Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එකෙක්වත් මාස්ක් දාල නෑ. ඒ මදිවට කොන්ඩ කඩා ගත්ත එකියො ගිහින් එතන නටනව. මයික් උස්සගෙන ඉස්සරහ හිටගෙන කියවනව😂😂😂හා කමක් නෑ. මොනව වුනත් සුබ පතනව. ළමා නිවාසවල වැඩිහිටි නිවාසවල අයට කන්න දුන්නනම් ඔයාලට පිනකුත් ඒ අයට අපමන සතුටකුත් දැනෙයි.
නර්මදා නිසා බැලුවා. Travel girl නැද්ද දැන්. ආයි කරන්න ඒක අපි ආසාවෙන් බැලුවේ. හොඳට present කරනව නර්මදා good luck.
2025 අවුරුද්දෙවත් 👏 ලංකාවෙ අපි පුරුදු වෙනවනම් කවුරුහරි කරන පුංචියක් දෙයක් හරි සතුටින් අගය කරන්න 👏👏❤️ . ඒක රටේ ලොකු ඡයගහ්රණයක් වෙයි . 🎉💐🌹 එතැන් සිට අපේ රටේ ළමා පරපුරවත් ධනාත්මකව හිතන්න පුරුදුවෙයි 🙏🏻❤️🌹🪷👏👏👏🇺🇸
ඊරිසියාව නැති වුන දවසට අපේ රටට හරි යයි.. 😊
අනිවාර්යෙන්. මේකේ උන් හොයන්නෙම කරපු දෙයක වැරද්දක්...
Narmada godak lassanai anee oya e wagema presnting ❤❤❤❤❤❤❤❤
Narmada Woww❤🎉 Talented Girl ❤
ලොකුම එකද? දිගම එකද කොහොම වුනත් මරැ ❤️🔥
Who gave the wheat flour and eggs ?
26:35 chalat malli neda mee 🎉
Shok wedak. Harima lassanai ❤❤❤❤.
Proud of SLITHM❤As a student
Yapa sirNuwan sirPinidiya sir Kulathunga sirInspired by them ❤ expects in lecturingMissing lanka sir ❤
Woooooww.....supiri...😍❤
මේ ලොකුම නෙවෙයි නෙහ්.. දිගම sheet cake එක කියල නම් කියන්න පුළුවං..😂😂
නියමයි....good luck
හදපු කේක් කොටස් එකට එකතු කරලා අයිසින් කල එක නෙ කලේ. 🤭
මේ ලොකුම නෙමෙ දිගමනේ 😒
ඒ ඇත්ත.
Lokuma kiuwath ekai ithin.
@ නැහ් එහෙම නැහ්
@roshansabeeha1151 puluwan.
@@samanthikarathnayaka-n5c ලොකුම කියන එකයි දිගම කියන එකටයි වෙනස දන්නෙ නැහ් වගේ..පොඩ්ඩක් ඉගෙනගෙන එන්න ☺️
Narmada jayamaha oya kohed hitiye ko travel girl api itn baluwa e kale hamadama ,oya travel program ekk karanna ayemath aparade aneeeee😢
Harima lassana wadasatahank❤
නර්මදා කියන්නේ දෙරණ සිංදු කියන්න අව නංගි නේද ?
Ape chalat brother and madu sister ❤❤❤❤❤❤
Narmada 🙌
ස්වර්වාහෙනියේ කය්ය විතරයි ලොකුම කේක් එකක් කියන්නේ ඕකද
Super❤
850kg ??? 😂 කාටද මේ බොරු කරන්නෙ 😂
😂
2:17 මෙයා මේකෙද දැං
Itn yannako anee ayemath travel girl karanna narmada me cake hadana ew kara kara inne😢😢😢😢😢😢😢😢😢
අනේ නර්මුදා කේක් එක කොහොම වෙතත් ඔයා ඉන්න නිසා බලන්න හිතුනා.ඔයා දැන් මෙහෙද
යකෝ මේ ලොකුම එකද දිගම එකද😊
දිගම එක නේ😮
👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😀😍
සුපිරි යක් තමා
😢😢😢😢අනේ කොන්ඩේ බදිනු යි අපි කියනවානම් 😢😢😢පිස්සියෝ මෙන්න පිලිවෙලට ඉන්න අනේ ලබන වසරෙදි වත්
❤❤❤❤❤❤❤❤❤🎉
Supar❤
Digama eka ..
අපෝ මේ නර්මදා over acting.. බර උස්සනවා වගේ වචන කතා කරන්නෙ 😂
එකෙක්වත් මාස්ක් දාල නෑ. ඒ මදිවට කොන්ඩ කඩා ගත්ත එකියො ගිහින් එතන නටනව. මයික් උස්සගෙන ඉස්සරහ හිටගෙන කියවනව😂😂😂
හා කමක් නෑ. මොනව වුනත් සුබ පතනව. ළමා නිවාසවල වැඩිහිටි නිවාසවල අයට කන්න දුන්නනම් ඔයාලට පිනකුත් ඒ අයට අපමන සතුටකුත් දැනෙයි.
නර්මදා නිසා බැලුවා. Travel girl නැද්ද දැන්. ආයි කරන්න ඒක අපි ආසාවෙන් බැලුවේ. හොඳට present කරනව නර්මදා good luck.
2025 අවුරුද්දෙවත් 👏 ලංකාවෙ අපි පුරුදු වෙනවනම් කවුරුහරි කරන පුංචියක් දෙයක් හරි සතුටින් අගය කරන්න 👏👏❤️ . ඒක රටේ ලොකු ඡයගහ්රණයක් වෙයි . 🎉💐🌹 එතැන් සිට අපේ රටේ ළමා පරපුරවත් ධනාත්මකව හිතන්න පුරුදුවෙයි 🙏🏻❤️🌹🪷👏👏👏🇺🇸
ඊරිසියාව නැති වුන දවසට අපේ රටට හරි යයි.. 😊
අනිවාර්යෙන්. මේකේ උන් හොයන්නෙම කරපු දෙයක වැරද්දක්...
Narmada godak lassanai anee oya e wagema presnting ❤❤❤❤❤❤❤❤
Narmada Woww❤🎉 Talented Girl ❤
ලොකුම එකද? දිගම එකද කොහොම වුනත් මරැ ❤️🔥
Who gave the wheat flour and eggs ?
26:35 chalat malli neda mee 🎉
Shok wedak. Harima lassanai ❤❤❤❤.
Proud of SLITHM❤
As a student
Yapa sir
Nuwan sir
Pinidiya sir
Kulathunga sir
Inspired by them ❤ expects in lecturing
Missing lanka sir ❤
Woooooww.....supiri...😍❤
මේ ලොකුම නෙවෙයි නෙහ්.. දිගම sheet cake එක කියල නම් කියන්න පුළුවං..😂😂
නියමයි....good luck
හදපු කේක් කොටස් එකට එකතු කරලා අයිසින් කල එක නෙ කලේ. 🤭
මේ ලොකුම නෙමෙ දිගමනේ 😒
ඒ ඇත්ත.
Lokuma kiuwath ekai ithin.
@ නැහ් එහෙම නැහ්
@roshansabeeha1151 puluwan.
@@samanthikarathnayaka-n5c ලොකුම කියන එකයි දිගම කියන එකටයි වෙනස දන්නෙ නැහ් වගේ..
පොඩ්ඩක් ඉගෙනගෙන එන්න ☺️