අපිට කෙලවුනේ රටේ වටිනාකම නොදන්න නිසයි - අපේ වටිනාකම් තේරුම් අරන් වැඩ කලොත් රට ගොඩ

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 25

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Рік тому +11

    එක හුස්මට අහගෙන හිටියා අපේ ළමා අවදිය මතකයට ආවා චිරං ජයතු මහ ඇදුරැ හා හැමදෙනාටම ❤️🌷😀

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      ලංකාවේ බොහෝ අය ගොඩාක් මෝඩ නිසා ලංකාවේ අභ්‍යන්තර තත්වයන් තේරුම් ගන්න මිනිස් හැකියාව පවා ඉක්මවා ගිහින් තිබෙනවා, කිසියම් රටක් වරදකරුවන් නීතිය මඟින් එළිදරව් කරන්නේ නම් එය සාමාන්‍ය ස්භාවික තත්වයක් නමුත් රටක රජයක් මැදහත් වීමෙන් වරදකරුවන් සඟවා තබන්නේ නම් රාජ්‍ය නිලදාරින් ත්‍රස්තවාදී ක්‍රියාවලියකට පාවිච්චි කරන්නේ නම් එය කොපමණ අතී භයානක තත්වයක්ද කියල කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක් සහ විහිලුවක් ජනතාවගේ චන්ද අවශ්‍ය නැතිව රට පාලනය වෙන තත්වයක් තුල මහජනතාවගේ චන්ද අයිතිය කියල කියන්නේ ඉතාම භයානක විහිලුවක්, මහජනතාව ඇත්ත තේරුම් ගෙන පුද්ගලික අරමුණු වාසි නොබලා හැමෝම එකම පොදු අරමුණකට අපේ අනාගත දරුවන්ගේ පොදු යහපත එකතු වෙන්න අවශ්‍යයි ඊශ්‍රායෙල් රට වගේ සැමට සර්වසාදාරණනම් බෞද්ධ දර්ශනය මට්ටින් හරි එකමුතු වීම සිදු වීම විය යුතුයි, සමහර අන්තවාදී බෞද්ධ අය කැමති නැහැ බුදුදහමට පිටින් කිසිම සාදාරණයක් යහපත් දෙයක් වෙනත් පාර්ශවයන්ට කරන්න ඒ දේ වැරදි කරුවන්ට සහ වංචාකාරයන්ට පමණයි විශාල වාසියක් ඇති වෙන්නේ එම අදහස් වංචාකාරයන්ට උමන්දාව වගේ අයට ලොකු අවස්තාවක් පමණයි එම අන්තවාදී අදහස් තුල ඔවුන්ට පවා ස්භාවයෙන්ම කිසිම යහපත් දෙයක් සිදු වෙන්නේම නැහැ වෙනත් ආගමීක අන්තවාදීන්ටත් සිදුවන්නේ එයමයි, එකම අනාගත යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකතු නොවීමේ මහා මෝඩකමින් අපේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම ජාවාරම් කරුවන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පමණක් ජීවත් වෙනවා ඔවුන්ගේ මරණින් පසු ලෝකයට යුතුකම් වගකීම් ඉටු නොවී සහ කිසිම යහපත් දෙයක් ලෝකයට නොකරපු අය හැටියට කලු පැල්ලමක් බවට පරිවර්තනය වෙන ජීවිතයක් වෙනවා එපමණක් නොව අනාගත දරුවන් සාදාරණව යුක්ති ගරුකව ජීවත් වීම නිසා වැඩි හිටි පරම්පරාව ගොඩනගාත් මෝඩ පුද්ගලික ආකල්ප තුල ඒ දරුවන් අන් අයගේ ගොදුරු බවට පරිවර්තනය වෙලා ඔවුන් කෙටි කාලයකින් ඝාතනය වෙනවා සිරගත වීම් වෙනවා මරණ තර්ජන බලහකාරකම්වලට බිය ගැන්වීම් වලට මුහුණ දෙනවා,

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Рік тому +3

    වටිනා තොරතුරු රාශියකින් අපව දැනුවත් කල එතුමාට බොහෝම පින් !🙏 එතුමාගේ කතාව එක්ක සුන්දර අතීත මතක සටහන් මතකයට ආවා. බොහෝම ස්තුතියි සිව්හෙළ නාලිකාවට හරවත්, රසවත් ,වැදගත් තොරතුරු රාශියක් දැනගන්නට සැලැස්සුවාට.

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 Рік тому +2

    ඇත්තෙන්ම මේවගේ වැඩසටහන් ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sawarnamalidesilwa3347
    @sawarnamalidesilwa3347 Рік тому +7

    මහාචාර්යතුමාගේ දුරකතන අංකය දාන්ඩකෝ

  • @SisiraKumara-i7o
    @SisiraKumara-i7o 8 місяців тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට.ඉතා විසිස්ටයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +1

    තෙරුවන් සරණයි.ඔබ තුමාට 💕🙏🙏🙏💕

  • @indraputhra
    @indraputhra Рік тому +1

    එදා අවුරුද්දට එක තැනකින් එක නැකතක් දුන්නේ නෑ අද එක තැනකින් එක නැකතක් දෙනවා නරක එකක් දි රටට කෙලවනවා

  • @rupajayanthi7655
    @rupajayanthi7655 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏APe hela Deepaya helayangen parana kale. widiyata minisunta upades denna. Boho saktiya. Saman weerakkodi mahatata lebewa 🙏🙏🙏

  • @sameeraprasanna969
    @sameeraprasanna969 Рік тому +2

    මෙතුමාත් කන්දේ ගම මහත්මයත් අපේ රටේ මැනික්‌

  • @blahblah2966
    @blahblah2966 Рік тому +3

    Hela wedakama, hela shasthra walata mul thana himi wena thuru me rata diyunu karanna baha

  • @ShanthiSriparakkrama-d1i
    @ShanthiSriparakkrama-d1i Місяць тому

    ඉස්සර ape appachchila api loku hapankamak kalama ewelema keum hadala atha paya thawanawa aday therune එකේ අර්ථය obathuma kiyana godak adahas ape appachchila gawa thibuna oba thumata ස්තුති karanna mata වචන නැහැනෙ හැමදාම මෙවැනිම වැඩසටහන් karanna deergayusha ලැබේවා නිදුක් නිරෝගී වේවා සියලු දෙවියන් ඔබ රැක dewa

  • @wakkumudu9584
    @wakkumudu9584 10 місяців тому

    Mewani wadasatahan balanna merate minissu yomukaranne kohomada ? Vadagath thorathuru soyana minisun bihiweeaaaaaa

  • @anurafernando7603
    @anurafernando7603 Рік тому +2

  • @janakatelisinghe3291
    @janakatelisinghe3291 Рік тому +2

    ❤❤❤❤❤❤❤

  • @meghanada8922
    @meghanada8922 Рік тому +2

    🙏🙏🙏🙏

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 Рік тому

    Danum saagarayak deergarusha labaywa

  • @asankaherath5464
    @asankaherath5464 Рік тому +2

    😘😘😘❤❤❤

  • @dineshkostha9478
    @dineshkostha9478 Рік тому +1

    👍👍👍👍👍👊👊👊👊👏👏

  • @tharindudanushka1
    @tharindudanushka1 Рік тому

    ❤️❤️

  • @jayasinha5854
    @jayasinha5854 Рік тому

    💗💖💝

  • @vijithabandula4444
    @vijithabandula4444 Рік тому

    😁

  • @evienleema101
    @evienleema101 Рік тому +1

    🤣🤣🤣🤣

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 6 місяців тому

    🙏🙏🙏