#Amazingly
Вставка
- Опубліковано 2 гру 2024
- This is an amazing way of sewing a panty. / මේ කාන්තා යට ඇදුමක් මසාගන්නා පහසුම ක්‍රමයකි.
Check out my other videos;
**පෙන්සිල් කේස් එකක් මසා ගන්නා ආකාරය සරලව, මුල සිට../ How to sew a Pencil Case easily
• පෙන්සිල් කේස් එකක් මසා...
**අගනා Tote බෑගයක් පහසුවෙන් මසාගමු/ How to sew a Tote Bag easily
• අගනා Tote බෑගයක් පහසුව...
**Bucket Hat tutorial.in easy steps/ බකට් හැට් එකක් මසාගන්නා ආකාරය සරලව/ස්වයං රැකියා අත්වැලන්
• Bucket hat tutorial in...
**Butterfly wrap top බ්ලව්ස් එකක් මසමු /Butterfly Wrap Top Blouse
• පහසු බ්ලව්ස් එකක් මසමු...
Please like, subscribe and share my video as a help.
ඔබතුමියටස්තුතියි. දැන් තමයි මම අලුතෙන්ම මේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ මට මට පුද්ගලිකවදෙයක් මහ ගන්න ඕන නිසා අනේ ගොඩක් ස්තූතියි ගොඩක් පහසු විදියට විදියට කියලා දෙනවා . අපට තේරුම් ගන්න පුළුවන් විදියට ඔබතුමියට තව තව ශක්තිය ධෛර්යයපැබේවා ❤❤❤🌷🌷🌷🌷
මට හරි සතුටුයි ඔයාලට මේ වීඩියෝ ප්‍රයොජනවත් වීම ගැන. ඇත්තෙන්ම ඔයාල වගේ අය වෙනුවෙන්ම තමා මම මේව කරන්නෙ. අපිට පුද්ගලිකව, අපට ගැලපෙන දෙයක් අපට ඕන විදියට කර ගන්න තියෙනවානම් ඒක ලොකු උදව්වක්නෙ, නේද?🫶🫶🫶
ඔයා නිතර අදහස් දක්වනවා- සතුටුයි ඒ ගැන❤️
ඔබතුමියට ... ස්තුතී
🌷🌷🌷
මේ හරිම වැදගත් ඔබට ස්තූතියි
Thank you🌹
හොඳ පැහැදිලි කිරීමක් 🌷
Thank you💗
මේක ලස්සනයි
බොහොම ස්තූතියි
👍👍👍
miss godak sthuthi oyata mewa kiyala denawata. Panty mahanna fabrics ona tharam thiyenawa eth cotton mix hoda eka ganna terenne na kohomada hoya ganne. name eka mokadda.
Thank you🌹
Panty mahana Cotton/ cotton mix fabrics godak thiyenawa. Eth ape wage ratakata ( රස්නෙ නිසා) වඩාම ගැලපෙන්නෙ 100% cotton. Ewa breathable- ඒ වගේම දහඩිය උරාගන්කව හොදින්.
ඒවට කියන්නෙ cotton blend knit fabrics ( තව හොද රෙදි ගොඩක් තියෙනවා. ) ඒත් එහෙම කිව්වට අපේ shops වල ගොඩ දෙනෙක් දන්නෙ නෑ. මේ රෙදි වර්ගය ටී ෂර්ට් මහන්න ගන්න එක. ඉතින් ඔයාල ටී ෂර්ට් මහන රෙදි කියල ඉල්ලන්න. Cut piece රෙදි කඩවලින්නම් පේසියෙන් මේව හොයාගන්න පුළුවන්
හරි vatinawa
Thank you❤️
❤👍
Me pantes poplin redi walin mahana barida.ehema mahanawa nam kohomada mimma hariyata ganne.
*Mahanna puluwan. Eth diga saha palala 1” withara wedipura mimi ganna. Palala depaththenuth, diga( usa) ina paththenuth wedipura thiyanna.
* poplin redi hodin hodala redi mahanna ganna.
* pahala link eke thiyena video eka kapu redi walin magana vidiya pennana ekak. Ekath balanna
ua-cam.com/video/9SjER25zssY/v-deo.html
Miss hoda pehedili kirimak tnz miss ...mokakda stretch reddata ganna oni needle eka
Thanks dear❤️
Stretch redi mahanna stretch needles kiyalama illanna. Ehema nathinam duro/elastic redi mahana needles kiyala illanna. Machine needles thiyena places wala thiyenawa.
රෙදි ගන්නෙ කොහෙන්ද මිස්
ඔයා ඉන්නෙ කොහෙද?
කොළඹ, නුවර, මහරගම වගේ ඕන ලොකු ටවුන් එකකින් ගන්න පුළුවන්. අනිත් තැන්වලත් ඇති.
රෙදි වර්ගය මොකද්ද
මම මැහුවෙ stretch velvet වලින්.
Size ගත්ත එක මහල තියෙන්නෙ spandex satin වලින් මේවාගෙ නම දන්නෙ නැතත්, panty මහන රෙද්ද කියල ඉල්ලන්න. හැබැයි නයිටීස් මහන රෙද්ද නම් හරියන්නෙ නෑ
මේ රෙදි ගන්න තියෙන්නේ කොහෙද මිස්
ඕන කැනකින්(රෙදි සාප්පු) ගන්න පුළුවන්. විශේෂයෙන්ම cut piece කඩවලින් අඩුවට ගන්න පුළුවන්. Panty මහන stretch රෙදි කියල ඉල්ලන්න. (හරියටම කියනවනම් Nylon spandex/ lycra වගේ රෙදි)