Pragna TV | Ven Gothatuwe Rewatha thero | 2023-10-31 | 09:15PM telecast

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 24

  • @champagabadage
    @champagabadage Рік тому +1

    පිං.පිරුණු දැහැමි දිවිය සුවපත් වේවා
    Theruwansaranai .......

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Рік тому +1

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @lahirurukshan5509
    @lahirurukshan5509 8 місяців тому

    තෙරුවන් සරණින් ,ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому

    තෙරුවන් සරණයි පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sarathranashingha6237
    @sarathranashingha6237 Рік тому

    සාදූ සාදු සාදු

  • @padmakumari8352
    @padmakumari8352 Рік тому

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙඑැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏🙏🙏🙏

  • @Pariththa0
    @Pariththa0 Рік тому +2

    ඇයි ඔබ තවමත් ප්‍රමාද? සිතන්න..☸🍃

  • @shaandshamusicband8895
    @shaandshamusicband8895 10 місяців тому +1

    ස්වාමින් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද දැන් 🙏🙏

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj Рік тому

    Sadu sadu sadu pinvath suwamin whanseeta magee namaskaraya weeva 🙏🙏🙏

  • @medhawalakapila9350
    @medhawalakapila9350 Рік тому +1

    Sadusaudu obanseta godakpin

  • @h.wwijekoon8125
    @h.wwijekoon8125 Місяць тому

    🌺🌺🌺🙏🙏🙏

  • @boundlessunconditioned
    @boundlessunconditioned Рік тому

    🙏🏼🙏🏼🙏🏼
    සසරෙහි ආරම්භය සහ අවසානය චතුර්ථ ධ්‍යානයේදීය. සත්‍යය අවබෝධය චතුර්ථ ධ්‍යානයේදීය. චතුර්ථ ධ්‍යානය ඉහල පහල යා කරන දොරටුවයි. සෑම මොහොතකදීම ආරම්භය, අප්‍රමාද වී එම දෙපස වෙන් නොකිරීමට අවස්ථාවකි. එසේ කිරීමට පමා වීම නිසා සසර සෑදෙයි...නොපමා වූවෙක් එම දෙපස ඒකාග්ගතාවයකට ගෙන ආ අයෙකි...

    • @boundlessunconditioned
      @boundlessunconditioned Рік тому +1

      පරිනිබ්බුතකථා:
      ".....හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී ඒ හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගීම හා සමගම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය...."

    • @boundlessunconditioned
      @boundlessunconditioned Рік тому

      2. සාරිපුත්ත ථේර ගාථා"
      998
      “සම්බුද්ධ ශ්‍රාවක වූ මම එකෙණෙහිම චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැදී ආර්‍ය තුෂ්ණිම් භාවයෙන් යුක්තව සිටියෙමි.
      999
      “යම් සේ පර්වතය යහපත්ව පිහිටියේ නොසෙල්වේද එසේම මෝහය දුරුකළ භික්‍ෂුවද පර්වතයක් මෙන් නොසෙල්වෙයි.
      ...
      1016
      “අප්‍රමාදයෙන් සම්පාදනය කරව්. මේ මාගේ අනුශාසනාව වන්නේය. මම සියල්ලෙන් මිදුනෙකුව පරිනිර්වාණය කරන්නෙමි.”

  • @TheMaxdanu
    @TheMaxdanu Рік тому

    💎✨🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺

  • @NilanthiKarunarathne-g2n
    @NilanthiKarunarathne-g2n Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🌷🌷🌷

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @yureshajayasundara5587
    @yureshajayasundara5587 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @SakunikaSathsarani-i7s
    @SakunikaSathsarani-i7s Рік тому

    Saadu saadu saadu,!!!!!!!!

  • @darshanawijesuriya6584
    @darshanawijesuriya6584 11 місяців тому

    Me swamunwahanse wada inna pansala danna kenek kiyanna mata hithenawa mama soyana de me swamin wahanse munagahunoth sagachcha karanna puluwanwei kiyala

  • @thilinip8606
    @thilinip8606 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @chandanahewage2824
    @chandanahewage2824 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @NiroshaniWijegunawardhana
    @NiroshaniWijegunawardhana 9 місяців тому

    🙏🙏🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 5 місяців тому

    🙏🙏🙏🙏🙏