සුද්දන්ගේ මනාපය අනුරට ද සජිත්ට ද | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @kanchanawijekoon1182
    @kanchanawijekoon1182 Місяць тому +205

    පෞරුෂය නැති මිනිස්සු ,පවු ජිවීත කලේම ගොනාට අන්දගෙන ඒ ගොල්ලෝ පෝසත් වෙනවා.
    ආකල්ප හදන්න අද්‍යාපනය නගා සිටුවන්න ❤ අනුරට දෙමු ගැම්මට..
    ලයික් දාපියව් ❤❤❤❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Місяць тому +15

    පට්ට මෝඩයි මේ මිනිස්සු අසරණයි... දූපතේ කඳුකරේ...

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx Місяць тому +122

    අනුර කියපු ජනතාවට උත්තමාචාර පුද කරම්

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN Місяць тому

      Yes 👍

    • @sameeradilhan5324
      @sameeradilhan5324 Місяць тому

      @@hrmobilesolution-dj7hx 😂ඇයි ඕයි එහෙම😂

    • @Imalsa-z1k
      @Imalsa-z1k Місяць тому +1

      අනේ තොගේ උත්තමාචාරෙ රෝල් කරලා ගහගනින් පුකේ 😂

  • @sanjayaamarakoon5182
    @sanjayaamarakoon5182 Місяць тому +11

    හපුතලේ කොල්ලො ටික තව බැහැලා වැඩ කරමු.AKD🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @sak3909
    @sak3909 Місяць тому +8

    තවමත් වෙලා තියෙනවා. සැප්තැම්බර් 21ට කලින් හපුතලේ ඉන්න ජනතාවට මේ රටේ දිශානතිය යහපත් පැත්තට හරවන්න තමන්ගේ වටිනා චන්දය හරි කෙනාට දෙන්න අවශ්‍ය නුවණ පහල වේවා! 🧭🧭

  • @MrOJWR
    @MrOJWR Місяць тому +53

    වතුවලු මිනිස්සුනෙ, උන් කොහොමත් පුරුදුවෙලා ඉන්නෙ, ටකරමකට, ලැට් පෝච්චියකට චන්දෙ පාවල දෙන්න. පව් ඉතින්, සමාජ, දේශපාලන දැනුමක් නැතිකම.

  • @nkbzvthanage
    @nkbzvthanage Місяць тому +15

    ජයවේවා සුදා ඔයත් නොකියා කියන්නේ අවුරුදු 76ක සාපේ ඉවර කරන්න කියලා නේ❤ එකෙන්ම අපි අනුරට.. හැමෝම 21මොලේ අරන් චන්ද පොලට යමු ජයවේවා මාලිමාව✌💪👍

  • @wattakkapoosa
    @wattakkapoosa Місяць тому +99

    අධ්‍යාපනයේ වටිනාකම 😢

    • @GhostNima
      @GhostNima Місяць тому +4

      සිරාවටම.😂 එදා වෙල කන්න තියෙ න්ම් එච්චරයි ...

    • @wattakkapoosa
      @wattakkapoosa Місяць тому

      @@GhostNima පව් ඒ මිනිස්සු දන්න තරමනෙ. අපි හම්බ කරොත් අපි කනවා කියලා හිතන් ඉන්නෙ.පව්

    • @Chira_boy_sl
      @Chira_boy_sl Місяць тому +1

      ඇත්ත💔

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN Місяць тому

      ඇත්ත තමයි.

    • @AbdulHakeem-rb5xp
      @AbdulHakeem-rb5xp Місяць тому

      2019 Dekka වටිනාකම 😂

  • @Chiranthamax
    @Chiranthamax Місяць тому +278

    නියත ජනපති අනුර කුමාර සහෝදරයාට ජය වේවා❤️🧭

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому +1

    ජය වෙිවා සුදා මල්ලි ❤👍

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +66

    😂 ඌ ඇත්තම කීවා ..අපි චන්දේ දෙන්නේ සජියට ඒත් එන්නේ අනුර ...😂❤ මෙතෙක් අහපු හොඳම කතාව...දකුණේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට ❤

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 Місяць тому

    ආදරෙයි සුදා අයියෙ

  • @니루-p9u
    @니루-p9u Місяць тому +224

    හැමදාම වගේ සුදාගේ මේ වීඩියෝ එක එනකල් බලාගෙන ඉන්නේ කවුද මන් වගේ ❤

    • @rajarathnamravi241
      @rajarathnamravi241 Місяць тому +1

      Sajeth

    • @dimuthucooray4222
      @dimuthucooray4222 Місяць тому +1

      මමත් ඉන්නවා

    • @samanthaanura7184
      @samanthaanura7184 Місяць тому +2

      මම හැම එකක්ම බලනව,
      මේ සැරේ එකෙන්ම මාලිමාවට

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg Місяць тому +2

      ඇයි මම .කුවේට් සිට මාලිමාවට කෝටියක් .

    • @kehanachethaki1103
      @kehanachethaki1103 Місяць тому +1

      .tawamath meminisun parana talemai.molayak kiyana ekak gewilawath ne.ape rata ediriyata geniyanna ussaha karanakota .tawa moda harak tikak madey yanawa.balan hitapalla mewara maliwata ekenma 💪🏾💪🏾🙋‍♀️

  • @SandinuSiyath
    @SandinuSiyath Місяць тому +24

    අැදපං ගොනො හපුතල් යනවා කියලා තියන්නෙ කට කහනවාටද... ගොං බානවල් ඉන්නෙ..😅😅

  • @Janithprsanna
    @Janithprsanna Місяць тому +256

    මොංගල් මිනිස්සු ඉන්නේ ඔහේ ජිවත් වෙනවට වෙන මිනිස්සු ඉන්නේ..

    • @madhavipradha1005
      @madhavipradha1005 Місяць тому +3

      Ow

    • @nirmanak.h7332
      @nirmanak.h7332 Місяць тому

      උබල ගියපාර ගෝඨාට දීලා අමරුව හොද කර ගත්තනෙ.ඒ මිනිස්සු ගියපාරත් දුන්නේ සජිත්ට බන්.උබලයි රැල්ලට පුකදෙන ගොන්නු

    • @ThalangamageMilton
      @ThalangamageMilton Місяць тому +4

      Sirawtama melo labbakata wadak nathi minissu

    • @shalisupu0.1
      @shalisupu0.1 Місяць тому +2

      tamilne puthaaa

    • @MadumalAman
      @MadumalAman Місяць тому +2

      Bahutharayak inne aramunak dekmak nethi ohe jeewath wena meruna minissu.. me jathiyata panadeela Ganna ona

  • @MediaLifeSL
    @MediaLifeSL Місяць тому +1

    සුදත් අයියා පට්ට ❤❤❤ මාළිමාවට ජය ❤❤❤

  • @theruwansaranai6029
    @theruwansaranai6029 Місяць тому +42

    හපුතලේට ම ගැලපෙන ගාව සම්පත..මොලේ තියන අය හිටියේ බොහොම ටික දෙනයි. ඒ මිනිස්සු ටික පව්😢😢😢

    • @JudeChamal
      @JudeChamal Місяць тому +1

      Mole adu aya hitiye bohoma tika dennai

    • @Yahansampath
      @Yahansampath Місяць тому +1

      @@JudeChamal ubath e gava relema ekek neda sajith kiyapu

    • @chandimabandara4068
      @chandimabandara4068 Місяць тому +1

      Haputale moda estate tamils la

    • @hirudinimehara3321
      @hirudinimehara3321 Місяць тому

      ගව සම්පත අනුරට

    • @mr.s9424
      @mr.s9424 Місяць тому +1

      ​@@hirudinimehara3321ගව සම්පත උබට

  • @sipbandara8032
    @sipbandara8032 Місяць тому +8

    නාමල් කියන එවුන් මේ රටේ නෙමේ....උන් පහුගිය කාලෙ නිදාගෙන ඉඳල තියෙන්නේ....නොදකින්....කාලකණ්ණි....

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 Місяць тому +55

    අර ත්‍රීවීල් සහෝදරයා කියපු කතාව මරු...දෙන්නෙ සජිත් ට හැබැයි එන්නේ අනුර ........❤

  • @kalpanasandy7140
    @kalpanasandy7140 Місяць тому +27

    සුදත්ත අයිය මේ කරන සමීක්ශන බලල npp ඒ අඩු පැති වල අය තව මිනිස්සු දැනුවත් කරන්න

  • @mirzakamer6659
    @mirzakamer6659 Місяць тому +8

    මෙම සමීක්ෂණයෙන් වඩාත් පැහැදිළි වෙන්නේ ලංකාවේ සමහර පුරවැසියන්ට මෙතෙක් පාලනයේ සිටි පාලකයින් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම හා වත්මන් දේශපාලනය පිළිබඳ අැති අනවබෝධයයි.

  • @SehanSithum
    @SehanSithum Місяць тому +68

    ජයවේවා මාලිමාවට ❤️❤️

  • @priyankarawedage9035
    @priyankarawedage9035 Місяць тому +8

    මාලිමාවට මෙදාපාර ඉතිහාසගත ජයග්‍රහනයක් නියතයි..🎉

  • @ProChef
    @ProChef Місяць тому +171

    පිටරට උනුත් දන්නවා මේ වෙලාවෙ කවුද හොදම තේරීම කියලා,හැබැයි මේ දූපතේ ඉන්න සම හරකුන්ට ඒක තේරෙන්නෙ නෑ.

    • @denithchathuranga2522
      @denithchathuranga2522 Місяць тому +7

      එ වගෙ තමා ගොටාත් ගෙනාවෙ පිටරට උන් ඇවිත් .එක නිසා එකෙක්ටවත් නොදි ඉන්න එක හොදයි

    • @priyath8152
      @priyath8152 Місяць тому +4

      ඒක තමයි ඒ රටවල් දියුණු

    • @lll7183
      @lll7183 Місяць тому

      ow today aya kawda illanne kiyalath dannaha. modayo tikak

    • @nirmanak.h7332
      @nirmanak.h7332 Місяць тому +3

      ගියපාරත් පිටරට උන් ඇරලා තමා තෝ පෝලිම් වල හිටියේ😅

    • @lakshananjanamadushanka8207
      @lakshananjanamadushanka8207 Місяць тому

      පිට රට අය ඇවිත් ගියපාර ගෝ්ඨා ගෙනත් අපිට කරලා ගියානේ

  • @nishansumudu2387
    @nishansumudu2387 Місяць тому +92

    හපුතලෙ උන්ට බත් තහනම් කරමු 😂😂

    • @GhostNima
      @GhostNima Місяць тому +3

      සිරා කතාව

    • @AmmanKalu
      @AmmanKalu Місяць тому +2

      Palayan pako

    • @nishansumudu2387
      @nishansumudu2387 Місяць тому +5

      @@AmmanKalu තො ගොම කාපම් 😂😂 ගල් ගොතයා

    • @GhostNima
      @GhostNima Місяць тому +4

      @@AmmanKalu kwd me gobbya....puthanota 🍑 dipm gihilla

    • @AmmanKalu
      @AmmanKalu Місяць тому

      @@GhostNima sinhalaya modaya

  • @Lemans-br0
    @Lemans-br0 Місяць тому +9

    අද මුලු රට ❤️එක මිටකට❤️ සුබ නැකතට ❤️රට අනුරට❤️ හොරු හිර ගෙට 😳ජයවේවා 🙏💗🇱🇰මාලිමාවට ජයවේවා 🙏❤️🇱🇰

  • @kavishka3023
    @kavishka3023 Місяць тому +374

    "අනුර කුමාර" කියලා කියන අයගේ ගැම්ම 💪😎

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan Місяць тому +3

      Definitely

    • @Vhhds136
      @Vhhds136 Місяць тому

      ❤❤❤

    • @ramya-g3m
      @ramya-g3m Місяць тому

      ❌🧭❌🧭💪💪👍🙏

    • @mr.s9424
      @mr.s9424 Місяць тому +4

      ගැම්මෙන් තමයි බන් කියන්නෙ මොකද බුවා විතරයි හොරා කාල නැත්තෙ තවම.සජියගෙ තාත්ත ගහපු ගේම ඒ කාලෙ මිනිස්සුන්ට අමතකයි වගෙ

    • @niroshanbandara2416
      @niroshanbandara2416 Місяць тому +1

      ගෝටාබය කිව්වෙත් ඔහොම්ම ගැම්මෙන් තමා 😂

  • @ChathurangaPerera-m2i
    @ChathurangaPerera-m2i Місяць тому +34

    හපුතලේ මිනිස්සුන්ට බත් තහනම් කරන්න ඕනේ කියන කට්ටිය like කරන්න 😂

  • @hasithamadushan2004
    @hasithamadushan2004 Місяць тому +7

    හපුතලේ ගොන්නේ ඉන්නේ..උන් කොහොමත් බර අදින්න එපැයි..තණකොලම කාපුවාවේ

  • @rgentertainment4607
    @rgentertainment4607 Місяць тому +64

    කුරුණෑගල වරෙන් 🎉❤

    • @AshanPerera-i8r
      @AshanPerera-i8r Місяць тому +4

      Kurunagala awa sajitj dinum sudage pahalata gehen balanna manika..😂😂😂

    • @Kamal11180
      @Kamal11180 Місяць тому +5

      කුරුණෑගල සුදා එන්නේ na බබා 😂 සජියගේ බල සීමාව සජියගේ

    • @Robots1994
      @Robots1994 Місяць тому +8

      @@AshanPerera-i8rකොහොමත් 22 බොලට සජිත් එක්කම පිස්සන් කොටුවට තමයි

    • @amalsumal
      @amalsumal Місяць тому +6

      @@Kamal11180 puluwan nam kurunegala district walin 35% aran pennanna kiyanna sajithta

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому +2

      ​@@AshanPerera-i8r kasippu joniya enna කුරුණෑගල 😂😂

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Місяць тому +20

    ලංකාවේ ඉන්න මිනිස්සු ගැන dukai
    Mona තරම් Gonda කියලා

  • @whiteseela4145
    @whiteseela4145 Місяць тому +4

    අනුරට දෙන්න

  • @athulahemantha149
    @athulahemantha149 Місяць тому +27

    අනුර ❤️❤️❤️

  • @nandanidisa1031
    @nandanidisa1031 Місяць тому +28

    හරිම දුර්වලම මිනිස්සු ඉන්න නගරයක්, සජිත්ට මෙ රට පා
    නය කරන්න බැහැ අපි අවුරුදු ගානක් කාලකන්නි UNP ට ජන්දය දිලා , හොද පෙඩමක් ඉගෙන ගත්තා , අද අපෙ ජන්ද මාලිමාවට, ජයවේවා,

    • @chandimabandara4068
      @chandimabandara4068 Місяць тому

      Haputale podi town ekak inne moda estate tamils la kohomath oya minissu Sajith tai Ranil tai thamai vote karanne ekale edala

    • @malakafernando3558
      @malakafernando3558 Місяць тому +1

      ​@@chandimabandara4068ඔව් කඳුකර පැත්ත කොහොමත් එහෙම තමයි.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +7

    ❤නුඹ චන්දෙ දෙන්න හිතන් ඉන්න පැත්තේ එක දූෂිතයෙක් හරි ඉන්නවද❤එහෙනම් ඇයි නුඹ චන්දෙ දෙන්නේ?❤❤නුඹ ගහන කතිරේ නිසා❤මේ රටේ අනාගතෙත් නුඹලාගේ දරුවන්ගේ අනාගතෙත්❤පවතින්නේ❤මෙච්චර කල්❤ ගහපු කතිරේ නිසා❤මේ රටේ අනාගතෙත් දරුවන්ගේ අනාගතයෙත් අඳුරු වුණා නම්❤❤ගහන්න මාලිමාවට❤ මේ රටටත්❤ජ මතු පරම්පරාවලටත් නුඹ ද්‍රෝහී නොවෙනු ඇත❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +1

    අපරාදෙ චන්ද ගොඩක් , ප්‍රතික්ෂේප යි

  • @kanti7069
    @kanti7069 Місяць тому +3

    Malemawata jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @JanithMaduranga-hv4ji
    @JanithMaduranga-hv4ji Місяць тому +1

    අනුර

  • @kalharafernando7426
    @kalharafernando7426 Місяць тому +3

    අන්න ඕකයි අවුල💔 දෙමල චන්ද ගොඩක් සජිත් 💔 දෙමල ගොඩක් අය වතු හිමි ගැටේට අහුවෙලා ඉන්නෙ

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Місяць тому

    ලස්සනයි කවිය sir ජයවේවා ❤️

  • @asankacreations4752
    @asankacreations4752 Місяць тому +4

    AKD

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z Місяць тому +2

    මගේ ඉල්ලීම ඉටුකරාට ස්තූතියි ... සුදා අයියේ❤

    • @Sharunopokl
      @Sharunopokl Місяць тому

      Ow oya kiyapu hinda kale

  • @mcchandimal1990
    @mcchandimal1990 Місяць тому +18

    😂 සුද්දොත් Random කිව්වට සහෝදරයා ගෙ luck එකක් තියනව.. අපේ ලංකාවේ මිනිස්සුන් ගේ හොද කාලය ඉස්සරහට එනව. අපි ඔක්කොටම ජය අනුර එක්ක ❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +47

    மலிமாவில் ஒரு அரசாங்கம் வடக்கில் சகோதர சகோதரிகளிடமிருந்து வருகிறது.. இனவாதமற்ற அரசாங்கத்தில் நாம் அனைவரும் மகிழ்ச்சியாக இருக்கக்கூடிய ஒரு நாட்டிற்கு மலிமாவுக்கு உங்கள் விருப்பத்தை கொடுங்கள்..🥲🌹❤🙏

  • @miuranga_dissanayake
    @miuranga_dissanayake Місяць тому +2

    6:17 කවුරු හරි ගෙනල්ල දාපු සෙට් එකක් වගේ

  • @yureshshanaka
    @yureshshanaka Місяць тому +34

    හැටන් හපුතලේ මිනිස්සු අදුරන්නෙ නෑ. අනුරව ඒකයි.

    • @amalsumal
      @amalsumal Місяць тому

      na haputale komath unp.gotath paraduna.

    • @rahalanuhas8546
      @rahalanuhas8546 Місяць тому

      ​@@amalsumal passara , haputhale , hali ela gotabya th parada una

    • @sameeradilhan5324
      @sameeradilhan5324 Місяць тому

      ජෙප්පො😅

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +2

    මේ මිනිස්සු කොච්චර මෝඩද , රටේ ආර්ථිකය දන්නේ නෑ , සමාජයේ ප්‍රශ්න හදුනන්නේ නෑ , චන්දේ වටිනා කම දන්නැ , මෙහෙම එවුන් එක්ක රටක් හදන්න පුලුවන් ද , 😮😮😮, මෙච්චර කල් බලයේ හිටිඋන් තමා රට බංකොලොත් කලේ, තවත් ගොඩනගන්න චන්දේ දෙන්න ලු, දැන්වත් අලුත් එකෙක්ට බලය දීපල්ලා, 🌹🌹🌹 මම ඊයේ චන්දේ දැම්මා , අනුර ට , , දැන් වත් අලුත් කෙනෙක් ට අවස්තාවක් දීලා බලන්න ,,මෝඩ ජනතාව

  • @ShashiKumar-s6w8y
    @ShashiKumar-s6w8y Місяць тому +15

    ඒ අස්සෙ වාසුදෙවගෙ සහොදරයෙකුත් ඉන්නවා..😢😢😢😢

  • @asankagunawardana4560
    @asankagunawardana4560 Місяць тому +9

    ඔය පැතිවල අනුරට ඔය ගාන එනව කියන්නෙ හොදටම ඇති

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Місяць тому

    ජයවේවා ☎️☎️☎️

  • @AnuradhaGunasekara-yw8cr
    @AnuradhaGunasekara-yw8cr Місяць тому +102

    දෙමල ඡන්ද වැඩි පැතිවලත් අනුරට ලොකු ප්‍රතිශතයක් තියනවා.

  • @sunnasunna8934
    @sunnasunna8934 Місяць тому +7

    එදා නෑසු කන් අද අසාවි❤❤❤

  • @Amila_suresh
    @Amila_suresh Місяць тому +14

    ඔක්කොටම වඩා මල පනින්නෙ නාමල් කිව්ව එකට 😂

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE Місяць тому +1

    සජිත් 💪😎🇱🇰❤️

  • @successgain3737
    @successgain3737 Місяць тому +3

    හපුතලේ වගේ UNP බලකොටුවක මෙච්චර ලීඩ් එකක් අඩු කරගෙන යනවා කියන්නේ අනුරගේ දිනුම ස්ථීරයි

  • @sathsarakaraoke2020
    @sathsarakaraoke2020 Місяць тому +2

    අනුර කියන අයගෙයි අනිත් ඒව කියන උන්ගෙයි වෙනස කතාවෙන් පෙනුමෙන්ම පේනවනේ🙂 මයික් එක දෙද්දිම කියන්න පුලුවන්😂

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Місяць тому +34

    හපුතලේ පට්ට බූරුවෝ ඉන්නබව දන්නේ අදයි. ඊට හේතුව මුන් සජිත් වගේම මෝඩයි.

    • @malakafernando3558
      @malakafernando3558 Місяць тому

      හපුතලේ කියන්නේ ඒ කාලේ ඉඳන්ම දඩ UNP බලකොටුවක්..

  • @ruwansameera7783
    @ruwansameera7783 Місяць тому +16

    අපේ ගමේ සීයට හැටපහට වඩා මෙවර මාලිමාවට

  • @kanchanagavesh1323
    @kanchanagavesh1323 Місяць тому +2

    Anura ❤

  • @travelwithdil7073
    @travelwithdil7073 Місяць тому +14

    විශ්වයෙ උතුම්ම භූමි කොටස වන අප බුද්ද බූමියෙ නව රාජකීය බාරකරු ශ්‍රීමතාණන් ,යුග පුරුශ "අනුර කුමාර දිසානායක මැතිතුමා.

  • @shiranfonseka2448
    @shiranfonseka2448 Місяць тому +1

    මේ උත්තර දෙන හැටි දැක්කම මෙහෙම හරි මේ රට ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්....

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 Місяць тому +3

    අනුර කියන අය තමයි රටට ආදරේම අය❤❤

  • @IndranathRajapaksha
    @IndranathRajapaksha Місяць тому +1

    නොදියුණුපැති රටේ තාම තියනවා...... රට දියුණු කරලා ගොඩ ගන්න තියන අමාරුම දේ තමා තමාගේ පරමාධිපත්‍ය බලය දෙන්න ඕන තැනවත් තීරණය නොකරන මිනිස්සු ඉන්න එක,,,,, මාලිමාව දිනවන්න කැපවෙන්න,,,,❤

  • @PradipPrasanna-tq2ek
    @PradipPrasanna-tq2ek Місяць тому +8

    කොන්ද පණ නැති වුන් තමා යින්නවා එකයි දුක්

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara Місяць тому +2

    කවුරුත් පිලිගන්නා ඇත්ත, අනුර දිනනවා කියන එක. ඒත් අනුරට නොදෙන ඔවුන්ට නොතේරෙන ඇත්ත, හිටපු උන් හෝරා කාලා, ඒ බර අපේ පොකට් එකට දාලා, ඉපදෙන්න ඉන්න අයවත්, නයකාරයො කරලා තියෙන එක.
    යකෝ අනේ පව්කියලා හිතන්න ඕන අපේ දරුවන්ගෙ අනාගතේ. මෙච්චර කාලයක් ඇස් පියාගෙන හිටියා ඇති මේ පාර අනුරට
    දීලාබලමු.❤️🙏
    ❤️🧭💪

  • @lasanthalakmal6041
    @lasanthalakmal6041 Місяць тому +16

    මගේ ගමත් ඔතනින් එහා පැත්තේ දියතලාවේ එ මිනිස්සුන්ට බනින්න එපා එ මිනිස්සු දේශපාලනේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැ එ ගැන හොයන්න වෙලාවකුත් එ මිනිස්සුන්ට නැ එදා වේල හොයා ගන්නේ කොහොමද කියලා එ මිනිස්සු හිතන්නේ එදා ඉදන්ම හපුතලේ කියන්නේ unp එ පුරුද්දට තවමත් ජන්දය දෙනවා මිසක් දේශපාලන දැනුමකින් දෙන දෙයක් නෙමේ කව්රු ජානාධිපති උනත් එ මිනිස්සුන්ට එ මිනිස්සුන්ගේ දරුවන්ට වැඩි අවධානයක් දෙන්න ඔනේ අපි ෆොන් එකෙන් හරි ලොකේ ගැන දැකලා තිබුනට අහලා තිබුනට එ මිනිස්සු එහෙමවත් ලොකේ දැකලා නැ එකට හෙතුවත් අවිරුදු හැත්තැ ගානක කෙරුවාව තමා අපි එකතු වෙලා එක වෙනස් කරමු ලස්සන ජීවිතයක් අපිට කලින් මේ මිනිස්සුන්ට ලබා දෙමු...

  • @lankacool6427
    @lankacool6427 Місяць тому +53

    හා කමක් නැහැ අපි අනුරට

  • @ranuranu529
    @ranuranu529 Місяць тому

    Jayawews anurada 🙏🙏🙏👍👍👍

  • @sanujaSathsindu
    @sanujaSathsindu Місяць тому +85

    කොහොමත් කොල බලකනු npp❤

  • @ramisha3270
    @ramisha3270 Місяць тому

    ජයවේවා npp

  • @akalankavishwa2323
    @akalankavishwa2323 Місяць тому +7

    තරුණයන් පොඩ්ඩක් හරි මොලේ තියෙන, එදිනෙදා සිහියෙන් ජිවත් වෙන, බහුතර නාගරික , සමාජයේ නිතර ගැටෙන, සමාජ මාධ්‍ය භාවිතා කරන අය, මොකුත්ම නැත්තං අවම බුද්ධියක් තියෙන කොන්ද පණ ඇතුව උත්තරයක් දෙන්ට පුලුවන් අයගෙන් අතිශය බහුතරය ගැන කිසිම සැකයක් නෑ ..
    ඒත් ලංකාවේ 80% ඉන්නෙ ගම් වල එකෙන් සාම්ප්‍රදායික මේවා බැලුවම ඔහෙ tv එකක් බලලා ඔහෙ නිදාගන්න අය බහුතරය කාන්තාව සහ වයසක වැඩිහිටි අය ගැන තමයි බය 🙂🙂🙂 ඒ මිනිස්සුන්ගෙත් ජන්දය එකක් විදියට නෙ ගනන් ගන්නෙ 🙂
    එකෙන් මේක සමතුලිත වෙන මට්ටමට එයි කදුකරයේ වතුකරය ඔහෙ වගෙ පැති මැද කොළඹ වගෙ ආයේ උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික අධ්‍යාපනය කෙසේ හෝ බුද්ධියක්වත් අවම අඩු ප්‍රජාවගේ ජන සංයුතිය සහ උගත් මෝඩ ජන සංයුතියේ කැඩපත තමයි සජිත් ප්‍රේමදාස අපහසයක් නෙවෙයි ඇත්ත ඕකනෙ. 🙂🙂🙂🙃

    • @sunilranasingha1261
      @sunilranasingha1261 Місяць тому +1

      නගරයේ ජන්ද අනුරට වැඩි ,දකුණේ ඉහළින් ම

  • @epaindika
    @epaindika Місяць тому +4

    මේ ලංකාව තව අවුරුදු පන්සීයකටවත් දියුණු කරන්න බැහැ මේ වගේ මිනිස්සු ඉන්නකම්....

  • @sadun5401
    @sadun5401 Місяць тому +1

    ☎️✖️❤️

  • @pasanwicky
    @pasanwicky Місяць тому +184

    සජිත් වගේ මෝඩයෙක් ජනාධිපති කරන්න බලන් ඉන්න එවුන් ඉන්නවා.

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +14

      ලයිමෙ වහල් දෙම්ලුනෙ මොලෙ පුම්කෙ 😂

    • @geetharathnagekumara1592
      @geetharathnagekumara1592 Місяць тому +11

      උඹලා මහා බුද්ධිමත් එවුන්නෙ උඹලා දන්නේ අපහාස කරන්න විතරයි යකෝ වෙනම පක්ෂයක්‌ හදාගෙන සියළුම පාර්සව එකතු කරගෙන මෝඩ කෙනෙක්ට මෙහෙම ගමනක් යන්න පුළුවන්ද මමත් මුලදීම මාලිමාවට තමයි නමුත් උඹලගේ මේ අපහාසත්මක කිරීම නිසා මම ඉවත් උණා.

    • @dilmuthushani
      @dilmuthushani Місяць тому +15

      @@geetharathnagekumara1592 ලස්සන මඩේ😂 මාලිමාවේ ඉන්නේ මොලේ පෑදුන අය එහෙම අය කීයටවත් සජිත්ටවත් අනිත් කාටවත් වෙනුවෙන් ආයෙ පක්ශෙ මාරු කරන්නේ නෑ😂

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- Місяць тому +10

      @@geetharathnagekumara1592 Sajithgay Toyyek

    • @TharukaDalpadadu
      @TharukaDalpadadu Місяць тому

      පොහොට්ටුවේ හොරුත් එක්කා සජිත් ආණ්ඩු කරාම ජන්දේ දෙන බයියෝ😂​@@geetharathnagekumara1592

  • @dhanushkahaputhanthri4341
    @dhanushkahaputhanthri4341 Місяць тому

    ආදරෙයි සුදා ♥️ ජයවේවා

  • @viraj808
    @viraj808 Місяць тому +15

    මං නම් කියන්නේ ලංකාවේ උන්ට මේ ඉන්න විදිහටම ඉන්න දෙන්න ඕනේ....රට වෙනස් කරන්න දඟලන්න හොඳ නෑ...ඒම උවමනාවක් තියන උන් වෙන රටකට යන්න ඕනේ...
    මේ වගේ මැටියෙන් හැදුන උන් එක්ක මොන රටවල් හැදීලිද බං...දේශපාලකයා කතා කරනකොට උන් කියන්නේ මොනාද කියලා ඇත්තද බොරුද ඌ හරකෙක්ද කියලා නොතේරෙන මැටිමෝල්ලු ඉන්න රටක් ඕයී මේක...

    • @amalsumal
      @amalsumal Місяць тому +1

      haputale UNP paththak.gotath paraduna.lankawe hamathanama ithin anurata dinanna ba

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it Місяць тому +2

    Horu rala pannamu.npp💞💞💞💞💞

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Місяць тому +7

    මාලිමාවට ජයවෙිවා ❤️❤️🥰🥰🙏🙏🤜👍😘

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 Місяць тому +2

    "හපුතලේ චන්දෙ දැකලා බඩ දනවා"

  • @ajanthakh631
    @ajanthakh631 Місяць тому +3

    එදා ගෝඨාභය දිනනකොටත් මෙ හපුතලේ ආසනයේ පරාදායි, එත් මෙ පාර මාලිමාව දිනනවා ,මොකද බිම් මට්ටමේ අනුර සහෝදරයා දිනලා ඉවරයි.❤️✊🧭

  • @jvpdenna
    @jvpdenna Місяць тому

    Man අනුර

  • @Englishfluentlylite
    @Englishfluentlylite Місяць тому +6

    18:11 බලපංකෝ මේ වගේ මිනිස්සු ඉද්දි ලංකාවට කෙලවෙන එක අහන්න දෙයක් ඈ.

  • @sansun-m7z
    @sansun-m7z Місяць тому

    සුදා බොක්ක , මැද මාවතේ ඉදන් කතා කරමු, ජයවෙිවා

  • @pibidenalokaya-9414
    @pibidenalokaya-9414 Місяць тому +11

    මිනිස්සුන්ව දුප්පත්කමේම හිර කරලා වඩේ එකක් බෙදුවත් චන්දෙ දෙන මිනිස්සු ඉන්නේ..දේශපාලන දැනුම 0යි..ඉර හඳ දෙන්නම් කියන එකාට තමා චන්දෙ දෙන්නෙ😅😅

  • @Don-ll1ch
    @Don-ll1ch Місяць тому +2

    දමිල චන්ද තියෙන ප්‍රදේශවල පවා අනුරගෙ ප්‍රතිශතය හොදයි ❤

  • @imeshchamara8380
    @imeshchamara8380 Місяць тому +3

    වතු කරේ දුප්පත් මිනිසුන්ට මොනවා හරි දෙන්නම් කිව්වා නම් අනිවාර්යයෙන්ම ජන්දේ දෙනවා නුගත් මිනිසු පව් 😢

  • @samanthaanura7184
    @samanthaanura7184 Місяць тому

    සුද අයියා දවසකට වීඩියෝ 2ක් දානව, හරිම වටිනව, ගොඩක් මහන්සි වෙනව රට වටේම ගිහිං, අතින් වියදම් කරගෙන, ඉදිරි දවස් ටිකේත් එහෙමම කරමු 👍, මාලිමාවට ජය ❤

  • @mindfuljournei
    @mindfuljournei Місяць тому +5

    අනුරට දෙන්න හිත හදාගන්න බැරි නම් සජිත්ට දෙන්න එපා. ඊට වඩා සීලරතන හිමි හොදයි. 😂

  • @MayuraKumarathunga-tl2vp
    @MayuraKumarathunga-tl2vp Місяць тому +1

    ජයවේවා සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත්

  • @GhostNima
    @GhostNima Місяць тому +23

    මන් දැක්ක ලොකුම කකුල් දෙකේ හරක් ඉන්නෙ හපුත්ලේ..😂

  • @maduamith95
    @maduamith95 Місяць тому

    දෙමල,චන්ද වලින් ඔය වගේ vote එකක් තියනව කියන්නෙ...මරු ❤

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 Місяць тому +102

    හිතන් හිටියෙ බූරුවෝ ඉන්නෙ පුත්තලමෙ කියල.

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep Місяць тому +5

      බූරුවෝ ටික ඉන්නේ මෙහෙනේ. මෙහෙම මෝඩ මිනිස්සු නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ

    • @PriyanthaJeewan
      @PriyanthaJeewan Місяць тому +8

      ඒ ඒ පුත්තලමේ බූරුවෝ දැන් විකුනල තියෙන්නෙ පුත්තලමේ අපි අනුරට තමා....🎉🎉

    • @rajithamalinga3750
      @rajithamalinga3750 Місяць тому

      Puthalam buruwo

    • @remanikaaakaa8354
      @remanikaaakaa8354 Місяць тому

      😂

    • @chandimabandara4068
      @chandimabandara4068 Місяць тому +2

      Haputale moda estate tamils la kohomath oya minissu Ranil tai sajith tai thamai esssara edala

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara Місяць тому +2

    අහිංසක මිනිස්සු පව්..ජීවිතේ දුක එක්කම ඉපදිලා අනුන්ට කත් ඇදලා ඉන්න විදියට දුකේම ඉඳල මැරිල යන්න මිසක් කිසිම ආකාරයක අනාගත අපේක්ෂාවකුත් නැති ජීවත්වෙන රටේ මෙතුවක් සිදුවුන කොසිදෙයක් ගැන කිසිම සජීවී සිහිබුද්ධියකුත් නැති පෞරුෂයක් නැතිඉනිස්සු....ඉතින් රටකට හෙටක් තියෙයිද..තමන්ට තියෙන වගකීම ගැන කිසිම අදහසක් නෑ..😢😢

  • @Devil678-j9j
    @Devil678-j9j Місяць тому +56

    එදා ඉදන් මුඩුක්කු දෙම්ලුය් තම්බිය් unp sjb තමා 😂 මැරෙනකම් ලයිමෙම තමා වහල් කම් කර කර 😂

    • @GhostNima
      @GhostNima Місяць тому +7

      සිරාවටම😂

    • @ShashiKumar-s6w8y
      @ShashiKumar-s6w8y Місяць тому +6

      @@GhostNima බොරු පොරොන්දු දීලා ගොඩාක් මින්නිස්සු අහුවෙලා ඉනනේ ..මුන්ව හදනව බොරු හැමදාම ඔතනම තමා..

    • @gayansameera-d6t
      @gayansameera-d6t Місяць тому

      klakanni wadiwaluwai tondayai ma minissu andala bayakarala tiyanna

    • @SOFTOGY
      @SOFTOGY Місяць тому +1

      Sahathika atta

    • @nalinchandana2687
      @nalinchandana2687 Місяць тому

      Apa rata gdk minissu liden paninna uthesaha karanna natha.lidata aha lokayak uruma na kyla jana walinma agata dala ena nisada koheda.

  • @matheeshanimsara
    @matheeshanimsara Місяць тому +2

    හිතුවෙ නැති විදියට දෙමල චන්ද ටිකක් අනුරට හැරිලා තියනවා

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada Місяць тому +35

    මේ ප්‍රදේශ කොහොමත් unp එකර බරයි .මාලිමාවට මේ ප්‍රමාණවත් ❤

  • @hirudinimehara3321
    @hirudinimehara3321 Місяць тому

    සජත්❤❤❤❤❤ජය වෙවා❤❤❤❤❤

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka Місяць тому +207

    මේපාර ජයග්‍රහණය කරන්නේ අනුරද සජිත්ද ඉතිහාසයේ තිරණාත්මක ජනාධිපතිවරණය සැප්තැම්බර් 22 තමයි දවස 👑🔥

    • @happyquilt
      @happyquilt Місяць тому +18

      අනුර❤❤❤

    • @slart2320
      @slart2320 Місяць тому +17

      බූරුපුතා එන්නෑ

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n Місяць тому +7

      ​@@slart2320ගොන් අනුරයද එන්නේ 😂😂

    • @happyquilt
      @happyquilt Місяць тому +18

      @@RoshanKumara-r7n අනුර කුමාර දිසානායක එන්නෙ මචන් ❤️❤️❤️

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n Місяць тому +7

      @@happyquilt ඔවු මචන් ඒ ඔය චැනල් එකේනේ අනුර ජනපති 22 බලපන් 👍

  • @KumariWeerakkody
    @KumariWeerakkody Місяць тому

    සුදා ඔබතුමා හැම දෙනාම. දැනුවත් කරන්න චන්දෙ දාන්න උදේම යන්න. කියල.හතර වෙන කොට ම ඉවර කරනවා .වෙලාව පහු උනාට පසුව පෝලිමේ හිටියට චන්දෙ දාන්න දෙන්නෙ නෑ.

  • @jehanlopez1257
    @jehanlopez1257 Місяць тому +3

    අනිවාර්යයෙන් නියත ජය සජිත් ප්‍රේමදාස මහත්තයා 💚💛💚