Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිදුහත් කුමාරයාගේ ජන්මභූමිය නම් ලක් දෙරණයි ,🙏🙏🙏🙏
100% ම සත්‍ය යි .ඔබතුමාට යහපතක්ම වේවා . සුවපත් වේවා .
ඔබතුමාට තෙරුවන් සරනයි..
මෙතන සිට මුලු විශ්වයම දකින්න පුළුවන්
මෙන්න සත්‍ය 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
🙏
සුවපත් වේවා .
❤❤❤❤❤සාදු සාදු සාදු අනෙ මටත් ඇස් දෙකට දැක බල් වැදපුදා ගන්න පින පැදේවා මැරෙන්න කලින්
කාලය සීමිතයි. ලංකාව ඇතුළෙ ඕනෙ කෙනෙක්ට තනියෙන් උනත් යන්න පුලුවන්
ඔබේ මේ ඉදිරිපත්කිරීම ඉතාම අගයකරමු!🙏🏼
සියලු බුදුන්වහන්සේලා පහල වන හෙලබිමේ පින් ඇත්තන්ට ලොව උතුම්ම දර්ශනය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා
ස්තුති
අපි බුදුන්ගේ අයිතිය ලංකාවට ගමු
Kathwa ඇත්ත ❤
Thanks for Sharing ❤ keep it up ❤
සත්‍ය සොයන ඹබට දීර්ගායු ලැබේවා
බුදුවරුන් සක්විති රජවරුන් පහළ වෙන්නේ මේ හෙළයේ දේශයේය
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි🙏❤
මම කිප වතාවක් ඉසින්බැස්සගල ගියා මෙතුමා කියපු සියලු සාධක තිවයනවා
🙏🙏🙏
🎉🎉🎉🎉🎉❤❤❤❤❤👍👍👍👍👍👍
❤❤
බුදුන් උපන් භූමිය ලංකාව බව ta තවත් shakshi ඕනෑ නැති wevi
Sri.siduhath.gothama..uthumaa.janmabumiya.labuwe.me.ape..siw.helaye.me.jambuddeepaye
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
me hela bima buduwarunge desayai
මල්ලි නියමයි... දිගටම මේ වගේ වීඩියෝ කරන්න.... මගේ අදහසක් තියනවා... භ්‍රාමීය අක්ෂර මාලාව ෆොන්ට් එකක් විදියට හදන්න... එතකොට අපේ අයට සෙල්ලිපියක් උනත් කියවන්න ලේසිනේ.. මම අනිවාර්යයෙන් කියනවා අපේ බුදුන් ජීවමානව ජීවත් උනේ මේ හෙළ දිව....🙏🙏🙏
❤❤❤❤❤👍👍👍👍
Me..goma.riti.yatawee.parama.sathya.mathuwee.ena.yugaya.i.Sobaa.dahama..siyalla.niwaradi.lesa.wisadaawi..sathya.soyaa.yana.nubata.sathara.waram.dewi.pihita.i❤
❤❤❤ saadu 🙏 saadu 🙏 saadu 🙏🙏 saadu ❤❤❤
ඔය ස්ථානය ඉසිපතනයට බොහෝ දුරට ගැලපෙනව ඉන්දියාවෙ තැනට වඩා ඕපම්ම වග්ගගයේ තියෙනව පස්වග මහණුන් බුදු හිමි වඩිනව ඈත තියාම දැක්ක කියල ඒ කියන්නෙ ඒ අය හිටියෙ උස් වූ භූමියක බව පැහැදිලියි
🙏 සහෝදරයා. මෙහි මා සඳහන් කර ඇති comment එක නිවැරදිද සහ හොඳයිද බලන්න. මා එය ලිව්වෙ රාජ් සෝමදේව මහතා අවසානයට හිටිය nu1"vlog එකට.
Aiye Math Kohomath Oka Wish Wasa Kara Nawa Budu hamudaruwo Ipaduneth Ape rate Neda Ihin Kauda Ape Me Ithihasaya Hangala Thiyenne Ai Maha Wanshaye Me wage asathya Kathawak Liyawwe math oyata ekaga wenawa
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👌👍👍👍👍👍🌹🌺🌼💯
Wanatamulladi bana kiwa kiyala arsnchi
Aiye maha wanshaya gana vidio ekak karannako
api tikkak karala tiyanawa . chaenell eka balanna pahala 🙏
ඔතන නෙමෙයි....ත්‍රිපිටකයට ගැලපෙන ස්තානය.....
අනේ මේහෙට යන්නේ කොහොමද අපියන්න ඔනේ කොහෙට ගිහින්ද
අනුරාධපුරයේ සිට ළඟයි
ගොඩාක් පින්
අනුරාධපුර සිට යාපනය මාර්ගය කි : මි 60 ක්......
Palapuwa.anuraadapuraya.harahaa.madawachchiyata.yanna.kaagen.hari.ahanna.penwa.i.budusarana.i
Anuradhapura paare Medawachchiyata yanna.Sri purapare sathapum 3k pamana yanavit dakunu paththata venna Isinbassa gala thibenawa.
මේ ඉන්දියාවට නඩ ගෙනියන නාලිකාවට ලියපු comment එක. මුලදි මෙය ඉවත් කරල පසුව නැවත එක් කරල. හැබැයි ඒකට කමලකීර්ති දිසානායක උත්තර දුන්නත් මම ලියන subcomments ඉවත් කරනවා. ඒකෙනුත් හිතන්න පුළුවන් සත්‍ය කුමක්ද කියල.ඔයාල දඹදිව කියල ඉන්දියාවට නඩ ගෙනිහින් හම්බ කරන නිසා ලියන්නේ. දඹදිව කියන වචනය පවා තියෙන්නෙ අපේ ඉතිහාස පොත්වල පමණි. පුළුවන් නම් යටත් විජිතයට පෙර ඉන්දියාවේ පොතක දඹදිව එහෙ කියල පෙන්වන්න හොරබොරු නැතිව. මොකද දඹදිව ඉන්දියාවට දාන කාලෙත් හොර වැඩ හරියට තිබිල තියෙනවා. උසාවියෙන් පවා දඬුවම් ලැබිල තියෙනවා. හොර සෙල්ලිපි හොර ධාතූන් ..... අපේ රටේ බුදුහිමියන්ගේ ධාතූන්වහන්සේලා දාගැබ් තුල තියෙන්නෙම කොච්චර හරි අපේ දේ වෙනත් රටවලින් උස්සන්න හදන නිසා විය යුතුමයි. මෙච්චර ධාතූන්වහන්සේලා තිබෙන අපේ රටේ එක් දන්ත ධාතුවකට පමණක් කතන්දරයකුත් තියෙනවනෙ. ඒ ඒක දාගැබක තැන්පත් කර නැති නිසානෙ. ඒක ඉන්දියාවෙන් ගෙනාවනම් අනෙක් ධාතූන්වහන්සේලාටත් කතන්දර තියෙන්න එපායැ ආවෙ කොහොමද කියල. කිරිවෙහෙර තියෙන්නෙ සිද්ධාර්ථ කුමරුගෙ කඩුව...ඔක්කොම මෙහෙ. වෙන රටක තියේ කියනවනම් එක්කො මෙහෙන් දුන්න එකක්. නැත්නම් හොර එකක් වෙන්න පුළුවන්. සමහර මිනිස්සුන්ට කොහොම මොලේ එයිද මන්ද ?අපේ ඈත ඉතිහාස පොත් වල බුදුහිමි තුන් වරක් වැඩියා කියල කොහෙවත් නෑ. යටත් විජිත සමයේ සුද්දො අපේ දඹදිව ඉන්දියාවට දැම්මා. ඊට පසුව තමයි තුන්වරක් වැඩි කතා කියන්නේ සහ ලියන්නේ. ධර්මපාලතුමාටත් පසුකාලීනව ඒ ගැන සැක හිතිල තිබෙන බව එතුමාගේ චරිතාපදානය පොතේ ලියා ඇත.
වංශ කථා වලට ලංකා ගමනය ඇතුල් කරල තියෙනව එය කිසියම් සිදුවීම් තුනක් අප් හැම්ගේ මහා වංශයෙ නම් තියෙනව බුදු හිමි අපේ රට තමයි උපදින්ඩ තෝරගෙන තියෙන්නෙ කියලඑයාව කිරීටයෙන් මැරුව ටර්න ලව්වල මහා වංශය පරිවර්තනය කෙරෙව්ව එයා එයාගෙ රටට ගියා කියල විතරයි තියෙන්නෙ එයත් ඊට පස්සෙ ආගිය අතක් නෑ
පැහැදිලි සාක්ෂි නෑ ලංකාගනයටඑම නිසා පුරාවිද්‍යාඥයො ලංකාගමනය පිලිගන්නෙ නෑ මිනිපේ ලිපිය පසු කාලීනව කෙරුන ලිපියක් බව ඔවුන් පිලිගන්නෙ
@MaheshDasanayake ඉතින් එකල ලංකාව කියන්නේ මේ දූපතෙන් කොටසක් පමණයිනෙ. ශ්‍රී ලංකාව කියල මුලු රටටම දැම්මෙ 1972 නෙ.
ඒ ඔය මහියංගනය නාග දීපය කළ්යණිය අපේ රටේම මහා ජනපද වල කලාප දකුණු දඹදිව නගර වලට අයිති කලාප විශාලාව පාටලී පුත්‍රයට අයිති කලාප
@@MaheshDasanayake එදා මුළු දිවයිනටම ලංකාව කිව්වෙ නෑ කියන එක හරිනෙ? එච්චරයි අවශ්‍ය. ඔබේ පිළිතුර අපැහැදිලියි .
සිංහල ජාතිය ආරම්භ වෙන්නෙ බුදුන් වහන්සේගෙ බෝසත් ආත්මයකනි සිංහල කුමාරයෙක් විදිහට එතන කතාව ගැන video එකක් කරන්න සිංහල කුමාරයා ලංකාවට ඇවිල්ලා සිංහල ජාතිය බිහිකරනවා කියන එක එතකොට සිංහල කුමාරයාගෙ මව ග්‍රීක කාන්තාවක් කියල ඔහොම කතාවක් තියෙනව නෙද එ ග්‍රීක ප්රශ්නයයි ඉන්දියාවේ ඉදන් ලංකාවට එන්නෙ ඇයි ඉන්දියාවේ පන්ජාබ් වල ඉන්දු නිම්න එ පැත්තෙ තමයි එතකොට සිංහල දේශය තිබ්බ කියන්නේ මෙ අවුල් ටික ගැන පැහැදිලි කරන්න ඔක ගැන ලියන්නෙත් පරණවිතාන වෙන්න ඕනි
Warade matha wada ederepath kara Samajaya nomaga yawanna apa. Oka keyala Oya katenmada musawada waramane shesapadan samadeyame keyanna ?😅😅😅😅😅
❤
❤❤🎉
සිදුහත් කුමාරයාගේ ජන්මභූමිය නම් ලක් දෙරණයි ,🙏🙏🙏🙏
100% ම සත්‍ය යි .ඔබතුමාට යහපතක්ම වේවා . සුවපත් වේවා .
ඔබතුමාට තෙරුවන් සරනයි..
මෙතන සිට මුලු විශ්වයම දකින්න පුළුවන්
මෙන්න සත්‍ය
🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
🙏
සුවපත් වේවා .
❤❤❤❤❤සාදු සාදු සාදු අනෙ මටත් ඇස් දෙකට දැක බල් වැදපුදා ගන්න පින පැදේවා මැරෙන්න කලින්
කාලය සීමිතයි. ලංකාව ඇතුළෙ ඕනෙ කෙනෙක්ට තනියෙන් උනත් යන්න පුලුවන්
ඔබේ මේ ඉදිරිපත්කිරීම ඉතාම අගයකරමු!🙏🏼
සියලු බුදුන්වහන්සේලා පහල වන හෙලබිමේ පින් ඇත්තන්ට ලොව උතුම්ම දර්ශනය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා
ස්තුති
🙏
අපි බුදුන්ගේ අයිතිය ලංකාවට ගමු
Kathwa ඇත්ත ❤
Thanks for Sharing ❤ keep it up ❤
🙏
සත්‍ය සොයන ඹබට දීර්ගායු ලැබේවා
බුදුවරුන් සක්විති රජවරුන් පහළ වෙන්නේ මේ හෙළයේ දේශයේය
🙏
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි🙏❤
මම කිප වතාවක් ඉසින්බැස්සගල ගියා මෙතුමා කියපු සියලු සාධක තිවයනවා
🙏
🙏🙏🙏
🎉🎉🎉🎉🎉❤❤❤❤❤👍👍👍👍👍👍
❤❤
බුදුන් උපන් භූමිය ලංකාව බව ta තවත් shakshi ඕනෑ නැති wevi
Sri.siduhath.gothama..uthumaa.janmabumiya.labuwe.me.ape..siw.helaye.me.jambuddeepaye
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
me hela bima buduwarunge desayai
🙏
මල්ලි නියමයි... දිගටම මේ වගේ වීඩියෝ කරන්න.... මගේ අදහසක් තියනවා... භ්‍රාමීය අක්ෂර මාලාව ෆොන්ට් එකක් විදියට හදන්න... එතකොට අපේ අයට සෙල්ලිපියක් උනත් කියවන්න ලේසිනේ.. මම අනිවාර්යයෙන් කියනවා අපේ බුදුන් ජීවමානව ජීවත් උනේ මේ හෙළ දිව....🙏🙏🙏
🙏
❤❤❤❤❤👍👍👍👍
Me..goma.riti.yatawee.parama.sathya.mathuwee.ena.yugaya.i.
Sobaa.dahama..siyalla.niwaradi.lesa.wisadaawi..sathya.soyaa.yana.nubata.sathara.waram.dewi.pihita.i❤
❤❤❤ saadu 🙏 saadu 🙏 saadu 🙏🙏 saadu ❤❤❤
ඔය ස්ථානය ඉසිපතනයට බොහෝ දුරට ගැලපෙනව ඉන්දියාවෙ තැනට වඩා ඕපම්ම වග්ගගයේ තියෙනව පස්වග මහණුන් බුදු හිමි වඩිනව ඈත තියාම දැක්ක කියල ඒ කියන්නෙ ඒ අය හිටියෙ උස් වූ භූමියක බව පැහැදිලියි
🙏
🙏 සහෝදරයා. මෙහි මා සඳහන් කර ඇති comment එක නිවැරදිද සහ හොඳයිද බලන්න. මා එය ලිව්වෙ රාජ් සෝමදේව මහතා අවසානයට හිටිය nu1"vlog එකට.
Aiye Math Kohomath Oka Wish Wasa Kara Nawa Budu hamudaruwo Ipaduneth Ape rate Neda Ihin Kauda Ape Me Ithihasaya Hangala Thiyenne Ai Maha Wanshaye Me wage asathya Kathawak Liyawwe math oyata ekaga wenawa
🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👌👍👍👍👍👍🌹🌺🌼💯
Wanatamulladi bana kiwa kiyala arsnchi
Aiye maha wanshaya gana vidio ekak karannako
api tikkak karala tiyanawa . chaenell eka balanna pahala 🙏
ඔතන නෙමෙයි....ත්‍රිපිටකයට ගැලපෙන ස්තානය.....
අනේ මේහෙට යන්නේ කොහොමද අපියන්න ඔනේ කොහෙට ගිහින්ද
අනුරාධපුරයේ සිට ළඟයි
ගොඩාක් පින්
අනුරාධපුර සිට යාපනය මාර්ගය කි : මි 60 ක්......
Palapuwa.anuraadapuraya.harahaa.madawachchiyata.yanna.kaagen.hari.ahanna.penwa.i.budusarana.i
Anuradhapura paare Medawachchiyata yanna.Sri purapare sathapum 3k pamana yanavit dakunu paththata venna Isinbassa gala thibenawa.
මේ ඉන්දියාවට නඩ ගෙනියන නාලිකාවට ලියපු comment එක. මුලදි මෙය ඉවත් කරල පසුව නැවත එක් කරල. හැබැයි ඒකට කමලකීර්ති දිසානායක උත්තර දුන්නත් මම ලියන subcomments ඉවත් කරනවා. ඒකෙනුත් හිතන්න පුළුවන් සත්‍ය කුමක්ද කියල.
ඔයාල දඹදිව කියල ඉන්දියාවට නඩ ගෙනිහින් හම්බ කරන නිසා ලියන්නේ. දඹදිව කියන වචනය පවා තියෙන්නෙ අපේ ඉතිහාස පොත්වල පමණි. පුළුවන් නම් යටත් විජිතයට පෙර ඉන්දියාවේ පොතක දඹදිව එහෙ කියල පෙන්වන්න හොරබොරු නැතිව. මොකද දඹදිව ඉන්දියාවට දාන කාලෙත් හොර වැඩ හරියට තිබිල තියෙනවා. උසාවියෙන් පවා දඬුවම් ලැබිල තියෙනවා. හොර සෙල්ලිපි හොර ධාතූන් ..... අපේ රටේ බුදුහිමියන්ගේ ධාතූන්වහන්සේලා දාගැබ් තුල තියෙන්නෙම කොච්චර හරි අපේ දේ වෙනත් රටවලින් උස්සන්න හදන නිසා විය යුතුමයි. මෙච්චර ධාතූන්වහන්සේලා තිබෙන අපේ රටේ එක් දන්ත ධාතුවකට පමණක් කතන්දරයකුත් තියෙනවනෙ. ඒ ඒක දාගැබක තැන්පත් කර නැති නිසානෙ. ඒක ඉන්දියාවෙන් ගෙනාවනම් අනෙක් ධාතූන්වහන්සේලාටත් කතන්දර තියෙන්න එපායැ ආවෙ කොහොමද කියල. කිරිවෙහෙර තියෙන්නෙ සිද්ධාර්ථ කුමරුගෙ කඩුව...ඔක්කොම මෙහෙ. වෙන රටක තියේ කියනවනම් එක්කො මෙහෙන් දුන්න එකක්. නැත්නම් හොර එකක් වෙන්න පුළුවන්. සමහර මිනිස්සුන්ට කොහොම මොලේ එයිද මන්ද ?
අපේ ඈත ඉතිහාස පොත් වල බුදුහිමි තුන් වරක් වැඩියා කියල කොහෙවත් නෑ. යටත් විජිත සමයේ සුද්දො අපේ දඹදිව ඉන්දියාවට දැම්මා. ඊට පසුව තමයි තුන්වරක් වැඩි කතා කියන්නේ සහ ලියන්නේ. ධර්මපාලතුමාටත් පසුකාලීනව ඒ ගැන සැක හිතිල තිබෙන බව එතුමාගේ චරිතාපදානය පොතේ ලියා ඇත.
වංශ කථා වලට ලංකා ගමනය ඇතුල් කරල තියෙනව එය කිසියම් සිදුවීම් තුනක් අප් හැම්ගේ මහා වංශයෙ නම් තියෙනව බුදු හිමි අපේ රට තමයි උපදින්ඩ තෝරගෙන තියෙන්නෙ කියල
එයාව කිරීටයෙන් මැරුව ටර්න ලව්වල මහා වංශය පරිවර්තනය කෙරෙව්ව එයා එයාගෙ රටට ගියා කියල විතරයි තියෙන්නෙ එයත් ඊට පස්සෙ ආගිය අතක් නෑ
පැහැදිලි සාක්ෂි නෑ ලංකාගනයට
එම නිසා පුරාවිද්‍යාඥයො ලංකාගමනය පිලිගන්නෙ නෑ මිනිපේ ලිපිය පසු කාලීනව කෙරුන ලිපියක් බව ඔවුන් පිලිගන්නෙ
@MaheshDasanayake ඉතින් එකල ලංකාව කියන්නේ මේ දූපතෙන් කොටසක් පමණයිනෙ. ශ්‍රී ලංකාව කියල මුලු රටටම දැම්මෙ 1972 නෙ.
ඒ ඔය මහියංගනය නාග දීපය කළ්යණිය අපේ රටේම මහා ජනපද වල කලාප දකුණු දඹදිව නගර වලට අයිති කලාප විශාලාව පාටලී පුත්‍රයට අයිති කලාප
@@MaheshDasanayake එදා මුළු දිවයිනටම ලංකාව කිව්වෙ නෑ කියන එක හරිනෙ? එච්චරයි අවශ්‍ය. ඔබේ පිළිතුර අපැහැදිලියි .
සිංහල ජාතිය ආරම්භ වෙන්නෙ බුදුන් වහන්සේගෙ බෝසත් ආත්මයකනි සිංහල කුමාරයෙක් විදිහට එතන කතාව ගැන video එකක් කරන්න සිංහල කුමාරයා ලංකාවට ඇවිල්ලා සිංහල ජාතිය බිහිකරනවා කියන එක එතකොට සිංහල කුමාරයාගෙ මව ග්‍රීක කාන්තාවක් කියල ඔහොම කතාවක් තියෙනව නෙද එ ග්‍රීක ප්රශ්නයයි ඉන්දියාවේ ඉදන් ලංකාවට එන්නෙ ඇයි ඉන්දියාවේ පන්ජාබ් වල ඉන්දු නිම්න එ පැත්තෙ තමයි එතකොට සිංහල දේශය තිබ්බ කියන්නේ මෙ අවුල් ටික ගැන පැහැදිලි කරන්න ඔක ගැන ලියන්නෙත් පරණවිතාන වෙන්න ඕනි
Warade matha wada ederepath kara Samajaya nomaga yawanna apa. Oka keyala Oya katenmada musawada waramane shesapadan samadeyame keyanna ?
😅😅😅😅😅
🙏🙏🙏
❤
❤❤🎉