ICC champions trophy 2025 in pakistan new update about india| they will not travel pakistan

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 57

  • @gmaxgaming7657
    @gmaxgaming7657 17 днів тому +28

    ඉන්දියාවේ අත අපි ගහන්නම් 🙂🤣

  • @shashikasampath544
    @shashikasampath544 17 днів тому +11

    ඉන්දියාවේන් icc එක ඈත් නොවුනත් අනාගතයේදී ක්‍රිකට් කියලා දෙයක් නැති වෙයි...ඉන්දියාව වෙනුවට මුල්‍යමය වටිනාකම ඇති ක්‍රිකට් වෙනුවෙන් ආයෝජනය කරන්න පුලුවන් ධනවත් රටවල් හොයාගන්න වෙයි icc එකට...පාකිස්තානය ඉන්දියාවේ එනවා නම් ඉන්දියාව ඇයි පාකිස්තානයේ යන්න අකමැති ...උන් ක්‍රිකට් සහා දේශපාලනය පටලගෙන...ලංකාවටත් අනාගතයේ ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි...මොකද ඉන්දියාව වගේම ඉන්දියාව මිනිස්සුන් මෝඩයි...සල්ලි හම්බෙනකොට උන් දන් පොරවල් කියලා හිතන් ඉන්නෙ...එංගලන්තය ,ඕට්‍රේලියාව වගේ රටවල් ඉන්දියාවට අකමැති ඇයි කියලා හිතාගන්න පුලුවන් ..

  • @samidua5345
    @samidua5345 17 днів тому +19

    Congratulations 190 k

  • @susanthameegahatenna8958
    @susanthameegahatenna8958 17 днів тому +3

    ස්තුතියි.. මගෙ ප්‍රශ්නයට උත්තරයට

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 17 днів тому

      මම තමයි පලවෙනියට ඇහුවෙ

    • @SLKSHADOW2
      @SLKSHADOW2 17 днів тому +1

      ​@@hasithaudaya-f8sනෑ මම තමා පලවෙනියට ඇහුවේ😢

  • @kaweeshaHeeshani
    @kaweeshaHeeshani 17 днів тому +2

    සුපිරිම

  • @chathuragimhana4128
    @chathuragimhana4128 17 днів тому +6

    දැං ඉන්දියාව යන්නෙ නැත්නම් මොකක්වත් නැතුවට වඩා ලංකාව වත් යන එක හොඳයි කියල හිතයි..😂😂😂

  • @vihangasihilal8799
    @vihangasihilal8799 17 днів тому +1

    පකිස්තානය තුළ මොකුත් ත්‍රස්තවාදී දෙයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරමු මේ ටිකෙ

  • @SupunEranga-un4tm
    @SupunEranga-un4tm 17 днів тому

    අයියා කියන එක සහතික ඇත්ත ❤

  • @SasmikaKavin
    @SasmikaKavin 17 днів тому +13

    pina chanse ekak avilla dinnoth kohomad😅

  • @criketliff
    @criketliff 17 днів тому +2

    ❤😊

  • @dasunathukorala6244
    @dasunathukorala6244 17 днів тому +10

    ඔක පකිස්තානයෙන් පිට යයි අද බෝම්බයක් පිපිරිලා පකිස්තනයේ

    • @dmdcricket95
      @dmdcricket95 17 днів тому +1

      Sirawtm

    • @rashmika724
      @rashmika724 17 днів тому +2

      Ade owne 20 gaanak marilalu 😭

    • @bossman4130
      @bossman4130 17 днів тому

      ඕක පිට යන්නේ නෑ😂 ඉන්දියාවෙත් මේ අවුරුද්දේ බෝම්බ පිපිරුණා😂

  • @mangalikamalani6037
    @mangalikamalani6037 17 днів тому +2

    Aye cricket balanna

  • @arunashantha6738
    @arunashantha6738 16 днів тому

    ඉන්දියා පකිස්තාන් තරගවලට සත්කාරක රට විදියට ලංකාව ගත්තනම් කොච්චර හොදද පකිස්තාන් බෝම්බ ගහනවා ලකාවේ ආරක්ෂාව පලිබද ප්‍රශ්න නැහැ welc to sri Lanka

  • @bsm398
    @bsm398 16 днів тому

    ❤😅

  • @dinushadarshani474
    @dinushadarshani474 17 днів тому +1

    ❤️ ❤️ ❤️

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 17 днів тому +1

    ❤️

  • @sacheeclips
    @sacheeclips 17 днів тому +4

    pak co host krnwnm krnne sri lankawath ekk thmy ekiynne api cohost gahay bangali left wey

  • @ChamodGamage-vm7jx
    @ChamodGamage-vm7jx 12 днів тому

    Ayye legend match kawadada patan ganne Balanna පුළුවන් කොහොමද

  • @NirumMadusanka
    @NirumMadusanka 17 днів тому

    අයියේ....කොහොම හරි කරලා ඉන්දියාව එනවානම් ...කතා කරලා අපේ රටේ සෙල්ලම් කරන්න...එහෙම උනොත් අපිටත් එකතු වෙන්න පුලුවන් ද...එතකොට අන්තිමට ඉන්න බන්ගලියො ඉවත් වෙනවා නේද...දන්නෙ නෑ ...හරියටම....එහෙම උනොත් hema peththama සමබර වෙයි....

  • @JanithNiroshan-x8c
    @JanithNiroshan-x8c 17 днів тому +2

    ඇයි 2026 wald cup එක ලන්කාවෙ විතරක් තියන්නෙ නැත්තේ ඉන්දියාව ට යන්න ඕනෙ නැ😢 දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කිරීමක් කරන්න 👊 2023 wald cup ekath තිබිබෙ ඉන්දියාවේ

    • @himanthamadagammana3721
      @himanthamadagammana3721 17 днів тому +2

      සම්පූර්ණ ලෝක කුසලානයක් තියන්න අදාල රටේ ක්‍රිකට් ක්‍රීඩාංගණ අවම 5ක් හෝ ඊට වඩා තිබිය යුතුයි ඒකයි හේතුව.ගොඩක් රටවල් හවුලෙ ලෝක කුසලාන තියන්නෙ ඒක නිසා

    • @SaitamaWarning-nx1lm
      @SaitamaWarning-nx1lm 17 днів тому +1

      Lankawe final eka thibboth icc Ekta padui😊

    • @JanithNiroshan-x8c
      @JanithNiroshan-x8c 17 днів тому

      @@himanthamadagammana3721 ඉතිං අපෙ කිරීඩාන්ගන 9 ක්ම තියෙනවනේ ලන්කාවෙ 🤨හොද තාක්ෂණය සහ හොද පෙරෙක්ශක පිරිසක් සිටිනවා ලංකාවේ

  • @rashmikapamodya
    @rashmikapamodya 17 днів тому

    India vs Pakistan Match Eka Sri Lanka Wala Tibboth Apita Enna Chance Ekak Nadda Eka Paththatakin Sathkarakathwaya Dena Nisa

  • @CricSLanush
    @CricSLanush 17 днів тому +2

    Kohomada ne nikan hari gihilla lankawa gihin dinnoth, ammo iththawontath mara heena thiyenne ne😅

  • @DanushkaMadushan-gk8ry
    @DanushkaMadushan-gk8ry 15 днів тому

    South africave tiyanne haibrid karamyata..indiyavata ona vidiyata hema dema venne

  • @Sadewbanuka-x2v
    @Sadewbanuka-x2v 3 дні тому

    Onna oka Thama prashne😂

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 17 днів тому +1

    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @DumiDilshani
    @DumiDilshani 17 днів тому

    ඕකට අපි නොයා හිටියනම් හොදයි අය්යේ මොකද අපේ අබිමානේ ට හොද නෑ බංගිලියෝ හිල් වලින් රිගලා අවා කියයි

  • @SamithDilshan-b4q
    @SamithDilshan-b4q 16 днів тому

    Newziland nawakayo issara apa un renewa lankawan eliyata gihin kohomada match gahanne

  • @DanushkaMadushan-gk8ry
    @DanushkaMadushan-gk8ry 15 днів тому

    අනිවාර්යයෙන්ම india yanna eka nisa lankava yanava..man ada kiuva kiyala mathaka tiya ganna.lcc eka indiave nisada.ehenam unta dinuma dila anith rataval gedara avanm hari..mulu ඔක්කොම indiyavata bayai.samaja madayath e vage.man oyage hoda fences kenek

  • @Ravindu98
    @Ravindu98 17 днів тому +1

    India sellm krnw aniv

  • @Dilum-dazzle
    @Dilum-dazzle 17 днів тому

    Pakistan bomba pipirala ne .wena thankata yai😢

  • @Babayaga-t3p
    @Babayaga-t3p 17 днів тому +1

    India yai okat.. habai jay shah mkk hri karai 😂😂

  • @PraveenGunarathna-bc1dt
    @PraveenGunarathna-bc1dt 17 днів тому

    😅😢❤💔😑🥺 ,etkota oya kiyana widiyata Champion Trophy ek cancel kraida nttam wena රටකට geniyaida et ekt Pakistan set ek කැමති naa ne Anit ek mehe භාගයක් gahnawanm apit chance ekk enawane 🎉❤
    Pakistan Series ek dinna ne Australia ek ❤🎉✨️🔥🔥🔥🤩

  • @mohomednafeer9219
    @mohomednafeer9219 17 днів тому

    🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭🇧🇭💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sarangakelum3145
    @sarangakelum3145 17 днів тому

    Pakistan wala prashnayak une lankawata eth lankawa aye giya..indiawa pakistan yannama wenawa pakistan indiawata awa kochvhara prashna tibbath..anika ratawal 7 kin ct play karanna baa ehema unoth rank 9 hitapu team ekta chance dennama one..icc ekata padu vida ganna wenawa habai ehema unoth bangladesh sri lanka match ekakuth tiyala meka poddak balnce kara gani icc eka 😁

  • @ThariduDilhara99
    @ThariduDilhara99 17 днів тому

    Aiye oya edath kiuwa appe katiya aniwaryan oye match eka win karanna one nattnm 2025 appita aparde kiyala hitahi kiyala onna aiya kiuwa wage dan hitanwa appita aparde kiyala😢

  • @gokulanad
    @gokulanad 17 днів тому +1

    higanaratavalvalatayannaba

  • @chamilapresadani9417
    @chamilapresadani9417 17 днів тому

    Ai wenn beri indiawa enne nethnm ilagata thiyenne lankawanm ek dann oni neda . Dan e kiynne indiawa nethinm champion tropy ek thiyenne nedd 😅 . Em unoth anith ratawaluth enn be kiywi icc tropy wlt denatamath England case adl thiyenne okata

  • @dasunkavinda3387
    @dasunkavinda3387 17 днів тому

    aiya icc main tunament wala asian brodcast aithiya star sport aranne thiyenne

    • @srilankacricketvlog
      @srilankacricketvlog  17 днів тому +5

      ඔව් ඉතින් star එක ඕක වෙන්න දෙන්නේ නැ කොහොමත් ලෝක පාඩුවක් නේ වෙන්නේ

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 17 днів тому