ආවා මෙන්න එහෙනම්🛑 සිංහම් 3 🛑 පැහැරගත් බිරිද සොයා ලංකාවට එන සිංහම්! Cinema Plus Sinhala film Review

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 46

  • @Niransanju1234
    @Niransanju1234 Місяць тому +32

    රාවණා යනු ඉන්දියානුවන්ට ඕනී ඕනී විදිහට උන්ගේ කතාවලට දාන්න පුලුවන් විදිහේ චරිතයක් නෙවෙයි.. උන් තාමත් රාවණාට බයයි. ඒකයී ඇත්ත... රාවණා ශක්තිය අවධි වෙනවට උන් බයයි. . ඒත් නොදුරු දිනයකම රාවණා ඒවී... ඒදාට උන්ට උත්තර දෙන්න වෙයි හදාගත්තු රාමායණය තනිකරම බොරුවක් කියලා....

    • @vns8599
      @vns8599 23 дні тому +3

      සහතික අැත්ත

  • @Suminda-x3v
    @Suminda-x3v Місяць тому +12

    මං ආසම ෆිල්ම් සට් එකක්...සිංගම්. Thanks❤❤❤

  • @tharangadilrukshibulathsln2656
    @tharangadilrukshibulathsln2656 Місяць тому +22

    ඉන්දියාවේ උන්ට තහනම් කරන්න ඔනේ රවණා ඉතිහාසය ගැන බොරැ කතා හදනවට

  • @GahahhshahaHa
    @GahahhshahaHa 26 днів тому +7

    ලාංකාව ගැන වැරදි තියෙන ෆිල්මි බලන අපිට ගහන්ඩ ඕනෙ😊

  • @kavishkalakshan9003
    @kavishkalakshan9003 Місяць тому +8

    Firts comments ❤️
    Video එකක් දානකම් බලන් ඉන්න අය like එකක් දාගෙන යන්න 🤗❤️

  • @nalindanushka6718
    @nalindanushka6718 Місяць тому +36

    ලංකාවේ වරායේ කුඩු ගබඩාවක් තියෙනවා කියලා ෆිල්ම් එකක හරි තියෙනවා කියන්නේ, මං නම් ඒ විදිහෙ ෆිල්ම් එකකවත් දෙන්නේ නෑ

    • @mr.kgaming9315
      @mr.kgaming9315 Місяць тому +5

      😂😂😂😂.

    • @wonderfulsrilanka92
      @wonderfulsrilanka92 Місяць тому +2

      එ කතාවක් ඇත්ත වෙන්න පුළුවං ඔතන මත් දර්ව ඇති

    • @Rose_girl.12
      @Rose_girl.12 8 днів тому

      මේක film එකක් 😂💔

    • @shantv405
      @shantv405 18 годин тому

      යකො ලන්කාව ෆිල්ම එකකින් හරි ඉස්සරහට යනවනෙබ්🥲

  • @LahiruUdayanga-r1g
    @LahiruUdayanga-r1g Місяць тому +1

    🔥🔥👌👌 super 😍

  • @MR.RED430
    @MR.RED430 Місяць тому +29

    ලංකාව පහත් කරලා උන් ෆිල්ම් ගහනවා රටේ මෝඩයෝ උඩ දාන් ඒවා බලනවා😅 unsubscribe👍

    • @cinemaplusSL
      @cinemaplusSL  Місяць тому

      මොකක්ද මේකෙ ලංකාව පහත් කිරීම?

    • @MR.RED430
      @MR.RED430 Місяць тому

      @@cinemaplusSL කුඩු බෙදන්නෙ ලංකාවේන්ද ඉන්දියාවේ ගොබ්බයෝ තමයි ලංකාවටත් කුඩු එවන්නේ. කොච්චර තැන් වල ලංකාව නිකං පහත් කරලා දානවා වගේ වෙනවද ත්‍රස්තවාදීන් කියලත් කියනවා නේද. රටේ ලොකු තැන් වල ඉන්න උනට සල්ලි විතරයි ඕන රට ගැන හිතන්නේ නෑ මැරිලා යන්නෙ වත් නෑ නේ ඔය නාකි ටික.

    • @MR.RED430
      @MR.RED430 Місяць тому

      @@cinemaplusSL ඇයි delete කරේ

    • @ỉცყ
      @ỉცყ Місяць тому

      ​@@MR.RED430 😂

    • @MR.RED430
      @MR.RED430 Місяць тому

      @@ỉცყ 😂

  • @BGCKumara-z4f
    @BGCKumara-z4f Місяць тому +2

    Indiyawa thama ape rawanata bayaine ..ape unuth thawama rawanata gahanawata asai.. pawu ape prawuda itihasaya..

  • @yennna
    @yennna Місяць тому +2

    සුපිරියක් තමා 📽️🍀💗 ......

  • @dilshananupama1461
    @dilshananupama1461 Місяць тому +1

    Set ne oyge ktha wilswaa cinma chrikw maru

  • @sajith-t5g
    @sajith-t5g День тому

    පාඩමක් කියවනව වගේ. Film එක හොඳ උනාට වැඩක් නෑ ඉතිං..

  • @Wasanthasampath-i4t
    @Wasanthasampath-i4t Місяць тому +1

    ❤❤❤❤❤

  • @pathumhasaranga6157
    @pathumhasaranga6157 День тому

    panasalak issrha manussyek maranawa me mona mgulkd apith asawen balapu film ekak habae me film ek nm baladdi awe dukak lankawa loke issaraha mehem wenna onada

  • @sumudurashan3407
    @sumudurashan3407 Місяць тому +7

    ajay devaganට කැමති අය කවුද

  • @SankaSampath-x5p
    @SankaSampath-x5p Місяць тому +2

    ❤❤❤❤😂

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m Місяць тому +7

    මෙ ඉන්දියාවෙ හැම film එකක්ම දේව කතාවක් 😂

  • @HarinduBandara-y3o
    @HarinduBandara-y3o Місяць тому +1

    Marai eka

  • @pasidulakshitha3633
    @pasidulakshitha3633 16 днів тому +1

    Yako mun hoda nalu niliyo thmi api unt adarei ethape rawana rajathuma gana ohom katha hadnna denna epa yko apiw ballat dala un film ekk unth karanne muu nikan rama sithaw hoyan awa wage sin ekk ayemth karal ramaw pardduw wagene kare balloo....

  • @namaldananjaya2619
    @namaldananjaya2619 20 днів тому

    Indiyava dane ithi nramage hodane.

  • @ShyamalPradeep
    @ShyamalPradeep Місяць тому +1

    සුපිරි ෆිල්ම් එකක් මේකත් ඉතිම් ..........☬💠💗☬

  • @sarathpiyasena574
    @sarathpiyasena574 Місяць тому +2

    මේක නම් සුපිරි film එකක්❤️❤️❤️

  • @Priyadarshana-uv6gr
    @Priyadarshana-uv6gr Місяць тому +3

    Munta lankave ithihasayai ,lankawe namai 2kama katha karanawa mewata ida dunna kala kanni tath gahanna ine

  • @Priyadarshana-uv6gr
    @Priyadarshana-uv6gr Місяць тому +3

    Munge ithihasaya pennanna lankawe ithihasaya kanawa ballo

  • @DineshUdagamaLiyanage
    @DineshUdagamaLiyanage Місяць тому +2

    Meka jarawak