Shenya Fernando - Mage Konde Nathath (මගේ කොණ්ඩේ නැතත්) | Blind Auditions | The Voice Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 677

  • @achiniwaruni115
    @achiniwaruni115 4 роки тому +502

    අනේ ඒ තාත්තා මාර විදියට විදිනවා දුවගේ දක්ශතාවය🌸😍

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 4 роки тому +341

    උමාරියා නියම කෙල්ලෙක්..පොළවේ පයගහලා ඉන්න සුන්දර චරිතයක්...❤❤❤❤

    • @suranga.g
      @suranga.g 4 роки тому +6

      අනිවා

    • @anubbs
      @anubbs 4 роки тому +2

      👍👍👍

    • @naturetouristinn3176
      @naturetouristinn3176 Рік тому

      Hariyatama Hari . Hebey ShashikaLa UPANGE KUHAkiyak.....
      B/S ..... KASUN UMAARIYA BEST............

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 4 роки тому +70

    සමහර අය හිතයි මේ සින්දුව හරිම සරල කියන්න ලේසි සින්දුවක් කියල. එහෙම නෑ. මේ සින්දුව සාමන්‍ය කෙනෙක්ට කියන්න බෑ. ළඟ ළඟ වචන වගේම හොද ශක්තිමත් කට හඩක් එක්ක හොදට audience එකට perform කරන පුලුවන් කෙනෙක් වෙන්න ඕන. මේ පොඩි කෙල්ල හොදට කිව්ව ඒ සේරමත් එක්ක. ඒ වගේම හොද versatile singer kenek. ගොඩක් දුර යය් අනිවාර්යයෙන්ම. 😍😍❤❤❤ good luck❤❤

  • @amilaushan675
    @amilaushan675 4 роки тому +72

    කොච්චර ලස්සන කැලි බැස්සත් විනිශ්චය මණ්ඩලයට මයි හිත යන්නෙ

  • @shenyafernando3991
    @shenyafernando3991 4 роки тому +451

    Thank you everyone for your love! ❤️

  • @kushlaniranasinghe7889
    @kushlaniranasinghe7889 4 роки тому +101

    Great. She can sing anything. No pretending English accent when singing sinhala and using a proper accent when singing English. She is an allrounder with a unique and powerful voice.

    • @kushangamage8443
      @kushangamage8443 4 роки тому +1

      Agreed

    • @breadpitt2475
      @breadpitt2475 4 роки тому

      There is nothing called a proper accent

    • @kushlaniranasinghe7889
      @kushlaniranasinghe7889 4 роки тому +1

      @@breadpitt2475 okay then "an understandable accent" that is what I meant lol.

    • @breadpitt2475
      @breadpitt2475 4 роки тому

      Thats subjective

    • @iroshakumanayaka7663
      @iroshakumanayaka7663 4 роки тому +1

      I agree with you,
      I cant understand why do people using sinhlish accent in beautifull sinhala songs and ruining them,this girl nicely sing sinhala song in normal way and english one with the brilliant engish accent
      But some contestants who can not sing english songs well,theu choose sinhala songs and sing them in a improper singlish accent and ruin them

  • @asiasii6426
    @asiasii6426 4 роки тому +342

    උමාරියා ශෝක් අනේ චුටි ළමයේක් වගේ 😍💞

  • @vishminishasra6379
    @vishminishasra6379 4 роки тому +89

    Well done Shenya ♥️ Music විතරක් නෙමේ art අතිනුත් පුදුමාකාර talented කෙනෙක් උනත් පුදුම නිහතමානී අහිංසක ලමයෙක් ♥️....YOU ARE THE BEST! ♥️

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 4 роки тому +69

    උමාරියා වෙලාවකට පොඩි එකා වගේ 😍😍😍😍😍😍

  • @SM-gw9wq
    @SM-gw9wq 4 роки тому +15

    හැරෙනකොට උමාරියා දාන ඩාන්ස් එක තමයි පට්ටම👌❤️

    • @xtreme_lk
      @xtreme_lk 4 роки тому +2

      Voice international වල ඉන්න කෝච් කෙනෙක් අපේ උමාරියගෙන් කොපි කරල ඔහොම ඩාන්ස් එකක් දානවා. 😁😂

  • @nethusilva7650
    @nethusilva7650 4 роки тому +73

    කොතනත් කැපිලා පෙන්නේ තත්තා ගේ ආදරේ තමයි🙋🙏❤️

  • @browncapitalist4884
    @browncapitalist4884 4 роки тому +89

    She has one of the best female voices ever in the show.

  • @thillajaboss
    @thillajaboss 4 роки тому +128

    තාත්තා ♥️

    • @kamalj7858
      @kamalj7858 4 роки тому +4

      සීය, පව් තාත්තා නැති වෙලාලු පොඩි කාලේ

    • @nimaldesilva1284
      @nimaldesilva1284 4 роки тому

      Thats her grand father ,her father passed away when she was around five years !!!

  • @revfrchamilafernando5134
    @revfrchamilafernando5134 4 роки тому +60

    Shenya you’re a God given gift to your family.. May God bless you girl..well done

  • @kumarfernando6947
    @kumarfernando6947 4 роки тому +24

    Our Little Angle..
    Next Sri Lankan Umariya...
    God Bless you! Duwaa...

  • @kdes1212
    @kdes1212 4 роки тому +43

    මේක තමයි ජීවීතේ කියන්නෙ , සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඔනේ..තාත්තා නම් පට්ට ෆන් පොරක්

  • @dulmifernando4108
    @dulmifernando4108 4 роки тому +17

    I’m so proud of you rn that I’m struggling what to exaggerate in this comment section.When I was recording this from the very beginning, those ten minutes were one of the proudest moments of my life. From being a great artist to a singer and a great friend, you’re truly a gift from God. We got your back gurl! You rock!! Keep shining!

  • @sahanmalcolm
    @sahanmalcolm 4 роки тому +142

    Trending යවමු නේද? 😌❤️

  • @SirasaOfficial
    @SirasaOfficial 4 роки тому +113

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

    • @tecUtube
      @tecUtube 4 роки тому +2

      අන් හිතනව මේ නංගි finale perform කරයි කියල

    • @anurakumara1748
      @anurakumara1748 4 роки тому

      @@tecUtube gncnc

    • @chanaka_mp
      @chanaka_mp 4 роки тому +4

      සබ් හිඟාකෑම නෙක්ස්ට් ලෙවල් එක මේමද

    • @sagarabandara7554
      @sagarabandara7554 4 роки тому

      beeee

    • @ruvindesilva3718
      @ruvindesilva3718 4 роки тому

      Hari bung ela

  • @sahanmalcolm
    @sahanmalcolm 4 роки тому +33

    පොඩි කෙල්ලෙක්! Power house එකක්! 🙏❤️

  • @SRsandun
    @SRsandun 4 роки тому +41

    කවුරුහරි ෆුල් ලින්ක් එකක් දාපල්ලකො. මේ නංගි සිංදු 3ක් කිව්වලු.

    • @highlights7736
      @highlights7736 4 роки тому +1

      මේ විඩියෝ එකේ තියෙන ටික තමා බන්, අයෙ නෑ

  • @dulanbandara5413
    @dulanbandara5413 4 роки тому +2

    ඒ තාත්තට වෙන ගෙයක් හොයා ගන්න උනාද දන්නේ නෑ. මොනවා නැතත් සුපිරියටම රස වින්දා ❤️

  • @m-sick4248
    @m-sick4248 4 роки тому +184

    උමාරියා මැරතන් දුවනවා 😁❤️

  • @sanduart6995
    @sanduart6995 4 роки тому +164

    තාත්තානම් ජොලියෙ ඉන්න ඩෑල් එකක්..

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 роки тому +13

      තාත්තා නෙමෙයි සීයාලු.....
      මේ ළමයා කිව්වා එයාගෙ තාත්තා නැතිවුණා කියලා.

  • @kumarfernando6947
    @kumarfernando6947 4 роки тому +14

    God's gift Praise the Lord.
    Bless you Duwaa....

  • @vclub1527
    @vclub1527 4 роки тому +58

    සිංදුවත් ලස්සනයි 👍
    ඊට වඩා එයා ලස්සනයි ♥️😍

  • @anjur5445
    @anjur5445 4 роки тому +2

    හැම චැනල් එකකම රියලටි වැඩසටහන් වල කෝච් ලට මේ අය හොදම උදාහරණයක් ..මේ සෙට් එක නම් කියලාම වැඩක් නෑ.කුහක කම ඊරිසියාව ගෑවිලාවත් නෑ..ආදරෙයි ඔයාලට..විශේෂයෙන් කසුන් සර්. ඔයා අදහන්න ඕනි ආගමක් මගේ දෙය්‍යෝ..ආදරෙයි ආදරෙයි ආදරෙයි ..සති මුල සහ සති අග ඔබව පේනේ..කලාතුරකින් පේන ඒ හිනාව..

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 4 роки тому +41

    මන් නම් මේකට මාර අසයි මෙයා අනිවාර්යයෙන්ම final එන්න ඕනේ මගේ කතාවට එකඟ අය කෝ බලන්න යාලුවනේ 👍👍❤️❤️❤️❤️❤️

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 4 роки тому +3

    මම මේ වැඩසටහන ගොඩාක් බලන්නේ උමාරියා නිසා එයාගෙ කෝලං වලට ගොඩාක් ආදරෙයි

  • @oshperera3065
    @oshperera3065 4 роки тому +3

    I'm so glad to enjoy watching a colleague sing in this sort of an international agenda. Wish you the very best of luck Shenya. You'll surely have an amazing future ahead. God bless you ❤️

  • @ganjlikc9291
    @ganjlikc9291 4 роки тому +11

    ගොඩක් ලස්සන Voice එකක්.... ඉදිරියට යන්න සුබ පැතුම්...
    අපි Coach Umariya කියපු Azerbaijan සිට.....

    • @MaduSLVlogs
      @MaduSLVlogs 4 роки тому

      Matath oyawa mathak una...he he dan thama dakke.. comment aka...🙂🙂🙂

  • @sherikacader3556
    @sherikacader3556 4 роки тому +4

    සීයයි / උමාරියයි නියමයි ♥️
    And superb voice wishing you all the very best😍

  • @lindawijesinghe520
    @lindawijesinghe520 4 роки тому +12

    Awesome. Well done nanga.
    Love Crystal akka

  • @nikiperera6374
    @nikiperera6374 4 роки тому +7

    Well done Shenya 🔥🔥♥️You is a blessed talented and gorgeous girl.Congrats Shenii🔥Good luck 🍀

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 роки тому +3

    This is the 10th Time i am watching. God Bless Daughter.

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 3 роки тому +1

    Wonderful duwa. 👍 Fantastic voice 🇱🇰. ❤️❤️❤️❤️❤️🇶🇦

  • @shamiii03
    @shamiii03 4 роки тому +8

    Fabulous as always ❤️
    So proud of you akki!💕
    Good luck with everything and May God be with you always❤️ Ly🥰

  • @dulanjanaliyanage7064
    @dulanjanaliyanage7064 4 роки тому +89

    TV එකෙන් බලලා ආයෙ youtube එකෙන් බලන තව අය ඉන්නවද🥰

  • @aashie9750
    @aashie9750 3 роки тому

    මන් ආසම උමාරියගෙ කොමෙන්ට්ස් වලට එයා මාරයී මාරම ඔනස්ට්.. ශී ඊස් සෝ ගූ...ඩ් 😍

  • @vinuofficial5397
    @vinuofficial5397 4 роки тому +1

    Powerful voice! Bravo! Bravo! හොඳටම වින්දා ඒ සින්දුව❤️

  • @HashenSilva
    @HashenSilva 4 роки тому +16

    No words sheni ✨❤️ watching it again on u tube 🔥

  • @georgerooff8374
    @georgerooff8374 3 роки тому

    Excellent performance...Well done. My Score 100/100....Keep going Shenya the future in Music is yours.

  • @DSCKottawa
    @DSCKottawa 2 роки тому +1

    Amazing cover. It's almost better than the original. Corinne Almeda would be proud!

  • @prakashkanagarathnam4835
    @prakashkanagarathnam4835 4 роки тому +26

    උමාරියා❤️🤗🔥🔥🔥

  • @letslearn5
    @letslearn5 3 роки тому +1

    🇱🇰 beautiful country with such a lot of talented people...

  • @amafernando1996
    @amafernando1996 4 роки тому +1

    Go Shenya! This is on replay since this was first posted. Can't wait to see more of you in the competition

  • @tayananavoddya9630
    @tayananavoddya9630 4 роки тому +18

    First comment..... e voice ekata nm washi una 😍😍😍

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 роки тому +13

    Compliments daughter. really lovely performance. good luck and best wishes. god bless you.

  • @steve_rush
    @steve_rush 4 роки тому +7

    Woow akki you are amazing. I think you have to stay until grand finale good luck akkiya💛💜️💚🖤

  • @OsuraVithanageMusic
    @OsuraVithanageMusic 4 роки тому +34

    ඒ සීයගේ ඩාන්ස් එක මරු😍

  • @tharusanjeewani26
    @tharusanjeewani26 4 роки тому

    හරි ලස්සනයි ...ඒ ඉදිරිපත්කිරීම වින්ද.අපි.සුභ පතනව ඔයාට හදවතින්ම නංගි...බුදුසරණයි

  • @natashakulatunga3098
    @natashakulatunga3098 3 роки тому

    Shenya you’re soo talented!! You’re the Whitney Houston of Srilanka! So glad you’re here! All the best girl!! ❤️🥂🎉

  • @nimashadilani5645
    @nimashadilani5645 4 роки тому +1

    ඇත්තමයි ඒක මටත් හිතුනා. මෙච්චර කල් මේ talents කොහෙද කොහොමද හැංගිලා තිබුනෙ කියලා.

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 4 роки тому +99

    Wow ඔයා නම් මාරයි ඇඩ්මින් දෙන්න හිතෙනවා උම්ම්මා එකක් 😂😂😂😂

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 4 роки тому

    ලස්සනයි දුව ඔයා ජයවේවා ජයවේවා බුදුසරණ suba ගමන් දෝණිය

  • @savindifernando2361
    @savindifernando2361 4 роки тому +5

    we love u soo much shneyaaaa.. God bless

    • @anubbs
      @anubbs 4 роки тому

      👍👍👍

  • @paperera7
    @paperera7 4 роки тому +26

    රතු හැඩකාරීට පට්ටම චූන් ... හරි හුරතල් "

  • @fathimaishama5747
    @fathimaishama5747 4 роки тому +3

    Woooow beautiful voice

  • @himalshakalshan4227
    @himalshakalshan4227 4 роки тому +267

    Uncle අද සාලෙලු නිදාගන්නේ 😪

  • @mashi7002
    @mashi7002 4 роки тому

    Has to be the most powerful voice male or female heard in this competition. Reminds me of black female jazz singers. ❤️

  • @shakeelameyer1964
    @shakeelameyer1964 3 роки тому +1

    Love your voice 🇫🇷

  • @vishvasamarasinghe3676
    @vishvasamarasinghe3676 2 роки тому

    ඔබගේ ගායනයෙන් සහ නර්තනයෙන් අපි පුදුමාකාර සතුටක් ලැබුවා !ඔබට ගායනයෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !

  • @AmuthanVethanayagam
    @AmuthanVethanayagam 4 роки тому +1

    She's a powerhouse! Such a great energy!!

  • @chethmafernando555
    @chethmafernando555 4 роки тому +4

    Soo proud of u shenuu❤️❤️Gd luck for all ur future plans...luv ya dala😘😘😘😘

  • @Gamersforever348Reacts
    @Gamersforever348Reacts 4 роки тому +3

    Girl you are so amazing! I don’t know why you choose that song. If you sang witney Houston’s song you would have Made it to the best song list of the month

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 2 роки тому

    Highly talented girl. Good luck.

  • @antonxavier1373
    @antonxavier1373 3 роки тому +1

    Woooooow 😃😃 How Beautiful ❤️❤️❤️

  • @pulavlog
    @pulavlog 4 роки тому +1

    නියමයි ජය වේවා !!! ❤️❤️❤️

  • @nethindu8424
    @nethindu8424 4 роки тому +180

    මේ රත්ති ගන්න ආතල් ටික අර අන්කල් එක්ක...😹😹💝💝💝

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 4 роки тому +28

    Bravo ❤

  • @ajithafernando6730
    @ajithafernando6730 4 роки тому +1

    Wow 😍 harima lassanai duwa.jaya wewa! ❤️

  • @anushachathurangani8476
    @anushachathurangani8476 4 роки тому +1

    I love all of these coaches ... Ummmmmmmaaa ♥️

  • @sannkeishi6487
    @sannkeishi6487 4 роки тому +5

    Coach Santush ge action eka😍..coach sashika hareddi🥺..he is awesome🥰

  • @user-wt1is7be5r
    @user-wt1is7be5r 4 роки тому +2

    Wow Shenya! This is amazing !!! All the best🤗❤️

  • @sandunicroos6186
    @sandunicroos6186 4 роки тому

    හරිම ලස්සනයි ....නංගී ඔයාට ජේසු පිහිටයි

  • @anushacroos60
    @anushacroos60 3 роки тому

    Woow excellent voice and singing wish all the best .❤️❤️👌👌

  • @chayahettiarachchi
    @chayahettiarachchi 4 роки тому +17

    Well done girl... N proud of ya...♥️ =Avian blood💙

  • @sabanathanasaippillai1053
    @sabanathanasaippillai1053 4 роки тому

    Shenya ! Me too! I really Enjoyed, your performance! I am very proud to you! The way you present the song, very nice! வணக்கம் வாழ்த்துக்கள் உறவுகளே!

  • @thushanridmal9239
    @thushanridmal9239 3 роки тому

    What a beautiful song!!!! You are a versatile singer ... Wooooow

  • @ishanipavithra6900
    @ishanipavithra6900 4 роки тому

    what an awesome performance ,.I.specially enjoyed ur dad performance

  • @rashithara5743
    @rashithara5743 4 роки тому +6

    1:52 සන්තුශ්😍😍

  • @mpcsilva8663
    @mpcsilva8663 4 роки тому

    So nice butifull voice good luck

  • @surangasameera1999
    @surangasameera1999 4 роки тому

    සුබපැතුම් .....Fun එකේ ජීවත් වන family එකක් වගේතාත්තාඅම්ම,සීයා,අයිය හිතන විදියට,,මාරයි රස වින්ද විදිය💃💃💃💃💃

  • @asankaravi7310
    @asankaravi7310 4 роки тому +3

    Wish you all the best!!god bless you🙏🙏🙏

  • @cycoachi
    @cycoachi 3 роки тому

    Yesss coach umaria! Team Umaria, awaiting to see some great products 👌

  • @supunperera390
    @supunperera390 4 роки тому

    Very well done Shenya... Lovely voice as usual... effortless singing.. 😊👍

  • @chipzdara
    @chipzdara 4 роки тому +20

    Bathiya needs to stop interrupting Shashika when she speaks. It comes off as a bit disrespectful tbh. I love them all but he really needs to shut up sometimes.

  • @kalyaninadanam7792
    @kalyaninadanam7792 4 роки тому +1

    Good job sheny akki.😙 All the best for your future😘. Congrats sheny akkiyoo😍

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC 4 роки тому +1

    Strong Voice. Wow wow❤️❤️❤️

  • @reldafrancisca7235
    @reldafrancisca7235 4 роки тому

    Harima lassanai puthey wish all tha best godak sathutui

  • @Diluna850
    @Diluna850 4 роки тому +1

    Amazing talent

  • @armadushika9152
    @armadushika9152 4 роки тому

    හරිම ලස්සනයි නංගියා සුබ පතන්වා ඔයාට

  • @sureshnfernando
    @sureshnfernando 3 роки тому

    Simply beautiful 👍👍

  • @kamalj7858
    @kamalj7858 4 роки тому +5

    @Admin, Please telecast the VOICE live on Web continously. Super Band...

  • @tharushiwelgama5712
    @tharushiwelgama5712 4 роки тому +1

    Wooow 😍❤really proud of you shenya

  • @ckarunanayake5494
    @ckarunanayake5494 4 роки тому

    SHE HAS MORE AND MORE POWER WITH HER VOICEEEEEE AWESOME!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @ayeshanilakshi4995
    @ayeshanilakshi4995 4 роки тому +2

    Congratulations shenya👍... well done.❤️❤️

  • @ramanifernando1632
    @ramanifernando1632 4 роки тому

    Niyamai shenya akke adarei oyage thaththa mara vidiyata vidinava sinduva

  • @tnluvais2699
    @tnluvais2699 4 роки тому +1

    Well done judges...you all have so much fun and humble when making decisions, that's the spirit...keep going 👍👍

  • @hasavlog
    @hasavlog 4 роки тому +3

    සුපිරියක් ❤️❤️❤️❤️❤️❤️❤️