11 - 1's and 2's Compliment

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 24

  • @Rush0223
    @Rush0223 3 місяці тому

    හොඳටම පැහැදිලියි. Thank you sir

  • @yashandamiru6943
    @yashandamiru6943 2 роки тому

    Sir oyanam supiri. Video 3k baluwa terune na. Sirge eken tama terune. Thank you sir ❤❤

  • @kavishkapramod9741
    @kavishkapramod9741 2 роки тому +1

    Hondta theruna sir.godak pin❤️🌸

  • @sandunidevindi6444
    @sandunidevindi6444 4 роки тому +1

    Keep it up good

  • @indikarathnayake1135
    @indikarathnayake1135 5 років тому +3

    Good job 👌 keep it up

  • @sithilasamarasinghe412
    @sithilasamarasinghe412 4 роки тому

    thank u sir

  • @kalharaweerasooriya
    @kalharaweerasooriya 2 роки тому

    gemmak bozaa

  • @nimeshandilanka8078
    @nimeshandilanka8078 4 роки тому +1

    🙏👌👌

  • @riviragulawita1160
    @riviragulawita1160 4 роки тому +2

    Niyamai sir hodata pdma pahadiliva therenava ❤️

  • @thushanz
    @thushanz 5 років тому +1

    good job

  • @yasiruinduwara9814
    @yasiruinduwara9814 4 роки тому

    Good

  • @iresharathnaweera4908
    @iresharathnaweera4908 6 років тому +1

    sir 129 1's complement karama +129 binary value eka 10000001 ne enne etakota MSB 1 nisa eka (-) kiyala hitan nadda???

  • @sanujsahshi8393
    @sanujsahshi8393 4 роки тому

    Sir os padama karanna ko

  • @sweetsandu3516
    @sweetsandu3516 4 роки тому +5

    සර්, 2s compliment වලදි ඍන අගය වැඩි එකක් ඇවිත් ධන අගය අඩු එකක් ආවොත් කොහොනද හදන්නෙ?
    eg= -20+10
    එතකොට වෙනස් නේද..
    සර් කියපු විදිහට අන්තිමට හැදුවම එන්නෙ
    එකතු කරාම11110110 කියලා..
    -20+ 10 කිව්වම උත්තරේ = -10
    neee
    එතකොට ඒක ඍන එකක් නිසා අර උත්තරේ මුල් බිටුව sign බිට් එක වෙනවා..
    උත්තරේ එන්නෙ ඍන අගයක් නිසා අපිට මේ උත්තරය ලැබිලා තියෙන්නෙ 2's compවිදිහට..ඒ නිසා අපි අන්තිම උත්තරේ ගන්න නම් 2's comp ඉඳන් ආපස්සට හදන්න ඕනෙ..
    ඔය ආපු උත්තරේ පලවෙනි බිට් එක sign බිට් එක විදිහට අත අරින්න.. ඉතුරු ටිකෙන් එකක් අඩු කරන්න එතකොට ඒක 2's comp වල ඉඳන් 1's comp වලට යනවා
    ...
    ඊට පස්සෙ ඒක අනිත් පැත්ත ගහලා බලන්න එතකොට උත්තර එයි...
    1110101 කියලා.. ඒ කියන්නෙ 10..හැබැයි අපි කලින් අත ඇරපු sign බිට් එක නිසා ඒක -10 වෙනවා....
    ඒ කියන්නෙ ඉතිම්සර් කිව්වා වගේ එකතු කරාම මුල බිට එක 0 නම් අවුලක් නෑ..ඒකම තමා උත්තරේ එන්නෙ, හැදුවම පේනවනෙ...හැබැයි එකතු කරාම මුල බිට් එක 1 වෙනවා නම් ඒක ඍන අගයක් නේ..ඒ කියන්නෙ ඒක මෙතනදි තියෙන්නෙ 2's comp වලින් එතකොට අපි නිකම් එකක් ඍන කරන්න ඒක 2's comp කලා වගේ මෙතන 2's comp තියන ඍන උත්තරේ දන අගය ගන්න sign bit එක එහෙම්ම තියලා ඉතුරු ටික ආපස්සට.. 2's ඉඳන් එකක් අඩුකරලා 1's කරනවා ..ආයෙ 1's comp අනිත්පැත්ත ගහලා දන උත්තරේ අරන් ඍන කියලා ලියනවා...

    • @sachinduashintha1935
      @sachinduashintha1935 4 роки тому

      Thank You ... මටත් දැන් එක තෙරුනා

  • @knowledgee-learning4202
    @knowledgee-learning4202 4 роки тому

    sir ta pin sidda wenawa mata aul thibba than tikak explain kalata A/L kale kalata degree eke english medium karana nisa xplain karana than wenas samaharak lectures la thank sir,

  • @slpbear1156
    @slpbear1156 4 роки тому

    සර් එක සංඛ්‍යාවක 2s compliment එක හොයන්නෙ කොහොමද

  • @ishaninalindra2192
    @ishaninalindra2192 4 роки тому +1

    Sir sign magnitude හී msb අගය sign bit එක කියල සර් කියනවා ඒත් ඔතන තියෙන්නෙ 0ක් ඒවගේම සර් කලින් video එකේ msb කියන්නෙ වම් පසින් තියෙන 0 නොවන අගය කියලා කිව්ව එතෙන ටිකක් පැටලෙනවා සර්

    • @Mentos7774
      @Mentos7774 4 роки тому

      matath mekata answer ekak one

  • @riviragulawita1160
    @riviragulawita1160 4 роки тому

    Anith padanuth krnne ndda sir .budu saranai sir ta ❤️

  • @sachinduashintha1935
    @sachinduashintha1935 4 роки тому +1

    Thank You sir