චන්ද්‍රකාන්ති පාෂාණ/ monstone/ Gems worn according to astrology, sri lanka 🇱🇰💎

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 16

  • @eventssrilanka9410
    @eventssrilanka9410 11 місяців тому +2

    ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanamadusanka9996
    @kanchanamadusanka9996 11 місяців тому +2

    ස්තුති අයියේ.

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 3 місяці тому +3

    මේ ගලක් තුල වතුර බුබුලක් සහ නීල වර්ණයෙන් හමු උනොත් අනිවාර්යෙන් මම මිලදී ගන්නවා. එය ඉතාමත් රූමත් සුන්දර ලළනාවකට සුදුසුයි. එයින් අනර්ඝ ආභරණයක් ඇයට ඔබිනවා. සඳ දිය නිරූපණය වන අතර සෘංගාරය හැඟවෙනවා..... සඳ දිය දෙවුන සේ සිනහව දුටුවාම.. නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව.... මිලදී ගන්න එපා ඒ ගල මගේ විතරයි... 👍

    • @RamKum-q9o
      @RamKum-q9o 2 місяці тому

      Mn lga tiynwa numbr ewanna

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c 2 місяці тому

      @@RamKum-q9oකොහේද ප්‍රදේශය

  • @ANUFASHION-pz9ym
    @ANUFASHION-pz9ym 11 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @NishanthaKumara-zg5zt
    @NishanthaKumara-zg5zt 11 місяців тому

    Suleiman galk thiyenwa hariyatam ekakada Dena Ganna one

  • @himalasuwa3551
    @himalasuwa3551 11 місяців тому

    Ela broo🇱🇰🇰🇷🇱🇰 ayye

  • @DanushkaRanawaka-qq1nk
    @DanushkaRanawaka-qq1nk 11 місяців тому +1

    😊

  • @m.g.sachithdilshan7476
    @m.g.sachithdilshan7476 2 місяці тому

    මගේ චන්ද්‍රයා ඉන්නේ 7 කොටුවේ..පලඳින එක හොඳයිද...

  • @ayeshmadhurangagallage399
    @ayeshmadhurangagallage399 6 місяців тому

    මෙ වර්ග ගොඩක් තියෙනවානෙ චන්ද්‍රකාන්ති වර්ග,එතකොට අපල වලට මොන වර්ගෙද හොදම

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 3 місяці тому

    අපි වලක් කපන්නේ මැණික් ගොඩ ගන්න මිසක් කාවවත් ඇදල දාන්න නෙමෙයි. ප්‍රමාද නොවී කල්පනාවෙන් හොඳ ගමනක් යමු.

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn 2 місяці тому +2

    බොරු කියන්න එපා . එතකොට පිටරට බිලියන පතියෝ ඕවා පළඳින්නේ අපල බලලද 😂

    • @slgaganabro
      @slgaganabro  2 місяці тому

      ඒක තමන්ගෙ හිත

    • @SandaruwanLiyanage-ce8wn
      @SandaruwanLiyanage-ce8wn 2 місяці тому

      @@slgaganabro ඒක තමයි කියන්නේ හිත ඇත්නම් පත කුඩා ද කියලා ඔය ජ්‍යෝතිෂකාරයෝ නිසා තමයි මේ රට මෙහෙම තියෙන්නෙ විනාශ වෙලා. ඕනිම මැණිකක් පැළඳුවා කියලා කිසිම අයහපතක් වෙන්නෙ නෑ තමන්ගේ වත්කම් වැඩිවෙලා දියුණු මින එක විතරයි වෙන්නේ ඒ නිසා තමයි බිලියනපතියෝ හැමදාම දියුණු වෙන්නේ. මැණික් කියන්නේ වත්කම් මෝඩයන්ට හොඳයි ජෝතිශය

    • @danushkapriyanath9943
      @danushkapriyanath9943 19 днів тому

      Ahe boru karayo nhne bm