පරිපූර්ණ ජීවිතයකට පූර්ණ යෝග ශ්වසනය | Breathe with Anoja | #84 ‍| FHD

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 181

  • @KandeASJayathissa
    @KandeASJayathissa Місяць тому +8

    බොහොම ස්තුතියි. අපමණ පින් සිදු වේවා. දීර්ඝායුෂ ලැබේවා!

  • @hiraniwijesinghe7537
    @hiraniwijesinghe7537 Місяць тому +4

    නැවත මේ ගැන සිහිපත් කර දුන්නාට ස්තුතියි ඔබ තුමියට.

  • @menakaweerasinghe4850
    @menakaweerasinghe4850 Місяць тому +3

    හුස්ම ගැනීම පිළිබදව ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් මෙවැනි වටිනා හුස්ම ගැනීම සම්‍බන්ද පුහුනුවීම්‍ තුලින් අපට ඉතා ප්‍රයෝජනවත් සෞඛ්‍ය පුරුද්ධක් ඇකිවීම තුලින් ජීවිතය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව ලැබේ‍
    ආදරණීය ගුරුමණියනි ඔබ තුමිය කරන්නාවු සමාජ මෙහෙවරට බෝහෝ පිං අනුමෝදනා කරමි

    • @KumbukTree
      @KumbukTree Місяць тому

      හ්හ්ම්ම්ම් ❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      තෙරුවන් සරනයි.🙏🙏🙏❤❤❤

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Місяць тому +3

    ඔබතුමියත් නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!!

  • @shenalinishika4602
    @shenalinishika4602 Місяць тому +3

    හුස්ම කියාදෙන ගුරු මැණියනි ඔබට බොහෝ පින් 🙏💖

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 Місяць тому

    බොහොම ස්තූතියි ❤ ඔබට තෙරුවන් සරනයි .....

  • @senusamuditha7963
    @senusamuditha7963 Місяць тому +1

    ඔබතුමියට බොහොම පින්
    නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා ❤

  • @kumudushymaliekalansooriya3968
    @kumudushymaliekalansooriya3968 Місяць тому +2

    .Really interesting...thank you for sharing such videos with us..බුදු සරණයි..නිදුක් නීරෝගී වේවා.🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Місяць тому +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි ගොඩක් පිං නිදුක් නිරොගිව බොහෝ කල් ජීවත් වේවා තෙරුවන් සරනයි සුවපත් වේවා 💖👍🌹🌹

  • @bkindrni2444
    @bkindrni2444 Місяць тому +2

    තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා !ඔබ තුමියට

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 Місяць тому +1

    දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි !!! මැඩම්.🙏

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 Місяць тому

    තෙරුවන් සරණයි .බොහෝමත්ම පින් ඔබතුමිය ට. නිදුක්වෙත්වා නීරෝගී වෙත්වා !!!!!

  • @buddhi132
    @buddhi132 Місяць тому +1

    ඉතාමත් අගනා ලෙස නිරෝගී සුවපත් දිවියකට ප්‍රයෝගික මග පෙන්වීමක් !😇

  • @shanthijayalath4517
    @shanthijayalath4517 Місяць тому

    බොහොමත්ම පින්.. ඔබ තුමිය නිදුක් වේවා.. නිරෝගි වේවා.. සුවපත් වේවා.. දීර්ඝායු වේවා.. තෙරුවන් සරනයි.. ❤❤❤❤❤❤

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 Місяць тому

    බොහොම ස්තූතියි මිස්,තෙරුවන් සරනයි ❤

  • @douglasimahinda5795
    @douglasimahinda5795 Місяць тому

    දීර්ඝායු වේවා ඔබ තුමියට

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 Місяць тому

    මේ ස්වසන අභ්‍යාසය කාලීනව බොහොම වැදගත් තරුණ පරපුරට වගේම අනෙක් අයටත්.........හිතවත් බොහොම දෙනෙකුට Share කලා😊 තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @shanikamihirani3142
    @shanikamihirani3142 Місяць тому +2

    ගුරුමෑණියනි ඔබට පිං.... නිදුක් වේවා...බුදුසරණයි මැඩම්❤❤

  • @sandyasiriwardena5648
    @sandyasiriwardena5648 Місяць тому +1

    Akka obata neerogi suwa deergausa labewa godak watina abyasayak budusaranai ❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      මගේ නන්ගිට තෙරුවන් සරනයි.🙏🙏🙏❤❤❤

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 Місяць тому +1

    ගොඩක්ම පින්,හරිම සැහැල්ලුවක් ,දැනෙනව ,,දිිිර්ඝායු වෙවාාා මහත්මියනි🙏

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Місяць тому +1

    ස්තූතියි ❤
    ඔබ තුමියට බොහෝ පිං අත්වෙිිවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි ☸️🙏☸️

  • @chandrasamaranayaka925
    @chandrasamaranayaka925 23 дні тому

    ඔබ තුමියට බොහොම ස්තූතියි 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 6 днів тому

      කරුණාකර අනිත් අයටත් යවන්න❤❤❤

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 Місяць тому

    බොහොම ස්තුතියි ඔබතුමියට.නැවතත් මේ වැඩසටහන් ගෙන එනවාට❤❤❤

  • @anushasurangi3612
    @anushasurangi3612 Місяць тому

    ඔබතුමියට පිං මන් ගොඩාක් අසනීපෙන් ඉන්න වෙලාවක මේක දැක්කේ කොටින්ම මේ දැනුත් බෙහෙත් අරගෙන ආවේ මන් හිතනවා මට හිමින් පටන් ගන්න පුළුවන් කියලා ❤ස්තුතියි බුදු සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      අසනීපවලට හොඳම බෙහෙත තමයි නිවැරදි ශ්වසනය. හැබැයි ආරම්භයේදී ගොඩාක් අමාරුවෙන් එක දිගට කරන්න එපා. ටික ටික හිමින් හිමින් පුරුදු වෙන්න. whats app message එකක් එවන්න. අවශ්‍ය විස්තර මම එවන්නම්. ❤❤❤

  • @surangidassanayake9764
    @surangidassanayake9764 Місяць тому

    Thank you අනෝජා මහත්මිය 🙏🙏❤

  • @kumarawansanatha8256
    @kumarawansanatha8256 Місяць тому

    Godak pin oba thumiyata.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      හොඳින් පුහුණු වෙන්න. හැමෝටම සුවපත් වෙන්න
      මේක බෙදාගන්න.❤❤❤❤

  • @prasanthawidyarathne8284
    @prasanthawidyarathne8284 Місяць тому

    බොහොම ස්තුතියි

  • @srinathnuwan5800
    @srinathnuwan5800 Місяць тому

    ගුරුමැනියන්ට නමස්කාර වේවා 🙏😍

  • @pushpanalani6581
    @pushpanalani6581 Місяць тому

    ඔබ තුමියට ගොඩක් පින්

  • @dulsikasenaratne5372
    @dulsikasenaratne5372 Місяць тому

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා❤

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 Місяць тому +1

    දැනට
    1 .සවාසන
    2.කපාල භාති
    3) අනුලෝම විලෝම ප්‍රානයාම
    4) සවාසන මිනිත්තු 1ක්.
    5) සූර්‍ය නමස්කාර සෙට් 4 ක්
    6) සවාසනය මි 5 ක් වත්.
    දැනටඒ ටික කරන්න.

  • @MaliniKarunarathne-n7w
    @MaliniKarunarathne-n7w Місяць тому

    Bohoma sthuthi oba thumiyata.

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 Місяць тому

    උදේම ඔබ දැකීමෙන් මම සතුටු වුනෙමි. ස්වසන අභ්‍යාස කරන්නම්.තෙරුවන් සරනයි මගේ මිතුරිය .🌺🌹🥀❤️❤️❤️

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe Місяць тому

    absolutely your doing such a wonderful job thank you madam explaining amazing giving to lost of things 🙏💐

  • @erukaudeni7027
    @erukaudeni7027 Місяць тому

    බොහොම වටිනා වැඩ සටහනක් ❤❤❤

  • @manchanainfo-my5ev
    @manchanainfo-my5ev Місяць тому

    බොහෝම වටිනවා මැඩම් 🙏 බොහෝම ස්තුති 🙏❤

  • @sriyakumari4314
    @sriyakumari4314 Місяць тому

    බොහොම ස්තුති ..❤❤❤🌹🌹🌹

  • @padmaabesinghe6251
    @padmaabesinghe6251 Місяць тому

    Thanks for your help ❤

  • @manojipathmaseeli7037
    @manojipathmaseeli7037 Місяць тому

    ස්තූතියි අනේක වාරයක් ❤

  • @gangaweerakkody5243
    @gangaweerakkody5243 Місяць тому

    හොදම ඉගැන්විමක්

  • @RuvinaDefonseka
    @RuvinaDefonseka Місяць тому

    So clear❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      හොඳට ප්‍රැක්ටිස් කරන්ඩ. යාළුවොන්ටත් ශෙයා කරන්න❤❤❤

  • @KumbukTree
    @KumbukTree Місяць тому +1

    ඔන්න මං ඔයා කිව වියායාමය කලා..
    එකෙන් ඇග සැහැල්ලු උනා
    ඒ නිසා එයා සතුටුයි..
    ඒ සතුට දුන්න
    ඔයාට මං ආදරෙයි..
    ඒ ආදරය මේ වෙලාවේ මේ වැඩසටහන බලන හැමෝටම යනවා..
    ඔයා සතුටුවෙන්න
    ඒ ඒ ඔයා නිසායි..
    ඔයාට ප්‍රිතියි නේද..
    ඒ මගෙන් ඔබට..
    ඔබෙන් මට මගෙන් ඔබට
    ස්තුතී❤❤❤❤

  • @chandikaprasanna8379
    @chandikaprasanna8379 Місяць тому

    ❤❤❤ තෙරුවන් සරණයි මැඩම්🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      මගෙ පුතේ තෙරුවන් සරනයි.🙏🙏🙏❤❤❤

  • @raffayanadal8517
    @raffayanadal8517 День тому

    මැඩම් එක අභ්‍යාස මාලාවක් කොයිතරම් වාර ගානක් සිදු කරන්න ඕනද

  • @Nishagayani-n15
    @Nishagayani-n15 Місяць тому +1

    ස්තුතිය ඔබ තුමියට. චන්ද්‍ර යෝගා කියලා ඵකක් තියනවා නේද මැඩම් 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      Yin yoga වලට චන්ද්‍රයෝග කියලත් කියනවා.

    • @Nishagayani-n15
      @Nishagayani-n15 Місяць тому

      @@anojaweerasinghe5764 ආදරයයි ඔබ තුමියට ජේසු පිහිටයි

    • @malikajayalath3036
      @malikajayalath3036 Місяць тому

      ඔබ තුමියට ගොඩක් පින් තෙරුවන්සරනයි ❤

  • @hiranthiattygalle6376
    @hiranthiattygalle6376 Місяць тому

    Very impressive and informative Thank you

  • @SurprisedFieldHockey-pw4st
    @SurprisedFieldHockey-pw4st 28 днів тому

    Bohoma sthuthi ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 6 днів тому

      කරුණාකරලා යාළුවන්ටත් share කරන්න❤❤❤

  • @glazecollection7217
    @glazecollection7217 Місяць тому

    කාලෙකින් දැක්කෙ.❤මිස්.දීර්ඝායු වේවා 🙏🌙❤

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 Місяць тому

    බොහෝ ම ස්තූතියි ❤

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 Місяць тому

    Many thanks. Very clearly explained ❤.

  • @samanthisilva7492
    @samanthisilva7492 Місяць тому

    Are these exercises help for gastritis and GERD? Coz I am suffering from those symptoms for long time had medicine but didn't work. If it works will you kindly advice me.
    Many thanks ❤❤❤

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe Місяць тому

    Anoja mahathmiya suwathawaya gana daniwath kireemata thawath diriya labewa asahaya kalakariya adarei chiran jayathu❤

  • @Lucky_7d
    @Lucky_7d Місяць тому

    Seeing you after a long break

  • @menikkasthuri9563
    @menikkasthuri9563 Місяць тому

    Thanks ❤😊❤😊

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Місяць тому

    ස්තුතියි මමත් බැලුවා 😊

  • @KanchanadeSilva-vp8ep
    @KanchanadeSilva-vp8ep Місяць тому

    Thank you 🎉🎉❤❤

  • @sriyanithilakarathna4039
    @sriyanithilakarathna4039 Місяць тому

    Asai matath ada thamai adahasak awe

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe6339 Місяць тому

    Thank you madam ❤

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 Місяць тому +2

    බොහොම ස්තුතියි දීර්ගායුෂ ලැබේ‍වා

  • @lakmalyperera7934
    @lakmalyperera7934 Місяць тому

    dawasakata karanna ona yoga aasana pipliwela kiyanawada pulluwanda maam 💐

  • @nayanakumari9216
    @nayanakumari9216 Місяць тому

    Thank you verymuch

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 Місяць тому

    Thank you❤❤❤❤

  • @ramyageeganage2978
    @ramyageeganage2978 Місяць тому

    මෙසේ දිනකට ස්වසන වාර කොතරම් කල යුතු ද කියන්න පුළුවන් ද ඔබ තුමියට තෙරුවන් සරනයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      උදේට මි 5ක් වත් කරන්න.යෝග පුහුනු වෙන වෙලාවට මේ ශ්වසනය භාවිතා කරන්න.
      නිවාඩු තියෙන වෙලාවට පුටුවක හරි වාඩිවෙලා දවසට 3 පාරක් මි 5 ක්වත් පුහුමු වෙන්න. එවිට ඉබේටම හොදින් හුස්ම ගන්න පුරුද්ද ඇතිවෙනවා. ❤❤❤

  • @rupirupi7629
    @rupirupi7629 Місяць тому

    Hamadamath jivithaya nirogimathwa pawathwagana yama sadaha oba tumiya samajayata me karana mahawarata bohoma pin thawa thawath mewani boho jivithayata wadagath abayasa apita kiya danna shaktiya niduk nirogi suwaya labawa kiya parthana karami namobuddaya

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      යහළුවන් අතර බෙදාගන්න.හැමෝටම සුවපත් වෙන්න උදව් කරමු. ❤❤❤

  • @Shiromass
    @Shiromass Місяць тому

    Great explanation thank you

  • @user-io2kr9je4o
    @user-io2kr9je4o Місяць тому

    Obathumiyata godak pin.
    Mage wayasa aurudu 55k.mage kodu atapele diskekak slip wela.ma wage ayatath meya sudusuda.godak pin

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      ඔව් හැමෝටම හොදයි. පුටුවක වාඩිවෙලා කරන්න. සුවයක් දැනෙයි❤❤❤

  • @premapathirana3499
    @premapathirana3499 Місяць тому +1

    Matara paththata anna

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      අනේ එහෙම බෑනේ. Online සම්බන්ද වෙන්න.

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 Місяць тому

    🙏🙏🙏🙏🙏

  • @sandyreimer6152
    @sandyreimer6152 Місяць тому

    💜🕉Love ✨️ Light ✨️peace 🕉💜 God ✨️Bless ✨️You✨️

  • @sunethrameepage8047
    @sunethrameepage8047 Місяць тому

    🙏

  • @KasunMadusankq
    @KasunMadusankq Місяць тому +1

    මම⁣ අවුරුදු ගානක් ඔබ තුමියගෙ චැනල් එක බලල යෝග කරනව මෙයින් රැදිර සිනි මටිටම අඩු වෙනවද

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      සීනි මට්ටම අඩු කරගන්න ස්වසන අභ්‍යාස උදව් වෙනවා. ඒත් එක්කම, හොඳ විනයක් ඇතුව ජීවිතය ගෙවන්න ඕනි. වෛද්‍ය උපදෙස් අනුව, අවශ්‍ය නම් බෙහෙත් ගත යුතුයි. ව්‍යායාම කිරීම,
      ආහාර පාලනය,වගේම මනස සන්සුන්ව තියාගන්න, භාවනා, යෝග වැනි ක්‍රමවේදත් ගොඩාක් උදව් වෙනවා. ❤❤❤

  • @yasinthakumudini161
    @yasinthakumudini161 Місяць тому

    Meka pahadili madi. palaveni husma ganimedi (deep abdorminal breathing) ekedi udaraya vitharak pennakota husma ganna vidiya penne naha. Munath poddak ekasarayak hari pennuvanam husma ganimedi bada issarahata gannavada passata gannavada kiyala hariyata therenne naha madam. Munath poddak pennuvanam perfect. Thank you .🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      ❤❤❤එතකොට ලං කරලා පෙන්නන්න අමාරුයි පුතේ. කමක් නෑ එහෙම උනොත් දෙපාරක් පෙන්නන්නම්කෝ.

  • @milankapathirana4435
    @milankapathirana4435 Місяць тому

    ❤❤❤❤

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 Місяць тому

    ❤❤❤❤❤❤🙏👍🌹

  • @chandranisenevirathne1935
    @chandranisenevirathne1935 Місяць тому

    Bejind hand position in the last breath not clear

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Місяць тому

      අල්ලවල් දෙක පිටේ තියල, වැලමිට අහස පැත්තට හරවලා අර ඉදිරියෙන් පේන්නේ ඒ විදිහට තියාගන්න. පිටිපස්සෙන් මොකුත් නෑ අල්ලවල් දෙක විතරයි පිටේ තියාගන්නේ.

  • @sisithsamarakoon7230
    @sisithsamarakoon7230 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @sunandagamage1091
    @sunandagamage1091 Місяць тому

    ❤❤❤

  • @RanjanaVithanage
    @RanjanaVithanage Місяць тому

    ❤❤❤❤

  • @NishanthaWanniarachchi-ue4pg
    @NishanthaWanniarachchi-ue4pg Місяць тому

    ❤❤❤

  • @ChesikaMorapitiya
    @ChesikaMorapitiya 11 днів тому

    🙏🏻🙏🏻❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 6 днів тому

      කරුණාකර යහළුවන් අතර ශෙයා කරන්න❤❤❤

  • @piyumirajakaruna7702
    @piyumirajakaruna7702 Місяць тому

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Місяць тому

    ❤️❤️❤️❤️

  • @pushpanalani6581
    @pushpanalani6581 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @wsifernando5656
    @wsifernando5656 Місяць тому

    ❤️❤️❤️❤️❤️

  • @transferschelsea5472
    @transferschelsea5472 Місяць тому

  • @PriyaniMarasinghe
    @PriyaniMarasinghe Місяць тому

  • @jagathchitresena1190
    @jagathchitresena1190 Місяць тому

    ❤❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 6 днів тому

      කරුණාකර අනිත් අයටත් ශෙයා කරන්න❤❤❤