මට ජිවිතේ වැරදුනා තුෂාර සුබසිංහ || chandana palihawadana || thushara subasingha
Вставка
- Опубліковано 27 лис 2024
- ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
Chandana palihawadana .announcer
මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
/ chandana-palihawadana-...
#ChandanaPalihawadana# live show#
මගේ මිතුරනි ❤❤
තුෂාර සුබසිංහට ආදරය කරන මිතුරනි අපගේ වැඩසටහන රසවිදින ඔබ සැමටම හදවතින්ම ගරුකරනව ස්තුතියි ආදරේයි .ශෙයා කරන්න ,ලයික් කරන්න , කමෙන්ට් කරන්න ජයවේවා
රියල් වැඩැක් සුපිරි
Supiri chandana aiya
සුපිරි අයියා ...ඔයා ..❤️❤️❤️❤️❤️❤️
Pattm patt awank porak
Chandana aiyye thusarage phone no1 denawada
තුශාර අයියා ගැන මෙහෙම මං සිහිපත් කරන්නම්..❤️ " මිට කාලයකට කලින් තුශාර අයියා All Right සංගිත කණ්ඩායමේ ඉන්න කාලේ උනු දෙයක්.. ඉතින් දවසක් අපේ ගමේ All Right සංගිතක් තිබුනා ඉතින් මේ සංගිත උත්සවය බලන්න මම ද ගියා.. මං මේ ශෝ එක බලන්න යන්නේ All Right Drums වාදක රුසිරු මුදලීගේ එක්ක.. මොකද අපී එක ගමේ අපි හොදට අදුනුම් කමක් තිබුනූ නිසා..ඉතින් මම ශෝ එක තියන දවසේ හවස යනවා රුසිරු අයියලගේ ගෙදර .. මං යන්නේ. " කලු පාට ඩෙනිම් කලිසමක් ඇදලා" ඉතින් මං එහෙට ගිය වෙලේ..රුසිරු අයියා..මේ තුශාර අයියා එක්ක ඇමතුමක හිටියේ.. ඉතින් මං ගිහින් ඉන්නකොට.. රුසිරු අයියා කිව්වා.. "මල්ලී පොඩ් ප්‍රශ්නයක් තියනවා.. අද අපේ ශෝ එකේ අපී හැමෝම අදින්න ඕනේ කලූ ඩෙනිම් කලිසම .ඉතින් ඒදා තුශාර අයියා බයීක් එකේ තමයී මේ ශෝ එකට ගෙදර ඉදන් ඇවිත් තියෙන්නේ ..ඉතින් එනකොට හයියෙන් වැහැපූ වැස්සට තුශාර අයියා ශෝ එකට අදින්න තිබුනූ කලිසම හොදටම තෙමිලා.😥. ඉතින් ඒ නිසා රුසිරු අයිය කිව්ව. මල්ලි ඔයාගේ කලිසම සෙට් වෙයී.. මොකද රුසිරු අයියා ලග තියන කලිසම් වල ඉණ ලොකු නිසා මගේ ඉණ සෙට් වේයී කියලා.. කිව්වා.. "මල්ලි ඔය කලිසම තුශාර අයියට දෙන්න ශෝ එක ගහන්න.. එතකන් ඔයා මගේ කලිසමක් දාගන්න කිව්ව.. දෙපාරක් නොහිතා මං ඇදුම දුන්නා..❤️❤️ ඇත්තටම ගොඩක් සතුටුයි මේ නිහතමානී කලාකරුවා ඒ කලිසම ඇදන් ඒදා ඒ ශෝ එක කරා.. ඒක මං වගේ ප්‍රේක්ෂකයෙක්ට ලොකු සතුටක්. ❤️.. " හොදම සිදුවිම ශෝ එක ඉවර වෙලා ආයේත් මට ඇදුම තුශාර අයියා දුන්නා.. මං ගෙදර ඇවිත් පහුවදා උදේ රෙදී හොදන්න ගන්න වේලාවේ.. සාක්කු වල මොකුත් තියනවද කියලා පරික්ශා කරා.. හිතාගන්නවත් බැරී උනා.. ඔව් මේ කලාකරුවා මටත් හොරේන් මගේ කලිසම් සාක්කුවට රුපියල් 500ක් දාල තිබුනා.. ❤️😍.. ඒ දේට ස්තුතියක් වගේ. ඉතින් ඒ තරම් පට්ට මනුස්සකමක් තියන.. සුපිරි චරිතයක් තමයී මේ..❤️🔥❤️🔥❤️😍😍 මේ සිදූ විම වේලා වසර ගනනාවක් උනත් අදටත් ඒ සිදුවිම ගලේ කෙටූ අකුරක් වගේ හිතේ තියනවා.🙏🙏❤️❤️❤️❤️
Ammooo..😍😍😲
❤️❤️❤️❤️
අම්බො බන්
@@chanakasports 😍❤️
Elama
මුල මතක තියෙන බොරු පඩ ශෝ නැති සුන්දර මිනිසෙක්.. 👌❣️❣️ බුදුසරණයි අයියා
Ekenma janathawage SMS wlain evith ahasin path una wage jiewath wena konde tikak wawagena hitiyama thaman pora thamai kiyala hithan inna ponna mihirangayata wada mea charitha pattama Nihathamani hemadamath kauruth adarei
ජයවේවා ....ජයවේවා
Jude aiya ela
Alaa
👍💯
👍👈
Kohomada aiye 🙏🙏🙏ං💟💟
💓මාරම අවංකව කතා කලා..... අයියා..... ඒක මාරයි... වරදින්නේ නෑ. සතුටින් ඉන්න ලැබෙන්න... ඔයාට... බුදු සරණයි.💙
සුපිරිම ගායකයා පට්ට අාාාා👍👍👍👍👍💗👆👏👏👏👏👏
Kohomada oyat
ආය ඕල් රයිට් බෑන්ඩ් එකේ ප්ලේ කරනව දකින්න ආසයි කියන උන් කෝ
මේ වැඩසටහන තමා මම youtube වල බලපු සුපිරිම එක....තුෂාර අයියෙ උබ පට්ට පොරක්....ආදරෙයි ♥♥♥♥
අපූරුයි , චමත්කාරයි, තුසාර මල්ලිගෙ දුක්බර අතිතය බාදක මැදින් ජයග්‍රහණය කල ආකාරය ඉදිරිපත් කල නිවේදක ඔබට . තෙරුවන් සරණයි .
Congratulations 🎈
අනේ තුශාර අයියේ ඔයානම් මාරම චරිතයක් ඇත්තටම ඇඩුනා😥😥අයියේ ආදරෙයි තුශාර අයියේ ❤️
අයියේ ඔයාගේ වැඩසටහන සුපිරි... ඉදිරපත් කිරිමත් පට්‍ට.. ජය වේවා 💐💐💐💐💐💐💐
කාලයක් ඕල්රයිට් show හොය හොය බැලුවා❤️. පස්සෙ oxygen show හොය හොය බැලුවා. මම සංගීත කණ්ඩායමක සාමජිකයෙක් විදියට කටයුතු කරන මේ කාලේ, ලගට ඇවිත් මල්ලියෙ කියල කතා කරල, අවංකවම සුභපතලා ගිය සුන්දර චරිතය. තුශාර සුභසිංහ සොදුරු, නිහතමානී කලාකරුවා.. ආදරෙයි ඒ අවංක, නිහතමානී කතාවට❤️ ජය වේවා🙏❤️
සින්දු ගොඩක් ලස්සනයි ඔබ තුමාගේ ගායනය මිනිස්සු නටවනවා ❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි
හදවතට එකවම කතා කරපු චරිතයක්.ජිවිතය හරි කටුකයි.අත් දැකීම් බොහොමයි.බුදුන්වහන්සේගේ දර්ශනය අනුව අපි සියලුම ආගම් වලට ගෞරව දුන්නානම් අපිට කිසිදාක වරදින්නෙ නැහැ.ඔබට ජයවේවා බුදු සරණයි .මෙවැනි කටුක ජිවිත ගත කරලා ඉදිරියට යන අය එක් කරගෙන වැඩසටහන් කරන චන්දන පලියවඩන ඔබතුමාටත් ජයවේවා බුදු සරණයි
තුශාර සුබසිංහ මම ආස කරන නිහතමානී කලාකරුවෙක් .👍👌🌹
කැමතිම චරිතයක්....සීදූව සකුරා චන්දන අයියා ගෙන් පස්සේ දැක්ක හොදම කතාකාරයා....හොදම නිත්‍ය ගායකයා ❤️
මාත් පෞද්ගලිකව ආදරේ කරන කලාකරුවෙක් ජයවේවා ඔබේ නිහතමානී කමට💕💕
ආදරෙයි තුශාර අයියා.ඔයාගේ සින්දු පට්ට
අපිව දැක්කම්ම ස්ටේජ් එකෙන් බැහැලා ඇවිත් කතාකරනවා තුෂි උබ පට්ටම හොද හදවතක් තියෙන කෙනෙක්. යලුවෙක් මුල්ලේරියාවේ.
ඕනම සින්දුවක් ඔය කටහඩට ලස්සනයි.. බුදුසරණයි අයියන්ඩි.... ඔයා සාර්ත්ක වෙන්න ඕන🙏🙏
නිහතමානී මිනිස්සු හැමෝම❤ ජය වේවේ අයියා
තුෂාර ayya oya නියම චරිතයක්................. ජය වේවා.....!!!
ඇත්තටම කියනවා නම් උඹ තාමත් ඕල් රයිට් හිටියා නම් අයේ ඉතින් කියන්න දෙයක් නැ ගොඩක් අයට ලොකු සතුටක් ඒක දැන් අයේ ඒ කාලේ එන්නැ කොහොම උනත් ජයවේවා
❤
Mula Mahayana nam
තුෂාර සුභසිංහ අයියණ්ඩිය පට්ට සුපිරි .මාරම විදියට හදට දැනුණා.ආදරෙයි ගොඩක් හැමදාම .ආදරෙයි චන්නදන අයියා.
මාරම සුපිරි චරිතයක් .බුදු සරනයි අයියේ .
බුදු සරනයි තුශාර අයියෙ
මගෙ.හදවතෙ ගායකයා
දන්න දා ඉදලා ආදරය කරන කරන චරිතයක් උඔ.හදවතින්ම කියන්නේ උඹට වරදින්නේ නෑ ජය වෙිවා. තෙරැවන් සරණයි.
මගෙ ආසම චාරිතයක් තුෂාර අයියා ඔයා.ජය වෙන්න ඕනි වරදින්නෙ නෑ. ඇස් දෙකට කදුලු එනව ඇත්තටම කට්ට කාලා හැදුන කොල්ලෙක් ඔයා. බුදු සරණයි ජය වෙන්න ඕනි. වරදින්නෙ උබට අයියයේ.....
අවංකකම ඉහලින්ම තියෙනවා අයියේ ජය ආසම චරිතයක් ❤❤❤❤❤
ජය වේවා..!!🙏 සුපිරි
ඔයාගේ සියලු ම වැඩ කටයුතු හොඳට කරගෙන යන්න අපේ සුභ පැතුම් ඔයාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා
තුෂාර අයියේ ඔයාගේ ජිවිතෙන් අපිට ගන්න බොහොමයක් දෙවල් අපේ ජිවිතයට ගන්න ගොඩාක් දෙවල් තියනවා....හදවතින්ම සුබ පතනවා..!❤️❤️❤️
හරි අවංක මනුෂයෙක් දැක්කා.හිත නිවි සැනසේවා!
වටිනා ගායකයෙක් ඔබ👌ඔබට ජය👌ජේසු පිහිටයි❤️🙏
උබට.මෙච්චර අපි ආදරේ මේකයි. හදවතට අවංකව කතා කරන. අව්‍යාජ චරිතයක්. උබට වරදින්නෑ රත්තරනේ 🙏☸️
කන්ඩායම් සංගීතයේ සලකුන ❤️❤️ තුශාර අයියා ❤️❤️❤️
අනේ සහෝදරයා අපි ගොඩක් ආදරෙයි. ඔබට හොඳ සාර්තක ගමනක් යන්න පුලුවන් ඔබ දක්ෂයි.
ලොකු අයියා ආදරෙයි රත්තරන් හැමදාම 💙
තූෂාර මාත් ඔයා එක්ක බෑන්ඩි සෙල්ලම් කරලා තියෙනවා දක්ෂ ගායනයත් ලස්සන හදවතක් කාගෙවත් හිත රිද්දන්න කැමති නැති සරල කලාකරුවෙක් ජයවේවා..
Ammo thushara ayiye oyage kathavanam patta.apita jivithe hadaganna varadinna yana than adaganna me kathava patta gammak.kiyanna vachana nA.❤️❤️❤️❤️...me kathava apita patta adarshayak...
ඇඬෙව්වා තුෂාර.... ආදරෙයි.. උඹට... පිස්සු හැදෙනවා ..
හරියට මුල මතක තියෙන සහෝදරයා....ඔබට සුභ අනාගතයක් .....
සුපිරි චරිතයක් තුශාර අයියා.හදවතින්ම ආදරෙයි.
පටිටම හඩක් තුෂාර අයියා 🤟🤟🤟😎😎
අවංක,සුන්දර චරිතයක්...
බාධක මැදින් ජීවිතය ගොඩදාගන්න උත්සාහ කරන නිහතමානී චරිතයක්.ජය වේවා හැමදාමත් ❤️
ඒ වගේම කළාකරුවෙක්ගෙ ජීවිතයකින්...,ඔහුට ජීවිතේ වැරදුණු තැන්,ඒ තැන් හදාගතු විදිහ හරි අපූරුවට අපට සමීප කරමින් අපටත් අත්දැකීමක්,අවබෝධයක් ලබාදෙන ඔයාටත් ජය වේවා ❤🙂 වැඩසටහන මරු 👌
හිත හොඳ මිනිස්සුන්ට කවද හරි හරි යනව.බුදුසරනයි බන් අයියෙ ඔයාට..හරි යන්න ඕන උතුරන්න..ආදරෙයි 💗💖💕💗💖💕💗💖💕🙏🙏👉✌️✌️✌️
සුපිරි අයියා ඔයා ජිවිතෙ අවංක කතාව කිවුවා කවදවත් වරදින්න එපා
"බිම හොවාලා පාලු කන්ද" ----- ප්‍රියතම ගීතයක් වගේම ප්‍රියතම කණ්ඩායම් ගායකයෙක්...
...... තුෂාර සුබසිංහ ඔබට තෙරුවන් සරණයි .............
කවද හරි හරියන්න ඔන මිනිස්සු..ඔබ වන් මිනිසුන්ට කැස්සක් වත් හැදෙන්න එපා කියල පතනවා..බුදුසරණයි
Ekanam aththa
වත්තක කොල්ලෙක් අපේ එකෙක්.අපේ වර්ගයේ එකෙක්.හොද බොක්කක් අපේ වචනයෙන්.අඩම්බරයි බං උබ ගැන අපේ වචනයෙන්.දිනේවා රැකේවා තුෂාර උබ හැමදාමත් අපේ වචනයෙන්.අාදරෙයි හැමදාමත් යාලූ.
ඇත්තම කීවොත් ජෝතිපාලගෙ සින්දු වලට මෙච්චර ආසාවක් හිතුනේ තුශාර අයියගෙ ඒ ගායන හැකියාව දැක්ක කාලේ ඉදලමයි ආදරෙයි හැමදාමත් අපි 😍😘💚
හැමදාමත් ආදරේ කරන්න පට්ට චරිතයක්...ආදරෙයි තුෂාර අයියේ.
මගේ හදවතේ ගායකයා තුෂාර සුභසිංහ කියන අය මේ කොනට
මෙන්න චරිතය.මුල මතක තියන සුන්දර අව්‍යාජ මිනිසෙක්.වරදින්නෑ.බුදුසරණයි!
චන්දන ලස්සනයි වැඩසටහන
Thushara aiya matanan patta porak...💪😍✌️💪😎👍❤️❤️
සුපිරි චරිතයක් හැමදාම ආදරෙයි.. අම්මෝ ඒ වචන ටික ඒ හැගීම්.. ❤❤ ආදරෙයි
Mama aasama charithayak patta Voice ekk hoda charithayk awanka hadawathak aadarei sahoo hadawathinma. Oya aapu gamana aiye godaak sundarai katuka geewithe lassanata liyala thiyenwa. Jaya wewa budhu saranai
ආදරේයි හැමදාම , ජයවෙිවා brother ,, 💐💐❤️❤️🔥🔥❤️❤️❤️
වරදින්න ම ඔනි බන් හැදෙන්න ,,,,try කරපන් මෙ ලොකෙ වෙනස් වෙනවා,,,උඹට ත් දවසක හරි යනවා,,,අතිතයෙ වැරදි වලට මමත් විදවනවා,බොරු ඔන් නැහැ ,,,අපි උපාසකයො නෙවෙයි ,,,,,වැරදි හදලා ඉස්සරහට යමු 🙏🙏🙏🙏
බුදුසරණයි ජේසු පිහිටයි තුෂාර අයියේ ❤️🙏
ගොඩක් ආදරේ කරන නිවෙදකයා,ගායකයා,නායකයා තුශාර අයියා ඔයාට හැමදාම හරියන්න ඔන.තෙරුවන් සරණයි තුශාර අයියේ.ආදරේයි හැමදාමත් 🙏❤
aiye oyawa set wenne all raight band ekata witharai.aya oyala ekathu unoth nam band eka supiri.supiri gemak gahanna puluwan.all raight hitiya kale oya supiri.aya ekathu wenna oyala.jaya wewa ❤✌
තුෂාර අයියේ ඇත්තටම ඔයාගේ ජීවිත කතාව අහලා ඇස් දෙකට කදුලු ආවා...😭😭😭 ලොකු කට්ටක් කෑව කෙනෙක්.....ආදරෙයි මගේ අයියේ.....පරිස්සමෙන් ඉන්න...තෙරුවන් සරණයි 🙏🙏🙏
යලි එකතැන හමුවීලා මට ලං වෙන්න එපා මටද මා හිමි නැති හින්දා :::; ඒ වචන.....
හදවතේ ගායකයෙක් තමා ඉතිං
ආදරෙයි අයියේ.......
තුෂාර මල්ලි මට හරිම සතුටුයි ඔයාව දකින්න ලැබීම ගැන ඔයාට මාව මතකද ඕමාන් වල ඔයා අම්මත් එක්ක හිටපු ගෙදර අනිත් පැත්තෙ ගෙදර හිටපු දම්මි අක්ක ඔයා එහෙ ඉද්දිත් සින්දු කියන එකමනෙ කරේ මතකද පාර්ටි එහකට ඔයාව නැතිවම බැරි වුනා මතකද රවී මල්ලිගෙ beach party eka birthday එකට එතනත් ඔයා වතුර බෝතලයට ගගහ සින්දු කිවෙ මතකද ලස්සනට සින්දු කීව මතක් වෙයි නේද දැන් ඔයාගෙ කතාව අහල හරිම දුක හිතුන දැන් ඉන්න තත්වය ගැන හරිම සතුටුයි ඔයාගෙ ඉදිරි අනාගතයට සුබ පතනව බුදු සරණයි මම දම්මි අක්ක
සුපිරි නිහතමානී බොක්කේ ගායකයෙක් ❤️❤️❤️
අවංක පට්ටම පොරක් තුෂාර අයියා❤️👊ජය වේවා අයියේ...
තුෂාර කියන්නේ කියන්න තියෙන දේ කෙලින්ම කියන පට්ට කට්ටක් කාපු සුපිරිම චරිතයක් 😍ආදරෙයි හැමදාමත් 😘😘😘
උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා .
Aththatama thushara aiya godak sathutui oya gana me wenakam oya wage awankawama thamange jivithe gana kiyanawa dakalama naha aiya budusaranayi oya dennatama 👌🌟💘
Supiri hadawathak thiyena supiri Manussakamin piripun lankawe inna supiri kalakaruwek. Hadawathinma garu karanawa. Saha adarei Hadawathinma. Thushara subasinha kiyanne raththaran manussayek. Jaya wewa. Budu saranai.
සුපිරි චරිතයක්
😘ආසම ශෛලියක් ආසම කටහඩක්❤️ආසම ගායකයා මගේ😍❤️
ආදරේ තුෂාර අයියේ හැමදාම.නාමය නැති වෙන දේවල් කරන්න හිතන්න වත් එපා.....
තුෂාර තාමත් ඔිල් රයිටිි හිටියානම් ඔයා තාමත් ගොඩාක් ජනප්‍රියයි....ඔබට ගැලපෙන්නේ එතනයි...මගේ මතයනම් එ්කයි...
ජයවේවා බුදුසරණයි💙💙💙
තුශාර අයියේ හොදට කල්පනා කරන්න ඔයා ඕල්රයිට් එකෙන් අයින් උනේ 2013නේ ජූනි, වල වගේ ඒක මට හොදට මතකයි ඔක්ෂිජන් පටන් ගත්තේ 2014රේ තව කල්පනා කරන්න
Feed back purpal renge හිටියා ඔය අතරේ
තුශාර සුබ සින්හ ආදරෙයි
ස්කොලෙ යන කාලෙ එන ගමන් හැමදම cd තැටිය අරන් එන්නෙ අයියෙ රුපියක් 50 හෙ උබ හින්ද රත්තරං අයියෙ පුළුවන් නම් අය ඕල් රයිට් එක්ක එකතුවෙල ගෙමක් ගහපං අයියෙ බුදුසරණයි උබට 💟
Maaara.... Kollek...... digatama ohoma yamu malli....man oyawa danne derana dreamstar
ගොඩාක් ආදරය කරන චරිතයක් ...........හදවත රිදුනා ..මගෙ අයියේ
හදවතට සතුටක් දුන්න ගායකයෙක් හැමදාම හිරියන්න ඔනෙ
තුශාර නියම කෙල්ලෙක් චන්දන අයියෙ, අපි කොච්චර කැපවීම් කරත් විඳවන්න උනොත් ඒක ජීවිත කාලෙම එලෙසම තමා ජය වේවා
බුදු සරනයි🙏
අද තමයි චන්දන අයියේ ඔයාව සබ්ස්ක්‍රයිබ් කරේ ❤️❤️❤️
ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි
@@ChandanaPalihawadanaTV තුශාර දැන් ඔක්සිජන් බෑන්ඩ් එකේ නැද්ද?
එක ඇත්ත කතාව තුශාර අපි එක ගමෙ කොච්චර දුක් ව්න්දද මෙ තැනට එන්න්. සුරබා ගහපු කලෙ ඉදලා ඔල් රයිට් දක්වා අපු ගමනක් තිබුනා
Mr.Thushara Subasinghe ,we like you and your voice.🔥🪔🎵🎤🎸
තුශාර අයියට ගොඩ එන්න උදව් කරපු චන්ද්‍රන අයියට ත් තුශාර අයියට ත් ❤
සුභ සිංහ. සිංහයෙක් වෙන්න. වැරදි කා අතිනුත් වෙනවා ඒවා හදාගන්න හරියට ජීවත් වෙන්න. ඔයාව දෙවියෙක් විදියට ගොඩක් අය දකිනවා. ජයෙන් ජය.... 😍
මේ වගේ වටින දෙයක් බලලත් අන් ලයික් කරන මිනිස්සු ඉන්නවා නේ.. 😧😧😧😧😧
Kiyala wedak ne
වැඩක් නැ බං.කියලා
ඇත්තටම දෑස්වලට කදුලු ආවා තුෂාර මල්ලී 😢😢😢
Aniva
තුශාර අයියා ජය වස්තු
ජය වේවා අපි සහෝදරයෝ ❤ නියම නම
ජයසුරිය වගේ ආදරෙයි ගොඩක්
Hamotama igenaganna loku dewal godak thusharage kathawen idiripath una. Nihathamani kamata garu karanawa. 🙂🙂🙂🙂
ආදරෙයි තුෂාර අයියා ......
චන්දන අයියා ඔයා නියම මනුෂ්‍යත්වය තිබෙන කෙනෙක්.....❤️❤️❤️❤️ ආදරෙයි......😊
ආදරෙයි තුෂාර අයියා.❤❤💪👈 ඔබට සුබ අනාගතයක් වේවා.💪 බුදු සරණයි..! දෙවි පිහිටයි..!🙏🙏
ආදරෙයි තුෂාර අයියා
තුෂාර අයියා ජයවේවා බුදුසරණයි
තෙරුවන් සරණයි. සුඛී දීඝායු.
තෙරුවන් සරණයි
ඔබට ජය වේවා