මේ ජීවිතයේදීම පාරමිතා පුරා අවසන් කරමු

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 108

  • @chandrapathirana2065
    @chandrapathirana2065 8 місяців тому +1

    සුවාමිනි මටතිබුන පෙශ්නෙ මෙ දහමෙන් විසදුනා

  • @chandrarathnawali7236
    @chandrarathnawali7236 3 роки тому +1

    ස්වාමින් වහන්ස, ඇත්තටම මම මෙතෙක් කල් අදුරේ අතපත ගෑව කෙනෙක් වගේ කියලයි මට හිතෙන්නෙ. ඔබ වහන්සේගේ ධර්මදේශනා තුලින් මම ආලෝකය දැක්කා ස්වාමින් වහන්ස. සත්‍ය මග දුටුවෙමි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ නිවන් අවබෝධ කර ගන්නවා සත්‍යයි ස්වාමීනි. ඔබ වහන්සේට තෙරුවන්ගේ ආරක්ෂාව ලැබේවා!🙏🙏🙏

  • @chandrapathirana2065
    @chandrapathirana2065 8 місяців тому +1

    සාදු සාදු අපෙ හාමුදුරැවනෙ පිං පිං ගොඩක්ම තෙරැනා

  • @MRSMunasinghe
    @MRSMunasinghe Місяць тому

    උතුම් නිවනින් සැනසේවා ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @ChandaniNaotunna-el6vo
    @ChandaniNaotunna-el6vo Місяць тому

    ස්‍ව්‍යාමිනි වහන්සේට තෙරුවන් සරණයි !

  • @waruniranil6034
    @waruniranil6034 6 місяців тому

    ජීවිත අවබෝධය ළඟා කර ගැනීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතාමත්ම වටිනාකමක් තිබේ . ඔබ වහන්සේට පින් ❤

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 місяці тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 роки тому

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස 🙏🙏🙏 !!!

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 2 місяці тому

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏

    • @dilekashiranthi6322
      @dilekashiranthi6322 2 місяці тому

      මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස 🙏 🙏 🙏. කමටහන කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති මට. Aya හරිම පහසු දෙයක් ලෙස තේරුම් ගැනීමට. පැහැදිලි කරදුන්. අපට ධර්ම ය දේශනා කර. හරිම නිවැරැදි ව පහසු ම, සරලව. ප්‍රශ්නය යක් උනත් එය ප්‍රශ්නයක් widiyatama ගන්නේ නැතුව එය කමටහන ක් කරගෙන. ජීවිතය හදා ගෙන නිවැරැදි මාර්ගයට යොමු කරන. කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ විසින් කරන ලද මේ දේශනා ඔබ වහන්සේ ගේ නිවන් මඟ ට පාරමිතාව සම්පූර්ණ වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏.
      ජීවිතය නැමැති අඹුල් ලෙමන් ගෙඩි ය රස බිම එකක් කරගෙන එය රස විඳින විඳිය කියලා දුන්නා.
      ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏

  • @skaluperuma430
    @skaluperuma430 3 роки тому +2

    🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ,නිරෝගි සුවය ලැබේවා ,දිර්ඝායු වෙිවා

  • @madu..123
    @madu..123 Рік тому

    දීර්ඝායු වේවා.. තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @npltoscananihal212
    @npltoscananihal212 3 роки тому +1

    කාලෙකින් මුනිවරයෙක් ගේ දේශනාවක් ඇහුවා .නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @අන්ජුලාශෂී3333

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි

  • @ruparohini733
    @ruparohini733 2 роки тому

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹Sadu Sadu Sadu. Ithama watina deshanawak. Godak pin. Theruwan Saranai. Mage namaskaraya wewa. 🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 роки тому

    ඇත්ත වසයෙන්ම අපේ හාමුදුරුවනේ මම හැමමොහොතෙම හිතන්නේ සියල්ල සිදු වන්නේ යහපත සදහා කියල තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!🙏🙏🙏

  • @obavahanseniduknirogeewevw1469
    @obavahanseniduknirogeewevw1469 3 роки тому

    Sadu sadu sadu theruvan saranayi hamuduruvane oba vahanseta

  • @sanjayapriyangana1055
    @sanjayapriyangana1055 2 роки тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💐💐💐💐💐

  • @sunithashriyangani1051
    @sunithashriyangani1051 3 роки тому

    සාදු සාදූ සාදූ

  • @sujasujee4513
    @sujasujee4513 3 роки тому

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🌹🌹🌹
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌹🌹🌹
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!🙏🙏🙏🌹🌹🌹
    දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌹🌹🌹
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🙏🙏🌹🌹🌹

  • @swarnawijetunga628
    @swarnawijetunga628 2 роки тому

    Ekvenuwath. Devanuwath..thunvenuwath. obavahanseta mage namaskaraya wewa

  • @shirleyperera5679
    @shirleyperera5679 3 роки тому +2

    අපේ ස්වාමින් වහන්සේ
    දේශනා කළ ධර්මය මුළු
    සමාජයේ තිබෙන ම්ත්‍යයා දුෂ්ටික ගතිපෑවතුවලට වටිනා උපදෙශන්‍ය.
    මේ පිංකම නිවන් පිණිසම හේතු වේවා.

  • @swarnawijetunga628
    @swarnawijetunga628 2 роки тому

    Obavahanseta uthum chaturaryasathaya darmaya avaboda wewa obavahansege uthum prarthanawa. Paridi uthum paramidam sapirewa uthum arihathwayatamapath..wewa

  • @preethimoragoda8424
    @preethimoragoda8424 3 роки тому +7

    සාදු සාදු සාදු කාලය දන්දිම ගැන මම අහපු හොඳම දම් දෙසුමක්. තෙරුවන් සරණයි.

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 3 роки тому

    බුද්ධ පුත්‍රයන් වහන්ස දී ර්ගායු වෙවා!!! උතුම් අර්හත්පලයෙන් පිරිනිවේවා !!!

  • @kumudugunawardana7336
    @kumudugunawardana7336 3 роки тому +2

    Gawravaneeya swameen wahanseta namaskara weva

  • @pushpihewawasam470
    @pushpihewawasam470 3 роки тому +1

    ස්වාමින්වහන්සේ ට දීර්ඝායු වේවා ...තෙරුවන් සරනයි .

  • @diyanihindi9366
    @diyanihindi9366 3 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 3 роки тому +1

    සාදු සාදු සාදු. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @matildaranjani3946
    @matildaranjani3946 3 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ t maga නමස්කාර yamawawa .

  • @sranagala7200
    @sranagala7200 2 роки тому

    Sadu sadu sadu great explanation

  • @FOFORESTTIPS8841
    @FOFORESTTIPS8841 3 роки тому

    තෙරැවන් සරණයි

  • @nandanichandralatha7052
    @nandanichandralatha7052 10 місяців тому

    Sadu sadu sadu❤

  • @mguide449
    @mguide449 3 роки тому

    තෙරුවන් සරණයි ...

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 2 роки тому

    Saadu sadu bagya vathun vahanseta namaskara veava

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 роки тому +1

    සාධු` සාධු` සාධු` !!!! සම්මා සම්බුදු සරණයි ... !!! 🙏🙏🙏

  • @dinuthiattygalle4177
    @dinuthiattygalle4177 3 роки тому +1

    අර්ථවත් දහම් දෙසූමක්. ඔබවහන්සේට තෙරුවන් සරණයි., 🙏🙏🙏🙏

  • @diyanihindi9366
    @diyanihindi9366 3 роки тому

    Magenamaskarya wewaape hamuduruwane sadu

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 місяців тому

    Sadu sadu sadu

  • @shanikashanika3923
    @shanikashanika3923 3 роки тому

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!! තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 3 роки тому

    Saadhu saadhu saadhu

  • @menakaroshan91
    @menakaroshan91 3 роки тому

    Theruwan saranai swminwahnsa..!!!

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 роки тому

    අටලෝ දහමෙහි කම්පා නොවී සිටීම මෙම දේශනාවෙන් පැහැදිලි වේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @diyanathnishshanka8739
    @diyanathnishshanka8739 2 роки тому

    ආර්දේව රතන අපේ හාමුදුරුවනේ සක්මන් භාවනාව අපේ ජීවිතයට කටහනක් කර ගැනීමට ඉවහල් කරගැනීමට ඔබවහන්සේ ගේ භාවිතාව පෙන්වා දෙනු මැනව්..🙏🙏

  • @warunakohombange8334
    @warunakohombange8334 3 роки тому

    සාදු! සාදු!! සාදු!!! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය සැලසේවා ! ඔබවහන්සේගේ උතුම් අරමුණ(ශාසනික ප්‍රතිපත්ති පිරීමෙන් එහි කෙළවර වූ උතුම් නිවනම ) ඔබවහන්සේට සමෘද්ධ වේවා!!! 🙏🙏🙏

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 3 роки тому

    Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya. Apage siyaluma maha sangarathnayatath mage Namaskaraya wewa. Apage siyaluma maha sangarathnaya. Niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa Chirajiwanaya labewa. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me uthum nirmala dharma deshana. Kirimata thawa thawath shakthiya. Dahiriya labewa. 🙏🏽🙏🏽🙏🏽. Me uthum nirmala dharma deshanawa shrawanaya kala Oba apa siyaluma danatama darmawabodhaya sadahama paramithawakma wewa. Theruwan saranai.

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 3 роки тому

    ඹබවහන්සේ නිවනාන්මනිනවිවා සාදු සාදු සාදු

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 роки тому

    තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏

  • @nandanipallewela2791
    @nandanipallewela2791 3 роки тому +3

    ගරුතර ස්වාමීන්වහන්ස....
    දශක ගනනාවක්ම අසරණ රෝගීන් වෙනුවෙන්ම මා ගතකර ඇති කාලය. මට දැනුනේ පාරමිතා පිරූ කාලයක් ලෙසයි.එය මට මහත් සතුටකි.ඔබ වහන්සේට මහත් පිනකි.
    දීර්ගායු වේවා!
    තෙරුවන් සරණයි!

  • @dahamnethatv-tv6029
    @dahamnethatv-tv6029 3 роки тому

    Teruwan saranai oba wahanseta

  • @jayanthifernando1366
    @jayanthifernando1366 3 роки тому

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවපත් බව ලැබේවා .නමස්කාර වේවා සවාමීන් වහන්ස.

  • @vimalamarasinghe4331
    @vimalamarasinghe4331 3 роки тому

    Pin wath swaminwahansa deergausha labewa theruwan saranai

  • @harshaniranjan3485
    @harshaniranjan3485 3 роки тому +2

    තෙරුවන් සරණයි
    සුවපත් වේවා 🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 3 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 роки тому

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 роки тому

    Sadu sadu sadu ! Ithaama watinaa daham desana gawrawaneeya puujaneeya swaameen wahanseta me kusalwalin paarameedam pirewa ! Uthum wu niwanin niweeyethwa ! Sadu sadu sadu !

  • @winstonariyawansa9449
    @winstonariyawansa9449 10 місяців тому

    මෙම දේශනා වෙන් අපට නිවන් අවබෝධය සදහා අවශ්‍ය මානව ගුණ (පාරමිතා)ප්‍ර්‍රායෝගිකව එදිනෙදා පුහුණු කිරීමට ඔබවහන්සේගේ අතදැකීම් තුළින් මාර්ග පෙන්වා දීම ගැන පිං.

  • @champamuthumala7558
    @champamuthumala7558 3 роки тому

    ස්වාමීන් වහන්සේට තුනුරුවන් ගේම සරණයි
    ස්වාමීන් වහන්සේට හා ස්වාමීන් වහන්සේ බිහි කල දෙමාපියනට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthajayakody9667
    @chinthajayakody9667 3 роки тому

    Saadu sadu Oba wahanseta teruwan saranai

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 3 роки тому

    Me mohathema dharmaya awabodha karamu. Sadu sadu sadu.

  • @amilasampath1994mh
    @amilasampath1994mh 3 роки тому

    සාදූ සාදූ සාදූ.!!!

  • @estharniru8635
    @estharniru8635 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sanathkumara2248
    @sanathkumara2248 3 роки тому

    ✳️හොඳ පාඩමකි 🙏 🙏 🙏

  • @tmmusicworld6859
    @tmmusicworld6859 3 роки тому +1

    සාදූ 🙏 සාදූ 🙏

  • @wijayamiscellanious
    @wijayamiscellanious Рік тому

    ජීවිතයට එන්නාවූ අතොරක් දුක් ගැහැට කමටහන් කරගෙන ඒ ගැටලු වලින් මිදී ජීවිතය සුවපත් කරන්නට ඔවදන් දෙන්නාවු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 3 місяці тому

    Kohomada hamudurueane me hamadeyakma kamahatanak karaganne

  • @sandyad.6129
    @sandyad.6129 3 роки тому

    🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 3 роки тому +1

    අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 роки тому

    තෙරුවන් කෙරෙහි ස්වාමීන් වහන්ස 🙏....අර ගගෙ ගහගෙන යන පුද්ගලයා බෙරා ගැනීම ගගට පනින භාවනා යොගි යටිවරයානන් වහන්සේ ඉස්මතු කරන්නේ උන් වහන්සේගේ සත් පුරුෂ ගතිය...නිවිමට සත් පුරුෂ ලක්ෂණ වැදගත්ම අංගයක් මොකද නිවිමෙන් ඇතිවන්නෙත් සත් පුරුෂ භාවයෙ පිහිටා සටිම....

  • @Paragatha
    @Paragatha 3 роки тому

    🌼🌼🌼🙏🌼🌼🌼

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 3 роки тому

    🙏🌸🙏🌸🙏🌸

  • @Chama-vlogs
    @Chama-vlogs 9 місяців тому

    Me desanawa mama 3 wathawak ahuwa. Awabodaya pinisa. Obawahanseeta pin mewage desanawalata ganna kapaweemata

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 3 роки тому

    Chair eka dakkama terenawa

  • @tharuhewa5517
    @tharuhewa5517 3 роки тому

    Ppppp

  • @shanthikumari8402
    @shanthikumari8402 14 днів тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 10 місяців тому

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 3 роки тому

    🙏🙏🙏

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 3 роки тому

    🙏

  • @almansooralyami5513
    @almansooralyami5513 3 роки тому

    🌸🙏🌸🙏🌸🙏

  • @deeshaneranga8872
    @deeshaneranga8872 3 роки тому

    🙏🙏🙏

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 3 роки тому

    🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 2 роки тому

    🙏🙏🙏

  • @sudarshikanchana7268
    @sudarshikanchana7268 Рік тому

    🙏🙏🙏

  • @nilushadilshan6325
    @nilushadilshan6325 8 місяців тому

    🙏🙏🙏