I don't know Sinhala | සිංහල දන්නේ නෑ | general knowledge

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 175

  • @sithumdilshan2004
    @sithumdilshan2004 Рік тому +33

    ලංකාවෙ උනට වැඩිය පිට රට අය ඒ ප්‍රශ්න වලට උතර දෙන්න ඉදිරිපත් වෙනවා..❤

    • @raveeprathapasinghe9024
      @raveeprathapasinghe9024 Рік тому +2

      ඒක නම් ඇත්ත

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому

      E minissu godak socail.anika e minissu ape minissu wage arthiks prshna wlin pida wata pth wela ewa hitha hitha inne kiyk hri hoya gnna tma kwurut town wla inne.pita rta minissu fun gnna awith inne mehe

  • @uchihamadara13234
    @uchihamadara13234 Рік тому +12

    Martin cooper is the founder of mobile phone...Wlan phone founder is alexander graham bell

    • @prje1324
      @prje1324 Рік тому

      Telephone was actually invented by
      Antonio Meucci. Due to poverty he couldn't register the patent for his invention. Alexander Graham Bell by registering the patent got the credit for it. In 2002 US government recognised the contribution of Antonio Meucci.
      There ae many inventiond which are not credited to the original inventory.
      Histrory is full of such misinformations. There is a saying "history is writen by the conquerors". So only one side of the story

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 Рік тому +5

    ඔබතුමාගේ වැඩසටහන දැන් බලනව නේද,අපිටනමි හරිම සතුටුයි ❤ ඒ අමිමට දුක හිතුනා , අදත් හරිම ලස්සනයි❤
    බුදුසරණයි ❤❤❤❤

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 Рік тому +26

    අපිට ටැමිල් බැ වගේ තමයි එයාලට සිංහල බැ... එකත් පුරුදු වෙන්න ඕනේ චානු ❤️

    • @teamodara1694
      @teamodara1694 Рік тому +2

      sinhala bainam me ahana evata kohomada bn uththara denne

    • @dammidamayanthi3968
      @dammidamayanthi3968 Рік тому +2

      දන්න එකා කියනවා නැති එකා නෑ

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому +1

      ශ්‍රී ලාංකිකයෝ හැටියට ලංකාවේ තියෙන ප්‍රධානම භාෂාව අපි දැනගෙන ඉන්න ඕන සිංහල අපි දෙමළ ඉගෙන ගෙන ඉන්න ඕනේ දෙමළ අය සිංහල ඉගෙන ගන්න ඕනේ එතකොට අපේ එකමුතු තාවය වර්ධනය වෙනවා ඒවගේම අපි අතර තියෙන ්‍රශ්න ගැටුම් වලට විසඳුමක් ලැබෙනවා ඉතින් මම ගුරුවරයෙක් හැටියට දෙමළ ජනතාවට සිංහල කියලා දෙනවා සිංහල ජනතාවට දෙමළ කියලා දෙනවා ඒ වගේම දැනුම වර්ධනය කරන්න විවිධ වැඩසටහන් කරනවා මට පුළුවන් දේ මගේ මව් රට වෙනුවෙන් මම කරනවා ඔබට පුළුවන් දෙයක් තියෙනවනම් අනිවාර්යෙන්ම රට වෙනුවෙන් දෙයක් කරන්න බුදු සරණයි ආදරේ හැමෝටම

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому

      ​@@SrilankaEducationthin oya demala dnnwa nm demlin ahnna epai

    • @SunethDarshana-il8hf
      @SunethDarshana-il8hf Рік тому +2

      දෙමල මොන මගුලකටද බන් ලංකාවේ ඇතුලේ දෙමලු තමා සිංහල ඉගෙන ගන්න ඔන

  • @anuradhakalyanarathna581
    @anuradhakalyanarathna581 Рік тому +1

    Supiri chaanu,supiri,lokaye usama diy ella,lokuma kaantharaya,vage thavath lokaye tiyena deval gena prasna aran enna.ts!

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm Рік тому +4

    වැඩ සටහන ඉතා වටිනවා

  • @anusham4315
    @anusham4315 Рік тому +1

    ලංකාවේ කරන වැඩසටහන් වලින් හොඳම වැදගත් වැඩසටහන keep it up sir..❤❤❤

  • @Anuththara745
    @Anuththara745 Рік тому +6

    3:33 අම්මෝ.. තරහ ගියා නේද

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому +1

      ටිකක් තරහ ගියා ඒ උනාට මම තේරුම් කරලා දුන්නා

  • @SmaitjNjaknas
    @SmaitjNjaknas Рік тому +2

    පට්ට චැනල් එක ඈ❤❤❤අර සුද්දො දෙන්නා කොහමද ලංකාවෙ මිනිස්සුන්ගෙයි ඒ දෙන්නගෙයි වෙනස😅❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 Рік тому +2

    ලංකාවේ ඉන්නේ ප්‍රශ්නයක් අහනකොට දුවන එඋන්නේ. ලැජ්ජයි ඒවා දකිනකොට. නියමයි පුතේ ඔයාගේ වෙඩසටහනට ජයවේවා බුදුසරණයි

  • @amazingworld9574
    @amazingworld9574 11 місяців тому +1

    මෙහෙමයි ඕක කළේ අපෙ දේශපාලකයෝ තමයි ඕක කළේ බණ්ඩාරනායක සිංහල ඡන්ද ගන්න ඒ දවස් වල රජය භාෂාව සිංහල කලා. ඒකෙන් දෙමළ ජනයාට පොඩි අසාධාරණයක් උනා.එක කෙසේ වෙතත් මේ පොඩි රටේ සිංහල ඉස්කෝල දෙමළ ඉස්කෝල මුස්ලිම් ඉස්කෝල ඉතින් අපිත් ඉස්කෝලෙ ටැමිල් පිරියඩ් එකේ හැටියට ඉගෙන ගත්තෙත් නෑ ඉස්කෝලෙ හරියට උගන්වනේත් නෑ.ඕක ඒ දවස් වල කරන්න තිබ්බේ ඉස්කෝල වල භාෂා තුනම එක සමානව උගන්වන එක එක කළේ නෑ මිනිස්සු කථා කරයි කියන බයට. භාෂාවෙන් මිනිසුන්ව වෙන්කල අපිත් හිතනවා වෙලාවට දෙමළ මිනිස්සු ටිකක් කථා කර කර ඉන්නකොට මුන් මොනා කථා කරනවාද දාන්නේ නෑ 2009 ට කලින් ඕක ගොඩක් දරුණුයි. දෙමළ අයත් සිංහල අය ගැන හිතන්නේ එහෙම ඒ හිංදා ඉස්සර ගැන හිතලා භාෂා 3ම එක සමානව ඉස්කෝල වල උගන්වන්න ඕනි.

  • @ScpAllrounded-ny7zc
    @ScpAllrounded-ny7zc 6 місяців тому

    Ela machan mehema hari nodanna dewal dena ganna lebena eka watinawa

  • @simplewalker459
    @simplewalker459 10 місяців тому +2

    5:15 "මම තමයි ගත්තේ"🤭

  • @chathuraudayanga994
    @chathuraudayanga994 Рік тому +2

    Foreigners also ask questions that get them into trouble. Great brother. 👍

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      Surely, those who develop everyone's knowledge are Sri Lankan (Gamma)

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda8143 Рік тому +2

    මදුසංක බය නැතිව ඉදිරිපත් උනා.නුවර.

  • @Fictionhdjfndn
    @Fictionhdjfndn 8 місяців тому +1

    දුරකටනය වැඩිදියුනු කොට එයට බොත්තම් ඇතුලත් කරේ "තෝමස් අල්වා එඩිසන්"🎉 ය.

  • @madushani9581
    @madushani9581 Рік тому +3

    හොඳ වැඩසටහනක්

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      බොහොම ස්තූතියි 💜💜💜💜💜💜🤎💜🤎

  • @Aruni880
    @Aruni880 Рік тому +1

    👌👌👌❤️❤️❤️😘😘😘 ගොඩක් හොදයි

  • @Flatnymilroy
    @Flatnymilroy Рік тому +2

    සුපිරි කොල්ලෙක්ගේ සුපිරි වැඩක් ❤️

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      බොහොම ස්තූතියි හදවතින්ම ආදරෙයි දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼

  • @SUGATHCHANDANA-vu2vu
    @SUGATHCHANDANA-vu2vu Рік тому +2

    Jayawewa ❤

  • @asithasampath6579
    @asithasampath6579 Рік тому +1

    පොඩි suggestion එකක්, ඔය ටැමිල් අයගෙන් English වලින් අහන්න ප්‍රශ්න ❤

  • @manjufdo8484
    @manjufdo8484 Рік тому +1

    නියමයි

  • @Srilankankolla
    @Srilankankolla Рік тому +1

    Ahanna malli demalen biscut walata monawada kiyanne kiyala

  • @c.k.b.443
    @c.k.b.443 Рік тому +2

    පවි අම්මා . ආදරෙයි❤... අපිත් ලංකාවට ආපුවාම යන්න ඕන. ලස්සනයි ඵ පැත්ත. බුදු සරණයි සර්❤🙏🙏🙏🙏🙏. දුවන්න එපා සර් කන්නේ නැ😮😮😮

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Рік тому +1

      Lassana i puthe adarei parissamin enna budusaranai ragamata.ennako

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      බොහොම ස්තූතියි ආදරේ හදවතින්ම

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 Рік тому +2

    අපෙ ලංකාවේ අය ඇයි දුවන්නෙ අදත් නියමයි මල්ලි❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      බොහොම ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜💜💜💜

  • @HishamAhamed.official
    @HishamAhamed.official Рік тому +2

    Ei sir Dhemala kattiyata gihilla sinhalin ahanne
    Oyata dhemala dhannava kivva
    Ithin dhemalin ahandepai

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 8 місяців тому +1

    ලංකාවේ ඉන්න අය මැට්ටෝ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම දුවන්නේ ඇයි?දුවන් නැතුව අභියෝගෙ බාරගන්න ඕනිමල්ලි ඔයාට තෙරුවන් සරණයි දේපිහිටයි

  • @janakaravindra2828
    @janakaravindra2828 11 місяців тому +1

    දෙයියන්ගෙම පිහිටයි ලංකාවේ සුපිරි අමිබරැවෙි ටිකක් ගොඩක් මහ එවුන් සාමන්‍ය දෑනිම අන්තිමයි 😢

  • @PunyaAnandani
    @PunyaAnandani Рік тому +1

    Chanu oyath tamil igenaganna.

  • @manjulakenny7862
    @manjulakenny7862 Рік тому +1

    ඔයාගෙ වීඩියෝ හරිම කැමැතෙන් බලන්නේ

  • @Sithuruwansithuruwan2008
    @Sithuruwansithuruwan2008 Рік тому +2

    Nochchiyagamata enna

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 Рік тому +1

    අදත් vido ලස්සනයි මේ කොහේද. ,තුුිකුනාමලය ද

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl Рік тому +2

    ඒ මල්ලී කියන සිංහල අහගෙන ඉදල සිංහලෙන්ම කියනවා සිංහල දන්නෙ නෑ කියලා

  • @sunethrapriyadarshani
    @sunethrapriyadarshani Рік тому +6

    සිංහල දන්නැත්තම් කොහොමද සිංහල දන්නෑ කියල සිංහලෙන් කියන්නේ

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 Рік тому +10

    සිංහල බෑ නෙමෙයි දුවනව වෙනුවට ඔය කට්ට කමට කියන එක තමයි 🤣

  • @supun1828
    @supun1828 Рік тому +1

    අයියා මොනරාගලට එන්නකො💝🎉

  • @nethminadisha8658
    @nethminadisha8658 11 місяців тому +1

    Mama thamai poneka gathhe😂

  • @නිදහසේඅපි
    @නිදහසේඅපි Рік тому +1

    Best🎉

  • @KavinduDilshan-d1b
    @KavinduDilshan-d1b 2 місяці тому

    Polonnaruwata enna aiya❤

  • @SITHUM346
    @SITHUM346 Рік тому +2

    සුදු මාමලාගේ න් පශ්න අහන අපේ සර් 😁☺️

  • @teamodara1694
    @teamodara1694 Рік тому +2

    aparade me manussayage mahansiya...........ekekta konda pana nane

  • @ahmedirshan3782
    @ahmedirshan3782 Рік тому +2

    සිංහල අයට දමිළ දන්නෙහේ සමහර පිරදේශවල මුස්ලිම් දමිළ අයට සිංහල දන්නෙහේ.දෙගොල්ලන්ගේම වරද උණන්දුව නෙහේ ඔෟනේකම නෙහේ.අපේරට පුංචියි කොහේ ගියත් බාෂාව ඉගෙනගන්න ලෙහේසියි.මගේ wifeට සිංහල වචනයක් දන්නෙතුව හිටිය සිංහල අයව දකිද්දි බය වෙනවා.මගේ ගමට පොල්ගහවෙලට අාපු කෙනෙක් සිංහල දන්නේ නෙත්නම් වෙඩක් නෙහේ ඔන්න දෙන් මගේ නෝනා 100/100සිංහලෙන් වෙඩ්ඩා වෙලා

  • @චූටිදෝණි-ද3ඬ

    💗💗💗

  • @gaminibandara3022
    @gaminibandara3022 Рік тому +2

    හලෝ, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්
    හොයාගත්ත දුරකථනය අද භාවිතාවෙන් ඉවතට යන යුගයේ
    ඔබ,ඇසිය යුත්තේ ජංගම දුරකථනය
    සොයාගත් කෙනා සම්බන්ධයෙන්

  • @senarajapaksha
    @senarajapaksha Рік тому +1

    මිනිසුනේ දැන්වත් තේරෙනවද මේ ඉන්න අපේ රටේ ජනදිපතිගේ ඉදන් ඔක්කොම පාලකයෝ අපේ සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම බෙදල තියෙන්නේ . වෙන රටවල් හරිම නිදහස් රටවල් මෙහෙම නැ ඉතින් එක නිසා තමයි අපේ රටේ දෙමල මුස්ලිම් අයට සිංහල බැ . සිංහල අයට දෙමල බැ . ඔන්න ඕකයි තත්වය. අපේ රටේ ඉන්න පාලකයෝ අපිව බෙදල තියෙන්නේ හැමෝටම මේ අධ්‍යාපනය හරියට එක රටක් හැටියට සමගියෙන් අධ්‍යාපනය බෙදා ගත්තනම් සුපිරි නේද . බලන්න අර පිට රට සුද්දෝ හරිම නිහතමානී . චානු මල්ලි හොද වැඩක් . චානු මල්ලි ඔන්න ඔය මම කියපු දේ පොඩ්ඩක් තේරුම් කරලා කියන්න වෙලාවක ඔබට ජය

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому +1

      අනිවාර්යෙන්ම අපේ රටේ ජනතාවට මම මේක පැහැදිලි කරලා කියන්නම් දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ඔබේ අදහස මාත් එක්ක බෙදාගන්න ආදරේ හදවතින්ම ගරු කරනවා ඔබ වගේ බුද්ධිමත් ආදරණීය හදවත් මාත් එක්ක ඉන්නවා කියලා දැනගත්තම ඇත්තටම මාර සතුටුයි ඒ හැඟීම අකුරු වලින් කියන්න බෑ ඇත්තටම ඒක හදවතට දැනෙනවා බොහොම ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @dhanuseverything
    @dhanuseverything Рік тому +4

    ලංකාවේ උන් තාම ජීවත් වෙන්නෙ කැලේ

  • @sarojawaidyanthi
    @sarojawaidyanthi Рік тому +1

    Panadura tath enna

  • @supungamage7007
    @supungamage7007 Рік тому +3

    සැබවින්ම විදේශිකයන් තුළ නිරායාසයෙන්ම ඇති නම්‍යශීලී ආචාරශීලී බව අපගේ ශ්‍රී ලාංකිකයන්ගේ බහුතරයකට නැති වීම කණගාටුවට හේතුවක්

    • @Uni125-n1g
      @Uni125-n1g Рік тому

      හැබැයි ලංකාවට එන ගොඩක් විදේශීකයො පුදුම වෙනව මෙහේ අයගෙ ඒ ගතිගුණ දැකල.

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 10 місяців тому +1

    Mey it be won❤❤❤❤

  • @widubanda1837
    @widubanda1837 Рік тому +2

    4:13

  • @TharinduDilshan-gz7ul
    @TharinduDilshan-gz7ul 5 місяців тому

    අර සරස්වති අම්මා රෙස්පෙක්ට්...ආ.❤

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 5 місяців тому

    Sewa neyami. Senhalayata wada ❤❤❤❤

  • @Wahalkada
    @Wahalkada Рік тому +2

    Sinhala ona wenne ,sinhala ,wedi kal me rate rajya bhasawa wenne

    • @Bro-l3d
      @Bro-l3d Рік тому +1

      Ow eka penawa

  • @creative_Ad_by_Akila
    @creative_Ad_by_Akila 11 місяців тому +1

    අවිස්සාවේල්ලට එන්න අයියේ 😎

  • @vijayakumaranishantha5937
    @vijayakumaranishantha5937 Рік тому +1

    ❤❤❤

  • @nishantha1422
    @nishantha1422 Рік тому +3

    ඉතින් බන් දෙමළ බාශාවෙන් ප්‍රශ්න අහන්න තිබුනා නේ .

  • @alwissemini7628
    @alwissemini7628 Рік тому +3

    මට තියන ප්‍රශ්නය 73% trinco එන්න කිව්වානේ..කෝ දැන් උන්..😂..සිංහල දන්නෙ නැතිනම් කොහොමද අපූරුවට කියන්නෙ සිංහල දන්නෙ නැහැ ..අරයට දන්නවා ..අරයගෙන් අහන්න කියලා 😋🤗

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 Рік тому +2

    බලන්න පිටරට අය අගය කරන හැටි චානු යමු පුතා ඉදිරියට මටත් මුන ගැහුන නම් අපරාදේ

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      අනිවාර්යෙන්ම අපි දවසක හම්බෙනවා බොහොම ස්තූතියි හදවතින්ම ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🤍🩷🩷🤍🩶🙏⚡🙏🙏

  • @mithungsenanayaka6010
    @mithungsenanayaka6010 Рік тому +1

    Kurunegalata awata polgahawelata awe nene thawama

  • @anusham4315
    @anusham4315 Рік тому +1

    මන් ලංකාවට ආව දවසක මටත් මුනහෙන්න කියලා ප්‍රර්තනා කරනවා

  • @Dilhara_Online
    @Dilhara_Online Рік тому +3

    Talk with මහෞෂධ😅

  • @achiniekanayaka2184
    @achiniekanayaka2184 Рік тому +3

    🤟🤟🤟

  • @mpmagic5519
    @mpmagic5519 Рік тому +1

    👊👌👌👌👌👌👊

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому +1

      කාලෙකට පස්සේ මේ ඉමොජි ටික දැක්කේ 👍👍👍👍👍👍👍👍👍💗🧡💙🩵💚🩶🤍🩷💘💜🤎💛💖💝

    • @mpmagic5519
      @mpmagic5519 Рік тому

      @@SrilankaEducation මමනම් හැම video ඒකම බලලා. හැම video ඒකටම දානවා.

  • @nandaniashokanilliken9800
    @nandaniashokanilliken9800 Рік тому +1

    Nail nadiya

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      උත්තරේ නිවැරදි සුබපැතුම් ආදරෙයි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @khemaliyanage8786
    @khemaliyanage8786 Рік тому +1

    දන්නෙ නෑ කියන් න දන්නෙ කොහොමද

  • @Kumari-d6i
    @Kumari-d6i Рік тому +1

    ❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 Рік тому +1

    ආසයි අප්ප ඒ උනත් ට්‍රින්කො අයට සිංහල පුළුවන් නෙ

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      නමුත් ගොඩක් හයි දුවනවා මම දන්නෑ ඇයි දුවන්නෙ කියලා බලමු ඉදිරියේදී මේ තත්ත්වය අපි වෙනස් කරමු

  • @RR1kavinda
    @RR1kavinda Рік тому

    சூப்பர் சானு . தமிழ் பேச முடியுமா சானு.

    • @SunethDarshana-il8hf
      @SunethDarshana-il8hf Рік тому

      මොකටද පොන්නයො සිංහල.රටෙ අපි දෙමල.කතා කරන්න ඔන තොපි තමා සිංහල කතා කරන්න ඔන

    • @RR1kavinda
      @RR1kavinda Рік тому

      @@SunethDarshana-il8hf මොකක්ද මහත්මයො මේ කතා විලාශය . මම සිංහල බං 😂😂

    • @SunethDarshana-il8hf
      @SunethDarshana-il8hf Рік тому

      @@RR1kavinda කවලං සිංහල බන් උබ එක්කො අම්ම දෙමල තාත්ත දෙමල shure 100%

    • @RR1kavinda
      @RR1kavinda Рік тому

      @@SunethDarshana-il8hf අනේ උබට පිස්සු ද බං.

    • @RR1kavinda
      @RR1kavinda Рік тому

      @@SunethDarshana-il8hf දෙමල එකෙක්වත් අපේ ගමේ නෑ යකො . අපි තංගල්ලේ බං . මෙහේ ඉන්නේ කරාවේ මිනිස්සු 😂

  • @rusirasashith3066
    @rusirasashith3066 Рік тому +1

    5:16 මම තමයි ගත්තෙ 😂

    • @Anuththara745
      @Anuththara745 Рік тому +1

      පව් අනේ.. සිංහල එච්චර බෑනේ..ප්‍රශ්නෙ තේරෙන්න නැතුව ඇති..

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @TharinduDilanka-km2hd
    @TharinduDilanka-km2hd Рік тому +1

    බළන්ගොඩටත් එන්නකො

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      අනිවාර්යෙන්ම එන්නම් හැමෝම තම තමන්ගේ ගමට එන්න කියනවා මම පුළුවන් පුළුවන් විදියට උත්සාහ කරනවා හැම තැනටම යන්න අනිවාර්යෙන් ඔබගේ ගමටත් එනවා

  • @M.S.Nalaka-uz6cf
    @M.S.Nalaka-uz6cf Рік тому +9

    ලංකාවේ මිනිස්සුන්ට මොකක්ද වෙලා තියෙන්නේ ජර්මන් වල ඉදලා ලංකාවට ආව ඒ මිනිස්සුන්ගේ නිහතමානී කම
    චානු මල්ලී ලංකාවේ මිනිස්සු හැම දේම දන්නව එකයි දුවන්නේ මැරතන් එකක්වත් තිබ්බනම්
    සුභ දවසක් ඔබට...

  • @ChamilaSandaruwan-pf2tp
    @ChamilaSandaruwan-pf2tp 5 місяців тому

    Sawththu paththak

  • @dharmapala4759
    @dharmapala4759 Рік тому +1

    ❤❤❤🎉🎉🎉

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      🌼💝💖💛💛🤎🤎💘💘🩷💙💙💙🤍💙🤍💙🧡🩶🧡🩶🧡🧡🩶💗💚💗💚💗💚💚💗👍👍👍💗👍

  • @nadikakumari5121
    @nadikakumari5121 3 місяці тому

    Aiye wareyapola aendako

  • @TharinduDilshan-gz7ul
    @TharinduDilshan-gz7ul 5 місяців тому

    කඩවල් වලට බඩු ගන්න ගියොත් එයාලා සින්හල යස අගේට කතා කරයි 😂😂

  • @malikam7925
    @malikam7925 Рік тому +1

    Themil Egenàganna Malliya

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      අනිවාර්යෙන්ම එහෙ මල්ලිව මම අදුරන්නේ නෑ නමුත් ඒ මල්ලි මාව අදුරගත්තා මම සිංහල කියලා දෙනවා දෙමළ අයට එයත් මගේ ිෂ්‍යයෙක්

  • @nalinpresath5718
    @nalinpresath5718 Рік тому

    Ane melsiripurata ennko

  • @renukamalkanthi5233
    @renukamalkanthi5233 Рік тому

    Sihalen katha kara kara සිංහල දන්නේ නැ kiyanawane...... Tamil wenna athi eth නේද 😅....

  • @walisena
    @walisena Рік тому +2

    නුවරත් එන්න ඕන.හැබැයි නුවර අය ඔය වගේ පස් ගුණයක් විතර ලැජ්ජයි 😅😅😅

    • @maduchanu6361
      @maduchanu6361 Рік тому +1

      අම්මෝ ලැජ්ජාව එ ගැන කියලා වැඩක් නෑ

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому +1

      බලමු මම නුවරටත් එනවා මොනවද වෙන්නේ කියලා බලමු නුවර ජනතාව ඉදිරිපත් වෙනවද කියල අපි බලමු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @maduchanu6361
      @maduchanu6361 Рік тому

      @@SrilankaEducation අනිවාර්යයෙන්ම යන්න අයියා මෙයාලාගේ හැටිබලාගන්න

  • @manjulakenny7862
    @manjulakenny7862 Рік тому

    ට්‍රින්කො ඉන්න සුද්දෝ සිංහල හොදට දන්නව කොල්ලෝ ❤❤😂😂😂

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 Рік тому +1

    😂😂❤

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Рік тому

    Pute eyala newe durwala ape sinhala minissu demala minissu 100/90 k sinhala dannawa ape sinhala minissu 100/10 k wath tamil danne naha tamil minissu godak hodai budusaranai teruwan saranai dewi pihitai mage ratata 🙏🙏🙏🇱🇰❤️

  • @sithumdilshan2004
    @sithumdilshan2004 Рік тому +1

    ඉරිද දවසක දඹුල්ලට එන්නකෝ please ❤

    • @uchihamadara13234
      @uchihamadara13234 Рік тому +1

      සෙනසුරාදා ආවනම් හොදයි නේ...පංති තියෙන වෙලාව

    • @sithumdilshan2004
      @sithumdilshan2004 Рік тому +1

      @@uchihamadara13234 ඉරිදනෙ මට ම පන්ති..😖😕

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      අනිවාර්යෙන්ම මම එන්නම එන්න කලින් මම කියල එන්නම් එතකොට පුළුවන් ඔබට මගේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න බොහොම ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜💜

  • @RatnamVijayan
    @RatnamVijayan 6 місяців тому

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @jayanthabandaranayake4556
    @jayanthabandaranayake4556 Рік тому

    බටුවත්තටත් එන්න🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😎😎😎😎😎😎😎😎😎😎

  • @sathsarapirasekara
    @sathsarapirasekara Рік тому

    ayiya mathaleta enne naddo

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 11 місяців тому

    අපේ.රටේ මෝඩයො දුවනව විදේශිකයෝ සිනහා වෙලා මුහුන දෙනව

  • @changunchangun2556
    @changunchangun2556 Рік тому

    Panala yana panilla..danne nath nam lajja wenna deyakda.😂😂😂

  • @baluSingam-t5j
    @baluSingam-t5j 5 місяців тому

    ශානු ඔයා හොඳට දෙමළ දන්නවනේ ඉතින් දෙමළෙන් උත්තර ආන්ඩකෝ ඔයා දෙමළ ප්‍රදේශයට කියලා දෙමළෙන් උත්තර උත්තර අහලා වැඩ සටන් කරනකොට ඔයාත් බබා වෙනවානේ

  • @වින්සන්ට්
    @වින්සන්ට් Рік тому +4

    ඔයිට වැඩිය හොදයි ගු කාපං 😂😂චාණු 😂

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali Рік тому +2

      Aiiiiiiii

    • @teamodara1694
      @teamodara1694 Рік тому +1

      ow bn me vage progrm karana eke ubala kiyanava vage kunu vikunuvanam hodai thama........

    • @sagittariusa5642
      @sagittariusa5642 Рік тому +4

      Oya comment ekt wedi aayusha na bn😄

    • @Anuththara745
      @Anuththara745 Рік тому +3

      ​@@sayuridiwyanjalimoda prashna ahana hinda.. Anith eka kisima wadagathkamak nathi widihata katha karanne..

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali Рік тому +1

      @@Anuththara745 ahhha

  • @LahiruMadusanka-s3h
    @LahiruMadusanka-s3h Рік тому +1

    කැකිරාවටත් එන්න

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому

      අනිවාර්යෙන්ම එන්නම් දවසක

  • @ChathuNishadi
    @ChathuNishadi 11 місяців тому

    Ithin Oya Tamil walin kathaa karanna

  • @raveeprathapasinghe9024
    @raveeprathapasinghe9024 Рік тому +1

    ඇයි මේ සමහර උන් දුවන්නේ

    • @SrilankaEducation
      @SrilankaEducation  Рік тому +1

      සමහරු කතා කරන්න බයයි සමහරු භාෂාවට බයයි සමහරු අභියෝගවලට මුහුණ දෙන්න බයයි මේ සේරම අපි හදන්න ඕන එතකොට අපේ රටේ
      අඩුපාඩු ටික හදන්න පුළුවන්

  • @pathum2138
    @pathum2138 Рік тому

    Koheda me

  • @akilaakila6857
    @akilaakila6857 Рік тому +1

    Ubata tamil ba wage thanai gono untath 😂😂😂😂....ubath aparada wadakne karanne ethakota 😂😂....sinhala tamil inna rataka ubata tamil ba kiyadddi.....baka pandithayek tho....😅

  • @PemiduemashaPemiduemasha-ri3vz
    @PemiduemashaPemiduemasha-ri3vz 11 місяців тому

    ්‍ර

  • @dishanproduction7251
    @dishanproduction7251 Рік тому

    Modakamata thamai duwanne

  • @sampathgamage861
    @sampathgamage861 Рік тому +2

    මදුසන්ක..😂..😂..!

  • @dilshanudara183
    @dilshanudara183 Рік тому

    Nayata adukola wage ape un 😂

  • @Dananjaya446
    @Dananjaya446 Рік тому

    Talk with chanu...
    වැඩසටහන හොදයි..එත් ඔයා හැමවෙලේම හරි කියන එක ඔලුවෙන් අයින් කරගන්න..ඔයා දෙමල දන්නවද? ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය සිංහල කියලා දෙමල මුස්ලිම් මිනිස්සු අනිවාර්යයෙන් සිංහල කතා කරන්ට ඕන කියලා දෙයක් නෑ මහත්තයෝ . ඔයා එහෙම හිතනවනම් ඔයාගේ ඔය ගුරුකමෙනුත් වැඩක් නෑ..හිතන විදිහ වෙනස් කරන්න..අනිත් දේ තමා මම ඔයාගෙන් දැක්ක නරකම දේ තමා ඔයාට කිසිම අයිතියක් නෑ උත්තරයක් නොදී යන මිනිසුන්ට එක එක ඒව කියන්ට..ඒ මිනිහා යන ගමන හදිසි ගමනක් වෙන්නත් පුලුවන්..මම දැකලා තියනවා ඔයා කියනවා මම යන්නේ හදිසි ගමනක් මට උත්තර දෙන්න බෑ කියලා ඔයාට නොකියා යන අයගේ වීඩියෝ අනිවාර්යයෙන් දානවා කියලා..මහත්තයෝ ඔයාට එහෙම කිසි අයිතියක් නෑ මිනිහෙක්ගේ පුද්ගලික දෙයක් එහෙම දාන්න...ආපහු කියනවා..කරන දේ හොදයි..ඔයාගේ ඔය අඩුපාඩුව තියනවා කියලා ඔයාට තෙරෙනවනම් විතරක් ඔයා ඒක හදාගන්න..හැම කෙනාම හැම දේකටම දක්ෂ නෑ..මමත් දෙයක් කියන්නම්..ඉගෙන ගන්න...ඔයා river කියන එක උච්චාරණය කරන විදිහ වැරදි..ර් අකුර ඇදලා කියන්නෙ ඉන්දියාවේ පකිස්ථානේ මිනිස්සු...