කුවේට් city | SINHALA LANGUAGE DAY LIFE VLOG

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 153

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 27 днів тому +10

    අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @indikaashani5275
    @indikaashani5275 27 днів тому +4

    සතුටුයි අපිවත් ඔයාට පුතෙක් ලැබුන කිවුවම දරුවටත් අම්මටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරනවා ඔයාට ඉක්මනින්ම දරුව බලන්න යන්න ලැබේවා අල්ලා දෙයියන්ගේ පිහිටයි මල්ලී ඔයාට

  • @Resandubalachandra
    @Resandubalachandra 27 днів тому +3

    අමිමටයි ..පුතා ටයි...අල්ලා දෙවියන් ගේ පිහිටයි ....මටත් ගොඩක් සතුටුයි කොල්ලෙක්⁣ නෙ....

  • @dilrukshl
    @dilrukshl 27 днів тому +3

    Wooooooooow මල්ලි congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤💎💎💎💎💎 ඔයාට ඉක්මනටම පුතා බලන්න යන්න ලැබේවා ❤❤❤❤❤❤ අපේ රටේ හිටපු හොරු නිසානේ අපි මේ රට ඇවිල්ලා දුක් විදින්නේ මොනවා කරන්නද සල්ලි නැති නිසා මේ දුක පුතා අපු දවසෙම ඔයා අලුත් හැජට් එක්ක ගත්තා ❤❤❤❤ පුංතටයි අම්මාටයි ඉක්මනටම ගෙදර එන්න ලැබේවා ❤❤❤❤❤❤ එහෙනම් මල්ලි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲

  • @manojudara2751
    @manojudara2751 27 днів тому +1

    Budu saranay ayye parishshamen inna❤❤❤

  • @DumiduChamalka
    @DumiduChamalka 27 днів тому +1

    Congratulations ayye ❤❤Budusaranai ❤️❤️

  • @dudelucky2048
    @dudelucky2048 27 днів тому +2

    Ela .. Unusum Suba Pathum….❤️🙏🏽👍🎇🧍🏼‍♂️

  • @kanishkapriyanath7921
    @kanishkapriyanath7921 24 дні тому

    ඉක්මනින් ම පුංචි පුතාව බලන්න එන්න ලැබේවා.බුදු සරනයි

  • @DumiduChamalka
    @DumiduChamalka 27 днів тому +1

    Budusaranai saranai❤️❤️allah deviyange pihitai❤️❤️

  • @ගෙදරකුස්සිය
    @ගෙදරකුස්සිය 25 днів тому

    සුබ පැතුම් අයියේ,, අම්මයි පුතයි දෙන්නම නිදුක් නීරෝගිමත් වේවා.... සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා... අයියටත් ඉක්මනට ලංකාවට එන්න ලැබේවා 🙏🙏🙏

  • @sirimathsadaruwan1274
    @sirimathsadaruwan1274 27 днів тому

    අල්ලා දෙවි පිහිටයි අයියා . ජය වෙන්න ඕනෙ , සුබ වෙන්න ඕනෙ , සතුටින් ඉන්න ඕනි family එක❤❤❤❤❤

  • @blackhawk1111
    @blackhawk1111 27 днів тому

    Congratulations my friend 👍 I watch full video with ads 👍✌️😍

  • @shashikaharsha3735
    @shashikaharsha3735 25 днів тому

    Kollek ❤💐 🎉

  • @m.k.bandara3994
    @m.k.bandara3994 27 днів тому

    හැමදෙම හොදට වෙයි අයියා...
    පුතාටයි අම්මාටයි බුදු සරණයි පවුලෙ සැමටයි අයියාටයි...❤

  • @samithdesilva50
    @samithdesilva50 27 днів тому

    Congratulations machan🎉
    Ikmanin putha balanna yanna labenna kiyala wish karanawa🙏

  • @Npp_fanteam
    @Npp_fanteam 27 днів тому +1

    Aiye Oya Tamil walin katha karana kale Idan videos blanne dannam marama diyunu wela videosuth marama quality. Oyage vlogs blanna mara asai . Digatama kargena yamu jayawewa ❤❤❤❤😊😊😊😊😊❤

  • @sasikafernando8146
    @sasikafernando8146 26 днів тому

    තෙරුවන් සරණයි ඒ දෙන්නට..❤🙏දැන් නම් ඔයාගේ day Vlog එකට ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤️

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w 27 днів тому

    Godak happy friend ...hamadema hodatane venne kiyala hitha ganna...

    • @mulawfersview
      @mulawfersview  27 днів тому +1

      Aniwa thank you 🩵

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w 27 днів тому

      Dan oyge video eka balana gaman.math kalekata kalin qatar vala gevapu life eka mathak venava..

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w 27 днів тому

      Eth a life eka mata me රටේදි vath vindinna bari eka gana dukai.mokada man accident vela bed ekata vela inne කවදාවත් avidinna bari vidihata

  • @RameenTharanga-r3e
    @RameenTharanga-r3e 27 днів тому

    Brother oyage family ekata.suba pathanawa.budusaranayi..🎉🎉🎉🎉alla dewiyange pihitayi

  • @toptrends88
    @toptrends88 27 днів тому

    Jaya wewa! Congratulations!

  • @kalumasanka5656
    @kalumasanka5656 27 днів тому

    Congratulation......duk venna epa.....oyata jayawewa.....

  • @dakshanakumara948
    @dakshanakumara948 27 днів тому +1

    Congratulations ❤

  • @chathuramadawa7818
    @chathuramadawa7818 27 днів тому

    අම්මට සහ පුතාට තෙරුවන් සරණයි අයියේ.. ❤️❤️❤️

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 27 днів тому

    සුභ පතනවා පවුලේ හැමොටම සතුටින් ඉන්න🎉❤
    අනිවාර්යයෙන් ඉක්මනට යන්න ලැබේවි පුතාව බලන්න ❤

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru 27 днів тому

    Congratulations ! දෙවිපිහිටයි අයියේ !

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 27 днів тому

    සුබ ප්‍රාර්ථනා ඔබට.. සහෝදරයා

  • @nimitha_s2007
    @nimitha_s2007 27 днів тому

    Congratulations Ayye...❤🎉

  • @kanishkagunasekara412
    @kanishkagunasekara412 27 днів тому

    Devi pihitai..parissamin inna mchn❤

  • @SrilankaEU
    @SrilankaEU 27 днів тому

    Good luck @Mashallah

  • @AmaAmaaa-j7b
    @AmaAmaaa-j7b 27 днів тому

    ඇත්තටම දුකයි.මෙගවන.ඡීවිතයට.පවු.අනේ.ඔයාල

  • @isurueranga3680
    @isurueranga3680 27 днів тому

    Suba pathum aiye hamadama wage oya widiyata vlog danna labewa adarei budu saranai❤

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 27 днів тому

    ඉවසන් ඉන්න බ්‍රෝ.ඔයා ගේමක් ගහනව එකෙන්ම ❤

  • @nishshanka9528
    @nishshanka9528 27 днів тому

    ජයවේවා ලොක්කා දුක්වෙන්න එපා මට ඔයාගේ Mood දැක්කාම දුකහිතුනා ජයවේවා පරිස්සමෙන් ❤

  • @Sithum..
    @Sithum.. 27 днів тому

    ජය වේවා..❤🎉 🤱

  • @dilshanvidanagama5499
    @dilshanvidanagama5499 27 днів тому

    Budusarani ❤

  • @Alzah04
    @Alzah04 25 днів тому

    Mabrook mabrook🎉❤

  • @aboabu4879
    @aboabu4879 27 днів тому

    Congratulations malli ❤❤

  • @sabeerkansabeerkan9325
    @sabeerkansabeerkan9325 26 днів тому

    Good luck❤❤❤❤❤❤

  • @priya1736
    @priya1736 27 днів тому

    අම්මටයි පුතාටයි ජේසු පිහිටයි...

  • @shanukaac9358
    @shanukaac9358 27 днів тому

    Congratulations brother😍❤️

  • @JeewaBandara
    @JeewaBandara 19 днів тому

    Ammatai.puhatai.dawiyangam.pihitai.suba.pahum.❤❤❤❤😊

  • @travelwithlakshanlk
    @travelwithlakshanlk 27 днів тому

    Ammmataiii puthataiii budu saranaiii

  • @adventures94
    @adventures94 27 днів тому +1

    මම කුවේට් වලට එනකොට මගෙ පුතාට මාස දෙකයි. අද මගෙ පුතාට අවුරුද්දක් පහු වෙලා. අද වෙනකොට එයාට මම කතා කලාම තාත්තව එයා අදුරන්නෙ නෑ. ඒත් මං හිත හදාගන්නවා මං මේ මහන්සි වෙන්නෙ මගේ පවුල වෙනුවෙන් නේද කියලා. හිත හයිය කරන් ඉදලා යමු අයියෙ. අලුත් පුතාට අල්ලා දෙවි පිහිටයි . බුදුසරණයි ❤💪🤝

  • @AmaAmaaa-j7b
    @AmaAmaaa-j7b 27 днів тому

    අම්මටත් පූතාටත්.නිදුක්.නිරෝගි.සුවය

  • @champarichard3531
    @champarichard3531 27 днів тому

    God bless God bless from you sweet lovely little family God ♥️ 👪❤❤❤

  • @Marsspider-71
    @Marsspider-71 27 днів тому

    Congratulations brother.. all the blessings for mother and son....❤🙏❤🙏

  • @lazylizard6682
    @lazylizard6682 27 днів тому

    Congratulations machan🎉🙏🙏🙏🙏

  • @Npp_fanteam
    @Npp_fanteam 27 днів тому

    Ikkmanatama lakawata yamune budusarani ❤️

  • @champarichard3531
    @champarichard3531 27 днів тому

    God bless brother godbess Thanks God

  • @rinetcramer7240
    @rinetcramer7240 27 днів тому

    Wow congratulations I am so happy for you and sad to I hope you can come to Sri Lanka soon to see your son god bless you and your family ❤🙏🙏🙏Rinet

  • @nilanthsilva8707
    @nilanthsilva8707 27 днів тому

    අල්ලා දෙවියන් පිහිටයි

  • @namalliyanaarachchi9753
    @namalliyanaarachchi9753 26 днів тому

    Congrat❤

  • @mahesh_liyanawatta_1988
    @mahesh_liyanawatta_1988 27 днів тому

    Congratulation bro !

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 26 днів тому

    බුදු සරණයි ❤

  • @sathirajayathsara
    @sathirajayathsara 27 днів тому +1

    ❤❤❤❤❤

  • @sabeerkansabeerkan9325
    @sabeerkansabeerkan9325 26 днів тому

    Nice❤❤❤❤❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 27 днів тому

    අයියේ දුක් වේන්න එපා ඉක්මනට ලංකාවට එන්න ලැබේවා කියලා පාර්තනා කරනව. මොන රටක හිටියත් ලංකාව වගේ හොද රටක් අපිට නෑනේ. අයියගේ අලුත උපන් පුතාට ත්‍රිවිද රත්නයේ සරනයි. බුදු සරණයි පත්තිණි මෑනියන්ගේ පිහිටයි,අල්ලා දෙවි පිහිටයි.

  • @madushanka2558
    @madushanka2558 26 днів тому

    Congratulations

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ 27 днів тому

    ඕවා ඔහොම තමයි මගේකෝ ❤😊

  • @sachindaliyanage5903
    @sachindaliyanage5903 27 днів тому

    Congratulations brother ❤

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 26 днів тому

    ජීවිතේ කිියන්නේ ඕක තමයි ලොක්කා එත් දුක්වෙන්න එපා මටත් Mood එක ඔයාගේ දැක්කාම අවුල් ගියා . ඉක්මනින්ම ලංකාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @Meyy789
    @Meyy789 27 днів тому

    All for the family bro ❤
    Allah will bless you🤍

  • @eveningtechshorts938
    @eveningtechshorts938 27 днів тому

    ❤❤❤❤

  • @rasikapriyantha1422
    @rasikapriyantha1422 27 днів тому

    😚😚😚😚❤❤❤❤❤❤

  • @senushk1728
    @senushk1728 27 днів тому

    අනේ අයියේ ඇස් වලට කඳුලු ආවා.කමක් නෑ ඔයා මහන්සි වෙන්නේ එයාලගෙ ලෝකේ ලස්සන කරන්නනේ.කවදාහරි ඒ සතුට ඉතුරු වෙයි ඔයාට.දැනට දරාගන්න❤

  • @Npp_fanteam
    @Npp_fanteam 27 днів тому

    😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @demonicsyndrome
    @demonicsyndrome 27 днів тому

    bro oya mokadda brop karala, pick karanne ? jewellary da ? jewellary modifications ?

  • @travelwithlakshanlk
    @travelwithlakshanlk 27 днів тому

    Aiyeee koheda innne hospital Akaaaa man innnneee Jayawardana puraaa mahaaa rohaleeeeee udauu karannnam

    • @mulawfersview
      @mulawfersview  27 днів тому

      @@travelwithlakshanlk thank you brother 🩵 kalubowila

  • @madushankarunathilaka9219
    @madushankarunathilaka9219 26 днів тому

    කෑම බීම එහෙම company එකෙන් දෙනවද අයියේ

  • @Npp_fanteam
    @Npp_fanteam 27 днів тому +1

    ❤‍🩹💥

  • @ashtond
    @ashtond 27 днів тому

    Machang, First of all warm congratulations to you and your family. Very happy for you all. ❤
    Secondly machang your reasons for not going to Sri Lanka is it not having any holidays left or due to financial reasons ?
    How much does it cost you in US dollars for a visit to Sri Lanka?
    Also are you able to share with us what items you drop and pick up? 😊😊

    • @mulawfersview
      @mulawfersview  27 днів тому +1

      @@ashtond thank you so much for your comment 🩵👍
      2* both
      3* I think ab 500$
      4* people transport

    • @ashtond
      @ashtond 27 днів тому

      @mulawfersview Thanks for letting me know. If you can get the leave/holiday sorted I am happy to help out with some of the costs (200 US dollars). 😉

    • @mulawfersview
      @mulawfersview  27 днів тому +1

      @@ashtond love you muchan
      Thank you 🙏❤️
      It’s ok 👍

  • @NavodIsuranga-x2z
    @NavodIsuranga-x2z 26 днів тому

    Good luck 🤍

  • @likshandeshapriya5409
    @likshandeshapriya5409 26 днів тому

    congratulations brother❤️

  • @giwanthafernando227
    @giwanthafernando227 26 днів тому

    Congratulations ❤