Godak lassanai nangige gedarath neda atthatama me gedara weda godak thiyena gedarak mokada man inne rata nisa mata denenawa kochchara lassanada lankawa mehe monawada kiyalath hithenawa math hari asai mewa dakinakota mage gamath nuwara nisa man asai oba thumiyage vidio balanawa thanks you budusaranai❤❤❤🎉🎉
Ane harima lassanay hemadema math asay ge lassanata thiyaganna eth den mata Amaru kalayak chuti Aya 4 ennawa eyala adinawa hedikaranawa.eyala tikak loku wedding hari yay .hari asay owa dekimath
අනේ හිත සතුටින් පිරෙනවා.කම්මැලි කමේ ඇඳට වෙලා හිටියෙ..ගේ ලස්සන කරන්න හොද උත්තේජනයක් ආවා.මේක බලලා ඉක්මනින් යනවා ලස්සන කරන්න ගෙදර 😍
මට නම් ඔබතුමියගෙ ඒ සිනහවෙ හඬ හරිම ජීවමානයි, ලෙන්ගතුයි. මුඵ වීඩියෝ එකටම ඒ හඬ මුසුවූ තැන ආකර්ෂණීයයි. සිත පිරෙනවා. සැමට දලදා සමිඳු පිහිටයි!!!🙏💐❤
එයාගේ දිව්‍ය විමානෙත් හරිම ලස්සනයි ❤❤බැලුවත් හිත පිරෙනවා ❤❤❤😂😂
ඔයාලා පෙර ආත්මේ ගොඩාක් පින් කරපු අය.ඒ පින්වන්තකම මේ ආත්මෙටත් ගෙනල්ලා.වාසනාවන්.
ඔයා වගේම ලස්සනයි .නංගීගෙ ගෙදරත් කියන්න බැරිතරම් ලස්සනයි සුන්දරයි .මේ සුන්දරත්වය අපේ ඇස් ඉස්සරහට ගෙනාවට ඔයාට ගොඩක් ස්තූතියි !!!ඔයාගේ ගෙදර වගේම හරි ලස්සනයි ..ඉතින් අපේ සොඳුරු රෝස කුමාරියේ ඔයාට උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!💐💐❤️❤️🙋
ඇත්තටම ඔබතුමියගෙ චැනල් එකෙන් මමත් ගොඩක් දේවල් මගෙ ජීවිතයට ගන්නවා. හරිම ආදෙරයි ඔයාට. බුදුසරණයි❤❤❤❤
හරිම ලස්සනයි ❤️🌷
ගෙවල් ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්න අය තමයි දන්නෙ ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා ,ඒ කතාව හරියටම හරි ❤️
හරිම ලස්සනයි අනේ ඔයාගේ නංගීගේ නිවස.ඔබගේ නිවස වගේම තමා.හරිම ලස්සනයි .ජය වේවා බුදු සරනයී ❤❤
ඇත්තටම හරිම ලස්සනයි .සුරංගනා ලෝකයක් වගේ.
හරිම ලස්සනයි .වාසනාවන්ත සහෝදරියො දෙන්නෙක් .❤️❤️❤️❤️
ඉන්න හිතෙන තැනක්..හිත නිවන තැනක්..😇💚 ඔයා වගේ මායි ඔයාගේ නංගිත් හරිම ලස්සනට පිළිවෙලට ජීවත් වෙනවා...🥰 දැක්කත් ඇති සතුටුයි..ඔයාගේ අම්මට තාත්තට කොච්චර සතුටු ඇද්ද අක්කා ඔයාලා මේ විදියට ජීවත් වෙනවා දකිද්දී..😘 ඇත්තටම ඔයාලා ගිය ආත්මේ hugak පින් කරපු අය ඒව තමයි මේ විදියට ඔයාලා ලබන්නේ..😇 මම පාර්ථනා කරනවා ඔයාලට තව තවත් දේවල් ලැබිලා තව තවත් සතුටින් සැනසීමෙන් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා කියලා..🙏😇
බොහෝම ස්තූතියි අපිව සැබෑ ලෝකේ දකින්න තියෙන සුරංගනා ලෝක වලට මේ විදියට එක්කන් යනවාට..ආදරෙයි..😘
පරෙස්සමෙන් සතුටින් ඉන්න..
බුදු සරණයි ඔයාලට..🙏🥰
ගෙදර හිටියෙ නෑ මේ දවස් ටිකේම අද තමයි දැක්කෙ හරිම ලස්සනයි ගොඩක් ආදරෙය් ඔයාට ❤❤❤❤❤
අද තමයි දැක්කෙ ගෙදරත් ලස්සනයි ඔයාගෙ කතාවත් සුන්දරයි ❤️❤️❤️
හරිම ලස්සනයි ඇන්ටි💖✨
ඇත්තටම පිරිසිදුකම, පිලිවෙල ඇති ලස්සන පසන් නිවසක්. ඔයාටයි නංගිටයි ඒක පිහිටලා ඇත්තේ ආදරණීය මව්පියන්ගෙන් වෙන්න ඇති. ආදරෙයි❤.සතුටින් පරිස්සමට ඉන්න. බුදු සරණයි🙏💐
Owu. Hema deyams harima lassaneta arrange Kerala thiyenawa!!!!!!
@@cookiemanookie7173 🥰
ඔයානම් හරි වාසනාවන්ත යි ❤ ලස්සන වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමි ❤❤
Sathutin beda hada gathta hode nidahase baluwa sathutu una...dear thanks ..theruwan saranai..🌹🌹
ඔයාට නොදෙවෙනි එයාගෙ ලස්සන දිව්‍ය ලෝකෙ . මාත් ගේ හදන නිසා මේ සේරම බලනව අයිඩියාස් ගන්න . බොහොම ස්තුති ❤
Ane me video ekath lassanai Akka....oyage nangige gedarath harima piliwelayi..harima hedayi..oyalage family eke hamotama theruwan saranai 🙏🙏
WOW.නියමයි.ලස්සනයි. ස්තූතියි ගොඩක් ❤
විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
Good morning අක්කේ ❤
ඇත්තටම ලස්සනයි ...
හිතටත් නිදහසක් දැනෙනව... වීඩියෝ එක බලද්දී
🏡 🏚️ 🏠️🏘️🏣💒,,,,,,,,,,,,,,❤🌹🌹🌹සතුටම වේවා....ප්‍රීතිමත් නිවස.....දෙදෙනාටම සැමදා සතුටම වේවා ......🌷💐
💞ආදරණිය ඔයා ටත් නංගාටත් තව තවත් දියුණුව ලැබේවා යි මම ප්‍රාර්ථනා කරමි ..!!!🌷💞🌷💞🌷💞🫴
Nangith Akka wagema lassanata piliwela geyak titan inna adraneeya nangi kenek tamai Priyanthita inneHarima satutin beluwa. Thank you so much . Nangi ta kiyanna harima lassanai kiyala
හරි ම ලස්සනයි. ❤😍🧚♀️
නංගි ගේ ගෙදර හරිම ලස්සනයි ❤❤❤
ඹරලෝසුවට හරීම ආසයි...👍❤️❤️❤️
Oyage nangige gedara hotel ekak wage wenasma thenak ❤. Godak lassanai. Bawwek hitiye 🐶 mama hithuwe ettama kenek kiyala. Ada video ekath godak lassanai. Thank U akka 💛💚💙🩵💜
හරිම සුන්දර හරිම ලස්සන ගෙදරක් ඇත්තටම අක්කයි නංගි දෙන්නම පෙර සසරේ එකට එකතුවෙලා පිංකරල සුන්දර වාසනාවන්ත ජිවිත ලැබෙන්නෙ ඒනිසා හරිම සුන්දරයි දැකිමත් සතුටක් මේ සුන්දර විඩියෝ අපට ගේනවට ස්තූතියි අක්ක.මේ ලිලිත් ශෝයි අනේ අපට නැති උනත් අනුන්ගෙ දේ දැකිමෙන් සතුටු වෙන්න ඕනි මමත් මල්වලට ගස්වර්ග වලට මාරම ආසයි නුවර ගියාම මල්වත්තලගින් පැල අරන් එනව මම මේ ලස්සන රතුමල් පොපි මල්ද හරිම ලස්සනයි ස්තූතියි ස්තූතියි
හරිම ලස්සනයි.. 🥰🥰❤❤❤❤
Hi my beautiful talented lady video was beautiful and nice god bless u all ❤❤❤
Harema ලස්සනයි
ඔයාගෙ vlog බලලා මගේ අඩු පාඩු හදා ගත්තා ගෙදර ගොඩක් පිරි sidui දැන් ස්තූතියි ඔබට ❤❤
ඇත්තටම මෙහෙම පිළිවෙළකට තියාගන්න අපි ගොඩාක් මහන්සි වෙන්න ඔනි ඉතින් ...එත් එක පුදුමාකාර මානසික සුවයක්......අක්කේ ..
Harima lassanai. Dakkahama hitha nidahas wenawa
HEMA DEYAMA HARIMA LASSANATA PAATA GALAPALA SAKAS KERALA THIYENAWA. Thank you darling oyaata mewa okkama peneuwata. HARIMA KALAATHMAKSIE. NANGITATH ME COMMENTS YAWANNA. eyath godak sathutuwei. Oyala doyalu denastama bufu saranaie darling. Kandy aawama oyawa dakinna asaie eyhthatama. ❤😍
හරිම ලස්සනයි....
ඔයාගේ ගෙදර වගේමයි ලස්සනයි 🌹. අක්කි ආසාවෙන් බැලුවේ බුදුසරණයි ❤️❤️❤️
Nice plants
හරිම ලස්සන ගෙදරක් ❤❤❤
Harima lassanai. Subapathum...❤ .❤❤
Harima lassanai .godak satui !!!
හරිම ලස්සනයි අක්කේ 💞💞💞♥️
ගොඩක් ලස්සනයි ❤🎉
oyage ge wagema nangi geth harima lassanai❤
අනේ හරිම ලස්සනයි ❤❤
Your sister's home is very beautiful like yours ❤❤❤❤
හරිම ලස්සනයි
Oyage kate hade ahunathe athi hitha nivenava.sthuthi oba thumiyete.😊❤
අනේ හරි ලස්සනයි
Puduma lassanak aththamai godak lassanai
❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි අක්කියෝ බුදුසරණයි .
හරිම ලස්සනයි ❤️❤️🥰🥰
Akki pana wagema tamai nangiht adarei dennatama godak lassanai oyage gedara wagemai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very nice home. Goodluck
Lassani hama thissema sathutin inna 😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි
Budusrani hari lassani 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤ ammo harima ලස්සනයි
ඔයා වගේ ම තමයි ඔයාගේ නංගි ත්
ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️
Lassana geyak🎉🎉
Ane man nam iyage hinawata harima asai akka❤
අපේ ගෙදර ආපු අය කියන්නෙත් Happy home මතක් වෙනවා කියලා
Very nice ❤❤
Wow so beautiful love so much ❤
Godak lassanai nangige gedarath neda atthatama me gedara weda godak thiyena gedarak mokada man inne rata nisa mata denenawa kochchara lassanada lankawa mehe monawada kiyalath hithenawa math hari asai mewa dakinakota mage gamath nuwara nisa man asai oba thumiyage vidio balanawa thanks you budusaranai❤❤❤🎉🎉
Oya mewa pennakota apitath asa hithenawa akke lassanata inna...hemadama mehema lassana dewal pennanna apita...asai api....godak pin🌻
Puduma lassanak...
ලස්සනයි 💙😊
Ane attama kiuyot man metaram piliwala nhe pirisidut nhe hebei oba tumiyage videos balana gattata passe mata marama asawak awa mewage mage gedarat lassanata piliwalata pirisiduwa tiya ganna attatama manam godak dewal oba tuniyagen igenaganawa manam harima adarei tawa deyak man hitagena hitiya mata mal pela hitawana bhe man hiteuwata pelawene nhe kiyala matayak attatama aka boruwak man asawen pela kihipayak heduwa attatama pela una hodatama obatumiya kiyanawa wage asawen kemeten adaren karana dewal hariyanawa mage jivite godak dewal wenas karapu amma kenek oya mage amma nhe mage adu padu hada at man obatumidiha bala adu padu hada gannawa teruwan saranai....! Parissamin inna ❤️❤️😘😘
Lassanai peliwelai.👍👍🌻🌻
Beautiful ❤
Oyage gedara wagema a gedarath assanai 🌹🌹🌹🌸🌸🌸
අගෙයි❤
Oyage gedarata dewini na lassanai❤
Harima.lassanai
Ane harima lassanay hemadema math asay ge lassanata thiyaganna eth den mata Amaru kalayak chuti Aya 4 ennawa eyala adinawa hedikaranawa.eyala tikak loku wedding hari yay .hari asay owa dekimath
Ane harima lassanai ❤❤
Godaak lassanaiii mam....
අක්කයි නංගියි දෙන්නම ඇවිත් මගේ ගෙදරත් ලස්සන කරලා දෙන්නකෝ. ❤❤
oyata api harima kamati vadiyama mage loku baba
Hrma lassani mamath tail kata mal pochi hadala thiyanwa oyath mage wayasami aderi
Aka aththai sis satutin thamai inna ona sis wagema hetha lassana kanaknangith nada lassanaii gadara vediyo aka asawan baluwe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤
Akka mara a lasanai.. Nangige gedara... Akkakve gedara wagemy... Satutin ina. ❤❤❤
Very beautiful ❤❤
Beautiful. ❤❤❤❤❤
අක්කයි නංගි දෙන්නා සුරංගනාවියෝද කියලා හිතෙන්නේ මට විතරද❤❤❤❤
Lassani ..❤
Harima lassanai❤❤
Adarei ❤️❤️❤️❤️
Lassanai
❤🎉harima lassanai❤
Harima lassanai ane ❤❤🌹🌻💐🪻
❤❤❤❤❤❤lassana niwasak❤❤❤❤🎉🎉🎉❤❤❤
💐💐💐💐💐
😊😊😊😊😊
Lassani 💐
❤❤❤❤❤