Mtnmm mek hari yann na dr..😶😶😶 Eki mama kiuwe results thiyena ay innawa..mge review ek balala nogena inn epa kiyala ..mama meka pin karannmm.thawa kenekta wadagathhh wei ethakota ..❤❤❤
Thnkz nanga. Venival kudu man use kra patiyo reslt tiynwa kadala piti venival dala pack damma munata lassana patak awith unu wathurata dala biuwa body ekatath hodai 🥰❤️❤️❤️❤️❤️👍👍👍👍
Oil massage karanna nangi ..mama video dala thiyenawa ...janet dark henna oil eka try karanna...mama video ekak dla thiyenawa.. Aya vitamin e ganna masa thunak wage... Sesame oil use karanaa nangi ...hariyai.❤
Mamath meka use kl dr best result labuna mt 🙂❤️
Mtnmm mek hari yann na dr..😶😶😶
Eki mama kiuwe results thiyena ay innawa..mge review ek balala nogena inn epa kiyala ..mama meka pin karannmm.thawa kenekta wadagathhh wei ethakota ..❤❤❤
@@ashibeauty ok dr .. oy kiypu godak product mm gtt ewgen mt best result labuna ek nisa oy kiyn dewl mm nm wishwasa krnw godakm 🤗😍❤️
Tnxx darling .
ඔයාගේ කතාව හරි ආශී, product එක කොතරම් හොඳ වුණත් සමහර ඒවා අපට ගැළපෙන්නෙ නෑ. නැත්නම් ඒකේ වරදක් නොවෙයි. මගෙත් කොණ්ඩය ඔයාගේ ගාණටම තියෙන කොට O/L කාලේදි Kingcoconut shampoo ගත්තා. කොණ්ඩය සෑහෙන ගියා. ඉතින් මං ඒක ආයෙත් පාවිච්චි නොකර එහෙම්ම නැවැත්තුවා. නමුත් මරතෝන්ඩි ගහේ කොළ අඩු කාලෙට, මම dreamron Organic හෙනා එක තවමත් පාවිච්චි කරනවා 👌. ඒකෙන් පස්සේ Rebonn තමයි පාවිච්චි කරන්නේ, ඒක හරිම mild කොණ්ඩයට. ෂැම්පූ ප්‍රශ්නය නිසාම සෑහෙන කොණ්ඩය ගිහින් මම ඉන ලඟටම කැපුවා. දැන් තෙල් සාත්තු, ගොඩපර යුෂ සහ හෙනා එක්ක ආයේ ඝණව දික් වේගන එනවා. දිග කොණ්ඩයක් කියන්නේ හරිම පරිස්සමින් ආදරෙන් maintain කරන්න ඕනේ දෙයක්. Tressemeත් හොඳයි, නමුත් දැන් ඒකේමිළ ඉහළ ගිහින් 😥. ඔයාට ගොඩපර ඇති ඕනෑ තරම්, හොයලා පොඩි try එකක් දෙන්න dear... ගෙදර ගිහාම මම කොණ්ඩයට ගානවා
Godaaakkkk wadagathhhhh comment ekk sweetie ...❤❤❤
Aniwaryenma mama try karannammmmm...sure....🌹🌹🌹
Thanks for sharing ...😊😊😊
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
@@ashibeauty thanks dear, කොණ්ඩය ගැහැණු ළමයෙකුට ආභරණයක් වගේම ආඩම්බරයක්. මට කෙස් ගස් 10කට වඩා යන්න ගත්තාම ඊට වඩා දුකක් නෑ. ඔලුවේ/ඇඟේ ඌෂ්ණය වැඩි වුනාමත් කොණ්ඩය යන්න ගන්නවා. අම්මාගේ උපදෙස් එක්ක තමයි රස්නය වැඩි කාලෙට මම හෙනා පාවිච්චි කරන්නේ. ඒකෙන් ඇඟේ system එකම cool down කරනවා, ඝණත්වය වැඩි කරනවා. ඒත් ඒකේ tint එක නිසා කොණ්ඩය පොඩ්ඩක් රළු වෙලා වේලේනවා, ඒකට නිතරම හොඳින් තෙල් සාත්තු කලාම 👌. ගොඩපර/කෝමාරිකා ස්වාභාවික ෂැම්පූ එකක්, ඔයාගේ ගෙදර කෝමාරිකා & කුඹුරු අද්දර ඕනෑ තරම් ඇති. ඔයා වගේම මාත් ආසයි හැම ගැහැණු ලමයෙකුම ලස්සනට ඉන්නවට... අපේ ඉගෙනීම නිසා අපිට බොහෝ දේවල් කරන්න බැරි උනත්, පුළුවන් තරම් ස්වභාවිකත්වයට තැන දෙන එක තමයි හොඳ. Have a good day dear! ❤😘😍🤗
Sweetie ..❤💮🌹😘😘😘❤🌹
@@nazreenfarook1388 kohomad e treatment eka karnne akki.godapara hena ekk widiyat gannd oni
@@nethmihiruni5 ගොඩපර ගෙඩි හෝදලා, පිරිසිදු වංගෙඩියක කොටලා වතුර ටිකක් දාලා, ආයේ නානු මිරිකලා ගන්න. ඊට පස්සෙ පිරිසිදු වීදුරු බෝතලේක දවස් 5ක් තියාගන්න පුළුවන් (මම දාන්නේ MD කෝඩියල් බෝතලේක 🙈). ගොඩපර හිස්කබලට සහ කොණ්ඩයට ගාලා මසාජ් කරලා, විනාඩි 30ක් තියලා හොඳින් සෝදලා හරින්න. ආයේ සබන් දාන්න එපා. මම නම් ගෙදර ඉද්දි දවස් 5ක් එක දිගට, ආයේ මාරුවෙන් මාරුවට කෝමාරිකා යුෂත් ගාලා එහෙම බෙදාගෙන කලේ. ඔය දෙවර්ගයෙන්ම කොණ්ඩය පෝෂණ/දිස්නය/සිල්කි (Conditioner ) වෙනවා. එක පාරින්ම බලාපොරොත්තු වෙන්න එපා, දවස් 2කින් වගේ වෙනසක් ඔයාට තේරෙයි. මතක තියාගන්න සෙම තියෙනවා නම් අව්ව තියෙන කාලෙට කරන්න. මම යුනිවර්සිටි යන නිසා කොළඹ ඉඳන් මේවා කරන්න වෙලාවක් නෑ 😥, ඉතිං දැන් කරන්නේ Flaxeed (හණ ඇට) තම්බලා ඒකේ ජෙල් හදාගෙන ගානවා. ඔය වර්ග 3ම විශේෂත්වය තමයි, ඒවා ක්‍රශ් කලාම ජෙල්, නානූ ස්වාභාවයෙන් තමයි එන්නේ. එතකොට සැර කෙමිකල් වලින් හදන කන්ඩිෂනර් වලින් කොණ්ඩය බේරගන්න පුළුවන්. මම අහලා තියෙනවා ගම් වල තියෙනවා සබන් ගෙඩි කියලා 1ක්. මාත් ඒ ගැන හොයනවා. පොඩ්ඩක් සොයලා බලන්න, අපේ දේවල් බොහොම වටිනවා 😊
Nangi janet eke sheet masks thibuna me lagadi shop ekaka eka gana review ekak krnnko please 🥺❤
Emada akki..mama usenm karalm na...mama karannmmm...sure.🌹
Akke bellose shmpoo ekt konde yandawada
Thanks ashi oyagen shampo eka gana wisthara ahala thibba nisa oya video ekak genawe .oya godak hodai ashi.oyata shampo eka boruwata hodai kiyanna thibuna eth oya aththama kiuwa eka hodai ashi .eka eka ayata wenas prathipala hambenne neda oya try karala balala video ekak karata thanks.ape akka kenek dreamron eke king cocunut shampo eka youse kara eya hodai kiuwa ekale.ewage eka eka ayata prathipala wenas neda ashi.math godak asa sunsilk shampo walata pink clour ekata mannam asa.😊😊😊😊😊😊😊😊😊💐💐💐💐💐💐
Tnxxx darling ...
Ou darling samahara ayt hodai ..samahara ayt hari naaa..
Mageth favorite sunsilk ..😘😘
Onm ekk eke mata nmm galpenawa..harima shine ewaaaa....
🌺🌺❤❤❤
🙂
Nangi mage konda ta mama use karanna.demron shampo and condishaner straight aka aka hodda.
Mtnmm dreamron mach un na akki...
Samahara aytnmm results thiyenawa ..
Brand ek hodai akki.dreamron
@@ashibeauty mage konda yanawa ishorith tiyanawa.mage konde strat nisa ganna hoda shampoo candishana akak kiyanna patiyo
ua-cam.com/video/J-HnROX0rpQ/v-deo.html
Mekenn thora ganna akki
@@ashibeauty tank
Sudu akke dreamron ake amla extract aka use karala balanna sudu akke.akennam mata risalt akak thiyenawa matanam
Try krnnm darling ..
Tnxx sweetie results kiuwata .🌺❤
Akke mge kondeth danhisa lagatm digat thiynw eth yatat wenna konde godak gana kama adu wela thiynw ithin konde gana kama wadi kargnn pulwn widiyk kiynnko
තල තෙල් use karanna nangi ...mama video dala thiyenawa ...🌺😘❤
Hari akke thank you 😍❤️❤️
Sri Sri Madhara Akke me page eke product hodaida poddak hoyala video ekak karanna ko
Akke mge strech marks thiyanawa godak ina hriye idan dana pol hisa hriyta wenakan hrima kathai kota adumak adinna bh. Mn thalelu kenek eka nisa hodata peno sudupata iriwage godak. Anee ekata mokak hri video ekak kranna ko. Low bajet product video ekak
Ewage results na kiynw nangi godk ay..youtube video wala comment dala thiyenawa ..🌺
Hari nangi mama dannm.❤
Ok. Thankyou
Nangi mama mage konde issaraha tika witarak straight kara.den maasa 6k withara athi.eth den straight eka gihin.straight karata passe idan mage konde thaba wela.dubutu patai.mama dove shampoo use kare.den hodatama ketha wela nangi konde.mata hoda shampoo ekakui hair oil ekakui kiyannako .plz.
Konde kalu kara ganne kohomada kiyannako nangi den.hena ekak use karannada.
Shampoo ua-cam.com/video/J-HnROX0rpQ/v-deo.html
Oil ua-cam.com/video/8QfHkanBAL8/v-deo.html
Mehendi powder use karanna akki.
Ayurweda kadawala thiyenawa
@@ashibeauty mehendi powder price kohomada nangi
Echchara wen na akki..g kirala ganna puluwan
මන් අවුරුදු ගානක් තිස්සෙ කොන්ඩෙ ස්ට්‍රේට් කරනව,දැනට 8සැරයක් කරල තියනවා,ඒ එක පාරකවත් මගෙ කොන්ඩෙ චුට්ටක්වත් ගියේ නෑ,මන් ස්ට්‍රේට් කරෙත් මගෙ නැචුරල් කොන්ඩෙ උපතින්ම ඩ්‍රයි හින්දා,මොනා කරත් ඒක අඩුනෑ,මන් මේ වතාවෙ කරේ ඩ්‍රීම්රෝන් වලින්,දැන් මගෙ කොන්ඩෙ හොදටම යනවා,ඒකෙ කෙරටින් ශැම්පු කන්ඩිශනර් තමා යූස් කරේ,දැන් ඒ ඔක්කොම නවත්තලා,බේබි ශැම්පු යි ඔලිව්ස් හෙයා කෙයා එකයි යූස් කරනවා,ටිකක් අඩු උනා,ඒත් තාම කොන්ඩෙ යනවා.
Ane dr oya kalim straight karapu brand eka mokakda kiyanna puluwanda??
Oya kalin straight karanna use karapu brand eka mokakda dr
මගේ කොන්ඩෙ natural straight hair එකක් මං අවුරුදු හයක් yellow sansilk ෂැම්පු කන්ඩිෂනර් පාවිච්චි කලා. එකෙන් කොන්ඩෙ එන්න එන්නම තුනී වෙන්න ගත්තා. කොන්ඩෙ ගැටයක් දාන්නවත් බෑ ලෙස්සනවා. ගනකම නෑ. පස්සෙ dove වලට මාරු උනා එකෙන් තුනී වෙන එක නැවතුනාට ගනකම උනේ නෑ. අදටත් කොන්ඩෙ තුනී. දැන් ගනකම කරගන්න බැරුව දුක්විදිනවා.
Sesame oil use karanna nangi
Man konde frem karala thiyanna den godak konde ynawa.anh plz akki hoda shmapoo ekak kiynnko
ua-cam.com/video/J-HnROX0rpQ/v-deo.html
Akke dreamron eke anti breakage shampoo conditionar eka hodada
Konde dik karaganna puluvan hoda mila adu smpoo ekak kiyannako
Viana ema hodai samnyen ..habai price wadi..reebonn eke shampoo hodai .❤
King coconut eka use krnwa konde okkoma yanawa 😢 piranakota
Thnkz nanga. Venival kudu man use kra patiyo reslt tiynwa kadala piti venival dala pack damma munata lassana patak awith unu wathurata dala biuwa body ekatath hodai 🥰❤️❤️❤️❤️❤️👍👍👍👍
Aneee..harima sathutuiiii akki....❤❤❤❤❤❤❤😊😊😊💮
@@ashibeauty 🥰🥰🥰😘😘😘😜😜
Akki dreamron eke leave on conditioner ek hodd akki
Mge konde godk frizzy hair ekk. Mt hoda leave on conditioner ekk kiynnko.
Akke mata mekata udau krnna..
Mage konde craly hair ekk thibbe lassana. Passe konde yanna gaththa. Passe man kepuwa konde. Mn komarika sampo eka ganne hoda shampo ekak kiynna plzz.
dreamron eke king coconut ek blnn eke conditioner ekth blnn curl unath set wei lassanat
Amme mn gatta amla eka ada eka 🤧 තෙල් තෙල් හිටින්නෙ එම නැනෙද
Mt nn issori awa konde gdk gya🙁 kingcoconut aloevera dekam wadak un na
Ou mekata mgethhh emaiii nangi ..😥😥😥
Akke sunsilk shampoo eke koi ekada hoda kiyannako.eke thabili pata eka hodada
Mama gnne black
Amla ekata konde wawenne nhda akke 🥺💔
Dreamron eke bestma 🍇 grapes eka 💜
🌹😘❤❤❤
Ane eka hodaid mn gnn inne
Nangi kondet oil krna hari widiya kohomda
Nanna payakata wage klinnn gala..massage karanna akki...❤❤❤
Bellose ek hodai d straight konde t
Hodai
Akke conditioner hiskabale gauneth mokada wenne
Dandruff enn blnw nangi .❤
@@ashibeauty konde ynwda akke
Ou em wenn puluwan nangi ..kalayakk e de continue unoth
@@ashibeauty hri akke
akke dove shampoo hodaid utube eke dove gana ne anee
Budusarni nangi 🙏🙏🙏🌹❤️🌹🥰👍
Budu saranai akki..🌺🌺🌺🌺
Akki sunsilk yellow ekata konde silky wenavada 😢
Ou
akke sunsilk rosa pata shampoo ekata konde silk wenawada
Ane akke mn sunilk shampoo eka ganne. Eth mn issar Sara wadi shampoo sahenn pawichchi kara.dn ganne sunsilk shampoo ekai ekema conditioner ekai. Eth mage konde thama ynw akki.marama hisaradayk eka. Mokkhari wisadumk kiynnko mt. Pin akka oyat 😓😓😔mt awrudu 18i
Oil massage karanna nangi ..mama video dala thiyenawa ...janet dark henna oil eka try karanna...mama video ekak dla thiyenawa..
Aya vitamin e ganna masa thunak wage...
Sesame oil use karanaa nangi ...hariyai.❤
sunsilk walatath wada sara shampoo koind haloo
Akki dreamron eke leave on conditioner eka hodaida
Man pawichchi kara.mage konde giya sehenna😥😥😥
Ane ou nangi ..mek mtthhh hariynn na..😥😥😥
Eka aththa mn king coconut eka use kala ekath ahemaii ..
Ane akki ඉස්සොරි wlt hoda shampoo ekk kiynnko plzz..😥
Viana eke enawa..
Ethakota kumarika dandruff oil ek..
Bellose
Dreamron eketh enawa darling ....🌺
Dreamron aloe vera shampoo conditioner මට නම් ගොඩක් හොදයි නංගී මම use කරනවා .
4රේව අලුතින් ආපු මෝයිසරයිසින් face ක්‍රිම් ගැන ව්ඩ්යෝ 1 කරන්න නංගී 💟😍😍
Tnxxx akki results kiuwata...
❤🌺
Matanmm habai match un na akki..
Mama balala karannam akki.🌺❤
Mama dremroon eke thabili shampoo eka gala mage konde serama giya.konde dry thuni una..matanam Hari giye ne dremroon...❎
Ou darling ..magethhh emaaai..😥😥😥
Konde godak thuni.ganakama wenna sampoo ekak kiyannako
Nangi deep cleanser hemadama use karanna hoda nadda.hemadama use karanna puluwan gentle cleanser ekak kiyannako normal to dry skin
Viana ek use karanna akki..🌺
Ek hariytm match wei.❤
Kisima shampoo ekak hariyanne nathi nisa mama baby soap ganne hoda shampoo ekak kiyanna koo
Viana shampoo hodai .❤
මම නම් ගාන්නෙ baby shampoo 🙉 ගොඩක් හොදයි කොන්ඩෙ යන එක අඩු උනා මගෙ නම් 🙉
👍
Akki manika 😍😍😍
Haaii...sweetie .🌺❤
Ane akki mage godaaaaaaaaaaaak dandruff thiyenawaaa.mata hoda shampoo ekak kiyannakooo
Viana eke enw.
Ay dreamron eke enw darling ..
Ekk try karanna
After you stop using it, does the hair fall stop and hair grows back?
Dreamron sara wadi thama nangii..adath lassanai 😍😍😍
Ou akki.😥😥😥❤❤❤
Me shampoo ake sulfate adangu wenne nedda akke
Na
Mata meka hari giye na
Mg aka dala godak wela yanna kalin oyagen rp hamba una aka gena sathutu wenawa❤❤❤price aka adu Sulfate adangu nethi shampoo warga tikak kiyannako akke shop walin ganna puluwan.
අක්කේ ගණන් අඩු හොද කොන්ඩිශනර් එකක් කියන්නකො හොද ශැම්පො කන්ඩිශනර් ඔක්කොම ගණන් වැඩියි 😢 හිසකෙස් තුනී වෙන්න දෙන්නෙ නැතුව හිසකෙස් වේලෙන්නෙ නැතුව අග්ගිස් පැලෙන්නෙ නැතුව කොණ්ඩෙ තියාගන්න හොද ශැම්පො එකක් නැද්ද
Konde godak giya king coconut ekata 🥺
Ouu mata thhh dreamron product hari giyee na darling ..
Thank for sharing sweetie
Tx 💓suddi😘
Welcome darling .❤❤❤
මම dreamron එකේ king coconut එක use කරල තියනව කොන්ඩෙ ගොඩක් dry උනා කොන්ඩෙත් සෑහෙන්න යන්න ගත්තා අක්කි aloe vera එක නම් use කරල නෑ කරන්නෙත් නෑ .. දැන් මම use කරන්නෙ pears baby shampoo 🙉
Anee ou sweetie .mtthh matchh un naaa..
Baby shampoo hodai darling .chemical aduine.💮😘❤
Lassanai akkiyo 💝💝
Tnxxxx sweetie ❤❤.adarei .🌺🌺
Akki❤️🤗
Sweetie ..🌺❤
Me shampoo eke Price ek kohomda
Video eke athi
Akki sunsilik shampoo eke green colur ekata konde dig wenawa neda
Mata nmm sunsilk onm ekk match wenawa darling ..🌺
Ou ek hodai .❤
Aththatama konde dik wenawada haloo sunsilk green colour ekata
අක්කි ලස්සනයි ඔයා😘
Tnxxx sweetie .❤🌺
Lassanai ❤️
Tnx darling ..🌹🌹❤❤
Mageth konde giya...wedak na..oka
Ou darling ...❤
මමත් use කර අක්කි. කොණ්ඩෙ ගොඩක් ගිය. ඊට පස්සේ ඉඳලා මම dove විතරයි use කරන්නේ.
Aneee ou nangi ..mtthhh hari giyem na...😶😶😶😶
නංගා❤❤🌷🌷
Akkiii..🌺🌺❤❤❤
අක්කි මට නම් sunsilk shampoo එක තරම් වෙන කිසිම එකක් සෙට් වෙන්නෙ නැහැ...ඒ උනාට හැමොම කියනවා ඒක හොද නෑ කියලා..මට බයයි වගෙ දැන් sunsilk එක use කරන්න..ඒ උනාට මට ඒක නියමෙට match wena shampoo එකක්..
Mama use karanneth ek darling .
Oyt mach wenwnm use karanna .gataluwak na
❤❤❤
❤😘
Nanga kejo shampoo eka hodaida
Eknmm mama use krl na akki..review balala ganna ...gannawanm.❤
Sweetie 😋🌹😍
🌺🌺🌺🌺😘😘😘😘😘😘😘😘
කොන්ඩේ ගොඩක් යනවා ඒකට හොද ශැම්පු එකක් කියන්නකෝ
Viana use karanna ..
Vitamin e ganna 3 months .❤
@@ashibeauty Oil ekka mix karalada ganna oni nangi
Na na akki...shampoo eka normal gana widihata gaanna..
Mama kiuwe ita amathara deyakkk...vitamin e tablets walinn hair eka wawenawa
@@ashibeauty Thanx nangi
@@ashibeautyමේ සැම්පු ඒක කියක් වෙනවාද අක්කි
කීයද අක්කී ෂැම්පූ එක
650 - 200ml.🌺🌺🌺
😒
🙄😶