කතා කරන දේවල් අහන් ඉන්න DFSK Glory i-Auto Review (Sinhala) | Auto Hub

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 225

  • @geethaljayakody7481
    @geethaljayakody7481 7 місяців тому +13

    ආසාවෙන් බලන් හිටපු Review එකක්...❤❤ Thank You Auto Hub 🎉

  • @Zulu08
    @Zulu08 6 місяців тому +6

    I owned this vehicle for about 6 months and sold it. But its a decent vehicle. Do not compare it with a Japanese vehicle (European is out of question) coz what you get is what you pay. The ideal price was around 8 to 9 mil. Paying above 10 mil for this vehicle is not all worth.
    The build quality is pasable. If you have used a Japanese or European vehicle definitely one can feel.the difference. Starting from the density of the door everything is very light and does not give a safe feel. But again for the price around 8 mil no complaints!
    The drive experience is ok. I am not a fancy driver. I dont drive fast nor drive too much.
    Fuel definitely is on the low side so if one is fine, then its ok... even a CRV does not do much fuel in SL.
    Modren feel and overall feel is nice for the price.
    The behind seats are ok. Not really a comfortable 7 seater option. Many times, my children complained in long drives that its very uncomfortable to sit. I am taking about 5 year old children.
    Brother your review sesms ok. But its a bit over hyped. And or its a paid review.

    • @QubitTechnologies
      @QubitTechnologies 2 місяці тому +2

      100% agree with you. now this shit is close to 20mil..

  • @R.Pathirana
    @R.Pathirana 2 місяці тому +2

    I think it’s similar to X5 BMW, cause I own one, also I got a iauto red now on sale, previously I owned & drove around 15 cars, my experience for suv iauto is classy, having said that X5 of course assembled in USA, but it’s a SUV German made & mechanism. Nowadays people think assemble in Sri Lanka is lower quality but I believe the product is come from any country it’s assembled in another country. It includes similar options to X5 and used car price within 3years, should be 14-15M LKR.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 7 місяців тому +6

    එකත් මරැ ❤

  • @mad-manu
    @mad-manu 7 місяців тому +22

    Good vehicle but engine power is not enough for that size vehicle. over heating when going to nuwaraeliya area. also build quality is not as much as japanese or europe vehicle. Fuel consumption is 5-8 km/L. mostly 5,6 in traffic area.

    • @dhanushikaliyanage7872
      @dhanushikaliyanage7872 6 місяців тому

      Hi, actually what dfsk you own

    • @dhanushikaliyanage7872
      @dhanushikaliyanage7872 6 місяців тому +1

      In glory I auto doesn't heat when go nuwaraeliya. Also I gone to kurunegala athugala to test the vehicle. To go up to the hill the vehicle need more power than go nuwaraeliya. When compare to Kurunegala athugala Hill the nuwaraeliya is just a simple.😊.I think you just experience the dfsk glory 580

    • @dhanushikaliyanage7872
      @dhanushikaliyanage7872 6 місяців тому

      This vehicle doesn't do petrol well

    • @dhanushikaliyanage7872
      @dhanushikaliyanage7872 6 місяців тому

      Where did you experience the overheating problem in nuweraliya. Is it Horton place?

    • @mad-manu
      @mad-manu 6 місяців тому

      @@dhanushikaliyanage7872 580

  • @chariththejan360
    @chariththejan360 2 місяці тому +1

    Thawa poddak thel karanawanm hodai hby, wahaneta hitha gihin poddak hoyala baluwe, normal budget thel karana ekak thama baluwe. ❤

    • @Rumesh-n4d
      @Rumesh-n4d 2 місяці тому

      තෙල් වල ඉතුරුවක් නැ මේකේ repair වැඩි

  • @vishwanirmal6198
    @vishwanirmal6198 7 місяців тому +3

    supiri wahanayk , acceleration ekath supiri ewagema comfort ekth mru . experience eken kiyanne , ganna kenekt supiri vehicle ekak 😍😍👌👌

    • @test-wp4ib
      @test-wp4ib 7 місяців тому

      parts ehema kohomada price athin

    • @punsaramahanama8332
      @punsaramahanama8332 7 місяців тому

      Fuel කියක් වැඩකරනවද ..?

    • @diretdisco
      @diretdisco 7 місяців тому +1

      පුම්බන තරම් දෙයක් නැ ඔය මගුලෙ😂

    • @vindydewz2086
      @vindydewz2086 7 місяців тому

      @@punsaramahanama83327-10 wge tmyi 95 gahlath

    • @Beastaxe-w7u
      @Beastaxe-w7u 6 місяців тому

      Comfort 🤣🤣

  • @pl7999
    @pl7999 7 місяців тому +10

    අඩේ supiriyk❤❤mn ද ප මා

  • @buddhijeewaweerasinghe8286
    @buddhijeewaweerasinghe8286 7 місяців тому +2

    Good review.

  • @sachAlex-y4s
    @sachAlex-y4s 5 місяців тому +2

    ඕකක් පැදපු එකෙක් ජපන් යුරෝපියන් එකක් පැද්ද දවසට පුදුම වෙනවා. අර අවුරුදු 20ට කලින් ආපු corolla 110 එහෙම කොලිටි මේකට වඩා අදටත් ගිනි ගින්දරට තියෙනවා තෙලුත් කරනවා සැප පහසුවත් හොදයි

  • @MenakaIndeewari-w2n
    @MenakaIndeewari-w2n 3 місяці тому +1

    Fit shuttle ekata dennako

  • @lakshanfernandobs
    @lakshanfernandobs 7 місяців тому +10

    වාහනේ සුපිරි මම ගාව තියනවා..❤

    • @sandunnilantha
      @sandunnilantha 7 місяців тому

      කීයක් විතර උනාද වාහනෙ ගාන 😊

    • @lakshanfernandobs
      @lakshanfernandobs 7 місяців тому +1

      @@sandunnilantha 108 යි මම ගන්නකොට 2023 දැන් 160 යි දැන් නම් පාඩුයි

    • @abhilashlansakara6414
      @abhilashlansakara6414 7 місяців тому

      Sirr 😍
      Sir pawichchi karanneth mekada ❤
      Supirii... apitath thiyenne mekak thama 💖💫

    • @dasunamarasingheexpresseng3679
      @dasunamarasingheexpresseng3679 7 місяців тому

      @@lakshanfernandobs fuel kohomada?

    • @amilasha81
      @amilasha81 4 місяці тому

      Petrol කොහොමද per litre

  • @randilupradeep655
    @randilupradeep655 7 місяців тому +10

    Dan habayi sithalayi 😂

  • @jagathperera6700
    @jagathperera6700 5 місяців тому +1

    අයියේ bmw m5 2023 car එකෙ review එකක් ගෙන්න.

  • @VithunTharunda-w6o
    @VithunTharunda-w6o 7 місяців тому +1

    Just one press bro. Don’t hold it. The sun shade

  • @oshansl4064
    @oshansl4064 7 місяців тому +7

    Mercedes benz EQS 450 review ekak one ❤

  • @theshanjayasena5643
    @theshanjayasena5643 7 місяців тому +5

    I used Honda Vezel RS 2018 for almost 6years and badly wanted to do a upgrade. But sadly due to the current situation most of preferred SUV tags were above 30 Million.
    Hence, decided to go with the I-auto since it is the only brand new option and more importantly the price at that time was 12.5 Million. So far I have done 17150KM and believe me the driving experience is not bad at all. Yes,this is not a economical option ( it’s normal for a SUV)
    Does about 6-7.5KM within limits ( depends on the driving pattern)
    Does about 10 -11 KM highways
    I am happy with the experience but the biggest concern or the issue is the sales after service of UnitedMotors.

    • @banula9744
      @banula9744 7 місяців тому

      Why you went for a Chinese crap after using a Japanese vehicle ?

    • @banula9744
      @banula9744 7 місяців тому

      This is a budget vehicle නමට suv එකක් විතරයි

    • @nishikahimashi
      @nishikahimashi 6 місяців тому +1

      @@banula9744 Vezel is compact crossover and it's rear seat is very uncomfortable and bumpy feels like very compact. Comfort wise Glory is better than Vezel as a SUV but it's very cheap and less durable.

    • @QubitTechnologies
      @QubitTechnologies 2 місяці тому

      this one not worth the price.

  • @zamzamzamzam6561
    @zamzamzamzam6561 7 місяців тому +3

    Please dodge challenger bro

  • @Notestickersjj7sm-ey5hw
    @Notestickersjj7sm-ey5hw 5 місяців тому

    Me review ake withrai da koheda test drive akk geye hbi❤❤❤

  • @Thundergaming-kv6is
    @Thundergaming-kv6is Місяць тому

    api pawichi karanao hodai

  • @senithaweragoda
    @senithaweragoda 7 місяців тому +3

    toyota harrier 2017 3rd gen tan intirior review ekak denne

  • @Beastaxe-w7u
    @Beastaxe-w7u 7 місяців тому +8

    ඔය චයිනිස් පඩංගු වල චින්නු ඔය වගේ fancy items දාල තමයි මාකට් එක හදාගන්නේ හාවෝ අහුවෙනවා ඉතින්. ජපන් යුරෝපියන් ඒවගේ ප්‍රමිතියට අහලකටවත් එනව තියා හිතන්නවත් බැ ඕවට.

    • @kiddos6712
      @kiddos6712 7 місяців тому +2

      අනිවාර්යයෙන්ම . ඔක හෙන මරනයක්. මම මාරම බෙරිල්ලක් බෙරුනෙ. අපරාදෙ මිනිස්සුන්ගෙ සල්ලි. Second hand japanese or european වාහනයකට යන එක තමා හොදම.

    • @redhelcat
      @redhelcat 7 місяців тому

      Japan wahana apu kale minissu ohomma kiuwlau, Europe and American wahana thamai hoda, japan ewa maraala kiyala 😂

    • @Asankasandaru56765
      @Asankasandaru56765 7 місяців тому

      @@redhelcat Chinese wahanath ada iye apuwa nemeine ona rataka chinese wahana wala second market ekak na ithin hithaganna puluwanne. owa wadipurama target karala thynne south asia region ekata. aye japanese ewa import weddi gattu ayata kiyanne thynne sadakal oba mage wage thama.

    • @Beastaxe-w7u
      @Beastaxe-w7u 7 місяців тому +1

      @@redhelcat එදත් මාරයි අදත් මාරයි බලපන් මාකට් එක ගත්තු ගානට වඩා විකුනන්න පුළුවන්. මේ එළියෙන් තිබ්බත් හවස් වෙද්දී කට්ටිය පෝලිමේ එනවා ඉල්ලගෙන. ඔය චයිනිස් පඩංගු තෙල් කරන්නෙත් නැ සැපකුත් නැ හරි හමන් වාහනයක් පැදල නැති හිච්චි බබාලටනම් හොදයි i-talk වගේ දේවල්. බලපන් සෙල් එකකට ගිහින් ඕවගේ ගණන් අහල. Unimo, united, john keels උන්ගේ කෙරුවාව බලාගන්න පුළුවන් repair එද්දී කැලී හොයා හොයා රට වටේ ඇවිදින්න උනාම 🤣

    • @VithunTharunda
      @VithunTharunda 5 місяців тому +1

      Dan Toyota china wela assemble kerane 😂

  • @techxmafia6298
    @techxmafia6298 7 місяців тому +8

    නියම වාහනයක් ඒ කාලෙ ගාන වැඩි වෙන්න කලින් ඒගානට තිබ්බ අනිත් වාහනවල නැති ගොඩක් option තියෙන වාහනයක්.මේ වාහනේ ගන්න කෙනෙක් ඉන්නවනම් ගන්න පෙනුමයි performance එකයි නියමයි.chr, vezzel එකක් ගන්නවට වඩා නියමයි

    • @diretdisco
      @diretdisco 7 місяців тому +6

      😂
      මල ජරාවක් ඕක
      වාහන දැකලා නැති උන්ට හොදයි
      ජපන් එකක් ලගින්වත් තියන්න බැ.
      මේකට සුපිරියි කියන උබගෙ වාහන දැනුම ගැන හිතාගන්න පුලුවන් 😂

    • @autoworld-ec2yp
      @autoworld-ec2yp 7 місяців тому +3

      Ane palayan pako matath thiyenne oka mara hoda vahanayak

    • @vindydewz2086
      @vindydewz2086 7 місяців тому +1

      @@diretdiscoපැදල තියෙද😂

    • @diretdisco
      @diretdisco 7 місяців тому

      @@vindydewz2086 පදින්නනෙ මොකටද බන් ඔය ජරාව ඕක මෙහෙ ඇසෙම්බල් කරන එකෙම උන් කියනවා 😂😂😂

    • @diretdisco
      @diretdisco 7 місяців тому +1

      @@autoworld-ec2yp තියෙන උන් තමන්ගෙ වාහනෙ වැරදි කියන්නෙ නැ 😂😂😂

  • @dewwinsemuthu9040
    @dewwinsemuthu9040 7 місяців тому +2

    Daihatsu Copen eka gana review ekak one

  • @P.R.DilshanNanayakkara
    @P.R.DilshanNanayakkara 7 місяців тому

    Susuki maruti omni review ekak oni

  • @AnuhasIndusara-z7p
    @AnuhasIndusara-z7p 7 місяців тому +3

    skyline එක ඕනේ.....

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 7 місяців тому

    Nissan patrol y60 එක ගැන වීඩියෝ එකක් ඕනේ... ❤️‍🔥

  • @ishanisandamali8635
    @ishanisandamali8635 7 місяців тому +1

    Mage thieneth okak thel vadak Karan ne na Nuwaraelia watch Yana ba thel 60 sarayak watch gahana venava

  • @autoworld-ec2yp
    @autoworld-ec2yp 7 місяців тому +1

    Rewiew eka nam maru

  • @asgpmax1102
    @asgpmax1102 6 місяців тому

    Adee lokee hodama wahana tiyenne europe ewada benz eqs eke quality eka tesla walatth wada adui ne

  • @NewestGossipLanka1
    @NewestGossipLanka1 7 місяців тому +2

    Lamborghini review ekak one

  • @ChandaniAbesinghe
    @ChandaniAbesinghe 7 місяців тому

    Dodge challenger eke rewiwe ekak oneeeee.....❤

  • @banula9744
    @banula9744 7 місяців тому +13

    මොනවා වුනත් ජපන් වාහනේක තියෙන luxury feeling එක ඔය වාහන වලින් ගන්න බෑ.තෙල් වැඩියෙන් පිච්චුනාට වැඩක් නෑ ඒ කියන සැප නැත්තම්.

    • @kiddos6712
      @kiddos6712 7 місяців тому +7

      Japan and europe වාහන පැදපු නැති එවුන්ට ඔක හෙනන සුපිරි වාහනයක්. 😂😂😂

    • @VithunTharunda
      @VithunTharunda 5 місяців тому +1

      @@kiddos6712Oya vehicle eka hodai . Oya aniwaren leather seat wela gihila Nathan Ithin Oya feel eka enewa😢. Matath first time Ehema wuna. Dan new model vehicle wela enne leather seat interior. Japan vehicle padapu ayata leather seat wela feeling eka danene Naha.😢. Japan seat comfort eke aragene thiyane leather welin neme. Dan ene new Japan model welanam leather.

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 7 місяців тому

    ❤️🔥

  • @अABlack
    @अABlack 7 місяців тому +1

    Volkswagen Passat review 1k one bro❤❤❤

  • @suddaisrael138
    @suddaisrael138 7 місяців тому +1

    Price ?
    Fuel consumption ?

  • @KapilaGamage-jr6xy
    @KapilaGamage-jr6xy 7 місяців тому

    4dr5 ekak oni ayye plzz

  • @anandaappuhamy7304
    @anandaappuhamy7304 5 місяців тому

    Meme kotchara them karanavada

  • @n.awimalasena4987
    @n.awimalasena4987 5 місяців тому

    Permit එකට දෙනවද

  • @Ben-pg4ty
    @Ben-pg4ty 5 місяців тому

    price eka kohomada 🙂

  • @JDMdamn
    @JDMdamn 7 місяців тому

    Crv eka mekata vada ganan yanawa neda

  • @Srilankan188
    @Srilankan188 7 місяців тому

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 7 місяців тому +37

    එන්ජිම ඩීසල් ද, පෙට්‍රල් ද කියලවත් කිව්වෙ නෑ. අඩුම ගානෙ එන්ජින් ඔයිල් ලීටර් කීයද කියල කියන්න එපාද? නැටිල්ලයි කියවිල්ලයි පොඩ්ඩක් අඩු කරලා වැදගත් දේවල් ටිකට අවධානය දෙන්න.
    ඇත්තට මේ සාමාන්‍ය සැලුන් කාර් එකක එන සයිස් එන්ජිමක් මේ විසාල වාහනේට තියලා, ඒකට ටර්බෝ පොඩිත්තක් අමුණලා 7 දෙනෙක්ගෙ බර අද්දන්න හදන එක නං නිකං අවුල් වගේ නැත්ද?

    • @udithajayarathna9566
      @udithajayarathna9566 7 місяців тому +5

      ehema awulnaa
      oyata me vidio balanna amarunam oya mewabalanna epa...........
      oyata ehemawath karanna baane..

    • @spanduka1864
      @spanduka1864 7 місяців тому +1

      😂😂😂😂 mata kiyanna mita kalin balapu mona review akeda oil litar gana kiyanawa ahila tiyenne bro

    • @techxmafia6298
      @techxmafia6298 7 місяців тому +3

      නැ කිසිම අවුලක් නැ මේක 1.5 liter turbo නිසා 220 nm torque එකක් තියෙනවා.එහෙම ප්‍රශ්නයක් නැ

    • @awishkajee7197
      @awishkajee7197 7 місяців тому

      Are you challenge 😂

    • @vindydewz2086
      @vindydewz2086 7 місяців тому +1

      Ehm aulk nh 7 dala kanduth adinw😂

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 7 місяців тому +1

    Oya labbata vada mage j44 eka maru

  • @prabathlogo6435
    @prabathlogo6435 7 місяців тому +8

    Quality එකෙන් ඉතාම පහල වාහනයක්.
    Dashboard එකේ තියන display 2ම පට්ට බාලයි, Resolution අඩුයි.
    Fit & Finish අන්තිමයි.
    Plastic Quality එක සැහෙන්න අඩුයි.
    Seat ගල්ගෙඩි wage. Comfortable නෑ
    තෙල් 6-8 තමයි.
    Body roll එක වැඩි. Control මදි
    low mileage වාහන ගොඩක් දැනට ikman එකේ විකුනන්න දාලත් තියනවා.
    වාහනේ look එක හොද නිසා මාත් බලන්න ගියා, මම දැනට පදින්නේ Vezel එකක්. ඒ කියන මිලට DFSK GLORY එක වටින්නේ නම් නෑ.
    උස සහ road presence එක හොදයි.

    • @ChamiDesh
      @ChamiDesh 5 місяців тому

      Ow Oya kiyala thiyena hamadema aththa.
      1.Gewana milata lankawe watinna, UAE ekenam 60k-65k AED wage wenne
      2.Plastic Quality naha.
      3.Petrol engine eka 1500cc Podi turbo ekak thiyenne power eka madiy Customer complaint wadiy.
      4.CVT transmission ekak thiyenne.
      5.High fuel consumption Customer complaint wadiy.
      6.Option godak thiyenawa, body look eka hondai.👍🏻
      7.UAE ekatanam ac tikak madiy eth lankatanam Prashnayak nathi wei.
      8.Body ekath tikak Strong madiy.
      9. Overheat wenawa kiyala comment dala thibba fan 2n ekak wada nathi unama ehema wenawa 40Ah fuse eka balanna, fan niyamitha speed ekata wada naththam ehema wenawa. Wena prashnayak nam apata set wela na. Lankawata wada mehe godak rasnei.
      Mm danna dewal thamai qwe mokada DFSK Dealer eke thamai wada. Apata ena prashna Saha athdakimath ekka mage adahasa qwe😁

    • @VithunTharunda
      @VithunTharunda 5 місяців тому

      @@ChamiDeshoke over heat wenewa kiyala kohomada balagane

    • @VithunTharunda
      @VithunTharunda 5 місяців тому

      Oya vehicle eka hodai . Oya aniwaren leather seat wela gihila Nathan Ithin Oya feel eka enewa😢. Matath first time Ehema wuna. Dan new model vehicle wela enne leather seat interior. Japan vehicle padapu ayata leather seat wela feeling eka danene Naha.😢. Japan seat comfort eke aragene thiyane leather welin neme. Dan ene new Japan model welanam leather.

    • @VithunTharunda
      @VithunTharunda 5 місяців тому

      Fit and finish hodai. Plastic low quality

    • @ChamiDesh
      @ChamiDesh 5 місяців тому

      @@VithunTharunda Cluster eke center fuel level Ekai temperature ekai dekama thiyenawa.

  • @kumaragodakanda
    @kumaragodakanda 7 місяців тому

    Volvo s90 ekak ona

  • @warunkarunarathna8336
    @warunkarunarathna8336 7 місяців тому

    Only does 4 to 6 km per liter. And the cost of purchasing is considerably high .

  • @sasdinubandara
    @sasdinubandara 7 місяців тому

    supiriyk

  • @JohnPatrick870
    @JohnPatrick870 7 місяців тому +2

    Sunroof එක ඇරන් අව්ව තපින්න තමා වෙන්නේ i talk එක්ක කතා කර කර. දිව්වොත් ලෙඩ තෙල් කරන්නෙත් 6-8. අවුරුදු 10ක් පරණ හරි කමක් නැ ජපන් කොරියන් ඒවා ගෙන්නපල්ලා

  • @chamudithalakshan8230
    @chamudithalakshan8230 7 місяців тому +1

    Meka brand new ekakda

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 4 місяці тому

    Price

  • @chamarasadaruwanchamarasad7687
    @chamarasadaruwanchamarasad7687 7 місяців тому

    Meka chainisda

  • @VithunTharunda-w6o
    @VithunTharunda-w6o 7 місяців тому

    8 airbags brother

  • @promodtharindu5824
    @promodtharindu5824 7 місяців тому

    1.5L turbo engine එක ඇති ද full load පිට යද්දි?

    • @kiddos6712
      @kiddos6712 7 місяців тому

      කදු යන්නෙ නැ. Engin power මදි. ඔය පැන්සි අයිටම් විතරයි. Goloy එක්ක කතා කර කර ඉන්න හොදයි. secondhand Japan හරි european වාහනයක් මිටා වඩා දස දහස් ගුන්‍ය හොදයි .

    • @VithunTharunda
      @VithunTharunda 5 місяців тому

      @@kiddos6712mona kaduda nagine nathe. Engine power enough. Actually I own a vehicle and searching a place to go on mountain

    • @VithunTharunda
      @VithunTharunda 5 місяців тому

      Yea it’s enough

    • @Rumesh-n4d
      @Rumesh-n4d 4 місяці тому

      @@VithunTharunda It's screaming and too much noisy that's called underpowered

    • @VithunTharunda
      @VithunTharunda 4 місяці тому

      @@Rumesh-n4d yea crv also like screaming when the acceleration is given on a some mountain or just in road and not always in road only when we give too much acceleration and it performs.The scream is the turbo and engine. So it is normal. Just check the sound of crv also.

  • @DinuWijewardhane
    @DinuWijewardhane 7 місяців тому

    Dqnna kenek kiyannko oka bmw lage company ekakda😢

    • @MiranaVlog
      @MiranaVlog 7 місяців тому

      නැ.

    • @ravibandara-l8q
      @ravibandara-l8q 7 місяців тому +1

      BMW වලට අපහාසයක් මේවා 😅

    • @DinuWijewardhane
      @DinuWijewardhane 7 місяців тому

      @@ravibandara-l8q na bn balapanko eke copy ekak bn meke athula ema
      ara information display eka thawa ara control system eka ema

    • @Beastaxe-w7u
      @Beastaxe-w7u 7 місяців тому

      @@DinuWijewardhane Pissuda BM ekaka gihin balapanko issella mewa mona toy items da kiyala hithei. Chinese android player wala pawa UI eka lassanaine hebei quality eka patta chora. look eka witharai

    • @VithunTharunda
      @VithunTharunda 5 місяців тому

      @@Beastaxe-w7umewage ewa Ithin vezel aya dakama irisiyai 😅

  • @udithajayarathna9566
    @udithajayarathna9566 7 місяців тому

    price kohomada

  • @IamCurrie
    @IamCurrie 7 місяців тому

    4×4 ද

  • @pavithrayoshitha4859
    @pavithrayoshitha4859 7 місяців тому

    Superb vehicle

  • @pali516
    @pali516 9 днів тому

    පගාව ගත්ත කියල ඔය තරම්ම බාල බඩුව නග්ගන්න එපා.
    ඔය කතා අහගෙන උත්තර දෙන features cell phone වලත් තිබෙනවා.
    ඔය වාහනේ අඩුම ගානේ එන්ජිම යට කවරයක්වත් නැහැ. අන්තිම බාල අපොස්ටින් ප්ලාස්ටික්. ABS නොවේ.
    CMBS නැහැ. , Auto breaking නැහැ, Adaptive cruise control නැහැ. Blind spot indicator නැහැ, head up display නැහැ. Front trafic moving alart නැහැ, Road trafic sign indicator නැහැ. මොන මළ දානයක්ද?

  • @leshanbimsilu
    @leshanbimsilu 7 місяців тому

    Mm💀. Asa hithei 🙃

  • @sachAlex-y4s
    @sachAlex-y4s 5 місяців тому +1

    ඔයා නිකන් මේ promotion ගහන්නේ නැතුව ඉන්න අනික් රටවල් වල පාවිච්චි කරපු එවුන් කියන කතා ඇහුවම දුවන්න නෙමෙයි ගෙදර තියාගන්නයි වෙන්නේ. import restric තියෙද්දී මේවා කොහොමද ලංකාවට එන්නේ අනික මේක ev නෙමෙයි. මේවා තනිකර දෙෂ්පාලකයෝ බිස්නස් නැතුව හිටිය ගොබ්බයො රැලකට චයිනිස් වාහන ගෙන්නන්න ඩිල් දීලා මිනිසුන්ගේ සල්ලි සුරන් කනවා කොමිස් කුට්ටි එක්ක. ඇයි චයිනිස් විතරක් අනික් ඒවත් ගෙන්නප්නකෝ එහෙනම්

  • @Rumesh-n4d
    @Rumesh-n4d 4 місяці тому

    ඕවගේ ගුණ වර්ණනා කරන්නේ ඉතින් ජීවිතේට ජපන් යුරෝපියන් වාහනයක් පැදල නැති ගොබ්බයො තමා උන්ට චයිනිස් වලින් තොර වාහනයක් නැ. පෙනුමයි ඔප්සන්ස් ටිකක් තියෙනවා හැබැයි acceleration & comfort ගත්තම ගු හැත්තැවයි. අර ගැස්සෙනව කියන Vezel එක හොදා මේකට වඩා. බලපන් අවුරුදු 5 ක් ගියාට පස්සේ පාරේ දුවන්න නෙමෙයි පොලිස් පාරක් දීලා ගෙදර තියාගන්න වෙන්නේ. මහලොකු suv එක බලපන් wheel arches and side skirts වල තියෙන ගුණාත්මකභාවය 😂

  • @sunilmandawala1366
    @sunilmandawala1366 5 місяців тому +1

    Cheese nowai Srilanka Assemble
    UNITED MORTERS.

    • @Asankasandaru56765
      @Asankasandaru56765 4 місяці тому

      Made in China, Assembled by Sri Lanka. The worst combination ever 😅

  • @SENAff-c6u
    @SENAff-c6u 7 місяців тому

    🔥🫂 1:45

  • @Rizadrizad-gb9ro
    @Rizadrizad-gb9ro 7 місяців тому

    p/l 4 to 5 km

  • @PalithaWijekoon-u7b
    @PalithaWijekoon-u7b 7 місяців тому +2

    ඉක්මන් එකේ ඔය brand එක ගොඩක් අඩු milage වලින් විකුණන්න තියෙනවා ගොඩක් හොදයි නම් ඇයි එහෙම

  • @doctorvibes-tamil6501
    @doctorvibes-tamil6501 7 місяців тому +2

    Worse review of u so far in this channel 😢 this is like a paid promotion,rather than a review.. sorry bro ,please dont do this again.

  • @udithabandara4432
    @udithabandara4432 7 місяців тому

    don't compare Chinese vehicles with japanese or European, their price is totally different

  • @sanija2.059
    @sanija2.059 7 місяців тому +2

    premio , audi q2 , allion , outlander , eclipse cross are way better than this shiF there are tons of dfsk in united motors for repairs not worth for 15m

    • @heshakha99
      @heshakha99 7 місяців тому

      Agree👍🏻

    • @kiddos6712
      @kiddos6712 7 місяців тому

      අනිවාර්යයෙන්ම

  • @kiddos6712
    @kiddos6712 7 місяців тому +2

    ගමනක් යද්දි මිකෑනික් කෙනෙකුත් එක්කම යන්න. 😂😂😂.

    • @Rukshankanish
      @Rukshankanish 7 місяців тому +1

      Ai meaka aulda?

    • @kiddos6712
      @kiddos6712 6 місяців тому

      ​@@Rukshankanish minissu mahansi wela hambakarana salli aparade. Ahuwenna epa ban.

  • @YasiruMunasinghe-e1e
    @YasiruMunasinghe-e1e 7 місяців тому

    7-8kmpl fuel consumption 😂

  • @nadeerakodikara9942
    @nadeerakodikara9942 7 місяців тому

    🥵🥵🥵

  • @deshanvimukthi7050
    @deshanvimukthi7050 7 місяців тому +4

    මල ජරාවක් ඔකනම්

    • @navindudeshan4671
      @navindudeshan4671 7 місяців тому +3

      පැදලා තියද 😂

    • @deshanvimukthi7050
      @deshanvimukthi7050 7 місяців тому

      @@navindudeshan4671 පැදලා තියන නිසා තමා කියන්නේ

    • @abhilashlansakara6414
      @abhilashlansakara6414 7 місяців тому +2

      උබ ඕකට නැගලවත් තියනවද 😅
      අපෙත් දැන් අවුරුද්ද්ක් තිස්සේ ඔය වාහනේ පාවිච්චි කරන්නේ...
      Maintaining cost එක අඩුයි
      සුපිරි වාහනයක් budget එකට ගැලපෙන❤

    • @deshanvimukthi7050
      @deshanvimukthi7050 7 місяців тому +1

      @@abhilashlansakara6414 පැදලා තියන නිසා තමා බන් කියන්නේ 😂 තව ටික කාලෙකින් බලපන් ලෙඩ දෙද්දි, වතුර එහෙම ලීක් වෙන කොට msg එකක් දාපන්කෝ😂

    • @dhanushikaliyanage7872
      @dhanushikaliyanage7872 7 місяців тому

      ​@@abhilashlansakara6414yea glory I auto is good but the glory 580 have many problems.

  • @umindaweerabaddana
    @umindaweerabaddana 7 місяців тому +53

    ඕක අරගෙන ගමනක් යනව නම් අනිවා තෙල් බවුසරයකුත් පිටිපස්සෙන් අරගෙන තමයි යන්න වෙන්නෙ😂😂😂😂😂.

    • @Imtheboss6905
      @Imtheboss6905 7 місяців тому +30

      ඔව් ඔයා හරි හැබැයි ඔය වගේ වාහනයක් ගන්නවා නම් ලැබෙන comfort එක නිසා තෙල් ගැන හිතලා හරි යන්නේ නෑ,අනික 7seater වාහනයක් නෙ,මිනිස්සු 7දෙනෙක්ගෙ බරයි,ගෙනියන බඩු බරයි,වාහනේ බරයි ඔක්කොම එකතු උනාම leter per km 7,8, fuel consumption කරන එකත් ලොකු දෙයක්,හත් දෙනෙක්ම යන්නේ නැත්නම් පාඩුයි තමා හැබැයි කට්ටියක් එක්ක දුර යනවා නම් ගැටලුවක් නෑ ,තෙල් ගැන හිතනවා නම් 1000cc වගේ vehicle එකක් ගන්න ඕනි,ඔය වගේ වාහන ගන්න 99% මිනිස්සු තෙල් ගැන හිතෙන්නේ නැහැ නෙ,වියදම් කරන්න පුළුවන් නිසානෙ ගන්නේ

    • @techxmafia6298
      @techxmafia6298 7 місяців тому +23

      තෙල් වලට ලෝභ උන් මේකක් ගන්න යන්නෙ නැනෙ alto එකක් ගන්නව

    • @umindaweerabaddana
      @umindaweerabaddana 7 місяців тому

      @@Imtheboss6905 මේ වර්ගයේ වාහන ගන්නෙ කෝටිපතියො කියලද හිතන්න. නෑ ගොඩක් අය බලන්නෙ brand new vehicles ගන්න. ලංකාවෙ දැනට තියෙන තත්වය අනුව brand new and mini suv category එකේ වාහනයකට කියල තියෙන්නෙ ඕක විතරයි. ගොඩක් අය මේකෙබ disadvantage ගැන නොදැන හෝ දැනගෙන ගන්නෙ ඒ නිසයි.

    • @Imtheboss6905
      @Imtheboss6905 7 місяців тому

      @@techxmafia6298 ඔව් ඔයා හරි මේ වගේ comfortable ලොකු බරක් ගෙනියන වාහන වල තෙල් කරන ප්‍රමාණය ගැන කතා කරලා වැඩක් නෑ

    • @kalanaliyanage1905
      @kalanaliyanage1905 7 місяців тому +6

      Ehema awlk nm ne🤣,wahane size ekat ekka petrol cons eka hodatama average.MN gawat tiyenawa, mage yaluwo petrol weda krna alto,grace keli wala loku ralu kadu AC t off krn amaruwen bima wadda wadda addaddi ,I auto eken MN kisima geemak netuwa e then wlta ynwa.boru daannepa bn

  • @sarangadissanayake
    @sarangadissanayake 5 місяців тому

    People are to concerned about heated seats, Sun roofs, backup cameras, touch screens, and cheap bullshit you don’t need instead of good solid built vehicles.

  • @DilKelum
    @DilKelum 7 місяців тому +2

    Appoooo meka nm ganna epa..ganata nm poddk wt worth naa...nikan pumbala tyna ekak...godak aya rawatenwa penumata... ganat nn watin na..ganna epa..

    • @navindudeshan4671
      @navindudeshan4671 7 місяців тому +1

      Ethkota laksh 80/90ta yana prius ehm watinwada vezel ehem watinwd

    • @DilKelum
      @DilKelum 7 місяців тому

      @@navindudeshan4671 ek ithin umb tirane karahn..me ladiyata 150k denwt wada nm prius ek hndai.vezel ek gn watinawad ahnn klin eke tyn leda tik dnagen idhn ithn.

    • @Rumesh-n4d
      @Rumesh-n4d 7 місяців тому

      @@navindudeshan4671 Prius ekak padala balahan issella. Vitz ekat solid mekata wada. me huchchakku pawenawa wage high speed waladi. Gasket eke idan plastic aye mona kathada

    • @navindudeshan4671
      @navindudeshan4671 7 місяців тому

      @@Rumesh-n4d prius padalath tiynawa top speed ghillath tynwa.vitz ekak tamai tynne dan.use karana un nam narakak kynne na.ekai awla.😪😂

  • @samansaman2520
    @samansaman2520 7 місяців тому

    එපා ගනංව. වැඩියි

  • @nishikahimashi
    @nishikahimashi 6 місяців тому +1

    Toyota Vitz is better than this crap. It doesn't have much options but good and quality.

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 7 місяців тому +1

    ජරාවක්

  • @Thabugalar69
    @Thabugalar69 7 місяців тому +7

    අපො ගන්න නම් එපා ,තෙල් බොනවා ඔක ,

    • @RUSH900
      @RUSH900 7 місяців тому +1

      කොච්චර තෙල් කරනවද මේක

    • @Rizadrizad-gb9ro
      @Rizadrizad-gb9ro 7 місяців тому +2

      Per later 4/5

    • @Thabugalar69
      @Thabugalar69 7 місяців тому

      @@RUSH900 town area වල 4/5 වගේ කරන්නේ

    • @Imtheboss6905
      @Imtheboss6905 7 місяців тому +1

      ගොඩක් 7 seater suv වාහන වල තෙල් කරන්නේ අඩුවෙන් නෙ

    • @malanfernando2345
      @malanfernando2345 7 місяців тому

      Ha😂

  • @P.R.DilshanNanayakkara
    @P.R.DilshanNanayakkara 7 місяців тому +1

    Susuki maruti omni review ekak oni