ඔබේ ගෙදර අයවත් දැන්ම මේ අනතුරෙන් බේරගන්න..හැමෝම අහන්න | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 115

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya3711 Місяць тому

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී ,සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @LilaniGunasekara
    @LilaniGunasekara 27 днів тому

    සදු සදු සාදූ 🙏🙏🙏🙏🙏🙏 නෙරුවන් සරනයි මාගේ නමස්කාරය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 3 місяці тому +5

    Sadu sadu sadu taruwan saranai පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🧡💛

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 3 місяці тому +13

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න අහන්න ආස හිතෙනව මට මං ගැනම ගොඩක් සතුටුයි ඔබ වහන්සේ ⁣වගේ මහා පිංවන්ත ස්වාමීන් වහන්සේ නමක් මට මේ ලැබුණු මනුස්ස ආත්මෙන් උපරිම ඵල ⁣නෙලාගන්න සද්ධර්ම අවබෝධයට හිත පුරුදු කරගන්න ඔබ වහන්සේ හරිම පැහැදිලිව ලස්සනට ධර්මය දේශනා කරන උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් උපදින හැම ආත්මයක්ම සර්ව සම්පූර්ණ ලස්සන සැප බල වර්ණ දීර්ඝ ආයුෂ ලැබී සද්ධර්ම අවබෝධය ලබාගෙන සියලු සත්වයා හට ධර්ම අවබෝධය ලබා දීමට මා කරනා සියලු පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු බුදු සරණයි උතුම් ඤාණදීප ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට...!❤

  • @Soma-r4h
    @Soma-r4h Місяць тому +1

    Sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 pin walh swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak lharwan saranai api katar rata sita 🌷👃👃👃👃🌷

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 місяці тому +4

    සාදු සාදු සාදු අනේක වාරයක් ඔබ වහන්සේට පිං සිදු වේවා!!!අපට බණ පදයක් පැහැදිලිව අසන්නට සැලසුවාට ,ඉක්මන් බවයකදීම පහසුම ආකාරයෙන් ඔබවහන්සේට නිර්වාණාවබෝධයම ලැබේවා !!!🙏🙏🙏🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280 3 місяці тому +14

    ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏

    • @hgfGbg-w4o
      @hgfGbg-w4o 3 місяці тому +1

      🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 3 місяці тому +2

    🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......

  • @山田アリー-i1i
    @山田アリー-i1i Місяць тому +2

    සාදු සාදු සාදූ

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 місяці тому +6

    මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා හට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි හදවතින්ම නිරතුරුවම පාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 3 місяці тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 3 місяці тому +3

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @jeewakalakshan596
    @jeewakalakshan596 3 місяці тому +10

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඔබ‍ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 місяці тому +2

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 3 місяці тому +4

    සාධු....පීන්වත්..ඔබ....වහන්සේ.....නීධුක්.....වෙවා.....නීරෝගී.....වෙවා.......සුවපත්.වෙවා.....මාගේ...නමස්කාරය.....වෙවා🙏🙏🙏🙏

    • @RanjithPushpakumara-c5r
      @RanjithPushpakumara-c5r 3 місяці тому

      U

    • @RanjithPushpakumara-c5r
      @RanjithPushpakumara-c5r 3 місяці тому

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.RU ..I

    • @RanjithPushpakumara-c5r
      @RanjithPushpakumara-c5r 3 місяці тому

      ..ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @Emahesha92-hr5kb
    @Emahesha92-hr5kb Місяць тому +1

    Ape hamuduruwo nati asarana ayata inna hitinna idan aran dila gewal hadla dila tiyanawa. Dirgausha labewa

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani Місяць тому

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්ස නිදුක් නිරෝගි සුව

  • @TyrOpd
    @TyrOpd 2 місяці тому

    🌺🌸🪷🌿🌹💐💐🪻🪹🙏🙏🙏budu saranai!!!Ape galigamuwe gnanadeepa suwamin wahanseta niduk nirogi wewa!!!Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🙏🙏🙏🪹🪻💐💐🌹🌿🪷🌸🌺

  • @indranipushpa1438
    @indranipushpa1438 3 місяці тому +2

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DiwakaraKumari
    @DiwakaraKumari 2 місяці тому +2

    ❤❤ සාදු සාදු සාදු මම ඉන්නෙ කටාර් රටේ ඔබ වහන්සේ ගේ බන දෙසනාව ඉවර වේනක් හවන් දුන්නා සාදු සාදු සාදු

  • @udenibuddhika9115
    @udenibuddhika9115 3 місяці тому

    🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට ගොඩාක් පින්,නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !🙏🙏

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මෙ දිපු බණ දෙශනාව හරිම ලස්සනයි ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @silavasilava2508
    @silavasilava2508 3 місяці тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @nayanawijethunga5407
    @nayanawijethunga5407 3 місяці тому +2

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @KumariKasthurisinghe
    @KumariKasthurisinghe Місяць тому

    නිවන් දක්නා ජාති දක්වා ජීවිතේට මෙවන් බන අසන්නටම ලැබේවා !ඔබ වහන්සේට දිගායු වේවා !

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 3 місяці тому +3

    සාධු ! සාධු !! සාධු !!!
    🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
    නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
    තෙරුවන් සරණයි !!!

  • @AsokaRanjanie
    @AsokaRanjanie 3 місяці тому

    පින්වත් suwamin වහන්සේ theruwan saranayi දීර්ඝ යුෂ ලැබේවා 🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasilaSeerq
    @RasilaSeerq 3 місяці тому +1

    සාධු🎉සාධු🎉🎉සාධු🎉🎉🎉🎉🎉🎉

  • @sdumanel
    @sdumanel 3 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏

  • @Sadahamsislaproduction
    @Sadahamsislaproduction 3 місяці тому +1

    🎉🎉🎉 සාදු සාදු සාදු 🎉🎉🎉

  • @malanisomalatha
    @malanisomalatha 3 місяці тому

    🙏🌹🙏🌹🙏🌹 සාදු සාදු සාදු

  • @Swarna-j7p
    @Swarna-j7p 2 місяці тому

    සාධු සාධු සාධු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 3 місяці тому +2

    දීර්ගායු වේවා !🙏🙏🙏🌼

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 3 місяці тому

    Sadu sadu sadu..apa pinawath swamin wahanseta utum chaturaraya sathteyama awaboda wewa..🙏🙏🙏

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 3 місяці тому

    සාදු සාදු සාදු 🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤

  • @SamanJeewantha-c8v
    @SamanJeewantha-c8v 3 місяці тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ManjulaDelrukshi
    @ManjulaDelrukshi 2 місяці тому

    Sadu.sadu.

  • @ChamaliPriyangika-v2f
    @ChamaliPriyangika-v2f Місяць тому

    සාදූ සාදූ සාදූ

  • @ShamaliVijaya
    @ShamaliVijaya 3 місяці тому +5

    දීර්ගායුශ ලැබේවා හාමුදුරුවනේ .මට අව් රුදු 25යි.මට මම ගැන සතුටුයි මොකද මමත් වැඩ අඇරිල ආවම ආච්චි අම්මට ඔබවහන්සේගේ බන දාල දෙනව මමත් අහනව.මටත් දැන් මැරුනත් හිත් හදා ගන්නපුලුවන් හැම දෙයක්ම අත අරින්නත් පුලුවන්.මේ පිනත් මගේ සැප සම්පත් උදෙසා නොව උතුම් නිර්වානාවබෝධිය සදහාම හේතු වේවා...🙏🙏🙏

  • @dammikadammika2724
    @dammikadammika2724 3 місяці тому

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pasindugeethanath6190
    @pasindugeethanath6190 3 місяці тому

    නීරෝගි.සුවය ලැබේවා 🙏🙏🙏

  • @padminisamrweera
    @padminisamrweera 3 місяці тому

    මම සෞදි අරාබියේ සිට බණ අසන්න taruwan සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🪷

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 3 місяці тому +1

    සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @indrafernando8435
    @indrafernando8435 2 місяці тому

    🎉🎉🎉🙏🙏🙏

  • @seeta164
    @seeta164 3 місяці тому

    The 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🤲🤲🤲🤲budu saranai apa hamuduruwanata

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 3 місяці тому

    ඔබ වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @PushpaSamanthi-qd3dm
    @PushpaSamanthi-qd3dm 3 місяці тому +1

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 місяці тому +1

    සාදු සාදු සාදු අප ගෞරවණීය වන්දනීය පුජනීය ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලෑබේවා

  • @almansooralyami5513
    @almansooralyami5513 2 місяці тому

    👏👏👏

  • @kumirkumir3510
    @kumirkumir3510 3 місяці тому

    සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏🙏

  • @IranganiGunasekara-t9g
    @IranganiGunasekara-t9g Місяць тому

    Saadu Saadu Saadu!!!!.

  • @wimalaPhilips-df7pq
    @wimalaPhilips-df7pq Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukakaranappulige
    @renukakaranappulige 3 місяці тому

    Man me bana ahanne oman wala indan attatama lankawe iddi me taram nidahase bana ahanna labun na.mata hari sathutui.sadu sadu sadu🎉🎉🎉

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 3 місяці тому

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 3 місяці тому

    Sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸

  • @KumariSenadheera
    @KumariSenadheera 3 місяці тому

    ලස්සන බන කතාව ❤❤❤

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 3 місяці тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 3 місяці тому

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @IndraniJayalath-i6v
    @IndraniJayalath-i6v 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LakshmiChithrani
    @LakshmiChithrani 2 місяці тому

    සාදු

  • @jayanthijaya1136
    @jayanthijaya1136 3 місяці тому

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hemamaliwijenayaka5619
    @hemamaliwijenayaka5619 3 місяці тому

    Sadu 🙏sadu🙏 sadu 🙏

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 3 місяці тому

    සාදු.....සාදු.....සා......දු......🙏🙏🙏

  • @WasanthiPerera-c1l
    @WasanthiPerera-c1l 3 місяці тому

    Oba whanseta godak pin

  • @ManjulaDelrukshi
    @ManjulaDelrukshi 2 місяці тому

    😔😔😔🙏🙏🙏🙏🙏🙏

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 3 місяці тому

    Taruwan saranai apa hanuduruwan@

  • @oshanjayathunga1851
    @oshanjayathunga1851 3 місяці тому

    Oba wahanseta niwan dakinda me pin hethu wasana wewa. Sadu sadu sadu

  • @ManjulaDelrukshi
    @ManjulaDelrukshi 2 місяці тому

    🙏🙏🙏😔😔🙏🙏🙏🙏🙏

  • @firstfirst1758
    @firstfirst1758 3 місяці тому

    Teruwan saranai api hamuduruwani🙏🙏🙏🙏🙏🙏

  • @ChamilaRuckmali
    @ChamilaRuckmali 3 місяці тому +1

    🙏🙏🙏🙏

  • @bannakakumudu4029
    @bannakakumudu4029 3 місяці тому

    Sadu sadu sadu 🎉🎉🎉🎉

  • @JayanthiWijesuriya
    @JayanthiWijesuriya 3 місяці тому

    Sadu sadu Sadu 🙏🙏🙏

  • @lionalsilva5670
    @lionalsilva5670 3 місяці тому

    SADU SADU SADU

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 3 місяці тому

    🙏🏾🙏🏾🙏🏾

  • @malnimalni3284
    @malnimalni3284 3 місяці тому

    සාධු..සාධු..සාධු...!

  • @manjulanilsson91
    @manjulanilsson91 3 місяці тому

    🙏🏿🙏🏿🙏🏿

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 3 місяці тому

    Sadu sadu sadu.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 місяці тому

    සාධූ සාධූ සාධූ

  • @Mallika-h8q
    @Mallika-h8q 3 місяці тому

    T̊h̊e̊r̊ůẘån̊ s̊år̊ån̊åi̊ h̊åm̊ůd̊ůr̊ůẘån̊e̊ 🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 3 місяці тому +43

    මම ඉන්නෙ.ඊශ්‍රායල් අවුරුදු ගානක් බණ අහනව දවස ගානෙ දවසට 4 විතර අහනව ඔබ වහන්සේගෙ කෝවිද හාමුදුරුවන්ගෙ සද්ධාසීල හාමුදුරුවන්ගෙ වැලිමඩ හාමුරුවන්ගෙ ඉතාම ආසාවෙන් අහනව මේ පුරුද්දට අවුරුදු 6 වෙනව කෝවිද හාමුදුරුවන්ගෙ අපවත්විම.මට දරාගන්න බැරි උනා

    • @JanithTharidu
      @JanithTharidu 3 місяці тому +1

      Man rena.manatha ahanawa.

    • @Gaiya-pj7wu
      @Gaiya-pj7wu 3 місяці тому

      මොකක්ද රෙන මනත අහනවා කියන්නේ

    • @shiromaambanwela
      @shiromaambanwela 3 місяці тому +1

      මමත් israel

    • @AsokaRanjanie
      @AsokaRanjanie 3 місяці тому

      Koralaya ගම saranathissa suwamin වහන්සේ ගේත් bana අහන්න hodak වටිනා desanawan අහන්න පුළුවන් 🙏

    • @PremaAthapaththu
      @PremaAthapaththu 3 місяці тому

      ❤❤

  • @pushpakumari6619
    @pushpakumari6619 3 місяці тому

    🙏🙏🙏

  • @asafernando6290
    @asafernando6290 3 місяці тому

    ධර්මය ඕන තරම් තියෙන නිසා සමහර මිනිස්සුන්ට වටිනාකම
    නැතිවෙලා ගිහින්. වැඩි උනාම කෝකත් අගේ නෑනේ.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ
    පින්වන්ත අය විතරයි.
    සියලු දෙනාටම ධර්මාබෝධය ලබන්න හිත් පහළවේවා!
    මනුෂ්‍ය ආත්මයක් ලැබුවත්
    ගොළු, බිහිරි, විශේෂ අවශ්‍යතා
    ඇති අයට මේ වාසනාව නෑනේ.

  • @MadushiNuwanthika
    @MadushiNuwanthika 3 місяці тому +1

    🙏🙏🙏🪷🪷🪷🙏🪷🙏

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 3 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @nalindadhammika2772
    @nalindadhammika2772 2 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 3 місяці тому

    තෙරැවන්.සරනයි..අ⁣පගේ්.ස්වාමින්වහන්සේට.මාගේ.නමස්කාරය..වේවා..සම්මා.සම්බඅදු.සරනයි.සාදු..සාදු..සාදු..🙏🙏🙏🙏🙏🙏

  • @sunethrakarunanayake
    @sunethrakarunanayake Місяць тому

    සාදු ,සාදු ,සාදු !

  • @maladamayanthi1102
    @maladamayanthi1102 3 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @IndraniSiriwardana-wk3ks
    @IndraniSiriwardana-wk3ks 3 місяці тому

    Oba vahansate maga namaskaraya vava. Sadu.sadu. sadu.

  • @renukaanusha3449
    @renukaanusha3449 3 місяці тому +1

    සාදු සාදු සාදු

  • @MalikaDulani-nn5uv
    @MalikaDulani-nn5uv 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 3 місяці тому

    🙏🙏🙏❤❤❤❤❤

  • @UpulAkmimana-z4r
    @UpulAkmimana-z4r 3 місяці тому

    සාදු සාදු සාදු

  • @waindraniindrani
    @waindraniindrani 2 місяці тому

    🙏🙏🙏

  • @thisarinishakya2257
    @thisarinishakya2257 2 місяці тому

    🙏🙏🙏

  • @sajanaperera8845
    @sajanaperera8845 2 місяці тому

    🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Місяць тому

    🙏🙏🙏