ගින්නක් විලසින් | Ginnak Wilasin | Shashika Nisansala | ශෂිකා නිසංසලා

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 223

  • @nethmidilmika2337
    @nethmidilmika2337 Рік тому +107

    මම බෞද්ධ. ඒත් මම හරිම ආසාවෙන් අහන ලස්සන ගීතිකාවක්.

    • @ireshashashikani123
      @ireshashashikani123 Рік тому +6

      දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් නොඅඩුවම ලැබේවා ජේසු පිහිටයි

    • @chamudiwimalarathne4355
      @chamudiwimalarathne4355 10 місяців тому +5

      මමත් ehemayi🥰

    • @judealakman3381
      @judealakman3381 5 місяців тому +3

      Deviyan wahanseta jathi agamak nehaaa.......obata Jesupihitai ❤

    • @SandanamAnthany
      @SandanamAnthany 4 місяці тому +2

      ❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 Місяць тому +3

      ඔව් අනේ මාරම ලස්සනයි . මමත් මුලින්ම ඇහුවේ අපේ ඉස්කෝලේ ළමයි කියනකොට

  • @surajpradeep6497
    @surajpradeep6497 2 роки тому +46

    දෙවියන්වහන්සෙ මැව්වාවු සියළු ජාතීන් උන්වහන්සේට ප්‍රසන්සාකරව්..

    • @erindslive818
      @erindslive818 6 місяців тому +2

      Amen jesus spriand thank jesus love you amen ❤❤amen ❤❤❤❤

  • @RehaniSenanayaka
    @RehaniSenanayaka Рік тому +30

    තව තවත් සුවාමින් වහන්සේට ගායනාකරන්න උන්වහන්සේ කරැනාව ඔබට ලැබේවා යේසු

  • @PradeepKumara-bx9zq
    @PradeepKumara-bx9zq Рік тому +28

    මේ වගේ ලස්සන කට හඩක් දුන්නට යේසුස් වහන්සේට ප්‍රසන්සාම වේවා❤❤❤

  • @vimukthirathsara24
    @vimukthirathsara24 3 роки тому +40

    ජෙසු පිහිටයි ගීතිකාව කියන අහන සේරටම.

  • @samir7253
    @samir7253 8 днів тому +3

    mage putha vetha wadinna suddathmeni amen

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 роки тому +39

    සර්ව බලධාරී දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා 🙏 මහිමය වේවා 🙏 ගෞරවය වේවා 🙏🙏🙏🙏🙏

  • @ChamodiRasanjali
    @ChamodiRasanjali 6 місяців тому +10

    දල්වා හදේ ගිනි අව්ලුවා වඩිනූ මැන ශුද්දාත්මෙණි❤🙏✝️

  • @kalpanifedrick3438
    @kalpanifedrick3438 Рік тому +28

    හැම ප්‍රශ්නයකදීම මෙම ගීතිකාව අහනකොට ශුද්ධාත්මයාණන්ගේ වැඩ සිටිම දැනෙනවා .ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි.
    මෙම ගීතිකාව ගායනාකරන ,සංගීතය නිර්මාණය කර හැමොටම ජේසූ පිහිටයි🙏🙏❤️

  • @මාආදරෙයිජේසු-ෂ7ධ

    දෙවියන් වහන්සේට අනේකවාරයක් ස්තූතී ප්‍රශංසා වේවා

  • @nilanimadushika1330
    @nilanimadushika1330 Місяць тому +3

    අනෙ හරිම ලස්සනයි මෙ ගීතය,🎉අපේ Church එකේ නිතරම මෙය ගායනා කරනවා

  • @nadeekaniroshani8882
    @nadeekaniroshani8882 3 роки тому +41

    ආමේන් ස්වාමීන් වහන්සේ ට මහිමය වේවා ❤❤❤❤

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 3 роки тому +47

    ඔයාට ලස්සන හා මිහිරි හඩක් දිපු දෙව්යන්වහන්සෙට අනෙක වාරයක් ස්තුති කරනවා ජේසු පිහිටයි ඔයාට

  • @roshanwijesingha4358
    @roshanwijesingha4358 2 роки тому +25

    මම හිතනව සහෝදරී ඔයාගෙ යටහත්කම ඒ අලංකාරය ඒ ශුද්ධකම දෙවියන් වහන්සේ ඉදිරියේ අනර්ගයි.ඒක හැමදාම තියාගන්න උත්සහ කරන්න. ඔබව දෙවියන් වහන්සේ ඔබට යා නොහැකි ස්ථාන වලට ගෙනයනු ඇත.ඔබව උසස් කරනු ඇත. ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබගේ මනසෙ හා බුද්ධිය තුල අලංකාර පද වලින්, තනු වලින් ,සංගීත නිර්මාණ වලින් පුරවනු ඇත. ඔබ ගැන දෙවියන් වහන්සේට ස්තූති කරනි. දෙවි පිහිටයි , යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ! ආමේන් !

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 4 місяці тому +6

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! ශෂිකා ඇතුළු සියලු දෙනා ඉතාම ලස්සනට මෙම ගීතිකාව ගායනා කරනවා

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 Рік тому +13

    හරිම ලස්සනයි .පවුලේ සැමදෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය රැකවරණය ආදරය කරුණාව බහුලව ලැබේවා !!!!ජීවිතයේ සියලුම බලාපොරොත්තු ,ඉටු වේවා !!!!!!🙏❤️

  • @nilupaperera4717
    @nilupaperera4717 11 місяців тому +5

    ශෂික and සම්පත් Fernando
    This is very very very nice
    Thank you and mey good good bless you ❤❤❤❤❤❤❤❤

  • @shakthiabimal5265
    @shakthiabimal5265 3 роки тому +42

    දල්වා හදේ ගිනි අවුලුවා වඩිනු මැන ශුද්ධාත්මයානෙනි ❤️🙏🏻

  • @madurangasilva3705
    @madurangasilva3705 Рік тому +24

    ඔයා ගීතිකාව කියනවා ලස්සනයි .ඔයාගෙ චාම් බව හැමදාම තියාගන්න .දෙවියන්ට ප්‍රශන්සා වෙවා.

  • @pinitheyralay8954
    @pinitheyralay8954 3 роки тому +22

    දේවීයන්වහන්සේට සදා ප්‍රශo සාවත් මහිමයත් ගෞරවයත් සදා අත් වේවා ආමෙන් ❤❤💜💜💙💙💝💝🌸🌸💚💚

  • @nuwansameera7697
    @nuwansameera7697 Рік тому +10

    DALWA HADE GINI AULUWA WA WADINU MANA SUDDATHMENI🙏🙏🙏❤️❤️❤️mage jivithaya obai samide dinen dina dawasin dawas a oba wahanse lagata annata mahata maga pada duna manawa jesu thaththe🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 роки тому +24

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා සියලු දෙනාටම 🙏🙏🙏🙏

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 2 роки тому +22

    ආත්මයනන්ට ප්‍රසංසා වේවා, ඔබේ හඩටයි, රුපෙටයි, පවුල් ජීවිතේටයි. ❤️හැමදාමත්

  • @nadeekanadeekanadeeka7935
    @nadeekanadeekanadeeka7935 2 роки тому +21

    ආමෙන් ස්වාමින් වහන්සේට ප්‍රසංසා වේවා. ඔබ තුමියට දෙවිදුන් ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @georgekumara8074
    @georgekumara8074 3 роки тому +52

    දෙවිදුට ගීතිකා කියන එක මහත් ආශිර්වාදයක්

  • @dilishadiwyanjaly8979
    @dilishadiwyanjaly8979 Рік тому +8

    දෙවියන් වහන්සේ ඔයාට ගොඩාක් ආසිර්වාද කරනවා ජේසු පිහිටයි 😘😘😘😘

  • @HemaliGunasena
    @HemaliGunasena 3 місяці тому +2

    ස්තූතියි පියාණෙනි! සෑම හදවතක්ම ස්පර්ශ කළ මැතව. ඒ තුළින් ඔබට ආශිර්වාද වේවා!

  • @sisterushaniperera2361
    @sisterushaniperera2361 3 роки тому +21

    ආමෙන් ඔයාට ජේසු පිහිටයි

  • @georgekumara8074
    @georgekumara8074 3 роки тому +22

    ස්වාමීන්ට ප්‍රශංසා වේවා

  • @rdheshanmaxvithboy
    @rdheshanmaxvithboy Рік тому +18

    මෙමෙ ගීතිකා කීමෙන් හා ඇසීමෙන් අපගේ සිත් එක්තැන් වෙලා අපගේ සිතට යහපත් දේවල් මතු වෙනවා....ආමේන්......

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 2 роки тому +13

    ආත්මයාණන් ඔබ හතර දෙනාගේම
    ජීවිත ඉහලටම ඔසවාලන්න ඕනෙ.ඔබේ මූණ වගේම හදවතත් ලස්සනයි.❤️හැමදාමත්.

  • @SubodaMaduranga-fu7un
    @SubodaMaduranga-fu7un 3 місяці тому +2

    සිලුවෙන් ඔබේ හද දල්වලා. ආලෝකයෙන් නෙත් දල්වලා❤❤

  • @pradeepkumara1452
    @pradeepkumara1452 Рік тому +11

    ලස්සනයි .ජෙසු පිහිටයි

  • @heshanhirantha7167
    @heshanhirantha7167 2 роки тому +8

    Marama lassanai. Api katholikayin vidiyata mara adambarai shashika nisansala mahathmiya pilibadawa.

  • @nirmalajayasundara3816
    @nirmalajayasundara3816 3 роки тому +22

    වඩිනු මැන සුද්දාත්මෙනි!

  • @ireshashashikani123
    @ireshashashikani123 Рік тому +8

    ස්තුතියි මගේ ජේසුනේ ස්තුතියි කිසිවක් නොකියමි කියා නිම කරන්නට බැරි නිසා❤

  • @ramyalalcooray8486
    @ramyalalcooray8486 Рік тому +10

    අමෙන් ජේසු පිහිටයි සියලුම දෙනාට

  • @manourinanayakkara319
    @manourinanayakkara319 3 роки тому +24

    Amen🙏🏻🙏🏻🙏🏻 Very beautiful... please do continue singing hymns Sashika, you are blessed with gifted vocals❤️

  • @imalkafernando564
    @imalkafernando564 5 місяців тому +3

    සියලුම දෙනාට ශුද්ධාත්ම වරප්‍රසාද නිරතුරුවම ලැබේවා ❤

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 3 роки тому +22

    Oh Jesus thanks soo much for giving this sweet attractive beautiful voice to us❤❤❤❤

  • @kanthiperera6218
    @kanthiperera6218 11 місяців тому +5

    මගේ ආසම ගිතිකවා හරිම අසවන් අහන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️🙏🙏

  • @mayfieldsuperinternational6376
    @mayfieldsuperinternational6376 2 роки тому +6

    asama gayikawage asama geethikawak. jesu pihitai sashi akkiiiiiii

  • @sujaniherath3105
    @sujaniherath3105 Рік тому +6

    🙏 Amen Haleluiya 🙏
    thank you sister. may Godbless you.

  • @මාආදරෙයිජේසු-ෂ7ධ

    හලේලූයියා

  • @NoelChamila
    @NoelChamila 11 місяців тому +5

    Thank you so much for that very meaningful hymn. I use this hymn as one of my prayer to the Holy Spirit. May God bless you 🙏

  • @nirmalaperera5619
    @nirmalaperera5619 Рік тому +8

    Praise the Lord ❤❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Рік тому +6

    Amen HallaluiYah

  • @rishanfernando589
    @rishanfernando589 Рік тому +2

    දල්වා හදේ ගිනි අවුලුවා වඩිනු මැන ශුද්ධවු ආත්මෙනී!!!❤❤❤

  • @niroshaniniroshani-fk5up
    @niroshaniniroshani-fk5up Рік тому +9

    Very beautiful. God blesse you 🙏 all....

  • @j.pariyapala78
    @j.pariyapala78 Рік тому +8

    Glory to God ❤ 🙌 🙏 Amen

  • @NM-dg9hy
    @NM-dg9hy 3 роки тому +6

    ප්‍රශංසා වේවා . ආමේන් ජේසු

  • @PredeepSanjeewa-y1k
    @PredeepSanjeewa-y1k 4 місяці тому +1

    හරිම ලස්සන තේරුමක් තියෙන්නේ . ජේසු පිහිටයි !

  • @fbpushpagrace4783
    @fbpushpagrace4783 2 роки тому +7

    God bless u sister god with u allways

  • @HemanthaFdi
    @HemanthaFdi 3 місяці тому +1

    Mama Asama geethikawa.akke oyage katahada supiri.oya thamai ape rate inne nihathamanima gaikawa

  • @sadaruwanlucas5379
    @sadaruwanlucas5379 3 роки тому +11

    Oba wahanseta mahimaya wewa.

  • @TrickshiMilard
    @TrickshiMilard 11 місяців тому +5

    Holly spirit please full my soul with your power and guide me ,because I can't do enything without you....

  • @NilukaSaparamadu
    @NilukaSaparamadu 3 дні тому +1

    මා සැම දිනම මේ ගිතිකා අහන්වා හරිම සතුටින්

  • @මාආදරෙයිජේසු-ෂ7ධ

    ආමේන්

  • @wasanavidyangani9535
    @wasanavidyangani9535 2 роки тому +12

    Praise be to God

  • @sampathjanakasampath9793
    @sampathjanakasampath9793 Рік тому +10

    ජේසු පිහිටයි

  • @chandrapathirana8232
    @chandrapathirana8232 2 роки тому +5

    ආමෙන් මගේ ආදර ම ගීතිකාව

  • @amilaprasad2998
    @amilaprasad2998 Рік тому +4

    අමේන් Amen

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 3 роки тому +14

    Amen hallelujah

  • @nirmanperera4444
    @nirmanperera4444 2 роки тому +6

    Thanking for jesus always becouse of good song and pres.. the Load

  • @PathmaraniSooriyabandara
    @PathmaraniSooriyabandara 28 днів тому +1

    ආමේන් ආමේන් 🙏🙏 හලේලූයා ❤❤

  • @marufjaratna7147
    @marufjaratna7147 3 роки тому +13

    God bless you.

  • @ShewonWinusha
    @ShewonWinusha Рік тому +6

    Jasus and mariyathumiya😊😊😊😊😊❤

  • @sunethrasadamali1889
    @sunethrasadamali1889 Рік тому +7

    Amen Amen 🙏 🙏🙏🙏🙏🙏❤

  • @jesuslove9383
    @jesuslove9383 3 роки тому +16

    Amen

  • @suraniFernando-l3k
    @suraniFernando-l3k 11 місяців тому +6

    I love my jesus❤❤❤

  • @shashiniamisha4042
    @shashiniamisha4042 5 місяців тому +1

    දෙවියන් වහන්සේ ට ආදරය කරමු❤❤❤❤❤

  • @surangasampath7007
    @surangasampath7007 Рік тому +3

    Jesuta prasansa veva ❤❤

  • @hansikaushalya3309
    @hansikaushalya3309 Рік тому +5

    Light the fire in the heart and grow, Holy spirit ♥️ 🙏

  • @GeethikaGunamuni-v9w
    @GeethikaGunamuni-v9w 9 місяців тому +1

    Siyalu da sapayana devithumani ogata mahimaya wewa. Amen!!

  • @dineshchaminda8884
    @dineshchaminda8884 Рік тому +2

    අද දවස දුන්නට ස්තූතුයි ජේසුනි ๬🙏❤

  • @kanthesunetra3103
    @kanthesunetra3103 3 роки тому +5

    Ahana.aekat.asirwadayak.amaen.j.p.🤲🏻🤲🏻🙏🏿❤

  • @thakshilajayasinghe3676
    @thakshilajayasinghe3676 6 місяців тому +2

    මම බෞද්ධ ...නමුත් මෙි ගීතිකාව මොකද්දෝ හුරු කමක් දැනෙනවා.අහන්න අහන්න ආසයි...❤

    • @judealakman3381
      @judealakman3381 4 місяці тому +1

      Obata dewasirwadaya noaduwa lebewaaa.....❤❤❤❤❤

  • @rumeniroshanthi5883
    @rumeniroshanthi5883 Рік тому +5

    ආදරෙයි jesus

  • @shehandilina2145
    @shehandilina2145 3 роки тому +10

    Hallelujah ❤️

  • @rasangijayakody4675
    @rasangijayakody4675 2 роки тому +3

    හාලේලූයියා!!🙏

  • @sytussilva5046
    @sytussilva5046 3 місяці тому +1

    Welcome!
    Holy Spirit!
    God Bless you ❤️

  • @sasikakumari4040
    @sasikakumari4040 2 роки тому +5

    Marvellous voice !!!!!!!!!!

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 Рік тому +5

    Praise and glory to God.

  • @thanujakawushali8681
    @thanujakawushali8681 Рік тому +5

    Jesu පිහිටයි

  • @jayanthiperera3260
    @jayanthiperera3260 Рік тому +2

    SHUDATHMENI OBAWAHANSETA MAGE UTUM NAMASKARAYA WEVA.

  • @Israel2024.
    @Israel2024. Рік тому +5

    Praise the Lord

  • @tharindunuwan6803
    @tharindunuwan6803 Рік тому +1

    amen. mam adarey mage Jesuta.

  • @ajithkumara8866
    @ajithkumara8866 Рік тому +2

    Amen. Haleluyaaa jp

  • @piumifernando3176
    @piumifernando3176 3 роки тому +6

    හලේලූයා 🖤🖤 thank you jesus ❤❤

  • @abeysinghesinmon6186
    @abeysinghesinmon6186 Рік тому +3

    praise the lord.a.en

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc 14 днів тому +1

    May God Bless You all Singers .Nice Hymn

  • @shobharajapaksha5297
    @shobharajapaksha5297 3 роки тому +15

    🔥🔥🔥Amen

  • @MalkanthiFranando
    @MalkanthiFranando 5 місяців тому +1

    මේ වගේ ලස්සන කටහඬක්❤

  • @christellaarockiam940
    @christellaarockiam940 3 роки тому +5

    God bless you both . Very beautiful s ong . Thank you.

  • @RanjithFernando-l2w
    @RanjithFernando-l2w 5 днів тому +1

    Praise the Lord Aleluia.

  • @SriyaniDisanayaka-o9k
    @SriyaniDisanayaka-o9k 24 дні тому +1

    Mama me githikawata thamyi godakm asa😊🙏

  • @IhanTharindu-ex4uh
    @IhanTharindu-ex4uh Рік тому +2

    Deviyan wahanseta anekawarayak sthuthi

  • @SanthaFranando
    @SanthaFranando Рік тому +3

    අාමෙන් ජේසු 🙏🙏🙏

  • @IromiJayamaha
    @IromiJayamaha 8 місяців тому +1

    Ape pavul valata aasirvada kala manava jesuni