So true that Saranga’s fashion sense has definitely changed . I remember he once came to a show with UGG boots and a jogger , just like he just got out from bed 😂 Well done Dina ❤
They enjoyed because their parents helped. I have two kids can’t doing anything because I have to do everything by my self. Your luckey to have your parents. Respect any time to your your parents ❤❤
Super program Yureni, good luck going forward. Dinakshi and Saranga, are one of the most attractive couples I've seen. When they are featured in any program, their attitude is great.
Hi Ureni, I totally love the fact that you got these two online for your first show, you look fantastic as always..Saranga i couldn't agree with you more (ur opening remarcks} Wishing you all the best.
දිනක්ෂි. ඇත්තටම අනිත් නිලියෝ සුදු වෙන්න හදනවා. හැබැයි මම කවදාවත් හිතුවේ නෑ ඔයා ඔය skin color එකෙන් ඉඳියි කියලා. ඇත්තටම තලෙලු පෙනුම පට්ට ලස්සනයි දිනක්ෂි 💗..
Saranga kalu kellanta kamati wage first Umali now Dinakshi. Saranga wage lassana pirimiyek ehema wena eka hodai 😁
යුරේනිට අවුරුදු 39ක්. මන් හිතන්නේ ලංකාවේ හොදටම තමන්ගේ පෙනුම maintain කරන නිළිය. මුලින්ම දැකපු පෙනුමමයි තාමත්
ne 35
Ganiyekge penuma waharenna ganne amma knk unama. Ureni wayasata giyata amma knk wela na. Oita wada daruwo inna lassana samanya ganu mn dakala thiyanawa make up nathuwa
@@dloved4456 nodakin Gon gani..ru very pretty
Ambo ow habai ekanam... Anushka and Yureni galapenavada😅😂
31 bn😂
මම නම් මේ දෙන්නට හරීම කැමතියි ,හොදින් ජීවිතේ විදින දෙමව්පියන් යුවලක්,ඒක එයාලගේ දරුවටත් සතුටක්,ඇදුමෙන් මිනිස්සු මනින්න බැහැ ,ජීවිතේ කොච්චර දිගද කෙටි ද කියල කියන්න කවුරුත්ම දන්නේ නැහැ ඒක නිසා හැකි උපරිමයෙන් ජීවිතේ විදිය යුතුමයි ,ඔයාලට ජයෙන් ජයම වේවා
පලවෙනියටම යුරේනි අක්කට හදවතින්ම සුබපතනවා මේ වැඩසටහන ලස්සනට කරගෙන යන්න. අක්ක නිවේදනය කරන style එකට මම ගොඩක් කැමති.
දිනක්ශියි සාරන්ග අයියයි ලස්සනට අද උත්තර දුන්නා. ඔයාලා මොනව ඇන්දත්, කොච්චර සැහැල්ලුවෙන් ජීවිතේ ගතකලත්, ඔයාලා දෙන්නා ජීවිතේ දිහා හරිම බුද්දිමත්ව බලනවා. දවසින් බාගෙකට වඩා පන්සල් පල්ලි දුවන කෙනෙක්වත් ඔච්චර අවබෝධයෙන් ජීවිතය තෙරුම් අරම් නැතුව ඇති. ඔයාලා අනික් අයගෙ සිතුම් පැතුම් ජීවත් වෙන විදිහ විවේචනය නොකර ඒ දේවල් දිහා සතුටින් අවබෝධයෙන් බලන විදිහට මන් හරිම ආසයි. කවුරු මොනවා කිව්වත් ඔයාලා ඔය වගේම ලස්සනට අදින්න. ඔය වගේම ජීවිතේ විදින්න.
මුලින්ම යුරේනිට විශ් කරනවා program එක ඉහළින් ඉහළටම යන්න.. ✋ මරූ ආ program එක..👌 යුරේනී කවදත් හිනා සාගරයක්.. ✋
දරුවෝ ගැන ජීවිතේ විදින එක ගැන ඒ කියපු ටික සුපිරියි..
තුන්දෙනාගෙම අදහස් හරිම ශෝක්. විවෘතයි. ඒ වගෙම ඇත්ත. ගොඩක් enjoy කලා program එක.
💯👍
දිනක්සිිගේ කලර් එක හරිම ලස්සනයි i like this cupal
මොනවා වුනත් ඇත්තම ඇත්ත කථා කරනවා. ආදරෙයි සරා සහ දිනා ❤️
ඇත්තටම
අම්මෝ යුරේනි අක්කනම් මරු..😂🤍✨, එයා කරන ඕනෙ program එකක්.බැලුවෑකි, මරු අප්ප 🤍
හොඳ වෙලාවට ලමයි දහම් පාසැල් ගියෙ 🤣🤣🤣
කුහක විදිහට බනින අයට හොදටම කියල දුන්න ...මරැ.....♥♥♥
ව්නෝදාත්මකයි.යූරේනි ෆුල් ඕපන් කතා කරනව.සාරාංග දිනක්ෂි සෝක් කපල් එක අනේ.love u gys.oll the best.❤
"මම ඉන්නව කියන්නෙ මේ වැඩසටහනේ බලාපොරොත්තුවෙන්න එපා විනීතවවත් හැදියාවවත් තියෙයි කියල 😂"
👍👍
මොනා උනත් කෙලින් කතා කරනවා 😁😁
ඇත්ත ඈ
I felt it 😂
ජීවිතය විදින මිනිස්සු .....👍👍💐
Adumen sanwara kama maninna be,e issara Hana miti adahasa,jivithya vidinna ona vidawanna newei💕💕💕
ආදරෙයි යුරේනි එදත් අදත් හෙටත් හැමදාමත්🤗😘 Congratulations🙏💐
සාරංග ඒ කිව්ව එකනම් මරු , බදින්න කලින් තමයි ඔක්කොම , බැන්දම නෑ 😂😂
ඊළඟට ශනූ & දින්නා ගේන්න කියන අය කෝ බලන්න ?? 👍👍😍😍❤️🔥❤️🔥
ඊගාවට ශේෂාද්රිවද🤣
Shanu one😍
too early to bring them
👌👌👌😁😁😁
අපෝ රේ ද් ද තමයි
So true that Saranga’s fashion sense has definitely changed . I remember he once came to a
show with UGG boots and a jogger , just like he just got out from bed 😂
Well done Dina ❤
More like now he has a wife with good fashion sense…
They enjoyed because their parents helped. I have two kids can’t doing anything because I have to do everything by my self. Your luckey to have your parents. Respect any time to your your parents ❤❤
හරිම හොද සිතුවිලි අනෙ ලස්සන ජොඩුව ගොඩක් ආදරෙ ❤️❤️❤️❤️❤️❤️ නිතර හිනාවෙලා ඉන්නෙ 🙏🙏🙏🙏🙏🙏
බැනලා ෆේස් බුක් එකේ comente දාපු උන්ට ඇඩෙන්නම කීවා දෙන්නා.හොද වැඩේ කුහක හැත්තට..ආදරෙයි දිනා 😍සරා
Oya ehm dl ati fb eke dn methna hoda kena wenn hduwta
@@ශශිනි අනේ මම නම් බැනලා නෑ.එදා ඉදන් මම මෙ දෙන්නට ආදරෙයි ....
ලස්සනයි .සිනාව පිරි වැඩසටහනක් 😍 සුභ පතනවා හැමෝටම 💕ආදරෙයි යුරේනි එදත් අදත් හෙටත් හැමදාමත්🤗😘 Congratulations🙏💐
කාලෙකින් පට්ට ෆනී ප්‍රෝග්‍රෑම් එකක්😍❤️ good luck youreni akki.❤️ පටන් ගත්තෙම ආසම කපල් එක්කකින් නිසා හොයාගෙනම බලන්න ආවෙ ❤️❤️❤️
ඊලගට ගේන්න අනිවාර්යයෙන්ම ශනූ & දිනේශ් ගමගේ...❤️ හා නේද යුරේනි අක්කී❤️🔥
කවුරු කොහොම කිව්වත් මොනවා කිව්වත් හරි අවංකවම එඩිතර කතා කරන කෙල්ලෙක් යුරේනි ගැන මං හරිම ආසයි♥️♥️♥️♥️♥️
මම ආවේ ඇදුම් ගැන හොයන්න නෙවෙයි.. program eka maru.. ❤ ❤
Kawru kohoma kiwuath meka a minissu kamatji vidihata jivithe vidina minissu . Aththatama mn nan hina una lassanai ❤
යුරේනි ඔබ කිව කතාව සහතික ඇත්ත දිනෙක්ෂි බැන්දට පස්සේ සාරංග හරි හැන්සම් ප්‍රබෝධමත්ව සතුටින් ඉන්නවා
Yes of course
1st one is a topper..was so entertaining..hope this show become a success..Dinakshie n Saranga always fun to watch.
අමිමෝ මරු ඇ.සාරංග අයියා දිනක්ෂි අක්කා සුපිරි කපල්.යුරේනි අක්කත් good present .i lov it
Happy hour ආරම්භ කරපු විදිය ගොඩක් හොදයි.මොකද කිව්වොත් ආසම කරන දෙන්නෙක් තමා දිනක්ෂි සාරංග කියන්නේ ඒ වගේම යුරේනි ඔයත්.හරිම විවෘතයි ඔයාලා තුන්දෙනා.යුරේනිට සුභ පතනවා ඔයාගේ program එක ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා.ආදරෙයි ඔයාලා තුන්දෙනාට.
All The Best 2023.
❤❤❤💕💕💕❤❤❤
Thnk u යුරෙනි අක්කා අපි වෙනුවෙන් මේ වැඩසටහනක් ගෙනාවට ..සුබ පතනවා......❤️
eyalata salli hambawenawa😂😂😂
@@Shana_.ද්ද්ද්ද
අන්න පොයින්ට් එක සරංග අයියේ .
බලන්න බැරිනම් නොබලා ඉන්න ඔනේ බලන්න හොද නැත්තම් දහම් පාසල් යවන්න ඔනේ 😃😃
යුරේනි අක්කා ලස්සනට programme එක කරනවා.. තව.. සාරංග දිනකෂි මුලින්ම ආපු නිසා අති සාර්ථකයි
ගොඩක් කැමති තුන් දෙනාටම හරිම ලස්සනයි වැඩසටහන ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබෙන සුබම සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි 🙏❤️
මාත් ආසම තුන්දෙනක්❤️❤️❤️නියමයි❤️👍🔥
අනේ ශෝක් යුරේනි අක්කී ඔයා නම් ...program එක නම් මරු.....හැමදාම බලන්නම් ....❤️
Saranga has good mindset and good understanding❤️
ලස්සනයි .සිනාව පිරි වැඩසටහනක් 😍 සුභ පතනවා හැමෝටම 💕
Ekanam Atta Dinakshige Wedding concept eka godak follow karanawa . eka wow 😍
Aththa Katha karana kenek ureni.minissunge athulanthe eyalage personal dewal apita wadak na sathutin innai Oni Inna kaale.ureni innawa kiyanne ethana hinawe aduwak na.saranga Dinakshi harima lassanai❤️sarangage kathawa hariyatama Hari lamai narak wenawa kiyala hithana ammala Thaththala me welawe Daham paasal yawala ne.Aniwaryen lamai narak wenawanm TV, Phn balanna nodi innawanm hari.
මම ඔය තුන්දෙනාටම ගොඩාක් කැමතියි good luck ureni 🌹🌹🌹
යුරේනි අක්කි මරූ ❤
දිනා අක්කි සාරන්ග අයියා 😘
යුරේනිටයි දිනක්ෂිටයි සාරංගටයි ගොඩාක් කැමතියි❤එයාලට ගොඩාක් අය බනින නිසා තමයි කැමති❤
I really like the way Yureni dress herself and like her a lot❤❤
The happiest couple, who live their life to the fullest.❤🔥🤩The best choice for the program 'Happy Hour'! 👌
Congratulations Yureni. And its nice to see Dinakshi and Saranga in the programme. God bless you Yureni. ❤️❤️❤️
Because of Yureni, I come to see. She is amazing 😍
Really enjoyed the show specially bcoz of Loving Dinakshi and Saranga aiya... ❤❤❤
මට අනුන්ගෙ අඩු පාඩු වැඩක් නෑ යුරේනිගෙ කොන්ඩෙට තමා මන් ආසම 😍😍❤️❤️❤️
හරිම ලස්සනයි program එක..දිනා නංගි සාරංග මල්ලි සුපිරිම..good luck
ලස්සනයි පුතේ 🙏👌වැඩ සටහන ❤අද ලස්සන කපල් එකක් ගෙනාවේ 🙏ඉදිරියටම යමු 🌹ජේසු පිහිටයි 🙏
Super program Yureni, good luck going forward. Dinakshi and Saranga, are one of the most attractive couples I've seen. When they are featured in any program, their attitude is great.
ඇත්තටම ලස්සනයී.ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා හිනා වෙලා බැලුව ඉවර වෙනකල්.ආසම තුන් දෙනෙක්.😘😘😘
අනේ මේ program එක අපේ ගෙවල් පැත්තේ ගෑනු ටික බලත්වා😁😁😁
හිරු එක හරිම දෙන්නට වැඩ සටහන් දෙක දීල..ඉසුරු @ යුරේනි
කවුරු මොනා කිවුවත් ෆනීම ෆැමිලි එක සහ කපල් එක ප්‍රියසාද් පවුල..වැඩ සටහන් දෙකේම පල්වෙනියටම ගෙන්නුවෙ මෙයාල...ෆනී වැඩසටහන් කරන්න හරිම ලේසි මෙයාල එක්ක...🎀🎀
Definitely a happy hour 😂❤️
Yureni අක්කි ලස්සනයි ❤️❤️
Funny program😘❤️
අනිවාර්යයෙන් ඔයා හරි ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏❤❤❤❤💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹💐💐💐💐💐
Yurenita suba pathanwa❤️ .. e wagema dinakshi th sarangtath suba pathnwa hemath oye innwa wage adren satutin Inna kiyala gold belss ❤️❤️❤️❤️❤️❤️❤️❤️💓
හොද යාලුවෝ ඒකයි ඕන දෙයක් කතා කරන්න පුලුවන්.ලස්සනයි
අම්ම්මොහ් මරු අනේ. සතුට තමා හැමෝවම ජීවත් කරවන්නේ. ❤ තුන්දෙනාම ශෝයි ❤❤️🔥🍻🍻
Yureni is really talented beautiful young lady. This program will become superb coz of her ...Go girl! Love u 💗
Attatama lassany programe ek...❤️❤️
දිනක්ෂි ❤ සාරංග
nice program.බලනකොට වෙලාව යනවා තේරුනේ නෑ
Kata hodanathe unath un dennata hodai nam api sathutin great
Hi Ureni, I totally love the fact that you got these two online for your first show, you look fantastic as always..Saranga i couldn't agree with you more (ur opening remarcks} Wishing you all the best.
Man asama cpl ekak a wagema urenith.❤Anika lamai hambuna kiyala cpl life eka amataka karanna hoda na.ehema unama lamaintat loku y’a ama wadayak eka. Oyala denna inna widiya tama hodama ❤
සාරන්ග අයියා හිතන විදිහනම් 👌 දිනා වාසනාවන්තයි ❤️
මාරයි programme එක 🧡🧡👍
දිනක්ශි සාරංග ආසම කපල් එක..
ලස්සනයි program aka apith godak sathutu una thank u ❤❤❤
❤️This is very funny program.actually i think this program is best for stress low.
Yeah.. because Yureni always like that type👍
Hiru niyamai නියමයි නියමයි
Wow ! This program deserves the name “ Happy hour “ 😂
යුරේනි......excellent.......👍👍❤️❤️
මම ආස තවත් නිලියක් යුරෙනි.සුබ පතනවා.දිනක්‍ෂි හරිම වාසනාවන්තයි සාරන්ග වාගේ කෙනෙක් ලබන්න.❤️❤️❤️❤️❤️❤️❤️
Hi happy days budusarni Wow so nice good 👍 luck finally .and gating batte budusarni davi phtai the 🌹🌹🌹🌹💯💯💯💯💘💘👧💘
Niyamai yureni saranga dinakshi adarei
Wow 😍❤️ Thank you all ❤️❤️
ලස්සනයි අද බැලුවා
I'm a fan of yurenis energy, congratulations on Ur new program
And good luck 👍👍
Sathutui jevithe vidina minissu dekkama.❤
Aththatama lassana program ekak.congratulations ureni.❤❤❤
Adarei dinakshi akki, saranga aiya hamadama sathutin inna
බනින අයට රිදෙන්නම ඔයාලා කොටට අදින්න 🤣🤣
Such a beautiful program ❤❤
යුරේනි 1990වේ😁😁👍👍👍ලෝකයාට බම්බු ගහ ගන්න කියලා ජීවිතේ තමන්ට ඕන විදිහට විදින එකම කෙල්ල....යුරේනි
නෑ 1986. දිනක්ශිනම් 1990
@@dilmiperera8827 එහෙමද මගේ මතකය නිවැරදි කලාට ස්තුතියි . වැරදි දෙයක් සමාජ ගත කලාට සමාවෙන්න .
@@dilmiperera8827 නෑ බ්‍රෝ.. යුරේනි. 1984..
ඔව් 1984/01/29. මට අවුරුද්ද අමතක වුනා.
Ai lokayata bambu gahaganna kiyanne ??
දිනක්ශිට ආස හිතුන අදනම්..🙈🙈
Nice programme , really a happy hour enjoyed.❤️❤️
Wow it was really good..All the best Yureni for the new program and love you guys and God bless you ❤️❤️
අද අැවිතත් ඉන්නේ හරිම අාදරේකරන දෙන්නේක් ශාරංග දිනක්ෂි අාදරේයි
හිරු මරු ❤️❤️❤️❤️ program ekaa.thundenatama ආදරෙයි .ureni best
Words that speak lightly from the heart❤️
very nice program .❤️
Ade 😁 හාට් ඇටෑක් ඇන්ටිලා අන්කල්ලා බලන්න එපා උන්ට ඕවා දිරවන්නේ නෑනේ.
කවුරු කොහොම කිව්වත් මොනවා කිව්වත් හරි අවංකවම එඩිතර කතා කරන කෙල්ලෙක් යුරේනි ගැන මං හරිම ආසයි♥️♥️♥️♥️♥️
👍👍
Yes
Yes
Yes