Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-17 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 183

  • @sisirakumara3442
    @sisirakumara3442 12 днів тому +6

    මොන වැඩ තිබුනත් මමනමි ආසම චමුදිත මහත්තයගේ පත්තරේ විස්තරේ බලන්න.... කවුරු කොයි ආණ්ඩුව ගෙනාවත් වැඩ බැරිනමි රෙදි ගලවනවා ....ඒක තමා වෙන්න ඕන ❤❤

  • @PiyalDewappriya
    @PiyalDewappriya 12 днів тому +8

    චමුදිත ජයවේවා නියමයි

  • @shiromiasha4715
    @shiromiasha4715 12 днів тому +11

    චමුදිත.මහාත්තයො.❤️❤️❤️🙏🙏🙏.බුදු.සරණයි

  • @rohanchinthaka9062
    @rohanchinthaka9062 12 днів тому +17

    Chamuditha niyami 👍

  • @xyzo1194
    @xyzo1194 12 днів тому +14

    සුබ උදැසනක් චමුදිත

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 12 днів тому +16

    Good morning hiru chamudetha ❤

  • @KalathangaUsanthi
    @KalathangaUsanthi 12 днів тому +3

    සුබ උදැසනක් 🎉🎉 පත්තරෙ විස්ත්තෙර් බලන
    සියලුම දෙනාට .....
    කවුරු කොහොම කිවුවත් චමුදිත හොදම නිවේදකයා ට හිමි සම්මාන කිපසැරයක් ගත්තා ...ඒ චමුදිතට ඔක්කොම කැමති නිසා කියලා අමතක කරන්න එපා .....
    තෙරුවන් සරණයි .....
    චමුදිත මල්ලියේ ඔයාට ....

  • @AgampodiMendiz
    @AgampodiMendiz 12 днів тому +28

    චමුදිත ඇත්ත කියන්නේ සමහර අයට අමාරුනම් නොබලා ඉන්න Weldon chamuditha

    • @rathnaparanavithana5830
      @rathnaparanavithana5830 12 днів тому

      අපොයි ඔව් ඇත්ත කියන්නෙ ඔය කියන කෙනත් සජිත් ගෙ අය වෙන්නඇති

  • @TamarzPoli
    @TamarzPoli 12 днів тому +1

    තුනුරුවන් සරණයි චමූදීත සර් ඔබට හිරු නාළිකාවේ සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏻🌹❤️❤️❤️

  • @wijitharanaweera8804
    @wijitharanaweera8804 12 днів тому +4

    මං බලන්නේ චමූජිත කියන news විතරයි එයා ලස්සනට නිවුස් කියනව අකමැති උන් අහන්න එපා ඔයාට ජය වේවා

  • @samanthapushpakumara1010
    @samanthapushpakumara1010 12 днів тому +22

    රටට ඇත්ත කියන්නේ චමුදිත විතරයි අපි කැමති චමුදිත කරන වැඩේට

  • @Ibornalone-cu9gm
    @Ibornalone-cu9gm 12 днів тому +42

    චමුදිත රටේ ඉන්න හොඳම මාධ්‍යවේදී යෙක් අපේ මිනිස්සු ඇත්ත කතා කරන අයට කැමති නෑ.ජයවේවා චමුදිත.

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 12 днів тому +7

    ආයුබෝවන් හිරු !

  • @NishanthiMallka
    @NishanthiMallka 12 днів тому +8

    Chamuditha g.m hiruta jaya wewa. Hodama maddaya wediya chamuditha ekanma respect chamu ❤❤❤adaraiii

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 12 днів тому +1

    ඉතින් .අප සදාආදර .හිරු නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා .අනේ ඔබට ..සර් බුදුන් ඔබ .රැකවරණය ලැබෙලැබෙිවාකියා පුාර්ථනාකරමි .🙏🌷🌼🌼🌼✈

  • @jayasuriyafamily
    @jayasuriyafamily 12 днів тому +4

    Very interesting. Thanks.🎉❤

  • @RgGamage
    @RgGamage 12 днів тому +1

    හිරූ ❤🎉

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 12 днів тому +1

    🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සියළුම දෙනාට 🌻
    🌷 තෙරුවන් සරණයි 🌷

  • @Ibornalone-cu9gm
    @Ibornalone-cu9gm 12 днів тому +7

    Good morning chamu 🎉🎉

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 12 днів тому +7

    චමු උබට සුබ උදැසනක් වෙිිවා

  • @oshanwathsala164
    @oshanwathsala164 12 днів тому +3

    ඈත්ත කියන කොට රීලා ජෙබ්බොන්ට කළා ඉන්න බෑ..අනිත් එවුන්ට වහල්ලු කීවාට දැන් රීලා ජෙබ්බෝ තමා පුක්රුදයේ. දඩ වහල්ලු...😂😂😂😂

  • @AliAppa-z5b
    @AliAppa-z5b 12 днів тому +1

    චමුදිත අයියා කියන්නෙ අැත්ත එ්ව දරවන්නෙ නැති අයට අමාරැයි අහන්න ❤❤❤❤

  • @kovOppu
    @kovOppu 12 днів тому +6

    Thanks Mr chamudita

  • @RukshanWelgamage-z3b
    @RukshanWelgamage-z3b 12 днів тому +5

    Chamuditha kiyanne brand ekak...❤

  • @AshokaNilmini-jo5vm
    @AshokaNilmini-jo5vm 12 днів тому +1

    චමුදිත ඔයා සර් ඇත්ත කියන්න නැත්තම් අපි දන්නෙ නැහැනෙ රටේ වෙන දේවල්

  • @nethshanfernando6846
    @nethshanfernando6846 12 днів тому +3

    Chamuditha sir හැමදාම ඇත්ත කතා කරන්නේ. සමහරු කැමති නැත්තේ ඒ නිසයි. තෙරුවන් සරණයි ඔබ තුමාට ❤

  • @manjulacool4842
    @manjulacool4842 12 днів тому

    Chamuditha 👍👍👍❤️❤️❤️❤️❤️

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 12 днів тому +4

    අහ් අන්න ලොක්කගේ මල්ලිව හිර ගෙදර සාමාන්‍ය වාට්ටුවකට දාල ලු 😂😂.

  • @pathimindrani668
    @pathimindrani668 12 днів тому

    ❤❤❤❤❤

  • @renkaarumgan5289
    @renkaarumgan5289 11 днів тому

    චමුදිත 😄😄😄❤️නියමෙට කියනවා විස්තරේ මමනම් හරි ආසයි චමුදිත පත්තරේ කියන දවසට මරු 👍🏻😄

  • @AshanPramilaBandaranayaka
    @AshanPramilaBandaranayaka 12 днів тому +2

    මාලිමා ගලිබවුසර් හැමතැනම ගාගන්නවා

  • @nihalhettiarachchi9987
    @nihalhettiarachchi9987 12 днів тому +2

    උදේන්ම ගෙදරට එන.... එන්න අහන්න මුගේ සක්කිලි කටින් කියන සක්කිලි නිවුස් කාළකණ්නියා😂😢😅

  • @MOREEN100
    @MOREEN100 12 днів тому +1

    හඳුන්නෙත්ති කිවිවෙි
    අනෙ දෙගොල්ලන් එකතු වෙලා පක්ෂය ගොඩ ගන්න

  • @PkJagath
    @PkJagath 12 днів тому +2

    chamuditha is a very intelligent journalist he knows the correct path

  • @YasmeenYasmeen-b1u
    @YasmeenYasmeen-b1u 12 днів тому

    සුභ උදෑසනක් වේවා එකට ගොඩක් ස්තුතියි අපිට මේවා දැනගන්න ලබාදෙන මට❤❤❤❤❤

  • @bhathiyaamarasinghe6862
    @bhathiyaamarasinghe6862 12 днів тому +6

    මෙතන චමුදිතට සහ හිරු එකට බනින්නේ, ආණ්ඩුවේ ගලි බවුසරවල වැඩ කරන කම්කරුවෝ ටික

  • @chandrachandra1654
    @chandrachandra1654 12 днів тому +1

    Chamuditha ❤❤❤❤❤❤❤🌹🌹🌹👍👍👍👍👌👌👌👌👌

  • @faumy786
    @faumy786 12 днів тому +50

    චමුදිත නම් කුහකයෙක්... 😂😂😂 නිව්ස් විතරක් කිව්වනම් හොදයි... දැන් බලන්න අප්පිරියයි... මිනිස්සු දැන් මොලේ පාවිච්චි කරනවා.. පරිස්සමෙන් චමුදිත...

    • @nimanthaPathum-e2u
      @nimanthaPathum-e2u 12 днів тому +3

      ජනපති හා මහමැතිවරණයේදී හොදම නාලිකාවක්නේද

    • @IdSomasiri-ib1oy
      @IdSomasiri-ib1oy 12 днів тому +2

      Eeeka Hariy

    • @leonardparry1383
      @leonardparry1383 12 днів тому +4

      ai jeppanta ikka watenavada
      attha kiyanakota

    • @පිටකොටුව-ඣ7ට
      @පිටකොටුව-ඣ7ට 12 днів тому +2

      ithin balanne nathuwa hitukoo

    • @chandrachandra1654
      @chandrachandra1654 12 днів тому

      මිනිස්සු මොළේ පාවිච්චි කරලා කර ගත්තු මෝඩ කමක් කියලා පසු තැවෙමින් ඉන්නෙ 😂😂😂😂😂😂😂😂කුවේට්

  • @Kumari-oy2fw
    @Kumari-oy2fw 12 днів тому

    👍👍👍👍👍🥰🥰

  • @Kushantharohan-o3c
    @Kushantharohan-o3c 12 днів тому

    👍👍👍👍

  • @Tharu..690
    @Tharu..690 12 днів тому +11

    අපි නම් චමුදිතට කැමතියි ඇත්ත කියන නිසා.

  • @kbakumara2375
    @kbakumara2375 12 днів тому +3

    හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදන්න යනවා චමූ දැක්කේ නැද්ද ඔයාට ඒක කියන්න ලැජ්ජයිද 😅😅😅😅😅

  • @chandanakumar4603
    @chandanakumar4603 12 днів тому +1

    ඉස්සර හොදම නාලිකාව දැන් මෙයාලට හොද නෑ මොකෑ ඒ

  • @AnuraEkanayaka-c5i
    @AnuraEkanayaka-c5i 12 днів тому +1

    චමුදිත හොද නැහැ කියන්නේ දැන් එක මිටකට දීල ඇරගන සනීපද .මරිකම ප්‍රදර්ශනය කරන්නට එපා.

  • @kanthimuthukuda
    @kanthimuthukuda 12 днів тому +4

    CHAMUDITHA ❤

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 11 днів тому

    🙏 ආයුබෝවන් සුභ සැන්දෑවක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 12 днів тому

    Good morning chamujetha sir sif oba hoda maddya wediyaka oba kelinkatha karan kenak samahara eyata owa ridenwa obata ape hadawathinma Adaraniya gaurawaya god bless you👍👍👍👍👍👍👍💐💐💐💐💐

  • @shamaldissanayaka8547
    @shamaldissanayaka8547 11 днів тому

    Supiri news....❤❤

  • @RamiyaRathanavellRathanaKumar
    @RamiyaRathanavellRathanaKumar 12 днів тому

    Super ❤

  • @Sabira-ds3et
    @Sabira-ds3et 12 днів тому

    හැම දේටම ජනාධිපති ටොයිලට් යන්නෙ නැත්නම් එකට ජනාධිපති 😅😂

  • @kwt5558
    @kwt5558 12 днів тому

    Goodmorning❤❤❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 12 днів тому

    ඇත්ත ඉතාම ඉක්මනින් නොයෙදවීම වටී😂

  • @nimalfernando5138
    @nimalfernando5138 12 днів тому

    Good morning 🌅 God bless you all ❤️

  • @Herath-h3b
    @Herath-h3b 12 днів тому

    Maru .Hiru

  • @dlevel6648
    @dlevel6648 12 днів тому +2

    චමුදිත උබ නම් චී

  • @hasanthaudayakantha3890
    @hasanthaudayakantha3890 12 днів тому

    නාමල්ට මොකුත් කියන්න බයද?

  • @ceylontv9183
    @ceylontv9183 11 днів тому

    Good Morning!

  • @dilanamadushanka2807
    @dilanamadushanka2807 12 днів тому +3

    ගූ කන චමුදිත 😂

  • @ChandiKwt
    @ChandiKwt 12 днів тому

    Gm thanks

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 12 днів тому

    චමුදිත
    මේ සති හයට ජෙබ්බො සියඹලා ගෙනාවෙම නැද්ද බං 😂

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 12 днів тому

    ❤❤❤❤❤

  • @sunethramabulage151
    @sunethramabulage151 12 днів тому

    Chamudithata godak hondata news kiyanawa api kamathi

  • @khanmohammednassarmohamedb8057
    @khanmohammednassarmohamedb8057 12 днів тому

    Good morning Mr chamuditha

  • @PriyanthiBalasooriya-g8v
    @PriyanthiBalasooriya-g8v 12 днів тому +1

    චමුදිත ඔයාගෙ යටි අරමුන ආන්ඩුව පෙරලන්න නම් ජනතාව දවසක ඔයාලවත් එලවායි .ඕක සත්‍ය නෙවෙයි කුහකම

    • @sisirakumara3442
      @sisirakumara3442 12 днів тому

      😂😂 ජෙප්පොන්ට කඩෙි ගිය එවුන්ට රිදිලා ... මෙිචිචර අහිංසකයගේ බඩට කෙලිනකොටත් ??? චමුදිත කොහොමත් කොයි ආණ්ඩුව ආවත් වැඩ බැරිනමි රෙදි ගැලෙවිවා

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 12 днів тому

    ඇයි චමුදිත ඔයා මර්වින් සිවා කරන බොරුව ගැන කතා කරන්නෙ නැතුව ආන්ඩුව වට පහර ගහන්නෙ.

  • @abdulrahman2719
    @abdulrahman2719 12 днів тому

    Chamuditha grate 😊

  • @Maryවර්ණකුලසූරිය

    ඔයාල කලබල නැතිව ඉන්න camudita..වෙන්න තියෙන දේ හොදටම කරයි .ඔයාල අඩනව කියල දන්නවා මේ දවස් වල ..ඔහොම ඉන්න කෝ බලාගෙන මොකද වෙන්නෙ කියල ...

  • @MerryMangali
    @MerryMangali 12 днів тому

    Kuwait srilanka 🇰🇼🇱🇰 🙏

  • @Shereefnaleem-pd3rh
    @Shereefnaleem-pd3rh 12 днів тому

    ඉතින් එතුමා පවසන්නේ ඇත්ත. තමන් දොඩවන්න එපා

  • @suneethajayasundara702
    @suneethajayasundara702 12 днів тому

    Chamudithage කතාවේ ,ඇත්තක් නැත්තේම නැහැ 😅

  • @MaryStella-ef7er
    @MaryStella-ef7er 12 днів тому

    All the Best to Sri Lanka for Many Many Many years.🙏🙏🙏🙏🔥🔥🔥🔥🌠🌠🌠🌠

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 12 днів тому

    ❤🌷

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 12 днів тому

    නාමල් උගන්ඩාව ගැන බයිල ගහනව,අයිය ජනාධිපති, මල්ලි අගමැති, තව සහෝදරයෙක් මුදල් ඇමති, තව එක්කෙනෙක් කතානායක, පුතා ඇමති. කොහොමද බලය! රාජ ආණ්ඩු ඇර ලෝකෙ මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදී කියන ආණ්ඩු තියනවද?? ඉතිo මෙවුන් එකතුවෙලා කරන හොරකමක් මිණීමැරුමක්, ලේසියෙo අල්ලන්න පුලුවන් කියල හිතනවද? ඒකනෙ උන්ම මේ ආණ්ඩුවට සමච්චල් කරන්නෙ, කෝ කියපු හොරකo ඇල්ලුවද? උගන්ඩාවෙ සල්ලි ගෙනාවද?? කියමින්,

  • @ahamedshardeen1103
    @ahamedshardeen1103 11 днів тому

    කවුරැ මොනවා කීවත් ඔබ භරී

  • @kumariTarusika
    @kumariTarusika 12 днів тому

    අනේ නාමල් මල්ලී ඔයාගැන කියලා වැඩක් නැහැ.

  • @iresh.u.wickramasinghe647
    @iresh.u.wickramasinghe647 12 днів тому

    බරපතලව පත්තරෙන් අයින් කලාද😂😂

  • @Deepthi-v1q
    @Deepthi-v1q 12 днів тому +13

    ආ...මේ තියෙන්නෙ...බංකොලොත් විපක්ෂයේ... පච වොෂින් මැෂින් එක...😅😂🤣

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 12 днів тому +2

      විපක්ෂය ගැන කතා කරන එක නවත්තපල්ලාකෝ දැන් හොඳටම පච කෙළලා කියලා කියල ආණ්ඩුව ගත්තනේ. උන් හාන විදිහ බලහල්ලකෝ😅😅😅😅පච කෙළලා කෙලලා ගත්ත ආණ්ඩුවේ නොහැකියාව කියවන්න, තාම විපක්ෂ ගැන කතා කරනවා😅😅

  • @Kumari-oy2fw
    @Kumari-oy2fw 12 днів тому

    දැන් මිනිමරන්න බය නැහැ. ජීවිපි ආණ්ඩුව නිසා

  • @SajeewaKarunasekara
    @SajeewaKarunasekara 12 днів тому

    🎉

  • @nimashanimasha8420
    @nimashanimasha8420 12 днів тому

    Good morning hiru.chamuditha.chamuditha
    Aththa.kiyadi.samaharuta.dukai

  • @dineshbasnayaka4355
    @dineshbasnayaka4355 12 днів тому +1

    Me okkotama kiyanne mamath MALIMAWATA thamai chande dunne .habai den me wenakota mulu ratama aul jalawak wela Parlimenthu wata therunu kisima kenek priority ekakata weda karanne ne gannema gon disicion .a weradi pennala den eka thamai CHAMUDITHALA karanne .Good Job CHAMUDITHA

  • @disnasalgadu
    @disnasalgadu 12 днів тому

    Cgc sirilanka dawagatitumata danum danna migamuwa Dalupatha samanala kidapittaniya jeess gitika lastop rap Dij parak wage dala jeesst gitika gayana karala naratana karala salli tagi ganna kiyala aradita amuttagan 5000 tikat kadanna visasa amuttaganut ea ganam tikat ganna duppata gana tikat kadanna 16 adu daruwanga tikat 200 wayasa ahala kadanna tikat 16 iyala onama kanakuta 500n iyala tikat kadanna terunada ea salli walin jeessga kotasata ain karanna duppataga kotasa ain karanna dawagatituma kotasai sewakayanga kotasai ain karanna kiyanna jeessga kotasa Hospital eka dawal karaganna kiyanna Masata 3 parak jeess wanuwan migamuwa Dalupatha samanala kidapittaniya jeess wanuwan sangita tiyanna kiyanna jeessga anit sabwal walat masat 3k sangita tiyanna kiyanna ea sallit ea dama tamai jeessga cgcsirilanka jeessga jiwamana Hospital ekata ain karanna kiyanna dupataga kotasa dawagatitumalata sawakayanta wankaranna kiyanna kamiti kanakuta kamiti vidiyata naratana karanna puluwan et sihibuddiyan sif Komando dudugamun hamuda Niladaren danna sihibuddiyan inna polisiya Niladaren bandana gara niladarenut burata me satiyama patanganna jati bada kola mola nomatiwa jeess wanuwan satutin samagiyan sahabagiwala inna jeessta sangita gouruf ona terunada cgcsirilanka dawagatituma tamai Lokka etumata danum danna satutin araumapiigani ganinowa pilgannawa ea mage appacci ae inna wadi vistara pasuwa kiyannam tawa tiyanawa mage laga ras me polawa diunuwana dawal pasuwa kiyannam

  • @daasp441
    @daasp441 12 днів тому

    Chamuditha ubata lami nadda

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka 12 днів тому

    ලැදියාව.ගෙනල්ලා.වැඩක්.නෑ.පරලව.යවන්න.නැත්නම්.තව.කීදෙනෙක්.මරයිද.දන්නෙ.නෑ

  • @mrghost536
    @mrghost536 12 днів тому

    අම්මෝ සජිත් 😃😃

  • @hahsensenanayaka221
    @hahsensenanayaka221 12 днів тому

    Chamuditha kiyanna guhorek

  • @ShanakaFonseka-n2v
    @ShanakaFonseka-n2v 12 днів тому

    Anduwate support karande

  • @priyamalifernando8208
    @priyamalifernando8208 12 днів тому

    Rata wenuwen aththa kiyana chamuditha epi obata garu sisesa rajaya redisodenawa

  • @mohamedsanoon4595
    @mohamedsanoon4595 12 днів тому

    Chamuditha u talk too much when presenting news.

  • @LokuhewageDanushka
    @LokuhewageDanushka 12 днів тому

  • @samanmapalagama4408
    @samanmapalagama4408 12 днів тому

    පත්ත ගියත් kebara kalina nalika pannamu

  • @GEMA-e4d
    @GEMA-e4d 12 днів тому

    Horu tika aapasu ek vennai yannay !!!

  • @KarunaThilak-cf4wi
    @KarunaThilak-cf4wi 12 днів тому

    Satya jaya gani❤

  • @jagodaamarasinghe2303
    @jagodaamarasinghe2303 12 днів тому

    සමහරු විස්තරේ දැනගන්න බලන්නත් ඕනා
    පස්සේ බනිනවා
    නිහඩ බව හොද නැද්ද ඒ අයට

  • @KuwaitiKuwaiti-d4d
    @KuwaitiKuwaiti-d4d 12 днів тому

    උබල බලන් හිටපල්ලකෝ රට හැදිල එනකොට ලැටි කටාට වෙන දේ

  • @daasp441
    @daasp441 12 днів тому

    Sajith oya gedarata wela inna namal goiyath akka

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 12 днів тому

    Nowadays teachers Getting mad. Why exam stop for beard. They can punished children later. Take an action for the teachers.
    See other countries

  • @JpChandrasena
    @JpChandrasena 12 днів тому

    මෙිකා නිවුස් කියනව නෙමෙයි
    දේශපාලන ප්‍රචාරකරනවා

  • @IdSomasiri-ib1oy
    @IdSomasiri-ib1oy 12 днів тому +1

    Eeeka Aththa Kathaawa Puthaa... !!!

  • @FrankLloyd-p6x
    @FrankLloyd-p6x 12 днів тому

    Betry behela wage😂😂😢😢