සැප්තැම්බර් 21න් පස්සෙ නියත ජනපතිගේ නම මෙන්න | කැට තියා කියයි

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 407

  • @PpmChandima
    @PpmChandima Місяць тому +8

    එකෙන්ම ජය නියතයි අනූර කූමාර සහොදරයා ට

  • @maithridisanayake6030
    @maithridisanayake6030 Місяць тому +25

    Ratama rasing Ranil ta ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Ranil Wicramasinghe he will be win next Presidential election definitely ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmayaNugawela
    @AmayaNugawela Місяць тому +10

    හිතන්න දෙයක් නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපති 🎉🎉🎉

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 Місяць тому +32

    සත්‍ය "පුළුවන් ශ්‍රී ලංකා "

  • @strongwoman946
    @strongwoman946 Місяць тому +60

    අනේ දෙවියනේ අපේ රටේකවුරු ජනපති උනත් මේ ලස්සන රට සුරපුරයක් කරලා රත්තරන් මිනිසුන්ට සතුටින් සාමයෙන් ඉන්න වාසනාව ලබා දේවා

    • @LasanthaKumara-i2f
      @LasanthaKumara-i2f Місяць тому

      Teruwansarani

    • @AnuAnu-n3r
      @AnuAnu-n3r Місяць тому +1

      අනිවාර්යෙන් බුදුසරණයි මගේ රටට

    • @wasanalal5744
      @wasanalal5744 Місяць тому

      niwan dakinna barinam surapurata yanna

    • @strongwoman946
      @strongwoman946 Місяць тому

      @@wasanalal5744 මේක අපේ රටේ මිනිස්සුන්ගේ වැරැද්දක්. .

  • @NihalPathththuwearachchi
    @NihalPathththuwearachchi Місяць тому +36

    අනිවාර්යයෙන්ම දිනන්නේ රනිල් වික්‍රමසිංහ

    • @Susanntha
      @Susanntha Місяць тому

      @@NihalPathththuwearachchi ඔය සාස්තර කාරයන්ට වගේ උඹලගෙත් මොළේ හොඳ නැද්ද බං….🤣😩

    • @priyanthapothutu4864
      @priyanthapothutu4864 Місяць тому

      Huuuuuuujjuuuu

    • @thejanijayasuriya801
      @thejanijayasuriya801 Місяць тому

      Batalande wadakagarayata thama kattiyata yamma wenne

  • @HasithaUdesh-l4n
    @HasithaUdesh-l4n Місяць тому +68

    රටම රහසින් රනිල්ට

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo Місяць тому +44

    නියත ජනපති රනිල්

  • @IroshanManju
    @IroshanManju Місяць тому +39

    රනිල් .ජනාධිපති .

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu Місяць тому +26

    දැන් දැන් රනිල් මහතා ට ජනතාව වැඩියි.

    • @AmayaNugawela
      @AmayaNugawela Місяць тому +1

      සත්‍ය කතා කරන්නේ එතුමා විතරයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Місяць тому +37

    රනිල්ට දීර්ඝායුෂ වේවා!

    • @AmayaNugawela
      @AmayaNugawela Місяць тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @l.a.p.ranjith3282
    @l.a.p.ranjith3282 Місяць тому +38

    රනිල්ට ජය

  • @ramaldrajapaksa2930
    @ramaldrajapaksa2930 Місяць тому +24

    රට රනිල්ට මේපාර ජයවේවා

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo Місяць тому +37

    පුලුවන් ශ්‍රී ලංකා

  • @IndraAdikari-my7uk
    @IndraAdikari-my7uk Місяць тому +30

    රනිල් තමා රනිල්ට ජය

    • @Susanntha
      @Susanntha Місяць тому

      @@IndraAdikari-my7uk 😩🤣😂

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h Місяць тому +4

    මාලිමාවම දිනේවා... කිසිම දියුණු රටක ජෝත්‍යෂය... යන්ත්‍ර මන්ත්‍ර... සුභ නැකැත්. පේන අනාවැකි නැත. මම විදේශයේ ජිවත්වූනා.. රට වෙනස්වෙන්න මාලිමාවම දිනේවා🧭🧭උ🇱🇰🇱🇰

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo Місяць тому +47

    ඔක්කොම රහසින් රනිල්ට

  • @animalcomedians4662
    @animalcomedians4662 Місяць тому +20

    ඇරියස් කවර් කරන ලපයගෙ සික් කාරයො නැතුව ඔන එකෙක්.

  • @ChandimaRathnayake-zh1nt
    @ChandimaRathnayake-zh1nt Місяць тому +32

    Ranilta පුළුවන්

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc Місяць тому +53

    මිනීමරු හිල් ජොකාල අපිට එපා...අපි රනිල්ට ..රනිල් රටට.

    • @jayanthiweerasinghe5047
      @jayanthiweerasinghe5047 Місяць тому +1

      පාරෙ බස් හොල්ට් එකක් ඉන්න අසරණ යෙක් ආවත් ලපය එපා එපාඑපාමයි

    • @AmayaNugawela
      @AmayaNugawela Місяць тому

      අනිවාර්යයෙන්

  • @pradeeprathnayake8503
    @pradeeprathnayake8503 Місяць тому +37

    ලපය නැතුව ඕනේ කෙනෙක්

    • @jayanthiweerasinghe5047
      @jayanthiweerasinghe5047 Місяць тому +1

      මගෙත් එකම පැතුම එයයි...කුමටද අපි බිය ක් වෙන්නෙ

    • @nihalariyathilaka6052
      @nihalariyathilaka6052 Місяць тому

      හොරුන්ට කැමති කෙනෙක් වගේ

  • @kaveeshamihiranga9559
    @kaveeshamihiranga9559 Місяць тому +29

    රනිල්

  • @pragnasiriwardana8243
    @pragnasiriwardana8243 Місяць тому +48

    රටම රනිල් ට🎉🎉🎉

    • @tessanjayavira9495
      @tessanjayavira9495 Місяць тому +2

      රනිල්.අවොත්.හෙදයි.අනිත්අය.ආවොත්.දෙවියන්ගෙ.පිහිටයි

    • @rahalanuhas8546
      @rahalanuhas8546 Місяць тому

      Ow

    • @ajanthadissanayake8191
      @ajanthadissanayake8191 Місяць тому

      Malimawa Aniwaryen Dinum.

  • @theartistmanike2830
    @theartistmanike2830 Місяць тому +6

    කවුරු දිනුවත් රනිල්ට තමා කුණු ගොඩ කරගහන්න. වෙන්නෙ. රනිල් මයි ජනපති වෙන්නෙ. මගේ ජෝතිෂයෙන් ස්ථිරවම කියනවා.

    • @AmayaNugawela
      @AmayaNugawela Місяць тому

      ඔව් රනිල්ට තමා කරුමේ කරගහන්න වෙන්නේ

  • @HemanthaMannapperuma
    @HemanthaMannapperuma Місяць тому +54

    නම කිව්වෙ නෑනෙ... කැට කොහෙද තිබ්බෙ... මිනිස්සු රවට්ටලා හම්බ කරන වංචනිකයන්ටත් හෙණම තමයි ..

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np Місяць тому +1

      @@HemanthaMannapperuma උපන් දිනේ කිව්වේ 1967 /01:/12 සජිත් ප්‍රේමදාස 👊☎👊

    • @deepthidisanayaka4665
      @deepthidisanayaka4665 Місяць тому +1

      අනුර දිසා නායක ආවත් සජිත් දැන් එන්නේ නැත

    • @malkanthidammalage1837
      @malkanthidammalage1837 Місяць тому +2

      කැටයක් නැද්ද .බොරු එපා

    • @rgwijesinghe8995
      @rgwijesinghe8995 Місяць тому

      වීඩියෝ එක බලවන්නේ ත් නම කියනවා කියලා බොරු කියලා. කොහොම විශ්වාස කරන්නද....

  • @KaruPeiris
    @KaruPeiris Місяць тому +24

    Ranilta jaya

  • @CharithaRanganaGeeganage
    @CharithaRanganaGeeganage Місяць тому +17

    නියත ජය සජිත්

  • @nilanthigamage7963
    @nilanthigamage7963 Місяць тому +24

    Ranil ta jaya weawa.

  • @yeeshifoodchallengeasmr6835
    @yeeshifoodchallengeasmr6835 Місяць тому +7

    ranil wickramasingha thamai

  • @dulipdesilva6759
    @dulipdesilva6759 Місяць тому +40

    Ranil win

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 Місяць тому +1

      ඕනෑම තරංගයක් 3 වෙනියාත් ජයග්‍රාහකයෙක් නේ

  • @upulkumara1302
    @upulkumara1302 Місяць тому +22

    Ranil thama

  • @kanthifashion7758
    @kanthifashion7758 Місяць тому +77

    ලපයියා නැතිව ඕන කෙනෙක්

    • @damiartandcraft248
      @damiartandcraft248 Місяць тому

      ❤❤

    • @IshanJayawardana
      @IshanJayawardana Місяць тому +3

      ලපේද.පුස්නේ.ගවයෝ.තණකොල.මිසක් බත් හොයන්නෑ

    • @travelparadiseofsrilanka4393
      @travelparadiseofsrilanka4393 Місяць тому +2

      මාළීමාව තමයි දිනන්නේ එකෙන්ම

    • @LalithaAbeynayake
      @LalithaAbeynayake Місяць тому +5

      නියත ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි ........

    • @wasanalal5744
      @wasanalal5744 Місяць тому +2

      aniwaaryen

  • @ranaart-hl3lu
    @ranaart-hl3lu Місяць тому +22

    පලාපල විස්තරය කියන්න දැනුම මදි තව දුරටත් පිලිගත් තැනකින් ඉගෙනගෙන එන්න බලන්න, දැනුම මදි,

  • @kanthifashion7758
    @kanthifashion7758 Місяць тому +34

    ලපයියා නම් පින් කලා හොදටම 88 , 89 හොදටම පින් කලා ඒ කරුමේ පල දෙනවා ,තියෙන බය කියන්නේ බුදුදහමත් මේ රටින් අයින්,කරන්න හදන්නේ ,බලපන් කර්මයෙන් හැන්ගෙන්න පුලුවන්ද කියලා 21න් පස්සෙ උබ අනිවාර්‍ය යෙන්ම අන්ගොඩ

    • @nayanaudagangani7980
      @nayanaudagangani7980 Місяць тому +1

      Ane danna tharama.රනිල් batalanda කරපු දේවල් pala දෙන්න one

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому +2

      මිනිස්සු ta අපහාස කරලා කර්මය බලාපොරොත්තු වෙන්න kanthi

    • @AmayaNugawela
      @AmayaNugawela Місяць тому

      දළදා මාලිගාවය දෙපාරක් පහර දුන්නා..විශවයෙන් ළපයා ට No Excuse

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому +1

      @@AmayaNugawela හරක කියන්නේ නිකම් da පුතා
      😂😂😂
      Anura ehama kala කියලා සාක්ෂි තියනවා nam
      Comments dala අපහාස කරන්න නැතුව fcid එක ta පැමිණිල්ලක් dannako

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому +1

      @@kanthifashion7758 manda බුද්ධි ka ganiyak
      උඹ මැරිලා මුස්ලිම් .. දෙමළ පවුලේ epadunoth බුද්ධ ධර්මය ගැන හිතන්නේ නැහැනෙ
      නොදන්න දෙයට වෛරය පතුරුවන ඔයා nam එක්කෝ අංගොඩ යන්න ඕන
      කර්මය oyath ehamama තමා
      බුදු දහම අවබෝධ නැතුව enna ඔයා ta මොනවා කියන්න da
      Dewadath ටත් .. රාහුල කුමාර යට එක විදියට අනුකම්පා kala බුදු හාමුදුරුවෝ ge ධර්මය විනාස කරන්න epa

  • @subhagunasekara2422
    @subhagunasekara2422 Місяць тому +19

    සජිත් තමා ජනාධිපති

    • @nalakanalaka3650
      @nalakanalaka3650 Місяць тому +1

      😂😂😂😂😂😂😂

    • @singhamobiles8012
      @singhamobiles8012 Місяць тому

      Hu. Hu

    • @nishakaperera5080
      @nishakaperera5080 Місяць тому

      ජනාධිපති කරන්න හරි මිනිහෙක් නැති අපේ රට.😢😢😢

  • @asankaprasad4782
    @asankaprasad4782 Місяць тому +15

    මාලිමාවට ජයවේවා

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 Місяць тому +20

    සිතූ දේ නොම වෙයි. නොසිතූ දේ සිදුවේ නියත ජනපති රනිල් වික්‍රම සිංහ මිනිස්සු කිව්වේ නැති උනාට කතිරේ ගහන්නේ ගෑස් සිලින්ඩරය 👍👍👍👍👍

  • @SunandaKeerthilatha-hw6mk
    @SunandaKeerthilatha-hw6mk Місяць тому +10

    සජිත් මහත්තය තමයි ජනාධිපති

  • @sriskysrilanka5882
    @sriskysrilanka5882 Місяць тому +3

    Sajith 😊

  • @Manika832
    @Manika832 Місяць тому +18

    අනෝජ්ද සිල්වා මැතිතුමා ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekapemasiri9744
    @nadeekapemasiri9744 Місяць тому +23

    Ranil

  • @nilakshifernando357
    @nilakshifernando357 Місяць тому +1

    👌 රටට සහ රටේ ජනතාවට සෙතක්ම වේවා !!! බුදු සරණයි 🙏🙏🙏

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 Місяць тому +28

    අනෝජ් සිල්වාට ඡන්ද කෝටියක්..!

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc Місяць тому +9

    උඹේ හදහන එවපන්. මං හරියටම කියලා දෙන්නම්. නොදන්න මගුල් නොකර ඉඳපන්. මෙතැන කක්කා දාන්නේ නැතුව

  • @pabasarapamditha7647
    @pabasarapamditha7647 Місяць тому +74

    අන්රයියා නැතුව සීලරතන හාමුදුරුවෝ ආවත් කමක් නෑ.😂😂😂😂😂😂

    • @nalakanalaka3650
      @nalakanalaka3650 Місяць тому +11

      ඇයි උබේ අම්මට ආයේ වළව් වල ඉදුල් කන්න ඔනි ද

    • @DineshLanka
      @DineshLanka Місяць тому

      @@nalakanalaka3650 මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නැති තොපි වගේ ගෝත්‍රිකයින් නිසාම අනුරයට චන්දෙ දෙන්නෙ නෑ

    • @Susanntha
      @Susanntha Місяць тому +5

      මටත් ආස සීලය ආවනං ඌ ගාව හොඳ බටර් තියෙනවා

    • @DinushaLugoda
      @DinushaLugoda Місяць тому +2

      0😅😊😊

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 Місяць тому +2

      ඇය් ඔයත් හොරකම් කරලා තියෙන කෙනක්ද,පට්ටෙට බයවෙලා

  • @desoyzageetha11
    @desoyzageetha11 Місяць тому

    Anoj de silva mathithumata ❤wasana wava jayan jayama wava apith ohu samagai❤jasu pehitai ❤ 🙏🏻

  • @SwarnalathaManel
    @SwarnalathaManel Місяць тому +3

    එකෙන් ම ජය සජිත් මැතිතුමා ට

  • @Champa-k2i
    @Champa-k2i Місяць тому +1

    225 එපා කියපු මිනිස්සු මයි උඩ තියගෙන ඉන්නෙ හොරු හොරුන්ට මයි අදින්නෙ තෙරුවන් සරනයි

  • @malekaanegeta2608
    @malekaanegeta2608 Місяць тому +10

    සජිත් ජනපති

  • @amaldissanayake3323
    @amaldissanayake3323 Місяць тому +1

    Anura ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurakandambi2438
    @anurakandambi2438 Місяць тому +7

    Namal

  • @KavisaraGayanidu
    @KavisaraGayanidu Місяць тому +3

    අනෝජ්ද සිල්වා වෙදමහත්තයට ජයවේවා ❤️🦅❌

  • @pubuduchamara5611
    @pubuduchamara5611 Місяць тому +8

    රටම ප්‍රේමදාසට❤

  • @DineshLanka
    @DineshLanka Місяць тому +17

    රහසින් අපි නාමල් වෙනුවෙන් චන්දය දෙනවා.

    • @priyankamunasingha2362
      @priyankamunasingha2362 Місяць тому +2

      ඔබලා නාමල් වෙනුවෙන් ඡන්ද දැම්මා කියලා නාමල් dinanne නැහැ නාමල් ta බලයට එන්න තාව kal තියෙනවා jvp කාරයෝ ආවොත් රටේ ගොඩක් prasna ඇති වෙයි me අවස්ථාවේ රට gena හිතලා රනිල් ta ඔබේ ඡන්ද ය පාවිච්චි කරන්න me අවස්ථාවේ පුද්ගලයෙක් නෙමෙයි dinanne රට රටේ ජනතාව නැවත පෝලිම් යුගය නැවත අවශ්‍ය da

    • @DineshLanka
      @DineshLanka Місяць тому

      @@priyankamunasingha2362 මහත්මයා මම හිතන්නේ නැහැ එහෙම දෙයක් නැවත ඇතිවෙයි කියලා. නාමල් වෙනස් විදියට හිතන කෙනෙක් අනික මේ අභියෝගයක් ඇති අවස්ථා වක නව සිතුම් පැතුම් තියෙන නායකයෙක් තමයි අපට ඕන. අනික නාමල් අපේ පරපුරේ එකෙක් ඔහුට අපි හිතන විදිය හොදටම තේරුම් ගන්න පුළුවන්. ඔබ තුමාට රනිල් මහතා පිලිගැනීමට ඇති අයිතියට මා ගරැ කරනවා. මම කැමැතියි කොතරම් පාඩු වුවත් තමන්ගේ ප්‍රතිපත්ති සමග දේශපාලනය කරන තරැණ කෙනෙකු මේ රට පාලනය කරනවට. ලෝක දේශපාලනයේ උනත් තරැණ නායකත්වයන් අපට දකින්න පුළුවනි.

    • @ShenulDeuneth
      @ShenulDeuneth Місяць тому +1

      Namal ranil pohottu chanda laksa 25/30 gaththoth sajith aniwaryenma janadipathi wenawamai

    • @GaniJaniBtsArmy-r7o
      @GaniJaniBtsArmy-r7o Місяць тому +3

      ​@@priyankamunasingha2362 ඒක ඇත්ත .අපිත් රනිල්ට ඔච්චර කට තියෙනවනම් ඇයි අර වෙලාවෙ අනුර රට බාර ගත්තේ නැත්තේ.බැරි නිසානේ.එයාලා දිනුවොත් තවත් රට කනවා.නියත ජනපති රනිල් තමයි.ජය වේවා රනිල් ❤❤

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara Місяць тому +3

      ,,n Namalta rahasin chande denawa Aya godak innawa

  • @SLYouth94
    @SLYouth94 Місяць тому +3

    Anoj de silvata jaya

  • @iantibianti1242
    @iantibianti1242 Місяць тому +11

    අපි ඔක්කොම සජිත් තමයි ❤️☎️

  • @kamiliyacool4138
    @kamiliyacool4138 Місяць тому +3

    මාලිමාවට ❤️❤️🥰 රට අනුරට❤️❤️❤️

  • @isurindipremathilaka262
    @isurindipremathilaka262 Місяць тому +4

    සජිත් තමා දිනන්නෙ මේ සැරේ 🎉

  • @manjulahorawala9825
    @manjulahorawala9825 Місяць тому +1

    දිනපු කෙනාට අනුව වචනෙ වෙනස් කරන්න ඉඩ තියල තියෙන්නෙ

  • @justtry3905
    @justtry3905 Місяць тому +18

    චීනයේ උදව් ලබන සෑම රටක් ම දේශපාලනික පරිවර්තනයකට ලක්වෙමින් තියෙනවා .
    යහපාලන රජය කාලේ ඉන්ධන පෝලිම් හැදුනා , විදුළි කැපීම් පැය 7,8 තිබුනා , පොහොර නැතුව කුඹුරු පාලු වුනා , කුණු කඳු කඩන් වැටිලා මිනිස්සු මැරුණ ලෝකේ එකම රට වුනා , සාලාව අවි ගබඩාව නිකන්ම පුපුරලා ගම්මානයක් ම විනාශ වුනා විතරක් නෙමේ ඒ මිනිස්සු කිසිම සහනයක් නැතුව පාරේ කුඩාරම් ගහගෙන හිටියා , රටේ දේශීය සම්පත් කුණු කොල්ලෙට විකුණුවා , වරායක් විකුණලා හාල් ගෙන්නපු ලෝකේ එකම රට වුනා .
    01. ඇයි විදුළි අර්බුධයක් නිර්මාණය කල යහපාලන රජයට සම්බන්ධ අය අරගලේ හිටියෙ , සාම්පුර් සහ තවත් ප්‍රතිපාදන වෙන්කළ විදුලිබල projects 4 ක් යහපාලන රජය කාලේ නතර කලා . ඒ සියල්ල කරන්න සැලසුම් කර තිබුනේ රාජපක්ෂ රජය විසින් . සාම්පුර් ඇතුළු ඉහත project ඔක්කොම නතර කලා , සාම්පුර් තනිකරම ලාල් කාන්ත සහ ඉන්දියන් පරිසර සංවිධානයක් විසින් උසාවි නියෝගයක් අනුව නතර කලා .
    මේ රටේ ජාතික විදුලිබල පද්දතියට වැඩියෙන්ම විදුළිය අහිමි කරමින් ට්‍රිලියන ගණනින් මේ රටේ ජාතික ආදායම විනාශ කරමින් NPP ය මේ රටේ බලශක්ති අර්බුදයක් නිර්මාණය කරමින් ආ ගමන ඉතා ම කෙටියෙන් මෙසේයි !
    උමා ඔය ව්‍යපෘතිය වසර 9 ක් පමා කිරීම නිසා - කෝටි අටදහස් එක සියයක් ඔවුන් මේ රටට අහිමි කලා ( ජලයෙන් විදුළිය නිපදවීමට වැය වන්නේ රුපියල් 3 ක් පමණ අගයක් )
    සාම්පුර් විදුළි බලාගාරය සදහටම අහිමි කරමින් - අවුරුදු 7 ට පමණක් , රුපියල් කෝටි 22,400 ක් මේ රටට අහිමි කළා . එය සම්පුර්ණයෙන්ම රටට අහිමි කලා . ජලය සහ ගල් අඟුරු තමයි වියදම් අඩුම බලශක්ති ප්‍රභවය . නමුත් ඔවුන් ඩීසල් බලාගාර අයිති මුදලාලිලාට ඒ ව්‍යාපාර වෙනුවෙන් පාර කපලා දුන්නා .
    ඔවුන් කිසිම දවසක ඩීසල් බලාගාර සහ අධික ඩීසල් දහණයක් ඇති ජෙනරේටර් රවී කරුණානායක ලා වැනි අය ගෙන්වීමට විරුද්ද වෙලා නැහැ . ඩීසල් තමයි වියදම් වැඩිම බලශක්ති ප්‍රභවය .
    නොරොච්චෝලේ වැනි විදුළි ව්‍යකෘති කරමින් , මේ රටේ වැඩිම ජාතික විදුලිබල ශක්තියක් එක් කල අයව , ඒ සියල්ල විනාශ කල අය විසින් අරගලයක් කර පන්නා දැම්මා .අරගලේ ඉවර වෙනවත් එක්කම විදුළි කැපීම් නතර වුනේ NPP සහ UNP හිතවාදී වුර්තිය සමිති විසින් වැඩවර්ජන නතර කිරීම සහ බැසිල් රාජපක්ෂ විසින් ඉන්දියන් Credit Line එක හරහා ගෙන්වාගෙන තිබුණු තෙල් නැව් රටට ලඟා වෙච්ච නිසයි, ඒ තෙල් නම් Out Harbour තියෙන කොටයි ගෝටාභය ව පලවා හැරීම උත්සන්න කලේ . ඕන කුනුහරුපයක් කියලා බණින්න හැබැයි මේ කරුණු එකක් හෝ වැරදියි නම් කියන්න .

    • @nishakaperera5080
      @nishakaperera5080 Місяць тому +2

      ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට.දිගටම මේ දැනුවත් කිරීම කරන්න.🎉

    • @audreysithara3919
      @audreysithara3919 Місяць тому

      Niyamai eththa ratata pennana Kasherukawa thiyana ek ayek Hari dekinna lebuna 👍👍

  • @Universalandyou
    @Universalandyou Місяць тому +1

    හෙඩ්ලයින් එකේ නම කියනව කියල දාල අන්තිමට කෙලිනව හිතාගන්න කියල

  • @ShriyaniThisera
    @ShriyaniThisera Місяць тому +1

    LP
    Anura❤

  • @indranijayakody7168
    @indranijayakody7168 Місяць тому +3

    එක එකා එකඑක දේවල් කියන්නෙ බොරැවම තමා .මේක විශවයේ ආශිර්වාදයත් එක්ක රටේ කුනු මොල අයින් කර බුද්ධිමත් ජවසමිිපන්න මිනිසෙකු තොරා ගන්නා කාලයයි .ටොර බොරැ නැති රටට අවංකවම ආදරය කරන අනුර කුමාර දිසානායක මෙවර නියත ජනපති වෙනවාමයි ලොවපුරා ම ජනයාගෙද ආශිර්වාදය ලැබෙනවා නියතයි .

  • @Dilshan1989
    @Dilshan1989 Місяць тому +20

    සජිත් ප්‍රේමදාස මහත්තය තමයි මීලග ජනාධිපති.. වසර ගානක ඉදන් එකින් එක රටේ දේශපාලන කාරණා පෙල ගැහුනේ ඔහුගේ පාලනය වෙනුවෙන්..

  • @klperera8958
    @klperera8958 Місяць тому +1

    හරියමන් ජ්‍යොතිෂවෙිදියෙක් නමි ඔය තරමිම වටෙි යන්න ඔිනැද බං ඔය සේරම මෙි රටෙි ඉන්න මිනිසුන් ව මංමුලාකරන දේවල් මෙයා දොඩවන්නේ මෙි රටෙි ලක්ෂ ගනනකගේ බලාපොරොත්තු ව ඔය සියල්ලටම වඩා ප්‍රපලව ජය ගන්නවා මයි

  • @anurakandambi2438
    @anurakandambi2438 Місяць тому +4

    Namal sure

  • @DiniduLakshan-r9d
    @DiniduLakshan-r9d Місяць тому +8

    Sajith ❤

  • @vishakavishaka5965
    @vishakavishaka5965 Місяць тому +2

    කොහොම වුනත් සොරමුල සලිත වෙලා අ76ක සාපය ඉවර කරමු රට අනුර ට

  • @julieoteng4527
    @julieoteng4527 Місяць тому

    අනුර කුමාර දිසානායක ❤❤❤

  • @WsyMonika
    @WsyMonika Місяць тому +1

    Ane pala yanna munta kiynna puluwan nam dinana eka chanda mokatada?sallith ithiri😢😢.api malimawata..❤❤❤

  • @KennedyFernando-wp5ip
    @KennedyFernando-wp5ip Місяць тому

    RANIL. THAMA. NIYATHA DENANNE RANIL. CHANDA LAKSHA 89. SAJITH 36. ANURA. 18. NAMAL. 6 WENATH 12

  • @سوماسرلنكا
    @سوماسرلنكا Місяць тому +1

    Koo keta tiyalakiyuwe nehene kamint ganna godak ayaboruth kiyanawa

  • @sriyanihadapangoda3849
    @sriyanihadapangoda3849 Місяць тому +7

    Sajith

  • @randimadeepani5679
    @randimadeepani5679 Місяць тому +1

    දිනන කෙනා මේ එකෙක්ටවත් කියන්න බෑ 😊

  • @Susanntha
    @Susanntha Місяць тому +6

    පිස්සු කෙලින්න එපා අවුරුදු 75ක් හොරකම් කරපු එ පාර්ලිමේන්තුවට 225ක් ගෙනල්ල ලෝකෙටම ජනතාවටයි රටටයි ලැජ්ජාවට😂 පත් කරපු හොර නූගත් නඩයට ආයෙත් ඡන්දෙ දෙයි ද මිනිස්සු ඔලුව තියෙන එකෙක් ඩේටාකාඩ් 😂එකේ ඉඳලා ජනතාවට ජීවන වියදම දැනිලා තියෙන්නෙ? ඒ ඉස්සර අරක්කු කාලට බත් පැකට් එකට හිටපු නූගත් හැත්ත හැඳිගෑවිලා ගියා😮…අඩුම තරමේ රටේ පොදු ප්‍රවාහන සේවය වත් හරියට සලසපු නැති කාලකන්නින්ට තවත් ඡන්දෙ දෙන්න පිස්සු කෙලින්න එපා අයියේ නිකම් බොරු කියන්නේ නැතුව ඉතිහාසයේ ඒ කාලේ ඉවරයි දැන්….🥸….😂 අවුරුදු හැත්තෑ පහක් හොරකම් කරලා අකුසල් රැස් කරගත්තු උන් ගැන ි කි යන්න දන්නෙ නැත්තං ….😂 පෙර සංසාරේ අකුසල් ගැන 😂කොහොමද බං අයියේ උඹ ඔය ජෝතිෂ්‍ය කියන්නේ බොරු කියන්නෙ නැතුව හිටපං බං

  • @nalakanalaka3650
    @nalakanalaka3650 Місяць тому +9

    එකෙන්ම අනුර

  • @MallikaSalgadu
    @MallikaSalgadu Місяць тому

    Malimawata jaya wewaa ❤❤❤❤

  • @indranijayakody7168
    @indranijayakody7168 Місяць тому +1

    අනුර කුමාර නියත ජය

  • @upulnisantha8709
    @upulnisantha8709 Місяць тому +1

    Weda karayek nam dinana kenage nama kiyapanko broo

  • @Nadiyakawidiha
    @Nadiyakawidiha Місяць тому

    රටම රහසින් රනිල්ට💚

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np Місяць тому +14

    වෘසබ ලග්නේ උපන් සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි sjb 👊👊👊👊👊👊☎☎☎☎👊👊👊👊👊👊👊👊☎👊👊👊☎👊👊

  • @indranimanike9355
    @indranimanike9355 Місяць тому

    Obata jayawewa niyama himikaru spits penawa Kendra anuwa

  • @indranijayakody7168
    @indranijayakody7168 Місяць тому +1

    මුදලට කඩේ් යනව කෙලින් කියනනෙ නැතිව වටේ් යනව මේව පට්ටපල් බොැරැ.මිත්‍යව .

  • @chandikamadusanka6924
    @chandikamadusanka6924 Місяць тому +1

    හදමුද රට එක මිටකට සුබ nakatata රට අනුරට

  • @LasanthaKumara-i2f
    @LasanthaKumara-i2f Місяць тому +13

    Sajit pemadasa 🎉❤❤❤❤❤❤jaya niyathi

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np Місяць тому +20

    සජිත් ප්‍රේමදාස නායක තුමා 1967 ජනවාරි 12 ඉපදී සිටින්නේ ! මමයි එතුමාගේ එකම ජෝතිස වේදයා !🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨

    • @RithoshaDewumith
      @RithoshaDewumith Місяць тому +7

      මමත් 1967.. 9.18...හෙටින් පස්සෙ මගෙත් ග්‍රහ මාරුව කොහොමවේද..හිටිය ගමන් ට්‍රක් පනින්නේ මමත් සජීත් සාර් ඒ ක නිසා මම්ත් සජිත් සර් වගේ හිටිගමන් පිස්සු කෙලිනව මොලේ නැතිව.නොවේ ඒ.ගතිය..ඉතින් සජිත් සර්.ජයවේවා ජයවේවා ජයවේවා ..අවංකවම මාත් බලන් හිටියා කිය කිය හිටියේ එකවතාව්ක් හරි ජනාධිපති වේවා කියලා..මම සජිත් සර්ට.චන්දයක් දීලා නෑ මෙ පාරවත් දෙන්න ලංකාවේ නෑ..සොරි ඉතිම්..සජිත් සර් ඔබට තෙරුවන් සරණයි ..ජයෙන් ජය.❤❤❤❤

    • @RithoshaDewumith
      @RithoshaDewumith Місяць тому

      බුදුදමට බුදුන්වහන්සට බෝදීන් වහන්සේට ..හාමුදුරුවන් වහන්සේට අපහාස කරන් උන් කවදාවත්ම ජනාධිපති නොවේ වා නොවේවා නොවේවා ..රටින් චුත වෙන්න ඕනි මගේ රට ජාතිය බුදුදහම විනාස කරන්න හදන උන් මෙලොවෙන්ම චුත වේවා..සතරවරම් දෙවියෝ දඩුවම් දේවා🙏🙏🙏🙏🙏🙏

    • @NidoNidosh
      @NidoNidosh Місяць тому

      😂😂😂❤​@@RithoshaDewumith

    • @travelparadiseofsrilanka4393
      @travelparadiseofsrilanka4393 Місяць тому

      සජිත් කොහොමත් පරාදයි

  • @ВасанаНеттиагаснсниге

    Sajith ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @lathaperera3078
    @lathaperera3078 Місяць тому

    ජනපති වෙනකෙනාගේ පෙර පින් නෙමෙයි ...පෙර කර්මය . ..රටේ ඉන්න මිනිස්සු ගේ ඔලු හදලා ඉන්න ඕනෙ පලමුව... එදා ඉදන් හිටපු නායකයෝ අපේ .බුද්ධිය කාලා ඉන්නේ ....

  • @strongwoman946
    @strongwoman946 Місяць тому +2

    එක්කනෙක් පැහැදිලිවම කීවා රනිල් එනවලු. මෙයා නමක් කියන්ෙ නෑ. එහ්ත් සජිත් වගේ ලකුනක් පෙන්නුවා. එ කියන්නෙ රටේ අරගලයත් අැතිවෙනවා

  • @NayanaKumarage
    @NayanaKumarage Місяць тому

    රට අනුරට..
    අපි මාලිමාවට්..

  • @roshnifarnando3634
    @roshnifarnando3634 Місяць тому

    Best wishes to Anura Kumar

  • @gihanalvis9273
    @gihanalvis9273 Місяць тому +1

    Siyalu deviyange ashirwadayen sajith matidun jaya ganna ona niyatha janapati SP SJB..!!

  • @indikakodithuwakku464
    @indikakodithuwakku464 Місяць тому

    anura netiwa prabakaran awath hodai

  • @KantiKantii-zn3wz
    @KantiKantii-zn3wz Місяць тому +7

    Aniwarriyi.sajita.jaya❤❤❤

  • @gayathrinikeshala
    @gayathrinikeshala Місяць тому +5

    සජිත් තමා ජනපති වන්න ඔන දලදා වහන්සේගේ පිහිටන්...

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 Місяць тому

    රටම විකුණලා පෝලිම් නැති කළාට වැඩක්ද

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 Місяць тому +3

    බත්තරමුල්ලෙ සිලරතන හිමි නියත ජනපති..!

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr Місяць тому +2

    මාලිමාවට ජය වේවා !!! අනුර සහෝදර යා තමා බුද්ධිමත් නායකත්වය ක් සදහා සුදුසු ම..එය රටට ඉතා සුභ දායක වෙනවා...

  • @NuwanMahahettige
    @NuwanMahahettige Місяць тому +1

    Niyata.janapati.anura❤

  • @SithaKumari-j7p
    @SithaKumari-j7p Місяць тому

    Ekanam.hariiyata.hari