රු . 1000 අඩු budget bluetooth speaker | Daraz

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 74

  • @SenarathNimanthi-pq3pp
    @SenarathNimanthi-pq3pp 8 місяців тому +2

    මමත් මේක order කරා... සුපිරි sound එකක් තියනවා... ගෙවන ගාණට හොඳටම වටිනවා...

  • @Dinusha.77d
    @Dinusha.77d 2 роки тому +8

    මාත් ඔකක් ගෙන්නුවා sounds නම් සුපර්❤️‍🔥★

  • @differentsee9314
    @differentsee9314 2 роки тому +5

    අපෝ ඔච්චර වර්නනා කරන්න එප බං. බේස් ඇත්තෙම නැ ඔකේ. ලස්සන විතරයි ...

  • @vishmisithara1971
    @vishmisithara1971 2 роки тому +3

    ගෙනත් දවස් 4යි..bt වැඩ නැහැ..AuX ඇත්තෙත් නැ.

  • @prageethtech7707
    @prageethtech7707 2 роки тому +13

    මේ ඕකේ volume අඩු වැඩි කරන්න button එකක් තියෙනවා නේ

    • @sltechshorts
      @sltechshorts  2 роки тому +2

      ඔව් තියනවා

    • @tiktoktvsrilanka4039
      @tiktoktvsrilanka4039 Рік тому +1

      @@sltechshorts මාත් ගත්තා ඊයේ

    • @sltechshorts
      @sltechshorts  Рік тому +1

      @@tiktoktvsrilanka4039 niyamai machan❤

    • @tiktoktvsrilanka4039
      @tiktoktvsrilanka4039 Рік тому

      @@sltechshorts සද්දේ සුපිරි

    • @JustGood-df3xg
      @JustGood-df3xg 6 місяців тому +1

      මං ඊයේ ගත්තේ අදයි අහලා බැලුවේ , පැය 1/2 ක් යද්දි volume එක automatically maximum වෙනකන් increase වෙනවා 😢💔💔
      අපරාධෙ💔💔සද්දේ අඩු කළාට auto සද්දේ වැඩිවෙනවා😢☹️

  • @sandeepachathuranga3701
    @sandeepachathuranga3701 18 днів тому

    Fm වැඩ නැ මම ගත්තු එක 1345 model akk

  • @d.m.4046
    @d.m.4046 2 роки тому +7

    Base thiyenawada?

  • @JustGood-df3xg
    @JustGood-df3xg 6 місяців тому

    මං ඊයේ ගත්තේ අදයි අහලා බැලුවේ , පැය 1/2 ක් යද්දි volume එක automatically maximum වෙනකන් increase වෙනවා 😢💔💔
    අපරාධෙ💔💔සද්දේ අඩු කළාට auto සද්දේ වැඩිවෙනවා😢

  • @roshankumara7843
    @roshankumara7843 6 місяців тому

    Fm kohomada wada karanne

  • @leo_3ds
    @leo_3ds 2 роки тому +3

    නියමයි bro

  • @production-jg3wr
    @production-jg3wr 2 роки тому +5

    Oke bass na

  • @LalaniLandage
    @LalaniLandage 9 місяців тому

    Meka full charge unama dana ganne kohomba light ekak paththu wenawada charge karann kalin jbl ek on krnn onida

    • @sltechshorts
      @sltechshorts  9 місяців тому

      on karanna orne na, charge ekata gahuwama light ekak paththu wenwa.. 2h wage charge karama full wenawa

  • @hkhkrathna
    @hkhkrathna 2 місяці тому

    කොහොමද usb & pen play කරන්නෙ

    • @sltechshorts
      @sltechshorts  2 місяці тому

      pen eka plug karala mode button eken usb thoranna

  • @inokashyamali8475
    @inokashyamali8475 8 місяців тому

    Okata mic ekak wadadha

  • @priyankaradisanayaka9417
    @priyankaradisanayaka9417 2 роки тому +2

    Battery life eka kohomada kiyala kiyanna puluwanda

  • @sadaruwankarunathilaka0666
    @sadaruwankarunathilaka0666 2 роки тому +1

    Ookata 3.5 aux mic ekak c typ ekakin conect kranna puluwn weida

    • @sltechshorts
      @sltechshorts  2 роки тому

      Type c baha machan

    • @sadaruwankarunathilaka0666
      @sadaruwankarunathilaka0666 2 роки тому

      @@sltechshorts MIC EKAK SET KARA GANNA WIDIYAK NEDDA OOKATA

    • @sltechshorts
      @sltechshorts  2 роки тому +1

      @@sadaruwankarunathilaka0666 phone ekata mic eka connect karala, phone eka Bluetooth speker ekata blutooth walin connect karala, microphone app ekak thulin, mic eka use karanna puluwn

    • @sadaruwankarunathilaka0666
      @sadaruwankarunathilaka0666 2 роки тому

      @@sltechshorts Hari godak sthuti try krla bannam

  • @susthara
    @susthara 2 роки тому

    මමත් ගෙන්නුව 1300 වගෙවුන ඩිලිවරිත් එක්ක 1500 වුන

  • @Amarathunga-i7k
    @Amarathunga-i7k 2 роки тому +1

    චාජ් කරන්න කොච්චර වෙලාවක් ගහන්න ඕනෙද

  • @nilukadilrukshijayawardhan2197

    Meka kochchara wela charge karanna oneda

  • @DIZKO_
    @DIZKO_ Рік тому

    කොච්චර වෙලා charge කරන්න ඕනද?

  • @AviPoddaBusKingdom
    @AviPoddaBusKingdom 9 місяців тому

    Daraz ekelink eka dannako eka wada nane

  • @DulaniSadarenu
    @DulaniSadarenu 4 місяці тому

    Hi matath oni mevage blututh ekak

  • @palithamuthumala6860
    @palithamuthumala6860 2 роки тому +1

    චාර්ජ් වෙන්නෙ නැහැ කොහොමද රෙපයාර් කරගන්නෙ

    • @Slstudiobro
      @Slstudiobro 10 місяців тому +1

      Daraz eken ahapn😅

  • @sachindunimsara5718
    @sachindunimsara5718 2 роки тому +3

    Battery life 1 kohomada ayye

  • @gdnmotovlog9650
    @gdnmotovlog9650 2 роки тому +3

    👍

  • @kavindapiyumalkk9379
    @kavindapiyumalkk9379 2 роки тому +2

    🔊

  • @moneylove4878
    @moneylove4878 2 роки тому

    ඕව කීපයක් එකට කනෙක්ට් කරන්න බැරිද

  • @chathunilakshima4410
    @chathunilakshima4410 11 місяців тому

    මේක රේඩියෝ වැඩ කරන කොහොමද

  • @udeshikaherath6185
    @udeshikaherath6185 2 роки тому

    Kohomada genna ganne

  • @rashmikaranasinha9351
    @rashmikaranasinha9351 Рік тому

    දැන් price කොහොමද මෙකෙ.

  • @kaviya7696
    @kaviya7696 2 роки тому +1

    ❤️

  • @ruwanga
    @ruwanga 2 роки тому +1

    Mama aluth ada idan tama oyage video balanne 🥰❤️

  • @chandimaniroshini4690
    @chandimaniroshini4690 Рік тому

    නම

  • @janiduakalanka
    @janiduakalanka 2 роки тому +1

    😇😇😇

  • @gevinduridmal8360
    @gevinduridmal8360 2 роки тому

    මේක daraz එකෙන් ගෙදරට ගෙනත් දෙද්දි ස්පීකර් එකට අමතරව කීයක් ගන්නවද

    • @sltechshorts
      @sltechshorts  2 роки тому +1

      Lagama thiyana seller hub ekata order eka genna gaththanm delivery free ganna puluwn

  • @richy8113
    @richy8113 2 роки тому

    Aiye nambre dannko

  • @vihanganaa0101
    @vihanganaa0101 2 роки тому +1

    කොච්චර වෙලා චාර්ජ් කරන්න ඔනද ?
    මොන වගේ චාජර් එකක් වෙන්න ඕනද 🥲😥??

    • @sltechshorts
      @sltechshorts  2 роки тому

      2h wage

    • @vihanganaa0101
      @vihanganaa0101 2 роки тому +1

      @@sltechshorts දවසම දන්නේ නැතුව චාර්ජ් කලා එක දවසම red colour bulb එක පත්තු වෙනවනේ. ඒත් වැඩ කරන්නේ පැය 1.15ක් වගේනේ අනේ 🥲😥

  • @kmrupahasingabandara9020
    @kmrupahasingabandara9020 2 роки тому +1

    කොකොහොමද ගෙන්න ගන්නෙ

  • @poornarashmika3101
    @poornarashmika3101 2 роки тому +2

    Sadde hodaida aiye

  • @Dilanekanayak
    @Dilanekanayak 2 роки тому +4

    මගෙ එක කරට් එක නැතුව වැඩ නෑ ඒ ඇයි අනේ 😪

    • @sltechshorts
      @sltechshorts  2 роки тому +1

      එහෙනම් ඕක මාරු කරගන්න

  • @menulaweragoda8000
    @menulaweragoda8000 2 роки тому

    Bass eka hondayda ayye