I wrote the EPS TOPIK Exam in November 2023. I did all the papers except 11 papers on this "Easily go to Korea" UA-cam channel. Because the time was not enough. When I first did these papers, I got around 150 marks. In some cases, I got even less marks. But I did not give up and continued to do the papers. 2-3 days before the exam, I reached the level of 180 marks. When I was going for the exam, I had not even looked at grammar. But with the help of these papers, I was able to learn many parts of grammar and many things like charts, graph questions, information, and culture were covered because of these papers. In the end, I passed the EPS TOPIK Exam with the help of these papers. I was able to get 195 marks. 🙏❤I have to tell you to definitely try to do all these papers. You will understand how useful that is when you face the exam. I don't know who this sir is, but thank you very much for uploading these papers. I am not lying, I am from Sri Lanka. I thought that my personal experience will help you too.🇱🇰❤️🇰🇷
your chanel is most valuable in we arale student... i faced the EPS Exame i have 185 marks... Thanks for the support.. i really appreciate in your chanel❤❤❤❤❤❤❤❤❤
THANK YOU EASILY GO to KOREA, for all your videos It helps me a lot! I just passed my Eps EXAM last April 13, 140/200 💖🤍💖🤍💖🤍 This is the channel that i focused on studying. I tried all the Exam here. And it helps me a lot! 🙏💖🤍 Thank you so much! Anna from Philippines 🤍💖
Godak stuthi mama me papar kara 50k vitara mata loku danumak labuna mama auruddak vitara me papar 50 baluwa mata godak satutui vibahage goda da ganna puluwan une oyalage me papar nisai godak pin oyalata
පුළුවන් අය මේ පේපර් කරන්න මට මේ පේපර් වලට තිබුනෙ ලකුනු 165 විතර වගේ_____ ඒත් මම 2024 ජනවාරි 16 exam කරා ලකුනු 180 🇰🇷✨❤✈... මේ පේපර් වලට ලකුනු අඩුයි කියල වැටෙන්න එපා 🙂☺
මේකේ papers දෙපාරක් තුන් පාරක් කරලා exam එකට යන්න❤️ මීට වඩා exam paper එක ලේසි මට මේ chanel එක ගොඩාක් help එකක් උනා exam එකට (ලකුනු 185 exam එකට).. Thank you so much easily go to koriea.. ❤
සර් මං අද exam කලේ ලකුණු 190.ස්ර් කවුද කියලවත් මං දන් නැ දැකලත් නැ .ඒත් මෙ කරන සේවයට කොහොම ස්තූතී කරන්නද කියල මං දන් නැ ..රුපියලක් වත් බලාපොරොත්තු නොවී දහසක් හීන හැබෑ කරගන්න මිනිස්සුන්ට මේ තරම් උපකාර කරන පිනෙන්ම සර්ට බුදු බව ලැබෙන්න ඕන .සර් දාපු පේපර් වලින් තමයි මං exam එකට හුරු උනේ .සර්ගෙ පේපර් වල තිබ්බ්බ ගොඩක්ම ඒව ඇවිත් තිබුන පේපරේට ..මිනිස්සු ගැන මේ වගේ හිතම සර්ල වගේ අය තමයි මෙ ලෝකෙ කවදහරි ලස්සන කරන්නෙ ..සර්ටත් සර්ට මෙ භාෂාව ඉගෙනගන්න උදව් කරපු හැම කෙනෙක්ටමත් සර්ගෙ රත්තරන් දෙමාපියන්ටත් බුදු බව ලැබෙන්න ඕන ....මං දන්න හැම කෙනාටම සර්ව recommend කරා .සර් අපි වෙනුවෙන් කරපු සේවයට දහසක් උදව් වලට දෙන්න පුලුවන් පුන්චිම කෘතගුණ සැලකීම තමයි මෙ ..සර්ට බුදු බව ලැබේවා .අනිවාර්යයෙන් හොද ලස්සන අනාගතයක් තියෙනව සර්ට 🙏🙏🙏🙏
මම මේ පේපර් ඔක්කොම කරා, එක්සෑම් එකට මාස එකහමාරක් තියෙද්දී පටන් ගත්තෙ..
පළවෙනි පේපරේට 160 යි තිබ්බේ. අන්තිම හරියට යද්දී 200 ත් ගත්තා.. එක්සෑම් එකට ලකුණු 200/200 යි 😊. හැමෝම මේ පේපර් කරන්න . ලකුණු අඩුවෙන් ආවායි කියලා වැටෙන්න එපා... ටික ටික ලකුණු වැඩි කරගන්න උත්සහ කරන්න ... හැමෝටම ජය වේවා ❤️
(Thank you easily go to Korea! ✨)
මම අද exam කරා ලකුණු 190i❤️🇰🇷 මම පන්ති ගියෙ නෑ මේ paper සේරම කරා. මට මේ paper ලොකු උදවුවක් උනා.
මේ paper ටික හැමෝම කරන්න 😍 අනිවරෙන්ම pass වෙන්න පුළුවන් 😍 ඇත්තටම ගොඩාක් හොදයි මේ paper ටික. හැමෝම මහන්සිවෙලා හීනෙට යමු 🇰🇷❤️
මේ චැනල් එකේ පේපර් සේරම මම කරා. මම අද එක්සෑම් කරා 2024/02/02 මට ලකුණු 175 බොහොම ස්තූතියි easily go to korea.
(2024 - 10 - 11) ඊයේ එක්සැම් කරා 9.00 AM
ලකුණු 190 🥹❤️
මෙ චැනල් එකෙත් පේපර් ගොඩක් කරල ගියේ ගොඩක් වටිනවා ගොඩක් පේපර් කරල ගියාම එක්සැම් පට්ට ලේසී 🥹❤️
Thank you so much 🥹❤️✊
මෙ සර්ගෙ පෙපර් එකෙ ආක්‍ර්තියක් වගෙ තමයි විබාගෙටත් එන්නෙ.. මෙකෙ එන පර්ශනමත් එනවා සමහර එවා සාමනයෙන් 160ක් වගෙ තියෙනො නම් බයවෙන්න එපා ම්චන් විබාගෙදි උඩින්ම ලකුනු දාන්න පුලුවන්..සර් ඔයාට පිං ❤
I wrote the EPS TOPIK Exam in November 2023. I did all the papers except 11 papers on this "Easily go to Korea" UA-cam channel. Because the time was not enough. When I first did these papers, I got around 150 marks. In some cases, I got even less marks. But I did not give up and continued to do the papers. 2-3 days before the exam, I reached the level of 180 marks. When I was going for the exam, I had not even looked at grammar. But with the help of these papers, I was able to learn many parts of grammar and many things like charts, graph questions, information, and culture were covered because of these papers. In the end, I passed the EPS TOPIK Exam with the help of these papers. I was able to get 195 marks. 🙏❤I have to tell you to definitely try to do all these papers. You will understand how useful that is when you face the exam. I don't know who this sir is, but thank you very much for uploading these papers. I am not lying, I am from Sri Lanka. I thought that my personal experience will help you too.🇱🇰❤️🇰🇷
일기- 17
듣기- 17 (34). 170❤ 감사합니다 선생님 ❤
your chanel is most valuable in we arale student... i faced the EPS Exame i have 185 marks... Thanks for the support.. i really appreciate in your chanel❤❤❤❤❤❤❤❤❤
Podi dukak tiyenawa mata oyalage papar tawat balanna wenne nati eka gana vibahage liuwa lakunu 190 සූන්දර අතිතය සැමදාම මතකයන් තූල තියෙනවා
읽기- 20/20
듣기- 16/20
Salamat po 선생님❤
200/200. 💜🇰🇷🎉. Exam date morning. I wish my exam marks will be the same❤.
195❤🎉감사합니다 선생님 😊
읽기 - 9 😊
듣기 - 15 😊
24 감사함니다 . 🙏
GodbLess .
අද මං Exam කරා. ලකුණු 195යි. මේ චැනල් එකේ තමා මං UA-cam එකේ ඉස්සෙල්ලම පේපර් කරන්න පටන් ගත්තෙ. මේ පේපර් ගොඩක් වටිනවා. හැමෝම මේවා කරන්න. මේවා අපි වෙනුවෙන් හදපු සර්ට ගොඩක් පින්❤
200❤🇰🇷(28.12.23)
Taday im faced exam 195 .❤
Great channel.i learn lot of things your videos and im done all this papers.❤❤❤❤
සර් ඔබ තුමාලාට ගොඩාක් පින්.
읽기 20 +12
듣기 20 + 19 감사합니다 교수님 선생님
THANK YOU EASILY GO to KOREA, for all your videos It helps me a lot!
I just passed my Eps EXAM last April 13, 140/200 💖🤍💖🤍💖🤍
This is the channel that i focused on studying. I tried all the Exam here. And it helps me a lot! 🙏💖🤍 Thank you so much!
Anna from Philippines 🤍💖
На экзамене эти же вопросы были?
Sir maam ilang buwan po kayo nag aral ng korean?self study din po ba kau???😢😢
මං මුලු ගේමම ගැහුවෙ මේකෙන් ❤️❤️❤️ඔයාලත් මේක කරන්න...කවුරුත් කියන බයිල අහන්න් එපා.මේ වගේ තමා පේපර් එක.මොකද මං දන්නවා...මම මේක එක පේපරයක් අඩුම 10 පාරක් ගහන්න ඇති.වෙලා තියෙන හැම වෙලේම ගැහුවා.මේකෙ ප්‍රස්න මට කට පාඩම්
2024/11/08 exam කලා 195 මේ පේපර් ටික ගහල ගියේ exam පේපර් එක නිකන්ම ගැහුවා හරිම ලේසියි, සුපිරි චැනල් එකක්❤❤❤❤
190 감사합니다 선생님 🇰🇷❤️🙏
Mama iye wibhge liuwe lakunu 190i ...me peparuth mt godak udauwk una lakuna gnna me pepar dpu sirtath godak sthuthi🇰🇷❤️
170 감사합니다 선생님 ❤
읽기 - 15
듣기 - 20
කරපු පලවෙනි පේපරේ 감사함니다.❤❤
කියවීම = 17,සවන්දීම=19 ❤️ 180
ඔයා Exam ලියල ඉවර ද.🙄
190/200
감사합니다 선생님 ❤
200 감사합니다 선생님❤🎉
Tnks sir.175.exam ekat gatta.mn clz ekakatwat giye netuwa gatte.paper kara nm kare esily go to korean.sirge paper walat 145 wage tmi gatte.et exam ekat 175 gatta.sir tnks sir.
කියන්න වචන නෑ…මේ Video ටික මාර විදිහට වටිනවා…ගොඩක් පින් Sir🫡🙏🏻❤❤❤
❤ Thank you
2024/7/18 exam කරා. 195 තිබුනා ලකුණු. මේකේ පේපර් කරා ඔක්කොම ටික. සුපිරි මේ පේපර් ටික. ගොඩක් වැදගත් උනා. Thank you sir ❤🇰🇷✨
reading -12
listening-17
🇵🇭
Thank you sir ada exam kala lakunu 175k gatta me channel aken mn godak dewal igena gaththa 🙏🙏
175 ❤ 감사합니다 선생님❤
this is the best..❤❤ thank you sir
185🎉 30.06.2024🇱🇰
감사합니다 선생님❤
감사합니다 선생님
2024/06/03 9:00 ට එක්සෑම් කරා ලකුනු 175 යි මේකේ පේපර් ඔක්කොම කරලා ගියේ මට ඒක ලොකු හයියක් වුනා. තෑන්ක් යූ සර්. මේ පේපර් වලට සාමාන්‍යෙන් ලකුනු 160 න් උඩ තිබ්බා ඔක්කොටොම. අනික් අයටත් කියන්නේ අමාරුයි වගේ දැනුනත් එක දිගටම කරන්න
Thank you sir
👊👊
EPS exam එකට හොඳ ලකුණක් ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මෙම ප්‍රශ්න ප්‍රත්‍ර ඔක්කොම කරලා හොඳ අත්දැකීමක් ලබා ගන්න. මම මේ ගැන හොඳ අත්දැකීමෙන් කියන්නේ.මේ ගුරුතුමා කවුරුන් ද කියන්නට මා දන්නේ නැහැ. නමුත් මෙතුමාගේ මෙම ප්‍රශ්න ප්‍රත්‍ර මාලාව නිසා EPS EXAM එකට මට හොඳ ලකුණක් ලබා ගැනීමට බෙහෙවින්ම උපකාරී වුනා. ඔබට ගොඩක් ස්තුති ගුරුතුමනී.....
🙏🙏🙏🙏🙏
♥️♥️♥️
🇱🇰From sri lanka.🇱🇰
190감사합니다 선생님♥️♥️♥️
This is the best way to easily go to korea,
I'm passed the eps exam , this chnnel helping me for pass the exam , thnk you very much sir❤️👌
Reading - 20
Listening - 17
185💙Thank you
පුළුවන් හැමෝම මේ පේපර් කරන්න ගොඩාක් වටිනව❤❤
Agosthu 1 mn xsam kara 185 thanks sar..paper godak watinwa
මට exam එකට ලකුනු 195.මේ සර්ගේ පේපර් කරල තමයි මට ඒ ලකුනු ආවේ.මේ පේපර් youtube දාපු නිසයි අපි වගේ අයට මෙහෙම ලකුනක් ගන්න පුලුවන් උනේ.සර්ට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නෑ.සර්ට බොහොම පින්.සර් මේ කරන දේට මම උදව්වක් කරන්න කැමතී.ඒත් කොහොමද ඒක කරන්නේ කියල තේරෙන්නේ නෑ.පුලුවන්නම් සර්ව contact කරල දෙන්න.
200/200 Thank you my lord !!!🇱🇰✈🇱🇰✈✈🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
일기 19
듣기 19 tanx .❤
Thank you,your channel helped me alot. where are you why are you not uploading new questions?
37전획흠니다.정석 은 185 압니다. 너무 감사합니다.
20/18🎉❤
감사합니다 선생님🇰🇷🇰🇷🇰🇷
Best paper of urs
Thank you so much for ur helps.
Today i scored eps topik 175❤🎉❤
මේ chanel එකේ තියෙන පේපස් කරන්න මේ papers ඇත්තටම හොදයි . මට මේ papers වලට විබහගෙ ලියන්න මාසයක් තියෙද්දි කරල ලකුනු 165/175/180 තිබුන මම exame එකට ලකුනු 180ක් තිබ්බ මේ පේපර් මට ගොඩක් උදව් උනා exame එක ගොඩදාගන්න . මේ සර් කවුද කියන්න නම් දන්නෙ නෑ . කොහොම උනත් මේ පේපර් හදපු ගුරුවරය ට ගොඩක් පින් ♥️ . මේ පේපර් හොදට හුරුවෙලා යන්න . එතකොට විබහගෙ ගේමක්ම නෑ
40/33 ♥️🇰🇷🇱🇰
Oya exam liwwada
185/200 ❤🇱🇰✈️🇰🇷
Reading -17
Listening -20
40.38..🎉🎉190❤thank you so much sirr
일이 20
듣기 17
185 ❤🇱🇰🇰🇷 2024.04.09 선생님 감사합니다🙏
165 😊 감사합니다❤
185❤감사합니다 ❤🐟🇱🇰😊😊
일기 -15
듣기 - 18
Tatal = 33
🎉❤감사합니다 선생님
Oya exam liwwada
35i..감사합니다...❤❤❤
165 감사합니다 ❤❤
일기 16
듣기 19
175 감사합니다 성생님❤😊
200/200 ඉස්තුතියි ගුරුතුමා.
180❤ 감사함니다 선성님❤🇰🇷
14-reading
13-listening
=27 (135)
not bad kahit paano sana kahit ganitong score na lang ang makuha ko sa araw ng aking exam. 🙏☝️💪🇰🇷
Listening 19
Reading
16
195❤️
Thank you 🇰🇷
감사합니다
읽기 : 14
듣기 : 18
감사합니다💙
Reading 14
Listening 17
Score 31/40 155/200
🇺🇿🇺🇿40/39 감사합니다 !
පේපර්ස් ටික ඔක්කොම කරා.ලකුනු 175 වගෙ උඩ ගන්න පුලුවන් නම් හොදයි❤
අද exam ලිව්වා 185 ❤
මෙ පේපර් ටික ගොඩක් උදව් උනා❤Thank you❤
මාත් මුලින්ම මේ පේපර් එක කරද්දි ලකුණු අඩුවෙන් ගත්තෙ. සති 03කින් විතර දෙවෙනි පාර කරා. 200/200යි. 🔥 මේ Channel එකේ Papers ගොඩක් වටිනවා..
Godak stuthi mama me papar kara 50k vitara mata loku danumak labuna mama auruddak vitara me papar 50 baluwa mata godak satutui vibahage goda da ganna puluwan une oyalage me papar nisai godak pin oyalata
190 thank you ❤❤❤
Palawenima paper eka sir..175❤.. thank you sir..❤
අද මං exam කලේ ලකුණු 180. සර් කව්ද කියන්න දන්නේ නෑ ගොඩක් පින්. හොඩක් වටින පේපර් ටිකක් තියෙන්නෙ . Exam එකට යන්න ඉන්න අය මේ පේපර් කරන්න මේ හා සමන පේපර් එකක් ආවේ. ගොඩක් පින් මේ කරන වැඩේට ❤️🙏
24/40 for me difficult questions.. Chamba imnida
18+19=185 thanks sir 💗🌹🇱🇰🇰🇷🎉❤
Reading 18
Listening 18
200/180 🇰🇷🇱🇰❤️
Reading =20/17(100/80)
Listing =20/17(100/80)
=200/170
Good paper.. ❤🇰🇷♥️🇱🇰♥️
Oya exam liwwada
Oya exam liwwada
읽기=17
듣기=20
감사합니다
200🎉❤ thank you sr
200❤🎉💟
감사합니다 선생닙 💟🥹
23/40 😭 mostly of my mistakes is from paragraph (reading) questions.
읽기 17
듣기 18
175 ❤
Thank you sir❤
Reading -18
Listening - 18
36×5=180
읽기 20/16
듣기20/16❤
Thanks ♥️
Reading 13/20,,,,,,,,listening 20/20..
මේ චැනල් එකේ පේපර් කරන්න ,මමත් කරා ඔක්කොම පේපර් ,මට 14 එක්සෑම් තිබ්බේ,,200 ගන්න පුලුවන් උනා,,ඇත්තටම මේ චැනල් එකේ තියෙන පේපර් ටික වැදගත්
일기 16.
듣기 18❤❤❤
Marama udauwak una ma channel 1paper tika..ada exam liuwa...godak watinawa
Reading15
Listening 17