Wathsunu - වත්සුණු | Episode 40 | 2025-01-27 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 98

  • @HiruTVOfficial
    @HiruTVOfficial  День тому +28

    අරෝෂා දැන් සෑහෙන්නම වෙනස්වෙලා.හැබැයි මේ වෙනස ඇත්තටමද එහෙමත්
    නැත්තන් බොරුවටද කියලා දන්නෙත් ඉතින් අරෝෂාම තමයි.අරෝෂා හදන්නෙ
    කැඩෙන්න යන පවුල එකතු කරන්න.ඔය අතරෙ මේ වෙද්දි ආදිත්‍ය ඉන්නෙ හරිනි
    මුණ ගැහෙන්න හිතාගෙන ගෙදර ඇවිත්.ඒත් ආදිත්‍යට කතා කරන්න ලැබෙන්නෙ
    හරිනිගෙ අම්මත් එක්ක.හරිනිගෙ අම්මා එක්ක කතා කරනවා කියන්නෙ ඉතින්
    කවදාවත් හොඳක් වෙන දෙයක් නම් නෙමෙයි.එක තැනකදි හරිනිගෙ අම්මා කියන
    එක දෙයක් හින්දා ආදිත්‍යට ගොඩක් තරහ යනවා.හරිනිගෙ අම්මා ආදිගෙ ගෙදර
    හරිනිව එවන්න බැරි ආදිගෙ අම්මා හොල්මන් කරන නිසා කියලා කියනවා.කොයි
    දරුවද කැමැති තමන්ගෙ අම්මා ගැන එහෙම කතාවක් අහන්න.ඒත් අවසානයේදි
    ආදිත්‍ය කැමැති වෙනවා ගෙදර මාරු කරන්න.ඒ වගේම හරිනිගෙ තාත්තාත් ආදිට
    පොරොන්දුවෙනවා ආදි ගෙදර මාරු කරාට පස්සෙ හරිනි ගෙදරට එවන්න.මේවා
    මෙහෙම වෙනකොට මේ වෙලාවෙ හරිනි ඉන්නෙ විශ්වනාතගෙ කාර් එකේ ගෙදර
    එන ගමන්.මේ වෙද්දි ආදිත්‍යගෙ නංගියි එයාගෙ පෙම්වතායි ආදිත්‍යගෙ ඩොක්ටර්
    මුණ ගැහෙන්න යනවා.එහෙම ගිහින් ආදිත්‍යට ඇත්තටම හැදිලා තියෙන අසනීපෙ
    මොකක්ද කියලා අහනවා.අවසානයේ එයාලට උත්තරය ලැබෙනවා.ආදිට හැදිලා
    තියෙන්නෙ ලේ පිළිකාවක්....
    ආදිගෙ ජීවිතේ ඉරණම මොකක් වේවිද දැනගන්න අදත් "වත්සුණු" බලමු............

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w День тому +27

    පව් ආදිත්ත්‍යය එයා මේ අවස්ථාවේ හරිම අසරණයි අනේ 😢😢😢😢😢

  • @shani-lr7we
    @shani-lr7we День тому +71

    විශ්වගේ ගෑනිගෙන් හරිනි ගුටි කන දවස එනකල් බලන් ඉන්න අය ඉන්නවාද 😂

    • @janetlewisjanet8314
      @janetlewisjanet8314 День тому +1

      ❤අනේ ඔව්. එහෙම තමයි වෙන්න ඕනේ

    • @AsAs-oc3px
      @AsAs-oc3px День тому +1

      අනිවාර්යයෙන්

    • @raviravindra889
      @raviravindra889 День тому +1

      Ammoh ow 🤞

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz День тому +1

      අනිවාර්යයෙන් එහෙම උනා නම් හරි .

    • @bahrainway2526
      @bahrainway2526 День тому +2

      Ana ow mamath

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 День тому +29

    පවු චූටී දුවයි ආදිත්‍යයි 😢😢😢 මේ වගේ ගෑනුත් ඉන්නවනේ සල්ලි දැක්කහම පෙරෙතකම ගහන 😂

  • @NalikaWimalawathi
    @NalikaWimalawathi День тому +13

    ඉසුරු ඉන්න කතා ලස්සනයි

  • @shani-lr7we
    @shani-lr7we День тому +26

    හරිනි වගේ වේසා ගෑනු කිසිම පිරිමියෙකුට ලැබෙන්න හොඳ නැහැ.....ඔය වගේ එවුන්ට ඔය වගේම ජරා පිරිමි ලැබෙන්න ඕනි....❤

    • @janetlewisjanet8314
      @janetlewisjanet8314 День тому +2

      ❤කරුමෙට හොඳ මිනිස්සුන්ට අහුවෙන්නේම ජරා ගෑනු

    • @raviravindra889
      @raviravindra889 День тому +1

      E wunata me naattyaya purama nalu niliyo Harini lassanai lassanai gaga walalenna hadanawa

    • @shani-lr7we
      @shani-lr7we День тому

      @@janetlewisjanet8314 හ්ම්ම්ම්ම්ම් ඒක නම් ඇත්ත....

  • @sujeewagamage4839
    @sujeewagamage4839 День тому +22

    හරිනිට ඕනවෙලා තියෙන්නෙ ජොබ් එකට වැඩිය විශ්ව එක්ක ඉන්න😮😮😮😮

  • @janetlewisjanet8314
    @janetlewisjanet8314 День тому +20

    ❤අච්චර හොඳ මිනිහෙක ඉද්දි කිසිම අඩුපාඩුවක් නැතුව ජොබ් එකක් විතරයි අඩු මේකිට

  • @kauisakauisa2637
    @kauisakauisa2637 День тому +16

    මමත් බලන් ඉන්නේ harini ගුටි කනවා දකින්නට

  • @YibinShao
    @YibinShao День тому +11

    මේ හරිනිට ඕන ළමයා නෙවෙයි ආදිත්‍ය ත් නෙවෙයි අර විශ්වනාත් ගේ ගෙදර. ඒක දැකපු දවසේ ඉඳන් පිස්සු හැදිලා ඉන්නෙ. තියෙන විදිහට සතුටෙන් ජීවත් වෙන්න දන්නෙ නැති ගෑනුන්ට අන්තිමට ඉතුරු වෙන්නෙ දුක විතරයි

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s День тому +6

    ආදිත්‍ය දැන් තමයි හොදම ලෙවල් එකට ඇවිල්ල ඉන්නේ

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna День тому +9

    Adii.daruwai paw😢😢😢😢😢

  • @sithyalkamya1253
    @sithyalkamya1253 День тому +18

    මේකිට ඕනේ විශ්ව එක්ක නටන්න

  • @AsAs-oc3px
    @AsAs-oc3px День тому +18

    ආදිත්‍ය නෝන්ජල් ගැනුලග ඔිහොම නෝන්ජල් වෙන්න එපා

    • @raviravindra889
      @raviravindra889 День тому

      Mehema pirimi innawa ban., gaanu neethi daala magul kana.

  • @JayanthaKamala
    @JayanthaKamala День тому +9

    හසිනිගේ චරිතයට වෙන ලස්සන කෙල්ලෙක් හිටියෙම නැද්ද 😂

  • @yasooma4858
    @yasooma4858 День тому +1

    ආධිත්‍යගේ ලෙඩ දුක් අසනීප දුරැවේවා ❤❤❤

  • @NadeeshaGayani-w6p
    @NadeeshaGayani-w6p День тому +2

    Adithyage yaluwa dewiyek😊

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp 14 годин тому

    හරිනෙ දැන් හරිනි ලොකුවටම කෙලව ගයි වගේ😂😂

  • @PriyankaPriyanka-o8g
    @PriyankaPriyanka-o8g 11 годин тому

    ආදිත්‍ය ගෙ යාලුව වගේ අය හැමෝටම ලබෙන්න ඕනෙ 🤎🧡🩵💜️❤️💙

  • @sajewany
    @sajewany День тому +2

    Adhige yaluwo supiri habai

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 День тому +3

    ඔව් මේ ගැනිට ඕන සල්ලි අනුන්කරන දේවල් කරන්න තමන්ට තියෙන තරමින් ජිවත් වෙන්න් මනුස්සයො පුරුදු වෙන්න ඕන 😊

  • @KjTre-ux3fy
    @KjTre-ux3fy День тому +2

    පව් ආදි මට එමෙ කෙනෙක් ලැබුන නම් මල් තියල වදිනව කොච්චර අසරනද ආදි

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg День тому +6

    රැට යන.මල හුචක්කු කතාවලට වඩා.හවසට යන.මෙ කතව මර ලස්ස්නට්

  • @Lkavisa
    @Lkavisa День тому +8

    Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්😢😂❤

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 День тому +3

    Adithya inne harima awulen. A character eka hondata karanawa.

  • @VihagaHasaral-c9s
    @VihagaHasaral-c9s День тому +4

    හරිනි හොදයි ගතිටිකක් හොදට ති බුනා නමි හරි

  • @nimashafernando2203
    @nimashafernando2203 День тому +1

    nice❤

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 День тому +5

    මේ හරිනිගෙ ඇයි තොල් ඉදීලා වගේ 😂

    • @raviravindra889
      @raviravindra889 День тому +1

      Bottox karala ,kalin mekige kata mechchara katha na.lassana karaganna gihin wihin katha wela

    • @vasanthasr245
      @vasanthasr245 День тому +1

      බේත් විදල..හදාගෙන

    • @niroshamanju6119
      @niroshamanju6119 День тому

      Lip fillers

  • @shandrashandra9451
    @shandrashandra9451 18 годин тому

    ❤❤❤ane mamat balance inne harinita Hoda parak Kanata denakM

  • @UdeniChandima-f3t
    @UdeniChandima-f3t 9 годин тому

    ඉදකිං මෙ හරිනි😅

  • @SUBZERO99978
    @SUBZERO99978 18 годин тому

    aadi gana godak duka hituna

  • @EitharBalushi
    @EitharBalushi 20 годин тому

    අදීගේ නංගි බෙදලා ළමයි ඉන්න පෙනුමක් තියෙන්නේ. ඒ චරිතෙට එයා ගැලපෙන්නේ නෑ. ලස්සන ගැලපෙන නළුනිලියෝ හිටියනම් මේ කතාව ත්රෙන්ඩින් යනවා

  • @yasirusandeepa9198
    @yasirusandeepa9198 День тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 15 годин тому

    හරිනි විශ්ව ලග ජොබ් එකට යන කතාව පැත්තකින් තිව්වත් ,, හරිනි ජොබ් එකක් කරානම් පවුල් ප්‍රශ්න ගොඩක් විසදෙනවා

  • @kmgmnirosan6032
    @kmgmnirosan6032 День тому +1

    හරිනි කවදාවත් ආදිත්‍ය යනකොට පරෙස්සමින් නොකිවට විෂ්වට කෝල් කරත් පරෙස්සමින් කියනවා මෝඩ ගෑනි

  • @RoshaniRuwanthika-b9f
    @RoshaniRuwanthika-b9f День тому

    ❤❤❤❤❤

  • @nilushaperera310
    @nilushaperera310 День тому +1

    එක වසරේ ළමයාගේ ලොකු

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari День тому

    ❤❤

  • @hettiarachchisureshsanjeew10
    @hettiarachchisureshsanjeew10 День тому +2

    හරිනි කොහොමත් ආයේ ආදී ලගට යන්නැ. මොකද හරිනි ඇත්තටම ජොබ් එකට යන්නේ විශ්ව ලගට යන අරමුණෙන්මඊ. විශ්ව දන්නවා හරිනි විශ්වට කැමති බව. හරිනි විශ්වට කැමතී. විශ්ව ගෑනු රවට්ටන්න හොදටම දන්නවා. හරිනි අහුවෙලා ඉවරඉ. මේවලවේ හරිනිගේ හිත විශ්ව දිනාගෙන ඉවරඉ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. හරිනි කැමැත්තෙන් මඊ විශ්වව තොර ගත්තේ. හරිනි හැමෝම ලස්සනට රවට්ටනවා. හරිනි හිතන් ඉන්නේ ආදී කියන්නේ මෝඩයෙක් කියලා. නමුත් ආදී රවට්ටන්න හරිනිට බැහැ. ආදී හරිනිව අතැරලා ඉවරඉ. හරිනි යනු හොද මවක් හෝ හොද බිරිදක්ද නොව. හරිනි යනු උපාදි දාරි මෝඩ ගැහැණියකි. හරිනි වැනි ගැහැනුන් දනවත් පිරිමි හමුවේ කිසි ලැජ්ජාවක් නොමැතිව රෙද්ද උස්සන බව නිසැකය. ආදී යනු නියම පිරිමියෙකි. ඔහු දිනෙක ජීවිතය ජය ගන්නා උතුම් නිහත මානී ආදර්ශමත් පියෙකු වනු ඇත. විශ්ව යනු වෙනත් පිරිමි සමග යහන්ගත උන ගැනු සමග යහන් ගත වීමට ලක්ෂ ගණන් වියදම් කරන පිරිමි කමටත් නිගාදෙන පල් මෝඩයෙකි. ඔහුගේ දනය නොමැති දින හරිනි වැනි ගැහැනුන් ඔහුදෙස වැරදීමකින් වත් නොබලනු ඇත. හරිනි යනු දුහුල් මලකි. නටා යනවිට උඩුසුලාන් දහරේ හරිනිට ලගදීම කෙලවෙනු ඇ
    ත.

  • @dorisfernandowarnakulasuri3839

    Esuru.oya.ohomaawanna.epa❤❤

  • @asankaweerakoon7606
    @asankaweerakoon7606 14 годин тому

    Tanasha enawa neda ❤

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z День тому

    Pauu viswa 😢😢😢😢

  • @MMm-tj9wz
    @MMm-tj9wz День тому

    Harinita baninna epa kathwata vithrai ok❤❤❤❤❤❤❤❤

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp 14 годин тому

    චුටි දුව 6ට වෙන්න ඇති නේද ගියේ

  • @kantikanti9740
    @kantikanti9740 День тому

    Harinata. One. Wiswa. Paw. Adiththiya.

    • @raviravindra889
      @raviravindra889 День тому

      Ekita oney sapata loku kamin jeewath wenna ethanadi Wishwada mokada kiyala adala na,

  • @Sandu-chathu
    @Sandu-chathu 18 годин тому

    හරිනිට විශ්ව ඔනී වෙලා තියෙන්නේ 😒

  • @MadushaniK
    @MadushaniK 21 годину тому

    APoo me kathawe nam aye balanna

  • @SriyalathaSriyalatha-x6w
    @SriyalathaSriyalatha-x6w 15 годин тому

    ඔය වගෙ genun duk vindala මැරෙන්න one

  • @NuwanKumara-d7w
    @NuwanKumara-d7w День тому

    😂😂😂😂😂

  • @chukka946
    @chukka946 День тому

    හරිනි දෙන්න වගේ හිටියට දෙන්නෙ නෑ

  • @judefernando906
    @judefernando906 День тому

    Vishwa kiyanne walhithak thiyan minihek kiyala denagena ,wedata e.. miniha Lagata යන්නේ walhithak thiyana genu thama....

  • @peshalapela8136
    @peshalapela8136 17 годин тому

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @WasanaMaumi
    @WasanaMaumi День тому

    Minihata kiwe ne parissamin yanna kiyla vishwayata kiyanawa. Jara genu.

  • @bmnsgamagenadeeshani286
    @bmnsgamagenadeeshani286 День тому

    Ane mnda eyage ehema wesa hageemk na...ekathuwela job karl hoda jeewithyk hadagnna ..chuulth ekka mun mecchara waira aida mnda..eya lassnai kiyla atthama wenna athi..natthan me tharm tharahk mungen monada appa eki gtthe..minihalad🤔 ☹️🙃

  • @PurrnaMadusanka
    @PurrnaMadusanka День тому

    Gonbadu katawalta dala chora karnawa😂😂😂

  • @raviravindra889
    @raviravindra889 День тому +1

    Aadithyata Harini wa epa wela iwarai ekai ona deyak karaganna kiyala giye ., kondesi walata kamathi wune Daruwata amma ona nisa .,arath Aadithya baya athi eyage jeewithe nathi wei kiyala lede nisa

  • @GettaGetta-s2e
    @GettaGetta-s2e День тому

    Whatsoeighty , not the thirty three sake governor quota then😢

  • @LAPChalat
    @LAPChalat День тому

    Oya wage eunta gahala madi

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 День тому

    💖😱😱🤑🤑

  • @TKumari-d7p
    @TKumari-d7p 12 годин тому

    හරිනි විශ්වට රැවටිලා ඉන්නෙ,,

  • @SrikaniaSrikanta
    @SrikaniaSrikanta 15 годин тому

    Mekige katane epa wenne

  • @DanushkaLakmal-s7i
    @DanushkaLakmal-s7i День тому +2

    නංගි තාත්වික නෑ

  • @indranipriyadarshani2194
    @indranipriyadarshani2194 День тому

    Achchi hemadama adinne ekama gawumane

  • @himayasindupissi
    @himayasindupissi День тому

    Me hanita oni araminihage ellenna uge salliwalata ane ara gani avith okkoma tika ganna oni muge salli kara kama nati wenna

  • @rhm7493
    @rhm7493 День тому

    Meki kasada minihata kiwe nane parissamen ynna kiyla.

  • @renukakumidini1970
    @renukakumidini1970 16 годин тому

    හරිනි ලස්සන නෑ. මීට වඩා ලස්සන නිළියක් මේ චරිතයට ගන්න තිබුනා.

  • @SrikaniaSrikanta
    @SrikaniaSrikanta 15 годин тому

    Ane oya wesa gani ara wiwayatama dipan

  • @IndraniPodimenike-j7q
    @IndraniPodimenike-j7q День тому

    M

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 День тому +1

    ❤❤❤❤❤

  • @W.sFanando
    @W.sFanando День тому

    ❤❤❤❤❤

  • @KamariH-h3y
    @KamariH-h3y День тому +1

    ❤❤❤❤❤

  • @IndikaPradeep-x6p
    @IndikaPradeep-x6p День тому

    ❤❤❤❤❤❤

  • @IndikaPriyangani-gd8mo
    @IndikaPriyangani-gd8mo День тому

    ❤❤❤