මගේ ජීවිතයෙන් එක් දවසක්

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ •

  • @ssr2s960
    @ssr2s960 2 роки тому +58

    ජාති බේද ආගම් බේද නැති කරන්න අනිවාරෙන්ම ලංකාවට පුළුවන් ❤️🙂නියමයි අපි ඉන්නවා හැමදාමත්

  • @supersimpleenglish4551
    @supersimpleenglish4551 2 роки тому +21

    ඔයා හරිම ලස්සනට present කරනවා. සිංහල අයටත් වඩා චතුර විදිහට කතා කරනවා. ඉදිරියටත් මේ වගේ ලස්සනටම කරගෙන යන්න. සුබ පැතුම්.. බුදු සරණයි.. අල්ලාහ් දෙවි පිහිටයි...❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому

      ☺️☺️❤thank u soo much dr☺️☺️☺️❤❤❤❤❤

    • @showki
      @showki 2 роки тому

      මටත් ආසයි සිංහල ඉගෙන ගන්න කතා කරන්න. ඒත් හරියට උගන්වන්න කෙනෙක් නැහැ.😕
      -google translated-

    • @fathimarazick5787
      @fathimarazick5787 2 роки тому

      @@SLFathimaslifestyle p

    • @fathimarazick5787
      @fathimarazick5787 2 роки тому

      @@SLFathimaslifestyle ll

  • @nilushatissera8502
    @nilushatissera8502 2 роки тому +15

    ඔයා ගොඩාක් හොඳ වයිෆ් කෙනෙක්.. ඔයාල හැමෝටම ජේසු පිහිටයි .

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 роки тому +24

    හරිම ලස්සනයි සහෝදරි ඕයාගෙ විඩියෝ ටික ඕයාටත් ඕයාගෙ පවු ලේ හැමෝටම ජේසු පිහිටයි 😘❤❤❤❤❤❤❤

  • @indsa9836
    @indsa9836 2 роки тому +18

    ඔයා හරිම දක්ෂයි නේද? ආස හිතුනා ඔයාගේ වැඩ දැකලා 💐

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +5

    මමත් ගොඩක් අස කැමක් තමයි හතු ඔයා කැම හදද්දී අසයි ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථකව කර ගන්න ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤ ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @sodurumathaka140
    @sodurumathaka140 2 роки тому +2

    හරිම ලස්සනයි නංගි ඔයාගේ වීඩියෝ මම ලගකදි ඉදන් හැම වීඩියෝ එකක්ම බලනවා😍😍😍

  • @abesinhaabesingha5179
    @abesinhaabesingha5179 2 роки тому +2

    මටත් ඉස්සර හිටියා අක්කි මගෙ අප්පච්චිගේ යාල්වෙක් මුස්ලිම් අපි ඒ ගෙදර යනවා ඒ මාමලා අපේ ගෙදර එනවා ඉතින් මන් ගොඩාක් ආදරෙයි එයාලට ..කාලෙත් එක්ක අපි වෙන පලාතක පදිංචියට ගියා එ මාමලා දැන් කොහේ ඉන්නවද දන්නේ නෑ ඒත් මුස්ලිම් කෙනෙක් දකින හැම වාරෙකම මට ඒ මාමා එයාගේ පව්ලේ අයගේ තිබ්බ ආදරෙ මතක් වෙනවා පුලුවන් දවසක මන් එයාලව හොයනවා ඉතින් අක්කිගේ වීඩීයො දකින ගානෙම මට දැනෙන්නේ ඒ මාමා එයාලගේ පවුලේ අයත් එක්ක ගෙවපු ජීවිතේ හරි ලගයි වගේ..තැන්ක්ස් අක්කි ඔයාගේ වීඩීයො මටනම් ගොඩාක් ලොකු සතුටක් දෙන දෙයක් 💖💖💖

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 місяців тому

    ඔයා ගොඩාක් හොද වයිෆ් කෙනෙක්...ඔයාල හැමෝටම තෙරුවන් සරණයි❤❤❤❤

  • @nilanifrenando6159
    @nilanifrenando6159 3 роки тому +12

    සතුන්ට ආදරය කරුනව දක්ව්ම බොහෝ වටිනවා ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ....

  • @dilmitharushi960
    @dilmitharushi960 2 роки тому +4

    Ane mama aluthin ekathu wune..harima lassnaii akkige vedio ...akkige ආගමේ යාලුවෝ මට ගොඩක් ඉන්නවා....ඔයාලා හරි අවන්කයි 😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +1

      ane ehemadha nangi.thank u video balanawata☺️☺️☺️❤❤❤😘

  • @buviandniki2207
    @buviandniki2207 2 роки тому +1

    Oya harima shok nangi. Mamath aswen balanawa oyage videos. So i can follow your recipes.

  • @dulminikavindya872
    @dulminikavindya872 3 роки тому +8

    ඔයාගේ වීඩියෝ නම් ශෝක් අක්කී.. මාත් ආසයී කෑම හදන්න.. ඒ හන්දා ඔයාගේ වීඩියෝ නම් හුගාක් වටිනවා🤗🤗🤗🤗❤️❤️

  • @sulochanana1924
    @sulochanana1924 2 роки тому

    Oyai mai dennama ekama wayasa.oyge recipe mn blnne hrima asawen.oya hadana kema gdk hadanawa mn.ewage oya hrima qute petiyo..oyta aluthin enna inna chuty petiyata paule okkoma budu saranai.

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 2 роки тому +1

    Ane akke a band harim ලස්සනයි 💝💝💝🤩

  • @anu2570
    @anu2570 2 роки тому +1

    ඔයාගේ විඩීයෝස් හරිම ලස්සනයි
    සුභ පතනවා ඉදිරි ගමනට
    පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @nethuishara3130
    @nethuishara3130 2 роки тому +7

    අක්කෙ ඇයි මුස්ලිම් අය ඔලුව වහං ඉන්නෙ.. සමහ අය ඇයි ඇස් දෙක ඇරෙන්න මූනත් වහං ඉන්නෙ..
    ඒ ගැන කියන්නකො.අනේ ඇත්තටම ආසයි දැනගන්න ඒකයි. ඒත් කියන්න හොඳ නැත්නම් කමක් නෑ

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 3 роки тому +19

    හරිම ලස්සනයි අක්කී.මම ඔයාගෙ වීඩියෝස් බලන්න හරිම ආසයි.ආයෙත් මේ වගේ දිග වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා.ඔයා කරන හැම බිස්නස් එකක්ම සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.ආදරෙයි ❤️

  • @Dr.Fasrina
    @Dr.Fasrina 3 роки тому +14

    Assalamu alaikkum ww sister
    හරිම ලස්සනයි 👌♥️ රසයි...😋 May Allah bless you sister jazakallahu khair 🎀 So sweet පූසා😘😘 මට ගොඩක් කැමතියි... අම්මා නං අමිමා තමයි ❤️

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 2 роки тому

    ඇත්තටම වේලාව giya දැනුණේ ne.harima ආසාවෙන් beluwa

  • @supunlakshan6321
    @supunlakshan6321 2 роки тому +15

    වල් පල් නැති නියම චැනල් එකක්,🤗🤗🤗🤗

  • @chandra1296
    @chandra1296 2 роки тому

    ඔයාට චූටි බබෙක් හිටියත් ඔයා ලස්සනට ගෙදර හැම දේම මහත්තයා
    වෙනුවෙන් ආස කැම ඔයාගෙ බිස්නස්
    වැඩ ඔක්කොම කරනවා එහෙම තමයි
    දියුණු වෙන අය අපේ සිංහල ගැහැණු
    අය බබා නිදි නම් එයත් නිදා ගන්නවා ඔයා hemadeem කරනවා ඔයාට සක්තිය ධෛර්යය ලැබේවා
    අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @madhulakamli1258
    @madhulakamli1258 2 роки тому +2

    අදතමයි ඔයාගේ වීඩියෝ මුලින් දැක්කේ.බලන්න බලන්න ගොඩක් ආසයි..මමත් ඉන්නේ මුස්ලිම් ගමක..ඇත්තටම ඔයාලගේ කෑම හරිම රසයි.අපිට අවුරුද්දට හම්බුනා..ඔයාගේ වීඩියෝ ටික ටික ඔක්කොම අද ඉදන් බලනව😍😍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому

      Ane ehemadha dr☺️☺️☺️Thank u sooo much 🤗☺️☺️☺️❤❤❤❤

  • @lalithgamage3951
    @lalithgamage3951 2 роки тому +1

    Oya hari adaraniya karunika daksha kenek nangi.

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 роки тому +4

    ඔයාගේ වීඩියෝ එකක් බලල හිත සැහැල්ලු කර ගන්නවා මගෙ දුවේ..මේ රට 🔥 ජාලවක් වෙලා ..රෑට නින්දක් නැතිව කල්පනා කරනවා...ඒත් අන්තිමට ඔයාගේ වීඩියෝ එකක් බලලා හිත හදන් නිද ගන්නව...ඔයාට තව තවත් මේ වාගෙ දේව්ල් කරන්න ශක්තිය ලැබේවා මයි පුතේ ..බුදුසරණ යි මයි දුවට

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +4

      ane amme godak sathutui oyage comment eka dhekala.hema prashnayakatama wisadhumak thiyenawa.wisadhum nethi prashna mee loke ne.hema prashnayakma ikmanatama hariyai amma.oyata dhewi pihitai☺️☺️☺️

  • @ashinkamaheji3926
    @ashinkamaheji3926 2 роки тому +2

    හරිම ලස්සනට videos කරනවා නංගියෝ ඔයා.මං අලුතින් එකතු වුන කෙනෙක් ඔයාගේ Videos වලට...☺️ සුභ පතනවා ඔයාගේ ව්‍යාපාර කටයුතු ඇතුළු සියලු කටයුතු සාර්ථක වෙන්න ....❤️
    අපිට රසස... රෙසිපි ඉදිරියට අරන් එන්න හොඳද......☺️☺️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому

      අනිවාර්යයෙන්ම akka thank u sooo muh😘😘❤

  • @abcd19898
    @abcd19898 2 роки тому +19

    අනේ මුස්ලිම් අයත් අපි වගේමයි😘😘😘අපි හැමෝටම ලස්සන හෙටක් උදාවේවා😭😭😭පූසෝ ඔයාලට හරාම් නේද?

  • @lalithgamage3951
    @lalithgamage3951 2 роки тому +1

    Oyage video balanna mama Harry asai. Hodata pahadili. Niyamai.

  • @seagirl4051
    @seagirl4051 2 роки тому +1

    Ane oya nam niyamai😍 .. oyage kamath ehemai 😋 dr ....

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +6

    ගොඩක් ආසාවෙන් හිටියේ ඔයාගේ ඩේ vlog එකකට..හරිම ලස්සන දවසක්..ගොඩක් ආසාවෙන් බැලුවා.. ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි..🙏♥️ ජයෙන් ජයම වේවා..🙏♥️බුදු සරණයි ඔයාලට..🙏♥️😍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 роки тому +1

      thank u sooooo much akke.oyage hemadhemath sarthaka wewa,kiyala mm prarthana karanawa.

    • @menakamadushani4211
      @menakamadushani4211 3 роки тому

      @@SLFathimaslifestyleබොහෝම ස්තූතියි නංගා..🙏♥️

  • @dinushdinusha8166
    @dinushdinusha8166 2 роки тому

    Oyage vidio harima asawen balanawa.lassanata sinhala kathakaranawa.

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 роки тому +3

    හරිම ලස්සනයි අක්කී 😍❤😍

  • @sweetfoods8782
    @sweetfoods8782 2 роки тому +1

    Wooh Akka you are the best MN Ada hadanawa thanks mg දාති

  • @disa_heart_song2047
    @disa_heart_song2047 3 роки тому +7

    අද vedio එක මරු👌
    බූල් බෑන්ඩ් ටික හරිම ලස්සනයි❤️

  • @peshalamahesha4739
    @peshalamahesha4739 2 роки тому +1

    ඔයා හරිම අහිංසකයි

  • @HM-ou3ke
    @HM-ou3ke 3 роки тому +2

    Olive oil Bad for cooking(High temperature) best for cooking Coconut oil or avocado oil

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 3 роки тому +4

    හරිම ලස්ස්නට කතා කරනවා.. මන් මේ බලන පලවෙනිම වීඩියෝ එක. ❤️❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 роки тому +2

      thank u sooo much dr.😘😘❤

    • @kaveeshanirukshi3977
      @kaveeshanirukshi3977 3 роки тому +1

      @@SLFathimaslifestyle සබ්ස්ක්‍ර්‍යිබ් කලා සේරම බලන්න ඕනී වෙලාවක් ලැබුන ගමන්. අක්කටගෙන් ඉගන ගත්ත පාඩමක් තමා නිකන් ඉන්න වෙලාවටත් නිදහසේ තව මොනා හරි දෙයක් කරන්න ඕනි එක. හැම වීඩීයෝ එහෙකම හිත්ට ගන්න දෙයක් තියනවා. ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 роки тому +1

      @@kaveeshanirukshi3977 thank u sooo much darling.mage videos balala kaata oyalata hariyanawanam.hemootama issalla sathutu wena palaweni kena mm.😘😘😘😘❤

  • @qnetmobile2696
    @qnetmobile2696 2 роки тому +1

    හරිම ශොක් අනේ ඔයාගෙ video ..මං හරිම ආසාවෙන් බලන්නෙ...❤️😍

  • @sathutabysha7846
    @sathutabysha7846 2 роки тому +1

    Oyage vedio 1 hour unath balanna puluwan .no boring. mama harima asai oyata... Good luck, go straight with happy

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому

      Thank u sooo much ☺️☺️☺️☺️🤗🤗❤❤❤❤

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 3 роки тому +3

    හරිම ශෝක් නන්ගියෝ..... grocery shopping vlog එකකුත් කරන්නකෝ

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 роки тому +5

    ඔයා හරිම ලස්සනයි පිළිවලයි පිරිසිදුයි oyge කෑම මරැ බුදු සරනයි පරිස්සමින් ඉන්න.

  • @SS-oc5er
    @SS-oc5er 2 роки тому

    Harima pahadiliyi
    Oyata budu saranayi

  • @sitharadilrukshi8991
    @sitharadilrukshi8991 2 роки тому

    Welawa yanawath theren ne ane oyage vedio baladdi👍👍

  • @jasinthagamage1174
    @jasinthagamage1174 2 роки тому

    You are very clever and bright !

  • @champamuthumala7558
    @champamuthumala7558 2 роки тому +4

    දුව ගේ විඩියෝ හරිම ලස්සනයි පැටියෝ

  • @hirunihansala6902
    @hirunihansala6902 2 роки тому

    Oya hari ලස්සනයි sundary.

  • @remarrichthamel9167
    @remarrichthamel9167 2 роки тому

    Marama lassanata shinhala kata karanava good luck sister

  • @sulimansuliman4786
    @sulimansuliman4786 3 роки тому +2

    Salaam sister... 1st time unga vedio parkuren.. romba alagana muraila irundichi... Super.valthukkal..

  • @isuruthilinika6002
    @isuruthilinika6002 2 роки тому +2

    හරිම ලස්සනයි

  • @nethminimasha444
    @nethminimasha444 2 роки тому

    අනෙ මට පුස් පැටියෙක් ඔනී ❤️❤️ පරිසමින් ඉන්න ජේසු පිහිටයි 🙏

  • @isharamadubashi4383
    @isharamadubashi4383 2 роки тому

    අක්කී ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි ❤️

  • @earthlove1310
    @earthlove1310 3 роки тому +2

    මම අදයි ඔයාගේ චැනල් එක දැක්කේ... සුපිරි.....
    ❤️❤️❤️❤️❤️

  • @sandakuma
    @sandakuma 2 роки тому

    මම හරි කැමති ඔබලාගේ කතා විලාසයට.....සුභ ගමන්...

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 роки тому +11

    හරිම ලස්සනයි නංගි .හැමදාමත් සතුටින් ඉන්න.❤️තෙරුවන් සරණයි ..!🙏

  • @imeshaprabuddhi6602
    @imeshaprabuddhi6602 2 роки тому +1

    Akke oya kohomd ochchara dewal igen gaththe mahanna
    Vedio edit .... dressing ..cooking
    You are super women

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +3

      thank u sooo much nanga.hithuwoth oona dheyak karanna puluwam.hemadhema karanne minissune mmth manussyeknam ai mata beri kiyala hiithanna ehema hothapu dhawase idhan thamai mata meewa puluwan une.oyath ehema hithala balanna naga beri dheyak ne😘😘

    • @imeshaprabuddhi6602
      @imeshaprabuddhi6602 2 роки тому +1

      @@SLFathimaslifestyle ha thank for motivation

  • @shlu196
    @shlu196 2 роки тому +1

    So inspiring. Addicted to your videos

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 роки тому +1

    Balanna ithin... Oyage chanal eka wediyama balanne sinhala aya. Ithin koheda apita jathi bedha.... Subscribe kala honde... Bs... Allah devi pihitai😍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 роки тому +1

      thank u sooo much dr.jiwath wenne kawruth kita kalayai. a athare hemoma sathutin jeewath wenna one.mm ehema thamai hithanne.hemoma ekamuthuwa sathutin imu.😘😘😘😘😘😘

    • @ashokawithanage8216
      @ashokawithanage8216 3 роки тому +1

      @@SLFathimaslifestyle 👍😍💕

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 роки тому +1

    අද තමයි ඔන්න බලන්න ගත්තෙ අක්කි ආදරෙයි හොදේ ස්තූතියි

  • @mfernando9567
    @mfernando9567 2 роки тому +1

    Waaaaw lassanai oya woolbands oya multitasking kenek

  • @anuththarasandeepani2527
    @anuththarasandeepani2527 2 роки тому +1

    අක්කි ඔයාලා හදන කෑම ජාති හදන්නකෝ ආසයි ඒවාත් හදලා බලන්න

  • @ruwenesandamalerajakaruna2586
    @ruwenesandamalerajakaruna2586 2 роки тому

    Harema hodai aluth wedehata roteya haduwe.....math aaasa kaaamak

  • @disnakanthi5095
    @disnakanthi5095 2 роки тому

    Ane oyata saththunta adarei neda matath innawa mage akkatath innawa lamkawata yanna vidihak na daalayanna bariwa inne.geniyannath ba godak nisa

  • @sisuriminupama789
    @sisuriminupama789 3 роки тому +2

    මං අදමයි අක්කගෙ videos බැලුවෙ
    අක්ක හරි දක්ෂයි💕💕🧡

  • @nifynifla428
    @nifynifla428 3 роки тому +2

    Hi sis helogen cooker eken hadana resipes dannako

  • @rajant.g.5071
    @rajant.g.5071 2 роки тому

    Excellent vedio making cooking food 👌 Happy 💞🌹

  • @chitraperera1025
    @chitraperera1025 2 роки тому +1

    Beautiful vedeo Fathima.keep it up.👍👍

  • @samanthipriya1759
    @samanthipriya1759 2 роки тому

    ශොක් පුස් පැටවු . අපේ ගෙදර පුසෝ හදන්න බැනේ. අහල පහල අය හොරෙන් අරන් යනවා

  • @bpathirana1552
    @bpathirana1552 2 роки тому +1

    ආසයි දැක්කම...😍😍😍

  • @dinuandish8301
    @dinuandish8301 3 роки тому +4

    Akki you got good husband and family ..you are soo talented and lucky..we hope your video again soon....

  • @hasinthasewmini5742
    @hasinthasewmini5742 3 роки тому +2

    Oya video eka danakal balan hitiye akkiyooo

  • @thilini315
    @thilini315 2 роки тому +2

    මම අද තමා දැක්කේ මෙ විඩියෝ එක😊 මේ පූස් පැටව් තාම ඔයාලගේ ගෙදර ඉන්නවද? දැන් එයාලා ලොකු ඇති😍

  • @shehanitharak1479
    @shehanitharak1479 2 роки тому

    Blnna asa hthenwa oya hadana kema..asai..mamath godak muslim aya ekka wada karala thyenwa..eyala harima hoda aya

  • @vinothvino1595
    @vinothvino1595 2 роки тому

    Nangi brand hadana widihath kiyala denna puluwanda please godaak asawen oyage vedeo balanne harima lassanai

  • @winsandarandunu8401
    @winsandarandunu8401 2 роки тому +1

    Ane oya hondata sinhala katha karanawa❤❤❤❤❤❤

  • @nakulreka8219
    @nakulreka8219 3 роки тому +3

    Hi Akka love voice super ❤️ Frist video pakkuran

  • @daisydiaries3136
    @daisydiaries3136 2 роки тому +1

    Best of luck akki...... keep it up🙈❤❤😍😍

  • @yoosufdaanunvjk8518
    @yoosufdaanunvjk8518 2 роки тому +6

    Good husband and good wife 💜

  • @kamanihansi3825
    @kamanihansi3825 2 роки тому

    Oya katha krana widiyta ahan inna asai ...old da best

  • @mohommedhaneefa3197
    @mohommedhaneefa3197 3 роки тому

    Harima lassanay datthi na ongada video poda kattiyum nichchiya my fv you tuber dattha ninga 😍😋

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 роки тому +7

    නංගා ❤️❤️❤️.ගොඩාක් දවසකින්...අක්කා ගෑස් පාවිච්චි කරද්දි පරිස්සමෙන් ..දර ලිපක් හදාගන්න.

  • @supunchathuranga6701
    @supunchathuranga6701 3 роки тому +2

    Wouuu...මරුනෙ....😋😋😋

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 роки тому

    Thank you very much dear❤️

  • @fathimarasheena2319
    @fathimarasheena2319 2 роки тому

    Hi dr
    I,m Rasheena
    You are very excellent girl
    Masha allah😘😘

  • @fazminaossman8105
    @fazminaossman8105 Рік тому

    Awwww❤️ Cute kittens

  • @shalinidesilva3524
    @shalinidesilva3524 3 роки тому +1

    Video eka lassanai akki. Thawa videos karala danna. ❤️❤️❤️❤️

  • @fadifaisool3893
    @fadifaisool3893 3 роки тому +2

    Masha allah...god bless you...sis

  • @shahaniasadh3241
    @shahaniasadh3241 2 роки тому

    Akki oya kohomada koththamalli saha minchi kola wawanne?

  • @rizwanafoumy649
    @rizwanafoumy649 3 роки тому +3

    Assalamu Alaikum sister nice video.. ❤ 😊

  • @riodefazee9524
    @riodefazee9524 3 роки тому +2

    Nice vedio dr........ we love ur evry vdio.... waiting fr next vdio..........

  • @ammaherath6488
    @ammaherath6488 3 роки тому +2

    Hi dear ,you are do sweet. ❤️❤️❤️

  • @mohammedmarzook7199
    @mohammedmarzook7199 3 роки тому +2

    1st time i saw ur channle so happy sister saw the sri lankan u tube channal good luck

  • @nethmithathsaraniranathung8174
    @nethmithathsaraniranathung8174 3 роки тому +9

    ෆාති අක්කිගෙ වයස කීයද 🥰 ඔයාට තියෙනේ චූටි voice ekak 😍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 роки тому +9

      Magee wayasa 21

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 роки тому +5

      Magee wayasa 21i ☺️☺️

    • @nethmithathsaraniranathung8174
      @nethmithathsaraniranathung8174 3 роки тому +2

      @@SLFathimaslifestyle hapuchchee
      Nngi babek ne 🤭❤️.
      Oya godak godak wda karanawane 😊👍
      Oyage watalappan recipe eka mn try kara rasai 🥺❤️ mn asawen hitiye gedara hadanna . Thanq soo much 🥰 wish u all the best ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 роки тому +4

      😂😂aaa ehemadha dr thank u sooo much

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 роки тому +3

      අනේ මට 26.sorry අක්කා කිවුවට

  • @NaslyArsh97
    @NaslyArsh97 3 роки тому +1

    Coriander stem not use to grow, coriander seeds sis...

  • @buviandniki2207
    @buviandniki2207 2 роки тому

    Oyage business okkoma successful wenna kyala man prsrthana kranawa

  • @madhujayasinghe3011
    @madhujayasinghe3011 2 роки тому

    Nangi oyge airfyer ekata current bill eka keeyak withara enawada

  • @colombosistersdiary9815
    @colombosistersdiary9815 3 роки тому +3

    Masha Allah nice 👍👍
    I like that spring hopers dish😋😋😋

  • @lasanthapradeep1246
    @lasanthapradeep1246 2 роки тому

    Love you sister 💐🌹

  • @selvanelanti2001
    @selvanelanti2001 2 роки тому

    matath aasai oya uyanna kanna

  • @madumadu7624
    @madumadu7624 2 роки тому

    Kurunegala koheda inne

  • @shirmiudara191
    @shirmiudara191 2 роки тому

    Akki ada udei mn mulatama oyge vedio ekk baluwe . Itpsse oyge vedio gdk baluw . Subscribe kra oyawa ❤️ mn gdk asai tamil , muslim ayage lifestyle eka danaganna . Oyge chanel eka superb . . Oya hadana kama walata mn gdk asai . Budusaranai hamotama . Digtma vedios danna ❤️❤️😍