රොමේනියාව christmas එකට සැරසෙන විදිය | ඉවසගන්න බැරි සීතල 🥶🥶🇹🇩🇹🇩

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 18

  • @Shanaka.dalaya
    @Shanaka.dalaya Місяць тому +1

    🎉🎉

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc Місяць тому +1

    Parissamata inna malli.budu saranai..

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Місяць тому +2

    ඔහේ ඉතින් කොයි රටකත් christmas කාලෙට ඔහොම තමයි happy christmas🎉

    • @heshavlog
      @heshavlog  Місяць тому

      Happy christmas ❤❤❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Місяць тому +2

    රට නම් ලස්සනට පේනවා ඒ උනාට රුමේනියාවේ සෙනඟ ඉතාලියට ඇවිල්ල අසරණකමින් ජීවත් වෙන්නේ

    • @heshavlog
      @heshavlog  Місяць тому +3

      ඒක එහෙම වෙන්න ඇති. ඒ උනාට රොමේනියාව කියන්නේ දුප්පත්ම රටක් නෙමෙයි. ගොඩක් ඉතාලියේ ඉන්න ලංකාවේ මිනිස්සූ රොමේනියාවේ වීඩීයෝස් වලට කමෙන්ට් දානවා රොමේනියාව පහත් කරලා. ඒත් යුරෝපෙට එන්න අපට පාර කියපු රොමේනියාව අපට දැනෙන්නේ ගොඩක් ඉක්මනට දියුනු වෙන යුරෝපයේ රට විදියට. රොමේනියා❤❤❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Місяць тому +2

    වෙනසක් නෑ ඉතාලියෙ ඔහොම තමයි christmas කාලෙට මුළු ඉතාලියම ආලෝකමත් කරනවා

    • @heshavlog
      @heshavlog  Місяць тому

      Happy christmas ❤❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Місяць тому +1

    ඔයාට පුතේ කමෙන්ට් ලයික් ඕන නම් පුලුවන්නම් බුදු පිළිමයකට අල්ලන්න හාට් වැස්සයි අත් දෙක එකතු කරගෙන තියෙන ඒවා වැස්සයි christmas සමරන අයට තරඟයක් නෑනේ.අන්‍ය ආගම් කාරයින්ට තියෙන්නෙ තරඟයක් දෙවියන් වහන්සේත් එක්ක

    • @heshavlog
      @heshavlog  Місяць тому

      මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. 96%ක් ක්‍රිස්තියන් රටක. ඒ නිසා මට බුදු පිලිමයක් හොයාගන්න බැරි උනා. ල්ංකාවට ගිහින් අනිවා විඩියෝ එකක් දාන්නම්

  • @Dinusha_670
    @Dinusha_670 24 дні тому +1

    Uropeta enna atha dunna ekama rata, ape sinhalunta mula mataka ne malli. Mama dakala tiyenawa pahat karala kata karanna aya.

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc Місяць тому +1

    Brasow walatath hima watuna malli.

  • @DanukaPrabashwara-mo7hk
    @DanukaPrabashwara-mo7hk 23 дні тому

    අයියේ කොහොමද ඔයා කැම්පස් එකට ජොයින් වුනේ.අනේ පොඩ්ඩක් කිය්න්නකො

    • @heshavlog
      @heshavlog  23 дні тому

      @@DanukaPrabashwara-mo7hk mama giye dehiwala advanced technological institute eke department of tourism and hospitality management kale.