wayasa kiyada oya koheda inne oyage munakwath api dakala na ayye thama

  • @endlesstraveling6163
    @endlesstraveling6163 4 роки тому

    ❤️💪❤️💪

  • @susanthakumara8107
    @susanthakumara8107 4 роки тому

    ඉතා හොදයි මල්ලි

  • @alokakrishan9121
    @alokakrishan9121 4 роки тому

    Matath help ekak denna

  • @4.5shuffles31
    @4.5shuffles31 4 роки тому

    Hi ayye mage channal ekatath sup ekak dennna