Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉන්න තැනක සතුටින් ඉන්න.තාමත් ආදරෙයි මං..🙂💔විරහව දැනෙන සෑම හිතක්ම සුවපත් වේවා🙏🏻🥺❤️
😥
Thnxx
🥺🥺💔😖
🥺
Same😓
මේක ඇහුවම පපුවම හිරවෙලා ඇස්වලින් කඳුළක් එනවා.🥺කොච්චර කවදා ඇහුවත් ඒක එහෙමමයි.ඒක නියතයක්✌️
Speechless girl.. 💯
Ow😖🥺
ඇත්ත 🥺🥰
Saththakinma
Atta🥺❤️
3:05 යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි ..බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමි..රැක ගත්ත අපේ මතකේ මම සුරකිමි..පුරවන්න බැරි වේවි නුබ නැති තනි ...i felt it❤
ඒ වචන වල බර 😢❤️🥺
🥺🥺🥺 මේ කටහඬත් එක්ක සින්දුව එකතු වුනාම හිතේ ඇති විරහ වේදනා අවුස්සන තරම් මතක ඇවිලෙන තරම් දන්නවා නම්....😢
අපි ආදරේ කරන අය කවදාවත් අපිට ලැබෙන්නේ නෑ ඒක තමයි අපේ ජීවිතය එහෙම තමයි ලියවිලා තියෙන්නේ මගේ එකම ප්‍රාර්ථනාව ඉන්න තැනක සතුටින් ඉන්න ආදරේ කියන්නේම ලං කර ගැනීම නෙමෙයි එයා කොහෙ හිටියත් සතුටින් ඉන්නවා නම් ඒක තමයි ආදරය කියන්නේ ❤
True ❤
Tik tok එකක් දැකලා හොයාගෙන ආවේ.ඒ තරම් ලස්සනයි කවර් song එක❤️🔥
Same here
same...
Math
Same😢
Same
මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපානුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපාඒ වේදනාව බර වැඩියිඒ වේදනාව බර වැඩියිඑය නුඹට උහුලන්න බෑමතකයිද ඔබ දුන්නු මුල් හාදුවමගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නටඔබ හැරගියද මා තැනුව සුන්දර ලොවනුඹ ඉන්න යන තැනක සතුටින් හෙටයළි දිනක හමුවන්න මම පතමිනිබොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමිරැක ගත්තු අපේ මතකේ මම සුරකිමිපුරවන්න බැරි වේවි නුඹ නැති තනිමං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපානුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපාඒ වේදනාව බර වැඩියිඒ වේදනාව බර වැඩියිඑය නුඹට උහුලන්න බෑ ❤
💚💚
❤❤
❤
කොහොමද මේ තරම් ලස්සන සිංදුවක් මට මගඇරුණේ.. 😍😍😍
❤️
Damith asankage sinduwak supiriyak thama
Sirawatama
ඔය මග ඇරිලා තියෙන්නේ
@@hirushapinibindugallage ඒකනෙ.. 🙄
මේක අහන නිතරම මතක් වෙන්නේ ඉස්සර විදවපු තරම්..කවදා කොහොම ඇහුවත් පපුව බර හුස්මකින් පිරෙනවා..එදා හැඟීම ඒ විදියටම විදිනවා...කවදාවත් මනුස්සයෙක්ට ආදරේ නිසා විදවන්න ලැබෙන්න එපා..ඒක අමාරුයි ❤
ඒක ඇත්ත..ඒ වේදනාව දන්නෙ ඒක විදපු කෙනෙක් විතරයි..😢 පිච්චෙනව..විදව විදව මැරි මැරි ජීවත් වෙන්නේ..කවදාවත් කිසිම මනුස්සයෙක් ඒම විදවන්න එපා...ඒම ආදරෙන් පැරදුනු හිත් ඉක්මනටම සනීප වෙන්න ඕනී..😢🙏🙏
Eka aththa.adare nisa puduma dukak widina kenek math
' යලි දිනෙක හමුවන්න මම පතනෙමි ' fav part♥️🙂
owww 😶
මතකයිද ඔබ දුන්නු මුල් හාදුවමගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නටඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව...යළි දිනක හමුවන්න මම පතමිනිබොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි.. රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි...පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...
හෙමින් හෙමින් තමුසෙ ගහන ගේම පට්ට...ආදරෙයි මගේ එකා 💚
ආදරෙයි පොඩි අයියා ❤️
යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි බොද වෙච්ච හිත අස්සෙ ඔබ සගවමිරැකගත්තු අපෙ මතකෙ මම සුරකිමිපුරවන්න බැරි වේවි නුබ නැති තනි..This Song Is Like Saying It To MySelf 🥺💗ϝҽҽʅιɳɠ 100% 🖤 (נ)
එයාට එයා හොයන සැනසීම ලැබිලා ඇති.❤ එහෙම නැත්තන් ,දෙවියනී එයා ඒ හොයන සැනසීම එයාට ලබාදෙන්න ❤🥺😍
යලි දිනෙක හමුවන්න මම පතනෙමි....❤️එතන පේලි ටික හිතට දැනුනා ඒ වොයිස් එකත් එක්ක පට්ටෙටම ❤️💚🌎
මතකයිද ඔබ දුන්න මුල් හාදුවමගෙ ඇස් තෙමුනා ඒ හැඟුමටඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව නුඹ ඉන්න තැනක සතුටින් හෙට 🙂💔
යලි දිනෙක හමුවන්න මම පතනෙමි....❤️🌼 බොද වෙච්ච හිත අස්සේ නුඹ සගවමි....💔🥀 voice එක නම් බෙහෙතක් වගෙ.... හැමදේම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා... ☺️
හිමි නොවුනු සිංදුව දාපු දවසේ ඉදලා පිස්සෙක් වගේ ඔයාගේ කටහඩ අහනවා අයියේ 😢 ඔයා නම් තනිකරම පිස්සුවක්කොහෙද මෙච්චර කල් හිටියේ දෙයියනේ? 😡
සිංදුව හරිම රහට ගයනවා. හදවතට කතා කරන්න පුළුවන් හඬක් 💯❤️👌🏻 හරිම ලස්සනයි....
I FEEL IT💔😪 යලි දිනෙක හමුවන්න මම පතනෙමි බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමිරැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමි💔🥺පුරවන්න බැරි වේවී නුබ නැති💔🥺😖🖤
අයියේ ඔයාගේ වොයිස් එකට අපි ඇබ්බැහි වෙලා බන් අයියේ ❤️🥺 ඇස් දෙක පියාගෙන මනෝ පාරක් ගහන්න පුලුවන් සුපිරියටම 😎 භාවනාවක් වගේ ❤️
😌❤
අනිවාරෙන්
Fb එකේ video එකකින් ඇහුවේ අනේ හරිම ලස්සනයි වචන ටික ❤️❤️..."මතකයිද ඔබ දුන්න මුල් හාදුව... මගේ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට... ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව.... නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට....🥺🥺🥺❤️ මං හින්දා "කවදාවත් කදුලු සලන්නට එපා..."❤️❤️❤️
යළි දිනක හමු වෙන්න මම පතනෙමි බොද වෙච්ච හිත අස්සේ හිත අස්සේ නුඹ සගවමි රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි 😶❤️
යලි දිනක හමුවන්න මම පතනෙමි...බොද වෙච්ච හිත අස්සේ නුබ සගවමී...රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි...පුරවන්න බැරි වේවි නුබ නැති තනී....🥀💔✨
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් මේ සෝන්ග් එකට ඇබ්බැහි වෙලා 🥺❤️
Status එකක් බලලා හොයාගෙන ආපු මේක නම් භාවනාවක් මතක ගොඩකට අරන් ගියා 😍🥺🥺🥺🥺🥺
Math status ekak bll ave
යලි දිනෙක හමු වන්න මම පතනෙමී... ❤️බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමී... ❤️😥 ඒ කටහඬ 😥 I Feel It ❤️
නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා. ඒ වේදනාව බර වැඩියි එය නුඹට උහුලන්න බෑ🙂❤️
“ඔබ හැර ගිය ද මං තැනුව සුන්දර ලොව”ඉන්න තැනක සතුටින්ම ඉන්න! ❤
මාරම ලස්සන වොයිස් එකක් ❤️යළි දිනෙක හමුවෙන්න මම පතනෙමි බොඳ වෙච්ච හිත අස්සෙ මම සඟවමි රැකගත්ත අපෙ මතක මම සුරකිමි පුරවන්න බැරිවේවි නුඹ නැති තනි 🙂❤️
ඔයා හැමදාම සතුටින් ඉන්න.මතක් වෙනකොට තාමත් හිත රිදෙනවා.ඒ ඇස් අයේ කවදාවත්ම මගේ වෙන්නෑ.කවදාවත් කාටවත්ම තමන් ආදරය කරන කෙනා නැති වෙන්න එපා💔🥺
වෙන ම ලෝකේක ට ගියා වගේ 𝗔𝗶𝘆𝗲 ❤එයා මාව දාලා ගිහින් අද වෙනකොට මේ සිංදුව අහා අහා මම තාමත් මැරි මැරි ඉපදෙනවා එයාගේ ආදරේ එක්ක 😪🥀💔ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න අයියට හැකියාව ලැබේවා 🌼💫 𝗚𝗼𝗱 𝗕𝗹𝗲𝘀𝘀 𝗬𝗼𝘂 𝗔𝗶𝘆𝗲 🌼
ඒ වේදනාව බර වැඩීඑය නුඹට උහුලන්න බෑ❤️🌻
යළි දිනෙක හමුවන්න මම පතනෙමිබොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමීරැකගත්තු අපේ මතකේ මම සුරකිමීපුරවන්න බැරි වෙවී නුබ නැති තනී...❤️
පුරවන්න බැරි වේවි නුබ නැති තනි❤️😍
බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සඟවමිපුරවන්න බැරි වේවි නුඹ නැති තනි🙂🙂
යලි දිනෙක හමුවන්න මම පතනෙමි බොදවෙච්ච හිත අස්සේ නුබ සගවමි රැකගත්තු අපේ මතකේ මම සුරකිමි පුරවන්න බැරි වේවි නුබ නැති තනි 🥺💔
හොයන් ආවේ 🥺❤ පිස්සුවක් ♥️♥️
රැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමිපුරවන්න බැරි වේවි නුඹ නැති තනී...❤️🥺
යලි දිනෙක හමුවන්න මම පතනෙමී..🥺❤
හිත අඩනවා බන් ඉවසගන්න් බෑ 😌
නුබ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා... ඒ වේදනාව බර වැඩී...ඒ වේදනාව බර වැඩී...එය නුඹට උහුලන්න බෑ...❤😘
යලි දිනෙක හමුවන්න මම පතනෙමි බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී😢❤අනේ ඔයා කවදකම හරි මන් ගාවට එනවනම් 😞
ඇත්තම කියුවොත් මං දැන් හදේ ඉන්නෙ.handfree දෙක ගහගෙන මේ සිංදුව අහන් ඉන්නවා..කටහඩ භාවනාවක් .ආදරෙයි සහෝ...❤️❤️❤️🤗❤️❤️❤️
රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි පුරවන්න බැරි වේවි නුඹ නැති තනි 😥♥️🌍
ආදරණීය සපුමල්.. හදවතම සුවපත් කරන සමවැදිලා අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඩක් ඔයාට තියෙනවා.. දිනෙන් දිනම ජය ලබන්න... ❤❤❤
Twenty five twenty one tv seriesඑක බලලා අඬ අඬ මේ සිංදුව අහන මන් 🥺😭😭 you have such a beautiful, soulful voice that touching our hearts ❤you can heal and kill a person with your voice 🥺 Good luck ❤
"යළි දිනෙක හමුවන්න මම පතනෙමි.."Fav line 🥺💔
කොහේ හිටියත් හැමදාම පරිස්සමෙන් ඉන්න මන් හැමදාම ආදරේයි ඔයාට චුටි අයියේ 🥺❤ කවදාවත් මාව අමතක කරන්න එපා හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා මන් පරිස්සමෙන් ඉන්න ජෙසූ පිහිටයි 😔🥺
මතකයිද ඔබ දුන්නු මුල් හාදුව...මගෙ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට...🥺ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව...නුඹ යන තැනක සතුටින් හෙට...❤මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා..නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා...ඒ වේදනාව බර වැඩී...ඒ වේදනාව බර වැඩී...එය නුඹට උහුලන්න බෑ..යලි දිනෙක හමුවන්න මම පතනෙමී...බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී..රැකගත්තු අපෙ මතකෙ මම සුරකමී..පුරවන්න බැරි වේවී නුඹ නැති තනි...🥺❤Lakshan❤
මගේ ජීවිතේ ලස්සනම වගේම දුකම එකම එක මතකය මතක් වෙන්නෙ මේ සින්දුව ඇහුවම 😢 ගොඩක් ලස්සනයි
මතකයිද නුබ දුන්න මුල් හාදුවමගේ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට..I feel it.. 🥺❤️මතක ගොඩක් අවුස්සන සිංදුවක්.. 🥺❤️
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමී....පුරවන්න බැරි වේවි නුඹ නැති තනී....🙂🥀❤
මන් හින්දා කවදාවත් කදුලු සලන්නට එපානුබ හින්දැ මං වින්ද දුක නුබටදැනෙනු එපාඒ වේදනාව බර වැඩී....එය නුබට උහුලන්න බෑ😔💔
අහන් ඉන්න ආස හිතෙන ....හදවතටම කතා කරන....ලස්සන කට හඩකටම ගැලපෙන වචන ටිකක්..😍...ලොකූ කතා මතක් කරලා ..ඒ ලෝකේ ටික වෙලාවකට නතර වෙන්න පුලුවන් සින්දුව ඇතුලෙම....ගොඩාක් ලස්සනයි..❤️
Ow 😢
යලි දිනෙක හමුවෙන්න මම පතනෙමිබොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමිරැක ගත්ත අපෙ මතකෙ මම සුරකිමිපුරවන්න බැරි වේවි නුබ නැති තනී....
මතක් වෙනකොටත් හිතට හරි දුකයි🥺😔..සිංදුවේ පද ටික මාර විදියට feel වෙනවා❤️
🥺❤️
මතකයිද නුබ දුන්න මුල් හාදුව.. මගේ ඇස් තෙමුනා ඒ හැගුම් උහුලන්නට.. ❤️ ඒ වචන ටික 🥺❤️
අහපු පලවෙනි පාරම ඇබ්බැහි උනා වගේ දැනෙනවා 🥺♥️
ඒ වේදනාව බර වැඩී...🥺 මන් හැමදාම ආදරෙයි❤️...කවදාවත් අතාරින්නෑ...."නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට"....
😌❤️ මතකයන් පාරවනවා.. ඒ සින්දුව වගේම ඔයාගේ කටහඩත්
Eka thanikarama baawanawak aiye.❤️❤️🥺🥺🥺🥺
හරිම ලස්සනයි අයියා වොයිස් එක, covers හැම එකක්ම හුඟක් ලස්සනයි 😍❤️... මේ සිංදුව tiktok එකේ ඇහුන ලස්සන, හදවතට දැනෙන එකක් නිසා හොයාගෙන ආවෙ youtube එකේ... කියන්න වචන නෑ, හුඟක් දැනෙනවා... ඇස් වලට කඳුලු එනවා ඒක අහන හැම සැරේකම 🥺❤️... ඒ වේදනාව බර වැඩී 😢
Inna thanaka sathutin parissamin inna doni ai oya mechchara mathakayan godak ekka mawa thani karala giye 😭❤
මතකයිද ඔබ දුන්නු මුල් හාදුවමගෙ ඇස් තෙමුණා ඒ හැගුම උහුලන්නට.....🐢❤️😘
ඒ වේදනාව බර වැඩී 🥹💔
ඇත්තටම මට මෙච්චර කල් මේක කොහොමද මග හැරුනේ???හරිම ලස්සනයි ❤️❤️❤️❤️
දමිත් අසංක අයියගෙ original song එකේ ඒ හඬේ නම් ඒ දුක මාරම විදියට තියෙනවා..ඒක මාරම එකක්.මේකත් මාර ලස්සනයි .
Oyage voice ekanm marama lassanai...heart touching voice ekak❤❤❤...oyage voice ekata abbahi wela wage dennm...☺❤❤😍
ආසම එකක් 😣
අවුරුදු 10 අතීතෙට ගියා බන්. # ඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව.. නුබ ඉන්න යන තැනක සතුටින් හෙට.
සින්දුව ඇහුවාම ඇස් වලට කදුලු ආවා🥺♥
රැක ගත්තු අපෙ මතකේ මම සුරකිමී...🌎💕පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...🥀හිතට දැනුනු වචන ටික එක ලග.වෙනම ලෝකෙයක් අපිට මතක් කරනවා.🥰❤️🩹
මාරම ලස්සනයි අයියේ voice එක ❤️❤️ ජෙසු පිහිටයි 💖🙏
♥🤭
මේ voice එක හරිම හැගුම්බරයි....ඒ නිසා කොයිතරම් ගීතය ඇහුවත් මදි...දුර්ලභ කටහඬක්....සුභ පතනවා අනාගතය තවත් සාර්ථක වේවා කියලා....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මගෙ කතාව කලින් දැනගෙන ඉදලා ඒකෙන් සින්දුවක් ලියලා වගේ.පපුවත් එක්ක හිර වෙනවා වගේ 😔😔😔😔😔
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි.😞🥺❤️
ඒ වේදනාව බර වැඩියි ❤️
මට අම්මෙක් වගේ ඒ කෙල්ල හිටියෙ..අපි ගොඩක් ආදරෙන් හිටිය..එය ලග ඉන්න හැම තප්පරේම මන් මාර සතුටින් හිටියෙ..ඒත් මට තිබ්බ ඇස් රෝගයක් නිස කවදහරි එය දුක් විදියි කියල බයට මන් එයාගෙන් දුරට ගියා..අද මාත් විදවනව ..අනේ එයාට මන් වගේම ආදරෙන් ඉන්න කෙනෙක් හම්බෙල සතුටින් හිටියොත් මට හොදටම ඇති...මන් එයාට පන වගේ ආදරෙයි..😥
😢
1:49 @@Kani1212-m4y
මමත්
පාළුයි.ආදරය ලැබුනත් නැතත් මේ හැම දේම තාවකාලිකයි.හැමදේම දුකක්😢
වචනයක් ගානෙ එක ගැහිමක තනි උනා..... 🥺❤️ ලස්සනයි භාවනාවක් වගෙ
රැකගත්ත අපෙ මතකේ මම සුරකිමිපුරවන්න බැරි වේවි නුඹ නැති තනී ❤️🥺
නුබ ඉන්න යන තැනක සතුටින් හෙට ♥️🙂
අහන හැමවෙලාවෙකදිම කදුලක් එනවා 😔😔
Aneeeeee adwanawa
මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා නුබ හින්දා මන් වින්ද දුක නුබට දැනෙන්න එපා ඒ වේදනාව බර වැඩී එය නුබට උහුලන්න බැ 💔🙂🥺පුරවන්න බැරි වේවී නුබ නැති තනි 🥺🥺23:56
යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි 🥺🥺
අහද්දි පපුව ඇතුලින් කරන්ට් එකක් යනව වගේ දැනෙනව... කොහොම මොන දේ උනත් දැනිච්ච හිතක් අමතක කරන්න අමාරුයි... අපේ මතක මට මතක් වෙනව වගේම් මගෙ අයියටත් මතක් වෙනව ඇති.... එයා කොහෙ හරි හොදින් ඇති.... ❤සින්දුවකට පුලුවන් ද මිනිස්සුනෙ මතක අව්ස්සලා ආපහු පිස්සියක් කරන්න....... 🥺ඔව් පුලුවන්
වෙනම ලොකේකට ගෙනියනවා ඔයා අපිව💜😍ඔයාට ගොඩක් පින් හිත් සුවපත් කරාට💛💛
නුබ හින්දා මන් විදින දුක නුබට දැනෙනු එපා ❤ මගෙ රෝස මල 🌹
හරිම ලස්සනයි ❤ කොහොමද මෙච්චර ලස්සන කටහඬක් මඟහැරුණෙ ඇත්තටම ❤🤤🎧
යළි දිනෙක හමුවන්න මම පතනෙමි...බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී...රැකගත්තු අපේ මතකේ මම සුරකිමී...පුරවන්න බැරි වෙවී නුබ නැති තනී...❤🙂
සේපාලිකා මලයි ලියන්නට පෙම් හසුනක්Songs deka dennko aiye...😍😍
හ්ම්ම්...ලියන්නට පෙම් හසුනක්..👍👍❤️
යලි දිනෙක හමුවන්න මම පතනෙමි බොද වෙච්ච හිත අස්සේ නුබ සගවමි ❤️🥺
හදවතටම දැනෙන ලස්සන voice එකක්..අතීතයට එක්කන් ගියා..වර්තමානයත් කදුලක්.Wish you oll the best saho..💖💖
රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි..පුරවන්න බැරි වේවි නුඹ නැති තනි..🥺🥺
අහම්බෙන් ඇහිලා හොයාගෙන ආවේ දෙයියනේ ඒ වචන ටික ❤️❤️❤️ කටහඩ..... ලොකු ගමනක් යන්න සුභ පැතුම්
යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි බොද වෙච්ච හිත ඇතුලේ නුබ සගවමි රැක ගත්තු අපෙ මතක මම සුරකිමි පුරවන්න බැරි වේවි නුබ නැති තනි..... ඉන්න තැනක ලස්සනට පිපෙන්න ලස්සන ලමයෝ ❤️😔😔
"හිතින් මා නොසැලි" පුලුවන් නම් cover එකක් කරන්න අයියේ, මේකත් කියන්න වචන නෑ,සුපිරි 😍
😢 පුරවන්න බැරි වේවි නුඹ නැති තනි😢😢
ඒ කටහඬ❤️🔥 කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🤤💖
ඉන්න තැනක සතුටින් ඉන්න.තාමත් ආදරෙයි මං..🙂💔
විරහව දැනෙන සෑම හිතක්ම සුවපත් වේවා🙏🏻🥺❤️
😥
Thnxx
🥺🥺💔😖
🥺
Same😓
මේක ඇහුවම පපුවම හිරවෙලා ඇස්වලින් කඳුළක් එනවා.🥺කොච්චර කවදා ඇහුවත් ඒක එහෙමමයි.ඒක නියතයක්✌️
Speechless girl.. 💯
Ow😖🥺
ඇත්ත 🥺🥰
Saththakinma
Atta🥺❤️
3:05
යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි ..
බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමි..
රැක ගත්ත අපේ මතකේ මම සුරකිමි..
පුරවන්න බැරි වේවි නුබ නැති තනි ...
i felt it❤
😥
🥺
ඒ වචන වල බර 😢❤️🥺
🥺🥺🥺 මේ කටහඬත් එක්ක සින්දුව එකතු වුනාම හිතේ ඇති විරහ වේදනා අවුස්සන තරම් මතක ඇවිලෙන තරම් දන්නවා නම්....😢
අපි ආදරේ කරන අය කවදාවත් අපිට ලැබෙන්නේ නෑ ඒක තමයි අපේ ජීවිතය එහෙම තමයි ලියවිලා තියෙන්නේ මගේ එකම ප්‍රාර්ථනාව ඉන්න තැනක සතුටින් ඉන්න ආදරේ කියන්නේම ලං කර ගැනීම නෙමෙයි එයා කොහෙ හිටියත් සතුටින් ඉන්නවා නම් ඒක තමයි ආදරය කියන්නේ ❤
True ❤
Tik tok එකක් දැකලා හොයාගෙන ආවේ.
ඒ තරම් ලස්සනයි කවර් song එක❤️🔥
Same here
same...
Math
Same😢
Same
මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපා
ඒ වේදනාව බර වැඩියි
ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ
මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නට
ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව
නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට
යළි දිනක හමුවන්න මම පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි
මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපා
ඒ වේදනාව බර වැඩියි
ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ
❤
💚💚
❤❤
❤❤
❤
කොහොමද මේ තරම් ලස්සන සිංදුවක් මට මගඇරුණේ.. 😍😍😍
❤️
Damith asankage sinduwak supiriyak thama
Sirawatama
ඔය මග ඇරිලා තියෙන්නේ
@@hirushapinibindugallage ඒකනෙ.. 🙄
මේක අහන නිතරම මතක් වෙන්නේ ඉස්සර විදවපු තරම්..කවදා කොහොම ඇහුවත් පපුව බර හුස්මකින් පිරෙනවා..එදා හැඟීම ඒ විදියටම විදිනවා...කවදාවත් මනුස්සයෙක්ට ආදරේ නිසා විදවන්න ලැබෙන්න එපා..ඒක අමාරුයි ❤
ඒක ඇත්ත..ඒ වේදනාව දන්නෙ ඒක විදපු කෙනෙක් විතරයි..😢 පිච්චෙනව..විදව විදව මැරි මැරි ජීවත් වෙන්නේ..කවදාවත් කිසිම මනුස්සයෙක් ඒම විදවන්න එපා...ඒම ආදරෙන් පැරදුනු හිත් ඉක්මනටම සනීප වෙන්න ඕනී..😢🙏🙏
Eka aththa.adare nisa puduma dukak widina kenek math
' යලි දිනෙක හමුවන්න මම පතනෙමි ' fav part♥️🙂
owww 😶
මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නට
ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව...
යළි දිනක හමුවන්න මම පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි..
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි...
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...
හෙමින් හෙමින් තමුසෙ ගහන ගේම පට්ට...
ආදරෙයි මගේ එකා 💚
ආදරෙයි පොඩි අයියා ❤️
යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි
බොද වෙච්ච හිත අස්සෙ ඔබ සගවමි
රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුබ නැති තනි..
This Song Is Like Saying It To MySelf 🥺💗ϝҽҽʅιɳɠ 100% 🖤 (נ)
එයාට එයා හොයන සැනසීම ලැබිලා ඇති.❤ එහෙම නැත්තන් ,දෙවියනී එයා ඒ හොයන සැනසීම එයාට ලබාදෙන්න ❤🥺😍
යලි දිනෙක හමුවන්න මම පතනෙමි....❤️
එතන පේලි ටික හිතට දැනුනා ඒ වොයිස් එකත් එක්ක පට්ටෙටම ❤️💚🌎
❤
මතකයිද ඔබ දුන්න මුල් හාදුව
මගෙ ඇස් තෙමුනා ඒ හැඟුමට
ඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව
නුඹ ඉන්න තැනක සතුටින් හෙට 🙂💔
යලි දිනෙක හමුවන්න මම පතනෙමි....❤️🌼 බොද වෙච්ච හිත අස්සේ නුඹ සගවමි....💔🥀 voice එක නම් බෙහෙතක් වගෙ.... හැමදේම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා... ☺️
හිමි නොවුනු සිංදුව දාපු දවසේ ඉදලා පිස්සෙක් වගේ ඔයාගේ කටහඩ අහනවා අයියේ 😢
ඔයා නම් තනිකරම පිස්සුවක්
කොහෙද මෙච්චර කල් හිටියේ දෙයියනේ? 😡
සිංදුව හරිම රහට ගයනවා. හදවතට කතා කරන්න පුළුවන් හඬක් 💯❤️👌🏻 හරිම ලස්සනයි....
I FEEL IT💔😪 යලි දිනෙක හමුවන්න මම පතනෙමි
බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමි
රැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමි💔🥺
පුරවන්න බැරි වේවී නුබ නැති💔🥺😖🖤
අයියේ ඔයාගේ වොයිස් එකට අපි ඇබ්බැහි වෙලා බන් අයියේ ❤️🥺 ඇස් දෙක පියාගෙන මනෝ පාරක් ගහන්න පුලුවන් සුපිරියටම 😎 භාවනාවක් වගේ ❤️
😌❤
අනිවාරෙන්
Fb එකේ video එකකින් ඇහුවේ අනේ හරිම ලස්සනයි වචන ටික ❤️❤️..."මතකයිද ඔබ දුන්න මුල් හාදුව... මගේ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට... ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව.... නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට....🥺🥺🥺❤️ මං හින්දා "කවදාවත් කදුලු සලන්නට එපා..."❤️❤️❤️
යළි දිනක හමු වෙන්න මම පතනෙමි
බොද වෙච්ච හිත අස්සේ හිත අස්සේ නුඹ සගවමි
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි 😶❤️
යලි දිනක හමුවන්න මම පතනෙමි...
බොද වෙච්ච හිත අස්සේ නුබ සගවමී...
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි...
පුරවන්න බැරි වේවි නුබ නැති තනී....
🥀💔✨
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් මේ සෝන්ග් එකට ඇබ්බැහි වෙලා 🥺❤️
Status එකක් බලලා හොයාගෙන ආපු මේක නම් භාවනාවක් මතක ගොඩකට අරන් ගියා 😍🥺🥺🥺🥺🥺
Math status ekak bll ave
Math
යලි දිනෙක හමු වන්න මම පතනෙමී... ❤️
බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමී... ❤️😥
ඒ කටහඬ 😥
I Feel It ❤️
නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා. ඒ වේදනාව බර වැඩියි එය නුඹට උහුලන්න බෑ🙂❤️
“ඔබ හැර ගිය ද මං තැනුව සුන්දර ලොව”
ඉන්න තැනක සතුටින්ම ඉන්න! ❤
මාරම ලස්සන වොයිස් එකක් ❤️
යළි දිනෙක හමුවෙන්න මම පතනෙමි
බොඳ වෙච්ච හිත අස්සෙ මම සඟවමි
රැකගත්ත අපෙ මතක මම සුරකිමි
පුරවන්න බැරිවේවි නුඹ නැති තනි 🙂❤️
ඔයා හැමදාම සතුටින් ඉන්න.මතක් වෙනකොට තාමත් හිත රිදෙනවා.ඒ ඇස් අයේ කවදාවත්ම මගේ වෙන්නෑ.කවදාවත් කාටවත්ම තමන් ආදරය කරන කෙනා නැති වෙන්න එපා💔🥺
වෙන ම ලෝකේක ට ගියා වගේ 𝗔𝗶𝘆𝗲 ❤
එයා මාව දාලා ගිහින් අද වෙනකොට මේ සිංදුව අහා අහා මම තාමත් මැරි මැරි ඉපදෙනවා එයාගේ ආදරේ එක්ක 😪🥀💔ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න අයියට හැකියාව ලැබේවා 🌼💫 𝗚𝗼𝗱 𝗕𝗹𝗲𝘀𝘀 𝗬𝗼𝘂 𝗔𝗶𝘆𝗲 🌼
ඒ වේදනාව බර වැඩී
එය නුඹට උහුලන්න බෑ
❤️🌻
යළි දිනෙක හමුවන්න මම පතනෙමි
බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී
රැකගත්තු අපේ මතකේ මම සුරකිමී
පුරවන්න බැරි වෙවී නුබ නැති තනී...❤️
පුරවන්න බැරි වේවි නුබ නැති තනි❤️😍
බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සඟවමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි🙂🙂
යලි දිනෙක හමුවන්න මම පතනෙමි බොදවෙච්ච හිත අස්සේ නුබ සගවමි රැකගත්තු අපේ මතකේ මම සුරකිමි පුරවන්න බැරි වේවි නුබ නැති තනි 🥺💔
හොයන් ආවේ 🥺❤ පිස්සුවක් ♥️♥️
රැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනී...❤️🥺
යලි දිනෙක හමුවන්න මම පතනෙමී..🥺❤
හිත අඩනවා බන් ඉවසගන්න් බෑ 😌
නුබ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා...
ඒ වේදනාව බර වැඩී...
ඒ වේදනාව බර වැඩී...
එය නුඹට උහුලන්න බෑ...
❤😘
යලි දිනෙක හමුවන්න මම පතනෙමි බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී😢❤අනේ ඔයා කවදකම හරි මන් ගාවට එනවනම් 😞
ඇත්තම කියුවොත් මං දැන් හදේ ඉන්නෙ.handfree දෙක ගහගෙන මේ සිංදුව අහන් ඉන්නවා..කටහඩ භාවනාවක් .ආදරෙයි සහෝ...❤️❤️❤️🤗❤️❤️❤️
රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි 😥♥️🌍
ආදරණීය සපුමල්..
හදවතම සුවපත් කරන සමවැදිලා අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඩක් ඔයාට තියෙනවා.. දිනෙන් දිනම ජය ලබන්න... ❤❤❤
Twenty five twenty one tv seriesඑක බලලා අඬ අඬ මේ සිංදුව අහන මන් 🥺😭😭 you have such a beautiful, soulful voice that touching our hearts ❤you can heal and kill a person with your voice 🥺 Good luck ❤
"යළි දිනෙක හමුවන්න මම පතනෙමි.."
Fav line 🥺💔
කොහේ හිටියත් හැමදාම පරිස්සමෙන් ඉන්න මන් හැමදාම ආදරේයි ඔයාට චුටි අයියේ 🥺❤ කවදාවත් මාව අමතක කරන්න එපා හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා මන් පරිස්සමෙන් ඉන්න ජෙසූ පිහිටයි 😔🥺
මතකයිද ඔබ දුන්නු මුල් හාදුව...
මගෙ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට...🥺
ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව...
නුඹ යන තැනක සතුටින් හෙට...❤
මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා..
නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා...
ඒ වේදනාව බර වැඩී...
ඒ වේදනාව බර වැඩී...
එය නුඹට උහුලන්න බෑ..
යලි දිනෙක හමුවන්න මම පතනෙමී...
බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී..
රැකගත්තු අපෙ මතකෙ මම සුරකමී..
පුරවන්න බැරි වේවී නුඹ නැති තනි...🥺
❤Lakshan❤
මගේ ජීවිතේ ලස්සනම වගේම දුකම එකම එක මතකය මතක් වෙන්නෙ මේ සින්දුව ඇහුවම 😢 ගොඩක් ලස්සනයි
මතකයිද නුබ දුන්න මුල් හාදුව
මගේ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට..
I feel it.. 🥺❤️
මතක ගොඩක් අවුස්සන සිංදුවක්.. 🥺❤️
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමී....
පුරවන්න බැරි වේවි නුඹ නැති තනී....🙂🥀❤
මන් හින්දා කවදාවත් කදුලු සලන්නට එපා
නුබ හින්දැ මං වින්ද දුක නුබටදැනෙනු එපා
ඒ වේදනාව බර වැඩී....
එය නුබට උහුලන්න බෑ😔💔
අහන් ඉන්න ආස හිතෙන ....හදවතටම කතා කරන....ලස්සන කට හඩකටම ගැලපෙන වචන ටිකක්..😍...ලොකූ කතා මතක් කරලා ..ඒ ලෝකේ ටික වෙලාවකට නතර වෙන්න පුලුවන් සින්දුව ඇතුලෙම....ගොඩාක් ලස්සනයි..❤️
Ow 😢
යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි
බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමි
රැක ගත්ත අපෙ මතකෙ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුබ නැති තනී....
මතක් වෙනකොටත් හිතට හරි දුකයි🥺😔..සිංදුවේ පද ටික මාර විදියට feel වෙනවා❤️
🥺❤️
මතකයිද නුබ දුන්න මුල් හාදුව.. මගේ ඇස් තෙමුනා ඒ හැගුම් උහුලන්නට.. ❤️
ඒ වචන ටික 🥺❤️
අහපු පලවෙනි පාරම ඇබ්බැහි උනා වගේ දැනෙනවා 🥺♥️
ඒ වේදනාව බර වැඩී...🥺 මන් හැමදාම ආදරෙයි❤️...කවදාවත් අතාරින්නෑ...."නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට"....
😌❤️ මතකයන් පාරවනවා.. ඒ සින්දුව වගේම ඔයාගේ කටහඩත්
Eka thanikarama baawanawak aiye.❤️❤️🥺🥺🥺🥺
හරිම ලස්සනයි අයියා වොයිස් එක, covers හැම එකක්ම හුඟක් ලස්සනයි 😍❤️... මේ සිංදුව tiktok එකේ ඇහුන ලස්සන, හදවතට දැනෙන එකක් නිසා හොයාගෙන ආවෙ youtube එකේ... කියන්න වචන නෑ, හුඟක් දැනෙනවා... ඇස් වලට කඳුලු එනවා ඒක අහන හැම සැරේකම 🥺❤️... ඒ වේදනාව බර වැඩී 😢
Inna thanaka sathutin parissamin inna doni ai oya mechchara mathakayan godak ekka mawa thani karala giye 😭❤
මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගෙ ඇස් තෙමුණා ඒ හැගුම උහුලන්නට.....🐢❤️😘
ඒ වේදනාව බර වැඩී 🥹💔
ඇත්තටම මට මෙච්චර කල් මේක කොහොමද මග හැරුනේ???හරිම ලස්සනයි ❤️❤️❤️❤️
දමිත් අසංක අයියගෙ original song එකේ ඒ හඬේ නම් ඒ දුක මාරම විදියට තියෙනවා..ඒක මාරම එකක්.
මේකත් මාර ලස්සනයි .
Oyage voice ekanm marama lassanai...heart touching voice ekak❤❤❤...oyage voice ekata abbahi wela wage dennm...☺❤❤😍
ආසම එකක් 😣
අවුරුදු 10 අතීතෙට ගියා බන්.
# ඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව.. නුබ ඉන්න යන තැනක සතුටින් හෙට.
සින්දුව ඇහුවාම ඇස් වලට කදුලු ආවා🥺♥
❤️
🥺❤️
රැක ගත්තු අපෙ මතකේ මම සුරකිමී...🌎💕
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...🥀
හිතට දැනුනු වචන ටික එක ලග.වෙනම ලෝකෙයක් අපිට මතක් කරනවා.🥰❤️🩹
මාරම ලස්සනයි අයියේ voice එක ❤️❤️ ජෙසු පිහිටයි 💖🙏
♥🤭
මේ voice එක හරිම හැගුම්බරයි....ඒ නිසා කොයිතරම් ගීතය ඇහුවත් මදි...දුර්ලභ කටහඬක්....සුභ පතනවා අනාගතය තවත් සාර්ථක වේවා කියලා....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මගෙ කතාව කලින් දැනගෙන ඉදලා ඒකෙන් සින්දුවක් ලියලා වගේ.පපුවත් එක්ක හිර වෙනවා වගේ 😔😔😔😔😔
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි.😞🥺❤️
ඒ වේදනාව බර වැඩියි ❤️
මට අම්මෙක් වගේ ඒ කෙල්ල හිටියෙ..අපි ගොඩක් ආදරෙන් හිටිය..එය ලග ඉන්න හැම තප්පරේම මන් මාර සතුටින් හිටියෙ..ඒත් මට තිබ්බ ඇස් රෝගයක් නිස කවදහරි එය දුක් විදියි කියල බයට මන් එයාගෙන් දුරට ගියා..අද මාත් විදවනව ..අනේ එයාට මන් වගේම ආදරෙන් ඉන්න කෙනෙක් හම්බෙල සතුටින් හිටියොත් මට හොදටම ඇති...මන් එයාට පන වගේ ආදරෙයි..😥
😢
😢
1:49 @@Kani1212-m4y
🥺
මමත්
පාළුයි.ආදරය ලැබුනත් නැතත් මේ හැම දේම තාවකාලිකයි.හැමදේම දුකක්😢
වචනයක් ගානෙ එක ගැහිමක තනි උනා..... 🥺❤️ ලස්සනයි භාවනාවක් වගෙ
රැකගත්ත අපෙ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනී ❤️🥺
නුබ ඉන්න යන තැනක සතුටින් හෙට ♥️🙂
අහන හැමවෙලාවෙකදිම කදුලක් එනවා 😔😔
Aneeeeee adwanawa
මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා
නුබ හින්දා මන් වින්ද දුක නුබට දැනෙන්න එපා
ඒ වේදනාව බර වැඩී එය නුබට උහුලන්න බැ 💔
🙂🥺
පුරවන්න බැරි වේවී නුබ නැති තනි 🥺🥺
23:56
යලි දිනෙක හමුවෙන්න මම පතනෙමි
රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි 🥺🥺
අහද්දි පපුව ඇතුලින් කරන්ට් එකක් යනව වගේ දැනෙනව... කොහොම මොන දේ උනත් දැනිච්ච හිතක් අමතක කරන්න අමාරුයි... අපේ මතක මට මතක් වෙනව වගේම් මගෙ අයියටත් මතක් වෙනව ඇති.... එයා කොහෙ හරි හොදින් ඇති.... ❤
සින්දුවකට පුලුවන් ද මිනිස්සුනෙ මතක අව්ස්සලා ආපහු පිස්සියක් කරන්න....... 🥺ඔව් පුලුවන්
වෙනම ලොකේකට ගෙනියනවා ඔයා අපිව💜😍ඔයාට ගොඩක් පින් හිත් සුවපත් කරාට💛💛
නුබ හින්දා මන් විදින දුක නුබට දැනෙනු එපා ❤ මගෙ රෝස මල 🌹
හරිම ලස්සනයි ❤ කොහොමද මෙච්චර ලස්සන කටහඬක් මඟහැරුණෙ ඇත්තටම ❤🤤🎧
යළි දිනෙක හමුවන්න මම පතනෙමි...
බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී...
රැකගත්තු අපේ මතකේ මම සුරකිමී...
පුරවන්න බැරි වෙවී නුබ නැති තනී...❤🙂
සේපාලිකා මලයි
ලියන්නට පෙම් හසුනක්
Songs deka dennko aiye...😍😍
හ්ම්ම්...ලියන්නට පෙම් හසුනක්..👍👍❤️
යලි දිනෙක හමුවන්න මම පතනෙමි
බොද වෙච්ච හිත අස්සේ නුබ සගවමි ❤️🥺
හදවතටම දැනෙන ලස්සන voice එකක්..අතීතයට එක්කන් ගියා..වර්තමානයත් කදුලක්.Wish you oll the best saho..💖💖
රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි..
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි..🥺🥺