නුවරඑළියේ ඉදන් පවුලේ අයත් එක්ක සෙට් වෙන්න මන්දාරම්නුවරට / @Jayawaradanesbungalow / සිංහල Vlog

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 419

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 Рік тому +53

    වැදගත් හරිම ලස්සනම ලස්සන පුංචි කුරුළු කුඩුවක් මම නම් හරිම හරිම ගොඩක් ගොඩාක් ආදරෙයි මෙයාලට

    • @tharkadhamali8460
      @tharkadhamali8460 Рік тому

      💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      Aneee Adarei ❤❤❤❤

  • @sandanisamaraweera529
    @sandanisamaraweera529 Рік тому +11

    ඔයාලා දෙන්නා කොයි වෙලාවෙත් හිනා වෙලා සිරියාවට ඉන්න නිසා බබාත් හැම වෙලාවෙම හිනාවෙලාමයි ඉන්නේ😍❤️... ඔය තුන්දෙනගේ ඔය හිනාවල් හැමදාම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ❤️

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි නංගි..❤😘

  • @malsha1645
    @malsha1645 Рік тому +21

    අනේ අර බලු හුරතලා ශෝයිනේ නාන විදිය 😂❤❤ අපේ චූටි මැනිකනම් හරිම හුරතල් අනේ ❤❤😊 ඔයාල දෙන්නා හැමවෙලාවෙම හිනාවෙන නිසා චූටි මැනිකත් හැමවෙලවෙම හිනාවෙනවා ❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ❤❤ ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

    • @anuradhanishadani4920
      @anuradhanishadani4920 5 місяців тому

      Ane API yddith bau pancha apiwa godak sathutu kra.eth aye eyawa dkinna labena ekk na eya ynnma ghin😢

  • @shashininuwanthika-7081
    @shashininuwanthika-7081 Рік тому +1

    Hari lassanae akke.lassana paulak.sathuthan inna

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘

  • @dasnikalanika778
    @dasnikalanika778 Рік тому +3

    හරිම ලස්සනයි❤ ඔයාලගේ විඩියෝ බැලුවහම හිතට මාර නිදහසක් දැනේනවා.... බුදු සරණයි❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏

  • @ashalucky1776
    @ashalucky1776 Рік тому +2

    හරිම ලස්සන කැදැල්ලක් ඇත්තමයි දැක්කත් හිත පිරෙනව.හරිම වාසනාවන්ත පවුලක් අක්කියෝ ඔයාල .හැමදාම මෙහෙම හිනා වෙලා ඉන්න ලැබේවා ❤තෙරුවන් සරණයි

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි නංගියෝ ..❤😘 තෙරුවන් සරණයි 🙏

  • @lakshmikaushalya4789
    @lakshmikaushalya4789 Рік тому +6

    අපේ චූටි මැණික රෝස මලක් වගේ .අක්කිත් අද ලස්සනයි .පරිස්සමෙන් ඉන්න ඔයාලා .චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව හැමදාමත් ලැබේවා .💖💖

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @manjulaPushpakumara-h1b
    @manjulaPushpakumara-h1b 5 місяців тому +1

    ලස්සන වැදගත් පවුලක් ඔයල තුන් දෙනාටම බුදුසරනයි ❤️‍🩹❤️‍🩹

  • @TalesAndPixels
    @TalesAndPixels 2 місяці тому

    Bro, you’re out here living the ultimate life beautiful wife, adorable kid, and you’ve got the money to back it up. This is what winning looks like. Respect. Keep leading like a true man!

  • @PunsaraIshini
    @PunsaraIshini 3 місяці тому

    චූටි මැනිකගේ දග වැඩ වලින් අක්කි ගේ හැම වීඩියෝ එකක් ම පිරිලා ආදරෙයි අපේ දග මල්ලට❤❤❤

  • @SLmother35
    @SLmother35 Рік тому

    හරිම.ලස්සනයි.

  • @sandunibandara4411
    @sandunibandara4411 Рік тому

    Ane hariima lassnai video eka... Aiya godak hoda kenek.. Akkith emai.... Sathutin parisamata inna hamadamath... Teruwan saranai ❤❤❤❤ akkiiii

  • @shaninilu7513
    @shaninilu7513 Рік тому +1

    අනේ නියමයි නංගී,ලස්සනයි වීඩියෝ එක ..ඊලග වීඩියෝ එක එනකන් ආසාවෙන් බලන් ඉන්නවා ..බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න 😘😘

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ගොඩාක් ස්තුතියි akka …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @logs6698
    @logs6698 Рік тому +1

    හිත නිවෙනවා බැලුවම හරිම ආසයී හරිම ආදරනීයි ඒ අයියා .. අක්කේ ඔයා ගොඩක් වාසනාවන්තයි

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @nadeeshaMadushani-o6z
    @nadeeshaMadushani-o6z Рік тому +1

    Ane harima lassana vidio akak suba patanawa hamadama satutin inna labewa asai kawada hari oyala wage yanna family akat ekka

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි….. ikmninma oyge balaporottuwa ishta wenna kiyala prarthana karanawa ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому +2

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ලගදි හරිම ආසාවෙන් බලන්නේ චූටි මැණිකගෙ මූහුන දැක්කත් ඇති ❤❤❤❤❤ ආදරෙයි නංගි ගොඩාක් ඔයාලට ❤❤❤❤👍👍👍👍❤️❤️🌺

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි akka …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @renuka243
    @renuka243 Рік тому +2

    හරිම ලස්සනයි චුටි දෝනි තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @rasikakumara8273
    @rasikakumara8273 Рік тому +1

    ලස්සනයි අනේ සතුටින් හිනහාවෙලා අදරෙන් ඉන්න බුදුසරණයි අදරෙයි

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @kaushalyaadithya
    @kaushalyaadithya Рік тому +5

    මේ ලෝකෙ අපිට ලැබෙන වටිනම , ලස්සනම දේ තමයි අපෙ ආදරණීය පවුල❤😊🥰🤗

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      Ow eeka aththa ❤❤ 😊😊

  • @vilasilaksala5043
    @vilasilaksala5043 Рік тому +7

    ලස්සනයි අක්කි

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 Рік тому +1

    ගොඩක් ලස්සනයි අක්කියෝ video එක ♥️♥️♥️ හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න ආදරේයි ගොඩක් 😘😘

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි ..❤

  • @madhijayamaha
    @madhijayamaha Рік тому +7

    අනේ හරිම ශෝයී..අක්කා..චූටි මැණික හරිම හුරතල්.දැන් ..ඉක්මනට ලොකුවෙනවා එයා..හරිම..කෝලම් එයාගේ තියන්නේ 🙃❤️✨️🤭

    • @Giorno23
      @Giorno23  Рік тому

      Aneee ow Nanga ❤❤ ekanm atta😊

  • @PunsaraIshini
    @PunsaraIshini 5 місяців тому

    මං හරිම ආසයි අක්කා ගේ වීඩියෝ බලන්න වීඩියෝ එක පුරාවටම චූටි මැණික ගේ දග වැඩ වලින් පිරිල තියෙන්නේ ❤

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn Рік тому +3

    Such a cute family .......😚❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  Рік тому

      Thank you so much ❤😊

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +3

    හරිම ලස්සනයි ශෝක් නංගි ..ඇත්තමයි ගොඩක් විනෝද වීඩියෝ එකක්..චූටි මැණික ශෝක් පොඩ්ඩක් වත් අම්මා ට අප්පච්චී ට වද කරන්නේ නෑ..තෙරුවන් සරණයි මැණික කට..තෙරුවන් සරණයි නංගි ,මල්ලි සහ චූටි මැණික ට උතුම් දළදා සමිඳුගේ පිහිටයි !! ආදරෙයි සෙනෙහසින් .💖

    • @Giorno23
      @Giorno23  Рік тому

      Ow akka chuty manika Harima hodai ❤❤ ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @lankalanka7765
    @lankalanka7765 5 місяців тому

    Cuuuutttteee manika oya tahtaha wagemai oyala tun denatama teruwan saranai parassamin

  • @chanithaishara1104
    @chanithaishara1104 Рік тому +1

    lassana family ekak..

  • @dilinitharaka6106
    @dilinitharaka6106 Рік тому +1

    හැමදාම ඔයාලටආදරෙන් සතුටින් ඉන්න ලැබේවා. බුදුසරණයි. ආදරෙයි ❤️❤️

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏

  • @KsaKsa-ww2wq
    @KsaKsa-ww2wq Рік тому +1

    WOW BRO AMAŹING TRIF

  • @yohanireshma9579
    @yohanireshma9579 Рік тому +1

    හරිම ලස්සනයි ඔයාලා... හරිම අදරනීයයි... බුදුසරණයි ඔයාල හැමොටම ආදරෙයි 😍😍😍😍❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +1

    හරිම ලස්සනයි අනේ අදත් ඔයාලගේ වීඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා .චූටි මැණික හරිම සුරතල් වෙලා...ආදරෙයී සියලුම දෙනාට .බුදු සරනයී ඔබ සියලුම දෙනාට .❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @tanikakavindi9121
    @tanikakavindi9121 Рік тому +5

    හරි ලස්සනයි, හරිම cute චූටි මැණික..ඉක්මනට ලොකු වෙන්න..අක්කි අයියා❤...බුදුසරණයි පුංචි පවුලට💞💞💞

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @harshiperera-yy9ld
    @harshiperera-yy9ld Рік тому +1

    Addicted your vedio❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘

  • @pradeepasanju-fl2op
    @pradeepasanju-fl2op Рік тому +2

    Akki harima lassani me video akath ❤godak adarei oylata ❤ cuty rosh mala godak adarei puthe 😘 parissamin inna akki cheers

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 Рік тому +1

    අනේ අක්කා හරිම ආදරනීය පව්ලක් හැමදාම ආදරේන් ඉන්න බුදුසරණයි මැණික ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @tharukatharuka4819
    @tharukatharuka4819 4 місяці тому

    ❤❤❤ ආදරෙයි තුන් දෙනාටම.

  • @varunikarunarathna8637
    @varunikarunarathna8637 Рік тому +4

    බබයි ඔයයි චූටි චූටි ගවුම් අදින්න එතකොට හරි ලස්ස්නයි♥️😻

    • @Giorno23
      @Giorno23  Рік тому

      Aneee Godaak stuthii ❤❤ ehema adinnmko 😊❤

  • @Janadhivlog
    @Janadhivlog Рік тому +1

    හරිම ලස්සන විඩියෝ එකක්... තුන්දෙනාටම බුදුසරණයි ❤️🌼😍

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @nimeshisilva6775
    @nimeshisilva6775 Рік тому +3

    වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ...... හරිම ලස්සනයි අක්කී..... චූටි මැනික දැන් හරිම cute අනේ....... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කී, අයියා, චූටි මැනික..... ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @NishadhiMadhushani
    @NishadhiMadhushani Рік тому +1

    අනේ හරිම ලස්සනයි.චූටි මැණිකෙ ආදරෙයි❤❤❤❤

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 Рік тому +1

    Chuti manika ♥️😍කට්ටියටම බුදු සරණයි, god blessed to all with lots of love ♥️🥰

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @tharushisarangi-xz6yl
    @tharushisarangi-xz6yl Рік тому +2

    Wooow අයියා ,අක්කී මාරම ලස්සනයි මේ video එක ❤😍

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

    • @tharushisarangi-xz6yl
      @tharushisarangi-xz6yl Рік тому +1

      @@Giorno23 තෙරුවන් සරණයි ඔයාලටත්..හැමෝම පරිස්සමෙන් ඉන්න...ආදරෙයි හැමදාමත් ❤️😘😍

  • @KuwaitPhone-l4v
    @KuwaitPhone-l4v Рік тому

    Harima lassanai chuti paula chuti manika oyala denna hamoma lassanai oyalata suba anagathayak

  • @MaleeshaBuddika
    @MaleeshaBuddika Рік тому +1

    Beautiful family🥰🥰

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ආදරෙයි ..❤😘

  • @nimeshamaduwanthi6285
    @nimeshamaduwanthi6285 Рік тому +1

    ආදරෙයි තුන් දෙනාටම ...ශෝයි ඔයාලා....😘😘😘😘❤️❤️❤️❤️❤️ බුදු සරණයි අක්කි මැණික , අයියා, චූටි මැණික ❤❤❤❤ ....

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @lakshikadayarathna3392
    @lakshikadayarathna3392 Рік тому +1

    Ane chuti menika.❤❤❤ anik vedio ekath ikmatama genna.budu saranai oyalata

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      Ikmninma gennm ❤❤ Budusaranai 🙏🏻🙏🏻

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 Рік тому +2

    අනේ මැණික් කැටේට එන්න එන්න ආස හිතෙනවා අක්කි... හරිම ආදරේ හිතෙනව. අද වීඩියෝ එක හරිම ලස්සනයි .ඊලග වීඩියෝ එක නම් තවත් ගොඩක් ලස්සනයි වගේ. කොහොම උනත් හැමදේම පරිස්සමින් පැටියත් එක්ක enjoy කරගන්න අක්කි. අයියට නම් පාලු ඇති ඔයාලා දෙන්නා නැතුව නේද.. හැමෝම පරිස්සමින් ආදරෙන් සතුටින් ඉන්න. අපි ආදරෙයි ගොඩක්. බුදුසරණයි ♥️🌻🦋

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @KuwaitPhone-l4v
    @KuwaitPhone-l4v Рік тому +1

    Suba anagathayak oyalata

  • @shanakarumesh8316
    @shanakarumesh8316 Рік тому +2

    හරිම ශෝයි අක්කි ඔයාලා...චූටි මැණික නම් හරිම හුරතල් අනේ...❤️❤️

    • @Giorno23
      @Giorno23  Рік тому

      Aneee ❤❤ thank you Nanga ❤😊

  • @shiranisilva4746
    @shiranisilva4746 Рік тому +2

    So beautiful...❤❤❤❤...

    • @Giorno23
      @Giorno23  Рік тому

      Thank you so much ❤❤

  • @senudias4042
    @senudias4042 Рік тому +1

    Harima shok akke ❤️ chuti manika hari sathutin inne 😍 video eka balan hitiya kiyanne iwara weddith dukai harima shoii ♥️😍

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @upadhyadissanayaka2544
    @upadhyadissanayaka2544 Рік тому +2

    12:12 fav❤️ she is like a little rose🌹 much love baby girl 😘😘😘❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      Aneee thank you so much ❤❤😊😊

  • @dilrukshikanadeeshani5629
    @dilrukshikanadeeshani5629 Рік тому +2

    අක්කි vlog එක තව දිග උනානම් ඒ තරමටම ලස්සනයි අනේ අක්කිගෙ අම්මත් හරිම අහින්සකයි තාත්තත් එහෙම්මමයි අද කාලෙ ඔයාල වගේ හිත හොඳ අය ගොඩාක් අඩුයි අක්කි 😘❤️ඔයයි අයියයි කඩේ ගිහින් බඩු ගත්ත විදිය අනේ❤️අක්කි ඔයාගෙයි චුටි මැනිකගෙයි ගවුම් ලස්සනයි❤️😍අනේ අක්කි ඊලග vlog එකවත් දිග් අරන්නකෝ ඒ තරමටම ආස හිතනවා ❤️ඉතින් අක්කි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ආදරෙයි ගොඩාක් 😘❤️🎂

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @harshiifernando7652
    @harshiifernando7652 Рік тому

    Beautiful video akka ❤

  • @chaamvlogs9485
    @chaamvlogs9485 Рік тому +1

    Thank you akkii panaa hotel eke Details kiuwata..

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 Рік тому +2

    Hamadamath wage adath vlog eka godak lassanai mage akki ayye manika godak adarei oyala tun denatama B's parissamata Inna.🥰♥️♥️♥️♥️manika balana harima asai .

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Рік тому +2

    Lassanai akki..love you chooty menika ❤️❤️

    • @Giorno23
      @Giorno23  Рік тому

      Much love Nanga 😊❤❤

  • @dulanitharaka7440
    @dulanitharaka7440 Рік тому +2

    Chuti manikata godak adarei parissemen inna godak adarei oyalata hamadama video balanawa

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 Рік тому +1

    Ane keli patikkige hurathale....budu saranai chuti manikata ...❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      Budusaranai ❤❤❤❤

  • @roshika7155
    @roshika7155 Рік тому +1

    Love you nanga and malli chuti menika budusarenai ❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      Love youuu akka ❤❤ Budusaranai 🙏🏻

  • @SewwandiAndradi
    @SewwandiAndradi Рік тому +1

    Adarei ♥️

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘

  • @pradeepasilva8586
    @pradeepasilva8586 Рік тому +2

    තෙරුවන් සරණයි පුතේ okkotama ❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      Teruwan Saranai Aunty 😊❤❤❤

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu Рік тому +1

    Adarai chuti manika budusaranai

    • @Giorno23
      @Giorno23  Рік тому

      Adarei ❤❤❤ Budusaranai 🙏🏻🙏🏻

  • @shanikairoo6364
    @shanikairoo6364 Рік тому +1

    good bless you dr ❤

  • @JananiWijekoon-g6y
    @JananiWijekoon-g6y Рік тому +1

    Hamadamath wage adat vlog eka harima lassanai nangi.asai oyala meet wela kata karnna.bs.parissmin.❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි akka …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @dilrukshithalagahagedara5542
    @dilrukshithalagahagedara5542 Рік тому +1

    Ane harima lassanai akkiyoo.hamadamath sathutin inna oya wagema.chuti manikata dan hodata terenawa.lassanai chuti suranganawi ❤️ parissamen inna.budusaranai.adareeei 😘❤️

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @Fatihmaam
    @Fatihmaam Рік тому +1

    Love you akki ❤අයියට සරම ඇන්දම ලස්සනයි 😍

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තූතියි නංගා..❤ ආදරෙයි ..❤😘

  • @pradeepdarshana6699
    @pradeepdarshana6699 Рік тому +1

    Gm nangii.. parissamin..okkomala..bs

    • @Giorno23
      @Giorno23  Рік тому

      Budusaranai akka 😊😊

  • @nilushiamarasekara5436
    @nilushiamarasekara5436 Рік тому +1

    චූටි මැණික ...ආදරෙයි හැමෝටම හැමදාම ❤️😘🌹

    • @Giorno23
      @Giorno23  Рік тому

      Aneee Adarei 😊😊❤❤

  • @nalumbaba214
    @nalumbaba214 Рік тому +1

    Nice විඩ්යෝ❤☺💯🎆🌹✌

    • @Giorno23
      @Giorno23  Рік тому

      Thank you so much ❤❤

  • @daphneysandarasekara7364
    @daphneysandarasekara7364 Рік тому +2

    This sweet girl is like a shiny rose ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      Aneee ❤❤ thank you so much 😊❤

  • @hiruninimsara2357
    @hiruninimsara2357 Рік тому +3

    Aswahak nam wadinna epa ape chuti manikta ane eya harima shooi akkii 😍😍 mn harima harima adrei oyala thun denta ❤️ adath harima lassaniii Akkii ❤️❤️ pariisamen inna akkiii budu saranai oyalata

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @thashmivinodra694
    @thashmivinodra694 Рік тому +1

    Akkai chuty patiyai eka wage andma lassani ❤ lassani vedio eka akkiyo ❤😘

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @dammikapriyadharsani6227
    @dammikapriyadharsani6227 Рік тому +1

    Godak lassanai denna pain gihin kade lokukam nethi lassanama lassana joduwa adarei❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      Aneee ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @hemanthijayasinghe9869
    @hemanthijayasinghe9869 Рік тому +1

    ලස්සනයි බුදු සරණයි

    • @Giorno23
      @Giorno23  Рік тому

      Aneee Godaak stuthii Budusaranai 😊❤❤

  • @sodurumathaka140
    @sodurumathaka140 Рік тому +1

    අනේ හරිම ලස්ස්සනයි❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘

  • @mbshop4414
    @mbshop4414 Рік тому +1

    Cute manika budu saranai

  • @ireshalakmali7273
    @ireshalakmali7273 Рік тому +1

    Mama oyalata godaaaak adarei nangi .chuti manikaaa

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

    • @ireshalakmali7273
      @ireshalakmali7273 Рік тому +1

      @@Giorno23 ❤️

  • @madu7264
    @madu7264 Рік тому +1

    මම ගොඩාක් ආදරෙ කරන ගොඩාක් ලස්සන පවුලක් පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤. අපේ මැනිකලා දෙන්න ශෝක් අනේ කොලම් ගොඩාක් ඉතින් හැමදාම වගේ ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @lalanthiranaweera9142
    @lalanthiranaweera9142 Рік тому +1

    Aneee harima soke ♥️

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @Ceyloncheflady1920
    @Ceyloncheflady1920 Рік тому

    Aneeee iwarada akki digama diga vlog ekak oooni akki lectures iwara una gaman oyalage vlogs blanne.adareii oyala thun denatama .😘😘😘😘

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ආදරෙයි නංගියෝ ..❤😘

  • @PunsaraIshini
    @PunsaraIshini 5 місяців тому

    අනේ දග මල්ල ❤

  • @නිසදැස්පාරාදීසය

    So beautiful akki.. God bless you all....♥️

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘

  • @sandudassanayake5691
    @sandudassanayake5691 Рік тому +1

    ලස්සනයි වෙනදා වගේම ඔයලා ❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @shehanimadushika6312
    @shehanimadushika6312 Рік тому +1

    God bless your family ❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      God bless you too ❤❤

  • @sahandealwis6187
    @sahandealwis6187 Рік тому +1

    Awww watching your vlogs made my dayy ❤

  • @achiniiresha9712
    @achiniiresha9712 Рік тому

    පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 Рік тому +1

    හරිම ලස්සනයි .ඇස් වහක්.නම්.වදින්න එපා ❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @chamodihasanga9974
    @chamodihasanga9974 Рік тому +1

    Godak adrei😍❤

  • @davidemanjula7798
    @davidemanjula7798 Рік тому +1

    Jesu pihitayi

    • @Giorno23
      @Giorno23  Рік тому

      Jesu pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thinalsathishka4472
    @thinalsathishka4472 Рік тому +2

    ලස්සනයි ❤

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘

  • @sadunikavindya6421
    @sadunikavindya6421 Рік тому +3

    චුටි මැණික ආදරෙයි...පරිස්සමින් ඉන්න තුන්දෙනාම බුදුසරණයි 🤍

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @upekawijesundara6971
    @upekawijesundara6971 Рік тому +1

    Adareii ane

  • @nirushadilshani8983
    @nirushadilshani8983 Рік тому +2

    අපේ රතු හැට්ටකාරි හරිම හුරතල් කෝලම් මල්ල ❤❤❤ ශෝයි එකට හිනා වෙනවා දැන්.ඔන්න අක්කි චූටි මැනිකගෙ අර ඔන්චිල්ලාවෙ ඉන්න එක screenshots එකක් ගහ ගත්තා කමක් නෑ නේද.ආදරේටනේ.❤❤❤තෙරැවන් සරනයි පුංචි පවුලට.ආදරෙයි❤❤❤😘😘😘😘

    • @Giorno23
      @Giorno23  Рік тому

      Hehee Ane kamak na Nanga 😊❤ ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @sujeewamalkanth2299
    @sujeewamalkanth2299 Рік тому +3

    ලස්සනයි අක්කියො❤😚

    • @Giorno23
      @Giorno23  Рік тому

      ආදරෙයි ..❤😘

  • @chathuperera9982
    @chathuperera9982 Рік тому +1

    Ada video ekath harima lassnai akke❤❤❤❤

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

    • @chathuperera9982
      @chathuperera9982 Рік тому +2

      @@Giorno23 අපිත් ආදරෙයි අක්කෙ ඔයලා හැමෝටම❤️❤️හැමදාම ඔයාලගෙ videos blnw comment krnna bari unath like elak hari danwa..ඔයාලගෙ videos වලට ඇබ්බැහි වෙලා දැන්නම්..

  • @dilanidilani9832
    @dilanidilani9832 Рік тому +1

    ආදරෙයි godaaaaaaaak parissamin inna nangi oyata nangila mallila nedda amma nam oya wagemai බුදු saranai ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  Рік тому

      Na mn witarai akke ❤❤ Budusaranai 🙏🏻

  • @rash_perera30
    @rash_perera30 Рік тому +1

    අනේ හරිම ලස්සනයි අක්කා..😊 චූටි මැණික ශෝයි.😍 ඔයාලව මේ සැරෙත් බලන්න වෙන්නේ නෑ..🥺 සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම...😘 ආදරෙයි ❤️❤️ බුදු සරණයි 🙏

    • @Giorno23
      @Giorno23  Рік тому +1

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @PradeepKumara-w5o
    @PradeepKumara-w5o Рік тому

    Mn akkilge vidiyo hemdam banw godak lssani

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි Nanga …….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..

  • @dhbuddies840
    @dhbuddies840 Рік тому +1

    හරි ම ලස්සනයි අනේ ❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  Рік тому

      ගොඩාක් ස්තුතියි…….. බුදු සරණයි 🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න 🥰❤️ ආදරෙයි…..