තෝසෙ පාරක් දාමුද?

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 857

  • @AnushaNadeeka
    @AnushaNadeeka 22 дні тому +1

    Umma adarei aiya and Akka. Chutta maru ane. Lassana family ekak ❤❤❤❤😊😊😊

  • @i.j.l.1191
    @i.j.l.1191 3 роки тому +9

    ලස්සන ආදරණීය පවුලක්..👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧 අපේ ගෙදරත් මේ වගේ තමයි .😊අයියගෙ විහිලු කතා නම් ෂෝක් අනේ..😂😂 ආදරෙයි ඔයාල හැමෝටම 👍👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.... මරුනෙ. 😍😍 ගොඩාරියක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාක් 😍😍❤️❤️❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 роки тому +16

    අක්කා චොක්ලට් එක කන්න හැදුවෙ තනියම.චුට්ටා පව්.. ☹️😁😁❤️❤️ මරු මරු.අපිත් ආසම කෑමක්💐

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      දැක්කා නේද ගහන්න හදපු ගේම? 🙈🙈😁😁

  • @chamikasamanlima5568
    @chamikasamanlima5568 3 роки тому +1

    අම්මෝ නටෙල්ලා තොසේ එක දැක්කත් බඩ පිරෙනවා...😋😋 බඩගිනි වැඩි වෙන වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි අයියා ඇන්ඩ් අක්කා..😍😍🧡💛💙💜️❤️👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.... බඩගිනි වැඩිකරගෙන අපිව බලන්න ආවට ගොඩාක් ස්තූතියි නංගී 😍😍😍❤️

    • @sethsandesh
      @sethsandesh 3 роки тому

      නටෙල්ලා නෙවෙයි බම් නුතෙල්ලා 😅😋 anyway cheers 🥂 for nutella lovers 🔥❤

  • @dilininimesha2704
    @dilininimesha2704 3 роки тому +8

    අම්මෝ දැක්කත් හිත පිරෙනවා ඔයාලාව ❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔයාලව දැක්කම අපිටත් එහෙමයි. ❤️❤️😍😍😍

  • @navindiwinshika562
    @navindiwinshika562 3 роки тому +1

    මාත් ආස අක්කී වගෙ කෑම ගෙදර ට ගෙනල්ලා හිතේ හැටියට කන්න..😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අහා.... එතකොට නිදහසේ කන්න පුලුවන් නේද? 😍😍

  • @geyumikavindi1574
    @geyumikavindi1574 3 роки тому +19

    Exam ek atha laga...oyl denn blnn en ek thama ආධ්‍යාත්මික සුවය 😋😍much love akki & aiya 💞🔥

    • @yasurikiriella5105
      @yasurikiriella5105 3 роки тому +5

      Eknm atta....maget ehmai...😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +5

      අඩේ.... අපිව බලන්න එනවට ගොඩාරියක් ස්තූතියි. අධ්‍යාපණික වැඩ කටයුතු හොඳට කරගන්න හොඳේ... ඔයාලා විභාග හොඳට පාස් වෙලා කියලා දැනගත්තම අපිටත් අධ්‍යාත්මික සුවය ලැබෙනවා. ආදරෙයි ගොඩාක්. 😍😍😍❤️❤️❤️

    • @senuliadithya6642
      @senuliadithya6642 3 роки тому +4

      vibage kal yana ekak nadda adee

    • @danushkanuwanthi4343
      @danushkanuwanthi4343 3 роки тому +3

      මාත් එහෙමයි අප්පා

    • @hirublacky8317
      @hirublacky8317 3 роки тому +1

      @@senuliadithya6642 😂දකින දකින තැන මූ ඉන්නවනෙ 🙊😂

  • @roshshali8182
    @roshshali8182 3 роки тому +1

    Adyathmika suwaya hoyagena awa. Ekath superb. Good luck akki & aiya adarei dennatama. Digama digaaaaaa video 1k gendoooooooooooooooo ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි අපිටත් අධ්‍යාත්මික සුවය දෙනවට මේ වගේ කමෙන්ට්ස් වලින්. ආදරෙයි ගොඩාක්. 😍😍😍❤️❤️❤️

  • @kgesadamai1071
    @kgesadamai1071 3 роки тому +1

    Dan mehe welawen ra 12 I hithuwe heta video eka balanawa kiyala eat ninda yanne na balanakan ea nisa balama nida gannawa kiyala hithuwa.maru akki aiye hamadama sathutin inna!!!!

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.... 😀😀😀 මහ රෑම අපිව බලන්න ආවට ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. 😍😍😍❤️❤️❤️❤️

  • @හශී
    @හශී 3 роки тому +2

    අද පටන් ගත්ත විදිය නම් සුපිරි ..😘😘
    ආතල් එකේ ඉමු..🖖🖖
    දුවමු මිතුර දුවමු තෝසේ කන්න😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      කමු කමු තෝසෙ කමූ.. 😍😍😍😍❤️❤️❤️❤️

  • @dilinifernando5772
    @dilinifernando5772 3 роки тому +1

    තෝස තෝස tamil අය නන් කියනේ දෝසේ,,පුරුදු විදියට කියමූ මෙයාලා😊😊😊😋😋😋 අදත ලස්සනයි family vlog ekak ආසයි මේ වගේ vedios balanna💋😘✨️ ummmaaaaaaaaaaaaaa

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අන්නේකයි නේද? නම මොකක් උනත් යන්නෙ බඩටනෙ 😃😃
      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😘😘😘😘😘

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 3 роки тому +6

    අද චුට්ටගෙ හිනා ආතල් දවස😂😂😂
    දකුණු ඉන්දියාවට ගියා වගේ🤤😋🤤
    පවුලම ආතල් එකේ ඉන්නෙ😁😁😁
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😘😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      චුට්ටගෙ මල පැනපු දවසකුත් පෙන්නන්නම්කො දවසක. 🙈🙈😁😁
      ආදරෙයි හොඳේ ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍😍

  • @LankansInUK
    @LankansInUK 3 роки тому +17

    අම්මෝ පොඩ්ඩිගෙ හිනාව😍 ඔයාලා review කරන අතරේ එයා හොඳට වැඩේ දෙනවා 😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ... එයාට රිවීව් අදාල නෑ. එයා කනෝ. 🙈😀😀😁😁

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 роки тому

    Aiya nathuwanm paluyi ... thatta soma wage nisada awe naththe video ekta ... oyala hamoma parissamen inna .... adareyi ... jesu pihitai ❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      මේක කලේ කොන්ඩෙ කපන්න කලින්. මට ඇවිත් කරන්න දෙයක් තිබ්බෙ නෑනෙ. කැමරාව ඉස්සරහා හතර දෙනෙක්ම හිටියනෙ. ඒ නිසා පොඩි රෙස්ට් එකක් ගත්තා. 🙈😀😀
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @thushanihansika5362
    @thushanihansika5362 3 роки тому +2

    අනේ මගේ ආසම කෑම..😋ලංකාවට ආපු ගමන් කනවා තෝසේ..😊

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.... 😀😀😍😍😍❤️❤️❤️

  • @nipusathsarani
    @nipusathsarani 3 роки тому +1

    Family eke හිනාවට හිත පිරෙනවා😍 . Anthima mohothe hari buchi video ekata enakan balan hitiya man🧐 🤭👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      මේ ටිකේම හැම එකේම හිටියනෙ. අනික මේකේ හතර දෙනෙක්ම ඉන්නවනෙ කැමරාව ඉස්සරහා. ඒ නිසා මන් කැමරාව පිටිපස්සට වෙලාම හිටියා. හෙ හේ..
      මේ කමෙන්ට් එකට අපේ හිත පිරුනා හොඳේ. ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 3 роки тому

    Adath vedio eka harima lassnai kama tika dakkama kannamai hithenne oyala hamotama hamadama api adarei vedio okkoma balanawa hamadama apita vedio aran enna me wage oylata shathiya ධෛර්ය labenna kiyla mamaage hadawathinma prarthana karanawa

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක හැමදාමත් ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @sandhesenarathne9144
    @sandhesenarathne9144 3 роки тому

    අනේ තාත්තා තමයි ශෝක්ම.මන් හරිම ආසයි❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      තාත්තත් මේ කමෙන්ට්ස් බලනවා. විශේෂයෙන් තාත්තා ඉන්න වීඩියෝ වල 🙈🙈😁😁❤️❤️

  • @achiyarox2330
    @achiyarox2330 3 роки тому +24

    ඔන්න අපි අයියා දාපු ගමන්ම ආවා ඔකෙ ඉතින් සුපිරි ම කෑමක් ආ 💥❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      ගොඩම ගොඩාක් ස්තූතියි දාන සැනින්ම ආවට. ❤️😍😍

  • @Sachiniwarshamana
    @Sachiniwarshamana 3 роки тому +3

    මං වගේ තෝසේ පෙරේතියක් කෝමද දෙයියනේ ඉන්නේ 😔😔
    මේක දුවල දුවල ගිහින් හබියට පෙන්නන්න ඔනී.. 🤤🤤🙂
    එතකොට මටත් 🥞🥞 ලෝකයක් මැවෙනවා හෙට හවසට 🤭🤭🤭🤭
    Much love ❤️ God bless you hamotma ✝️☸️❤️
    😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.... එහෙනම් හෙට හවසට අපිත් එනවා ඔහේ... 😀😀
      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️❤️

  • @sachithrasandamali9615
    @sachithrasandamali9615 3 роки тому +2

    තාත්ත නම් ෂෝක් අනේ. ටැමිල් ඇක්ට කෙනෙක් වගේ. පවුලම ෂෝක්. ❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️

  • @tharushinavodya8928
    @tharushinavodya8928 3 роки тому +4

    හරිම ආදරණීය පවුලක් අනේ 🙈🤗😋💖

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 роки тому

    Ude kema kanna kalin baluwe.dan nam badaginiyth ekkan oyalage kema tika dakala. Adath aiya purudu paridi anthimata kanna innwa nda.ada nam wenada wage ithuruda dannha nda aiye. Oyalatath isthuthiy apitath badagini hadawanawata.❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      නෑ නෑ... එයාලා ඔක්කෝටම වග කියන්න කලින් මාත් පැන්නා මැද්දට. හෙ හේ.. 😀😀😍😍😍😍😍❤️

  • @binosblackbook1280
    @binosblackbook1280 3 роки тому +1

    විස්තර කරණකොට කන්න හිතුනා 😍😍😍😍😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ..... 😀😀😍😍❤️❤️

  • @piumichathurangi100
    @piumichathurangi100 3 роки тому

    Video eka shooi akke.harima adaraniya family ekak .hamadama adaren inna parissmata 😍😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍❤️❤️

  • @akithwithlutino2312
    @akithwithlutino2312 3 роки тому

    Restaurant yanawatath wada mehema gathiyak thiyenwa wage gedara okkoma innawa ne video ake ☺️☺️ video walata aiya kattiyama ganata hadala aran neda 😋😋 chutta video aka hinda akkige asadaraneta sadda nethuwa inna athi neda 🤐🤐🤐 video aka niyamai 👍👍api athal ake imu 🤗🤗 kuchi buchi soft 😁😁

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඒ උනාට ඉතින් මේ චැනල් එකේ ප්‍රධාන පරමාර්ථය හොටෙල් රෙස්ටුරන්ට් වල අත්දැකීම් ශෙයා කරන එකනෙ. නැත්නම් වෙන්නෙ මේකයි kuchi and buchi එකයි පැටලෙනවා. හෙ හෙ..
      අනිවා ඩෙෆා... වීඩීයෝ එක හින්දා හිටියා.. නෝමල් වෙලාවක උනනම් බලන්න තිබ්බා යුද්ධෙ. 🙈😁😁

  • @uajanaki6217
    @uajanaki6217 Рік тому +1

    Akke, chutta arima ahinsakai. Pawlama sathutin inna 🤗😏

  • @shashyykumarasinghe
    @shashyykumarasinghe 3 роки тому

    එනක්කූ තෝසෛ සාප්පිඩ විරුප්පම් ❤අදු මට්ටුම් අල්ල️ නාන් උංගලුක්කුම් මිහවුම් විරුම්පිහින්රේන් ❤️👏 අදත් වැඩේ නියමයි ❤️👏 හැමදේම හොදට සාර්ථකව කරගන්න ලැබේවා !! Keep it up ❤️👏 much love ❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ... මුල් ටික තේරුම් ගන්න දෙමළ ඉගෙන ගන්න එපැයි දැන්. 😀😀
      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️😍😍😍

    • @shashyykumarasinghe
      @shashyykumarasinghe 3 роки тому

      කොහොම කිව්වත් කියන්න තියෙන්නේ ඔයාලට ගොඩාක් කැමති කියලා ❤️👏👏👏👏

  • @dil4107
    @dil4107 3 роки тому

    oyalage family eka hari shok anee , hamadama sathutin inna labenna kiyala prarthana karanawa !

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️

  • @bhagyaudawalawwe8703
    @bhagyaudawalawwe8703 3 роки тому +1

    Akka and aiya oyala 2 den mage akka ,aiya wage. E tharam adarei oyala dennata. Aluth video ekak balala ai video ekak enakan kalin dapu video balanawa. Etharam asai .😍🥰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ... ඒ ලෙංගතුකම මේ වචන වලම තියෙනවා. ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍❤️❤️😘😘😘😘

  • @neyukidoll1542
    @neyukidoll1542 3 роки тому

    Ane maru akki aiya. Mata masa 3ka doniyk innawa. Eyath ekka mewa blnna welawak nathi unath rata ra wela hari mewa blnawa. E tharamma mn me adareta adarey. Samagiya ekamuthukama thama jivithe sathuwa athi ekama sathuta sanasima

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ....ඔයාගෙ ඒ ලෙංගතු කම මේ වචන වලින්ම දැනෙනවා නංගි. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️❤️❤️😍😍😍😍

  • @sachithracharuni3494
    @sachithracharuni3494 3 роки тому

    අක්කා කොච්චර අමාරුවෙන්ද විස්තරේ කියන්නේ කියලා තේරුනේ මැදින් මැදින් අක්කට කියන්න ඕන දේත් අමතක වෙනවා 😂😂😂 අම්මෝ ඉටිම් ටැමිල් ගෙදර වගේ 😍😍😍 රස පාටයි 😋😋😋 ආදරෙයි අක්කි අයියා 💕💕💕 ඔයාලගේ videos බලනවා හැමදාම 💗💗💗

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ..... ඔව් ඉතින් කෑම ඔක්කොම ටික මතක තියාගෙන් විස්තර කරන එක ලේසි නෑ හිතන තරම්. හෙ හේ...
      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️

  • @manekagayanthi6722
    @manekagayanthi6722 3 роки тому +2

    දැනුයි වීඩියෝ එක බැලුවෙ අක්කී & අයියා . කමෙන්ට් කරන්න පරක්කු වුණාට සොරි 🙏🙏🙏🙏 මං ගොඩක් ආදරේ කරන කපල් එකක් තමා යශී අක්කී & අනුරාධ අයියා 💏 දෙන්නා ගොඩක් ආදරෙන්, සතුටින්, පරිස්සමින් ඉන්න. ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා & අක්කී ❤❤ තෙරුවන් සරණයි 🙏🙏😇😇

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔයාත් හොඳ පරිස්සමින් සතුටින් ඉන්න නංගි. ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😘😘❤️❤️😍😍😍

  • @niroshika1278
    @niroshika1278 3 роки тому

    Kohomad math asam kamak oyalge video ekak enakam ban hitiye harim fn parissamen Inna Budusaranai oyalat adarei goodak❤️❤️❤️❤️❤️😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍😍

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 8 місяців тому +1

    Ayi ayi balanawa vedios, marama fun❤

    • @MagicCompass
      @MagicCompass  8 місяців тому

      ❤️❤️😍❤️❤️

  • @nethmi4136
    @nethmi4136 3 роки тому +5

    හිතයි,කටයි,බඩයි ඇවිස්සුවට ඔබ දෙදෙනාට බොහෝම පින්🙏🏻 අහින්සක අපේ බඩවල් එක්ක සරදම් කරන්න එපා අනේ😒

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      මේ වෙලාවෙනම් ඔයා පත් වෙලා ඉන්න ඉරණමේමයි අපිත් ඉන්නෙ. මේක දැකලා බඩ පිස්සු නටනවා. මේ වෙලාවෙ තෝසේ නෑනෙ.

  • @pererapoornima6068
    @pererapoornima6068 3 роки тому

    Man hithuwe kattiya kana kamata aiyata nathi wei kiyala😲😲😲 love you akki aiya parissamin inna 😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ... මාත් බය උනා.. ඒකයි කැමරාව පැත්තකින් තියලා මාත් සෙනික ගේමට සෙට් උනේ. 🙈🙈😁😁😀😀
      ආදරෙයි අපිත් ගොඩාක් 😍😍😍😍

  • @ayomikandambi4659
    @ayomikandambi4659 3 роки тому

    Akka ,Aiya mn oylage video okkoma balanwa...suba pathanwa oylata hamdeyakma hodin kara gnna labenna kiyla ....budu Saranai❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි හැමදාම අපිත් එක්ක ඉන්නවට 😍😍😍❤️❤️❤️

    • @ayomikandambi4659
      @ayomikandambi4659 3 роки тому

      Akka oya harima lassani hodei,,boru sobana na oyla laga👍❤️

  • @nurrynurry5736
    @nurrynurry5736 Рік тому

    හැමෝටම ගොඩක් adare chuttata nam ගොඩක් adare

  • @umeshadilhani6309
    @umeshadilhani6309 3 роки тому +1

    Akkiyo oyage amma maara sweet ane...eya godak lassani..a wagema kellek wage joliye innawa...hamoma ohoma innawanam kochchara hodada

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 роки тому

    Thank youu apita me wage lassanama lassana video genawata 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි ඔයාට හැමදාම අපිව බලන්න එනවට. ❤️😍😘

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 3 роки тому +4

    අදත් වීඩියෝ එක නියමයි අයීයේ ❤🥺❤❤❤ ඔයාලත් කෝරොනා වලින් ආරක්ෂා වෙලා ඉන්න හොදේ ආදරෙයි ❤🥺🥺🥺

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔයත් පරිස්සමින් ඉන්න නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍😍

    • @wasanasewwandi1624
      @wasanasewwandi1624 3 роки тому

      @@MagicCompass ❤❤❤🥺

  • @dinushikapiyumali508
    @dinushikapiyumali508 3 роки тому +5

    ඔන්න මාත් ආවා..
    ආදරෙයි family එකටම 💕💕💕

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️

  • @niroshanipushpakumari5414
    @niroshanipushpakumari5414 3 роки тому +2

    නියම යි👍👍👌👌

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාක් ස්තූතියි ❤️😍😍

  • @mddulee4409
    @mddulee4409 3 роки тому

    බලන්න බැරි උනා වීඩියෝ ගොඩක්, එක පෙලට බලන්න හදන්නේ,,,, 💕💕💕

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ....තනිකර කෑම සක්වලක් වෙන්නයි යන්නෙ එහෙනම්. 😀😀😍😍❤️

    • @mddulee4409
      @mddulee4409 3 роки тому

      @@MagicCompass 😊😊😊😊😊😋

  • @keerthimalli3504
    @keerthimalli3504 3 роки тому

    Danna video eka dakka, maru, mokada Ada Anuradage Athai katahadai vitharai, pau Appa, oyata kanna ithuru unada, parissamen inna budu saranai love you guys 😊😊😊❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      කට්ටිය ඔක්කොම ඉවර කරන්න කලින් කැමරාව පැත්තකින් තියලා මාත් ගේමට බැස්සා. 😀😀🙈😁
      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍

  • @ScentlyElegance
    @ScentlyElegance Рік тому

    Pau ane chutta akka hari perethay thaniyama knn haduve 😂❤️

  • @wasanadilrangi4968
    @wasanadilrangi4968 3 роки тому +1

    Harima ලස්සනයි adath mage pissu joduwa ( pissu kiyanne adareta hode )

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      දන්නෝ අනේ... කොහොමත් ඉතින් පිස්සුනෙ අපිට. හෙ හේ... ❤️❤️😍😍😍❤️❤️

  • @janith7790
    @janith7790 3 роки тому +1

    අංකල්ට සේරම රස බලන්න හිත but ලැජ්ජයිනෙ😂👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ... කැමරාව නවත්තනකම් බලන් හිටියෙ 😀😀😀

  • @ykingpathum1171
    @ykingpathum1171 3 роки тому

    Maruma wade kiyanne ape gedarath ada those haduwa amma..mn me those kana gaman video eka baluwe😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.... ඒකනම් මාරම ටයිමින් ඈ. 😀😀😍😍😍❤️

  • @hirushiliyanaguruge3829
    @hirushiliyanaguruge3829 3 роки тому +2

    මද්දු අක්කත් ඉදියා නම් නියමයි ❤ ඒත් මන් නම් අක්කගෙයි අයියගෙයි වීඩියෝ අනිවාර්යයෙන් බලනවා 😘❤ හරියට ළෙංගතුකමක් දැනෙනවා වීඩියෝ බලද්දී මන් හිතන්නෙ බොරු සෝබන නැති නිසා වෙන්න ඇති...🤗💕 කොහොම උනත් හැමෝටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි ! 😘❤😍🤗

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඒ ලෙංගතුකම අපිටත් එහෙමම දැනෙනවා නංගි මේ කමෙන්ට් එක කියවද්දි. ආදරෙයි ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️❤️

    • @hirushiliyanaguruge3829
      @hirushiliyanaguruge3829 3 роки тому

      @@MagicCompass 🤗😘

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 роки тому

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 😍🤗

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.... 😍😍❤️❤️

  • @janakaliyanage8548
    @janakaliyanage8548 3 роки тому

    Ada video eka baluwe.oyala denna super.akkige aiyage family eke ayath full joly.neda.oyala denna godak wasanawanthai.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට 😍❤️❤️😍

  • @kavindyamalki7045
    @kavindyamalki7045 3 роки тому +1

    දෝසෙ බැරිනම් තෝසෙ හරි බඩට යන එකනෙ ඉතින්😂😂😂😂👍👍👊❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අන්නේකයි අපෙත් තියරිය. 😀😀😀😁😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 3 роки тому

    Ana samawanna balanna parakku Una wada wagayak hitiya nisa Ada thama phone aka nidasasa video balanna awa aiya himin siruwa nawahanilla thosa kanna aiya aththatama Ayala kaddi oya video karaddi monada Danna 🤔🤔🤔🤔 bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘😷👌 thawa video Oni

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ.... කෑම දිහා බල බල වීඩියෝ කරන එක දැන් පුරුදු වෙලා තියෙන්නෙ. 🙈😀😀
      අනේ... ඕක සමාව ඉල්ලන්න දෙයක්ද අනේ... කොහොම හරි ඔයා අපිව බලන්න එන බව දන්නවනෙ. ගොඩාරියක් ස්තූතියි හොඳේ. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍😍

  • @poornimasewvandi8257
    @poornimasewvandi8257 3 роки тому +1

    ඔයාලා නියමයි හැමදාම සතුටින් ඉන්න 😉😉😉😉

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි 😍😍❤️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 роки тому

    Amma so smart ane siyaludenata god bless🌹🌹🌹🌹🌹

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි 🙏❤️😍😍

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram1602 3 роки тому

    Kattiya nam anthimata araka niyemata kiyanwa appaaa. Ela😍😍🤩🤩🤩

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ... තැන්කූ සෝ මච් වේවා හොඳේ. 😍❤️😍

  • @maheshidananjani926
    @maheshidananjani926 3 роки тому

    Vedio eka niyamai.👍👍👍 Oya wagema sathutin athal eke inna. Jesu pihitai hamotama..

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️

  • @rush2462
    @rush2462 3 роки тому

    Niyamai 😋😋😋😋kala sape innko set eka

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ.... ගොඩාක් ස්තූතියි 😍😍😍❤️

  • @kawshalyaudeni1027
    @kawshalyaudeni1027 3 роки тому

    Maru akkiyo.hemadamath sathutin inna. Adarei hemotama.😚😚😚😚😚😚😚😚

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️😘😘😘

  • @thakshilat3715
    @thakshilat3715 3 роки тому

    oyalage paule aya marama shok ane😋😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ තැන්කූ ඩලෝ 🙈🙈😁😁❤️❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 роки тому +9

    කටට කෙලත් ආවා කෑම දැකලා😁😁

  • @dushanisara6539
    @dushanisara6539 3 роки тому

    Harima lassana family ekak.gdk asa hitenawa oyala sathutin innawa dakkama.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️

  • @Hasith640
    @Hasith640 3 роки тому +25

    චුට්ටා පවු අනේ බුචීට විතරනේ තෙරුනේ 😉😉❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +6

      හෙ හේ.. අසාධාරනේ පෙන්නන්න බෑනෙ මට. 🙈😀😀😍

    • @Hasith640
      @Hasith640 3 роки тому +1

      @@MagicCompass 😉🤭🤭

  • @nipunitharika186
    @nipunitharika186 3 роки тому +1

    Love it

  • @Bhagi_s_diary
    @Bhagi_s_diary 3 роки тому +1

    Oyalage family eka shok akke.mn godakma asa family videos walata

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 роки тому

    Yum Yummm...

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      😍😍😍❤️❤️❤️❤️

  • @achalaarshinshana336
    @achalaarshinshana336 3 роки тому

    Ane aunty uncle harima shook. Lankawa mathak una.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ.... ගොඩාක් ස්තූතියි 😘❤️❤️😍😍

  • @chamodinawodya5967
    @chamodinawodya5967 3 роки тому +1

    Mn asama couple ekak saha mn asama family ekak😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ වටිනාකම අපිට දෙනවට. 😍❤️❤️😍😘😘

  • @gayanikumari7036
    @gayanikumari7036 3 роки тому +1

    Rasa patati akke aiye bada pirinna kanna athi neda

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      බඩ පැලෙන්නම කෑවා. 😍😍

  • @hashinihashara5188
    @hashinihashara5188 2 роки тому

    Wow මාරු kema tika.❤️ දැක්කාම kelath gilenawa oyalge bada rideyida danne

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      නෑ නෑ... එහෙම අවුලක් වෙන්නෙ නෑ. 😍❤️😍

  • @nadeeshamadushani2900
    @nadeeshamadushani2900 3 роки тому +1

    Maru ane family ekama fun adarei kattiyama ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️

  • @ajaniuthpala3009
    @ajaniuthpala3009 3 роки тому

    Ammoo තෝසේ 🤩 agamak thamai ithn...😋 akka wgema chocolate perethayek thmi math😁🤝 eka thiyena gthiya dnne choco lovrslama thmiii😉 hindi tamil wlin kiynne dosai kiyl neda akke..mn danna widiyatanm ehemai...adarei dennatama♥️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අන්නේකයි. තෝසෙයි චොකෝයි දෙක එකට එකතු උනාම කොහොමද ආතල් එක 😀😀😍
      ඔව් නේද නංගි. දෙමලෙන් දෝසෙ කියන එක සිංහලට එද්දි තෝසේ වෙන්න ඇති.
      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

    • @ajaniuthpala3009
      @ajaniuthpala3009 3 роки тому

      @@MagicCompass ♥️♥️

  • @chamodilochana8242
    @chamodilochana8242 3 роки тому +18

    ❤️🙈අක්කා හෙමීට nutella එක තනියෙන් කන්න හැදුවෙ😂😂🤣💔

  • @nuwankumara8317
    @nuwankumara8317 3 роки тому

    Akkige style ekka MN patta asai.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ.... ගොඩාක් ස්තූතියි මල්ලි. 😍😍

  • @ss-wm9kt
    @ss-wm9kt 3 роки тому +1

    Mn hithanawa ayya wena athi comment walata reply karanne
    Ayye oya harima funny 🙊🙊🙊
    Akke oya harima chubby 💓💓

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.... ඒක ගානට රයිම් වෙනවා. 😀😀😀🙈😍😍
      ගොඩාක් ස්තූතියි හොඳේ.. ගොඩාක් වෙලාවට රිප්ලයි කරන්නෙ මන්. අක්කත් කරනවා. 😍

  • @maddumagechandani6624
    @maddumagechandani6624 3 роки тому

    Kama kanna ogollo godak pin karala thiyenawa nangi. Bs

  • @kavindulakshan6228
    @kavindulakshan6228 3 роки тому

    niyamai aiye , akke
    api hemadamath oyalath ekka innawa

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️❤️😍😍😍

  • @kulangahiruni4945
    @kulangahiruni4945 3 роки тому

    Adarei family ekata godak apitath rasa balanda dendo taggla thawa video ekak danna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️❤️😍😍

  • @dilaniperera3926
    @dilaniperera3926 3 роки тому

    Podi idly ekata udu kudu wageda mix karala tiyenne .rasaida eka

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඒ කුඩු කරපු කුලු බඩු දාලා තියෙන්නෙ. ඒවට තමයිලු දෙමලින් "පොඩි" කියලා කියන්නෙ. රහයි ඒක.

    • @dilaniperera3926
      @dilaniperera3926 3 роки тому

      @@MagicCompass ehemada .podi kaale dosa walata oya wage kudu ekak dunna .patta rasak eka .dan pregnant eka kanna asai.ekai baluwe.genath balanna one

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 роки тому +1

    Lovely family

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      Thank you soo much. 😍❤️❤️

  • @chanukiperera7243
    @chanukiperera7243 3 роки тому +1

    Ochchara tose warganan dakala na plain masala witarai danne

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      මෙතන තියෙනවා එක එක ජාති. 😍

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 3 роки тому +1

    රස කෑමක් වගේ... 😜😜ආදරෙයි ඔක්කෝටම ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍😍

  • @suga3572
    @suga3572 3 роки тому +1

    පව් යකෝ ගෙදර අනිත් කට්ටිය රෑ කෑමට පටන් ගත්තොත් උදේ වෙනවා විස්තර කරලා ඉවර වෙද්දින් ..😂😂😂😂😂.....එච්චර වෙලා ඉවසන් ඉන්න එකම ඇති ....ආදරෙයි හැමෝටම ...😘😘😘😘....බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ.... අන්න ඒකයි "ඉවසීම" කියන දේ මුල් කරන්ම ශෝට් ෆිල්ම් එක කලෙත්. මේ චැනල් එකෙන් ප්‍රගුණ කරපු ලොකුම දේ තමයි ඒක. 🙈😀😀
      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️

  • @pavanishenali1889
    @pavanishenali1889 3 роки тому +1

    මගේ ආසම කෑමක් තෝසේ.ඔක මරු තෝසේ කඩාගෙන ඒකට උඩින් හොදි දාගෙන හොදට අනාගෙන එතකොට දැනෙන රස කියලා වැඩක් නෑ...ම්ම්ම්ම්..
    Dose කියන වචනේ ගැන නන් හොයල බලන්න ඕනා මන් හිතන්නේ tamil අය කියන්නේ එහෙම.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔව් නේද?දෝසෙ කියන එක සිංහල උරුවට එද්දි තෝසේ වෙන්න ඇති.
      නමෙන් වැඩක් තියෙයෑ නේ කෑම එක රසනම්. නැද්ද මන් අහන්නෙ. 😀😀😍😍😍😍

    • @pavanishenali1889
      @pavanishenali1889 3 роки тому

      @@MagicCompass aniwaren

  • @sadasikitchen882
    @sadasikitchen882 3 роки тому +1

    හරිම ආදරණීය පවුලක්❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍

  • @slcricket1611
    @slcricket1611 3 роки тому

    කමු මිතුරේ කමු මිතුරේ කමු මිතුරේ තෝසේ කමු....... සුපිරි. ලංකාවට ආවාම කන්නම්.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔයි දිහාවෙ නැද්ද සුපිරි තෝසෙ කඩවල්. සාමාන්‍යයෙන් ඉන්දියන් කඩවල් හැම තැනම වගේ තියෙනවනෙ.

    • @slcricket1611
      @slcricket1611 3 роки тому

      කොරෝනා නිසා කොහෙවත් යන්නෙ නෑ. ඒ නිසා ලංකාවට ඇවිත්ම කමු නේද ?

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 роки тому

    Akkata wada aiyage hitha hondai

  • @surangirajapaksha6866
    @surangirajapaksha6866 3 роки тому

    Akki mm asama kema ane patta appa knna hithenwa Akki

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.. 😀😀😀😍😍😍❤️❤️❤️

  • @senuliadithya6642
    @senuliadithya6642 3 роки тому +2

    ammoo supiri supirii
    daamu daamu those parak,
    supiri ane mehema ekathu vela sathutin inna pawlak labenneth pera pinata.ape achchila seeyala mehema na.maha boru mannen inne.adarei set ekatama.pooja akkavath mathak kara kiyannaa.parissamin inna oyala hamoma

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.... මේ වගේ කෑම පාටියක් දාන්න. කට්ටියම එකතු වෙයි. 😀
      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😍❤️❤️

  • @knddesignstudio5023
    @knddesignstudio5023 3 роки тому

    Awa awa new video aka awa... maruu maru... video enakm maga balan innna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍😍❤️❤️❤️

  • @kaushalyagangani900
    @kaushalyagangani900 3 роки тому

    Asay Oyalawa dakkahama ❤❤❤❤❤❤❤❤ Akke kondeta nam beheth tikak ganna chuttak adu wela. Adareta qwe hode

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔව් නංගි කොන්ඩෙ යනවා. ගොඩක් කට්ටිය ඒකට ප්‍රතිකර්මත් කියලා තිබ්බා. කරලා බලනවා දැන් ඒ එක එක ඒවා. ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍😍

  • @nishadiravisha7617
    @nishadiravisha7617 3 роки тому +1

    සුපිරි සුපිරි 😍😍
    ආදරෙයි අක්කි අයියා ❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️❤️😍😍❤️❤️

  • @chamathkasenanayaka2741
    @chamathkasenanayaka2741 3 роки тому +1

    හම්මේ තෝසෙ පාර 🤤🤤🤤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ... 😀😀😍❤️

  • @priyawijekoon51
    @priyawijekoon51 3 роки тому +1

    තෝසෝ මසල වඩේ....😜 ආදරණීය පවුලක්

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.... පට්ටම ස්තූතියි හොඳේ ❤️❤️😍😍❤️❤️

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 роки тому

    Adareii ape yashi manikatai anuradha aiyataii godakkkkkkkkk

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️

  • @vishmithapalihawadane2598
    @vishmithapalihawadane2598 3 роки тому +2

    Shaàaaa niyamai 😋😋😋😋😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️

  • @fathimabooso8141
    @fathimabooso8141 3 роки тому

    Punchi family ekata devi pihitai aiya akkiyooo adarei hadawathinma 🥰🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි නංගි අපිත් හැමදාමත් ❤️❤️❤️❤️😍😍😍😍

  • @nayomidarshika5888
    @nayomidarshika5888 3 роки тому

    Dosa thmai hari wachane. Api kiyanne those kiyala. Eka lesine 🤣🤣🤣🤣🤣🤣.yashita puduma hadissi ane kanna. 🤭🤭🤭🤭🤭.hamadama kela gilinawa. Karanna deyak na hode.😊😊😊😊.ammooo yashi oya nam.😀😀😀😀.adarei appa palenna hode. 😘😘😘😘❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      යශිගෙ හදිස්සිය ගැන දන්නවනෙ ඉතින්. හෙ හේ...
      දැන් කට වහරෙට හුරු වෙලා තියෙන්නම තෝසේ කියන එකනෙ.
      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️