ප්‍රාග් ඓතිහාසික සතුන්ට විද්‍යාවෙන් පණ දෙන විදිහ | How to Bring an Extinct Animal Back to Life 🦣🧬

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 137

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 2 роки тому +39

    සංකීර්ණ මාතෘකාවක්.මැමත් කෙනෙක්ව ඇත්තටම දකින්න ආසයි.🥺

  • @kkmadukksmk7145
    @kkmadukksmk7145 2 роки тому +16

    මටනම් ගොඩක් විශ්වාසයි කවදාක හරි මිනිස්සු වදවීගෙන ගියාම ....මිනිස්සු විසින්ම හදපු රොබෝ වරුන් ඔය විදිහටම ඊටත් වඩා ඉක්මනින් ජාන තාක්ෂණය පාවිච්චි කරලා......ඔවුන්ගේ හුරතල්ලු විදිහට මිනිස්සු වත් නැවතත් මේ ලොකයට ගෙනේවී....මොකද අද වෙනකොට ගොඩක් අයගේ දැනුම තියෙන්නෙ තමන්ගේ ඔලුවෙ නෙමෙයි ....කම්පියුටර් වල ....🤔🤔🤔🤔

  • @kavishkadilan161
    @kavishkadilan161 2 роки тому +7

    හැමදාමත් වගේ patta danakal හිටියේ video ekak👌👌👍👌👌👍

  • @tharushanimna1394
    @tharushanimna1394 2 роки тому +8

    Mama 2 k
    ලස්සනයි ආයියා .
    මන් ආසම deyak oka..
    Thawath one ඉස්සරහට ....❤❤❤

  • @dinukakavinda4238
    @dinukakavinda4238 2 роки тому +7

    කියන්න වචන නැ සුපිරි විඩියෝ එකක් ඉස්සරහට මේ වගේ වැදගත් දේවල් ගෙන්න ❤️

  • @ashanifernendo8724
    @ashanifernendo8724 Рік тому +1

    සුපිරිම සුපිරි…❤❤❤❤ ආසාවෙන් බැලුව වදවුන ජීවින් ආයෙත් අපි අතරට එනව කීව නිසා..කවදා හෝ දිනෙක තාක්ශනය දියුනුවුන කාලෙක ඩයිනෝසර්ල එහෙම අපේ ලෝකෙට ගෙනාවොත් මේ ලෝකේ වෙනස් පැතිකඩකට පෙරලේවි….

  • @RepublicOfGamers1998
    @RepublicOfGamers1998 2 роки тому +18

    ගොඩක් වැදගත් ❤️🥰

  • @minoliyasantha3827
    @minoliyasantha3827 2 роки тому +4

    මරු...මාරම ආස හිතෙන විදියට හැමදේම හොදට තෙරුම් කරනවා...👌👍

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 роки тому +34

    මේ යන විදිහට වෙන සත්තුන්ට පන දෙනවා කෙසේවෙතත්.....මිනිසා විසින්ම මිනිස්සු නැති වුනාම කවුරුහරි අපිව ගෙනෙයි ද

  • @jdtravel178
    @jdtravel178 2 роки тому +3

    සුපිරි සහෝ ජයවේවා 🙏

  • @Nipun_Chamika
    @Nipun_Chamika 2 роки тому +4

    Eka godak hodayi thawath me wage video issarahata karagena yanna❤

  • @niwzygaming4311
    @niwzygaming4311 2 роки тому +3

    කොච්චර සංකීර්ණ මාතෘකාවක් උනත් ලස්සනට සරලව තේරුනා 💖👍

  • @randomboyeditz1549
    @randomboyeditz1549 2 роки тому +3

    Ado ado adath patta bn ithin 👌👌 mn suscribed kala bn

  • @ravindusanjana8597
    @ravindusanjana8597 2 роки тому

    ජය වෙවා හැමොටම
    ඉන්න ටිකෙ ලොකු දෙයක් කරන්න බලමු බන් ජය 😎

  • @lalithjayasooriya7113
    @lalithjayasooriya7113 2 роки тому +7

    දැන් ⁣ඉන්න සතුන්ව ආරක්ෂා කර ගනිමු ❤️💕💞💗💓

  • @Niro_Editz1
    @Niro_Editz1 2 роки тому +4

    නියමයි අයියේ

  • @HithataMuis
    @HithataMuis 2 роки тому +1

    මරු අයියේ

  • @rltechstudio2552
    @rltechstudio2552 2 роки тому +4

    පට්ට අයියෙ සුපිරියට තේරුනා...❤️

  • @sachesachethana1777
    @sachesachethana1777 2 роки тому

    Niyamai aiye godak de igana gaththa . thank you . 🙏🏼

  • @pasinduroshana1821
    @pasinduroshana1821 2 роки тому +3

    Man thamaa palaveniya❤️❤️❤️❤️❤️

  • @4unaturepedia
    @4unaturepedia 2 роки тому +3

    Wow . Niyamai ayye 😍😍😍😍🤟🤟🤟

  • @dumidurajapaksha4383
    @dumidurajapaksha4383 Рік тому

    ගැම්මක් සහෝ

  • @thanukamalshan6832
    @thanukamalshan6832 2 роки тому +1

    adath maru

  • @sadundilshan7159
    @sadundilshan7159 2 роки тому +1

    Very Interesting Video 😎

  • @hiruwa239
    @hiruwa239 2 роки тому +1

    Ane ova ...see more...

  • @deshanathauda181
    @deshanathauda181 2 роки тому +2

    ඇල්බට් අයින්ස්ටයින් ගැන වීඩියෝ එකක් ඕන අයියා 🙏❤

  • @D.G.N.induwara
    @D.G.N.induwara 2 роки тому +1

    ලස්සන වගේම හුගාක් වැඩගත් වීඩියෝ එකක් ❤️

  • @rukshannuwan4326
    @rukshannuwan4326 2 роки тому +3

    Great work 💪❤

  • @nima4680
    @nima4680 2 роки тому +1

    ගැම්මක් සහෝ❤️‍🔥♥️❤️‍🔥💖

  • @hirunahewage501
    @hirunahewage501 2 роки тому +2

    mn asama topic ekak

  • @pushpakanthi5498
    @pushpakanthi5498 2 роки тому +1

    Godak pin ayiye

  • @chamodabishek8567
    @chamodabishek8567 2 роки тому +2

    Hodama udaharanayak thama JURASSIC FRANCHISE eka vage vinashayak vennath puluvana eka hodak vennath puluvana 💝💝

  • @thanujasampath314
    @thanujasampath314 2 роки тому

    Supiri video එකක්

  • @airuscrypto
    @airuscrypto 2 роки тому +21

    මිනිසා සොබාදහමට අභියෝග කරොත් තමා මිනිසාහෙ අවසානය ඇරැඹෙන්නෙ😪

    • @darshanabandara.
      @darshanabandara. 2 роки тому +3

      ඒ අවසානය පටන් අරන් තියන්නේ😑😞💔

  • @Aqualeads_lk
    @Aqualeads_lk 2 роки тому +1

    නියම වීඩියෝ එකක් ❤️🧬

  • @chamodabishek8567
    @chamodabishek8567 2 роки тому +1

    Supri video ekak💝💝

  • @varnideepthika9207
    @varnideepthika9207 2 роки тому +1

    Good

  • @A.s.h.e.n_
    @A.s.h.e.n_ 2 роки тому +3

    Thanks aiye 😊😁💞

  • @artbydinuka5864
    @artbydinuka5864 2 роки тому +1

    සුපිරි❤️

  • @madusankadissanayaka8395
    @madusankadissanayaka8395 2 роки тому

    හොද විඩියො එකක් ගොඩක් දැනුම ගත්තා😍 🙏

  • @slwow4299
    @slwow4299 2 роки тому

    පට්ට බන්.❤️❤️❤️❤️.

  • @sheni6004
    @sheni6004 2 роки тому

    සුපිරි

  • @harindushehara923
    @harindushehara923 2 роки тому +1

    පැහැදිලි කිරීම පට්ට💯

  • @රශ්මිකගයනජිත්

    වදවෙලා ගියපු සත්තු ආයෙ ආවොත් පෘථිවියෙ පැවැත්ම පවතින කාලය වැඩි වෙනවද ?.......🙂❤️‍🔥

    • @creativecollections8313
      @creativecollections8313 2 роки тому +1

      ඔව් ඉතිං අරැන් ඇවිත් මිනිස්සු ටික විනාශ කලොත් ලෝක විනාසේ නතර වෙනවා මොකද ලෝකය විනාශ කරන්නේ මිනිසාම නිසා

    • @රශ්මිකගයනජිත්
      @රශ්මිකගයනජිත් 2 роки тому

      @@creativecollections8313 නෑ මම කිවුවෙ...නෑ නෑ මුකුත් නෑ 🥲

  • @DilrukshiWeerasekaraarac-zf4md

    ඔවු

  • @ntgameing069
    @ntgameing069 2 роки тому +4

    හෙයියන්තුඩුවේ රාජාගෙයි මැමත්ලගෙයි දල වල සමාන ගතියක් පේන්නෙ මට විතරද 🤔

  • @denuma5461
    @denuma5461 2 роки тому +1

    මරු👌👍

  • @slgamingmaheee3912
    @slgamingmaheee3912 2 роки тому +1

    Mama meka gena කෙටි කතා vak liyala teacher ta dunna

  • @kenzoyt6575
    @kenzoyt6575 2 роки тому

    පට්ට ❤️😍

  • @MR_BLack_Prince
    @MR_BLack_Prince 2 роки тому +3

    1st Comment❤

  • @ravish3028
    @ravish3028 Рік тому +1

    Hats of to them

  • @chandrawasala1181
    @chandrawasala1181 2 роки тому +3

    අපේ රටේ දැන් ඔය තාක්ෂණය SWEET
    DREAM 🥰🥰😂😂😪😪💞💞

  • @slkinggamingpro2256
    @slkinggamingpro2256 2 роки тому +1

    පට්ට

  • @ravish3028
    @ravish3028 Рік тому +1

    Well the lamb dies due to the cells are aged . ශෛල වල වයස නිසා එය අලුත ඉපදුන පටවට ආයු කාලය කෙටි කරනවා

  • @darshanabandara.
    @darshanabandara. 2 роки тому +2

    සොබා දහමේ එන පිළිවෙලට එරෙහි වීමක් නේද මේ මිනිසුන් කරන්නේ? නිකමට හරි ඩයිනසෝර්ස් ලා නැවත බෝ වීමක් සිදු වුවොත් කුමකින් කුමක් වේද?

  • @mr.sudda1
    @mr.sudda1 2 роки тому +1

    අයියා ඔයා ඔය දාලා තියන bace Graund Music එක මොකද්ද , copyrighting නැති

  • @Crickshots6538
    @Crickshots6538 2 роки тому +3

    Supiri 😍❤️‍🩹❤️‍🩹

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 Рік тому +1

    ❤❤❤❤❤aniwaran

  • @ravish3028
    @ravish3028 Рік тому

    Well. Cloning happens by invitro fertilization.Which happens in a lab

  • @GARFIELD-2007
    @GARFIELD-2007 2 роки тому +4

    Aiye man 1ka

  • @jonnyfernando263
    @jonnyfernando263 2 роки тому +4

    Anacondange video ekak ona 🙏🙏🙏

  • @ravish3028
    @ravish3028 Рік тому +1

    And just to be clear .Im.a student who carries on to face OL in IGCSE .And I'm Sri lankan

  • @ChamilaniroshaniChamila
    @ChamilaniroshaniChamila Рік тому +2

    කටුස්සොක්ගොන් ඩඉනසෝර් ගොනොක් හදන්න බැරිද 😊

  • @slkanchana6047
    @slkanchana6047 2 роки тому +2

    අපෙ රටෙ ඔය ක්ලොන තාක්ෂණය හින තමා

  • @LIVE-cs7ij
    @LIVE-cs7ij 2 роки тому +1

    ප්‍රදාන වශයෙන් කෘතිම බුද්දිය නිසා අනාගතයෙදි මිස්නිස්සු වද වෙලා ගියොත් එහෙම කෘතිම බුද්දිය රොබෝලටත් අපිට මෙහෙම කරම්ඩ හිතුනොත් හොදයි😹💔

  • @chanithadamsutha6948
    @chanithadamsutha6948 2 роки тому +1

    Godakma European un thamai oya saththu wada kere. Dan unma ayeth e sathunwa Genna hadanawa. Mn hithanne eka hoda wadak nemei. Me lagadi wada wela giyapu sathunwa gennuwata Kamak na. ETH godak Parana sathunwa Genna ekanam hoda deyak nemei

  • @trxbex6320
    @trxbex6320 2 роки тому +1

    Ehema dinosaur lava haduvoth mata ai camp cretatious revin karala balanna vena ekak na

  • @pcs2.026
    @pcs2.026 2 роки тому +6

    👍👍👍

  • @shanithuransen2671
    @shanithuransen2671 2 роки тому

    Maru

  • @hemanthakarunarathna6579
    @hemanthakarunarathna6579 2 роки тому +4

    2nd

  • @sadisalankanatha9787
    @sadisalankanatha9787 2 роки тому +4

    ❤️

  • @naveensathsara6123
    @naveensathsara6123 2 роки тому +3

    3st comment

  • @zantayt3116
    @zantayt3116 2 роки тому +8

    ටිරෙස් කෙනෙක් අවා නම් ඇස් දෙකට දකින්න

  • @srilankabus4223
    @srilankabus4223 2 роки тому +1

    🔥

  • @dulciefernando3350
    @dulciefernando3350 2 роки тому +2

    anee jurassic world domoinin rewiv
    oona

  • @cprabbit3271
    @cprabbit3271 2 роки тому +1

    උන්ව හැදුවට උන්ට ගැලපෙන පරිසරයක් ඒ වගේම කෑම එහෙම හොයාගන්නෙ කොහොමද?

  • @janugajanudi5896
    @janugajanudi5896 2 роки тому +2

    🤓👍

  • @avishkad1701
    @avishkad1701 2 роки тому +3

    🔥💙😎😊👍

  • @avishkanirwan4907
    @avishkanirwan4907 2 роки тому +5

    🙂❤️

  • @kavishkau
    @kavishkau 2 роки тому +4

    Biscuit ganna salli na Aiyyo

  • @kalanahimansa
    @kalanahimansa 2 роки тому +2

    Mama 1

  • @thushanyasas6418
    @thushanyasas6418 2 роки тому

    Tawa me wage ewa oni aiye . Me wage ewa waddi pura danna 😊

  • @thimiradilakshana4411
    @thimiradilakshana4411 2 роки тому

    ලෝකෙ අන්තිම කුරු අලිය ලන්කාවෙ 🥲

  • @sirlankansboysandgirl5396
    @sirlankansboysandgirl5396 2 роки тому +6

    නියම විඩියො හැමදාම ඔනේ මේවාගේ විඩියො අයේ පිස්සුවක් තම .🥺♥️ ..
    එ කියන්නේ අයේ ඩයිනෝසරයන් පෘථිවියට ගෙන්න බැරි වෙයිද .අනික් සත්තු එක්කම.😓💔

  • @Chamith_withakshana
    @Chamith_withakshana 2 роки тому

    Spider man ගෙන් venom හැදුවා වගේ

  • @dinukashameen8831
    @dinukashameen8831 2 роки тому +1

    මීමින්නො නම් අපේ පැත්තෙත් ඉන්නවා

  • @ashanweerasekara010
    @ashanweerasekara010 2 роки тому +2

    🤘❤️

  • @asangabuddika6923
    @asangabuddika6923 2 роки тому +4

    Ane kavadda jurassic world dominion eke review ekak genne?

  • @Lokavidu7840
    @Lokavidu7840 2 роки тому +3

    👌🏻👌🏻👌🏻

  • @punisher5982
    @punisher5982 2 роки тому +2

    ඩයිනෝසරයන් ගෙන්නු වොත් මරැ

  • @chanakaharsha9372
    @chanakaharsha9372 2 роки тому +1

    👍

  • @bodhiprashalipathirana2107
    @bodhiprashalipathirana2107 2 роки тому +2

    😱😱

  • @nipunamaduranga494
    @nipunamaduranga494 2 місяці тому +1

    මැරුණා උන්ට ඔහොම ඉන්ටදියන් ලා

  • @solo2kill130
    @solo2kill130 2 роки тому +5

    මිනිහෙක් ක්ලොන් කරොත් ඒ මිනිහාගෙම කොපියක් නේද ඉතකොට ඒ මිනිහගෙ මනසයි ක්ලොන් එකෙ මනසයි එකක්ද 🙂

    • @sinhalapedia
      @sinhalapedia  2 роки тому +3

      ශාරීරීකව පමණයි සමාන

    • @solo2kill130
      @solo2kill130 2 роки тому +1

      @@sinhalapedia එත් මිනිහෙක් මැරුනට පස්සෙ එයාව ක්ලොන් කරොත් එයා අර මැරුන මිනිහා නෙමෙද එයාගෙ මතකයන් මෙයාට ලැබෙන්නැද්ද

    • @rushanrathnayake
      @rushanrathnayake 2 роки тому

      @@solo2kill130 එහෙම මතක ලැබෙන්නෙ නෑ

  • @youtubebackgroundmusic8526
    @youtubebackgroundmusic8526 2 роки тому +1

    💖💖👍👍👍👍👍👍

  • @tiktok954
    @tiktok954 2 роки тому +4

    ඉතින් ඇයි අපිට බැරි ලොකු dinasour ලා හදන්න 🙄

    • @savagelover2759
      @savagelover2759 2 роки тому +3

      Ema haduwath eka apeth awasane wenna puluwn 😑

    • @cprabbit3271
      @cprabbit3271 2 роки тому +1

      උබ හරියට අහන් ඉන්දල නෑ

  • @chamodabishek8567
    @chamodabishek8567 2 роки тому +2

    Varadila Hari T-Rex vage loku dinosaurus kenek samanya parisarayakata nidahas unoth uva dadayam karanna vilopika yothna un bounoth Hama sathatama tharjanayak veno😦

    • @sinhalapedia
      @sinhalapedia  2 роки тому +3

      චිත්‍රපටයේ වගේ නෙමෙයි ඇත්ත ජීවිතේ
      අපි T REX ව හදන තැනට ආවා කියන්නේ අපි තාක්ෂණයෙන්ද ගොඩක් දියුණුයි.
      ඒ නිසා මුකුත් වෙන්නේ නෑ. ❤️

  • @evolutioncaronly8836
    @evolutioncaronly8836 2 роки тому +1

    👍🔥

  • @anupamaakalanka8691
    @anupamaakalanka8691 2 роки тому

    ❤️‍🔥