පාරිලෙය්‍යක සූත්‍රය (අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ)

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 47

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 роки тому +1

    වන්දනීය පූජනීය අතිගෞරවනීය ගුරුදේවයානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා

  • @Upali-ow1jn
    @Upali-ow1jn Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්සේනිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! මේ උතුම් ධර්ම දානය අප ස්වාමීන් වහන්සේට මතු බුදු පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c Рік тому

    ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sinhale_521
    @sinhale_521 2 роки тому +2

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙇🏽‍♂️

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Рік тому +1

    සාදු. සාදු. සාදු

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 10 місяців тому

    සාදු. සාදු. සාදු. 🙏

  • @anulaperera1586
    @anulaperera1586 2 роки тому +1

    Anula P. sadu, sadu, sadu.swaminwahanseta boho kusal athwewa

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 роки тому

    සාදු....සාදු.......සාදු.......

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 роки тому

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 роки тому

    සාදි..සාදු....සාදු....
    තෙරුවන් සරනයි.....
    ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස.

  • @chamariihalavithana1456
    @chamariihalavithana1456 2 роки тому

    Anargha desanayak. Ithama pahadiliy. Athi uththama swamin wahanseta mage dahaswara namaskaraya wewa! ! ! . Mewan pahadili magak penweemata upakara kala guru swamin wahansetada mage namaskaraya wewa! ! ! 🙏🙏🙏

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 3 роки тому

    Sadu sadu sadu pinwath swameen wahanseta namaskara karami

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 роки тому

    සාදු සාදු සාදු තෙරුවනසරනයි

  • @mallikamenike1809
    @mallikamenike1809 4 роки тому

    sadu sadu sadu pimwath swamin wahansa

  • @mangalaedirisinghe6763
    @mangalaedirisinghe6763 4 роки тому +10

    මෙතරම් සුන්දර බුදුදහම මෙතරම් පැහැදිලිව අසා නොතිබුනි. ඔබ වහන්සේට බොහෝ පින් .

  • @nilupadesilva2019
    @nilupadesilva2019 4 роки тому +5

    මෙම ඉතාමත් ගැඹුරැ ඉතා පැහැදිලි මෙම ධර්ම දේශනාවට සවන්දිමට ලැබිමම පෙර කල වාසනාවන්ත විපාක ධර්මයක් ලෙස සිතමි. ඔබ වහන්සේට බොහො පින්.

  • @hasipin6340
    @hasipin6340 4 роки тому +3

    ස්වාමීන් වහන්සේ අසනීපයෙන් දර්ම දේශනා කරනවා.ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සියලුම ආශ්‍රව ඉක්මනින්ම දුරුකිරීමට මේ පින් මහා බලයක් වේවා!

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 4 роки тому +3

    රූපය අනිච්ච, සංඛත, පටිච්ච සමුත්පන්න වන ආකාරය මැනවින් පහදා දෙන ඔබ වහන්සේ එය භවය දක්වා ගොස් ඉන් පුද්ගල භාවය මතුවීම සහ ක්ලේෂන් ඇසුරෙන් විකසිත වන විසි ආකාර සක්කාය දිට්ටියත් විස්තර කර දේශනා කිරීම අතිශයින් සුන්දරය. ඔබ වහන්සේට නිවන ඒකාන්තයි !

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 4 роки тому +2

    සාදු සාදු සාදු සාදු සාදු... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය මැනවින් පැහැදිලි කර දෙන පින්වත් ගෞරවණීය සූවාමින්වහන්ස ඔබවහන්සේට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා... දීර්ඝායු වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා....

  • @jayasekarapathiranage591
    @jayasekarapathiranage591 4 роки тому +4

    ස්වාමින් වහන්සේගේ උත්සාහය සාර්ථකයි..,.. ඉතාමත් ම සරලයි, හොදටම තේරෙනවා.... බුදු සරණයි...

  • @pushpakumaridealwis1810
    @pushpakumaridealwis1810 3 роки тому

    Niwansuwa labewa
    Theruwan saranai

  • @amaawassa4306
    @amaawassa4306 4 роки тому +1

    සාධු සාධු සාධු!!!
    00:21:20 - රූපං අත්තතෝ සමනුපස්‌සති (රූපය ආත්මය වශයෙන් මුලාවෙන් සළකයි)
    00:26:16 - අධිවචන සම්පස්සය සහ පටිඝ සම්පස්සය
    00:54:18 - රූපවන්‌තං අත්‌තානං සමනුපස්‌සති (රූපයෙන් නිර්මිත වූ ආත්මයක් ඇති බවට මුලාවෙන් සළකයි)
    00:56:40 - අපි ච ඛෝ අත්‌තනි රූපං සමනුපස්‌සති (ආත්මය තුළ රූපයක් තිබෙන බවට මුලාවෙන් සළකයි)
    00:59:05 - අපි ච ඛෝ රූපස්‌මිං අත්‌තානං සමනුපස්‌සති. (රූපය තුළ ආත්මයක් තිබෙන බවට මුලාවෙන් සළකයි)
    1:03:00 - සක්ඛාය එකකි. සක්ඛාය දිට්ඨිය තවත් එකකි.
    1:06:50 - උච්ඡේද දෘශ්ඨිය
    1:09:40 - සැකය, විචිකිච්ඡාව ඇතිවෙනවා.
    ශ්‍රරවණය කරන්න (mp3) : drive.google.com/file/d/1gcSaEc2Q-FAWLiWTbZGk_z8tVaaiZZAe/view?usp=sharing
    කියවන්න: mahamevnawa.lk/sutta/sn3_1-2-3-9/

  • @geethagamage4051
    @geethagamage4051 10 місяців тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @somahettiarachchi6801
    @somahettiarachchi6801 4 роки тому +1

    🙏🌸🌸සාදු! සාදු! සාදු! 🌸🌸🙏

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 роки тому

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hasipin6340
    @hasipin6340 4 роки тому

    ස්වාමීන්ද්‍රයන් වහන්සේට මම නමස්කාරය වේවා !

  • @dayagnana3088
    @dayagnana3088 4 роки тому +1

    SADU SADU SADU!!!!

  • @bandarasanjaya9283
    @bandarasanjaya9283 4 роки тому

    සාදු සාදු සාදු

  • @harithmihiranga4369
    @harithmihiranga4369 4 роки тому

    🌷🌷🌷

  • @dinushaamarasinghe2327
    @dinushaamarasinghe2327 4 роки тому

    Pin bohomai ape hamuduruwane...hodin pehedili ape hamuduruwane

  • @sandugamage4448
    @sandugamage4448 4 роки тому +1

    සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 4 роки тому

    Theruwan Saranai

  • @gayanimanjulamanatunga5338
    @gayanimanjulamanatunga5338 4 роки тому

    Oba wahanseta niwanama nathai.🙏🙏🙏🙏🙏🙏

  • @pulinathushan8113
    @pulinathushan8113 4 роки тому +1

    🙏🌹🙏🌹🙏🌹

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 4 роки тому +2

    🙏 🙏 🙏

  • @tharakasandaruwan5650
    @tharakasandaruwan5650 4 роки тому

    SADU SADU SADU .......

  • @sirani6551
    @sirani6551 4 роки тому

    🌹🙏🙏🙏

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 4 роки тому +2

    මෙවැනි දේශනාවකට මුල්‍යමය අනුග්‍රහයක් දැක්වීමට කැමැත්තෙන් සිටිමි. හැකිනම් ඒ සදහා උපදේශක් ලබා දෙන්න. තෙරුවන් සරණයි!

  • @maheshkumara6300
    @maheshkumara6300 4 роки тому

    🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 4 роки тому

    Sadu Sadu Sadu 🙏

  • @ishanherath3574
    @ishanherath3574 4 роки тому

    🙏🙏🙏

  • @endofthesuffering5864
    @endofthesuffering5864 4 роки тому

    🙏🙏🙏🙏

  • @pahanneth4374
    @pahanneth4374 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @pathm11
    @pathm11 4 роки тому

    🙏🙏🙏

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 4 роки тому

    🙏🙏🙏

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 4 роки тому

    🙏🙏🙏