Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාව මට තාම මතකයි...හුගාක් පොඩි කාලේ බැලුවේ.. ඒ කතා වලින් ජිවිතෙට දුන්නු ආදර්ශ හුගාක් වටිනවා.
ෂ
අනිවාර්ය
Sirabn....podi kle blwe
වෛරෝඩිය උසස් පෙළ සිංහල සාහිත්‍යට තිබ්බ කතාවක් ❤❤
මම විභාගය ට ත් මේකෙන් රසාස්වාදයක් ලීවා..👌👌👍☝
දැන් තියන දෙකයි පනහේ ටෙලි කතා වගේ නෙමෙයි.. මරු.. ඉස්සර හොද කතාටිකක් තිබුනේ.. ඒවගේ නියම අරුත් තිබුනා.. ගොඩාක් ඉස්සර තිබුන පළිගු මැණිකේ ටෙලි ඩ්‍රාමා එක මතක් උනා.. ඒවා නියම කතා.. අත්තෙන්ම මේ කතාව ලස්සණයි .. හැමදේම හොදයි.. බලන්න ආසයි.. 😊❤️👍
විශිෂ්ඨ අතීත මතකයන්.. වර්ථමාන ළාමක නිර්මාණයන් අතර.. බොහොමත් ස්තුතිය ඉදිරිපත් කිරිමට...
වැටෙන එක තාත්වික නෑ
@@janithdasanayake1556 nirmanayaka yam yam adupadu thiyenna puluwan neda..
@@janithdasanayake1556comments ගනනාවක් මේ පුද්ගලයා එක අඩු පාඩුවක් ගැනම විවේචනය කරමින් comments කරලා.🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️
දැන් තියන කතාවල නලුවට නිලිය සෙට් වෙලා ආයිත් වෙ වෙලා ආයිත් යාලුවෙනකන්නෙ බලන් ඉන්නෙ..අනේ දෙයියනේ ගගා..😂
රිචාඩ් වීරක්කොඩි අතිවිශිෂ්ට රංගනයක්...මට තාම මතකයි සිංහල විෂය නිර්දේශය උසස්පෙල 2003 මේක තිබුනා.ඉතාම ජීවමාන ලෙස මේ කතාව නිර්මාණය කර තිබෙනවා ❤️
😊
❤
@@mangala.madushankanuwan.ku1436 ❤️
@@janithdasanayake1556 😒 hmm
බොහොම වටිනවා මේ කෙටිකතා මම ආසාවෙන් කියවපු කෙටි කතාවක්.
මාතලේ රත්තොට නිකවැල්ල මෙ කතාව ගත්තේ අවුරුදු 15 විතර කලින් මම මෙක රගපානව බලන්න ගිය
ඒ කියන්නෙ දෙදාස් කීයෙද?
2007
මාතලේද
ඉතින් අපිට මොකො
ආහ් ඔව් මාත් ආව පාරක් මේකෙ වැඩිහිටියන්ට පමනයි සීන් එකක් තිබ්බා ඒකේ රූගත කිරීම් බලන්න ආවා මරු ඈ. එතකොට ඔහේද ලාරා මහත්‍මයා කියන්නේ
මේ තේමා ගීතය වෙනම වීඩීයෝවක් ලෙස ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමිස්තූතියි 🙏
ඇයි ඒ ??
👍👍👍ආසාවෙන් කියවපු කෙටිකතා......කතාව තිරයට ගෙන ඒමට දායක වූ සියළු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි 🙏
පසුතල නිර්මාණය ඇතුළු සියලු දේ උසස් මට්ටමක තියෙන්නවා, දැන් තියෙන කුප්ප tele drama වගේ නෙමෙයි...
ඒ වගේම ඒ තිර රචනයේ තියෙන සහ අංග රචනයේ චරිත නිරූපනයේ වගේම ඇඳුම් පැළඳුම්වල පවා තියෙන සංයමය... ගුණාත්මක බව..
පසු තල නිර්මාණය හරි නෑ
@@prasannakasun2110 දැන් තියෙන drama වලට වඩා හොඳයි....
@@deepthiyenjeewithayasoya9986 ඔව්,....... දැන් තියෙන drama වල මේ තත්ත්වේ දකින්න nehe,, commercial advertising වලට විතරයි drama හදලා තියෙන්නේ........
ඇයි මචං දෙවෙනි ඉනිම supar නේ. අපී නාකි වෙනකම් 👀 පුලුවන්
අන්තිමට බැලුවේ 2003 itn එකෙන්
අපි ඉපදුනේත් 2003නෙ
ඔව් නේද මටත් ඒ කාලෙ වගේ තමා මතක
මේ පාරත් පලවෙනි එක මගෙන්
රොමෙල් මහ ගුණ මකුවෙක්.රිචාඩ් වීරක්කොඩි මහතා ඒ චරිතය නියමෙට කරනවා
එහෙමද 😮😮
ඉස්සර බලපු ලස්සන කතාවක්😍❤️
ගොඩක් වටින ඉතාමත්ම අර්ථවත් නාට්‍යයක්. ආපහු පොඩි කාලෙට ගියා වගේ හැඟීමක් දැනෙනවා.
Hm
Haule kedath epa kiyanne ekane.Thank you💐🙏💐
😅😅😅😅😅
පාසාල් කාලේ අතීතයට ගියා.අපට මොනතරම් ලස්සන පාඩම්ද තිබුනේ.
Mama pahugiya kalea hoyapu kathawak thanks💐💐👍
මරු කතාව
කොච්චර වටිනවද මේ ටෙලිනාට්‍ය දැන් ඒවා වගේද 😪
සුන්දර මිනිස්සු අප අතරේ සිට්ති සුන්දර කතාවක්..❤
ඒ තාත්වික මිහිර අනර්ඝයි!
එහෙම ලොකු සීන් එකක් නෑ නේ
Balanna aasay..parana eewa..atththatama...👌👌👌
Hii
නියම කතාව♥️♥️👍
නූතන සමාජය වෙනුවෙන් අර්ථවත් දේ සපයන ඔබ සමාජ මාධ්‍ය ජාලා ඒකකයට තුතිචතුරංග අඹදෙණිය 🙏
දඹදෙණිය
තව ලස්සන කතාවක් ගියා මතකයි ඒ කාලේ කඩවර කියලා.
Gdk ලස්සනයි අර්ථවත් ❤️
Romel ge charithaya rangapaana naluwa deergha kaalayaka patan rangapaana athi dakhsa charithanga naluweki. Ohuta nisi egayeemak nolebeema kanagatuwata karunaki .Meya prekshaka rasaswadaya usas thathwayakata gena emata gath watina uthsahayaki.
රිචර්ඩ් වීරක්කොඩි එක්කවිනී වෙත්තසිංහ
රිචාඩ් වීරක්කොඩි කුරුනෑගලින් බිහි උන දක්ෂ නලුවෙක්
බොරු කියන්න එපා බන් කුරුනෑගල නෙවෙයි රිචා ආදුරුප්පු වීදියේ
@@angelofernando3057Karunegala malkaduwawe ape school laga gewal thibune.
ඔව්.ඉයෙත් මම දැක්කා මෆාස් හොටලය ලග ඉන්නවා
විශිෂ්ඨ නිර්මානයක්
තාම මතකයි itn එකෙ මේ කතාව ගියා...2007 අවුරුද්දෙ..
විනී වෙත්තසිංහ අද වෙද්දි හුඟක් අයට අමතක උනු දක්ශ චරිතාංග නළුවෙක්
ලස්සන කතාවක් ❤❤❤❤❤❤
මේ ටෙලිනාට්‍ය අපේ ගමේ shooting තිබ්බේ.අපි පොඩි කාලේ..
Koheda me?
මාතලේ
කොඉ කාලෙද
Maa athishayima priya karana kathaa karuvek thamayi W. A. Silva. Ohuge kathaa koyi ekath ithaa rasawath aadarshamath kathaa. Onema kaalekata gelapenavaa.Me kathaaven budu dahame kiyavena ditthadamma vedaneeya karmaya apuuruvata penenavaa.
Minimarumak ariwaryai
2005 / වගේ මේක බැලුවේ හෙනම පොඩි කාලේ❤ අද වගේ මතකයි❤
ආපසු පොඩි කාලෙටම ගියා. නියම කතාවක් මෙක.
manike aethule inna panuwa ganna gala kudu karana seen 1a tiyenne mek neda😍😍😍
මම මේක බැලුවා පොඩි කාලේ අවුරුදු ගානකට කලින්
ගානකට කිව්වේ කීයකටද වගේද 😮??
Me keti katha tika okkoma eka pothaka tibuna mata mathakai. harima lassana katha pelak podi kale kiyewwa .
Good production Thanks
Me kattiya dakinnath asai . Ama lassanai chiththa pataya
පොඩි කාලෙ මේක බැලුවා මතකයි
Hmm.matath mathakai
කටපාඩම් කරපු දෙබස් නලුවො එක්ක හිතෙන් කියවෙනවා.. 😂😅
Excellent teledrama ❤
තණ්හාය ජයථී ශෝකෝ.... 🙏🙏🙏
උසස් පෙළ සිංහල පංතිය.ජිවිතයේ සදා අමරණීය මතක සටහන්
උසස්පෙල කෙටිකතා සන්ග්‍රහය..❤️
@@kanchanasandaruwan9651 ou. Jeewithe gewna lassanama kalayak. Premadasa sirge clss eka. Iskole set eka. Ammo eka.
@@anjalidesilva4974 A/l kale kiyeda
2006
@@anjalidesilva4974 Hm man 2009
සුපිරිම සුපිරිම ♥ ඵළ 💪
තණ්හාය ජායතී ශෝකෝ.... 😭😭
Yes
Hmmm
Yashorawaya... Du daruwo balapu kaleathsk una👍👍👍👌
Great thanks
Lassana kathawak
Me wage film ekak thibuna nama mathaka ne. Jackson , jo abevikrama ehema hitiye. Eketh menikak nisa vinasa une kattiyama.
Sound nane
2005 A/L kaleta arangiyaaaaa..❤❤❤
සුපිරි
Den thiyena telenatya walin karanne gon genunta piriminta wiruddawa kanthawadi sathuta sapaya radawathabagenima
Very nice Tele drama
මේ කතාව මං බලනකොට මං ගෙඩක් පොඩි .හරි ආසාවෙන් බැලුවේ
Me kathawa godak wenas kalin kathawa wage nemei
Me kathawa chuti kale baluwa 🥰
hoda kathawak !
පොඩි කාලෙ ආසාවෙන් බැලුවේ ❤
දක්ෂ චරිතාංග නළුවෝ
Niyamai 👍👍👍
පතල හාරන වෙලාවෙ earphones ගහගෙන හිටපු අයට දෙවි පිහිටයි! 😁😁
😁😁😁
🤣🤣
උසස් පෙළ කෙටි කතා සංග්‍රහයේ එන වටිනා කලා කෘතියක්
දැක්කද ඒ කාලෙ ලාම්පු තෙල් නිල් පාටයි 😍
😀😀😀👍
අපි පොඩි කාලෙ මටත් මතකයි
ඔව් අපි පොඩි කාලෙ දැන් ඒවලට වඩා ලස්සනයි ඒ නිල් පාට
කොච්චර බැලුවත් ඇති වෙන් නෑ මේ කතාව
Manik wattiya karakawana hatiyata am hinagiya..
දැං වගේ ගෑනු පස්සෙ විතරක් යන ටෙලිනාට්‍ය වගේ නෙවෙයි
ඉස්සර itn එකේ බැලුවේ ❤
Dennath ekka beda gaththanam iwaraine seen eka
Anthimata okkoma nathi una
නිදන්. තියනවා
කොහෙද
Lassana Kath wak .
Hoda naluwo. Dan atte na me wage naluwo.
කරපු අකුසල් මේලොවදීම පල දීම......
Wow😮
Nodakin dan thiyenawada balanna puluwan tel drama aekak mewa kochara nirmanada
මේ නලුවො තවම ඉන්නවද
පින් තිබුනා මැරෙන්න කලියෙන් ආපහු බලන්න..
Mokadda Nam me kathaweeee
මේෙක සවුන්ඩ් එක නෑ නේ
Okkomath hodaii bath tika katin daapu eka dekkama appireyaii
😂😂😂😂
ඒ තමයි බන් රඟපෑම් කියන්නෙ.බීපු මිනිහෙක්
2008 usas pelata apita thibuna.
Mawaga kata tawa tiyanawada
බෑ
Thamath asai mekata .punchi dawas wala beluwe.ambob❤😂
Ithiri kotas nadda
කෝ sound?
this is the original Gollumfrom lord of Stones😃
කෙටි කතා මේ වගේ නාට්‍ය වලට දැමීමෙන් ලමයි ඉගනගන්නවා කැමැත්තෙන්
මගේ වස්තුව ගොලම් ගොලම් 😂😂
පොඩි කාලේ බලපු කතාවක්
ලස්සන අර්ථවත් කතාවක්
Apita al walata thibba meketi kathawa
Aka pakayek wath kiyanne naha me kathawe Nam Mokadda kiyala
කතාව බලලා තිබුනෙ නැ ඒත් කෙටි කථව කියවලා තිබුනා A.l සිංහල
WHY we love past so much
මේ කතාව මට තාම මතකයි...හුගාක් පොඩි කාලේ බැලුවේ.. ඒ කතා වලින් ජිවිතෙට දුන්නු ආදර්ශ හුගාක් වටිනවා.
ෂ
අනිවාර්ය
Sirabn....podi kle blwe
වෛරෝඩිය උසස් පෙළ සිංහල සාහිත්‍යට තිබ්බ කතාවක් ❤❤
මම විභාගය ට ත් මේකෙන් රසාස්වාදයක් ලීවා..👌👌👍☝
දැන් තියන දෙකයි පනහේ ටෙලි කතා වගේ නෙමෙයි.. මරු.. ඉස්සර හොද කතාටිකක් තිබුනේ.. ඒවගේ නියම අරුත් තිබුනා.. ගොඩාක් ඉස්සර තිබුන පළිගු මැණිකේ ටෙලි ඩ්‍රාමා එක මතක් උනා.. ඒවා නියම කතා.. අත්තෙන්ම මේ කතාව ලස්සණයි .. හැමදේම හොදයි.. බලන්න ආසයි.. 😊❤️👍
විශිෂ්ඨ අතීත මතකයන්.. වර්ථමාන ළාමක නිර්මාණයන් අතර.. බොහොමත් ස්තුතිය ඉදිරිපත් කිරිමට...
වැටෙන එක තාත්වික නෑ
@@janithdasanayake1556 nirmanayaka yam yam adupadu thiyenna puluwan neda..
@@janithdasanayake1556comments ගනනාවක් මේ පුද්ගලයා එක අඩු පාඩුවක් ගැනම විවේචනය කරමින් comments කරලා.
🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️
දැන් තියන කතාවල නලුවට නිලිය සෙට් වෙලා ආයිත් වෙ වෙලා ආයිත් යාලුවෙනකන්නෙ බලන් ඉන්නෙ..අනේ දෙයියනේ ගගා..😂
රිචාඩ් වීරක්කොඩි අතිවිශිෂ්ට රංගනයක්...මට තාම මතකයි සිංහල විෂය නිර්දේශය උසස්පෙල 2003 මේක තිබුනා.ඉතාම ජීවමාන ලෙස මේ කතාව නිර්මාණය කර තිබෙනවා ❤️
😊
❤
@@mangala.madushankanuwan.ku1436 ❤️
වැටෙන එක තාත්වික නෑ
@@janithdasanayake1556 😒 hmm
බොහොම වටිනවා මේ කෙටිකතා මම ආසාවෙන් කියවපු කෙටි කතාවක්.
මාතලේ රත්තොට නිකවැල්ල මෙ කතාව ගත්තේ අවුරුදු 15 විතර කලින් මම මෙක රගපානව බලන්න ගිය
ඒ කියන්නෙ දෙදාස් කීයෙද?
2007
මාතලේද
ඉතින් අපිට මොකො
ආහ් ඔව් මාත් ආව පාරක් මේකෙ වැඩිහිටියන්ට පමනයි සීන් එකක් තිබ්බා ඒකේ රූගත කිරීම් බලන්න ආවා මරු ඈ. එතකොට ඔහේද ලාරා මහත්‍මයා කියන්නේ
මේ තේමා ගීතය වෙනම වීඩීයෝවක් ලෙස ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි
ස්තූතියි 🙏
ඇයි ඒ ??
👍👍👍ආසාවෙන් කියවපු කෙටිකතා......කතාව තිරයට ගෙන ඒමට දායක වූ සියළු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි 🙏
පසුතල නිර්මාණය ඇතුළු සියලු දේ උසස් මට්ටමක තියෙන්නවා, දැන් තියෙන කුප්ප tele drama වගේ නෙමෙයි...
ඒ වගේම ඒ තිර රචනයේ තියෙන සහ අංග රචනයේ චරිත නිරූපනයේ වගේම ඇඳුම් පැළඳුම්වල පවා තියෙන සංයමය... ගුණාත්මක බව..
පසු තල නිර්මාණය හරි නෑ
@@prasannakasun2110 දැන් තියෙන drama වලට වඩා හොඳයි....
@@deepthiyenjeewithayasoya9986 ඔව්,....... දැන් තියෙන drama වල මේ තත්ත්වේ දකින්න nehe,, commercial advertising වලට විතරයි drama හදලා තියෙන්නේ........
ඇයි මචං දෙවෙනි ඉනිම supar නේ. අපී නාකි වෙනකම් 👀 පුලුවන්
අන්තිමට බැලුවේ 2003 itn එකෙන්
අපි ඉපදුනේත් 2003නෙ
ඔව් නේද මටත් ඒ කාලෙ වගේ තමා මතක
මේ පාරත් පලවෙනි එක මගෙන්
රොමෙල් මහ ගුණ මකුවෙක්.රිචාඩ් වීරක්කොඩි මහතා ඒ චරිතය නියමෙට කරනවා
එහෙමද 😮😮
ඉස්සර බලපු ලස්සන කතාවක්😍❤️
ගොඩක් වටින ඉතාමත්ම අර්ථවත් නාට්‍යයක්.
ආපහු පොඩි කාලෙට ගියා වගේ හැඟීමක් දැනෙනවා.
Hm
Haule kedath epa kiyanne ekane.Thank you💐🙏💐
😅😅😅😅😅
පාසාල් කාලේ අතීතයට ගියා.අපට මොනතරම් ලස්සන පාඩම්ද තිබුනේ.
Mama pahugiya kalea hoyapu kathawak thanks💐💐👍
මරු කතාව
කොච්චර වටිනවද මේ ටෙලිනාට්‍ය දැන් ඒවා වගේද 😪
සුන්දර මිනිස්සු අප අතරේ සිට්ති සුන්දර කතාවක්..❤
ඒ තාත්වික මිහිර අනර්ඝයි!
එහෙම ලොකු සීන් එකක් නෑ නේ
Balanna aasay..parana eewa..atththatama...👌👌👌
Hii
නියම කතාව♥️♥️👍
නූතන සමාජය වෙනුවෙන් අර්ථවත් දේ සපයන ඔබ සමාජ මාධ්‍ය ජාලා ඒකකයට තුති
චතුරංග අඹදෙණිය 🙏
දඹදෙණිය
තව ලස්සන කතාවක් ගියා මතකයි ඒ කාලේ කඩවර කියලා.
Gdk ලස්සනයි අර්ථවත් ❤️
Hm
Romel ge charithaya rangapaana naluwa deergha kaalayaka patan rangapaana athi dakhsa charithanga naluweki.
Ohuta nisi egayeemak nolebeema kanagatuwata karunaki .
Meya prekshaka rasaswadaya usas thathwayakata gena emata gath watina uthsahayaki.
රිචර්ඩ් වීරක්කොඩි එක්ක
විනී වෙත්තසිංහ
රිචාඩ් වීරක්කොඩි කුරුනෑගලින් බිහි උන දක්ෂ නලුවෙක්
බොරු කියන්න එපා බන් කුරුනෑගල නෙවෙයි රිචා ආදුරුප්පු වීදියේ
@@angelofernando3057Karunegala malkaduwawe ape school laga gewal thibune.
ඔව්.ඉයෙත් මම දැක්කා මෆාස් හොටලය ලග ඉන්නවා
විශිෂ්ඨ නිර්මානයක්
තාම මතකයි itn එකෙ මේ කතාව ගියා...2007 අවුරුද්දෙ..
විනී වෙත්තසිංහ අද වෙද්දි හුඟක් අයට අමතක උනු දක්ශ චරිතාංග නළුවෙක්
වැටෙන එක තාත්වික නෑ
ලස්සන කතාවක් ❤❤❤❤❤❤
මේ ටෙලිනාට්‍ය අපේ ගමේ shooting තිබ්බේ.අපි පොඩි කාලේ..
Koheda me?
මාතලේ
කොඉ කාලෙද
Maa athishayima priya karana kathaa karuvek thamayi W. A. Silva. Ohuge kathaa koyi ekath ithaa rasawath aadarshamath kathaa. Onema kaalekata gelapenavaa.
Me kathaaven budu dahame kiyavena ditthadamma vedaneeya karmaya apuuruvata penenavaa.
Minimarumak ariwaryai
2005 / වගේ මේක බැලුවේ හෙනම පොඩි කාලේ❤ අද වගේ මතකයි❤
ආපසු පොඩි කාලෙටම ගියා. නියම කතාවක් මෙක.
manike aethule inna panuwa ganna gala kudu karana seen 1a tiyenne mek neda😍😍😍
මම මේක බැලුවා පොඩි කාලේ අවුරුදු ගානකට කලින්
ගානකට කිව්වේ කීයකටද වගේද 😮??
Me keti katha tika okkoma eka pothaka tibuna mata mathakai. harima lassana katha pelak podi kale kiyewwa .
Good production Thanks
Me kattiya dakinnath asai . Ama lassanai chiththa pataya
පොඩි කාලෙ මේක බැලුවා මතකයි
Hmm.matath mathakai
කටපාඩම් කරපු දෙබස් නලුවො එක්ක හිතෙන් කියවෙනවා.. 😂😅
Excellent teledrama ❤
තණ්හාය ජයථී ශෝකෝ.... 🙏🙏🙏
උසස් පෙළ සිංහල පංතිය.ජිවිතයේ සදා අමරණීය මතක සටහන්
උසස්පෙල කෙටිකතා සන්ග්‍රහය..❤️
@@kanchanasandaruwan9651 ou. Jeewithe gewna lassanama kalayak. Premadasa sirge clss eka. Iskole set eka. Ammo eka.
@@anjalidesilva4974 A/l kale kiyeda
2006
@@anjalidesilva4974 Hm man 2009
සුපිරිම සුපිරිම ♥ ඵළ 💪
තණ්හාය ජායතී ශෝකෝ.... 😭😭
Yes
Hmmm
Hm
Yashorawaya... Du daruwo balapu kaleathsk una👍👍👍👌
Great thanks
Lassana kathawak
Me wage film ekak thibuna nama mathaka ne. Jackson , jo abevikrama ehema hitiye. Eketh menikak nisa vinasa une kattiyama.
Sound nane
2005 A/L kaleta arangiyaaaaa..❤❤❤
සුපිරි
Den thiyena telenatya walin karanne gon genunta piriminta wiruddawa kanthawadi sathuta sapaya radawathabagenima
Very nice Tele drama
මේ කතාව මං බලනකොට මං ගෙඩක් පොඩි .හරි ආසාවෙන් බැලුවේ
Me kathawa godak wenas kalin kathawa wage nemei
Me kathawa chuti kale baluwa 🥰
hoda kathawak !
පොඩි කාලෙ ආසාවෙන් බැලුවේ ❤
දක්ෂ චරිතාංග නළුවෝ
Niyamai 👍👍👍
පතල හාරන වෙලාවෙ earphones ගහගෙන හිටපු අයට දෙවි පිහිටයි! 😁😁
😁😁😁
🤣🤣
උසස් පෙළ කෙටි කතා සංග්‍රහයේ එන වටිනා කලා කෘතියක්
දැක්කද ඒ කාලෙ ලාම්පු තෙල් නිල් පාටයි 😍
😀😀😀👍
අපි පොඩි කාලෙ මටත් මතකයි
ඔව් අපි පොඩි කාලෙ දැන් ඒවලට වඩා ලස්සනයි ඒ නිල් පාට
කොච්චර බැලුවත් ඇති වෙන් නෑ මේ කතාව
Manik wattiya karakawana hatiyata am hinagiya..
දැං වගේ ගෑනු පස්සෙ විතරක් යන ටෙලිනාට්‍ය වගේ නෙවෙයි
ඉස්සර itn එකේ බැලුවේ ❤
Dennath ekka beda gaththanam iwaraine seen eka
Anthimata okkoma nathi una
නිදන්. තියනවා
කොහෙද
Lassana Kath wak .
Hoda naluwo. Dan atte na me wage naluwo.
කරපු අකුසල් මේලොවදීම පල දීම......
Yes
Wow😮
Nodakin dan thiyenawada balanna puluwan tel drama aekak mewa kochara nirmanada
මේ නලුවො තවම ඉන්නවද
පින් තිබුනා මැරෙන්න කලියෙන් ආපහු බලන්න..
Mokadda Nam me kathaweeee
මේෙක සවුන්ඩ් එක නෑ නේ
Okkomath hodaii bath tika katin daapu eka dekkama appireyaii
😂😂😂😂
ඒ තමයි බන් රඟපෑම් කියන්නෙ.බීපු මිනිහෙක්
2008 usas pelata apita thibuna.
Mawaga kata tawa tiyanawada
බෑ
Thamath asai mekata .punchi dawas wala beluwe.ambob❤😂
Ithiri kotas nadda
කෝ sound?
this is the original Gollum
from lord of Stones😃