Mehemai brother shan putha ai man awe track eke kynne eyge life eke sad storya thma apita deliveer krnne prabage me trak eke tynne eyge prime time eke eya krpu dewl nisa waste wechcha dewl lost una dewl gna kyl eken eyw destroyed wenn kalin ek nwttla apitth epare ynn epa thwth time ek tynw wenas wenn kyl advice ekk denne brother ada ada wena knkge jiwitha kathawa ahannad oya kamathi nattam eya kelwgtta dn gana ahl ewa nokr inn advice ekk hmbenwtd kamathi what would you prefer bruh 🌈️
හීලෑ උන මුර්ගයෙක් වගේ දැන්......❤️🩹
Prabha....❤️
8:02 Gayda ? 🤣
ප්‍රභාගෙ අැගෙ ඉන්න ඔය චරිතෙ මුලින්ම දැක්කෙ අැහේකටු අැනුනා Track එක් දී
ජීවය පතන මමනම් මුලින්ම දැක්කේ ඔය චරිතෙ...❤💎
අඩෝ ඒ සිංදුව මාරම ලස්සනයී බන් lil rome ❤❤❤
Ado kasun mawa mathakada 😶
රැපකට වඩා මේ රැප් එක අහද්දි ගොඩක් අයට රිදෙන්න ඇති respect praba 🗿❤️🩹
Supiri reaction ekk 😎❤ hmdm pathumw genn gnim dennek ekk krddi kth wen dewl wdiy 😎
ඔව් නේ බ්‍රෝව් 🖤
Prabage ඇහේ කටු ඇනුනා track eka one ❤
anna track
Eminam ගෙ අලුත්ම එකට විඩියෝ එකක් අනිවා ඔනෙ ❤🎉
සමහරු ප්‍රබාව දන්නේ tik tok කෑලි වලින් fake chandi, අපායේ දානේ, ලැජ්ජ නැද්ද බන්, රට පැටලුම්, නීතිය අන්දයි,නහයේ පිටි,, ඇප දෙනකන්,දැන් දානවා,cool රස්නයක්, තව bna එක්ක කරපු රැප් අහල නෑ 💔😅
Atta ✌️
ප්‍රභාගේ " මම මම මායි " රැප් එකත් ඕන
Asha ලංකාවේ ඉදිය නම්... ශෙරා ගෑනු සීන් හින්ද වෙන් උනේ නැත්නම්.. කැරිම ගැන්ස්ටර් රැප් ගෘප් එක තමයි පුංචි රෝමේ 🙂
ප්‍රබා නේ යකෝ ශෙරා ඇතුලට ගියාම ශෙරාගේ ගැනි එක්ක කොටු පැනලා මාට්ටු වෙලා ගුටි කාලා ගමෙනුත් ගියේ. ප්‍රබා ගේ පක වත් reall na .
Tippers nam sapayak 😅 eka ekkenage music taste eka wenas kiyala kiyalath tippee park karanawani
Anyway nice reaction Aviz and Paviz (Pa. di. viz)
Thanks broo
Dope ganglge regular track ek one bn hamdm kiynwa❤
mind blasterge SOLD OUT one 🙂
Kalunikaya - karakena putuwe video ekak one
Sando - hoyanne ron one
උබලා පට්ට ඔයි ❤️
Paviz is back💀
Yezzz 🫡
Lil rome prabha කියන්නේ ඒ කාලේ රියල් ගැන්ස්ටර් කියන නම රියල් විදියට අරන් ගියපු පොරක් ඒ කාලෙ පොරගෙ රැප් අහන උන් තමා ඉස්කෝලෙ චරිත. ඒ වගෙ පොරක් මේ වගේ සින්දු ගහද්දි තමා තේරෙන්නේ ඒකාලෙ අපිවත්, ඒකාලේ ප්‍රභාවත් නෙමේ දැන් ඉන්නේ කියලා. Time is dangerous bruh❤
Yezz
Eh huttho මේවගේ රැප් අහන එකෙන් චරිතයක් වෙනවද😂
@@kaviya763ne bn charitha wenas wela. e kale charitha kiyala hithan hitiyata, hema charithema wenas wenawa. Eka thama uda kolla kiyala thiyenne
@@kaviya763 huttigeputho mma kiyanne dn aurudu 9 kata withara kalin hitapu mama gana.
දෙවියන්ගේ බාරේ රැප් එකට රියැක්ෂන් එකක් ඕනෙ 😈
❤❤❤😊
Ube reaction blnne asawen ooi....track ek vadiy reaction mru 🔥
Thanks man 💯🖤
Prada rap sellame udama inna ekek thamai .. praba.maliya.smokiyo.puliya hdawath 🖤
Praba කියන්නෙ rap සෙල්ලමෙ බරම අවිය 💯✨
අහපු සුපිරිම
DUSHAN PRABASHANA 🔥
Fake chandi ekt reaction ekk dmud❤
Deva ආයේ රැප් දාන්නේ නැල්ලු බන් 😪🤍
@@NimnaNishshanka අවුලක් නෑ 😂
Lil rome gammk ban ❤
Rap Reaction ❤ aviz
Dushan prabashana: lil rome praba ❗️
Nice reaction mf ❤
Thanks man 🫡🔥
Alex Devill x Black Mamba - ZUMATHIGAANA
After long time alex devil is back
Dishon - Siddiye Kathawe ft Tikx Kooda ,mekath oni
Alex ගේ එක done අරකත් කරමු 🖤
❤🍁❄️🌟04:26 අඩෝ මේක ගිය අවුරුද්දක් ඇහුවේ පොඩි කෑල්ලක්...ගිය පාර උපන්දිනේට කලින් පාඩම් කර ගන්නව කියල challenge එකක් දීගත්තා...පාඩම් කරගත්තා ඒක...හැබැයි බම් මේක එන්නේ ඒ උපන්දිනෙයි මේ අවුරුද්දෙ උපන්දිනෙයි දෙකම පහුවෙලා මේකේ official music video එක එන්නේ...මේ පාරනම් චබියා මරු ඈහ්...රැප් ක්ෂේත්‍රය ඇතුලේ නම කාගත්තෙ නැති සුපිරි සෙට් එකක් රෝමේ කියන්නේ...07:46 අඩෝ මට උබල දෙන්න ගැන ඒ කාලෙ ඉඳන්ම සැකයක් තිබ්බා...✍️😁💢😪
👀👀🖤🖤
111 & mathra one bosa
ප්‍රභා always fv ❤
Preba❤
Dviz > Aviz ❤️🔥💯😌
DAVIZ අඩොව් මරු නම 💯🖤
Wasi boys🌹
Prabage nahaye piti track eka one❤
Real G knk
Alex devil aluth track eķk dhala eke review ekk one
හෙට හවස 7ට 💯
Pandithya nethi reaction mru
Uba dana male size kiyd broh😢
අඩෝ oi අවංකව කියන්නෙ chu bby ගේ sample එක ඇහෙන කොට මගේ මූනත් ඔය වගෙමයි . එතනින් එහාට මන් track එක ඇහුවෙ නෑ උනෙ react එක එක්ක බලන්නෙ 😂
Same broo
❤😻
❤❤❤
Bro puluwan nam master d x bo sedkid ge ධීරෝ song ekata reaction ekak demu❤
කරමු අපි බලලා 🔥
Lil rome praba. Asha. Shera. Ala තාම එක ට හිටිය නම් කොහොමද
Fake chandi වගේ diss එකක් එද්දී 🙂
Sirwat ❤
Mmm 🔥
praba යි shera යි දැන් ඇරියස්ද බන්😒
@@Chirah_xx ow oii🙂
@@Ravidu_laksh අපරාදෙ බන් මොකද්ද දන්නැ ප්‍රශ්නෙ
⚡🖤
🖤🖤🖤
❤
🧄❤
🤘🏻❤️🔥
මචන් දන්නෙ නැති නිසා අහන්නෙ shan putha ගෙ Ai man awe reaction එකේදි උඹලා කිව්වා ඒ වගේ කියන එක set නෑ කියලා. උඹලා කිව්වා ඒ වගේ එකක් කියන්න ඕනෙ Eminem, Manasick වගේ කියලා. හැබැයි උඹලා මේකේ ප්‍රභා අඩ අඩ කියනවා කියලා ඌට මුකුත් කිව්වෙ නැහැ. හැබැයි අරූ කිව්ව එක ඌ විඳපු දුක් ගැන කිව්වහම අවුල් කිව්වා එහෙම කියද්ද. මොකක්ද හේතුව prabha අඩන line එකේ කියද්දි set වෙන්නයි shana අඩ අඩ කිව්වහම බොක වෙන්නයි
Legends භීතිකාව😌 ... මුන් කොච්චර කිව්වත් ලෙජන්ඩ්ස්ලට වචනය්ක් කියන්න බයයි...අර වන්නියෙ සතා කියල මුන් කියන්නෙ ඌ ඒ අතින් හෙන වැඩ්ඩෙක් මුලු බස්නාහිරටම කියන්න තිය්‍ර්න දේ කිව්ව කෙලින්... 😼🖤😂
Rap වල තියෙන්න ඔන දේවල් ගොඩක් තියෙනවා Brother . ප්‍රභා එ්ම මෙක OG අද්දැකීම් එක්ක දැන් රැපටම පදම් 🎉
Mehemai brother shan putha ai man awe track eke kynne eyge life eke sad storya thma apita deliveer krnne prabage me trak eke tynne eyge prime time eke eya krpu dewl nisa waste wechcha dewl lost una dewl gna kyl eken eyw destroyed wenn kalin ek nwttla apitth epare ynn epa thwth time ek tynw wenas wenn kyl advice ekk denne brother ada ada wena knkge jiwitha kathawa ahannad oya kamathi nattam eya kelwgtta dn gana ahl ewa nokr inn advice ekk hmbenwtd kamathi what would you prefer bruh 🌈️
@@pathumdilhara7323 උබලම කිව්ව නේද එක වීඩියෝ එකක රැප් අහල මිනිස්සු හැදෙන්නෙත් නැ හදන්නත් බෑ කියල ..එක ප්‍රතිපත්තියක ඉදපම් බන් 😂 🥲
sirama kathawa.ඔයාලා දෙන්නා bised වෙනවා වැඩියි සමහර artistsලට.(තරහට නෙවේ කිව්වෙ අඩුපාඩුවක් .මාත් මෙකෙ හැමදාම reaction බලන කෙනෙක් තමයි)
Over acting dagalana😂
Ow 💯
mona unath me seen ekanam prabata set na mage opinion eka
💢🌟අඩෝ ප්‍රභාට පැති දෙකක් ඇත...,
දහම : ඇයි වැදගත්ද වර්ණේ අපි එක වර්ගේ...❄️
නායයයි : සුදු හැඩ කඳ මහත මම ඒම තමයි ආස...😪
ආතල් එකට ඈ කිව්වේ...නැත්තං Lyrical ඔස්තාර්ලා පයර් වෙලා ටිපර් පා(ර්)ක් කරයි...ඊට පස්සේ කියයි "ඔතන වර්ණේ කිව්වේ පාට නෙවෙයි ජාති,කුල ගොනෝ" කියල මට බනියි...✍️😁
😅❤
අව්ස්සන්න ඔයත් රුසියා නේ 👀🖤
පටන් ගන්නකොට දාපු ට්‍රැක් එක මොකක්ද ❤️
ආ ඒක අපේ team එකේ සිංදුවක් බ්‍රෝව් බලන්න මම description එකේ චැනල් එක දාලා තියෙනවා 🔥
@@Avizalviz එලකිරි❤️❤️
Bro කවියක් wage😂
ඒ උබට විතරයි...😁😪
Skole witarak giya unta owa kavi thama bro 😅
අඩෝ oi අවංකව කියන්නෙ chu bby ගේ sample එක ඇහෙන කොට මගේ මූනත් ඔය වගෙමයි . එතනින් එහාට මන් track එක ඇහුවෙ නෑ උනෙ react එක එක්ක බලන්නෙ 😂
❤
❤