The issue about Arugambe is when you say justify that western embassies or counsels have duty to inform ,alert, warn their own citizens, how come that we in our country, our government, our sovereign Elect President could hide it from us,would not alert our own citizens? How could that be a reason or justification here? So our sovereign nation had to be alerted by American counsel! It is our Sovereign President we rely on for honesty truth and our SECURITY not just tourists. I am baffled by this explanation as well as American counsel's ridiculous override overrated undermining behaviour here. Our President should summon her for a full explanation of her behaviour and cordial discussion for future similar instances how we could make decisions with regards to security or any other not on their own without PRIOR permission from our President. 🙏
මන් කිසිම දාක දැකලා නෑ අහන ප්‍රශ්නවලට ඉතාමත් පැහදිලි ලෙස පිලිතුරු දෙන නායකයෙක් මොහු තරම්.
හිටපු එවුන් කෙබරමයි ගැහුවෙ
❤
Palapurudu jolly seeya mtk una pasku bombe welawe 😢
Ututtara Denna kata barida
මම මේ සම්පූර්ණ වැඩසටහන බැලුවා...මට ඇතිවුණ එකම ප්‍රශ්නය "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤
😂😂😂😂😂 AKD 225 parlimentuwak hadanne naha 😂😂😂😂
Cabinettuwath 8 kiyaka tiyenne...
බහුතරයක් මාලිමාවට වගේම අනේක් පක්ෂ වලිනුත් කලින් හිටිය හොරු තක්කඩි නැතුව උගත් බුද්ධිමත් පිරිසක් එව්වානම් හරි
@@jeevscreations7900PW pw😂 225 newei kiyala tiyenne 150k.kiyana de terum gannawat baha 😂😂
@@jeevscreations7900මේච්චර කල් රට කරපු හැතිකරය රට කැවා මේතුමා අනිවාර්යයෙන්ම රට හදනවා
@@jeevscreations7900කැබිනට් එක 8 කියලා කවදාවත් කියලා නැහැ ඇයි බොරු කියන්නෙ
මමත් වගකීමක් සහිතවයි කියන්නේ මෙ මනුස්සයා කරනවා ඒක ස්තීරයි
පස්සෙ කියන්න එපා මුනුත් එකයි උනුත් එකයි
Yes definitely he can do it
@@NewslMusic-y7sපරන උන් ටික ආවනම් මේ මාස දෙකට උන්ගෙ හෙන්චැයියො පවුලෙ කට්ටිය දාල මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනිය කරනව
අනිවාර්යයෙන්ම මෙතුමා වගකීම් සහිතව වැඩ කරන කෙනෙක්
@@NewslMusic-y7s එළියෙන් එළියට , එළියෙන් අඳුරට, අඳුරෙන් එළියට , අඳුරෙන් අඳුරට ... වර්ග 4ක් ඉන්නවා ... ටොයියෝ, බයියෝ, ජෙප්පෝ , සිලින්ඩර් වික්කාමන්ලා... ඔය 4ට බෙදෙනවා 😅😅😅😅😅,
රට ගැන...ආර්ථිකය ගැන..සමාජය ගැන...මොන ප්‍රශ්නයක් ඇහුවත්....හරි ම විග්‍රහයක් කරන්න තරම්...මෙතුමගෙ තියන දැනුම...මම නම් බලයට ආපු වෙන කිසි මනුස්සයෙක්ගෙන් කවදාවත් දැකල නෑ...පුදුමාකාර දැනුම් එකතුවක්...❣️
සියවස් ගණනක් අපදුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙකු ආවා,,,,,
මා මියෙන තුරාවට පතන එකම ජනපති ඔබම පමනයි,,,,,,
ඔබට දීර්ඝායුෂ පතමි !!!!!
ජේසු පිහිටයි,,,
Puja natiwei
ඔයා තාමා හොදම ජනාධිපති මම ගරු කරන එකම නායකයා .කතා කරන වචන මාර පැහැදිලියි.හොර බොරු නැති රටක් ගොඩනගන්න ඔයාල වගේ නායකයො තමයි රටට ඕනේ.මිනිස්සු දැනගන්න ඕනේ මෙයාට විතරක් රට තනියෙන් හදන්න බෑ. ජනතාව එකතුවෙලා මෙයාට සහයෝගය දෙන්න ඕන.අනුර ජනාධිපතිතුමා විතරක් මේ රටේ ජීවත් වෙනවා නෙමෙයිනේ.මේ උබෙත් මගෙත් රටයි අනිත් උන් හොරා කාලා නැත්තටම නැතිකලරටක්.මේ රට ගොඩනගන්න ජනතාවගේ සහය දෙන්න
ජනාධිපති නොවෙයි ඔබ
ඔබ ජනනියමුවා.ඔබ දැවැන්ත වෘක්ෂයක් සහෝදරයා.
Attk❤
මේ වගේ නායකයෙක් අපේ රටට අඩම්බරයක්🙏 අනාගතය අනිවාර්යයෙන් ජයෙන් ජය වේනවා ස්තිරයි අනුර සහෝදරයා ඇතුළු මාලිමාවට ජය වේවා ශ්‍රී ලංකිකයන්ට ජයෙන් ජයම වේවා 🎉
He is a great leader 💪
සුපිරි කතාවක් theruwan sarani ඔබ තුමා ඇතුළු සැමට පරිස්සමෙන් akd වෙනුවෙන් samdena පරිස්සමෙන් වැඩ කරගන්න ලැබේවා
J R ජයවර්ධන 5/6 ක් අරන් හදපු අවුල ලිහන්න නම් 5/6 ක්ම ඔනා. නිකම් බහුතරය (113) හම්බුණා කියලා වැඩි දෙයක් කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල පනතක් සම්මත කරන්න පවා 2/3 (150) ඕනා.
ඒ නිසා මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු ❤
Yes
හැබැයි 160කට එහා හම්බෙන්නනම් පට්ට ගේමක් දෙන්නම වෙනව npp එකට
Jr ගෙ ව්‍යවස්තාවෙ ඔක්කොම අවුල් නෑ. ඒත් අවුල් තියෙන තැන් ටිකත් හදලා අනුර කුමාර දිසානායක සහෝදරයා ගේන ව්‍යවස්තාවක් බලන්න අපි කැමති. ජනමත විචාරනයක් තියනව කිව්වනෙ❤
රජ කාලේ නිතියක් තියනව රටේ රජා සු සැට කලා ශිල්පයක් දැනගෙන ඉන්න ඔනේ කියල .එ කියන්නේ රටේ ප්‍රදාන කර්මාන්ත ගැන දැන ගැනිමට අවශ්‍යයි .මන් එක අනුර ජනපතිගෙන් දකිනව අද.මගේ ජන්දේ ගැන මට ආඩම්බරයි .මාලිමාවට 225 ම දුන්නත් පාඩු නැ.මගේ මවුබිමට ජයවේවා
Ape නිහතමානී ජනාධිපති තුමාta theruwan saranai
මාගේ සහෝදර සහෝදරී වරුනි අපි ඔක්කොම මුස්ලිම් බෞද්ධ කතෝලික දෙමළ බර්ගර් සියලු දෙනා එක් වෙලා වෙලා ජනාධිපතිට සහයෝගය දෙමු රටේ හොඳ තත්ත්වයක් ගොඩනගා ගැනීමට
අනුරට ලොකු බලයක් දිය යුතුයි මෙම මනුෂ්‍ය යාමට බැරි උනොත් රටටම sorry ❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම
Definitely ❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් ම සහෝදරයා අපි 🧭 ට ජය නියතය
ඒ දැනුම නම් පට්ට ❤
ඔබ වැනි නායකයෙක් අපි මිට පෙර දැකලා නැහැ හිතට වදින විදිහට සියලුම දේ පැහැදිලි කරනවා හරි ආඩම්බරයක් දැනෙනවා මහා ගාන්ඨාර නායකතුමා ඔබමයි❤❤❤❤❤
ජාතියේ පිනට පහළ වූ නායකත්වය ❤❤❤
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු🎉🎉🎉🎉🎉❤❤❤❤
සුපිරි කතාවක්
සිදුවීමක් සිදුවීමට පෙර සූදානම් වීම ,safety first පාස්කු ප්‍රහාරයෙදිත් මේ විදිහට කටයුතු කළානම් එක එක්කෙනාට බෝලෙ පාස් කරන්නැතුව කෙතරම් අගනේද?
ඒ උනාට රවි සෙනෙවිරත්නට ඒක දැනුම් දීල තියෙන්නෙ Official Letter එහෙකින් නෙමෙයි. ගෙට රිලව් පනී දොර වහල තියන්න වගේ, ප්‍රහාරයක් එල්ල වෙන්න යන්නෙ please පොඩ්ඩක් ඒක ගැන බලන්න කියල දාපු whatsapp message එහෙකින්. රවී දැනන් හිටිය කියල ගම්මන්පිල කරේ තියන් යන්නෙ ඕක තමයි.
@shanepereraedu ඇයි සහෝදරයා එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා මුළු රටටම කියන්නේ අපි දැනගෙන හිටියා ඒත් මෙතරම් ප්‍රහාරයක් වෙයි කියලා අපි දැනගෙන හිටියෙ නැහැ කියලා
E kaale hitapu prime minister kiwwane bro mama danne ne kiyala anthimata..unwa ellanna ooni..pau ape ahinsaka minissu
Akd ජය වේවා
❤❤ ආඩම්බරයකි ඔබ අපිට ජයෙන් ජයම වේවා සහොදරයා
ජයවේවා ජනාධිපතිතුමා ලංකා ඉතිහාසයෙ ඔබ වාර්තාවක් තබයි 🍁🍁🍁🍁🍁🍁🍁
හදවතේ නායකයා 💗💗💗💗💗💗 ජනාධිපතිතුමනි මේ රට ගොඩගන්න🙏🏼🙏🏼🙏🏼
අවංක sitin ahana prasna වලට පිළිතුරු dena ekama ජනපති ඔබයි ❤jesu පිහිටායි බුදු සරණයි ❤❤❤❤
A legend in politics AKD
කියන්න වචන නැහැ . තෙරුවනේ රැකවරණයත් සියලු දේවි දේවතාවන් ගේ පිහිට ආරක්ෂාවත් නිරතුරුවම ඔබතුමාට ලැබේවා!
තෙරැවන් සරනයි ජනාධිපති තුමාට සියලු දෙවි රැකවරනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 3:18
ඒ තමයි ඇත්ත කතාව. මේ රට හදමු මාලිමාව ජයග්‍රහණය කරගෙන
අපේ ආරක්ෂකයා අපේ ජනපති , only ❤❤❤🎉🎉🎉
Obata jayawewa 💖👍👍👍👍❤❤❤❤
ඇමෙරිකාවේ මොන ආංඩුවක් ආවත් ජාතික ආරක්ෂාව වගේ දේවල් ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. ආංඩු වෙනස් වීම රට ඇතුලේ ලොකුවට බලපාන්නේ නැත්තේ ඒකයි. 9/11 සිදුවීමෙන් පසු රටේ ආරක්ෂාව 200% කින් වැඩි වුනා. මිනිස්සු ඒවා හොයන්නේ නැහැ. මිනිස්සු ආංඩුව විශ්වාස කරනවා. ආංඩුවේ වගකීම තමා රටේ ජනතාවට ආරක්ෂාව සැලසීම.
Muge lassna❤
Sha excellent.
ජයවේවා npp❤❤❤❤❤
මාලිමාව හිටිය නිසා හොඳයි❤ නැත්නම් රටටම කෙලවල යනකම් පාලකයො බුදි 🤷🤷
❤❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම මේ නායකයා අපේ රට හදනවාමයි
ඔවි ජරා ජීර්ණ වුන විවස්ථාව අයින්කරල .එකෙ හොඳ දෙවල් තියෙනමි එවා අරන් කාටත් එක නීතියක් තියෙන .අනපනත් මදිනමි දඩුවමි..දඩමීදල් මදිනමි එවා වැඩිකරමින් ජනාධිපති කෙනෙක් අගමැතිකෙනෙක් වැරදිකලත් හිරෙ දමන්න පුලුවන් නීති හදන්න ඕනැ.බන්ධනාගාර රෝහලට දමන්නෙ අසාධ්‍ය ම වුනෙත් විතරය්.හෙමිබිරිස්සාලට..කැස්ස වැඩිකමට නොදමන නීතිහදන්න ඕනෑ
මාලිමාවට හයෙන් පහක බලයක් ලැබෙනවා සහතිකයි
🎉
Knowledgeable president of sri lanka ever
🙏💓💓💓💓💓💓
My favorite president
Suitable leader
AkD❤
Very good leader proud to be NPP
❤❤❤ AKD
❤❤❤❤❤❤❤❤❤
The issue about Arugambe is when you say justify that western embassies or counsels have duty to inform ,alert, warn their own citizens, how come that we in our country, our government, our sovereign Elect President could hide it from us,would not alert our own citizens? How could that be a reason or justification here? So our sovereign nation had to be alerted by American counsel! It is our Sovereign President we rely on for honesty truth and our SECURITY not just tourists. I am baffled by this explanation as well as American counsel's ridiculous override overrated undermining behaviour here. Our President should summon her for a full explanation of her behaviour and cordial discussion for future similar instances how we could make decisions with regards to security or any other not on their own without PRIOR permission from our President. 🙏
❤❤❤❤ api malimawata ❤❤❤❤
මානුෂීය ගුණ දර්ම වලින් පිරිපුන්, අවන්ක අපේ ජනාදිපති තුමාට සියලු ප්‍රස්න වලට නිරවුල්ව , පැහැදිලිව පිළිතුරු දිය හැකි වන්නේ ඒ අවන්ක බව නිසාමය. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.
අසත්ය පුවත් වාර්තා කරපු හිරු දෙරණට නීත්යානුකූල පියවර ගත යුතුයි... මාධ්ය නීතියට යටයි... ඔය චැනල් හුරතල් කරන්න එපා.. අපි නීතිය අකුරට ක්‍රියාත්මක වෙන දැඩි පාලනයකටයි ජන්දේ දුන්නේ...
මාලි මාවට ජය ඒවා
Demu 150❤
මාලිමාවට පාර්ලිමේන්තු උපරිම බලය දෙමු
සජිත්ගේ මාධ්‍ය සාකච්ඡාවක් බලන්න බැරි වෙයිද 😂. ඌ ආවා නම් ප්‍රශ්න අහන උන්ටත් එපා වෙනවා එහෙනම් අනිවාර්යයෙන්ම 😂😂..
අද දෙරණ 360 ට එනෝ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
God bless AKD ✝️
❤
Simply the best non other than our president Mr AKD
❤❤❤❤
හරිම තර්කානුකූලයි, විද්‍යාත්මකයි.
නැව් ගේන මොල කියන්නේ මේවට තමා ❤
❤❤❤ දිපු ජන්දය ගැන පුදුම සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට ගොඩගැනමටනම් අන්වාර්‍යයෙන්මාලිමාවට 150/වත් මංත්‍රීවරු යවන්න ඕනෑ අඩුමතරමින්.මේවගේඅදහස් පැහැදිලිකිරීම් කවදාවත් හිටපු උන්ගෙන් අහල නෑ උන්ගේ වාසියට කියනදේ ඇරෙන්න මෙවර අපි මැතිසබය මාලිමාවෙන් පුරවන්න ඕනෑ ඒ නිසයි.
Jivithe palaweniwathawata Janadipathi kenek dakka
Consider Stopping illegally Tourists Activities in Sri Lanka
🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🌷🌷
Gedara samagiya nethi un sahodarakam katha karanawa
රට හදන්න ලැබුන හොඳම අවස්ථාව. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ❤ .
🧭6/5
He is the BRAND
ආරුගම්bay සිද්ධියට සම්බන්ධ යැයි කියලා දැනටත් police අත්අඩංගුවට path v සිටිනවා කියන නමක් ගමක් නොමැති අඟහරු loken පැමිණි පුද්ගලයන් කවුරුන් ? 😂😂😂
පව් අනේ මෙයාට නම් ට්ක කියන්න.මෙයා අදුරන අයද බලන්න😂
කවුද මුට ඡන්ද dunna harak. 😂
මුව hodai tamil film එකක් dushtayata
මෙන්න නියමනායකයො,,,රනියට,,සජියට,,ලගටවත්,එන්නබැ,,
තවමත් ඇයි මාර්ග බාධක තියෙන්නේ.colombo
Okkoma gana katha karanawa A/L lamainta wena asadarane gana ekektawath ganak na😢
සජිත්ටත් පුලුවන් සාකච්චා ඔය චරිත් එක්ක කරල දාල තියෙන්නෙ
සිරසයි ඔයයි ජෙවිපි යයි තරන් ඇත්ත කියන අය ලොවෙත් නෑ.😂බලන්න මීටින්ස්වල ඔයල ගැන ඇත්ත කියන මීඩියා වලට එලිපිට තර්ජනය කරන විදිහත් අද වෙනසත්. කොච්චර ශෝක්ද ඔයාට ඕන දේ කියන අය්ස් ඉස්සර ඉන්න විදිහ.බලන්නකො වෙනදා යක්ශාවෙශෙන් කෑ ගහන සිරස් සෙට් එක මීක් නෑ.අනේ වාසනාවන් ඉස්සරහට හොද් හොද වැඩ බලතෑකි.😂
මීඩියා වලට තර්ජනේ කරනව දැක්කද ඔයා? 😂
සල්ලි අච්චු ගැහුව කිය කිය බොරු කියන හිරු එකද ඔයාගෙ සත්‍යවාදී චැනල් එක? සජියගෙ නංගි හොර සල්ලි අච්චු ගැහපු එකට හිරේ යන්න නොදී බේරගත්ත කියල මහින්දයගෙ කටින්ම කියනව. ඌව ප්‍රමෝට් කරන බලු චැනල් එක තමා ඇත්ත චැනල් එක 🖕😂🤣
ගෑස් සිලින්ඩර් බෛයට රිදිල වගේ😂
Ridunada😂😂
What about the allegations about Israelis conducting business and other activities in those areas undermining locals like in Cyprus
Did we have about any issues Muslims doing business in Sri Lanka?
@@user-yi2m456 We are Sri Lankans dumbass, What Zion think they have the ownership of Sri Lanka too.
88 89 Jvp අය තමෛ marune
Oka අමතකෛ හමොටම
math me thak kal desapalana katha baluwena.ath dan nam asawen balanne..
ඉස්රාහෙලිවරුන්ට සංචාරය වීසා මත මෙහි පැමිණ මෙහි ව් යාපාර කළ හැකිද? තවද ඔවුන්ට නමස්කාර කරන ස්ථාන ඉදිකළ හැකිය
අනෙක් ජාතීන් ට පුළුවන් නම් ඒ අයටත් පුළුවන්.
Den Muslim un palli hadaagena inne ?
පුලුවන් අප මවුන් අාදර ෙයන් පිලිගන්නව ඹවුන් අප ර ෙටි ශුමිකයන්ට ( සිංහල / බර් ගර්) පමනයි යන්න පුලුවන් ෙහාදින් අාදෙරන් සලකනව ෙහාද පඩි ෙගවනව එම නිසා අප ඹවුන සමග මිතුරැයි
@@user-yi2m456 සහතික අ ැත්ත
@@ThePeacelover777 anika Israel jaathikain Hambayo wage kanna dunnu, inna dunnu jaathiyatama aapassata herila bomba gahana un newei
Dan sudo avith tax evade karala mehe business karana eka nawath wanneh nadda?
මන් අද කියන්නේ next ජනාධිපති නාමල් අපි කොහොම හරි නාමල් ගේනවා
ඔයාගේ ගෙදරටද?😅😅😅😅
ඌ නියම ගවයෙක්
උබට හෑවේ කව්ද දන්නෑ කාලකන්නි 🐕
Oya monawa karath oyage wada nha mhathttayo
Singhala basha
මේකප් එක කොහොමද සහෝදරයාගේ😅
Etin dan umbata ekada prashne gihila daganin umbath tikak
Gon harako eka karanne tv channel ekenma tamai
හද පෙන්නුවම ඇගිල්ලේ ඇද හොයන එකෙක් කොහෙන් හරි ඉන්නවනේ... 😂😂😂
❤
@@jaya.101 ඉතින් බන් මොකක්ද උඹ කියන්නෙ මම කියලද අනුර මේකප් දාගෙන යනවා කියලා 🤣
😂😂😂😂😂
News 1st chandi tikage katawe lataawa 😂😂😂😂😂
🌹🌹🌹🔥🔥🔥🔥🇱🇰🇱🇰🔥🔥🔥🔥🌹🌹🌹🌹🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🔥🔥
Malimawa parliament eken purawamu
Taman karagena usapaka wena wedak
බලය ලැබුනාම මොලේ නෑ ?
උබලා වගේ මෝඩ පාකයාලාට කොහොමත් මොලේ නැනේ
මොලය නැති කෙනෙකුට දැක්කෙ සජියා ව තමයි
කාටද ඔයාටද😂
මොලය තියන එකාට බලය ලැබීම රටේ වාසනාව ❤
😂😂kaatada bn sajithatda mole tiyenne😂😂 uge appage mole
88.89.අපි බෙරුනේ කැලේ ගැන්ගිලා
සජියාගේ තාත්තා
සජිත් ගේ තාත්තා මරන්න එද්දි මිනිස්සු බේරුනේ කැලේ පැනලා
අපරාදේ බේරුනේ ඒ කාලේ
@@dev2099 😂😂😂
දැනුත් පලයන්කො කැලේට😂
කයියයි ගදයි
අනුරට නම් මේ රට ගෙනියන්න පුලුවන්ද කියලා සැකයි ඉදිරියෙදි.ටුම්ප්ගෙ ජයගුහණය වාමාංශික කදවුරකට සුභ නෑ.
අනුර වාමාංශික ෙනාෙවයි ( කාලයකට ෙපර ) මහු නව ලිබරල්වාදි මමත්මාලිමාවට වැඩ නල ෙක ෙනක් ඉදිරියටත් වැඩ කරනව මාලිමාව හදුනාගත්ත අ ැමරිකාඑක්සත් ජනපද ෙය් වටිනාකම මවුන් විරසක කරෙගන ෙලා් ෙක කිසි රටකට ඉදිරිවට යාමට ෙනාහැක අප ඹවුන් සමග ෙහාද අව ෙබා්ධයක් ති ෙබනව
ලෝක දේශපාලනය ගැන අබමල්‍රේනුවක අවබෝධයක් නෑ
වත්මන් ජනපති පාස්කු විමර්ශන වාර්තාවේ immam සහ අල්විස් යන වාර්තා දෙක තාමත් saghawaagena පාස්කු praharaye සැබෑම මහ molakaru ibbahim naanaa සහ දැනටත් නිදැල්ලේ සිටින ISIS පුහුණුව ලැබු ඉතිරි 19 දෙනා ආරක්ෂා කලා lesatama 😊😊
Muhuna හද්වතෙ කඩපතය් .ඔබතුමා තුල පින්වන්තයෙක් ඉන්නවා .ජය සතුට.ur car ur petrol.සාදාරනව යුතුකම කරන්න.පලිගනිම විශ්වයට.දෙන්න.අද්‍යත්මික නයකයා.විමට ඔබට.හකි.මිනිසාගෙ.මිනිසා.නිසා.ඔබ ලද.සප.විදින්න.නුවනින්.
88.89මැරුව මතකද
ithin apita panda
සජියාගේ තාත්තා
Tho gon harakek oi.
මරවපු ටීම් එකේ මහ එකා අර තාම ඉන්නෙ ..දැන්නං පිස්සු..පව් පලදීගෙන එන්නෙ..බටලන්දෙ හෙම තිබුනේ භාවනා මධ්‍යස්ථාන නෙවෙයි..😂
තවමත් මුන් පිස්සු කෙලින එක ගැන කනගාටුයි. ඒ කාලේ JVP පිට දාලා මිනී මරපු එවුන් ගැන අවබෝධයක් නැත්තන් මොකුත් නොකිය හිටපල්ල. එදා හිටපු නායකයොත් දැනගෙන හිටියා JVP ය දුප්පතාගේ හිතවතා කියලා. ඒකයි හැකි තරම් ඒ මිනිසුන්ව පෑගුවේ. අද අපි දිනලා. සොබාදහම සාධාරණය ඉෂ්ඪ කලා. මාලිමාවට ජයවේවා අපේ හදවතේ නායකයාට ජයවේවා අපේ මේ පුංචි රටට සුබවේවා 🙏🙏🙏
MUU KATA ULL KARALA, KATA HADALA BORU WIDINAWA. MEHEMATH GON PART JANAPATHIYEK KOHEWATH NETHUWA ETHI. MEKATA CHANDEY DUNNA GAWAYO, APEY PETHTHEY HOYAA GANNATH NEHE.😂