Sampurna eththa. Ada godak demawpiyo prayogika ne. Loku prasnnayak samajeta. Visheshayen daruwo ekka podi kale indanma e sambande goda naga ganna oni. Lamai monawa hari kiwwama kada paninna honda ne. Dekkada e thathta amma eyagen hanguwata banne ne. Eya wage wenna oni godak pirimi saha thathala. mama me kathawata godak asai.
Phew! Another electrifying episode, wringing out the emotions of each and every character in the story. So riveting! The dialogue is so crisp and the scenes beautifully edited with absolutely no slack! Not a moment to relax! So absorbing!
මේ වගේ ගුණයහපත් තාත්තා කෙනෙක් ඉන්න දුවෙන් කොච්චර වාසනාවන්ත ද..
.ඒ ශක්තිය ඕන ම අභියෝග යක් ජය ගැනීමට ආශිර්වාදයක්
සිතුම්ගේ නංගී සාදාරනයි කවුද කැමති තමන්ගෙ අයියා හිරේ යනවට.
සඳුනිගේ තාත්තා අදහන්න වටින තාත්තා කෙනෙක් 😍😍
අයිය හීරේ ගීයාට කමක් නැහැ සාධරණ හේතුව ක් මත. නම්.
👌👌👌👌
ඇත්තටම හොද කතාවක්.අපේ හිත්වලට මෙික මෙච්චර දැනෙන්නේ මෙිකෙ රගපාන අය දක්ෂ විදියට රගපාන නිසා..👌👌👌
සඳුනි වැරැද්දක් කරලා නෑ ඒ සිදු වීම නොසිතන දෙයක් ශිරාන් මොනතරම් උගත් බුද්ධිමත් ලොකු ව්‍යාපාර යක් කරන පුද්ගලයෙක් වුනත් පවුල් ජීවිතේ දී ඔහු තීරණ ගන්නේ වග කීමක් නැති පුද්ගලයෙක් වගේ ශිරාන් සිතුම් ගෙන් පලි ගන්නේ නොකල වරදකට සඳුනි ගේ අම්මා නපුරු යි තාත්තා නම් සැබෑ ආදරණීය තාත්තා කෙනෙක් ගොඩක් තාත්තලා මේ වගේ මේ තමයි උත්තරීතර තාත්තා ලා.ලස්සනයි කතාව 💕💕💕💕
eple blomst hmm ekanam athta
Kochahara egena gaththath adare di anday.
සඳුනිගේ තාත්තයි මල්ලියි හරිම ආදරණීය චරිත දෙකක්...
Hi
මල්ලිත් පව් තාත්තා ත් පව් අදනං හරිම දුකයි
@@rahulshekhar1773 meka dating web site ekak newei?
රඟපෑමේදී හෝ සැබෑ ජීවිතයෙදී වුනත්, සත්‍ය වසන් කරන එක පසුතැවීමටත් ප්‍රස්න ගොඩකටත් මුල.
Oya hodinda
සදුනිගේ තාත්ති ඔයාගේ ආදරය අපේ තාත්ති ව මතක් කරනවා. 🥰🥰🥰🥰🥰 මල් පාත්තියක් දාමු කිවේ සදුනි එක්ක තනියම කතා කරන්න ඕන නිසා. ආදරේ හිතෙනවා. ආදරේ කරන ගැණු ළමයි පිරිමි ළමයි පරිස්සමට. ඔය වගේ ගමන් යන්න එපා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼
Ambooo eka
Samanalee A. නැහැ දුවෙක් හිතින් තැවි තැවී ගේ ඇතුලේ හූල්ලන තමන්ගේ හුරතල් කෙල්ලගේ හිත චුට්ටක් හරි සැහැල්ලු කරන්න ඕන නිසා නේද එහෙම කරන්නේ ...ලංකාවේ නාට්‍ය වලින් ගන්න පුලුවන් හරය අපි මේවගේ ගන්න ඕනේ...මේක මගේ පුද්ගලිකව හිතන දෙයක්..
Sampurna eththa. Ada godak demawpiyo prayogika ne. Loku prasnnayak samajeta. Visheshayen daruwo ekka podi kale indanma e sambande goda naga ganna oni. Lamai monawa hari kiwwama kada paninna honda ne. Dekkada e thathta amma eyagen hanguwata banne ne. Eya wage wenna oni godak pirimi saha thathala. mama me kathawata godak asai.
සදුනි ගෙ තත්තා බුද්දිමත් aththa තෙරුම් ගත්තා ..සන්වෙදිව ප්‍රස්න දිහා බලනවා
සදූගේ තාත්තා..❤️
සිරාන්ට වඩා සිතුම් ගොඩක් හොඳ ගුනයහපත් කෙනෙක් ..තමන්ගේ ආදරය වෙන කෙනෙකුට අයිති උනත් පලමු ආදරය හිතේ තියාගෙන මොනතරම් කපව්මක් කළාද .ඒකම ඇති සිතුම්ව වටහාගන්න..මං හිතන්නෙ සදුනිව අයිතිවෙන්න ඕනෙ සිතුම්ට කියලා .
Dipa hodinda oya
👌👌👌
සිතුම් ඕනෙත් ne ශිරාන් ඕනෙත් නැ සදුනිට පාඩුවේ ඉන්න ඔයා මොන දෙ උනත් අවසානෙට පිරිමි නිසා thelenne genu
හරිම ආසාවෙන් බලන කතාවක්👍👍
තමන් කසාද බැඳපු මහත්තයගෙ ආදරේ මොනම දෙයකින් හරි දශමයක් හෝ...පළුදු උනොත් ඒ..පවුල් ජීවිතයේ මුළුනින් තිබුණ විදියටම ගෙනියන්න අමාරු වෙනව වගේම තමයි මුළුමනින්ම තිබුණු ආදරය ලැබෙන්නෙත් නෑ.. ඒක නිසා දැන් තියෙන හොඳම විසඳුම තමයි ශිරාන්ගෙන් Divorce වෙන එක .
Eka divorce wenna tharam prasnayak nevei. Shiran methana eththatama thalichcha kena. Mokada eya kisima deyak danne ne. Den parakku wedi kiyanna. Eyama denagatthe. Mama hithanne hanguwa wediy. Eyage iwaseema panina eka sadaranai. Sithumge waradak ne. Girl Thamai godak weradi methana, kisi deyak wela nethi eka eththa. Eth eyage awanka kama madi. Eya me kasadeta akamathi unanam hari muladima. Den parakku wedi. Namuth kathawa godak hondai. Mihirige acting very good.
සිතුමිගේ යලුවනමි හරිම හොදයි එ වගේ යලුවෙික් ලබන්න පින් කරන්න ඔනා
සෙනේහේබර , නිතිගරැක, නියතමාන, අප්පාච්චී කෙනෙක් ,
සදුනි සිතුම්ව බේරයි සදුනිගේ තාත්තා නියම මනුස්සයෙක් ශිරාන් අනූන්ගේ බොරු අහාලා මේ කරන දේට පස්සේ පසුතැවෙයි කතාව ලස්සනයි ගොඩක්
Phew! Another electrifying episode, wringing out the emotions of each and every character in the story. So riveting! The dialogue is so crisp and the scenes beautifully edited with absolutely no slack! Not a moment to relax! So absorbing!
සිංදුව රෙකෝඩ් කරන සඳුනිගෙ පෝන් එකේ වෙච්ච සිද්ධිය සේරම රෙකෝඩ් උනා....
හොඳම සාක්ෂිය ඒක...
(09 කොටස )
සිතුම් නිදහස් වෙනවා අවසානයට..
ශිරාන්ට පසුතැවෙන්න තමයි වෙන්නේ මනස්ගාත ඔළුවේ පුරවගෙන..
Ane oumai neda
Kokila Himali uta eka wennama ona
සදුනිගේ තාත්තා වාගෙ තාත්තා කෙනෙක් මටත් හිටියා නම් අද මේ වගෙ කාත් කවුරුත් නැති රටක දුක් ව්දින්නෙ නැහැ
Ane ehema kiyanna epa himali oyage thttha oyata adare athi eka ekkena eka eka widiyata adare karanne ane eka therum aran adama thtthata call ekak denna sister
Duk wenna epa 😥😥😥
Akanm matat hithuna
@@nilukadamayanthi417 තමන්ගේ ජීවිතය තියෙන්නේ තමන්ගේ අතේ මිසක් වෙන කෙනෙක් අතේ නෙවෙයි
සදුනිට වීඩියෝ එක මතක් උනා වීඩියෝ එක ලෝයට දුන්න නේද සිතුම් නිදහස් වෙයි
සිතුම්ගෙ මස්සිනා සහොදරයෙක් මේහෙම යාලුවො අද නෑ
Yes.
මං දන්නෙ මෙච්චරයි අන්තිමට සිරන්ට පසුතැවීමක් වෙනවා එච්චරයි .......
Haa attada. Balamukoo
Dennaaa akwenawanam.hodai.nedaa
ඔව් අවසානේ එහෙම වෙයි
සිතුම් සදුනි එකතු උනොත් හොදයි
ehema wenna ape nansalage wayasata giya akka kenek innwa marry karapu nati eyawa bandala denwa ai wade 🙈🤗
අනේ සදුනි අපිව පිස්සු වට්ටන්නේ නැතුව ඔය වීඩියෝ එක දැන් වත් බලන්නකෝ මේ සතියේත් පේන්නන්නේ නැද්ද අනේ ඔයයි සිතුම් නුයි ඵකතු වේනවා බලන්න ආසයි තේරැවන් සරණයි
Lawyer mahattaya pudgalayage swabhawaya anduragena siyumwa prashna karana heti.waaaw
ශිරාන් මේ තරම් මෝඩවිදියට හැසිරෙන්නෙ 🤔 ගොඩක් දුකයි දැන් කතාව නෙ 😳😳😳 පව් සදු සිතුම් ගොඩක් පව් 🤔
සහෝදර බැම්ම
Ekenma
සදුනිගෙ තාත්ත හරිම ආදරණීයයි. සහෝදර බැම්ම ඇස් වලට කදුලු ආව . මම හිතුව හරි. අන්තිමේ සදුනිගෙ ශාක්ෂි වලින් සිතුම් බේරෙනව. වීඩියෝ එකෙන් ඔප්පු වෙනවා. මං හිතන්නෙ අන්තිමේදී සදුනිව ඩිවෝස් කරල සිතුම්ට බාරදෙයි ශිරාන් විසින්ම. බලමු නේද.. මම බලපු හොදම කතාවක් ♥️💐
Kalinma me thaathata aththa kiwwanam ada Saduni Suthum sathutin, Shiran wena athak balagana ehenm.
සදුනිගේ අම්මා තමයි ඔය හැම දෙකටම වග කියන්න ඕනා.
E amma hithna widiya hodane eyage duwa bera gana sithum mona hari kroth withrai saduge ammata sithumwa hoda..
සුපිරි තාත්තා😍😍😍😍😍😍😍😍😘😘
සඳුනි වීඩියෝ එක දුන්නා නේද
Aney mey wage thathala rattran neda?
මල්ලි අඩන්නෙ සිතුම් අය්යා පව් නිසා සදුනිට ඒක තේරුනා
අදනමි මටත් අැඩුනා මේ කතාවට
😥😥😥😥
Heart touching story 😭😭😭😭
සදුනිගේ මල්ලි තාත්තා ❤❤❤❤
Me tele drama eka lassani..api hamadama balanawa❤️❤️❤️
Aniwaranma saduni gihin vsthara kiyala asithawa bara ganna one pau saduniga thaththa hodai thamanga daruwa wagama bena wanna giya daruwa genath hithanna one hoda adarsawath kathawak hedanawa nam manna katha hudu saranai
This is best teledrama
AE AKKAGE MALLIGE ADARAE DARAGANNABA MATANAM
Kohomada ithim oyata
59 epi dala naththe ai
මම හරිම අාසාවෙන් බලන කතාවක් හරිම ලස්සනයි
Saduni vedio eka usaviyata pennanakan mama wage Bala Gena enna kattiya koooo.
Adath lassanai kathava👌
සදුනි උසාවියට ඉදිරිපත් වෙන්න ඊට පස්සෙ ශෙහාන් ඔයා කවුද කියලා තේරුම් ගනී
කව්ද shehan??
Anthimata shithum aiyaa italy yanawa naduwa dinala .shiranui saduni ekathuwenawa..anthimata eadenna sathutin jeewathwenawa..
Me katawa tawat kenek lassanai kiyaddi mata danena satuta . Maarama satutak
ලස්සනයි දැන් කතාව
පව් සදුනි .ශිරාන් ඉරිසියයි
Saduge thaththa prshna bara ganna widiha muhuna Dena widiya adarshamath
Excellent
ලස්සනයි
Aththatama duwekwa hamadamath hariyata theyrum ganna y thaththa...
අන්තිමෙදි සිරන්ට පිස්සු හැදෙනව
Ai katawa liwea oyada
ඒක හොදයි මොඩ හරකෙක්
එක වෙන්න ඔන
Okata pissu tama hadenna one.rata harakaa.
A liuma lassana liyanawa
සදුනිගෙ තාත්තා හොද තාත්තා කෙනෙක්.
Situmge yaluwa ගොඩාක් hodai
වීඩියො එක ගැන මතක් උනා සදුනිට. එයා ඒක කිව්වේ නැද්ද
Saduniga ammai tahtai are guna yahpat dannakk 3pattama sadaranaya karanaua
59kotasa nadda
SITUMGE YALUWA RUWAN GODAK HONDA YALUWEK
,සදුනිගේ තාත්තා පවු
Ow neda
සඳුගේ තාත්තා හරි 👍👍👍👍👍✔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Aniva
ලස්සනම ලස්සනයි කතාව මටත් අඩු න❤👍
Saduni උසාවි yanewa අනිවාර්යයෙන් ,,,,,
Kathawa hari duk barayi ath sadunige thaththa pau aya daruwo godak hodata therum ganno
Sadunigaw tahtahta hoda mola karaya💗 sadunigae malli pau malli adarae situmta anae manda
Ane tatte oyanam niyamai ❤️❤️❤️❤️❤️🙏
Sadunige pone even sithum sing karanawa vidio kalane I thin alla laga una siddiya vidio well athine
Kohomada
daruwoo godak weradi weda karanawa demaupiyanta boru kiyalaa mema kathawa udaaharanayakata aran daruwan yaha magata ganna
ව්ඩියෝ එක තිබුණ නිසා නියමයි ...නමුත් ශිරාන් එක්ක යන්න හොඳ නෑ සඳුනිට ..ඇයි සඳනිව එච්චර අවිස්වාස ..
Me wage katha yanawanam kochchara hodada
කොච්චර honda thathta kenakda.mtath hitiya oya wage thathta kenak
Adabn godak duka htuna
Ada nam ගොඩක් දුකයි
අනේ මේ වගේ තාත්තෙක් මටත් උන්නා නම්....😥😥😥😥
Ane matath hitiyanam me wage thatha kenek ada me widiyata duk widinne na
Niyam thaththa kanak
saakki dunnoth witharayi moda shirange mole padenne.....sadhunita aththa oppu karanna puluwan wenne....a witharak neweyi chuti kiyana maraya saha ragiriya ge pisthole ahu wenne....eth anthimata shithum ta saduni himi wenna ona....shirange ammata babaawa nalawagena inna puluwan
Sadunige yuthukama Sithum beraganna eka., dewanuwa wena deyakata moona denna., danata oya Shiran ge hitha wenas karana eka kaalayata baara denna.
eka wereddak whagena idala kii denekge ass walata kadulu dunnada paull 3 kma vinasa unaa balan iddin godakk duka hithena kathawakk
Matath hitiya Nam me vage malli kanek ..ammooooo
Lassanai 👍👍👍👍❤️
Meka 60n iwra wai neda
Wenna ethi menika
demaupiyo unahama daruwoo class yanawa arehe yanawa mehe yanawa kiyala yanna arala uda balan hitapu ewalaa pala vipaka peenawa needa anagathee bara ganna inna daruwantawath meweni vipath sidda wenna ida nodenna demaupiyo waga balaa ganna onaa
Kathawa eiwara wenna lagai
Ane shiran oya saduniwa gedara gihin thiyala thiyenne satan viramayata 😂😂😂 man hithuwe devorce karanna kiyala 😂
sandunige ammata one duwata sepawath jeevitheyak denna hebei e sepawath jeevithe athule duk goda ammata pennama thyenakota amma e dukatama duwawa thallu karanna hadanawa kyanne eka daruwata thyena adare newei salli balayata thyena kedarakama sanduni aye shiran lagata giyath owagen sanduni daduwam widinawa man dakina hodama de sanduniwa aithi wiya yuththe sithumta mokada ehema adarawantheyo adui sithum sandunita sabe adarawanthayek eth shiran yal penapu adahas thyene dushta swamipurushayek
monawada ooy thamuselage wada.ko kathawe ithuru kotas 59 ko
Dewei inime අනුහස් wagemai sadunige mallith දෙන්නටම eka විදියට adare හිතෙනවා
Saduni a seen eka vidiyo kara mamamali alle ekanisa sithum dinanawa
Mokooo karanne
Wedada
me mallita inna boy kumudu nishantha ayyage puthekda.ara actorge
Me වෙලාවෙ nam saduni අසරණ i
Me kathawa ape jivithetath hodata galapenawa boruwak kiuwoth jivithetama balapanawa
Sheran wage buruwak akka Paul kanawata wade hodai device wena aka
දේවිකාව හිරේට යවලා පිරිමි වාටිටුවකට දාන්න ඔනා
😁😁😁😁🤣🤣😀😀😷😷
Ehama kiyanna epa eya athmarthakami eyage duwata thyena adareta.samahara ammala ehamay .thamange daruwa thama loku...
@@gayangikobbekaduwa6085 එත් ශිරාන් අවන්කයි,, ඇයි එයාට බොරැ කලේ. පවු ශිරාන් ඇත්ත කියන්න ඔන තරමි කාලය තිබුනා
Saduni oya situmwa beraganna siran. Maha kuhaka minihek situm oyawa baragannawa akenma. Aya heta. Hoda kollek
Mn wage
සදුනිගේ මල්ලිව සිතුම් ට බන්දලා දේන්න තියේන්නේ.
Hamotama Hoda adarshamath kathawk..
Rashmi oya hodinda
Kewada
Koo
TAHRUKA GODAK LASSANATA RAGAPANAWA
Pauuuu aneeee ada nm edunaa
Adanna epa menika
Karuwala Gedara
Hoda thattha kenek
Me sheran manaseka rogiyek