Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගේ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා
ඔයාගෙ චැනල් එක නං ආධුනිකයන්ට ඉතාම වැදගත්
👍👍👍
නමක් නෙමෙ brand එකක් ❤️😍❤️😍sl easy work
වටිනා පැහැදිලි කිරීමක් , සතුටුයි ,, මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා , වොශින් මැශින් එකේ පලමු ජලයෙන් කරකැවී රෙදි සේදෙනවා,, නමුත් මගේ ප්‍රස්නෙ වෙන්නේ ,, සේදුනු ජලය ඔටෝ පිට වෙන්නේ නෑ ,, මේ දෝෂය සාදා ගන්නේ කෙසේද ,, මම ගිරිඋල්ලෙ ගෙවල් ,, ඔබට ස්තුතියි මල්ලි හැකි නම් උපදෙසක් දෙන්න බලන්න
Call
Tell no එකක් දෙන්න , කෝල් ගන්නම්
මම ඉල්ලීමක් කරනවා single phase horsepower 3 හෝ 5 මෝටර් ය ක rotation මාරු කරන විදිය සරලව වීඩියෝ එකක් කරන ලෙස
ෆ්‍රන්ට් ලෝඩින් මැශින් වල මෝටර් ගැන විස්තර ටිකක් දාන්න ස්තුතිය තෙරුවන් සරනයි
ස්තූතියි පුතා.
Redi tika sedunata welenne ne.ekata mkd krnne aiye
Capacitor eke size eka mokakda
මගෙ තිබෙන්නෙ සිංගර් මැනුවල් ඔෂින් මැෂින් එකක් එක පැත්තකට විතරයි කැරකෙන්නෙ සමහර වෙලාවට දෙපැත්ටම කැරකෙනවා සාදාගැනීමට අදහසක් දෙන්න.ඉස්තූතියි.
Good job brother.
මගේ ගෙදර තියන fully automatic washing machine එකේ ස්පීඩ් එක අඩු වෙලා තියනවා .රෙදි වේලෙන්නෙත් නෑ. ඒකට මොකක්ද කරන්න පුලුවන් ?
check capacitor
Belt ekkath balnda belt Nurul unath ehema weenawa
Hi
Washing Machine Motor එකේ starting winding එකට හරි runing winding එකට හරි L කරන්ට් එක ලබා දෙනවා එත් compressor වල අපි starting එක cap එකේ තනි ලයින් එකත් runing එකට cap එකේ එක ලයින් එකකුත් direct නිවුටල් එකයි එකට එකතු කරලා දෙනවා commen එකට L direct ලයින් එක දෙනවා ඒකට හේතුව මොකද්ද? Washin machine එකේ commen එකට N දෙන්නේ ඇයි?
Front lord mascine hadanne kauda on wennema na
Please continue. Thank you.
ඔටෝ මැජික් නොවන ටොෂීබා වොෂින්ටන් මැෂිම ක්ලචි එක කොහෙද තියෙන්නෙ. කියා එවන්න .ස්තුතියි
Jayawa broo we wagema adath watina video ak.💚💚💚❤❤❤
National NA-F6000 machine main board eka ganna puluwanda
Woshin.machin.aluth.motarayak.dapuwama.imanata.rath.wena.hetuwa.mokakda.ane.malli.mata.ikmanatama.kiyanna.puluwanda.
වොසින් මැසින්.මෝටරයකින් විදුලිය ලබාගන්න විදියක් A-Z කතාකරමු
මෝටර් එක මාරු කරන්නේ කොමද කියන්න පුලුවන්ද.
අයියෙ වතුර මොටර් වල වොට් ගාන බලන්නෙ කොහොමද මොටරෙ දාල නැනෙ මොන අකුරින් ද තියෙන්නෙ
super video . this video is usefull
Thanks
Good vidio
Me motot ekak mama gaththa wena wedakata me motor eke speed eka controll karanna berida
වෙසක් කුඩුවක් නෙ
video door phone wiring installation video akak onea bro
Ok
Good job bro ❤️
supiri
👍💡
මගේ වොෂින් මැසිමෙ මෝටර් එකේ වයර් අටක් පමණ තියෙනවා ඒ ඇයි, කොහොමද N . L . වෙනම සොයා ගන්නේ.
Mashing ake walana aka kerakewan na hirawala ai a
වොසින් මැසින් එක ඔන් කලහම මොටර් එකෙන් ම්..... සද්දයක් එනවා කැරකෙන්නේ නෑ. අතින් තල්ලුවක් දුන්නහාම කැරකෙනවා. කන්ඩන්සර් එකත් මාරු කරලා බැලුවා. රේසරුත් හොදයි. මොටර් එක ගොඩාක් රත් වෙනවා මොකද්ද හේතුව.
අපේ වොශින් මෙසින් එකේ ලෙඩක් ආවා .රෙදි හෝදන පෙත්ත දෙපෙත්තට කරකෙන්නේ නෙහෙ.ලෙඩේ මොකක්ද කියල කියන්න පුලුවන්ද?
කැප් එක පිච්චිලාද දන්නැ
good video
Spin මෝටර් ඔන් කරහම හෙමින් කැරකෙන්නෙ ඇයි
Very good
Igenaganna wa math digatama kiyala denna
Supiri bro
Very nice😅
😊 7:08
Spin motor eka වැඩ කරන්නෙ නෑනේ ඒත් මෝටරේ ගලවලා බැලුවාම වැඩ කරනොනෙ capacitor ekath හොදයි ඇයි පොඩ්ඩක් බරක් ආවහන වැඩ කරන්නෙ නැත්තෙ නිකම් නම් මෝටරේ වැඩ 😢 ඇයි එහෙම වෙන්නෙ
Motor ekata bara allanna puluwanda kiyala normal on karala thiyenakota balanna. Shaft eka අඬුවකින් අල්ලලා බලන්න නවතිනවද කියලා
@@sleasywork එහෙම නවතිනවා නම් මෝටරයක් දාන්න වෙනො නෙද
Spin motor එක කීයක් වෙනවාද දැන්
👍
පුතේ මගේ ටොෂීබා වොෂින්ටන් මැෂිම ඔන් කලාම වැඩ කරනව නමුත් කැපසිටරයෙ යටින් දුමක් එනව පිච්චෙන ගදක් මෙය ඔටෝ වොෂින්ටන් මැෂිමක් නොවෙයි. ගැටලුව කියා එවන්න.
Check motor and capacitor
මගේ කමෙන්ටි එකෙන් අහපු ප්‍රශ්නෙට උත්තර නෑනෙ
mata wenama mag ekak danna
කරන්ට් එක ගියාම ජෙනරේටර් එකක් ඔටෝ ඔන් වෙන්න හදන ලේසිම විදිහ දාන්න පුලුවන් ද💜
I will try
ඔයාව subscribeකරල ගොඩක් කල්
ඔයාගේ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා
ඔයාගෙ චැනල් එක නං ආධුනිකයන්ට ඉතාම වැදගත්
👍👍👍
නමක් නෙමෙ brand එකක් ❤️😍❤️😍sl easy work
👍👍👍
වටිනා පැහැදිලි කිරීමක් , සතුටුයි ,, මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා ,
වොශින් මැශින් එකේ පලමු ජලයෙන් කරකැවී රෙදි සේදෙනවා,, නමුත් මගේ ප්‍රස්නෙ වෙන්නේ ,, සේදුනු ජලය ඔටෝ පිට වෙන්නේ නෑ ,, මේ දෝෂය සාදා ගන්නේ කෙසේද ,, මම ගිරිඋල්ලෙ ගෙවල් ,, ඔබට ස්තුතියි මල්ලි හැකි නම් උපදෙසක් දෙන්න බලන්න
Call
Tell no එකක් දෙන්න , කෝල් ගන්නම්
මම ඉල්ලීමක් කරනවා single phase horsepower 3 හෝ 5 මෝටර් ය ක rotation මාරු කරන විදිය සරලව වීඩියෝ එකක් කරන ලෙස
ෆ්‍රන්ට් ලෝඩින් මැශින් වල මෝටර් ගැන විස්තර ටිකක් දාන්න ස්තුතිය තෙරුවන් සරනයි
ස්තූතියි පුතා.
Redi tika sedunata welenne ne.ekata mkd krnne aiye
Capacitor eke size eka mokakda
මගෙ තිබෙන්නෙ සිංගර් මැනුවල් ඔෂින් මැෂින් එකක් එක පැත්තකට විතරයි කැරකෙන්නෙ සමහර වෙලාවට දෙපැත්ටම කැරකෙනවා සාදාගැනීමට අදහසක් දෙන්න.ඉස්තූතියි.
Good job brother.
මගේ ගෙදර තියන fully automatic washing machine එකේ ස්පීඩ් එක අඩු වෙලා තියනවා .රෙදි වේලෙන්නෙත් නෑ. ඒකට මොකක්ද කරන්න පුලුවන් ?
check capacitor
Belt ekkath balnda belt Nurul unath ehema weenawa
Hi
Washing Machine Motor එකේ starting winding එකට හරි runing winding එකට හරි L කරන්ට් එක ලබා දෙනවා එත් compressor වල අපි starting එක cap එකේ තනි ලයින් එකත් runing එකට cap එකේ එක ලයින් එකකුත් direct නිවුටල් එකයි එකට එකතු කරලා දෙනවා commen එකට L direct ලයින් එක දෙනවා ඒකට හේතුව මොකද්ද? Washin machine එකේ commen එකට N දෙන්නේ ඇයි?
Front lord mascine hadanne kauda on wennema na
Please continue. Thank you.
👍👍👍
ඔටෝ මැජික් නොවන ටොෂීබා වොෂින්ටන් මැෂිම ක්ලචි එක කොහෙද තියෙන්නෙ. කියා එවන්න .ස්තුතියි
Jayawa broo we wagema adath watina video ak.💚💚💚❤❤❤
👍👍👍
National NA-F6000 machine main board eka ganna puluwanda
Woshin.machin.aluth.motarayak.dapuwama.imanata.rath.wena.hetuwa.mokakda.ane.malli.mata.ikmanatama.kiyanna.puluwanda.
වොසින් මැසින්.මෝටරයකින් විදුලිය ලබාගන්න විදියක් A-Z කතාකරමු
මෝටර් එක මාරු කරන්නේ කොමද කියන්න පුලුවන්ද.
අයියෙ වතුර මොටර් වල වොට් ගාන බලන්නෙ කොහොමද මොටරෙ දාල නැනෙ මොන අකුරින් ද තියෙන්නෙ
super video . this video is usefull
Thanks
Good vidio
Me motot ekak mama gaththa wena wedakata me motor eke speed eka controll karanna berida
වෙසක් කුඩුවක් නෙ
video door phone wiring installation video akak onea bro
Ok
Good job bro ❤️
supiri
👍💡
මගේ වොෂින් මැසිමෙ මෝටර් එකේ වයර් අටක් පමණ තියෙනවා ඒ ඇයි, කොහොමද N . L . වෙනම සොයා ගන්නේ.
Mashing ake walana aka kerakewan na hirawala ai a
වොසින් මැසින් එක ඔන් කලහම මොටර් එකෙන් ම්..... සද්දයක් එනවා කැරකෙන්නේ නෑ. අතින් තල්ලුවක් දුන්නහාම කැරකෙනවා. කන්ඩන්සර් එකත් මාරු කරලා බැලුවා. රේසරුත් හොදයි. මොටර් එක ගොඩාක් රත් වෙනවා මොකද්ද හේතුව.
අපේ වොශින් මෙසින් එකේ ලෙඩක් ආවා .රෙදි හෝදන පෙත්ත දෙපෙත්තට කරකෙන්නේ නෙහෙ.ලෙඩේ මොකක්ද කියල කියන්න පුලුවන්ද?
කැප් එක පිච්චිලාද දන්නැ
good video
Spin මෝටර් ඔන් කරහම හෙමින් කැරකෙන්නෙ ඇයි
Very good
Igenaganna wa math digatama kiyala denna
👍👍👍
Supiri bro
Very nice😅
😊 7:08
Spin motor eka වැඩ කරන්නෙ නෑනේ
ඒත් මෝටරේ ගලවලා බැලුවාම වැඩ කරනොනෙ capacitor ekath හොදයි
ඇයි පොඩ්ඩක් බරක් ආවහන වැඩ කරන්නෙ නැත්තෙ නිකම් නම් මෝටරේ වැඩ 😢 ඇයි එහෙම වෙන්නෙ