My home tour

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 120

  • @SuneethaRajaguru
    @SuneethaRajaguru 4 дні тому +2

    Nice ❤❤❤❤❤❤❤

  • @ajithkumara1077
    @ajithkumara1077 2 дні тому +1

    ❤So beautifull❤💐💐💐

  • @SciUpdates
    @SciUpdates 4 дні тому +3

    Beautiful ❤❤❤

  • @AntonetteRupasinghe
    @AntonetteRupasinghe 4 дні тому +3

    Hello nangi very good home tour ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @theshanweerasingha
    @theshanweerasingha День тому +1

    අනේ හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර.ඔය හොඳට match කරලා තියෙනවා clours.දැක්කම ආස හිතෙනවා.room tour එකකුත් ඉක්මනට ගෙන්න.බුදු සරණයි

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m 4 дні тому +1

    very nise❤❤❤

  • @Tharangadilhani11222
    @Tharangadilhani11222 3 дні тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 4 дні тому +1

    Very beautiful ❤

  • @kumirkumir3510
    @kumirkumir3510 3 дні тому +1

    ❤❤❤❤❤❤👍

  • @nelumambakumbura3950
    @nelumambakumbura3950 4 дні тому +1

    Ane harima lassanay oyage gedara oya harima dakshay harima sathutuy oyagana oyage kity kiyala hithuwe lassanama channal eka wish you all the best

  • @manorikokila6022
    @manorikokila6022 4 дні тому +1

    Mamath palagatta ewa hodata tiyenawa apita kudalu palahadana widiha kiyala dennako gena gena eka marenawa oyage gedara harima lassanai bs

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +1

      Thankyou❤❤❤ ඔයාට මල් හදන ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මිස් මගේ වට්සැප් එකට මැසේජ් එකක් දාන්න ඔයාට රිප්ලයි කරන්නම්

  • @NadeekaChandrasoma
    @NadeekaChandrasoma День тому +1

    Lassanai akka.mam godak aasa oyage garden ekata.eka nam pissuwak.

  • @kavindamadusanka9926
    @kavindamadusanka9926 15 годин тому +1

    ලස්සනයි මිස් ගෙදර 🌹💞💞

  • @samadhimadushani6590
    @samadhimadushani6590 4 дні тому +1

    Harima lassanaii ❤hamadema Harima piliwelai ❤❤❤❤❤❤

  • @ShiromiKalansooriya-tj5zf
    @ShiromiKalansooriya-tj5zf 4 дні тому +1

    Very beautiful nungi.ඔයාගෙ garden videos balanna mama harima ආසයි .

  • @AdmiredLifestyle
    @AdmiredLifestyle 4 дні тому

    Mashaallah very beautiful home tour hari piliwalata lassananata thiyala thiyanawa Thank-you ❤😊see you soonly plant sale 1ke

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i 4 дні тому +1

    Lassanai saralai piliwelai oyaga gedara vdio genna balanna asai ❤❤🎉🎉

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 11 годин тому +1

    Harima lassanae

  • @krishanthanihal3895
    @krishanthanihal3895 3 дні тому +1

    හරිම ලස්සනයි , පිලිවෙලයි good luck , god bless

  • @PradeepAnuththara
    @PradeepAnuththara 4 дні тому +1

    Akki maru anee..niyamai vidiyoo eka

  • @PiumikaMadhushani
    @PiumikaMadhushani 4 дні тому +1

    Harima lassanai piliwelai. Man asama oyage garden aka balanna thamai ithin

  • @dammi_ds
    @dammi_ds 4 дні тому +2

    Harima lassanai
    Artificielle Flowers gaththe kohenda. Ewa harima lassanai

    • @swarnapaliratnayake4675
      @swarnapaliratnayake4675 4 дні тому

      මමත් දැනගන්න කැමතියි 😊

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +1

      China walin meheth thiyenawa මෙහෙත් තියෙනවා ලේඩිජේ බලන්න දම්රෝ එකේ තියෙනවා ආපිකෝ තියෙනවාණයණයෙල් එකේ තියෙනවා

  • @nishanthikumari7059
    @nishanthikumari7059 4 дні тому +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @ASGtravals
    @ASGtravals 4 дні тому +1

  • @waruninanayakkara7295
    @waruninanayakkara7295 2 дні тому +1

    Thank you .hodata. wisthara athuwa pennuwa

  • @sht818
    @sht818 4 дні тому +1

    Lassanai dear❤❤❤

  • @premakulathilaka950
    @premakulathilaka950 3 дні тому +1

    අගෙයි❤❤❤❤❤

  • @arunimelon-sq2tc
    @arunimelon-sq2tc 2 дні тому +1

    හරිම වාසනා වන්ත නංගී කෙනෙක් මමත් හරිම ආසයි ඔයාගේ ගෙදර ඇතුලේ තියෙන මල් වලට හරිම ලස්සනයි ඒත් මට ඔයා වගේ මුදල් නැහැ ඒත් ඔයාගේ වැඩ සටහන් බලලා ගොඩක් සතුටු වෙනවා මම ප්‍රර්ථනා කරනවා ඔයාට නංගී තව තවත් ගොඩක් දේවල් ලැබේවා කියලා තෙරුවන් සරණයි

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  2 дні тому +1

      Thankyou❤❤❤

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  2 дні тому +1

      මේ මටත් ඔයා ගැන දුක හිතුනා මේ එහෙම දුක් වෙන්න එපා ඉතින් එහෙම මේ මම පෙන්නන්නේ මේ එහෙම කාටවත් දුක හිතෙයි කියලා මට හිතෙනවාත් එක්ක ඒත් මට මේ ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ මේ මොනවා හරි දෙයක් කරන්න ස්වයං රැකියාවක් හරි මල් පැල හදන දෙයක් හරි කරන්න කීයක් හරි එනවනේ. පොඩි පොඩි දේවල් වලින් ගෙවල් ලස්සන කරගන්න පුළුවන් එහෙම දුක්වෙන්න එපා මටත් දුක හිතෙනවා එතකොට

    • @arunimelon-sq2tc
      @arunimelon-sq2tc День тому

      ❤🎉

  • @ajantharanathunga3453
    @ajantharanathunga3453 3 дні тому +1

    Harima lassananai .lee mal vase gaththe kohenda

  • @premakulathilaka950
    @premakulathilaka950 3 дні тому +1

    අගෙයි.❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 дні тому +1

    Hari lassanai dear❤

  • @littlefamilyniluvlogs
    @littlefamilyniluvlogs 4 дні тому +1

    ♥️lassanai.....

  • @PradeepAnuththara
    @PradeepAnuththara 4 дні тому +1

    Akki aththama pusekwagemaii eya❤❤❤❤❤

  • @maddumachandima8916
    @maddumachandima8916 2 дні тому +1

    Oyega lage thieana incense sticks khoenda gne thieane? Eka name eka kiyne puluwanda ?

  • @NiroshaPriyanthi-g7w
    @NiroshaPriyanthi-g7w 4 дні тому +1

    Godak lassanai

  • @RajithaLakmaliGammanpilagedon
    @RajithaLakmaliGammanpilagedon 4 дні тому +1

    Ai natural indoor plants use karala naththe. Any way...... adath vidio eka lassanai.

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +2

      මට එළියෙ මල් ගොඩක් තියෙන හින්දා මේන්ටේන් කරන්න අමාරු නිසා තමයි ආටිෆිෂල් මල්දැම්මේ හිතුනහම වෙලාවකට මම නැචුරල් මලුත් ඇතුලට දානවා

  • @PradeepAnuththara
    @PradeepAnuththara 4 дні тому +1

    Oya tharam sarala lassana kama niyamaii

  • @samanthikasandamali2588
    @samanthikasandamali2588 4 дні тому +1

    Lassanai,rooms wala videos genna ikmanata

  • @shirlinebirnadet9722
    @shirlinebirnadet9722 3 дні тому +1

    Hello my dear nanga home tour eka malhathai sweet and sweet oyage artificial mal gaththa thana kiyanna good luck God bless you,all❤❤❤❤😅😅😅😅mama tatnapura shirline

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +1

      Thankyou❤❤❤

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +1

      මම නම් අක්කා මේවා බැංකොක් වලින් ගෙන්න ගත්තා වගයක් මේවා තියෙනවා ලංකාවේ ලේඩි ජේ එකේ බලන්නකෝ

  • @AnomaFernando-y8c
    @AnomaFernando-y8c 4 дні тому +1

    බුදු සරණයි මැණික

  • @studiopedia9871
    @studiopedia9871 4 дні тому +1

    ස්තූතියි 😍😍😍😍

  • @sandyajanaki525
    @sandyajanaki525 2 дні тому +1

    කුෂන් පුටු වල තියෙන මල් කුෂන් කොට්ට ගත්තේ කොහෙන්ද

  • @priyangikathushari3616
    @priyangikathushari3616 4 дні тому +2

    සුවඳ .thiyana box akkak.thibune ake namai price akai dannako

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +1

      මගේ whatsapp එකට මැසේජ් එකක් දාන්න මම ෆොටෝ එකයි price එකයි එවන්නම්0701496400

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +1

      Thankyou❤❤❤

  • @RajithaLakmaliGammanpilagedon
    @RajithaLakmaliGammanpilagedon 4 дні тому +2

    මම ඔයාගෙන් ඇග්ලොනිමා, ඇන්තූරියම් පැල ගෙන්න ගත්තා. පැල ටික හොඳටම තියෙනවා. ඇන්තූරියම් පැළය ඔයාගෙ උපදෙස් අනුව හදාගත්තා. ආයෙත් මල් සේල් කරනවා නම් මම අනිවාර්යෙන්ම ගන්නවා.❤❤❤❤

  • @miulachandani7354
    @miulachandani7354 4 дні тому +5

    සුවද තිබුණ බොක්ස් එකේ ෆොටෝ එකයි මිලයි දාන්න පුලුවන්ද

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +1

      Ok

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +1

      ඔයා මගේ වටසප් එකට මැසේජ් එකක් දාන්න මම ෆොටෝ එක එවන්නම්0701496400

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 2 дні тому +1

    ලී..මල් වාස් එක ගන්න පුලුවන් කොහෙන්ද කියන්න පුලුවන්ද ..❤❤

  • @rohanudawaththa9265
    @rohanudawaththa9265 4 дні тому +1

    Oyage janel walin eliyata yanna puluwanda

  • @wajirakumudu1182
    @wajirakumudu1182 4 дні тому +1

    Oyahari dakssai

  • @AnomaFernando-y8c
    @AnomaFernando-y8c 4 дні тому +1

    හරිම ලස්සනයි ඔයාගෙන ඇග්ලොනිමාට ටිකක් ගන්න ඕන අය නැති ද සේල් කරන්න

  • @KusumGunarathna-ih2ew
    @KusumGunarathna-ih2ew 4 дні тому +1

    Harima lassanai akke ❤😊😊

  • @sriyaniranathunga-e7m
    @sriyaniranathunga-e7m 3 дні тому +1

    ඔයා දොර එල්ලපු එක ඔඩ කර ගත්තෙ කොහෙන්ද

  • @ramaniflora9837
    @ramaniflora9837 4 дні тому +2

    අැත්තටම පූසට මමත් රැවටුනා.

  • @yasinthalanka9699
    @yasinthalanka9699 3 дні тому +1

    කුෂන් කවර්ස් ගත්තෙ කොහෙන්ද කියලා දැනගන්න පුලුවන් ද?

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 3 дні тому +1

    ලී වාස් එක කොහෙන්ද
    ගත්තේ ලස්සනයි

  • @oneejherath5326
    @oneejherath5326 3 дні тому +1

    මේ තරම් පිළිවෙළට කියාගන්න ඔයා ගොඩක් මහන්සි වෙනවා ඇති නේද?

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  3 дні тому +1

      ඔව් මම ගොඩක් මහන්සි වෙන කෙනෙක්