මේක තමයි අපේ රටටත් වෙලා තියෙන්නේ. අපි තනි තනිව හැදිලා ඉමු රට හදන්න කලින් kagama sirinanda thero 2024

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 35

  • @swarnakumaridissanayake6985
    @swarnakumaridissanayake6985 Місяць тому +8

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම අහනවා. අපේ රටේ මිනිසුන්ට හැදෙනවනම් හැදෙන්න කොයිතරම්නම් බණ ඇහෙනවද උදේ හවා. ඒ කොච්චර ඇහුනත් ඔබ වහන්සේ කියන්නාවාගේ බණ අහලා කියෙන් කී දෙනාද ඒ බණ අහලා ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගන්නෙ. පුද්ගලයෙකුට තමන්ගෙ ජීවිතය යහපත් කරගන්න ඔබ වහන්සේ ක්‍රරණ මේ මෙහෙවර අති විශිෂ්ඨයි. ලෝකේ දක්නට ලැබෙන යථාර්ථවාදී සිදුවීම් ඇසුරු කරගෙන ඉතා සරලව පහදා දෙමින් බණ දේශනා කලද ඒවා තේරුම් ගෙන තමන්ගෙ ජිවිතය යහපත් ලෙසින් ගත කර හොද ගමනක් යන්න අදිටන් කර ගන්නේනම් කොයි තරම් වට්නවද? ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @manelb4282
      @manelb4282 Місяць тому

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @NandiN-f9m
    @NandiN-f9m Місяць тому +26

    අපේ. සුවාමින්. වහන්සේට. නිරෝගී. සුවය. ලැබේවා 🙏🙏🙏🙏🙏. තෙරුවන්. ගුණයට. මගෙ. 🙏🙏🙏🙏🙏🙏 වේවා. නිවන්. දකිනා. තුරා. මම. සම්මා. දිට්ටික. වේවා 🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 Місяць тому +3

    අපේ උතුම් සුවාමින්වාන්සෙට උතුම් තෙරුවන්සරනයි 🙏
    මගෙ නමස්කාරවේවා 🙏

  • @SunithaSalva
    @SunithaSalva Місяць тому +3

    තෙරැවණ් සරණයි අපේ කාගම සිරිධර්ම හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී. බාවය පතමී 🙏🙏🙏 සම්මා සම්බුද්ධු සරණයි 🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Місяць тому +3

    🙏🙏🙏 වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🌺🌺🌺

  • @nisankakumara3325
    @nisankakumara3325 24 дні тому +2

    Niyamay hamuduruvane

  • @hettiarcchilagesunilwijese5473
    @hettiarcchilagesunilwijese5473 17 днів тому

    ඔබවහන්සේගේ පැහැදිලිකිරීමනම් කවදාවත් අහලනෑ ඔබවහන්සේට සියලු දේවාසිර්වාදයවේවා තෙරුවන්සරණයි

  • @TamarzPoli
    @TamarzPoli Місяць тому +1

    Teruwan saranai obha wahanseta dirgayusa lebewa 🙏🌷🙏🏵🙏🌷

  • @AjanthaDamayanthi-d2l
    @AjanthaDamayanthi-d2l 12 годин тому

    🙏🙏🙏🙏🙏🙏🙏☺️

  • @swarnalathaalvis
    @swarnalathaalvis 22 дні тому +3

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kusumherath1035
    @kusumherath1035 Місяць тому +1

    Sadu sadu niyamai ape hamuduwane

  • @loralora4540
    @loralora4540 Місяць тому

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @SeethaSeetha-qe5sb
    @SeethaSeetha-qe5sb Місяць тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 Місяць тому +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandra-xl9og
    @chandra-xl9og Місяць тому

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @SumanadasaDammikakkkokk
    @SumanadasaDammikakkkokk 16 днів тому

    සැබවින්ම යහපත් දැහැමිසමාජයක් නිර්මාණය කරන්න ඹබ වාහන්සේ දක්වන පොරබැදුුම අනුපමෙිය කැපවිම අමිලයි සදාඅමරනියයි තවද දයාබරදෙමාපියන්ගේ අශිර්වාදය මැද ආගමන තව දුරටත් හැකි වෙිවායි පතමි බුදුසරණ යි පරෙස්සම් න්

  • @ChampikaKulasekara-q6w
    @ChampikaKulasekara-q6w Місяць тому +1

    තෙරුවන්සරනය
    මා
    පතනවා

  • @p.asrangith1570
    @p.asrangith1570 Місяць тому

    සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.සැමදා නිදුක් නිරෝගීව මව්බිමේ වැඩ ඉන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @RagikaRagika
    @RagikaRagika 22 дні тому

    Apa hamudurawanta ekman suwaya labawa❤❤❤❤

  • @SugathPerera-k4f
    @SugathPerera-k4f Місяць тому

    Malimawa rata hadanawa jayaweewa

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7id Місяць тому

    Sadu sadu sadu

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Місяць тому +2

    අප ස්වාමින් වහන්ස සහතික ඇත්ත අප ස්වාමීන් වහන්ස ඔය කියන බණ ටික රත්තරං වටිනවා අපේ මිනිස්සුන්ට බණ කොච්චර කියල දුන්නට අනුකරණය කරන්නේ අනුගමනය කරනවනම් රට හැදෙයි මේ රටේ ලොක්කන්ට ඇහෙනවද දන්නැ සහතික ඇත්ත අපේ අයට ඇත්ත කියනකොට කෑමති නැ ඇත්ත කනපිට ඔක්කොම 🙏🙏🙏

  • @himalihashenika5845
    @himalihashenika5845 4 дні тому

    Sadu sadu

  • @SumithraWijesingha-p8d
    @SumithraWijesingha-p8d Місяць тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniVikramasinha
    @ChandaniVikramasinha 10 днів тому

    හාමුදුරුවෝ හාමුදුරුවන්ගේ සීමා වේ ඉන්න

  • @anulawathijayasinha4464
    @anulawathijayasinha4464 Місяць тому +1

    apa hamdurwwana.oba wahansaga darma dasana man ahanawa.obawahansa ma ratata wasanawak.ma rajaua wadakarana wa balanna apa nohitinna pulwwan.anura putha oya marata adarauan balaganna.obata siualu budu rajana wahansalaga pihitai.

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 Місяць тому +1

    හැදෙන කෙනෙකුට හැදෙන්න මේ බණ ටිකම ඇති.ඔබ වහන්සේට නිදුක් නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වන්න මේ පිනම හේතු වේවා!!!.

  • @Hemanthiranathunga-ec2lu
    @Hemanthiranathunga-ec2lu 3 дні тому

    😢

  • @AjanthaDamayanthi-d2l
    @AjanthaDamayanthi-d2l 13 годин тому

    😂🙏🙏🙏🙏🙏🙏

  • @roynelu1751
    @roynelu1751 Місяць тому +5

    තහකඩය ඔයත් 3:53 බන්දුල ගුණවර්ධන ව වන්නා කල හැටි මතකද පාරට තාර දැමිම ට පස්සේ