Exactly....B &S kohoma kiwuwath mun denna hodata Rajapakshalata kade giya....eka majority of Sri Lankans dannawa...Anika mun Mahindage campaign walata redi nethuwa kade giyata Aragalayata shape eke muuna poddak penna gaththa aga beraganna.Kohoma unath den API B & S fans la newei.mun okkoma yaluwo
It is not only B&S earned money it is their professional business. My question is have they influentialy got the job. If not the responsibility should go to the officials who offered the tender for 30 million
I THINK THEY DIDN'T CLEARLY ANSWERED YOUR QUESTETIN. YOU ASKED WHETHER B&S MISUSED PUBLIC FUNDS BY HELPING OR TAKING EVENTS FROM GOVERNMENT PARTIES? THEY ROTATED YOU WITH SAME BIT OF FACT. BASICALLY THEY SLIPPED AWAY. THEY SHOULD HAVE DIRECTLY ANSWERED YOU THAT NO WE NEVER MISUSED PUBLIC MONEY. THIS IS THE SAME ISSUE WITH MR.JACKSON ANTHONY I THINK. MY POINT OF VIEW.
Sepal, you are doing best. No matter which way it happens, you still need to clarify your question of ‘did anyone steal the public money in some way it might be for event management or singing’. You must clarify this further. Until JVP NPP government comes these kind of direct influences with political people to get things done will not be stopped. Jaya Weva JVP NPP!
ua-cam.com/video/COkki3SrRFQ/v-deo.html
Aragalayata jayawewa jayenjayama lebewa. 👍👏🙏👍❤️🙏🌹👍💪🏻
Anyway thanks very interesting discussion. Aragalayata jayawewa jayenjayama lebewa ranil rajapaksa please go home 🏡. 👍🙏❤️🌹
මේ දෙන්න කොච්චර මොනා කීවත් රට ගැන මහජනතාව ගැන නෙවෙයි එයාලගෙ පැවැත්ම ගැන හිතල වැඩ කරල තීන්නේ ගොඩාක් කලාකාරයෝ එහෙම තමයි.. වැදගත් සාකච්ඡාවක් නියමයි සේපාල් සහෝදරයා මූනට ප්‍රශ්න කරපු එක..දැංවත් මුං හැදේද කියල අපි බලමු .
අරගලයට ජය..❤✊🏾✊🏾
හොඳ සාකච්ඡාවක් . ලංකාවෙ මිනිස්සු මඩගහන්න තමා වඩාම කැමති . ඒක ඇත්ත . ජනතාවාදී මාධ්‍යවේදියෙකුගෙන් ඉටුවිය යුතු අවංක ඉදිරිපත්වීම මම සාකච්ඡාව පුරාවටම සේපාල්ගෙන් දැක්කා. ඒක හරිම වැදගත් සේපාල් .
සේපාල් සහෝදරයා එයාගෙ වැඩෙර් හරියට කලා..
මේ දෙන්නා කියන දේ.අහන්න ඕනෙ තමයි.
ඒත් අපි බලං ඉන්නව ..
මේ දෙන්නා පැවති ආණ්ඩුවෙන් විශේෂ වරප්‍රසාද ලැබූ බව ප්‍රසිද්ධ රහසක්
පැයක් සාකච්ඡා කරත් සෙපාල් අයියා අහපු ප්‍රශ්නයට පිළිතුරු නෑ අනවශ්ය තර්ක පමණයි
අනේ මන්දා
මේක නොතේරෙන මිනිස්සු, forum එකෙ පිරිලා.
ඉතින් කොහොමද යාලුවනේ මේක වෙනස් කරන්නේ ??
අන්න එහෙම නිරාකරණය කරගැනීම ලොකු දෙයක්.. ⭐️⭐️
Yes, තුච්ඡ අමන කාලකන්නි තක්කඩි බව තහවුරු කරාට,
Thanks Sepal 💪
භාතිය සංතුශ්ලගෙ මල්ලෙ සියඹල ඇත්තෙම
නැද්ද එතකොට?
උන් දෙන්න ඔය ඉරාජය එහෙම වගේ බලු වැඩ කරන උන් නෙමෙයි සහෝ.
සියඹලා ගොරක දෙහි ත් තියනව
තටම තටම කියවන කොට කොහොමද
ඉස්සර die heart fan කෙනෙක් මම භාතිය, සන්තුශ්ගෙ. දැන් නම් ඕකුන්ගෙ සින්දුවක්වත් වැරදිලාවත් අහන්නෙ නෑ. දේශපාලුවො වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය යන යන්න ඉන්න එවුන් අපිට එපා ♦️
aniwa
ඇත්ත bro දැන් මුන්ට peak එකක් නෑ. ඒක හින්දා දෙශපාලුවන්ට set වෙලා government project වලින් ගොඩ යන්න බලපු team එකක... BNS ලැජ්ජයි
අනිවා වැඩක් නෑ මෙයාල වැදගත්ද
Exactly....B &S kohoma kiwuwath mun denna hodata Rajapakshalata kade giya....eka majority of Sri Lankans dannawa...Anika mun Mahindage campaign walata redi nethuwa kade giyata Aragalayata shape eke muuna poddak penna gaththa aga beraganna.Kohoma unath den API B & S fans la newei.mun okkoma yaluwo
That’s true
මටනම් තේරෙන්නේ සේපාල කෙලින් සරලව අහපු ප්‍රශේනෙට උත්තර නොදී මුන් දෙන්න වෙන මොනවදෝ ගොඩක් කිව්වා.
වැරදි කෝනෙන් බලන එකාට පේන්නේ වැරදීම තමයි බන්.
මෙයාල කරපු වැරැද්ද තමයි හොඳ නරක බලන්නෙ නැතුව කාලකණ්නි රාජපස්සලා වෙනුවෙන් වෘත්තීය මට්ටමින් වැඩ කරපු එක. ඒකෙන් සමාජයට උත්තේජනයක් ලැබුණා රාජපස්සට වාසි වෙන විදියට, අනික තමයි නන්දසේන දිනපු දවසෙ උදේ ඩිලීට් ඉරාජ් රඛිත කියන එවුන් එක්ක මෙයාලා දාපු පොටෝ එක, ඒ පොටෝ එකෙන් අනිවාර්යයෙන්ම කියවෙනවා මෙයාලා එකතු වෙලා නන්දසේන ජනාධිපති කරන්න කැම්පේන් එකක් කරා කියල, වෘත්තීය මට්ටමින් වැඩ කරන්නත් අන්තිමට රටක් ඉතුරුවෙලා තියන්න ඕනි කියල මේ මොල වලට වැටහේවා.
@@Kimchi_Vlogs uba dannavada eda e denna gota ge gedara giye ai kiyalavath????
මමත් කිව්වේ ඕකම තමයි බිස්නස් කියන්නේ ඕකනෙ ඒක කවූරුත් දන්නව නමුත් ප්‍රරශ්නෙට පලිතුර නෑ.
මුන් දෙන්න මහා කපටි ආත්මාර්ථකාමි දෙපලක්
තමන්ගේ පොකට් එක ගැන විතරයි
යකෝ මිනිසුන්ට කන්න නැහැ උඹල දෙන්න මොනවද අරගලයට දිපු සහයෝගය
ඔබ කරන මේ සේවය මිල කළ නොහැකියි. සමාජයේ බොහෝ දෙනා නොදන්නා, නොසිතන තැන් පෙන්වා දෙමින් ජනතාව දැනුවත් කිරීමට ඔබ දරනා උත්සාහයට ගොඩක් ස්තුතියි. ගොඩක් පිං.... ජයවේවා.
🙏🙏👍👍
ගත්තා කියල නොකියා කියනවා වගේ හැගීමක් මට හිතෙනවා .මොන දේ උනත් හර්දසාක්ශිය දනී,ප්‍රතිපල ද ඒ අනුවම ලැබේවි .ස්තුතියි mr.සේපාල .
අපි මේක හරිවිදිහට වෙනස් කරමු ~~ සේපාල් 💗🤝💪
It is not only B&S earned money it is their professional business. My question is have they influentialy got the job. If not the responsibility should go to the officials who offered the tender for 30 million
_ඔබ ඉතා මැනවින් මෙය තුලනය කළා. ඔබට ස්තුතියි සේපාල් ._
මම දන්න 1977 ඉදල පිළිකාව (දෙශපාලන දූශණය) තිබූණ දැන් ලෙඩා පණ අදිනවා මැරෙන්න කලින් අපි මේක කොහොම හරි වෙනස් කරමු.
ස්තුතියි සෙපාල් .
අයියේ මුන් දෙන්න හේන වටයක් ගැහුවේ. මූන දැක්ක ගමන්ම මට නමි තේරුනා. ඔයාටත් හේන ගේමක් දේන්න උනා උත්තරයක් ගන්න.. සංගීතය පැත්තෙන් මුන් දෙන්නට ආදරෙයි . එ උනාට මුන් අරුන්න පුක දුන්න කියල දන්නව.
🙌🏼
කී දෙනෙක් ඉන්නවද මෙතනම, මේක නොතේරෙන ?
උත්තර වල වලංගු භාවයක් නෑ. කවුරුත් බබ්බු. එයා කිව්වයි කියලා මෙයා කිවුවා කියලා කියන්න කිවුවයි කියලා කිව්වලු.
කව්රත්න . මිය වත්. ගෙන්න මූ . නොවේ නම්. මේ දෙපර්ෂ යම. එකට තියලා . ප්‍රශ්නේ විසදුවානම්. පැහැදිලියි. මුහුණට මුහුණ. තියමු. එතකොට. ඔබට අපිට . මේ හොයන සත්‍යය. සොයා ගත හැකියි.. ... නේද?
BnS මෙතන බයිලා කියනවා. මෙයාල මොනව කිව්වත් ඡන්දෙට රූපවාහිනී දේශපාලන දැන්වීම් වලට පෙනී ඉඳලා රාජපක්ෂලාට ඡන්දෙ දෙන්න කියලා කිව්වා අපිට මතකයි. ඒවගෙන් හොඳ ගානක් හම්බ කරගත්තනෙ.
ehema karapu ewage links tikak dannakoo
@@ruchiradesilva872
link නොදැක්කට, කතා කරපු විලාසයෙන් පේනවා, මුං වගේ තුච්ඡ නිවට කාලකන්නි අමනයො නිසා තමයි ලංකාව අද බෙංගාල බොක්කේ කියලා.
හැම අතින්ම බංකොළොත් 😱
මදැයි මදැයි ලංකාවට වෙච්ච දෙයක් 😱😱😬
@@geshguna3111 චොදනවාක් කරනවනම් ඔප්පු කරන්න ඕනේ..එහෙම නැතුව නිකන් වචන නාස්ති කරල වැඩක් නෑ.. ඔයාලා වගේ නිකරුනේ මිනිස්සුන්ට මඩ ගහන්න කාලේ නාස්ති කරන උන් ඉන්න එකත් මේ රටට ගොඩ එන්න බැරි තවත් හෙතුවක්
අපේ ආච්චි ඕකට කියන්නේ කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි කියලා, butstil we love you as it was "cos you are the one who taught us to think aggressively..
මොන ලස්සන කථා කිව්වත් මුන් දෙන්නගෙ body language එකේ වරදකාරී හැගීම ගැබ්වෙලා තියෙනව .....
හොරු වෙනුවෙන් නොදැන කැම්පේන් කරන්ඩ උන එක ගැන උන්ට කොහොමත් කලකිරීමක් ඇති. මොනවා උනත් bns කියන්නේ හිත හොද කොල්ලෝ දෙන්නෙක්.
Very true I felt the same from the start
ලංකාවේ කොච්චර හොදට පක්ෂ වත්කම් හෙලිකරනවද කිව්වොත් , පහුගිය මැතිවරනේකට වැඩිම වියදම් කරලා තිබ්බේ JVP . ඒ කෝටි 3. අනික් උන් හරිම අඩුයි . මතක විදියට ලක්ෂ ගණන් වලින් තිබ්බේ . හිතා ගනිල්ලකෝ උන්ට සල්ලි එන විදිය . උන්ගෙන් සල්ලි ගන්න කලින් හිතන්න ඕනේ අන්න ඒ දේ .
aniwaryen
😅😅😅😅😅😅😅
ඔව් ,උබල හරිම ආදරෙයි තක්කඩි දේශපාලකයින්ට..........මුන් කඩේ ගියෙ කොහොමද කියල පිටින් ඉන්න අයටයි පේන්නෙ......
විවෘතව කතා කිරිම වැදගත්,අපි නොදන්න
යමකුත් එක්කලා.ඒක තමයි විය යුත්තේ.
භාතිය ගෙ පියා මගෙ පාසැලෙ .ඔබෙ පියා
දක්ෂයෙක් එකළ,ඔයාලා නිවැරැදි ගමනක්
යන්න.❤️🙏
පාසැල් වැඩක් නෑ.
පේන්නේ නැද්ද, Royal Ananda ගිය අය රට කාලා තියෙන හැටි ?
@@geshguna3111 very true.
Professional explain කරපු ආකාරය (සන්තුෂ්) හරිම මෝඩයි
අනේ මන්දා ඛේදනීය තත්වයක්.
මුං වගේ අමනයො නිසා තමයි ලංකාව අද බෙංගාල බොක්කේ
Great Explanation for M P mrs Kaviratnas Issue at Parliament we understand what is the Truth
රජයෙන් ඔබල ගත් වැඩිම මුදල රටට කියන්න.
ජාතික ජන බලවේග පමනයි මෙවර බලාපොරොත්තු ජවිපෙ ජය
Jvp 💪💪💪💪💪💪💪💪💪💪💪💪
NPP 🧭🧭🧭🧭
❤️❤️❤️
අනිවාර්යයෙන්ම ...
Jvp ❤❤❤❤❤🎉
උඹලා බබාලා කොහෙද බං උඹලගෙ හර්දසාක්ශිය දාන්න එලියට හරි දේ ඇත්තටම කියයිද බොරුව වැඩියි බං ඒකයි රටට කෙලවෙලා තියෙන්නේ
MeyaaLa GUNA Kiyapu Ayanee
Den RATAMA LOST...
Kavirathna Kiyapu De Hari......
සන්තුෂ්ලා දුප්පත් මිනිහගේ කෝණෙන් මේක බැලුවනම් ඔතන ඔය තරම් සාකච්ඡා නම් තියන්න ඕන වෙන්නෑ.., අඩන්න තමයි තියෙන්නේ. ඒ ඒ පුද්ගලයන් තමන්ගේ හැකියාවන් මත සුරක්ෂිත ආර්ථිකයක් හදාගෙන තියෙනවා. මේක බලන අයට කියන්න තියෙන්නේ මෙයාලගේ ජීවිතයෙන් ගන්න පුලුවන් දෙයක් අරගෙන තම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න කියලා.
සල්ලි දුන්න උන් කියයිද දීපු ගාන ගත්ත උන් කියයිද ගත්ත ගාන මේවා නිකන් කාලේ කන ජෝක් වැඩ
සේපාල් මහත්මා කොහොම හරි ඔබේ කනින් රිංගල මේ කපටියො දෙන්න ගත්ත කාලය හොදටම වැඩි , බලාපොරොත්තු ප්‍රශ්නය ට උත්තරය ලැබුණේ ත් නෑ
api ekata sambanda naa kiyala mulinma qwama ubata one uththare mokakda?
අපේ අරමුන මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම කරගන්න🙏
අපේ හැම හොඳ ප්‍රාර්තනාවක්ම ඉශ්ටකරගන්න පුලුවන් පලමුව මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම තුලින් පාර්ලිමේන්තුව තුලට හොඳ අපේක්ශකයන් 40 වත් ගන්න පුලුවන් උනොත් පමනයි. දැන්වත් අපි දහජාතියක් ඉල්ලල කෑමොරගහන්නෙ නැතුව මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීමට එකාමෙන් හඬක් දෙමු.🙏
රටේ ප්‍රශ්න විසඳනු, වහා මහ මැතිවරනයක් තියනු, .... කියල පෙනහළු කඩාගෙන කොච්චර කෑ ගැසුවත්, දහසක් පුවරු, පන්දම් අරගෙන වීදි සංචාරය කලත්, කිිිිසිම පලක් නෑ කියල දැන්වත් තේරෙන්නෙ නැත්තෙ ඇයි?
බුදු හාමුදුරුවො කාමසුකල්ලිකානු යෝගයේ මුලින් ඉඳල තමයි අතත්තිලමතානු යෝගයට ගියේ. එහෙම කාලයක් ගතකරහම තමයි තේරුනේ දෙකම නිශ්පලයි කියල. අපිත් නයකන්දරාවක් අරගෙන කාම සුකල්ලිකානු යොගයේ කලක් අන්දයො වගේ හිටියනේ. දැන් ඉතින් ආයෙ ඒවගේ විශාල නය ලැබෙන්නෙ නැති නිසා බඩගින්‌නෙ තව අවුරුදු දහයක් වත් ඉන්න වෙයි කියල මට හිතෙනව සත්යය අවබෝද වෙන්න (මේ ප්‍රජාතන්ත විරෝදී ආන්ඩුක්‍රම වියවස්තාවක් තුල සැබෑ දියුනුවක් නෑ කියල). ජනතාවනි කරුණාකර වත්මන් අර්බුදයෙන් ඔබ්බට සිතන්න. දශක ගණනාවක් පුරා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාව “පසුගාමී” බවට (ආර්තිකව සහ ආද්යාත්මිකව) පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් "මූලික හේතුව" (Root Cause එක) අප තේරුම් ගත යුතුය. ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ, ඒ කියන්නෙ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය. මෙවැනි මැතිවරන ක්‍රමයක් තමයි ලෝකයේ දියුනු ප්‍රජාතන්ත්‍රික රටවල තියෙන්නෙ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල රට පාලනය කිරීමට නොහැකි සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිත වලින් පිරී තියනව. දැන් පවතින මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු සුලු දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීනව, යහපත් සදාචාරාත්මක වටිනාකම් ඇති දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගෙනඒමට අපට නො හැක. රටේ තියන ප්‍රජාතන්ත්‍ර විරොධී මැතිවරන ක්‍රමය තුලින් මහජන චන්දයෙන් ප්‍රතික්ශේප කල කපටි රනිලා ජනපති වෙලා දැන් කරන්න හදන්නෙ සුපුරැදු පරිදි ජනතාව ගොනාට ඇන්දීම තමයි. අපි තවත් රැවටෙමුද?
රට හරි මගට ගැනීමට නම් මුදලට නොවිකිනෙන දක්ශ පුද්ගලයන් 40වත් අවම වශයෙන් පාර්ලිමේන්තුව තුලට පත්කර ගත යුතුය. දැනට තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය තුල ඔය 225 යායුතුයි කියා කෑගැසසීමේ ප්‍රතිපලයක් ලෙස මේ කම්බ හොරැ රැල හෙටෙ දවසේ එලියට ගියත්, ඉදිරි මැතිවරනයකින් නැවත ඇතුලට එන්නේද ඔය රට උලාකෑ මීගවයන්මය. වෙනදා වගේම හොරා කාපු සල්ලි වලින් බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ගෙ චන්ද ටික අරන් නැවත ඔය ගවරැල පාර්ලිමේන්තුවට ඇවිත් රට උලා කනව. වර්තමාන අසාධාරණ මැතිවරණ ක්‍රමය තුළ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. රට ඉදිරියටක් අගාදයටම යනු ඇත. මිත්‍රවරුනි, අරගලයේ අරමුන අපගේ බිඳවැටීමේ "මූලික හේතුව" වන ප්‍රජාතන්ත්‍ර විරොධී, දූශිත මැතිවරන ක්‍රමය ඉවත් කිරීමට යොමු කරගන්න.
කරුණාකර අපගේ බිඳවැටීමේ මූලික හේතුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය මෙතැනිිින් බලන්න/කියවල තේරුම් ගන්න; ප්‍රශ්න කරන්න. මොහොතක් හිතන්න 🙏
English: ua-cam.com/video/V1WA0XkT3us/v-deo.html Sinhala: ua-cam.com/video/femp8gcaR0Y/v-deo.html
තමා කරන වැඩක් වෙනුවෙන් මිලක් ලබාගැනීම වැරැද්දක් නොවේ. එම මිල වැඩි වුවද එය ගෙවා සේවාව ලබාගැනීමට අයකු කැමතිනම් එහිවරදක් නොමැත. නමුත් මොවුන් යමක් සගවා උත්තර දීමට දැඩි වෙහෙසක් ගනී. භාතිය සන්තුෂ් ලංකා රජය හෝ රජය සම්බන්ධ ආයතනවලින් මේදක්වා ලබාගෙනඇති මුළු මුදල රුපියල් කෝටි ලෙස කොපමණද ? මෙම ප්‍රශ්නයට මොවුන් උත්තර නොදේ.
සම්පූර්ණ වැඩසටහනම බැලුවා. ඒත් අහපු සරල ප්‍රශ්නෙට උත්තර නොදී වටේ කැරකුන එකයි කරේ. සේපාල් සරලව ඇහුවෙ දේශපාලන සම්බන්ධතා පාවිච්චි කරල අයුතු ලාබ ලබන්ඩ රජයේ ඉවෙන්ට් කරාද කියල.
හැබැයි 58:44 දි කියන කතාවෙන් තේරෙනවා ආර්ථික අර්බුදේ එන්ඩ කලින් කාලෙ ලොකු ගානක් ආණ්ඩුවෙන් කඩාගත්තා කියල.
අන්තිමට සේපාල් තේරුම් ගත්තා මේ දෙන්නා එක්ක කතා කරලා වැඩක් නෑ කියල.භාතිය සන්තුෂ් දැඩි ලෙස ව්‍යාපාරික මානසිකත්වයකින් සහ එයාලගෙ ව්‍යාපාර ගැන අධි තක්සේරුවක ඉන්න නිසා එයාලට සේපාල් අහපු දේ හරියට නොතේරුණා හෝ තේරිලත් තමන්ගෙ උද්දච්චකම නිසා තර්ක කරලා ජයගත්තා වගේ දෙයක්. භාතියලගෙ සින්දුවලට අපිත් ආසයි.කලාව ව්‍යාපාර දේශපාලනය ඕවා වෙන් කරන්න බෑ එකට බද්ධ වෙලා තමයි තියෙන්නෙ.ඔවුන් කිව්වෙ දේශපාලනික අර්ථයකින් නෙවෙයි පොජෙක්ට් කරන්නෙ පක්ෂවලට කියලා. ඒත් වක්‍රාකාරව බලද්දි ඔවුනුත් මහජනයා රවටන්න උදව් කරලා මහජන මුදල් ලබා ගන්නවා තමයි. ඔවුන් නිතරම කතා කරන ජාත්‍යන්තර මට්ටමින් අපේ රටේ දේවල් කරන්න තාමත් බෑ.මේක වෙනම සිටුවේෂන් එකක් කියලා ඔවුන් විශ්වාස කරන්නෙ නැ.ඔවුන්ට දුක් විඳින ජනතාව ව්‍යාපාරවලින් වැහිලා.ඒ දුක ඔවුන්ට හරියට පේන්නෙ නැ. දේශපාලන ප්‍රොජෙක්ට්වල අන්තර්ගතයන්ට ඔවුන් සම්බන්ධ නොවුනත් ඒවා උත්කර්ෂයට නංවන්න කොයි තරම් සම්බන්ධ වෙලා ඇතිද.ඔවුන්ගේ අධිමානය නිසාම සේපාල් කියූ දේ ඔවුන්ට වැටහුණේ නැ.ඒකයි සේපාල් අන්තිමටම කිවෙ සින්දු කියන්න වගේම කතා කරන්නත් පුළුවන් කියල.,ඒක් සියුම් උපහාසයක්.,bns ලා මිනිස්සුන්ගෙ මට්ටමෙ ඉඳලා ඔවුන් දිහා බලන් නැ මිනිස්සුන්ව සල්ලි මිටි වගේ ඔවුන්ට පේනවා ඇති.කලාවයි ව්‍යාපාරයි සම්බන්ධ උනාට කමක් නැ කලාව ඉක්මවලා ව්‍යාපාරයන් ඉස්මතු වීම වෙන රටවලට ගෝචර උනත් ලංකාවා ගොචර නැ.bns ජාත්‍යන්තට මට්ටමින් ලංකාව ගැන හිතන එක වැරදි.මේ සීඝ්‍ර ගමනෙදි ඔවුන් දවසක හති වැටෙයි
ප්‍රශ්නෙට උත්තර දෙන්න වටේ යනවා . කෙටියෙන් කිව්වොත් සිංදු කියන්න අමතරව stage එකට තාක්ෂණික ශිල්පීන් ට සහ සංදර්ශනයට මුලු වියදම කෝටි 3යි. අපිට අදාල නෑ කෝටි 3 ද 5 ද කියල . ගෙවන්නෙ ආන්ඩුවේ සල්ලි නම් ප්‍රශ්නය එතනයි. පුද්ගලික ,ව්‍යාපාරිකයෙක්ගෙ හෝ දේශපාලුවෙක්ගේ නම් කිසි ප්‍රශ්නයක් නෑ. අනෙක BnS ලට ඕක project එකක් විතරයි. එයාලට හිතන්න තිබුනා මේ මුදල් එන්නෙ කොහ්න්ද කියල අඩු ගානේ. අපි කියන්නේ රජයේ උත්සවයකට කෝටි 3 නෙවෙයි ලක්ශ 3 ත් විශාල නාස්තියක්. මන් හිතුවේ සේපාල අන්තිමට ඒක කියයි කියල. අවාසනාවට එහෙම උනෙ නෑ. 😏
මුන් දෙන්නව සත පහකට sure නෑ. අරගලයට වචනයකින්වත් උදවු කලාද මේ දෙන්නා 😂
පැමිණීම වැදගත්
Good discussion 👍
සේපාල් අහුවෙන්න එපා මුන් දෙන්න ඩීල් එකක් දැම්ම . උත්සව සංවිධානය මුන් විතරයි . අනිත් පොර රොශාන් ප්‍රනාන්දු
රොශාන් ප්‍රනාන්දුල ඔක්කොම බඩු ගෙන්නුවෙ tax නැතුව ආණ්ඩුවෙ එක එක වැඩ කරනවා කියලා
සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ❤️, හැබැයි කිතුල් ගහක් යට ඉදන් කිරි බීලා 😂😂😂
Really correct example.
Munta weddo kiyai kuddo.
හරි විදියට වෙනස් කරමු..අපි
අන්තිමට නොකියා කිව්වෙ නිකං කරන්න බැහැ ,සල්ලි වලට නම් හා 😀
B n S.. විවෘතව සාකච්ඡාවට පැමිණීම වැදගත්...
අරගලය කාලේ කොහෙද හිටියේ???
නිරාකරණය කරගැනීම ලොකු දෙයක්.. 👍❤❤❤
නිරාකරණය නොවේ,
තුච්ඡ අමන වහල් තක්කඩි කම ප්‍රදර්ශනය
මදැයි ලංකාවට වෙච්ච දෙයක් 😱
Very interesting and informative thank you for the 3 of you 👍👌😍
සාකච්ඡාව ගායනා විලාසයකින් හරි,වාද බයිලා විලාසයකින් හරි කෙරුනානම්,හැමෝටම සම සමව අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙන්න තිබුනා කියලයි මගේ අදහස.🌹🌹🌹
sepal අයියා.👌👍👍👍👍👍👍
මෙයාලා දෙන්නා වැල් බයිලා කියන්නේ.සේපාල් මහාත්මයා අහාන දේට උත්තර නොදි වටේ යනවා🤣🤣🤣🤣
ජනතාවට යුක්තිය සාදාරනත්වය ඉටු කර දීමට කැපවෙන ඒවෙනුවෙන් හන්ඩ අවදි කරන සේපාල් මහත්තයට පුරවැසියන් වන අපේ ආචාරය පුද කර සිටිමු. අද ජනතාව වෙනුවෙන් කතා කරන සමාජ ක්‍රියාකාරින් ඉන්නෙ හරිම අතලොස්සක් ඒ අයට නැවතත් අපගේ ප්‍රනාමය පුද කර සිටිමු නොමිනිසුන් සිටින සමාජයක මෙවැනි ගුනවත් නැනවත් ඔබ වැනි සන්වේදි මනසක් තියෙන මිනිසුන් රටට ජනතාවට වාසනාවන්.
භාතිය සන්තුෂ් මුදල්මය වටිනාකමක් හදාගෙන තියෙනබව ඇත්තක්.ඔබ දෙදෙනා මෙි මොහොතේ කලයුතුව ඇත්තේ රටෙි පවතින තත්ත්වය අනුව හොද පුසංගයක් කරල රටෙි පිිඩාවට පත්විි ඇති අය වෙනුවෙන් සමාජයට දැනෙන යමක් කරන්න.මම හිතන්නෙ එය හොඳ සමාජ පුුර්වාදර්ශයක් වෙයි.
සේපාල ඔබටත් ගොඩක් ස්තුතියි 🎉️
Ebbongen pihaatu balaporotthu wenna epa mr.jayaweera.
මූන ලංකරල පෙන්නනෙ නිවැරදි බව ඔප්පු කරන්න වගේ මුහුන බලා හදුනාගන්න.මට මතක් උනේ කොවිඩ් කාලෙ තට්ටු නිවාස ලගට ගිහින් සංගීත කරා මතකයි.දෙන්නටම කැමතී ගායකයො විදියට අනිත් දේවල් නම් නොදනී.නියම කලාකරුවන් යැපෙන්න ඕනෙ අනාගතය හදාගන්න ඕනෙ හැමදේටම සල්ලි ඕනෙනෙ.හරි ගානක් නොගෙන කලාව කරපු අය ජීවිතේ අවසානකාලෙ නිහඩව තනියෙන් යැපෙන්නවත් තත්වයක් නැතුව අපෙන් සමුගත්තනෙ.එයාලත් නිහඩයි,නමනම් තාම හඩයි.ඒත් වියාපාරයක් විදියට කලාව කරන අය තමන්ට වත්කම හදාගෙන තියෙනව.ඒකනෙ මෙයාල කියන්නෙ.හරි ඉතින් රජයෙන් ගෙවන්නෙ නෑ එයාල හම්බකරගෙන ,සරයි.පැහැදිලියි .පොඩි වෙලෙන්දෙක් තමන්ගෙ වගාවක් කරල වෙලදාමත් කරගන්න පුලුවන් උනොත් ලාබෙයි මුදලයි ගොවියටම ලැබේවා .ගොවිතැනක් කරල වෙලෙන්දට දුන්නොත් එකට එකක් ලාබගන්නෙ වෙලෙන්ද .
අපි හරි විදිහට වෙනස් කරමු
ටිකක් දුර යද්දි මේ සාකච්ඡාව මට නං boring .එහෙම වෙන්නෙ bns ,විශේෂයෙන් සන්තුශ් එකම දේ පුන පුනා කියන්න යාම නිසයි.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩේට කෝටි 3ගත්ත එක ප්‍රතික්ෂේප කලාට, අනෙකුත් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු නොකලා කියා කියන්නෙත් නෑ.සාපේක්ෂව වැඩි මුදලක් ගැනීමේ චෝදනාව බැහැර කරන්නෙත් නෑ.එය සාධාරණීකරණය කරන්න ඔච්චර කාලයක් වැයකරන්නෙ ඇයි ? .....BnS ස්වෝත්සාහයෙන් තැනකට ආපු බව අපි දන්නව.ඔවුනගේ අයකිරීම් ගැන කාටවත් ප්‍රශ්න කරන්න බෑ.......මත වෙනස් කිරීමට හෝ ආණ්ඩු පෙරළීමට ඒ ඒ මොහොතවල් වලදී සමාජයේ ප්‍රසිද්ධ පුද්ගයන්ගේ සහාය දේශපාලන පක්ෂ විසින් ලබාගන්නා අවස්ථා තියෙනව.ඊට පසු ඔවුන්ට කෘතගුණ සැලකියයුතු වෙනව......සේපාල පුනපුනා අහන ප්‍රශ්නය මොවුන් හිතාමතාම මගහරිනව..රටේ මෙපමණ ප්‍රශ්න තිබෙද්දීත් මේ නාස්තිකාර ආණ්ඩු තමන් බලයට පත්කරන්නට සහාය දුන් අය සඳහා ව්‍යාපෘති නිර්මාණය කර හෝ මහා ධනස්කන්ධයක් වෙන් කිරීම කොයිතරම් දුරට සාධාරණදැයි ඔහු කිහිපවිටක්ම ඇහුවා .ඔහු එහෙම අහන්නෙ,ඒවා දේශපාලුවන්ගේ පෞද්ගලික ධනය නොවන නිසයි.
දැන් ඔබල දෙන්නවම අපට විශ්වාස නැත . මෙය මේ තරම් දිගට ඇදගෙන යන්නෙ ඔබලා නිවැරැදි කියා ඔප්පු කිරීමට බව අප හොදින් දනී. ඔබටත් එම මන්ත්‍රී තුමියටත් ස්තූතියි මේවා එලියට දැමීම ගැන.
sepal this talks are grate .thank you
සෙපාල මොනා ඇහුවත් ඒ දෙන්නා ඒ දෙන්නාගේ කතාව කිව්වා 😂😂😂 මරු හැබැයි
නියමයි සෙපල් අයියා ප්‍රශ්න විසදන්න ඔනෙ ඔහොම තම ..your ..great baathiya santhush...
සේපාල්ගෙ වීඩියෝ බලන අයට සාකච්ඡා ව පටන් අරන් පලවෙනි විනාඩි 10 යනකොට වැඩේ ගැන අවභෝදයක් ආව. තේරුමක් නෑ මේ වගේචරිත ගෙනල්ල.ඒ කියන්නෙ අපේ පොදු අරමුනට ගොඩාක් පිටින් යන චරිත මොකද මොන විදියට අතීතය තිබුනත් මඩගොඩේ ලැගල ඉවරයි ඉතිං ඒ මඩ හේදුවට යන එව්වනෙවේ.ඒක පිරිසිදු කරන්න පුලුවන් ඔයාලටමයි භාවිතයෙන්...
කතාව ඇහැවාම තේරැනේ.එචිචර මුදලක් අරංනැහැ සිංදු වලට.නමුත් සියලු වියදම එහෙම වෙලා.නේද සේපාල
Music කියන්නෙ දැන් මුලු ලෝකෙම business එකක්. ඒක පිනට කරන්ඩෝනෙ නෑ.
music කරන්ඩ කොහොමත් සල්ලි ගන්නවා බන්. පිනට music කරන්නේ නෑ.
Charity singer=robert nasta marley………….bns????
ප්‍රෂ්නෙ වටේ යැවුවට උත්තරේ දුන්නෙ නැ නේද...????😅😅😅😂😂
Uththare nam mulinma dunna.. ekavath terum ganna barida ban
වහාම නිවැරැදි වෙමු ...නැතිනං පව් ... සේපාල් ...ස්තූතියි .🧑🎤🙏
අපි බබාලා අනේ
ආණ්ඩුවට සිත්දු කිව්වම ලෝක වටේම contracts ගන්න පහසුයි.
සන්තුෂ් "ලෝකයත් එක්ක ගැටෙන්න" කියන වාර ගාන නිවැරදිව පවසා සේපාල් මහතාගෙන් වටිනා shout-out එකක් දිනාගන්න. 😄
මරු වැඩේ වුනේ නෙද? දෙන්නට😅
ප්‍රශ්නයයි උත්තරයයි දෙකම ඔයාලගේ
ලෝකයේ අනන්තය සොයනවා වගේ
සුදු හුණු බාල්දි දෙකක් ගෙනාවනම් ඉවරයි
නමෝ නමහ්... ඉතිං මචෝ සැපෙන් සතුටින් සනීපෙන් ඉන්නවා කියලා හිතෙනවා.මක්කොටෝම ජයවෙන්න කියලා කියනවා හොදේ ... දේශපාලුවන්ට කඩේ යන්න එපා මචං ? ඉතිහාසයේ ස්ව්‍යංපෝෂිත රටක් අද පට්ටපල් හොරු, කප්පම් කාරයෝ, පාතාල & ත්‍රස්තවාදය පෝෂණය කරන මිනීමරු ටයිකෝට් දාගත්තූ උගත් වීරසිංහනීලා වීරසිංලා බුද්ධික දුවල පුතාල තමයි මචෝ රටේ උන්නතිය උදෙසාප්‍රධානීන් ලෙස පත්කරගන්න කියලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පීඩිත පන්තියට හදුන්වා දෙන ලෙස පොරොන්දු අනුව යම් කප්පම් මුදලක් ලබා ගෙන වීව්ස් වැඩිකරගෙන එකෙනුත් ආදායමක් හොයාගන්නාඌ සමාජයක වෙලෙන්දොත් එක්කලා නම් උඹලා එකග වෙන්න යන්න එපා හොඳේ....
They are looking guilty.They are also indirectly responsible for helping curropt region.
සබදතා මත advertising campaign අරගෙන ඉන් පසු අපි වැඩේ කරලා සල්ලි ගත්තා කියල තමයි කියන්නේ . ආන්ඩුව වෙනුවෙන් මේ වගේ අනවශ්‍ය දේ වලට වියදම් කිරිමට තිරණ ගත්ත එක වැරදි. ඒ තිරණ නිසා තමයි රට මේ තත්ත්වය ට පත් වෙලා තියෙන්නේ .
I THINK THEY DIDN'T CLEARLY ANSWERED YOUR QUESTETIN. YOU ASKED WHETHER B&S MISUSED PUBLIC FUNDS BY HELPING OR TAKING EVENTS FROM GOVERNMENT PARTIES? THEY ROTATED YOU WITH SAME BIT OF FACT. BASICALLY THEY SLIPPED AWAY. THEY SHOULD HAVE DIRECTLY ANSWERED YOU THAT NO WE NEVER MISUSED PUBLIC MONEY. THIS IS THE SAME ISSUE WITH MR.JACKSON ANTHONY I THINK. MY POINT OF VIEW.
Yes, they might as well have brought two buckets of white paint and dip in them.
Interview over in 2 minutes 😁
You 100% correct.
සේපාල් අයියා, මේ දෙන්නගෙන් අහන්නකො කෝටි තුනක් ගත්තේ නැත්නම් හරියටම ගත්ත ගාන කීයද කියලා. ලක්ෂ තුනක් කිව්වත් කමක් නැහැ අපි ඒක ඇත්ත කියලා පිළිගන්නම්. මොකද ඔයා කිව්වා වගේ ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැ නේද?
මම දන්නේ නෑ භාතිය සන්තුෂ් සල්ලි අරන් තියනවද නැද්ද කියල. හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ කියන කතාවේ කොටස් දෙකක් තියනවා.
1. ඇත්තටම කරලා තියන හින්ද කතාව හැදෙන්න පුළුවන්.
2. හැදුන කතාවට කිසිසේත්ම වගකියන්න ඕනේ නැහැ හැබැයි වෙච්චි සිද්දි එකට mix කරලා වෙනම කෝණයක් හදල තරහ පිරිමහගන්න හදපු කතාවක් වෙන්න පුළුවන්.
ගොඩක් වෙලාවට මිනිස්සු බලන්නේ ඔය කොටස් දෙකෙන් 1 වෙනි දේ. කාගෙන් හරි මොකක් හරි දෙයක් ආරංචි උන ගමන් ගින්නක් නැතුව දුමක් නගින්න නෑ කියන එක හිතට ආපු ගමන්ම හිතෙන්නේ ඕක. නමුත් මේ චූදිතය වරද කාරයාම කියල කවදාවත් කෙලින්ම කියන්න බෑ සාක්ෂි ඇතුව ඔප්පු වෙනකන්ම.අඩු ගානේ ඔප්පු වෙනකන් 50% වත් තියාගන්න ඕනේ තමන්ගේ අදහස.වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියල.කිසිම වෙලාවක හංවඩු ගහන්න බෑ .
(සැ.යු. - මම කිව්වේ භාතිය සන්තුෂ් ගැනම නෙවෙයි. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ කියන කතාව ගැන.)
අන්තිමට කියපු අන්න ඒ ප්‍රතිපත්ති කතාවට මමත් එකගයි.. මොන ආන්ඩුව ආවත් වෙනස් කරන්න බැරි වෙන විදියට ප්‍රතිපත්ති මාලාවක් හැදුවනං මේ රට ඉස්සරහට ගෙනියන්න පුලුවං… නැත්තං වෙන්නෙ මාරුවෙන මාරුවෙන ආන්ඩුවක් ආන්ඩුවක් ගානෙ තමන්ට වාසි වෙන විදියට ප්‍රතිපත්ති මාරු කර කර ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නෙම නැතිඑකයි… දියුනුයි කියන හැම රටකම මොන ආන්ඩුව ආවත් වෙනස් වෙන්නෙ නැති ප්‍රතිපත්ති මාලාවක් තියනවා…
එක්කෙනෙක් කතා කරල ඉවර වෙනකල් ඉන්න අනිත් කෙනා කතාකරන්න .
Sepal, you are doing best. No matter which way it happens, you still need to clarify your question of ‘did anyone steal the public money in some way it might be for event management or singing’. You must clarify this further. Until JVP NPP government comes these kind of direct influences with political people to get things done will not be stopped. Jaya Weva JVP NPP!
බණ වගේද බන් භාවනා.....කාට කියන්නද....වටේ ගිහින් අපේ කාලේ කනවා.. මුන් කොහොමත් යාළුවෝ මල්ලි...මොනවද මේ සන්තුශ් කතා කරන්නේ..🤣🤣
Very Good Video,s. Thank,s.
සංගීතය පැත්තෙන් මගේ කැමැත්තේ B&S, ඉරාජ් ඉන්නේ උඩම තැනක. ඒත් මුන්ගේ දේශපාලනය මගින් සල්ලි ඉපයීම ගැන මං තේරුම්ගනිපු එකම දේ "රාජපක්ෂලාටත් වැඩිය මුන් කපටියි". අහපු එකම ප්‍රශ්නය දේශපාලන සම්බන්ධතා මගින් නොලැබිය යුතු මට්ටමේ වටිනාකම් ලබාගත්තාද? උත්තරයක් නොලැබුනත් තේරුම් යන එකමදේ "ඔව්". බයිලා remix කරලා සාදාරණීකරණය කරා..😂😂😂😂😂😂. මොලයක් තීනවානම් තේරුම්ගනිල්ලා...
U are extremely correct.
නියමයි හාතිය & සන්තුෂ් මල්ලිලා කෙලින්ම ඇවිල්ලා කථා කිරීම ගැන.(මල්ලිලා උඹලා දෙන්නාම සංගීතයට විතරක් නෙමෙයි ව්‍යාපාරිකයින් වශයෙනුත් මාරම දක්‍ෂ යෝ, )අනික ඔයාලා දෙන්නා මොනවා කිව්වත් හදවත් දන්නවා රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් විශේෂ වරප්‍රසාද ගත්තද ? නැද්ද කියලා.එහෙම දේවල් උනානම් නැවත එවැනි වැරදි නොකරන්න වග බලා ගන්න. ඔයාලා ගැන නෙමෙයි සේපාල් අයියා කථා කරන්න ඕන ජැක්සන් කියන බඩගෝස්තරවාදීයා මහ රජාට පල් හොරෙකුට අන්දලා කොච්චර ගැරැවද? ඒ අවස්ථාවාදියා නැගිටිටොත් රට නැගිටිනවා කියලා program කරන එක නෙමෙයි කල යුත්තේ. සංගීත ශිල්පියෙක් හැටියට ජීප්සීස් නායක සුනිල් පෙරේරා තරමි රටේ ජනතාව ගැන කථා කරපු ශිල්පියෙක් (රජයකින් වාසි නොලබා)මම දන්නේ නෑ.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
A good programme
කෝටි 03 ගැන කතාව හෝ පසුගිය රජයන් යටතේ කරනලද government funded / sponsored musical programs සහ ගෙවීම් පිලිබදව හොදින්ම දන්නා අතර මැදියන් සිටිනට පුළුවන
සරලව කියනවම් සේපාල් අහපු එකම එක ප්‍රශ්නෙට මේ දෙන්නට උත්තර නෑ..කොහෙද යන්න මල්ලෙ පොල් උත්තර..BnS ඔයාලට සේපාල් කියන්නෙ දේශපාලුවොන්ට කඩේ යන්න එපා කියල...එහෙම කලාම අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලි ඔයාලට අකමැත්තෙන් උනත් අතගාන්න වෙන්නෙ නැහැ.ඔයාල කියනවනම් දේශපාලුවො නැතුව වැඩක් කරගන්නම බැහැ කියල,මතක තියාගන්න තාමත් එහෙම කඩේ නොයන,උන්ගෙන් වැඩක් කරනොගන්න කලාකාරයො ඉන්නවා ඔයාලට වැඩිය ප්‍රසිද්ධ වුණු
මුන්ට ප්‍රශ්නේ තේරුම් ගන්න බෑ
නලාව ව්‍යාපාරයකි. ප්‍රශ්නයක් නෑ. කලාව ව්‍යාපාරයක්ම පමනක් වීම පමණයි ප්‍රශ්නය. ස්තුතියි සේපාල් මේ ප්‍රශ්න කිරීමට. කිසිම ප්‍රශ්නයක්නැහැ ව්‍යාපාර සාධාරණව කරනවා නම් ගැටළුවක් නෑ. එහෙම නම් හැබැයි මඩ ගහව්න අමාරුයි . ඕනෑ තරම් ව්‍යාපාරිකයෝ ඉන්නවා හරි විදිහට වැඩ කරල සල්ලි හොයන
Thanks 👍
Now it's confirmed they have done political campaignes not only Rajapaksa 's but other politicians as well through their companies.
මුන් දෙන්නා වටෙ යනවා ඔබතුමා අහන ප්‍රශ්න වලට. මුන් දෙන්නා කොහෙද හිටියෙ ලන්කාවෙ මිනිසුන් පාරටබහිනකොට?
අය්යෝ කොහෙද යන්නෙ මල්ලෙ පොල් , ලස්සනට ලෙස්සලා ගියා . අපරාදෙ අපේ වෙලාව .
මේ තක්කඩියො දෙන්න එක්ක ඇයි නිකරුනේ වටිනා කාලය නාස්තිකරන්නෙ?😥
At 31.08 minutes ....
බුදු අම්මෝ තමයි .....
හොදම සාකච්චාවක්
කොයි තැනකවත් කීවේනෑ නේද කෝටි3 ගත්තේ නෑ කියලා .😂😂😂😂මුන් ඔකොම හොරු මල්ලි
mula idanma qwe eka thama.. hariyata ahanna
මෙයාල මොන දේ කිව්වත් ඉතිං ඇත්ත දන්නෙ ඒ දෙන්නම තමයි. මාධ්‍ය ඉස්සරහට ඇවිත් බොරැ කියන්න පුළුවන් . ඒත් ඉතිං තමන්ගෙ හෘදසාක්ෂිය කචදහරි තමන්ටම ඇත්ත තේරැම් කරල දෙයි. එතකොට පරක්කු වැඩියි. කවදාවත් තමන්ගෙ හෘදසාක්ෂියෙන් ගැලවෙන්න බෑ.
Very good 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯💯🎈🎈🎈🎈🎈🎈
You nicely created a forum them to get corrected ..
කොහොම උනත් උඹල දෙන්නා මහා ආත්මාර්ථකාමි මිනිසුන් දෙදෙනෙක්.
රටට මෙච්චර කෙල වෙලා තියෙද්දිත් තමන්ගේ පොකට් එක ගැන විතරයි කථාව උබල සල්ලි වලට හෙන කෑදරයි
උඹල අරගලයට මොකක්ද කරපු සහයෝගය ලැජ්ජයි බන් උඹල ගැන.
මම යනව එලිස බෙට්ට මැරුණු හැටි බලන්න...
😆
🤣🤣🤣
🤭
මුන්ට මේ තියන චෝදනා අතර එකක් තමයි අනුන්ගේ ගීත කන්ඩ දුරකථන සමාගම් වලට හොරට විකුණා මුදල් ලබා ගැනීම
ඇත්ත තමයි ඉතින්