Ralu Nethu (Slowed & Reverb) - Iman Fernando

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 5

  • @savidu_parera
    @savidu_parera 16 днів тому +1

    supiriyak ❤

  • @rukshansilva1449
    @rukshansilva1449 4 місяці тому +5

    heart touched lyrics
    මතකෙක පැටලෙනු පෙර හාදකම්
    ඔය රතු තොල් මගෙ වෙනවානම්
    ඔබ ලඟ නැළවුනු පෙම ඈත නම්
    තව ළං වෙන්නට හිතුවා මං
    තෙත වැහි බිඳු හිත හදලා ගියත්
    ඔය රළු නෙතු හරි අවදානම්
    හමුවුනු තැන ඔය රුව ළඟ ඉඳන්
    තව ඉන්නට කල කුරුමානම්
    හිත යට පාරන වේදනා
    නිතරම ඈ ලඟ නෑසෙනා
    කුමටද මට වාරණා
    හඳුනන ආලෙම ගෑවෙනා ?
    ඈගෙන් වින්ඳ ආදරේ
    ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
    බෑ තනි වෙන්න මේ රැයේ සොයාන එන්න මේ සැඳෑවේ
    දෑසින් කතා කලේ
    හැමපාරම ඔය දෙතොල් ළඟ නැවතෙනු
    බෑ ඉවසන්න මා ළයේ
    සදා රැඳෙන් ලියූ කතාවේ මා
    උණුහුම රැඳි තොතු මම නෙතු පියන්
    හැම රැයකම ළඟ තැබුවා නම්
    අද ලුහුබැඳි පෙම අග මතකයෙන්
    තව තව නුඹ දෙස බැලුවා මං
    තනිවුණු හදවත ඔබගෙන් තරම්
    කෙළෙසක විඳිනුඳ මල් වාරම් ?
    උහුලනු බැරි කඳුලට තිත තියන්
    හැම දවසක නුඹ සිටියා නම්
    හිත යට පාරන වේදනා
    නිතරම ඈ ලඟ නෑසෙනා
    කුමටද මට වාරණා
    හඳුනන ආලෙම ගෑවෙනා?

    ඈගෙන් වින්ඳ ආදරේ
    ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
    බෑ තනි වෙන්න මේ රැයේ සොයාන එන්න මේ සැඳෑවේ
    දෑසින් කතා කලේ
    හැමපාරම ඔය දෙතොල් ළඟ නැවතෙනු
    බෑ ඉවසන්න මා ළයේ
    සදා රැඳෙන් ලියූ කතාවේ මා... //

  • @Shammika_ayoddya
    @Shammika_ayoddya Місяць тому

    Next level bro😊

  • @NilangiWickramasinghe
    @NilangiWickramasinghe 4 місяці тому +1

    🥺🤍

    • @shanzz_
      @shanzz_  4 місяці тому

      1:12
      බෑ තනි වෙන්න මේ රැයේ
      සොයාන එන්න මේ සැදෑවේ.
      😫🤍💐"